Akila Vimanga Senevirathna - Sinhala | Episode 23 | කුණ්ඩලකේසී කථා වස්තුව

  Рет қаралды 515,492

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 2 000
@shanikathushari3324
@shanikathushari3324 3 жыл бұрын
දුක හිතුන හැම වෙලේම මම බැලුවේ සර්ගේ මේ විඩියෝ ... 😒 එහෙම බලන තව අය ඉන්නවද
@nisansalasewwandi3436
@nisansalasewwandi3436 3 жыл бұрын
Math..
@yohanlakshan9582
@yohanlakshan9582 3 жыл бұрын
Hmmm ow..sirge kathaw ahapu gmn hitha niwenw.🙏🙏🙏sirt godaaak pin.krn hama wadema sarthaka wenna kiyala prarthana karanawa ❤️
@staysafe7292
@staysafe7292 3 жыл бұрын
eka aththa hitata sanaseemai mn duka hithuna gaman ahnne me sirge kata
@samarasinghajayasekara1612
@samarasinghajayasekara1612 3 жыл бұрын
Ow anee mth ahnwaa
@kaveeshasilva8508
@kaveeshasilva8508 3 жыл бұрын
Math duka hithunma hitha hadgnne sirge video blala
@gayathmaminsadi4992
@gayathmaminsadi4992 3 жыл бұрын
අවුරුදු 12 කට කලින් මට මේ වචන ටික අහන්න ලැබුනා නම් සර්, අද මම මීට වඩා වෙනස්ම තැනක. මගේ ජීවිතේ ලස්සනම කාලේ මට නැති නොවෙන්න තිබුණා....අහිංසක තරුණ ජීවිත වලට පාර කියාදෙන ඔබටත් ඔබ හැදූ වැඩූ දෙමවුපියන්ටත් බොහෝ පිං.. තෙරුවන් සරණයි සර්...!
@vishaka4498
@vishaka4498 3 жыл бұрын
Sr.mama amma kenek.matath godk vatinava.pin obathumata
@hansamalihewa9211
@hansamalihewa9211 3 жыл бұрын
Well said...
@sanjeewamadinage6663
@sanjeewamadinage6663 2 жыл бұрын
මීට අවුරුදු 07කට කලින් සර්ගෙ මේ වීඩියෝ බලන්න ......😥😥😥😥😥
@nilanthiwijemanna9791
@nilanthiwijemanna9791 Жыл бұрын
Mata th hama welawema hithune okamay..ahuna nm me kathawa aurudu 25kata kalin..😒 .. eth Dan mama hitiyatath wada godak hodin innwa🙂❤
@lakshilakshi884
@lakshilakshi884 Жыл бұрын
මීට අවුරුදු 7කට විතර කලින් මට සර්ගෙ වීඩියෝ හම්බුනානම්........😢
@lahiruherath1563
@lahiruherath1563 4 жыл бұрын
සර්ගේ කතා මීට ගොඩක් කාලෙකට කලින් අහන්න තිබ්බ නම් ජීවිතේ වැරදුන සමහර තැන් වරදින් නැති වෙන්න තිබ්බා.. !!
@shanushanu1273
@shanushanu1273 4 жыл бұрын
Eththamaiii... matath eekama hituna
@GamingKing-sl9cf
@GamingKing-sl9cf 4 жыл бұрын
ඔව් මටත් එහෙම හිතුණා
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
Hm
@sandamalipathirana1424
@sandamalipathirana1424 4 жыл бұрын
ඒකටවත් අපිට පිනක් තියෙල නෑ, ඒම උනානන් අපේ ජීවිතත් ලස්සන වෙන්න තිබ්බා..
@ashiz7451
@ashiz7451 4 жыл бұрын
🙏
@tharuliyanage4771
@tharuliyanage4771 3 жыл бұрын
එක ආත්මෙක කරපු පාපෙකට ඔබතුමාගේ කතා හමුවෙන්න පමාවෙලා සර් 😔ජීවිතේ ගැන හුගාක් තේරුම් ගත්තා හුගාක් පිං 💛🙏
@piyamkaivon8110
@piyamkaivon8110 3 жыл бұрын
Aniwaren
@milanibaduge
@milanibaduge 2 жыл бұрын
කසාද බදින්න කලින් සර්ගෙ වචන ට්ක අහන්න වුනා නම් මමත් අද නිදහස්
@neviljonesbdnljones1244
@neviljonesbdnljones1244 2 жыл бұрын
Ow jeevithe adaredi anda wela puduma vidihata asarana wenawa
@nimanthifernando729
@nimanthifernando729 Жыл бұрын
මටත් එහෙම තමා හිතුනෙ🙄🙄
@udamdulakshana459
@udamdulakshana459 Жыл бұрын
duka hithuna hamawelema obathumage upades ahala man hitha hagaththa wara ananthai oyata godak pin.sathutin inna labenna ona
@gayathmaminsadi4992
@gayathmaminsadi4992 3 жыл бұрын
විෂය දාරාව පමණක් නොව ජීවිතයද කියාදෙන දිසාපාමොක් තුමාණනි, ඔබට ආයු බොහෝ වේවා...!
@jankitennakoon189
@jankitennakoon189 5 ай бұрын
❤❤❤❤❤
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
අම්මෝ මේ සර්......සෑම දේෂණයක්ම මටදෝ කියලා හිතන්නේ මට විතරද.... ඇත්තටම සර් උගත් බුද්ධිමත් නිහතමානී ගුරු පියෙක් ඔබ.නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා ...
@pola8052
@pola8052 4 жыл бұрын
නෑ මටත් එහෙමෙයි.මගෙ හිත හදාගන්න සර් ගොඩාක් උදවු කරා..
@UCA_TTM_F__KOSALA
@UCA_TTM_F__KOSALA 4 жыл бұрын
matama. kiuwa. wage. ❤️😌😌
@sadunlakshantha9881
@sadunlakshantha9881 4 жыл бұрын
Hikzzzzz😂😂😂😂🤣🤣🤣
@mycat743
@mycat743 4 жыл бұрын
Mara vatina vedio yanawa sirge. Man ekak nera balanawa. Bs sirta.
@hashansangeeth6043
@hashansangeeth6043 4 жыл бұрын
Yalu sige nu aka thiyenvm dennkoo
@shashimadanayaka2325
@shashimadanayaka2325 4 жыл бұрын
ගත්ත සමහර තීරණ නිසා අදටත් දුක් වෙනවා .අපේ කාලයේ සර් වගේ අය ඉදියේ නෑ..😥😥😥😥
@user-ig2er
@user-ig2er 7 ай бұрын
ඇයි😢
@isurusampath5111
@isurusampath5111 4 жыл бұрын
සර් නිසා ජීවිතේ නරක පුරුදු ගොඩාක් හදාගත්තා. ගොඩක් පින්❤🙏
@nisalsanu1852
@nisalsanu1852 3 жыл бұрын
😊
@rasadikasewwandi955
@rasadikasewwandi955 3 жыл бұрын
😥
@ashcreation9084
@ashcreation9084 3 жыл бұрын
Hadagatta weradi aye karannama epa.ehema unoth oya jiwithe dinai.
@isurusampath5111
@isurusampath5111 3 жыл бұрын
@@ashcreation9084 🙏
@ashcreation9084
@ashcreation9084 3 жыл бұрын
@@isurusampath5111 👍
@stvlanka861
@stvlanka861 3 жыл бұрын
සර්ගේ කතා මීට ගොඩක් කාලෙකට කලින් අහන්න තිබ්බ නම් ජීවිතේ වැරදුන සමහර තැන් වරදින් නැති වෙන්න තිබ්බා.....❤❤❤
@sudu6841
@sudu6841 Жыл бұрын
මට මීට අවු.ගානකට ඉස්සර මට ඔබ තුමාගෙ මේ කරුණු ටික අහන්න ලඇබුණානමි,මම අද සතුටෙන්.මේ කියන දේවල් සම්පූර්ණ ඇත්ත.❤
@wageeshaperera8181
@wageeshaperera8181 4 жыл бұрын
ඒ කතාවම ඇති ආදරේන් පැරදුන කෙනෙක්ට ජිවිතේ හදාාගන්න.
@diluhewage7588
@diluhewage7588 3 жыл бұрын
hmm
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
Art නොකළත් , සිංහල වලට ආදරෙයි ,,,,
@RosaSamanali
@RosaSamanali 3 жыл бұрын
ගැලපෙන්නෙ නෑ කියලා දන්නවා..හැමදාම නැති වැරදි හොයලා රණ්ඩු කරනවා ...ඒත් අමතක කරන්න ගොඩක් අමාරුයි ..වැද වැටි වැටි තියාගන්නවා..කොච්චර කීවත් හැදෙන්නෙ නෑ..හැමදාම අඩනවා...මොනවා කරන්නද කරපු පවක් ගෙවනවා වගේ.. බුදු සරණයි සර් ..සර්ගෙ වීඩියෝ හැමදාම බලනවා..ජීවිතේ සමහර තැන් හදාගන්න ගොඩක් උදව් වෙනවා ඒ වචන ❤️
@anuradhaindeewari5175
@anuradhaindeewari5175 2 жыл бұрын
Thamath eya inwda
@sehanirangila4256
@sehanirangila4256 Жыл бұрын
මන් වගෙ
@pramudithasenavirathna2075
@pramudithasenavirathna2075 Жыл бұрын
Mmth ooma thama hitiye. Eth mn hitha hdagtta amruwen hri 😊 dn mn godak sathutin innw
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 11 ай бұрын
Hitha hada gena iyn venna. Ekane sir dan kiwwe. Bana ahala hitha hada ganna. Jeevithe vidinna. Vidavanna epa. ... pl.pl.. pl Hitha hada ganna. 😢😢😢
@ErandiAmalsha
@ErandiAmalsha 4 ай бұрын
Attamay der,mamat ehemay puduma dukak widinne,et harennAwat idak na,mk daruwo Nisa,apita waraduna et lamayge anagate waradenna denna ba ,ekay iwasanne
@sandunmadusanka3045
@sandunmadusanka3045 3 жыл бұрын
මේක අහල බදින්න එපා උනු අය කෝ😔😔😔
@nisalmaarunadi9936
@nisalmaarunadi9936 3 жыл бұрын
ow
@thiliniiresha8765
@thiliniiresha8765 3 жыл бұрын
Kalin ahala thibbanm 😥😥
@yashuperera3903
@yashuperera3903 3 жыл бұрын
🤐
@ffugi3561
@ffugi3561 3 жыл бұрын
මටත් එපා උනා 😔💔
@sandunmadusanka3045
@sandunmadusanka3045 3 жыл бұрын
😔😔😔
@dineshafernando6072
@dineshafernando6072 3 жыл бұрын
හරියටම හරි සර්.,.තොරාගැනීමේදී තමාට හරි යන්නැත්නම් අයින් වෙන එක දෙන්නටම යහපතක්.. හැදෙයි කියලා දිගටම ඉන්න හදන එක මහ මෝඩ කමක්.. තමාට තමා වත් නැති වෙනවා අන්තිමට... මටත් එහෙම උනා...
@deepikasamarakoon4148
@deepikasamarakoon4148 4 жыл бұрын
බයෝ කරන්නෙ. ඒ උනාට සර්ගෙ වි්ඩියෝ අනිවාරෙන් බලනවා.🤩
@lakmi8095
@lakmi8095 4 жыл бұрын
Math
@sadamaligunathilaka9344
@sadamaligunathilaka9344 4 жыл бұрын
Math 🤠
@chamaraisuru3850
@chamaraisuru3850 4 жыл бұрын
Mmath...maths
@chanuri8881
@chanuri8881 4 жыл бұрын
Math Bio eth sirge vedios aniwaren blnwa
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺👈
@dilrukshi2704
@dilrukshi2704 4 жыл бұрын
කතාවනම් ඇත්ත .ප්‍රේමයෙ මිරිගුවට අහු උන අහු වෙන ගොඩක් කාන්තාවන් කුණ්ඩලකෙසිගෙ ජිවිත කතාව වගෙ තමයි
@thakshiladanushki868
@thakshiladanushki868 3 жыл бұрын
Aththatama adai meka baluwe waradenna kalen hamba unanam ads densnawa mama eth ape daruwanta keyanna puluwan godak pin
@wasanamadhushani6620
@wasanamadhushani6620 3 жыл бұрын
E de wenna kalin meka balanna thibba nm
@stk4
@stk4 4 жыл бұрын
සර්ගෙ වීඩියෝවලින් ගොඩක් ලොකු අර්ථයක් තියනවා... මම කොමස් කරන්නේ ඒත් සර්ගේ වීඩියෝ මිස් කරන්නෙ නෑ... ජීවිතේ වෙනස් කරන්න ගොඩක් උදව් කරන සර්ට ජයෙන් ජය ❤🙏
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺👈
@oshadhasamare2993
@oshadhasamare2993 Жыл бұрын
ඒ කාලේ මේ වීඩියෝ එක බලන්න තිබ්බ නම් අද මේ තත්වෙට පත්වෙන්නේ නෑ. දැන් ඉතින් ජීවිතේ අපි ඉස්සරහට ගොඩක් ඇවිත් දැන් හැරුනොත් අපේ දරුවො පව්..😢😢
@palithajayasinghe1454
@palithajayasinghe1454 Жыл бұрын
සර් කියන දේවල් ඇත්ත. මම සර්ගෙ වීඩියෝ බලනවා. ඒත් දැන් ගොඩක් දුර ආවා
@NiroshaMuthumali
@NiroshaMuthumali 10 ай бұрын
Dan ගොඩක් dure ඇවිත් මගින් harunoth pau දරුවන් 😢😢😢😢😢😢 mn hari sanwadi
@user-ig2er
@user-ig2er 7 ай бұрын
අනේනඇයි කියන්නකො
@NilukaRathnayake-im2ft
@NilukaRathnayake-im2ft 5 ай бұрын
Mage mahaththaya oyawage hithuwanam
@kushand.ramanayake6188
@kushand.ramanayake6188 3 жыл бұрын
සර්ගේ වීඩියෝ බලනකොට කදුලු වැටෙනවා.......අපි ජීවිතේ ගැන යතාර්ථවාදීව නොහිතන නිසා.......සර් කතා කරන වචනයක් වචනයක් ගානේ ගැබුරටම රිංගනවා අපි බලන්නේ මතුපිට විතරයි......සර් නියමයි සර්......මටත් ඕනා සර් වගේ අභ්‍යන්තරය තේරුම් අරන් ජීවත් වෙන්නයි........සර්ට ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සර්........
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ 11 ай бұрын
මීට අවරුදු 19 කලින් මට මේ vedio එක අහන්න ලැබුන නම් mm අද මේ ඉන්න තැනින් ගොඩක් ඉහළ ඉන්නෙ.මේ අවස්ථාව අහන්න සලස්සු ඔයාට ගොඩක් පින් sir. හැදුවඩු දෙමුපියන් ටත් ගොඩක් පින් 🙏🙏🙏
@user-ig2er
@user-ig2er 7 ай бұрын
ඇයි 😢කියන්නකො දැන් වයස කීයද ඔයාට 🙂
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 4 жыл бұрын
ඇත්ත.... මේ ලෝකේ ලස්සනම භාෂාව, ලස්සනටම අකුරු කරලා, ලස්සනම වචන වලින් දරුවන්ගේ නෙත් පාදන්න ලස්සනම කතා වලින් දරුවන්ගේ හිත් වලට කතාකරන ආදරණීය ගුරුතුමා ! 🙏🙏❤️💯 සර්ට පින්! 😊
@ishara1768
@ishara1768 4 жыл бұрын
මම දරුවන්ගෙ අම්මෙක්..එත් ඉගෙන ගන්නවා ඔයාගේ පාඩම්..ඒ ජිවිතේ ගැන කියන දෙවල් ....හරිම වටින දෙවල් ..ඔයාට බුදු සරනයී...දරුවන්ට ..පුදුම වටින දෙයක්...👍👍👍🙏
@manke7562
@manke7562 10 ай бұрын
තරුණ කාලේ දෙමව්පියෝ උපදෙස් දුන්නත් වැරදියට පේන කාලයක් .කාලයක් ගියාම තේරුම් යන්නෙ එදා කියපුදේවල් හරි කියල .විවාහ උන අයගෙන් කී දෙනෙක්ද සතුටින් ඉන්නෙ.❤❤
@MenuliMethsadhi-pn7gl
@MenuliMethsadhi-pn7gl Жыл бұрын
දැනට අවුරුදු 11 කට කලින් සර්ගේ මේ දේශනා මට අහන්න තිබ්බා නම් අද මගෙ දරුවත් මමත් මෙහෙම දුක් විදින්නෙ නැති වෙයි..😊 මොනවා කරන්නද මගෙ හිත හයියයි..වැටෙන්න වැටෙන්න මම නැගිටිනවා.පිං සර් 💜️
@user-ig2er
@user-ig2er 7 ай бұрын
හේතුව කියන්නකොන්දැන් වයස කීයද
@zendy_x
@zendy_x 4 жыл бұрын
A/l තියාගෙනත් සර්ගෙ විඩියෝ එකක්නම් අනිවාරෙන්ම බලනව
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺👈
@kantykanty6913
@kantykanty6913 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@aggrasarojani1871
@aggrasarojani1871 2 жыл бұрын
සර් මාත් අම්මලා ට පිටුපාල ගියපු කෙනෙක් ... මුලින් හොදින් හිටියා.. ප්‍රශ්න ගොඩාක් ආවා.. දරුවෙන් නැතිව දුක් වින්දා.. දැන් දරුවෙක් ඉන්නවා.. දරුවා ගැනවත් හොයන්නේ නැති තරම්.. මං සියලුමදේ කරනව දරුවා වෙනුවෙන්... රටෙ මිනිස්සු න්ගේ අපහාස විදින්න වෙයි කියලා මනුස්සයා එක්ක ජිවත් වෙනවා... මොනවද කරන්නෙ මං දුක් විදලාම ඇති වෙලා
@nayanasamarasinha409
@nayanasamarasinha409 5 ай бұрын
ඉවසන්න දරුවා වෙනුවෙන් දවසක එයා මේ ලෝකෙ දිනුවම ඔයාට සතුටු උනෑකි
@chaamvlogs9485
@chaamvlogs9485 4 жыл бұрын
ජිවිතේ වැරදුනා කියලා හිතෙනවා සර්...ආය මුලක ඉදන් එන්න පුලුවන්නම්😔😔😔😔
@-subuti8486
@-subuti8486 4 жыл бұрын
😒😒
@kaushikaushi1619
@kaushikaushi1619 4 жыл бұрын
Hmmm ETH ehema karann bane
@blackqueen9828
@blackqueen9828 3 жыл бұрын
ඔය කතා මීට කලින් ඇහුවා නම්😔 අද වැරදුන ගොඩක් තැන් හදාගෙන😔 දැන් පසු තැවෙනවා ඒත් සර්ගෙ කතා අහලා හිත හදා ගන්නවා🙂 ඒත් දැන් පරක්කුයි ජීවිතේ හදාගන්න ඒකට දුක් වෙනවා😔
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 3 жыл бұрын
සත්තකින්ම ඇත්ත සර්...සාම්ප්‍රදායට බය වෙලා නිවරදි තීරණ අදාළ අවස්ථාවෙදි නොගෙන නොගැලපෙන බැදිම් බලෙන් ගලපලා අනිත් අයගේ සිත් සතුටු කරන්න ගිහින් අන්තිමට වෙන්නේ මැරෙනකන්ම විදවන්න..එතකොට තමන්ගේ හෘද සාක්ෂියවත් තමන්ට සමාවක් දෙන්නෙ නැහැ ...
@ireshairesha-es5nf
@ireshairesha-es5nf Жыл бұрын
Meeta wasara 6kt kalin sirge wachana mn ahuwa nam ADA mn hoda kenek ekka lassanata 😢jeewath wenawa
@thruzmaheshika72
@thruzmaheshika72 3 жыл бұрын
ගතවුනු කාලයයි බිදුනු විශ්වාසයයි ආයිමත් ගන්න බැහැනෙ 😊❤❤❤❤
@thulshi
@thulshi 4 жыл бұрын
හිත හයිය කරගෙන ඉන්නව දැන්නම්🙂🖤
@sadunlakshantha9881
@sadunlakshantha9881 4 жыл бұрын
Hitha නෙවෙයි හයිය kara ganna noiiii
@sureedirisinghe8665
@sureedirisinghe8665 4 жыл бұрын
Eka aththa❤❤❤❤
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺👈
@nisansalapriyadarshani4076
@nisansalapriyadarshani4076 3 жыл бұрын
Sir kiuwa de aurudu 4kata kalin matath ahañna lebunanam...
@hashankalinga2972
@hashankalinga2972 3 жыл бұрын
මීට අවුරුදු 10ට කලියෙන් සර්ගේ මේ වචන ටික අහන්න ලැබුනනම් මගේ ජිවිතේ මන් ගොඩක් හදා ගෙන ඒත් මට දැන් තේරෙනවා තාමත් මන් පරක්කු නෑ කියලා.. ඇත්තමයි ජිවිත හදා ගන්න ඔබේ අදහස් පුදුම විදිහට වටිනවා.. සර්ගේ ජිවිතේ හැමදාමත් සතුටින් තියෙන්න ඕනේ මොකද හැම කෙනෙක්ගෙම ජීවිත හදා ගන්න උදවු කරනවට.. සර්ට ගොඩාක් පින්..
@umeshiwithanage2251
@umeshiwithanage2251 3 жыл бұрын
අපි ඉගෙන ගත්තු කාලේ මේවගේ උපදෙස් දෙන ගුරුවරු සිටියානම් අනේ දරුවනේ මේවා ඇත්තම කතා.දහ පාරක් නෙවෙයි සිය පාරක් සිතන්න තීරණයක් ගන්න කලින්🙏🙏🙏🙏
@nisalsalindha9305
@nisalsalindha9305 2 жыл бұрын
ehema wenne na kawadawat meka ape දෛවයයි ඒක වෙනස් කරන්න බැ කාටවත්ම වෙන්න තියන දේ වෙනවාමයි
@PriyanthikaKumari-c2e
@PriyanthikaKumari-c2e Ай бұрын
තව අවුරුදු 15 කලින් මේ වචන ටික අහන්න තිබුනානම් අද මගෙත් ජිවිතෙ ලස්සනට ගෙවන්න තිබුනා තෙරුවන් සරනයි සර්!!
@kamalmadhika
@kamalmadhika 4 жыл бұрын
සර් දක්ෂයි, ඇත්තටම අපිව මහණ කරවනවා කතාවෙන්..එත් සර්..කසාද බදින්නම ඔනෙ දෙන්නගේ නොගැලපීම් අදුනගන්න..දරුවෙකුත් හම්බවෙන්නම ඔනේ සැබැ ප්‍රශ්ණවලට මුහුණ දෙන්න...බොහොමයක් ගැහැණු අයට අමුතු fit එකක් එනවා දරුවෙකු ලැබුනහම..එතනදි හැංගිලා තිබුන සමහර දේවල් එයා පාවිච්චිකරනවා තුරුම්පුවිදිහට..පිරිමියාට විශාල වගකීමක් සමඟ ගැහැණියගේ දුරස්වීමක් නිතැතින්ම එනවා..ගැහැණියටත් දරුවා නිසා ස්වාමියා බලාපොරොත්තුවෙන බොහො දේවල් මඟ ඇරෙනවා...හැබැයි දෙන්නටම මේ දේ තෙරුම්ගන්න බැහැ..ප්‍රශ්ණ ටිකින් ටික අව නඩුවක් බවට පත්වෙනවා..වචන හරඹ ගුටිබැට..කෙන්තිය ජීවිතය පුරා පෙල ගැහෙද්දි කසාද ජීවිතය නිරස බවට පත්වෙලා ඉවරයි. අපි ඉගෙන ගන්න ඔනේ ඉවසන්න..හැකි සෑම විටම අනෙකාව සතුටු කරන්න..මේ ස්වභාවික සංසිද්ධිය තෙරුම් අරගෙන ජීවිතයේ ඉදිරි ගමන සැහැල්ලුවෙන් ගතකරන්න. සතුට තියෙන්නෙ තමා තුල...තමාව සතුටින් තියාගන්න හැම විටම යම් යම් ක්‍රමවෙද උත්සහකරලා බලන්න...ආනකාවත් එක්කාසුකරගෙන. ජීවත් වෙන්න වෙන්නෙ අපට පුංචි කාලයක්...ලෙඩක් දුකක් නැතිව ඉන්න පුලුවන් හැමදේම කරන්න. එතකොට සුන්දරව ජීවිතය විදින්න පුලුවන්...එච්චරයි.
@roniwanigasuriya7026
@roniwanigasuriya7026 4 жыл бұрын
Oyage kathawa aththa
@ashanihansika9703
@ashanihansika9703 3 жыл бұрын
Aniwa
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 3 жыл бұрын
සහෝදරයා....ඔබ ජීවිතේ පාඩම හොඳින් තේරුම් අරන් ..ඔබට සදා ජය ..👍👍
@najimunissa2811
@najimunissa2811 3 жыл бұрын
You are great brother
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 3 жыл бұрын
නියමයි ඒ වචන ටික
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
මම දැන් ගොඩක් පරක්කුයි එත් සර්ගේ විඩියෝ බලන්න හරිම අසයි සර්ගේ පංතියේ ඉන්න ළමයි ගොඩක් වාසනා වන්ත‍යි බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak watena dasanawak nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa eten
@nirmanihansika72
@nirmanihansika72 3 жыл бұрын
ආදරෙන් පැරදිලා දිග කාලයක් තනිවෙලා ඉද්දි අපට ආපහු ලැබෙන ආදරේ බාර අරං අපි ආදරේ කරන්නෙ කරුමෙටම වැරදි මිනිසුන්ට....... දැන් ආපහු විදෝනව😔
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
හැගිම් වලට වහල් වෙලා තීරණ ගත්තොත් --- හදවතින් පරදිනවා..❤ 😌 ☝️
@wathsalaskandra3716
@wathsalaskandra3716 2 жыл бұрын
Aniwaryenma mata wage
@PriyangekaKap
@PriyangekaKap 3 ай бұрын
Ou
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
ඒ තීරණය නම් වැරදුනා. දැන් පසුතැවෙනවා ඒ ගැන.කෙනෙක් අතින් දැනුවත් හෝ නොදැනුවත්ව වරදක් උනොත් වැරදි මනුස්සයට හැදෙන්න එක අවස්ථාව ක්‌ දෙන්න බැරි තරම් මිනිස්සු නපුරු වෙන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ. සර් ගේ කතාව ඇතුලේ අපේ කතාවත් ඒ විදිහටම තියනවා. ගොඩක් පින් සර් අපි හැමෝගේම හිත හයිය කරනවට ❤️🙏..
@hiruvidu458
@hiruvidu458 4 жыл бұрын
සර්ගේ වීඩියෝ වල උගන්නන්නෙ විභාග වලට නෙමෙයි ජීවිතේටම 🔥♥️ සමහර වෙලාවට motivation එකක් ❤️
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 3 жыл бұрын
අම්මෝ ඔවු
@naderasandema6492
@naderasandema6492 Жыл бұрын
මටත් සැබෑ ප්‍රේමය අදුර ගන්න බැරි උනා දුක් විදලා හදා වඩා ගත්තා දෙමව්පියෝ දෙන්න මොනවා කීවත් එයාලා මට එදා පෙනුනේ මගෙ තරහ කාරයෝ වගෙ .ඒත් අද පසු තැවෙනවා .නොගැලපෙන කෙනෙක් ජිවිතේට ලං කර ගෙන අමාරුවේ වැටුනා .
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
Al කරලා ඉවරයි සර් ඒත් ආසයි සර්ගේ කතා අහන්න 😍😍
@sethusamarasinghe1411
@sethusamarasinghe1411 4 жыл бұрын
Me too❤❤❤
@ruwanilakmali1864
@ruwanilakmali1864 Жыл бұрын
මගේ ජිවිතෙත් වැරදුනා. කොච්චර අවංකව ජීවත් උනත් වැඩක් නැ. හැගීම් වලට වහල් වෙලා තිරන ගත්තම දුක් විදින්න වෙනවා.
@harshaniiresha6206
@harshaniiresha6206 3 жыл бұрын
Sir, ගොඩක් පිං කියන හැම වචනයක්ම ජිවිතේට ආශිර්වාදයක් ❤
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ඔබගේ ගුණ වර්ණා කරන්න වචන නෑ.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@madushika8818
@madushika8818 4 жыл бұрын
විස සහිත මිනිස්සු අත ඇරල දාන්න ටිකක් අමාරුයි හැදෙයි .මේ පාර හැදෙයි කිය කියා බලා ඉද්දි අපේ කාලේ යන්නෙ ..අන්තිමට අපි මානසික ලෙඩ්ඩු වෙනව ..මේහෙම දේවල් දකිද්දි හිතට හයියක් ඔබ තුමාට පිං 🙏
@gayu1237
@gayu1237 4 жыл бұрын
Hmm
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
ඇත්තටම ඔව්...ඔයා කියන දේ 100%ඇත්ත..මාත් දුක් විදල විදල ආදරෙ නිසා අද මට depression ත්ත්වෙට වැටිල 😓
@madushika8818
@madushika8818 4 жыл бұрын
@@samindigodakandage4642 එපා ඒවා හිතන්න සතුටු වෙන්න එහෙම අය අත අරින්න හිත හයිය කරන් .අපිට අපිව වටිනව ..අනුන්ට කලින් තමන් ගැන හිතන්න
@shaanishani2683
@shaanishani2683 4 жыл бұрын
මමත් ජිවිතේ වැරදිලා තාම විදෝනවා 😔😔😔😔😔
@samindigodakandage4642
@samindigodakandage4642 3 жыл бұрын
@@madushika8818 ම්ම්ම්...ඒක ඇත්ත ...ගොඩක් ස්තුතියි ඔයාට
@nimeshalakmali2591
@nimeshalakmali2591 3 жыл бұрын
හිත වැටෙන හැමතැනම සර්ගේ වචන ටික හිතන්න ගොඩක් උදව්වක් උනා.බැදීම් ඇතුලේ, මිනිස්සුන්ගේ ගතිගුන,ජිවිතේ යතාර්තය ඇතුලේ දරාගන්න රිදෙන හැමතැනකම සර්ගේ වචන ඇතුලේ උත්තරයක් තිබ්බා.ස්තූතී සර්.බුදුසරනයි සර්
@madushadilrukshi5125
@madushadilrukshi5125 Жыл бұрын
මීට ටික කාලෙකට කලින් සර් ගෙ මේ වචන ටික අහන්න ලැබුන නම් ..අද මට මගේ ජීවිතේ නැති වෙන්නෙ නැ ..😢😢
@shanuwijamuni36
@shanuwijamuni36 Жыл бұрын
ආදරේ කියන වචනෙටත් බයයි සර් දැම් , සර් කියන දේවල් හයියක් අපිට පිං ගොඩක් ❤
@sayanilakshika9457
@sayanilakshika9457 4 жыл бұрын
මට දැන් අවුරුදු 26යි බබාල දෙන්නෙක් ඉන්නව ලොකු බබාට 6යි චුටි බබා හම්බෙන්නෙ 2021 3 මාසෙ සර්ගෙ පාඩම් අදට අවුරුදු 6 7 කලින් හම්බුනා නම් කියල හිතිල අඩපු වාර අනන්තයි කමක් නැ කාටම හරි හොද පාඩමක් වෙලා කවුරු හරි ජිවිතය හදා ගනියි සර්ට ගොඩාරියක් පින් ජෙසු පිහිටයි
@chameeraasanka5985
@chameeraasanka5985 4 жыл бұрын
😂
@ruthsanchala8960
@ruthsanchala8960 4 жыл бұрын
Ane ow eka aththa
@kaushikaushi1619
@kaushikaushi1619 4 жыл бұрын
Anee ivasan inna Mt pasuthavenava EET Dan karann deyak na
@shanushanu1273
@shanushanu1273 4 жыл бұрын
Oya godak dukin wage... unu dewal gena pasuthewenna epa anagathe lassana karaganna balanna
@annkaushika446
@annkaushika446 3 жыл бұрын
Math oya wagee mai wayasa 26.babat aurudu 6i .iwasanawa sahenna
@thushanidilrukshi5916
@thushanidilrukshi5916 3 жыл бұрын
ඇත්තටම සර් මේ කියන දේවල් ගොඩක් වටිනවා. සර්ගේ මේ කතා මීට කලින් අහන්න තිබුනානම් මගේ ජිවිතේ වැරදිච්ච තැන් ගොඩක්‌ අඩු වෙන්න තිබුනා..
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
හම්මෝ සර්...❤ මටත් කෙල්ලෙක් හිටියා ඉස්සර, කොච්චර කීවාත් හැදෙන් නැති... බස් වල හම්බෙන කොල්ලොන්ගෙන් නම්බර් අරන් කී පාරක් නම් අහුවුණා ද...💔 කොච්චර කීවත් ඒක නැවැත්තුවේ ම නෑ...😹 සර් කීවා වගේම මටත් එදා ඒ කොච්චර වුණත් ඒ කෙල්ලව අතෑරගන්න හයියක් තිබුණ් නෑ, අවසානේට ඒ කෙල්ල ම ගියා වෙන කොල්ලෙක් ලඟට... අවුලක් නෑ ඉතිං, පුදුම පීඩනේකින් නිදහස් වුණේ මම... දැන් නම් ආයේ ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් ආයේ මං සංසාරේ නිවන් දකින ජාති දක්වා ඒ කෙල්ලගේ හෙවණැල්ලක්වත් මට වැටෙන්න එපා කියලා...❤ හැමදාම ආදරෙයි සර්ට...❤ ජයවේවා සර්...!!!🙏❤🙏
@dilinikaushalya6285
@dilinikaushalya6285 4 жыл бұрын
😔😔
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
@@dilinikaushalya6285 හැමෝම එක වගේ අවංක නෑනේ...💔
@dilinikaushalya6285
@dilinikaushalya6285 4 жыл бұрын
සහතික ඇත්ත..
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
@@dilinikaushalya6285 හ්ම්...❤
@shashirathnayake5366
@shashirathnayake5366 4 жыл бұрын
😒💔💔🙏 eka aththa
@NadeeDilhani-he4ok
@NadeeDilhani-he4ok 8 ай бұрын
සර්ගෙ කතා මීට කලින් අහන්න ලැබුනනම් ජීවිතෙ ලස්සන වෙන්න තිබුනා.ගොඩක් ස්තුති සර් 🙏
@sandusandu2392
@sandusandu2392 3 жыл бұрын
ආදරෙන් පැරදුනු අයට විතරක් නෙවෙයි ආදරෙ කරන අයටත් ගොඩක් ⁣වැදගත් දෙවල් ටිකක් .....❤️❤️❤️❤️❤️
@sithuminihewage7929
@sithuminihewage7929 Жыл бұрын
Sira
@nljayakodi8106
@nljayakodi8106 2 жыл бұрын
මගෙ ආදරෙත් එහෙමයි ඇත්ත අන්දයි ...😔😔අද එයත් දුක් වදිනව මාත් දුක් විදිනව ..දරුවත් දුක් විදිනව
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
කොහොමද සර් ට මේ සමාජය ගැන මේ තරම් දැනුමක් ගත්තේ??? සර් කියන දේ 100% හරිනේ...අනික සර් කසාද බැදලත් නෑනේ....
@thanujapushpakumari9611
@thanujapushpakumari9611 4 жыл бұрын
සර් කියපු හැමදේම ඇත්ත.ආදරේ ඉස්සරහදී හැමෝම අන්ද වෙනවා.ආදරේට ඇබ්බැහි උනහම ඒ ආදරේ අත ඇරගන්න බෑ.ඒකයි ඇත්ත 😔
@vichithrashyamali6444
@vichithrashyamali6444 3 жыл бұрын
sarta budu saranai
@malshaloshani3429
@malshaloshani3429 3 жыл бұрын
🥺
@h.d.s.wikramarathna4981
@h.d.s.wikramarathna4981 Жыл бұрын
මෙ වගෙ කතා මීට අවුරැදු ගානකට කලින් අහන්න තිබුනනමි සර්.😔.අද මට මාව නැති වෙන්නෙ නැ.අනාගතෙ අයට උනත් කමක් නැ දැන්.තෙරැමි ගන්න පුලුවන්නමි.මෙි වගෙ කතා කියලා දෙන සර්ට තෙරැවන් සරනයි 🙏සතුටින් ඉන්න සර්.🙏
@staysafe7292
@staysafe7292 3 жыл бұрын
දුක හිතුන වෙලාවට මන් හිත හදාගන්නෙ මෙ කතා අහලා.. හිතට පොඩි හරි සැනසීමක් ලැබෙනවා බිදුනු හිත් වලට පොඩි හරි සැනසීමක් දැනෙනවා ගොඩාක් වටින කතා සර් ට ගොඩාක් පින් 💖💖💖💖
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
හදවතට දැනුන ගුරුවරයේක් තුරුණුවන්ගෙ සරණයි සර් ආසයි සර්ගේ clz එකකට ඇව්ත් ඉගේන ගන්න
@dilshanigaythri9939
@dilshanigaythri9939 3 жыл бұрын
👌
@udenithakshila5914
@udenithakshila5914 2 жыл бұрын
Sir kiyana dewal hadawathatama danenawa
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
ඹබ වැනි මිනිසුන් මේ මව්බිම තුල තව තවත් පහල වේවා,.🙏🙏❤️❤️
@sureedirisinghe8665
@sureedirisinghe8665 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@IYON.22
@IYON.22 4 жыл бұрын
මට හිතෙනවා මෙවැනි කතා අහන්න මම් පරක්කු වැඩ් කියලා .එත් අහනවා
@sandamalipathirana1424
@sandamalipathirana1424 4 жыл бұрын
Mamath 😥
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
ay ? kasada badlath iwarada?
@IYON.22
@IYON.22 4 жыл бұрын
@@shanzthomas5052 oune
@naveenonline8547
@naveenonline8547 4 жыл бұрын
මමත් බන් 😪
@kaushalyakaushi6891
@kaushalyakaushi6891 4 жыл бұрын
MAMATH
@shyamageethani7097
@shyamageethani7097 Жыл бұрын
තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට ජීවිතය පිළිබඳව අවබෝධ කරදෙනවා වගේ සර් ලබා දෙන අවබෝධය ගොඩාක් වටිනවා. සර් ගේ ජීවිතයත් 100% ක්ම සාර්ථක වෙන්න ඕන. සර් ට ගොඩාක් පින්.....
@pushpakumari4799
@pushpakumari4799 2 жыл бұрын
පරක්කු උනත් ජීවිතේ තේරුම් ගන්න හිත හදාගන ඉදිරි ගමන යන්න ලොකු හයියක් උනා සර්..මන් නින්ද යනකන්ම අහන්නෙ සර්ගෙ කතා.ගොඩක් පින්.
@aznafathima7881
@aznafathima7881 3 жыл бұрын
ආයෙත් සිංහල ඉගෙන ගන්න ආස හිතෙනවා සර්ගෙන්..ජීවිතේ වරදින්නේ නැහැ සර්ගේ උපදෙස් වලට 🥺🥰
@deshaninipuni1746
@deshaninipuni1746 3 жыл бұрын
ඔබවන් ගුරුවරයෙකු මේ රටෙ ඉන්න එක ගැන සතුටුයි මෙම ඔවදන් පිලිගෙන දරැවන් හැදෙනවා නමි. ඔබට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
@wathsalaprabodini707
@wathsalaprabodini707 3 жыл бұрын
සර්ගෙ කතා ඇති ජීවිතේ හදාගන්න..සර්ගෙ කතා ඔක්කොම අහලා තියෙනවා ..❤️❤️
@GH-Super_Motors.
@GH-Super_Motors. 2 жыл бұрын
සර්ගෙ කතාවට ගොඩක් පින්..!මමත් ඉතිරි අවුරුදු 50ම ව්දවන ගැහැනියක්.1පාරක් නෙමෙයි 10 පාරක් කිවුවත් එයා හැදෙන්නෙ නැ.බබාලා 3දෙනා නිසා දුක විදගෙන ඉන්නව සර්.
@umeshamadushan8503
@umeshamadushan8503 3 жыл бұрын
ඔබතුමා කිවුවා වගේ ඉන්න බැරි බව දැනගෙන එයාව අතහරින්න හැදුවා , ඒත් ලැජ්ජයි කියලා ගෙදරින් මට අත අරින්න දුන්නේ නෑ , අවුරුදු 8 හිටියා ,,,එයා මාව දාලා ගියා ,ආයෙත් ආවා , ඒ ගැන හිතලා අදත් මo දුක් විදිනවා ,,💔 මේවා කියලා දෙන්න දරුවන් ට ඔබට පිං 🙏
@imashhasintha5099
@imashhasintha5099 4 жыл бұрын
හිත් කියවන්නා😍
@Danuka_Malinga
@Danuka_Malinga 3 жыл бұрын
දුක ඇතිවීමට හේතු දැනගෙන ඒ අහේතුක හේතු නැතිකර ගැනීමට හොඳම තෝතැන්නක් තමයි ඔබගේ ගුරුහරුකම් 💛❤️💛❤💛🙏🙏🙏
@jeewanthimaligaspe1349
@jeewanthimaligaspe1349 3 жыл бұрын
දරුවන්ට ජීවිතය කියාදෙනු පින ඔබට ඇති සංසාරේ පුරාවට ..
@dishniureshika1257
@dishniureshika1257 6 ай бұрын
අනිවාරෙන් එදා අපිට මේ දේවල් අහන්න තිබුණෙ නෑ.දැන් හොදටම අසරණයි.
@VishmiHansika-w3e
@VishmiHansika-w3e 6 ай бұрын
මේ කමෙන්ට් බැලුවම ඇත්තටම මිනිස්සු කොච්චර නම් බැදිම් නිසා දුක් විදිනවද කියල දැනෙනවා.යලු වෙල ඉන්න මුල් කලෙ පෙන්නපු අදරෙ පහුවෙනකොට නැති නිසයි ගොඩක් අය අද ඔම විදවන්නෙ.හැමොම කියන්නෙ මිට කලින් මේ විඩිඔ එක බලන්න තිබ්බනම් හොදයි කියල.ඇත්තටම අදරෙ කරල කසාද බදින්න කලින් තමන් ගැන හිතල තොරගන කෙනා හොදට හිතල බලලා තොරගන්න.❤
@jenuudeshika4752
@jenuudeshika4752 4 жыл бұрын
සර් කියන හැම වචනයකම ලොකූ අර්ථයක් තියෙනවා හදවතටම දැනෙනවා කතා කරන විදියෙන්...මේ වගේ ගුරුවරු තමයි අපේ රටට ඕනේ...පුලුවන් එකාව ඉස්සරහට අරන් බැරි එකාව අත ඇරලා යන ගුරුවරුන්ට ආදර්ශයක්...මේ වගේ ගුරුවරු බොහොම අතලොස්සයී ඉන්නේ අපේ රටේ..බුදු සරනයි සර් 😊
@chathuranganisumudusumudu529
@chathuranganisumudusumudu529 3 жыл бұрын
අනේ සර් මුතුගල සර්ගේ විඩියො වගේම මන් සර්ගේ විඩියොත් අනිවාර්යයෙන්ම බලනවා.ගොඩාක් වටින අදහස්.ගොඩාක් හොදට තෙරේන්න කියලා දෙනවා.ගොඩාක් ලස්සනයි සර්.මේ දෙශ්න මිට කලින් අහන්න ලැබුනානම් මගේ ජිව්තේ මිටත් වාඩා ලස්සන වේන්න තිබුනා.සර්ට ගොඩාක් පින් සර්.ආදරේයි සර්.❤️❤️හැමොටම ගොඩාක් වටිනවා.බුදු සරණයි සර් 🙏🙏🙏
@jeewanthidilrukshi3682
@jeewanthidilrukshi3682 4 жыл бұрын
මට මගේ සින්හල සර් ව මතක් වෙනවා, මේ විදියටමයි ඉගෙන්නුවෙ. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !!!!!!
@thakshilafernando6689
@thakshilafernando6689 3 жыл бұрын
පාසල් යන දරුවන්ට ජිවිතය කියලා දුන්නත්..වැඩි හිටි අපටත් ඔබ තුමාගෙ වචන වලින් ගන්න ගොඩාක් දෙවල් තියනවා...මන් අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ වැඩසටහන් සියල්ල නරබනවා...ගොඩාක් ස්තුතියි දරුවන්ට හරි මාර්ගය පෙන්නනවට..👍👍
@MadushiOfficial30
@MadushiOfficial30 10 ай бұрын
දුකක්,වේදනාවක් හිතට දැනුන ගමන්ම මම සර්ගෙ කතා හොයාගෙන තමයි එන්නෙ.ගොඩාක් පිං..බුදු සරණයි.🙏🙏🙏😍😍😍
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
ජීවිතේ මම කවුද කියා මමවත් දන්නැති සමාජයක තමයි කල් ගෙනයාමට සිදුව ඇත්තේ. විග්‍රහ ය හරිම රසවත් ස්තුතියි සර්..
@songrics3588
@songrics3588 3 жыл бұрын
ගොඩක් වෙලාවට හිතෙනවා සර්ගෙ විඩියෝ කාලෙකට කලින් බලන්න හම්බුනානම් කියලා හිතෙනවා..❤️😍
@madumadu-nl2hw
@madumadu-nl2hw 2 жыл бұрын
හිත රිදෙන හැම වෙලාවෙම සර්ගෙ ව්ඩියෝ බලනවා සර්,🙏 ආදරේ කියන්නේ ම්රිගුවක් තමයි සර්, 😐
@wimu7096
@wimu7096 Жыл бұрын
Me wage katha ahanakota hithata puduma sena simak enawa neda
@wimu7096
@wimu7096 Жыл бұрын
Oya kurunegala koheyada nangi
@rashinidinithika4811
@rashinidinithika4811 11 ай бұрын
ඇත්තම ඇත්ත ...affairs කීයක් තිබ්බද කියන එක ගැන හිතලා අමාරුවෙන් ඉන්න ඕන නෑ කවුරුත් ගැලපෙන් නෑ කියල තේරුන ගමන් මානසික නිදහසක් නෑ කියල දැනුන ගමන් අපි ඉන්නෙ මේ සම්බන්ධෙ නිසා ලොකු පීඩනයක් ඔලුවෙ තියන් වගේ දැනෙනවනම් ඒක කවදාවත් ගැලපෙන සම්බන්ධයක් නෙවෙයි.. එතනින් අයින් වෙන එක ලේසි නැති උනත් අමාරුවෙන් හරි අයින් උන දවසක කවදාවත් දැනුනෙ නැති සැනසීමක් දැනෙයි..හැමදේටම වඩා වටින්නෙ මානසික නිදහස අනිවාරෙන්ම ...😊
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 2 жыл бұрын
තේරුම් ගන්න පුළුවන් උන සරලම දේ යන කෙනා යනවා ආදරයක් නැතිනම් ඒ කෙනා කොහොමවත් ලග තියාගන්න බෑ.සමහර දේවල් ඇස් ඉස්සරහම දැකල ජීවිතේ කලකිරෙනවා සර්.තත්වේ තරාතිරම මොක උනත් සමහර වෙලාවට හැගීම් ඉස්සරහ අසරන වෙනවා
@deepthikasaman7673
@deepthikasaman7673 2 жыл бұрын
මගේ හිතේ දුක නැති වෙලා යන්නේ නෑ දරුවා ගැන හිතලා හිත හදාගෙන ඉන්නවා මම නැති උනොත් දරුවා තනි වෙලා යනවා මට වෙලාවකට හිතෙනවා පිස්සු හැදෙයිද කියලා මට පිස්සු වගේ දැනෙනවා මට ඉන්න තැනක් නෑ මහා පොලොවේ ඉන්න මට කියලා තැනක් නෑ ඉතින් මං අසරණ වෙලා ඉන්නේ කියන්න වචන නෑ හිතේ දුක විශ්වාස කෙරේ ආදරේ කලේ අන් සතු දේකට කියලා තියෙන්නේ දැන් පරක්කුයි
@TeckMedia-i5h
@TeckMedia-i5h 10 ай бұрын
Man adare කරලා kasada bannne aurudu 15passe yakshaniyalk awa ape kuduwa dan pana adinawa daruwa nisa ewasanna wela
@deumideumi6919
@deumideumi6919 4 жыл бұрын
බුදු සරනයි සර් හදපු අම්මාට තාත්තාට බුදුන් දැක නිවන් දකින්න ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak watena dasanawak nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa eten
@lakmalpriyadarshana4518
@lakmalpriyadarshana4518 3 жыл бұрын
දැකලා, කතා කරලා.සර් ලග ඉගෙනගෙනන්ම් නෑ.ඒත් මගේ ජිවිතෙත් හදපු රත්තරං සර් නෙකෙක්..ගොඩාක් පිo අකිල සර්
@shasikaharshani5148
@shasikaharshani5148 2 жыл бұрын
ආදරෙන් වින්ද වේදනාව නං කියන්න ඕනෑ නෑ සර් ගෙ කතාව මේ ඊයේ තමයි මම අහන්න පටන් ගත්තේ
@chamalmatheesha7944
@chamalmatheesha7944 5 ай бұрын
ඇත්තටම හරිම වාසනාවන්තයි........ ජීවිතේ නොගැලපෙන දේවල් ඒ කාලෙට මගහැරිලා වටින දේවල් විතරක් ඉතිරි වෙලා දැන් ගොඩාක් සතුටින් මන්😊❤❤
@piumidula9932
@piumidula9932 4 жыл бұрын
ඔය දේවල් මීට ගොඩ කලකට කලින් අහන්න තිබ්බ නම් 😞
@harshanikokila868
@harshanikokila868 3 жыл бұрын
Ow
@nethmijayawardana4422
@nethmijayawardana4422 3 жыл бұрын
ehemnm jiwithe waraduna than waraden nathi wenna thibba...
@hirushka
@hirushka 4 жыл бұрын
අන්ලයික් කරන අබ්බගාත ඩයලුත් ඉන්නව
@ashenedirinayake3288
@ashenedirinayake3288 3 жыл бұрын
එකනම් සිරා මචං
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
අදටත් පසු තැවෙනවා වැරදි තීරණ ගත් නිසා ☹️☹️😒😒
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Hai oya kohedaa.
@shaanishani2683
@shaanishani2683 4 жыл бұрын
මමත් 😥😥😥
@faisalalhammadi3362
@faisalalhammadi3362 3 жыл бұрын
Mamath ehemai appa gatthu tharamak gatthe nogalapena thirana asarana ganu api
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
@@faisalalhammadi3362 😥😥
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
@@shaanishani2683 😥😥
@kanishkamadhubhashini7848
@kanishkamadhubhashini7848 4 жыл бұрын
සර්ගෙ video වලින් හිතට මාර සැහැල්ලුවක්, ශක්තියක් දැනෙනවා.පසුතැවෙන හිත් වලට මාරු හයියක්.😔
@anjupraba3319
@anjupraba3319 Жыл бұрын
ඇත්තම තමයි..ආදරේ නිසා තාමත් දුක් විඳිනවා..දරුවෝ තුන් දෙනෙක් එක්ක අද හැදෙයි හෙට හැදෙයි කියලා..දැන් ඉතින් වැඩක් නෑ..දරුවෝ නිසා ඉවසලා ඉන්නවා..
@oshanmadusanka9189
@oshanmadusanka9189 4 жыл бұрын
ගොඩක් වටිනව කුනුහර්ප වෙනුවට ජීවිතේ කියල දෙන එක
@sanjeewanisamarawickrama7887
@sanjeewanisamarawickrama7887 3 жыл бұрын
සර්ගේ සිංහල පන්තියට එන්න තිබුණා නම්... .. පුදුමාකාර රසවත්, හදවතට ගොඩක් දැනෙනවා
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අනේ සේ සර්ගේ වචන පපුවටම දැනෙනවා සර්ට කොහොමද මේ වචන එන්නෙ මේ සර් මාරම බුද්ධිමත් බුදුසරනයි සර් හරිම ආසාවෙන් අහන් ඉන්නෙ සර්
@santhushanawod4241
@santhushanawod4241 2 жыл бұрын
අපෙ හොදම කාලෙ සර් වගෙ කෙනෙක් මේව කියල දෙනවට ගොඩක් පින් 😘🥰🥰
@sethunawodhya1942
@sethunawodhya1942 3 жыл бұрын
ප්‍රේමය ගැන හොදම නිර්වචන ඇහුවෙ සර්ගෙන් 🥺 ජීවිතේ වැටුන ගොඩක් වෙලාවට මේ වචන වලින් හිත හදා ගත්ත අවස්ථා එමටයි....මේ වචන හිතට හයියක්...පින් සර්ට 🙂🖤
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 121 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН