Akila Vimanga Senevirathna - Sinhala |Episode 72 | තරහ යන කෙල්ලෝ | Tharaha yana kello

  Рет қаралды 445,101

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 876
@Pawantheking2006
@Pawantheking2006 2 жыл бұрын
.කටහඬ ඇහුණත් ආදරේ හිතෙන ගුරුවරයා...❤
@Hashini-s9
@Hashini-s9 2 жыл бұрын
Aniwaren ❤️
@sldumiyayt5867
@sldumiyayt5867 Жыл бұрын
ඇත්ත කතාව
@shyamaligamlath5323
@shyamaligamlath5323 Жыл бұрын
@dulanjanikumarasingha9984
@dulanjanikumarasingha9984 Жыл бұрын
ම්ම්ම්ම්ම් 🙂🙂🙂
@rathnayake1555Sk
@rathnayake1555Sk Жыл бұрын
අනිවාර්යයෙන්
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 2 жыл бұрын
🥰 හැම පිරිමියෙක්ටම ඔහොම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනම්.... මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සනවෙයි
@samadhijayasinghe8189
@samadhijayasinghe8189 2 жыл бұрын
ඇත්තටම ...
@chamodi2423
@chamodi2423 2 жыл бұрын
Aniwaren 🥺
@manojapriyangani7256
@manojapriyangani7256 Жыл бұрын
නෑ කාන්තා ජීවිත ලස්සන වෙනවා ❤️
@madaradulanjali1511
@madaradulanjali1511 Жыл бұрын
Aththamai...👍👍👍👍
@himanthianurika3181
@himanthianurika3181 Жыл бұрын
True ❤️
@devirasangika6595
@devirasangika6595 Жыл бұрын
කාන්තාවකගෙ සිතුවිලි හරි ම ලස්සනට වචන කරල සර්.... මේ වගේ පිරිමියෙක් ජීවිතයට ලැබෙන්නත් ඇත්තටම ලොකු පිනක් තියෙන්න ඕනේ 🙏
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ගැහැනියගෙ හිතක් මේ වගේ තේරුම් ගන්න පුලුවන් පිරිමි හිතක් හැමදෙනාටම මුන ගැහේවා.සර් ඔයා අපේ හිත් හරි ලස්සනට වචන කරල.❤
@puyumiwapsara7967
@puyumiwapsara7967 2 жыл бұрын
මං තවම ආදරෙයි එයාට....හැමදාම......මාව දාලා ගියාට කිසිම දුකක් නැහැ දැන් හිතේ.....කවදාවත් ඇත්තටම තරහා අරගෙනත් නැහැ මං කවදාවත් එයා ගැන.....මගේ ආදරේ...මගේ පණ එයා.... මං wish කරනවා ඔයාලගේ ආදරේ හැමදාම දෙවියො ආරක්ෂා කරන්න කියලා.....ඔයාලටත් පුළුවන්ද මගේ ආදරේ වෙනුවෙන් wish කරන්න.....එතකොට එයාටත් කවදාවත් නරදරයක් වෙන එකක් නැහැ.........
@Hiruwa...riyal...123
@Hiruwa...riyal...123 6 ай бұрын
❤❤❤❤
@kumudushiromala
@kumudushiromala 4 ай бұрын
මටත් තියෙනවා එහෙම අදරේයක් එයට මාව සැකයි එත් මම එයට ගොඩක් අදරේයි මගේ පණත් වැඩියෙන් මම මගේ මැණිකට අදරේයි ඒ මගේ මුලු ලොකේම තමයි කොච්චර රන්ඩු කරත් මම දන්නවා ඒ තමයි එයගේ අදරේය කියලා ❤❤
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s 2 ай бұрын
Budusaranai adare awankawama adarayak wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmiupahara4313
@nethmiupahara4313 2 жыл бұрын
මේ තේරුම් ගැනීම හැම පිරිමි කෙනාටම තිබ්බනම්..🖤
@kithmisuriyaarachchi9818
@kithmisuriyaarachchi9818 2 жыл бұрын
සර් මේ උගන්වන්නේ විෂයයක්, භාෂාවක් නෙවෙයි...මේ තමයි ජීවිතේ...❤️
@mijeogin
@mijeogin 2 жыл бұрын
ගැහැණු සිතෙහි ඇතිවන සිතුවිලි ලස්සනට තේරුම් කරනවා මෙවන් අදහස් සමාජ ගත කරනවට ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි සර් ❤️♥️
@minzy9754
@minzy9754 2 жыл бұрын
"රන්ඩුවක් නැති ආදරේ පරිප්පු නැති හෝටලේ වගේ.."අපි දෙන්න නම් වෙලාවකට මරාගන්නව 😥😥 වෙලාවකට ආදරෙන් ඉන්නව....පැයක් වත් තරහ වෙලා ඉන්න බෑ ... රන්ඩු වෙන තරමටන එයා ආදරෙයි....😘
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
වලියක් නැතිනම් ජොලියක්නැ...
@chandimathushari964
@chandimathushari964 Жыл бұрын
Hm
@mohomedfazly-26
@mohomedfazly-26 Жыл бұрын
sirwatama❤😊
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
අවුරුදු 32 ක් වෙනවා සර් මට, ඒත් සර්ගේ වැඩසටහන් බලන්න මාරම ආසයී . අපේ කාලේ ඇත්තමයි ඔහොම ගුරුවරු හිටියේ නෑ
@suddi7293
@suddi7293 2 жыл бұрын
ජිවිතෙට වටින දෙවල් කියා දෙන ආදර්ශවත් ගුරු පියෙක් ඔබ....දිර්ඝායු වෙවා සර් 🙏
@chamid6040
@chamid6040 Жыл бұрын
හරියට හිත රිද්දනවා හිත රිදෙන දේවල් වේනවා එත් කියන්නේ ආදරේයි කියලා ..කොච්චර කිව්වත් තෙරුම් ගන්නේ නැ .කෙන්ති යනවට කැමති නැ අඩනවට කැමති නැ ..නොකියා දේවල් තෙරුම් ගන්නත් බැ කියලා දෙන,දේවල් තෙරුම්ගන්නෙත් නැ .රංඩු කරලා ඕනේ නැ රංඩු කියලා නිහඩව ඉන්නවා හිතේ තියන් තනියෙන් ..එත පිරිමින් තෙරුම් ගන්නවානම් ගැනු හදවත මේ රටේ දික්කසාද ජීවිත නැ ති කර ගන්න එක තවත් අඩු වෙයි ..😓
@gayangilakmindi6115
@gayangilakmindi6115 2 жыл бұрын
මම ජීවිතේ 0ටම වැටුන වෙලාවේ.මගේ එකම හයිය වුනේ මේ අදහස් තමයි .පින් ❤️
@kavindyaanjali6966
@kavindyaanjali6966 Жыл бұрын
කෙල්ලෙක් ,ගැහැනියක් වෙනුවෙන් හදවතින්ම කතා කරන තේරුම් ගන්න හොද පිරිමි හිතක් තියෙන නිහතමානී සාර්ථක ගුරුවරයෙක් සර් ඔබ නම් 🙏🙏❤❤.
@lifeadvice9662
@lifeadvice9662 2 жыл бұрын
හැමෝගෙම ජීවිත වල වටින කෙනෙක් වෙනවට වඩා හැමෝගෙම ජීවිත වලට මගහැරෙන කෙනෙක් වෙන එකේ සංසාරික වටිනාකම වැඩියි.මොකද එතකොට ඇලීම් අඩුයි/ගැටීම් අඩුයි. "මිනිසුන්ව අතහැරීම💔" මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය. ආවට ගියාට මිනිසුන්ව අතහැරලා දාලා අතරමං කරන්න නෙමෙයි! ඔයාට ගරුත්වයක් ලබා නොදෙන,වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව අතහැර දැමීම..අහිමි වීමක් සිද්ධ වෙන්නෙම අලුත් ආරම්භයක් උදෙසාම පමණයි.❤️ ඒ වගේම මම ස්වාභාව දහම විස්වාස කරනවා. අපිට නොඇසෙන කතා එයාට ඇහෙනවා. අපිට නොපෙනෙන දේවල් එයාට පෙනෙනවා! අපි හොඳ විදිහට, හෘද සාක්ෂියට අනුව ඉන්නවනම් නියමිත කාලයේදී අපි නොදැකපු, නොඇසුණු පැතිකඩ ස්වභාවදහම අපිට පෙන්නනවා. එයා අපිට අනතුරුව අගවනවා! ඒ අනතුරු ඇඟවීමට පස්සේ තවදුරටත් එතනම එල්ලිලා ඉන්නවාද, වෙනස් වෙනවද කියන කාරණාව ඔයාට බාරයි! ගහ මරා ගන්න උවමනා නැහැ.. පණිවිඩය තේරුම් අරගෙන පැත්තකට වෙන්න! ඒ වගේම පෙර තිබුණු ගෞරවය තවදුරටත් ඔවුන්ට නොලැබෙන බව පමණක් දැනෙන්නට හරින්න! සමහරවිට අනාගතයේදී ඔවුන් කියාවි ඔබ වෙනස් වෙලා කියලා. ඒවට උත්තර දීමට යා යුතු නැත. කිමදයත් ඔබේ එම වෙනස යනු ඔවුන්ගේ වෙනසට ඔබෙන් ලැබුණු හුදෙක් එක් ප්‍රතිචාරයක් පමණක් බව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒ වන විටත් දන්නා නිසාවෙනි #Life advice 🖤 💫
@W.M.R.Nuwanthika
@W.M.R.Nuwanthika 5 ай бұрын
❤️
@kumeeperera1898
@kumeeperera1898 5 ай бұрын
ඔබේ අදහසට 100% ක් එකඟයි.. 👍
@niroshadisanayaka2207
@niroshadisanayaka2207 2 жыл бұрын
අහිමි නුඹ ගැන,,,,, දුරස් වු පසු දැනුනු වේදනාව අාදරය නම්, කිසිවක් නොකියා දුරකට වී අදත් බලා හිදිමි මඟ මට නුඹ මුණගැහෙන දිනයක පෙරමඟ...❤❤
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 2 жыл бұрын
මමත් එහෙම මග බලන් ඉන්න කෙනෙක්....🥺🥺🥺🥺
@niroshadisanayaka2207
@niroshadisanayaka2207 2 жыл бұрын
@@imashamadhuwanthi602 😊😔
@ashanthirumeshika1995
@ashanthirumeshika1995 Жыл бұрын
aurudu 3 thisse mamath maga balagen innawa . eth eya aya enne ne kiyalath dannaw, eth mn eya enkn innw 😥
@niroshadisanayaka2207
@niroshadisanayaka2207 Жыл бұрын
@@ashanthirumeshika1995 api ehemai adare karanne 😊😔
@niranjalakumari9435
@niranjalakumari9435 2 жыл бұрын
ඔක පිරිමි තේරුම් ගත්තේ නැ එයාලා කවදා තේරුම් ගනිද සර් අපිව මේක ලැබිම කියලා හිත හදන් ජීවත් වෙන්න මමත් ඉන්නවා
@NilminiWewelwala
@NilminiWewelwala 5 ай бұрын
මේ සර් ගේ භාශාව වුනත් මේ ජීවිතේ ඇත්ත.🙏 දුකෙන් ඉන්න හිතකට ලොකු සැනසීමක් සර්
@savishkasithumina4673
@savishkasithumina4673 2 жыл бұрын
සර්ගෙ හැම කතාවක්ම අනිවාරෙන් අහනවා..ඒ හැම කතාවකම අපිට ජීවිතෙ මොකද්ද කියලා උගන්නනවා❤️☺️
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ඔය sir කියන කෙටි කතාව මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ🙏
@anuherath2759
@anuherath2759 2 жыл бұрын
ආදරයක් ඕන රණ්ඩු වෙවී... අඬ අඬා දුකෙන්... අනික් කෙනාගෙ ඔලුව කකා ඉන්න නම්ම්ම්.. අනේ මංදා ඉතින් ආදරයක් මොන එහෙකටද ... සතුටින් පාඩුවෙ තනියම ඉන්නවනෙ. ආදරේ කරන කෙනා මගේ මගේ මගේ කියලා අයිති කරගන්නවට වඩා ඒ කෙනාව හැම තප්පරේකම සතුටින් මනස නිදහසෙන් තියන්න පුලුවන් නම් රන්ඩු කරනවට වඩා ජීවිතෙත් ආදරෙත් ලස්සනයි. සතුටත් වැඩී... කෙල්ලො රන්ඩු කරන්නෙ ආදරේට කියලා කිව්වට ඇතුලටම කිමිදිලා බැලුවම එයාලා රන්ඩු කරන්නෙ තමන්ගෙ බලාපොරොත්තු පාට්නර්ගෙන් ඉටු නොවුනාම. ඒක මහ විකාරයක්. මට ඕන ඕන දේ ඔහුගෙන් බලාපොරොත්තු වෙන එක සාදාරණද ඉතින්.. ඊටවඩා ලස්සනයි ලේසී..එයාට එයාම වෙන්න දීලා එයා දෙන දේ සතුටින් Accept කරන එක. ( මගේ අදහස) මොනවා උනත් සර් කතා කරනවා අහන් ඉන්න ආසයි.... ආසම ආදරණීයම ගුරුවරයෙක්
@aurora0534
@aurora0534 2 жыл бұрын
ඔයා හරියට හරි. නිතර නිතර කෙල්ලො රණ්ඩු වෙන එක මෙහෙම සාදාරණීකරනය කරන එක මහ විහිලුවක් . අන්තිමටම මිනිහට දරාගන්න බැරි වුණාම කෙල්ල වලේ කොල්ල හිරේ. 😇
@krishantidinusha937
@krishantidinusha937 2 жыл бұрын
ඔයලා දෙන්නම සන්වේදී නැති අය.රන්ඩු කියන්නේ හිරේ යනකන් මරා ගන්න එක නෙවේ...බත ඉදෙනකන් තියෙන නෝනගෙයී මහත්තයා ගෙයී වලිය..
@umeshanethsara7467
@umeshanethsara7467 2 жыл бұрын
අනේ මන්දා මටත් නම් මේක මහ විහිලුවක්. තරහ යන තරමට ආදරේනම් ආදරේ ප්‍රතික්ශේප කරහම මරන එකත් හරි මේ කියන විදිහට.
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
ඔයා හරියට හරි.
@naturelover3283
@naturelover3283 Жыл бұрын
😂😂😂😂😂
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
හදපු දෙමව්පියෝ දෙන්නට ගොඩක් පින් තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
ඔය දේවල් කොල්ලන්ට තේරුම් යන් නෑනි සර් ඒකයි දුක😔
@thejaruwanthi6596
@thejaruwanthi6596 2 жыл бұрын
ඇත්ත 😣
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
@@thejaruwanthi6596 ekni
@saduninadeeka8675
@saduninadeeka8675 2 жыл бұрын
Hmm ow
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
@@saduninadeeka8675 😊
@hkm7773
@hkm7773 2 жыл бұрын
අනි බලන්නකෝ නේද.. 😂😅🤣
@sasinisasini5871
@sasinisasini5871 2 жыл бұрын
මාත් එයාට ගොඩක් ආදරෙයි .ඒත් මං එයාට ආදරෙ තරමට ඒ ආදරෙ ඇතුලෙ මං ගොඩක් විදෝනවා
@DeepashikaKumuduni-ce2pk
@DeepashikaKumuduni-ce2pk Жыл бұрын
කොහොමද මේතරම් ලස්සනට අපේ හිත් කියෙවුවේ
@chathufernandz9657
@chathufernandz9657 2 жыл бұрын
එයා එක්ක රණ්ඩු කරන්න ඕන උනත් එයා කතා කරත් මාව නිවෙන නිසා රණ්ඩු වෙලාම නෑ.එහෙම ආදරේ කරද්දිත් හරි ලස්සනයි. අපි ඉන්නෙ රටවල් දෙකක වෙලාවල් වෙනස්. මං එයාට ආදරෙයි❤
@madhushanipuni6233
@madhushanipuni6233 2 жыл бұрын
Math ohom adre kla....awrudu gnk....dn inne api laga...ettatm hrim adrniyai...
@isharamadushani9416
@isharamadushani9416 2 жыл бұрын
Oyath mn wagee
@padmiranathunga6823
@padmiranathunga6823 5 ай бұрын
හිත රිදුනු වෙලාවට බණ පදයක් අහන්න වගේ සර්ගේ වීඩියෝ හොය හොය බලන්නේ මම... හිත හදාගත්තෙම මෙතනින්... මට අවුරුදු 42යි... ඒත් මම සර් ගෙ ශිෂ්‍යාවක්... ඔය හඩ මට බවනාවක්... හිත නිවෙනවා.. හිත හැදෙනවා... ❤️❤️❤️❤️
@ishanethuishanethu648
@ishanethuishanethu648 2 жыл бұрын
මටත් තරහ යනවා එත් එ එයාගේ පුංච් වැරදි හදාගන්න එත් මං ගොඩක් එයාට ආදරෙයි ❤️🙈
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 2 жыл бұрын
ජීවිතය හදාගන්නවා සර් ගේ දෝශන අහලා...❤️❤️සර්ට පිං අපිව යහපත් කරනවට..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න සර් 😍❤️
@samadhijayasinghe8189
@samadhijayasinghe8189 2 жыл бұрын
හරිම අපූරුවට කියලා දුන්නා සර්... හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවක මේක බලන්න ලැබුණේ.. තරහා නිවිලා ගියා සර්ගෙ කතාව ඇහුවම...
@vishmithashyamal1804
@vishmithashyamal1804 2 жыл бұрын
ඇත්ත ක් තියෙනවා සර් මන් සුබ පතනවා මෙවැනි සමාජය පිලිබද වෙනස් මානයක් ලබා දෙන්න උත්සහ කරනවාට...
@chamushka1234
@chamushka1234 2 жыл бұрын
මගේ හිතට අවංකවම කියන්න පුලුවන් ..මමත් ඒ වගේ කෙල්ලෙක්...බිරිදක් ....සර් ගේ පැහැදිලි කිරිම හරිම ආකර්ශනීයයි..අවංකයි..හිත සැනසෙනවා...මට නම් ඇඩුනත් එක්ක...සර් ට ජය....පුලුවන් නම් පිරිම් ගැනත් විඩියෝ එකක් කරන්න...😅😁😍 කොච්චර ආදරේ කරත් තමන්ගේ පිරිමියට තේරෙන් නැහැ නේ...තෙරුම් කරලත් එක වෙලාවකට ඇති වෙනවා...😂😂
@dilmikachalani7722
@dilmikachalani7722 2 жыл бұрын
කියලා වැඩක් නෑ එයාලට අපි කියන ඒවා තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්
@apk7294
@apk7294 2 жыл бұрын
සර්ගෙ තේරුම් ගැනිම ලෝකෙ හැම පිරිමියෙක් ලගම තිබුනානමි ...බුදු සරණයි සර්ට ❤🌹🙏 පරිස්සමෙන්
@diliniwasana7936
@diliniwasana7936 2 жыл бұрын
ඒ රණ්ඩු ඇතුලේ තියෙන්නමෙ ආදරේ විතරයි ❤️🇴🇲
@pavithrasandamali6801
@pavithrasandamali6801 2 жыл бұрын
ඇත්ත
@diliniwasana7936
@diliniwasana7936 2 жыл бұрын
@@pavithrasandamali6801 ❤️
@wijithasarath8330
@wijithasarath8330 Жыл бұрын
අැත්ත
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
කටහඬ නම් භාවනාවක් හිත නිවෙනවා... සම්පූර්ණ අැත්ත කතාව...
@Super..league-h6x
@Super..league-h6x 2 жыл бұрын
ඔව් බාවනා කරමු එහෙනම්
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 4 ай бұрын
එහෙම රන්ඩු කරල කරල ඒ ආදරේ තේරුම් ගන්න බැරි වුනාම අත ඇරලා දාලා අයන් වෙන්නේ සදහටමයි සර්. පිරිමි කවදාවත් මේව තේරුම් ගන්න බැරි කොටසක්.ඒ අතරින් සර් උතුම් මනුස්සයෙක්..❤❤❤
@janakabandara6213
@janakabandara6213 Жыл бұрын
සර්ගෙ යු ටියුබ් මම බලනවා මම දන්නැහැ සර් බැදලද නැද්ද කියලා නමුත් සර් වගෙ ගැහැණු අයව තෙරුම් ගත්ත සර් වගෙ කෙනෙක් ලබන ගැහැනු කෙනා මෙ ලෝකයෙ ඉන්න වසනාවන්තම ගැහැනියයි
@cnc5447
@cnc5447 2 жыл бұрын
ඔබ තරහා යන ලදක් නම් දැනගන්න යම් දිනෙක ඔබ ඔබගේ ස්වාමියාව අඩපන කරනවා සේම ඔබගේ ජිවිතයද විනාස කර දමා ගන්නවා.
@harshi3184
@harshi3184 2 жыл бұрын
❤️ අහන් ඉන්න හිතෙන කට හඬ...
@maduriishara5661
@maduriishara5661 2 жыл бұрын
අකිල සර් වගේ හැම පිරිමියෙක්ම හිතනවානම් තේරුම් ගන්නවානම්..ඇත්තටම අද සමාජයේ දික්කසාද නඩු ගොඩක් අඩු වෙන්නත් තිබ්බා..🥺
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 2 жыл бұрын
මට තරහා යනවා බොහොම අඩුයි....මං ආස විහිලුවක් කියාගෙන හිනා වෙන්න❤එතකොටත් ලස්සනයි ජිවිතේ...
@nish7396
@nish7396 2 жыл бұрын
Aniwa❤️
@danushkavimukthi5813
@danushkavimukthi5813 2 жыл бұрын
Hi
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
අනේ ඔයත් මම වගේද ❤❤
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 2 жыл бұрын
@@mykitchenlife5122 ඔයත් එහෙමද..❤💐එහෙම තමයි ඉන්න ඕනේ..විහිලුකර කර අනිත් කෙනාගේ හිනාව දකිනවා තරම් සතුටක් කොහෙන්ද තව...කන බත්කට වුණත් සැනසීමෙන්,සතුටින් කන්න පුලුවන්...❤🙏
@darshi5269
@darshi5269 2 жыл бұрын
ඔව් මගේ වැඩෙත් විහිලුවක් කරලා මමත් හිනා වෙලා තවත් අය හිනා ගස්සන එක.ඒත් පොඩ්ඩක් මට තරහා යනවා.මගේ තියෙන ලොකු දුර්වල කමක් තමයි තරහා යන එක
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
සර්...ඔයා නම් මේ කියපුව සත්තකින්ම ඇත්ත...මේ ඔක්කොම මාත් බලාපොරොත්තු වෙන ඒවා..
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
සර් අධ්‍යාපනයයි විවාහ ජිවිතය ගැනයි අද හැදෙන දරුවන්ට ඉගැන්වීම නම් ගොඩාක් අගය කරනවා.සර්ගෙ කතාව සම්පුර්ණ ඇත්ත.
@kithminipresadini7719
@kithminipresadini7719 2 жыл бұрын
මමත් මගේ මහත්තයට බනිනව.ඒ එයාගෙ අනාගතය ගොඩක් සුන්දර කරන්න ඕන නිසා .එයා කරන හැම වැඩක් පසු පසම මම ඉන්නව.ඉස්සරහටත් ඒ දේ එහෙමමයි.මගේ මහත්තයා දැන් හැමදේම තේරුම් අරන් ජීවිතය ගොඩක් හොදට ගත කරනව.මට ඒ ගැන ගොඩක් සතුටුයි 🙂❤️.මගෙත් හැම වැඩකදිම එයාට පුලුවන් විදියට මගේ ලගින්ම ඉන්නව.ඒ හැම දේකටම ස්ර්ගෙ උපදෙස් අපිට ගොඩක් උදවු උනා❤️.thank you so much ❤️
@nisa..65456
@nisa..65456 Жыл бұрын
Ane mamath mage mahattayata banna e eya terum karala denna badala masa 5i..mata oni une eya diunuwenawa balanna eth kawadawth eya eka terum gatte na..nata asanipyak hadunath eya reditikawath soda ganne na Mata hoda wenakam redigoda gahanawa eth eth e dewal mama waradiyata hituwe na.namutuh awasane eyage amma nisa Hamadema winasa una a tumata mawa Ainma kara..
@thusharisagarika7376
@thusharisagarika7376 2 жыл бұрын
Sar ta ලැබෙන ගෑනු ලමයා හරිම වාසනවන්තයි. බුදු සරනයි
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Жыл бұрын
Aniwaryen
@දෝණි-හ2ප
@දෝණි-හ2ප 2 жыл бұрын
ඒක තේරුම් ගන්න බැරිව,,, නපුරැයි කියලා දාලා ගිය මගේ ආදරේ .... එයාට කවදාහරි තේරුම් යනවනමිි මං තරම් මෙිි ලෝකෙ කවුරැත් එයාට ආදරේ නැති බව
@happyhome3461
@happyhome3461 2 жыл бұрын
Ehema unu oya wge hemotma e de denenna oni. Mth kalyk ema knk
@geethmajeewani3750
@geethmajeewani3750 2 жыл бұрын
ඇත්ත
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
මටත් එහෙමයි එයාට ආදරේ හින්දා රණ්ඩු කලේ එයා ලස්සනට හොඳින් ඉන්නවා දකින්න ඕන හින්ද ඒත් එයාට ඒක තේරුණේ නැහැ එයාට කවදහරි තේරෙයි 😢
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ඔය sir කියන කෙටි කතාව මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ🙏
@geethmajeewani3750
@geethmajeewani3750 2 жыл бұрын
හ්ම්ම්ම් ජීවිතේ හැටි ඕක තමා අද බැරිම තැන මන් නැවතුනා
@newrow5657
@newrow5657 Жыл бұрын
ගැහැණු සිතෙහි සිතිවිලි ලස්සනට විස්තර කරනවා.ඔබේ තෙරුම් ගැනීම මගෙ මහත්තයටත් තිබුනනම් කියලා හිතෙනවා සර්.තෙරුවන් සරනයි.ඔබේ සියලුම ප්‍රාර්තනා ඉශ්ට සිද්ද වේවා 🙏❤
@inokaabipererainokaabipere7689
@inokaabipererainokaabipere7689 2 жыл бұрын
ඇත්තටම සර් ඔයා වගේ හැම පිරිමි කෙනාම තේරුම් ගන්නවනම් කොච්චර හොඳද ඇත්තටම මම ගොඩක් ආදරෙයි කරන කෙනෙක් මම දුකෙන් ඉන්න වෙලාවට මම බලන්නේ සර්ගෙ විඩියෝ සර්ගෙ කට හඩ නිසා ගොඩක් හිත හැදෙනවා ගොඩක් පිං හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි සර් ජේසු පිහිටයි 🙏❤️🌹
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 2 жыл бұрын
විනාඩි පහෙන් ගන්නම් කියලා ආයි පැය ගානකට මතක් වෙන්නේ නැද්ද🥺... අනේ ඒත් මං එයා ගන්නකම් බලන් ඉන්න තරම්😔මටනම් එයාව එක තත්පරේකටවත් අමතක වෙන්නේ නෑනේ.. 💔😔🥺.මටත් එයා වගේ අමතක කරලා ඉන්න ඕන.ඒත් ඒක අමාරුයි මට 😔
@chathurangabandara8787
@chathurangabandara8787 2 жыл бұрын
Anee eylt danen na tikkwth.api wtry bln ine
@kawya38
@kawya38 2 жыл бұрын
🥺👍 me too
@lakshaniwanigasuriya3926
@lakshaniwanigasuriya3926 2 жыл бұрын
Ane eththmai.mn inneth oya innawa wagema..prshneka...😔maarama wedanawak
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 2 жыл бұрын
@@lakshaniwanigasuriya3926 ඉවසන් ඉන්න හැමදේම හරියාවී. හැමදේම වෙන්නේ හොදට කියලාම හිතන්න එතකොට හරි😇💔❣️
@rukshanisanjana3746
@rukshanisanjana3746 2 жыл бұрын
😅😅kollone 😅
@nandapodimanike1463
@nandapodimanike1463 11 ай бұрын
සර්ගේ.උපදේසනය.ඉතාමත් වටිනවා අවංක .පිරිමියෙක් ලැබෙන්නේ ඒ දෙදෙනාගෙ.පෙර පිනකට එහෙම .අව්ංක.සිතුවිලි අද ගොඩක් .දුර්ලබයි අපිට අපේ.ජිවිතෙත්.අනිත්‍යයයි එහෙම නේද සර්..බුදුසරනයි
@wholesome2
@wholesome2 2 жыл бұрын
මගුලක් කියවනව 21 ළමයින්ට සාධාරණයක් වෙන්න හිතක් නැද්ද. ඔයාගේ ට්‍රැෆික් එකෙන් දෙයක් පිටට යවන්න පුලුවන්නෙ.? Plz එයාලා වෙනුවෙන් කතා කරන්න.
@nipu8348
@nipu8348 2 жыл бұрын
ඕම හැම පිරිමියම හිතුවනම් අද ගොඩාක් ගෑනු ලමයි සතුටින් 🥲
@shanuperera95
@shanuperera95 2 жыл бұрын
මොනාවුනත් සර් හැමදාම කියන්නේ ඇත්ත.සර්ට මෙච්චර සමාජ දැනුමක්,සම්බන්ධතා සහ මිනිස්සු ගැන මෙච්චර විවරණයක්,විවේචනයක් දෙන්නේ සර්ගේ අත්දැකීම් සහ දැනුමම වෙන්න ඇති.❤️
@nishathilakarathna6833
@nishathilakarathna6833 Жыл бұрын
සර් වගේ හිතන පිරිමියෙක් හැම ගැහැණියකටම ලැබෙන්න ඕන ❤️
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
අනේ මන්දා 🙄 නිතර කේන්ති යන, නිතර අඬන මිනිස්සුන්ගේ හිත් හරි හොඳයි තමා..🙃 ඒත් අපි කවුරුවත් තවත් කෙනෙකුට කොහෙත්ම සමාන නැහැනේ...සමාන වෙන්න ඕනත් නැහැනේ..😒ඒක කෙල්ලොද, කොල්ලොද කියලා වෙනසක් නෑ..ඒක එහෙම තමයි..😇ඉතිං මම කියන්නේ ඔය ආදරය වගේ දේවල් වලදීත් අපිට තවත් කෙනෙක් ගැන හරියටම මෙන්න මෙහෙමයි කියලා චරිත සහතික දෙන්න බැහැ...♥️හැමෝගෙම හොඳත් තියෙනවා නරකත් තියෙනවා..වැරදි අඩුපාඩු හදාගෙන ජීවිතයේ ඉස්සරහට යන එකයි අපි කළ යුත්තේ...♥️✨♥️👍
@rajanithilakarathne4428
@rajanithilakarathne4428 2 жыл бұрын
💯❤️
@asheeraashee9433
@asheeraashee9433 2 жыл бұрын
Superb
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
අනිවාර්යයෙන් තියෙන අඩුපාඩු වැරැදි අයින් කරලා තියෙන හොන්ද එක්ක ජීවත් වෙන්න නම්‍යශීලී වෙන්න පුලුවන් නම් ජය නියතයි
@ishani4340
@ishani4340 2 жыл бұрын
Eka atta et man yaluwela inna kena ta mawa terum ganna bane😔😔😔
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
@@ishani4340 mehema deyak thiyenawa apiwa siyata siyak therum ganna ba katawath ,eth api ganna one eyage honda tika , ethendi gahanu api namyashili wenna one eya kiyans dewal ahanna pilipadinna e wage wishwasaya thahawuru karaganna ethakota therum gani
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
ඒක ඇත්ත සර් තමන් ආදරෙ කරන කෙනා එක්ක තරහ යන්නෙත් ආදරෙ නිසා❤️
@SanjuSanju-eu2gf
@SanjuSanju-eu2gf Жыл бұрын
අනේ මාත් මේ සර්ගෙ වැඩසටහන් බලන්නෙ හරිම ආසාවෙන් .එයා කියන දේවල් වලින්ම හිත හැදුන ගැහනියකි මා. මගේ ජීවත කතාවත් හරිම දුකයි.අද මට මගේ මුලු පවුලම නැතිවෙලා .වයසක අම්මා විතරයි ඉන්නෙ .එයා වෙනුවෙන් ජීවත් වෙන්නෙ .මොකද අද මන් නැතිව ගියොත් මගෙ අම්මව ජීවත් කරවන්න එයට වෙන දරුවෝ නෑ .අද මගෙ දරුවෝ මට බලන්නෙ නෑ .එත් මන් අද වැඩ කරලා ලමයින්ටත් මගෙ මහත්තයගෙ අලුත් නොනටත් එක්කම සල්ලි හොයනවා .
@sahasya3677
@sahasya3677 Жыл бұрын
හැම කොල්ලෙක්ම ඔය වගේ හිතනවා නම් ඔය වගේ කෙල්ලෙක් තේරුම් ගන්නවා නම් ඇත්තටම ආදරේ ගොඩාක් ලස්සන වෙයි 😊
@dinumusiccovers9008
@dinumusiccovers9008 2 жыл бұрын
මටනම් ඔය කියන හැම දෙයක්ම පිළිගන්නම වෙනවා sir මොකද දැනටමත් මම යාලුවෙලා ඉන්න ගෑනු ළමයා මට ඔය හැම දෙයක්ම කියනවා කරනවා.
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
හදවතට කතා කරන ගුරුවරයෙක් 🥺♥️
@isurinimorawaka6178
@isurinimorawaka6178 2 жыл бұрын
ඇත්තටම ආදරේ කියන්නේ අමුතුම දෙයක්. රන්ඩු උනත් සුලු මොහොතකින් හැමදේම අමතක කරලා ආයේ යාලු වෙනවා. පොඩි දෙයක් උන ගමන් හෝ මතක් උන ගමන් ආයේ රන්ඩු වෙනවා. කා අතරත් රන්ඩු වීම් බැන ගැනීම් තියෙනවා. නුමුත් දෙන්නට දෙන්නා හොද අවබෝධයකින් බැදීම ගෙනියනවනම් මොන හේතුවක් නිසාවත් වෙන් වෙන්නැහැ. තේරුම් ගැනීම තුලින් ගොඩක් දුර අපි කාටත් යන්න පුලුවන් . ඇත්තටම සර් කිව්ව හැමදෙයක් ගැනම ඕනිම කෙනෙකුට පැහැදීමක් ඇති වෙයි. බුදුසරණයි !
@ruwinihirimuthugoda3090
@ruwinihirimuthugoda3090 Жыл бұрын
ඔබ තුමා නම් ඇත්තටම ගැහැණියකගෙ සිතුම් ,පැතුම් නිවැරැදිව හදුනාගත් උතුම් මනුෂ්‍යයෙක්.හැම පිරිමියෙක්ම ඒ ව්දිහට සාධාරණව සිතනවා නම් හැමෝගෙම පවුල් ජීවිතය ලස්සන වේවි. මෙවන් වට්නා මාතෘකා කතා කිරීමට තව,තවත් ශක්තිය ,ලැබේවා ...!!!බුදු සරණයි .!!!
@anushkaabeyrathna7765
@anushkaabeyrathna7765 2 жыл бұрын
වීඩියෝ එක මාර වටිනවා🥺 සර් ඊළඟ සැරේ හැබැයි බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ටිකක් අඩුවෙන් දාන්න සර් 🙏❤
@inokakumari5179
@inokakumari5179 Жыл бұрын
කාන්තාවකගේ සිතුවිලි හරි ලස්සනට වචන වලින් කියනවා හැම පිරිමියෙක්ම තේරුම් ගත්තොත් ජිවිතේ ගොඩක් ලස්සන වේ බැදීම් තුළ ප්‍රශ්න අඩු වෙයි වෙන්වීම නැති වෙයි 😊😊❤❤❤❤
@suveneethaseuwandi2031
@suveneethaseuwandi2031 Жыл бұрын
,මෙි කතාව අහල ඇති වෙනකමි ඇඩුවා සර්... ගොඩක් දුක් විදල හැමදෙයක්ම හදාගෙන ආදරේ විතරක් ඇති කියල තෝරගෙන කසාද බැදගත්ත මගේ මහත්තයගේ ඔය කියපු වැරදි හදල උසස් තත්වෙට ගන්න දරපු උත්සාහයෙදි අන්තිමට මට ඉතුරු උනේ උඹ එක්ක ඉන්න බෑ කියල තනිකරල දාල ගිය ජීවිතයක් ...ඇත්තටම ගෑණු හිත් තේරුමි ගන්න පුලුවන් උනානමි පිරිමින්ට...😢😢😢😢😢
@HeshikaDhananjani
@HeshikaDhananjani 5 ай бұрын
අව්රුදු 9ක්. කසාදය ඉස්සරහට දාලා සල්ලි නැතුව ළමයි හදලා දුක්විඳින ජීවිත ඇතුලේ මම හෙව්වේ ම කොහොම හරි ගේමක් ගහලා තැනකට ඇවිත් සතුටින් ජීවිතේ පටන් ගන්න. හීන දැක්කේ හදන දරුවෝ day care දාලා මිනිහට කඩේන් කන්න කියලා ආර්ථික බර කරට ගත්තු වැඩට යන බිරිඳක් මවක් වෙන්න නෙමෙයි. ළමයි තුරුල් කරන් දවස ගෙවලා, රෑට මහත්තයාගේ තුරුලේ නිදහස් වෙන්න. ආන් එකට මෙතෙක් කල් පෙම්වතියක් විදිහට හෙළපු දහිරිය කදුළු වලට කෝ තාම නැහැ සාධාරණයක්. ලංකාව බැරි නම් දියුණූ වෙන්න යමන් වෙන රටකට කියලා එක්ක ආවට කෝ තාම දැක්කේ නෑ බරක් පතලක් අරන් ගහනවා ගේමක්... කොච්චර ආදරෙන් කිව්වත්, මරා ගත්තත් ඌටත් නෑ දැන් ගානක්. යාළුවෝ එකින් එක දැක්කම කනවා මඟුලක් නැහැ ඉරිසියාවක් .. ඒත් මට මොකක්දෝ විදිහට දැනෙනවා පපුවට ගහන්නා වගේ අකුණක්. කවදද මට??? ඔහොම ලගකදී උනා මට සිද්ධියක්. එකියකගේ මඟුලක්, ඒ මදිවට උදේ ඉඳන් රෑ වෙනකං වැඩ කන්දක්.. ඔය ඔක්කොම එක්ක තෙහෙට්ටු වෙච්ච හිත අරන් ගෙදර එද්දී, වැඩට නොයා එයා අරක්කු බෝතලයක් තියා, ගහනවා අඩියක් .. ආව තරහට කෑගහලා අතට අහුවුණු බඩු ටිකක් අරන් එළියට බැස්සට මහා පාන්දර 01ට කොහෙට යන්නද පිට රටක... අදටත් විඳින විඳවන මගේ පපුව මගේ අතින් අත ගාන ආයෙත් හැරී ගෙදර ආවා මිසක. මගේ ආදරේට සාධාරණයක් කවදා වෙයිද? මඟ බලන් ඉන්නවා තාම..
@samadhisandeepani8834
@samadhisandeepani8834 2 жыл бұрын
ජීවිතය හදාගන්න නම් සර්ගෙ කඩහටමයි අහන්න ඕනී..❤️❤️
@sludayageek7690
@sludayageek7690 2 жыл бұрын
සර්ගේ වචන අපේ හිතට මාර විදිහටම දැනේනවා සර්...❤ සර්ගේ පන්තී අපු දවස් තමයි ලස්සනම දවස් ටික... අයෙත් එන්න තිබුනානම් සර්ගේ පන්තියට...🥺🥺
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 Жыл бұрын
ලංකාවට මුහුණ දෙන්නට සිදුවන මීළඟ වසංගතය වන්නේ පැරණි ඉන්දියාවේ සිටි බමුණන් වැනි වූ මහා පරිමාණ ටියුෂන්කාරයන් විසින් මුළු සමාජය ම ආපස්සට දක්කාගෙන යාමයි. මේ ටියුෂන්කාරයන් විසින් උගන්වනවාට අමතරව දැන් බොහෝ විට කරන්නේ යූටියුබ්, ටික්ටොක් සඳහා sound bites ලබාදීමයි. මේ හරහා සමාජ මාධ්‍යවල ජනප්‍රිය 'ටියුෂන් තරු' බිහිවෙලා ඉන්නවා. නූතන සමාජයක පිළිකෙව් කළ යුතු, කාලකණ්නි, පසුගාමී මත මේ පුද්ගලයන් විසින් ඉතා ම වේගයෙන් සමාජගත කරමින් ඉන්නවා. දේශපාලනය හෝ සමාජය පිළිබඳව පමණක් නොවෙයි, ලිංගිකත්වය ගැන පවා පසුගාමී, බමුණු මත ඔවුන් පතුරුවමින් සිටිනවා. ප්‍රධාන වශයෙන් ම මොවුන් ගේ ගොදුරු බවට පත්වන්නේ අවුරුදු 17-19 වයස් කාණ්ඩවලට අයිති තරුණ දරුවන් බව පැහැදිලියි. ඒ වයස් කාණ්ඩය ඕනෑම කෙනෙකු තමන් ගේ ජීවිතයේ වීරයන් සොයමින් සිටින කාලයක්. ඒත් අවාසනාවකට මේ බොහෝ තරුණ දරුවන් ගේ ජීවිතයේ වීරයන් වන්නේ මේ බමුණු ටියුෂන්කාරයන් පිරිසයි. එයින් පසු සමාජයෙන් ප්‍රතික්ෂේප විය යුතු පසුගාමී අදහස් මේ තරුණ දරුවන් දේව වාක්‍ය සේ පිළිගන්නවා. මේක එක්තරා විදියකට අන්තවාදී මත දරන චීවරධාරීන් නිසා ලංකාවට පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සිදු වී හානියට සමාන දෙයක්. ලංකාවේ සිදු කළ යුතුව ම තිබුණු දේශපාලන ප්‍රතිසංස්කරණ. ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් නෙවෙයි කොටින් ම ලංකාවේ ලිංගික අධ්‍යාපනය පවා කඩාකප්පල් වෙන්නට ප්‍රධාන සාධකයක් වුණේ මේ පිරිසයි. ලංකාව ලෝකයෙන් හුදෙකලා වී කොන් වන විදියේ චින්තනයක් ඔවුන් සමාජගත කළා. ඒ චින්තනයට ම හරියන විදියේ සාටක පවුලක් ඔවුන් සිංහාසනයේ වාඩි කළා. ඒ සාටක පවුලට සදාකල් ආවතේව කරන ප්‍රවේණිදාසයන් පිරිසක් නිර්මාණය කළා. මේ හැමෝගෙන් ම එම චීවරධාරීන් නොයෙක් විදියේ පුද්ගලික ප්‍රතිලාභ, වරදාන, වරප්‍රසාද ලැබුවා. මේ හැම දෙයක ම අවසන් ප්‍රතිඵලය වුණේ ලංකාව අවසානයේ නිල වශයෙන් ම බංකොළොත්, අසමත්, ගරා වැටුණු රාජ්‍යයක් බවට පත්වීමයි. මේ මෙහෙයුමේ ඊළඟ කොටස මේ අලුතින් බිහිව ඇති ටියුෂන් බමුණන් විසින් භාරගෙන ඇති බව පෙනෙන්නට තියෙනවා. මේ බොහෝ මහා පරිමාණ ටියුෂන්කාරයන් තමන්ගෙන් සිදු විය යුතු මූලික ම සමාජ වගකීම වන බදු ගෙවීමවත් කරන්නේ නැහැ. මේ ප්‍රශ්නයේ දී සිදු කළ යුතු වැදගත් ම දෙය වන්නේ මේ ටියුෂන් බමුණන්ට එරෙහිව පුළුල් සමාජ ප්‍රතිරෝධයක් ඉස්මතු කරලීමයි. ලංකාවේ මිනිසුන් හුඟක් වෙලාවට සමාජ ප්‍රතිරෝධය සහ negative marketing පටලවාගන්නවා. සමාජ ප්‍රතිරෝධය කියලා කියන්නේ ඔවුන් විසින් සමාජගත කරන අදහස්වලට, ඔවුන් ගේ අරමුණුවලට එරෙහිව විවිධ අවකාශයන් තුළ සංවිධානාත්මකව විරෝධය දැක්විමයි. සමරිසි ප්‍රජාව පිළිබඳව තිරශ්චීන අදහස් සමාජගත කළ අමා දිසානායක නැමැති කාන්තාවකට එරෙහිව මෑත කාලයේ පුළුල් සමාජ ප්‍රතිරෝධයක් මතු වී ආවා. අවසානයේ එය අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා ද ගමන් කළා. ඒත් ලංකාවේ අප බොහෝ විට කරන්නේ මේ ටියුෂන් බමුණන් ගේ වීඩියෝ ෂෙයාර් කරමින්, ඔවුන් ගේ පිටු ටැග් කරමින්, ඔවුන්ට වඩාත් විශාල ප්‍රේක්ෂකාගාරයක් ලබාදෙමින් negative marketing campaign එකක් සිදු කරදීමයි. මේ තරම් විනාශයකට වැටුණු පසුව හෝ අප සමාජයක් විදියට ගමන් කරන්නේ කොතැනට ද යන්න පිළිබඳව ගැඹුරින් සිතිය යුතු වෙනවා. කාලයෙන් කාලයට අප ප්‍රපාතයට තල්ලු කළ හැකි අලුත් කණ්ඩායම් අප සොයාගන්නවා. අඩු තරමින් මෙතනින් ඔබ්බට හෝ මේ ගැන අලුතෙන් සිතුවේ නැත්නම් අවසානයේ අපට සිදුවන්නේ මිනිස් කාන්තාරයක හුදෙකලා වන්නට පමණයි. - රසික ජයකොඩි 27 - 10 - 2022 #lka #SriLanka #life
@4uexplore
@4uexplore 2 жыл бұрын
ජීවිතේ කටුකයි,මිනිස්සු වංකයි,ප්‍රේමය කියන්නෙ එක කොටසක් ජීවිතේ,දුක් වෙන එක තේරුමක් නෑ
@shenalart7575
@shenalart7575 2 жыл бұрын
සර්ගේ කතාව නම් හරියට හරි. Background music එකනම් කතාවට ලොකු භාධාවක්
@ayoddyasarangi4042
@ayoddyasarangi4042 2 жыл бұрын
අනේ මංදා හිත කියවන්න සුපිරියක් තමයි සර් 🌹❤️🌹❤️🌹
@chapadilrukshi
@chapadilrukshi 2 жыл бұрын
සහතික ඇත්ත කතාව සර්. බුදු සරණයි දෙවි පිහිටයි 👌👌👌👌
@thusharimuditha5261
@thusharimuditha5261 Жыл бұрын
හරිම ලස්ස හදවට දැනෙන්න ගැහැනු හිත හරියටම තේරුම් කල සැබැ දක්ෂයෙක්
@nayanitharuka7558
@nayanitharuka7558 Жыл бұрын
ගොඩක් ආදරෙයි sir.මේ වචන ගොඩක් වටිනව.දෙයක් අහන්නම්.මෙච්චරටම ගැහැනුන්ගෙ හැගීම් දන්න,දැනෙන sir ඇයි තාමත් තනිකඩ 🖤🌻🍃✨️
@ayeskalakmini7103
@ayeskalakmini7103 Жыл бұрын
සර් සර්නම් මාරයි.පුදුම හැකියාවක්.හැම පිරිමියෙකුටම මේ වගේ හිතන්න පුළුවන් නම් මේ ලොකේ කොච්චර ලස්සනට තියේවිද සර් .
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
ane sir 😲😓 aththa .. හිත නිවන භාවනාවක් සර් නම්.. මාත් රන්ඩුම තමා adaredi..💔 eth eya nh rata gihin . dn itin thanikame innawa .. ekath eyata adaren..❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 7 ай бұрын
ඔබතුමා ඇත්තටම හැම දෙයක් තේරුම් ගෙන අන් අයටත් තේරුම් කිරීම ම්නතරම් වට්නවා ද හැම පිරිම්‍ යෙක්ටම ඔබතුමා ගෙ පැහැදිලි කිරීම තේරුම් ගනිට්වායි එකසිතින් ප්‍රාර්ථනා කරම් ඔබතුමා ට තව තවත් ශක්තිය දර්‍ය්ය ලැබේවා බුදු සරණයි 💞💞💞
@click-y1x
@click-y1x 2 жыл бұрын
අනේ අපිටත් හිටිය නම් මෙවන් ගුරුවරු 😔 බුදුසරණයි සර්..ලස්සන පැහැදිලි කිරීමක් 🥰😍
@dilankiprasadi9797
@dilankiprasadi9797 Жыл бұрын
හැම කෙනෙක්ම ඔයා වගේ හිතුවා නම් අද කොච්චර ආදර කතා ලස්සනද
@IdunilRathnayaka-k6r
@IdunilRathnayaka-k6r Жыл бұрын
ගෑනියෙක්ගේ හිතක් තේරුම් ගන්න හැම පිරිමියෙක්ටම බෑ.. මේ විදිහට හැම පිරිමියෙක්ම තේරුම් ගත්තනම් ආදරේ කොයි තරන් ලස්සනද..
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
ගෑනු හිතක් ගැන මෙි වගේ අර්ථකතනයක් ඇහුනමයි❤️
@prebodaninisansala5225
@prebodaninisansala5225 Жыл бұрын
සර්ගෙ කට හඩ හැහුනාත් හිත නිවෙනවා 😊💞😊💞😊
@NilushikaSewwandi-d7e
@NilushikaSewwandi-d7e Жыл бұрын
මම නම් සර්ගෙ පන්ති එන ළමයෙක් නම් නෙමෙයි.මමත් සිංහල විශේෂවේදී උපාධියක් තියෙන තරුණ කෙනෙක්.ඒත් මගේ හිතට ආදරය සම්බන්ධ ගැටලුවක් ආවම search කරල ඔබතුමාගෙ video බලලා හිත සැහැල්ලු කරගෙන තියෙනවා 😊❤
@rashminisanka8584
@rashminisanka8584 2 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.බොහෝම ස්තූතියි .❤️
@mayuthakshila4921
@mayuthakshila4921 2 жыл бұрын
ඒ හැම පැහැදිලි කිරීමකම මට මැවුනෙ මගෙ චරිතයමයි 💔😏
@NeoRetroFusion_offical
@NeoRetroFusion_offical Жыл бұрын
ඇත්තටම හැම පිරිමි කෙනෙක්ටම තමන් ආදරේ කරන කෙනාව තේරුන් ගන්න පුලුවන් නම් කොච්චර හොදද. එහෙමනම් මේ ලෝකෙ කවුරුත් දුක් වෙන එකක් නෑ. එහෙම කෙනෙක් මගේ ජීවිතේට ලැබුනනම් මාත් දුක් වෙන් එක්ක නෑ. පොඩි කාලෙ ඉදලා ආදරේ නොලබපු මම ආදරේ බලාපොරොත්තු උනේ එකම කෙනෙක්ගෙන්. ඒත් මම නොලබපු ආදරෙත් ඒක. කවද හරි මාව මේ වගේ එයා තේරුන් ගනී කියලා බලාපොරොත්තු වෙනව මම. ස්තූතියි සර්. මේ උපදෙස් බලලා මම හිත හදාගන්නවා.
@lalanisubhashini1077
@lalanisubhashini1077 2 жыл бұрын
හරිම ලස්සනයි සර් හිත නිවෙනවා හැම කතාවකටම❤
@amandatharu9651
@amandatharu9651 2 жыл бұрын
ඒක ඇත්ත..රණ්ඩු වෙන්නේ ආදරේට...❤️♥️
@kalharikumarathilaka642
@kalharikumarathilaka642 2 жыл бұрын
ජිවිතේ ගැන ඇත්ත උගන්වන ගුරැවරයෙක් ❤️🙏
@dilshaniyaparathna7725
@dilshaniyaparathna7725 10 ай бұрын
ඔව් සර් ඇත්ත ...සර් කියනවා වගෙ අපෙ ආදරයත් ඔය වගෙ ...ආදරය කරන කාලෙ අපි දෙන්නාත් ඔය වගෙ..රංඩු වෙනවා යලු වෙනවා..දැන් අපිට දරැවො තුන්දෙ නෙක් ඉන්නවා ...කෙන්ති යන,සැර ,නපුරු අසාදරනයට එරේහි කොල්ලෙ හරි ආදරනියයි..එ ආදරය හරි පිවිතුරුයි...හැබැයි දෙන්නාම තෙරැම් ගන්න ඔනි ....සර්ට බුදු සරනයි ...
@kaviperera4622
@kaviperera4622 2 жыл бұрын
එයා ගැන හිතලා කිව්ව දෙවල් වලට,රණ්ඩු කලා කියලා තමා දාලා ගියෙ 😔💔
@gayashahiruni7224
@gayashahiruni7224 2 жыл бұрын
Mata wage 😊
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
යන කෙනා යනව හේතු හදාගෙන.ඒ ඊටත් වඩා හොඳ ම දෙයක් අපිට ලැබෙන්න පින තීන නිසා මැට්ටියේ❤❤❤
@Chamalisewwandi77
@Chamalisewwandi77 2 жыл бұрын
මටත්😔
@shanu9124
@shanu9124 2 жыл бұрын
මටනම් තාම එහෙම කෙල්ලෙක් හම්බවෙලා නැ සර්,සල්ලි ලස්සන කිය කිය කෙල්ලෙක් විතරයි හම්බවෙලා තියෙන්නේ මගෙ කරුමේ වෙන්න ඇති සර් it's ok 🙂
@story_time_11111
@story_time_11111 2 жыл бұрын
එහෙම කෙල්ලොත් ඉන්නවා
@shanu9124
@shanu9124 2 жыл бұрын
@@story_time_11111 ඔව් ඇති කොහේ හරි මට තාම හම්බවෙලා නම් නැ🙂
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
මොන ආගම් උනත් ඔයා හොන්ද හිතින් පතන්න අනිවාර්යයෙන් ලැබෙයි
@shanu9124
@shanu9124 2 жыл бұрын
@@dayanikulatunga9734 හ්ම් තැන්ක් යු 🙂
@DN3_Bhashi
@DN3_Bhashi 5 ай бұрын
පොඩ්ඩ ඇත්තම් රණ්ඩුවෙලා තරහ වෙන හිතට එන හැම දෙයක්ම කියල බනින නපුලියෙක් මට ඉන්නව නෙද කියල මතක් උනාම... 😇හලි ආදලෙයි නපුලු පූසියො🐈❤️ මීට :- මීය🐭
@Umeshtips365
@Umeshtips365 Жыл бұрын
මේ සියලු දේවල් අපේ ප්‍රේමය තුලත් තියෙනවා 🥰💯ඒවා අපි වටහාගෙන තේරුම් අරන් සතුටින් ඉන්නවා🥰💫💯
@thilanifernando8694
@thilanifernando8694 2 жыл бұрын
This indeed is true and hardly a few will understand this. Whoever who's married or who will marry this teacher will be one lucky woman 👩
@sjentertainment5158
@sjentertainment5158 2 жыл бұрын
සර් ඇත්ත ඒ විදියටම කියනවා.. සර් වගේ උනානම් හැමෝම❤️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
සහතික ඇත්ත සර්..💖💖..100% ක් එකඟයි.
@Muthu1835
@Muthu1835 2 жыл бұрын
හිත් ලස්සනට කියවන ගුරුවරයෙක් අකිල සර් 😍
@DamithKumara-hw4kk
@DamithKumara-hw4kk Жыл бұрын
සර් ඔයා o/L වලට සිංහල උගන්වනවාද❤
@roshiniiresha8776
@roshiniiresha8776 2 жыл бұрын
ඕක තේරුනෙ අපෙ අම්මට විතරමයි ❤🙏
@enavigatorE
@enavigatorE Жыл бұрын
අම්බෝ ස' ඒ කියන්නෙ අපේ නෝනත් පට්ට ආදරෙයි. රන්ඩු ඉවරයක් නෑ. 😍
@geesaragamage9698
@geesaragamage9698 2 жыл бұрын
කේන්ති යන්නෙ ආදරේ වැඩි කමට තරහනම් බැනලා ඉවර වෙනවා රන්ඩු වෙන්නෙ ඇයි හේතුව ආදරේ ඒක තේරුම් කරන්න බැරුව අසරණ වෙනවා අනන්තයි එයා මට ගොඩාක් ගොඩාක් වටිනවා එයාටත් එහෙමයි එයාට මාත් මට එයත් මුනගැහුනේ නැත්නම් අපි කොහේ ද දන්නෙ නෑ හම්බෙයි ද නැද්ද දන්නෙ නෑ ඒත් ආදරෙයි හැමදාම
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН