ජපානෙන් අඩුවට ගමුද අත්හැරදැමූ පැරනි නිවසක් හෝ ඉඩමක් -AKIYA house sale in japan

  Рет қаралды 9,543

Japan yamu

Japan yamu

Күн бұрын

ජපානෙ අඩුවට තියෙනව මිනිස්සු අත්හැරලදාපු ගෙවල් සහ ඉඩම්. මේව රජය මගින් විකුනනව සාපේක්ශව ඉතා අඩු මිලගනන් වලට. ඔව් ශ්‍රී ලාන්කිකයින්ටත් ගන්න පුලුවන්. මෙන්න විස්තර
Japan has abandoned houses and land for sale. These are sold by the government at relatively low prices. Yes, Sri Lankans can take it too. Here are the details
වැඩි විස්තර පහත වෙබ් අඩවිවලින් ගන්න
සියලු අකියා වෙබ් අඩවි ලිස්ට් එක මෙම අඩවියේ ඇත.
resources.real...
අනෙකුත් අඩවි සදහා
www.homes.co.j...
www.akiya-atho...
suumo.jp/
www.inakanet.jp/
www.inakakuras...
www.furusato-ne...
inakanoseikats...
www.mjna50.net/
Real estate companies
koryoya.com/ak...
realestate.co.jp
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net

Пікірлер: 49
@tharindhudananjaya6772
@tharindhudananjaya6772 Жыл бұрын
විස්තර ටික නියමයි,අකියා එකක් ගන්න හොදම විදිහ, ගනන්,කරන්න ඔන නිත්‍යානුකුල වැඩ එවාගෙ කරුනු තියෙන video එකකුත් ඔන
@mcbrown389
@mcbrown389 3 жыл бұрын
ෂා නියමයි. මේ විෂය ලොකු නිසා තව වීඩියෝ ටිකක් ඕනෙමයි. වාර්ෂිකව property tax එකක් ගෙවන්න ඕනෙද? බොහොම ස්තුතියි 🤗.
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඇත්තටම තව වීඩියෝ එකක් එනව ඉදිරියට. විස්තර කියන්නන්. අරිගතෝ 🙏
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
ඔයාගේ videos ගොඩක් වටිනවා තව ජපානය ගැන විස්තර දාන්න. ❤❤
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
අරිගතෝ 🙏
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
❤🙏
@geethmadhushanka2280
@geethmadhushanka2280 3 жыл бұрын
නියමයි.හරිම පැහැදිලී ඒ වගේමයි වටිනාකමත් 🖤🤘
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ස්තුති ඔයාට 😇🙏
@ranka7776
@ranka7776 3 жыл бұрын
අම්මො රෙද්දෙ රෙවෙනවා ඔකක් ගන්න ගියාම..යකො පරන ගෙ අයින් කරන්න. ලැට්වලවල් අයි කරන්න..මාර වියදමක් යනවා..හිස් ඉඩමක් ගන්න එක හිදයි
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔව්. හොදට බලල ගන්න ඕනි. අහුවුනොත් කුනු ගොඩකට අනාතයි. 😁
@SculptureMrwasala
@SculptureMrwasala 3 жыл бұрын
Idamak ganna PR thiyennama onada?
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@SculptureMrwasala එහෙම ඕනි නෑ
@SculptureMrwasala
@SculptureMrwasala 3 жыл бұрын
Aththada godak sthuthi
@OshanRJ2002
@OshanRJ2002 3 жыл бұрын
Aiye oyage video enna inna apita wagema awith inna ayatath godak wadagath ✌😍😚 keep it up...✌
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
arigatho
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
Apartment ගැන Video එකක් කරන්න. Plz
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Ok sure 😇
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
Thnx ❤
@nuwandananjaya6815
@nuwandananjaya6815 2 жыл бұрын
Ayiye property tax , city tax gana video ekak karannako
@vihagasandesh1322
@vihagasandesh1322 2 жыл бұрын
Al krpu kenekta japan wala thiyena job salary ek කොහොමද? Japan ynna japan bhashawa hodatama dangnna oned ?
@mathushapathiranage1181
@mathushapathiranage1181 3 жыл бұрын
fast comment 👍😊
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
arigatho
@nuwanthashenal8491
@nuwanthashenal8491 3 жыл бұрын
Super video ❤️🤘
@Nishanthi1973
@Nishanthi1973 6 ай бұрын
Iganganna ayata puluwanda
@AGIIY_Srilankan
@AGIIY_Srilankan 2 жыл бұрын
Good
@SculptureMrwasala
@SculptureMrwasala 3 жыл бұрын
👍👍👍👍
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
Thanks Bro...Parissamen inna...😷
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Krishu. Im just curious why you are using the same comment 😇. Hope you are well ✌️
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
@@Japanyamu why....do you want any different comments from me ? 😁 ඔයාගේ videos upload කරපු ගමන් මං බලනවා... ඒවා ඇත්තටම හුඟක් වටිනවා... ඒ නිසා තමයි 'Thanks Bro' කියලා කියන්නේ..ඒ වගේම Covid ප්‍රශ්නෙ නිසා තමයි'Parissamen inna' කියලා Comment කරන්නේ...
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@krishuboomer8560 ස්තුති ඔයාට. මම හිතුවෙ ඔයා අසනීප වෙලා කියල පවත්නා වසන්ගතය නිසා. පරිස්සමෙන් ඉන්න ඔයත්. 🙏😇
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
@@Japanyamu එකම reply දාන නිසා මට පිස්සු කියලද හිතුවේ bro?🤣
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@krishuboomer8560 😂
@thinukatharun827
@thinukatharun827 3 жыл бұрын
❤️
@dimashpor4562
@dimashpor4562 3 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
mn awoooo
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
arigatho malli hamadamath vage oya innava
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
@@Japanyamu ekenama hamadamath oyath ekka 1k eddith hitiya 100K eddith innawa ayye
@pastx9
@pastx9 2 жыл бұрын
👍🖤
@sewmikumari2053
@sewmikumari2053 2 жыл бұрын
apit japanwlin shop akk gnn brid
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
පුලුවන්. Business visa ගැන අපේ channel එකෙ වීඩියෝ එක බලන්න
@OshanRJ2002
@OshanRJ2002 3 жыл бұрын
Ayiye oyata kiyanna puluwnda api japan girl kenekwa marry karala kochchara kal inna oonida spouse visa eka ganna kiyala
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
kzbin.info/www/bejne/n6XSgqVvrNSZY5o
@OshanRJ2002
@OshanRJ2002 3 жыл бұрын
@@Japanyamu arigatho gozaimasu 😚😍
@leshanmaneesha5792
@leshanmaneesha5792 3 жыл бұрын
🇯🇵✈️😍👌
@yureshshanaka
@yureshshanaka 2 жыл бұрын
Oya godak vistra dnnva neda niymai
@sarangaherath1
@sarangaherath1 3 жыл бұрын
Snow- Japan යමු
0:41
Japan yamu
Рет қаралды 642
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,5 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 58 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 79 МЛН
ජපානයේ නිවාස කුලියට ගන්න
13:12
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,5 МЛН