ඇන්ජලීන්ගේ අවමන්ගල්‍යයට ගිය ආක්ෂා චමුදි චූටි දෝනී සද තනිවෙලා සින්දුව ගායනා කලේ මෙහෙමයි.Aksha Chamudi

  Рет қаралды 2,024,547

Rasaduna රසදුන

Rasaduna රසදුන

Күн бұрын

Пікірлер: 542
@nishadisewwandi5388
@nishadisewwandi5388 5 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට.එයාගේ සිංදු අහන් කොහෙ හරි ඉදන් බලන් ඇති..හරිම දුකයි
@himachiekanayaka1146
@himachiekanayaka1146 5 жыл бұрын
මේ චූටි දුව ගැයූ ගී කොටස ඇන්ජලීන් ගුනතිලකයන්හට උපහාරයක්ම වේවා!!!!!!!!!!!!!!!!!
@puitmunasinghe5485
@puitmunasinghe5485 5 жыл бұрын
malagewal wala geeta gayana kereema sudusu na....api geeta gayannet ahanneth hitata satutak labenna ne....me akata awastawa nemi0
@udayanilantha7081
@udayanilantha7081 4 жыл бұрын
උන්න්.
@katukendemangalahimi6131
@katukendemangalahimi6131 4 жыл бұрын
ඇන්ජලින්.අක්කාට.මොක්සුව.ලැබේවා.ආක්ෂාචමුදි.රත්තරන්.දෝනිගේ.ගායන.හැකියාව.තවත්.දියුණු. වේවා.දූට.බුදුසරණයි.
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
මෙතන සිංදුවක් කිව්වා කියලා වරදක් නෑ..ඇයත් ගායිකාවක්..ඒ නිසයි මේ පුංචි දෝණි සිංදුවකින් ඇයට උපහාර කලේ..බුදුසරණයි පුතේ ..මීලග ඇන්ජලීන් කියන ගායිකාව ඔබ පුතේ...
@sandhalirashmika1545
@sandhalirashmika1545 4 жыл бұрын
අනිවාර්යයෙන්
@kusalsandaruwan4201
@kusalsandaruwan4201 5 жыл бұрын
ඇන්ජලින් මහත්මියගෙ සින්දු කියන්න මෙ ලමයට අවසර දිලයි ඇය සමුගත්තෙ....ලිකිතව අවසර දුන්නා...
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ගොඩක් දෙනෙක් ඇයි මේ වැරදියට හිතන්නේ. සින්දු කියලා විනෝද වෙනවා නෙවෙයි මේ තමයි එතුමියගේ අවසාන කැමැත්ත. එතුමියගේ ගීත ගයනා කරන්න මේ පුංචි දෝනිට අවසර දීලා තියෙන්නේ. තවද එතුමියගේ නමේ කොටසක්ද මේ දුවට දීලා තියෙන්නේ " ආක්ෂා චමුදී ඇන්ජලිනා " කියලා. අපි හැමෝම කලාලොවේ ගීත කෝකිලාවියට නිවන් සුව පාර්ථනා කරමු !!!
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
ඔබ හරි සහෝදරි දැන් ඉන්න අය තාමත් හනමිටි කරේ තියාගෙන ඉන්නවා.
@janakeefernando3178
@janakeefernando3178 5 жыл бұрын
Ow niluka niluka a anjalin mahat miyage awasana illima wwnna ati eya harima sahalluwen jeewat una kenek eyage upan dine aksha duwat ekka bohoma vinoden hitiya eyata gurawayak wasayen me duwa gayanna ati eke waradak mama dakinne na jothi pala mahatmayage nelsan was mahatmayage amma ge wagema diana kumarige awamaguleth geeta gayana kala
@arangiarangi2532
@arangiarangi2532 5 жыл бұрын
@@unanduwa8353hanamiti athahas namai malagatharaka mahama sindu kiyala aka sudusu thayak namai nada .
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
@@arangiarangi2532 ඵතකොට ඔය සද්දෙට දාලා තියෙන්නේ පිරිත්ද?ඇන්ජලීන් මහත්මියගේ ගීතයක් ගායනා කිරීම වරදක් නමි වැඩිහිටියන් හිනාවෙමින් ඡායාරූප වලට පෙනීසිටින ඵක ඇයි කාටවත් පේන්නෙ නැද්ද. හිතලා බලන්න
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
@@janakeefernando3178 👍🌹
@සායම්කිරිල්ලි-ඤ9ප
@සායම්කිරිල්ලි-ඤ9ප 5 жыл бұрын
මෙතන සිංදුවක් කිව්වා කියලා වැරැද්දක් නෑ.ඇන්ජලින් මහත්මිය ගායනා කරපු සිංදු තමයි නැවත ගායනා කරන්නේ සිහිවටනයක් වසයෙන්.ඇන්ජලින් ගෙ ගීත ගයනා කරන්න අවස්තාව ලබා දී තියෙන්නෙ චමුදි දොනිට විතරයි
@nithaiindsri9345
@nithaiindsri9345 5 жыл бұрын
wenoden hitapu lena wenodenma awesan gaman ayneake hodai
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ඒකනම් ඇත්ත
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
👍ow aka athak duka tikak ho nathi wanawa sahtes perata sindu dala thamai sarama ewara kala not only anjalin most of singer like thet ets ok
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
ඇයගේ පෙලපත් නමත් මේ දියනියට ඵකතුකලා"ඇන්ජලිනා"ලෙස.
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
@@unanduwa8353 yas
@shantiarachchi891
@shantiarachchi891 5 жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි දෝණ බුදු සරණයි
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
මෙතුමියගේ මළගෙදර පුරවටම අනුස්මරනයක් සහ ඇයට කරනා ගෞරවයක් වශයෙන් ඈ ගායන කල ගීත වාදනය වන්නට සලස්වා තියෙනව කියල කවුරුත් දැක්කනෙ. මේ දරුවාද එවැනි ගීතයක් ප්‍රති උච්චරනය කරනවා මිසක වැරදි අයුරකින් හැසිරෙන්නෙ නෑ. ප්‍රසිද්ද ගායක ගායිකාවන්ගේ අවසන් කටයුත් සිදූ වූ සෑම තැනකම වගේ මෙහෙමයි. මේ පොඩි දෙයක් ගැන අපේ මිනිස්සු බොරුවට උඩදාගෙන කියෝනව. මුලින් තේරුම් ගන්න මෙතන මොකක්ද වෙන්නෙ කියල.
@reetamary7931
@reetamary7931 5 жыл бұрын
lp
@boommiusic9065
@boommiusic9065 5 жыл бұрын
Math ekagai
@official-thadiya6798
@official-thadiya6798 5 жыл бұрын
මෝඩයෝ චූන් උනාම උන්ට ඒ මෝඩකම් ප්‍රදර්ශනය කරන එක නවත්තන්න බැහැ බන්. ඒ නිසා මෝඩයෝ එක්ක හැප්පෙනවට වඩා හොදම දේ පාඩුවෙ ඉන්න එක 😊
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
@@official-thadiya6798 ඇත්ත මචන් 👍👍👍👍👍. සමහරු දැන් මේකට ආගම් ජාති බේදත් ගාවගෙන. මොලේ තරම තමයි ඉතින්.
@කවීරශිපබා
@කවීරශිපබා 5 жыл бұрын
Seriously
@sammaditthitv9998
@sammaditthitv9998 5 жыл бұрын
සඳ 🌙 තනිවම බැසගියද තනියට තරුවක් 🌟 පායා අැත. බලනු ඒ නිල් අහස... ඝන අන්ධකාරයට පාලුවට හුල ලෙනෙක් හිඳ හිට දුක කියන සැන්ඳැවක මහිමය....
@su.kumarasinghe2878
@su.kumarasinghe2878 5 жыл бұрын
කෙනෙක් වින්විම දුකක් තමා නමුත් මෙතන ඒ මහත්මියට ගෞරවයක් විදියට එයාගේම සිංදු වාදනය කරන්න ඇති මේ පොඩි දරුවා වැඩිහිටි අයගේ කිමටනේ ගායනා කලේ.අනික ඉස්සර කාලෙනේ මල ගෙවල්වල වැලපෙන්නේ දැන් එහෙම නැහැනේ මැරුනට පසුව දුක් උනා කියලා පලක් නැහැ
@hasantharanjith7464
@hasantharanjith7464 2 жыл бұрын
🎸 හරිම ලස්සනයි සම්මා සම්බුදු සරණයි ආක්ෂා දුවෙ
@ENTERTAININGGAMECHANNEL
@ENTERTAININGGAMECHANNEL 5 жыл бұрын
Your content is pure blue flame! Keep it up!!!
@sunilnagasinghe6525
@sunilnagasinghe6525 3 жыл бұрын
.0
@saumyarathnayaka.5283
@saumyarathnayaka.5283 5 жыл бұрын
Harima lassanai puthe wachna uchcharanaya...anjalin mathiniyata upahaarayakma wewaaa.....niwansuwa!!!!
@Nilu157
@Nilu157 5 жыл бұрын
නිවන් සුව අපේ ආදරණීය ගීත කෝකිලාවියට😢😢😢😢😢 ....
@dineshkumara8869
@dineshkumara8869 5 жыл бұрын
nilu sk 😂😂😂
@dineshkumara8869
@dineshkumara8869 5 жыл бұрын
nilu sk ai tani ahan adana
@මරුවාසමගවාසයමරුවාසමගවාසය
@මරුවාසමගවාසයමරුවාසමගවාසය 5 жыл бұрын
පුංචි දුවගේ සිංදු ලස්සනයි කොච්චර හොදක් කලත් අපේ වුන් මඩ ගහන්න තමාදන්නේ
@andropower7909
@andropower7909 5 жыл бұрын
ඇංජලි මහත්මිය ගේ වාසගම පවා ඇය වීසින් දුන්නා නම් මේ පොඩී දරුවා ගීතය ගායනා කරාම මොකද ....ඇංජලි මහත්මියට වත් නැතී අමාරුවක් බුකියේ ගොබ්බ යන්ට තියෙන්න
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
Wikum Wikum අනේ මෝඩයො,ඇන්ජලීන් මහත්මියගෙ වාසගම දෙන්න බෑනේ.ඒ දරුවගෙ පියා ඉද්දි.වාසගම නෙවෙයි ,නමෙන් කොටසක් දැම්මෙ.ඇන්ජලීනා.
@andropower7909
@andropower7909 5 жыл бұрын
@@disnadisna5743 ehenm ube taththage nama dipan..patta wesa kari huththi..ammata hukaganin thoge....gotukola wesi
@channaprasad3439
@channaprasad3439 5 жыл бұрын
කිසිම දෙයක් ගණන් ගන්න එපා සුබ අනාගතයක්
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
@@andropower7909 😭😭😭😭
@disanayakarajaguru7379
@disanayakarajaguru7379 4 жыл бұрын
ලංකාව කියන්නේ වස්සොයි පිස්සොයි ඉන්න රටක් ඊර්ෂ්‍යාවයි කුහකකමයි මත සසරපුරුද්දට හැකියාව තිබෙන දරුවකුගේ දක්ශතාවට ගරහනන්න එපා ඒ දරුවා රටට සම්පතක් ! දලදාසමිදු සරනයි දෝනිට!!!!!!!!!!
@charminanavaratnam6603
@charminanavaratnam6603 5 жыл бұрын
Beautiful voice. It is good to sing than cry. Funeral is to celebrate life and be thankful for the time we had with them.
@dealwissepalika3587
@dealwissepalika3587 5 жыл бұрын
මේ ලමයට මෙතන බනින එක වැරදියි . එතන කොහොමත් ඔරිජිනල් සිංදුව වාදනය වුනා . ඒකත් එක්කයි ඇය ගැයුවේ. අනික ගීත වාදනය කිරීම ඇන්ජලීන් මහත්මියගේ ඉල්ලීමක් වෙන්න ඇති. මීට කලින් ජොතිපාල අමරදේව දෙපලත් එවැනි ඉල්ලීම් කර තිබුනා. සාමාන්‍ය අපි වගේ නෙමේ ඒ අය. ඇයට මොක්සුව ප්‍රාර්ථනා කරමි🙏
@dilininilendra7529
@dilininilendra7529 5 жыл бұрын
pissu wikara
@grettfernando3869
@grettfernando3869 2 жыл бұрын
ඇන්ජලින් නැන්දා සමාදානයේ සැතපේවා නිවන්සුව ලැබේවා
@alaysh5898
@alaysh5898 5 жыл бұрын
ආදරෙයි චූටි වස්තු , ❤️👍👈
@tharinduinduwara8488
@tharinduinduwara8488 5 жыл бұрын
super
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
චූටි බබෝ ඔයා ලොකු වෙලා උඩුබුරන සින්දු එහෙම කරන්න එපා හරිද.මතක තියගන්න තවමත් ලාන්කීය රස වින්දනය තියෙන්නෙ ඉස්සර සින්දු වල .ඒකනෙ මිනිස්සු ඔයාව ඔතනින් තිබ්බෙ.ඔයාතෝරගන්න සින්දු වලට
@gunawathiathtanayaka5877
@gunawathiathtanayaka5877 3 жыл бұрын
Niwan suwa manika Oya lassanata kiyanawa patiyo teruwan saranai oyata
@coorayfurniture4431
@coorayfurniture4431 4 жыл бұрын
Very beautiful
@Tiktok-dr9bw
@Tiktok-dr9bw 3 жыл бұрын
Niyamai ❤️
@induradhini9992
@induradhini9992 5 жыл бұрын
මේ ලමයා මෙතන සිංදුව කීවා කියලා, තමා, අමාරුව,,, වෙන උන් යාලුවා මැරුනා කියලා,, වටවෙලා, සිංදු කියන්නෙ ,, මිනිසුන්ගේ කුහක් කම,, නවත්තපල්ලා,, පොඩි ලමයෙක්ගේ මානසිකත්වය කන්නේ නැතුව,,,
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 5 жыл бұрын
ආක්ශා දුව කියන්නෙ අනාගතේ ඇන්ජලින් මහත්මිය,ලතා වල්පොල මහත්මිය වගේ රටේ වටින සම්පතක්.ඊෂ්‍යා කාරයො මොනා කිව්වත් ඒවට නොසැලී ඉදිරියටම යන්ඩ ශක්තිය ධෛර්‍ය ලැබේවා!
@mihirilanka8865
@mihirilanka8865 5 жыл бұрын
මානසිකත්වය කන්න බෑ තමා විසින්ම කා ගන්නවා මිසක්
@mihirilanka8865
@mihirilanka8865 5 жыл бұрын
@@eranthadineshchanaka8789 දේවාලයක් දාගන්න එයාට වඩා ලස්සනට සින්දු කියන ලමයි තව බිහි වෙනවා ඒකාන්තයෙන් මෙයා දැනට දැකපු ලෝකල්
@w.s.6303
@w.s.6303 5 жыл бұрын
Indunil Thilakarathna aniwa
@Nona-f2b
@Nona-f2b 5 жыл бұрын
@@mihirilanka8865 ane gono 😠😠😠
@hrk5000
@hrk5000 5 жыл бұрын
එතකොට එදා ජෝතිපාල නම් ගායකයා මිහිදන් කල මොහොතේ ලතාවල්පොල නම් ගායිකාව කිවුවෙ සිංදු නෙවෙයි ද???????
@beatricehoward8169
@beatricehoward8169 5 жыл бұрын
Mole nati harak tamai me lankawe enne..
@JagathChaminda9900
@JagathChaminda9900 5 жыл бұрын
Jothipala neti wena kale me kattiya ipadila ne ekai .band ekak kollek neti wunat band eke anit Aya miniya issraaha sindu kiyanawa dekala netiwama nowe.ekama de metana wune ea lamàyage wate hitiya Aya nisa me doni Hina wela tamai sinduwa kiwwe .ochchari
@jeewanirathnayaka7609
@jeewanirathnayaka7609 5 жыл бұрын
Eka paramparawe eka samanya gayana hadawath tiyena minissu Thora bera ganna.. Dan Mala gewal wala sindu kiyanna patan gamu.. Passe hemita DJ parak dala natamu.. Lankawata giya kalak.. Podi ekata mehema karanna kiyapu wadihitiyo waradi
@dhammikasubhash8451
@dhammikasubhash8451 5 жыл бұрын
I am very very sad For Angali Gunathilaka Death
@darshanamaduranga2479
@darshanamaduranga2479 5 жыл бұрын
ගෙ⁣නෙක් තමා බං ඒත තප්පුලන්න එපා... ඒ වගේම කුහක වෙන්න එපා...
@rajendransaraswathi72
@rajendransaraswathi72 4 жыл бұрын
Good gracious god , I cannot understand the song but there is something special in her voice ! Lankans should nuture talented kids for a better and equal society !
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
තෙරුවන් සරණයි දු ඔබට !
@prabodikaprabo2191
@prabodikaprabo2191 4 жыл бұрын
.
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
Oba thumiya inna thanaka sathutu wenawa athi..obe nama genitanna Aksha doni innawa..oba sada Amaraneeyai ...
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
nisha s.nisha anjalin la ekkenai ,thawa bihiwenne na..
@gayandimuthu1353
@gayandimuthu1353 5 жыл бұрын
nisha s.nisha ala
@gayandimuthu1353
@gayandimuthu1353 5 жыл бұрын
nisha s.nisha
@prabathdanushka219
@prabathdanushka219 5 жыл бұрын
අපේ ලන්කාවෙ ගොන්නුන්ට තේරුම් කරල වැඩක් නැ..පොඩි දරුවගෙ ගායනය එතුමියට ලොකු ගවුරවයක්
@asdfgh9525
@asdfgh9525 3 жыл бұрын
Beautiful
@kalyanileyanage3322
@kalyanileyanage3322 4 жыл бұрын
Lassanai.doni
@banukakumara1555
@banukakumara1555 5 жыл бұрын
මෙතනනනේ සියල්ල දත් විෂාරදයෝ ඉන්නේ... හැමදේම වැරදි පැත්තෙන් බලන අයට වැරදි ඇති. නමුත් මේ ළමයට හැම සිංදුවකම අයිතිය පැවරු ඒ මහත්මිය වෙනුවෙන් සංදුවක් කිවට වරදක් නැ. අනික එතන සිංදුව දලා තියෙනිනේ ඇංජලින් ගුණතිලක මහත්මියගේ හඩින්. එකත් එක්කමයි මේ ළමයා සංදුවකියන්නේ. සිංදු වල අයිතියත් නමේන් කොටසකුයි බාර කරලා මිය ගිය බව නොදන්න අයට දැන ගන්නයි කිවේ. ලොරි ටෝක් දෙනවා සියල්ල දත් මහා මොල කරුවන්.
@komari682
@komari682 5 жыл бұрын
නිවන් සුවය ලැබේවා මැතිනියනේ ඔබට
@kumuduniranjala1873
@kumuduniranjala1873 5 жыл бұрын
Super my bro
@ireshalakmali5063
@ireshalakmali5063 5 жыл бұрын
ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසාන කැමැත්ත මෙය වෙන්න ඇති.
@shadhirooshsanzah7487
@shadhirooshsanzah7487 5 жыл бұрын
Mona pissud,,
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
අනිවාර්යෙන්ම එතුමියගේ කැමැත්ත වෙන්න ඕනි
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
ඇයගේ ගීත වාදනය වීමට සලස්වා තිබියදි දරැවා ගායනා කරන්නේ.අනික ඡායාරූප හොදට බලන්න අනිත් පිරිස හිනාවෙලා ඉන්න අපූරුව. ඔලුව තිබුනට මොලේ කුරුවල් වෙලා.
@kasunsanjayawarnabharana8505
@kasunsanjayawarnabharana8505 5 жыл бұрын
එතුමියට කරපු උපහාරයක් විදිහට දකිමු.. නිවන් සුවය ලැබේවා .!!!!
@nishiishuli9157
@nishiishuli9157 5 жыл бұрын
Lassanai duwa.. Mn suba pathanawa oyata.. 🐇🐇
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
Donita බුදුසරණයි doni
@DilkiNlakmal
@DilkiNlakmal 5 жыл бұрын
man hithanne me punchi kella anjalin mahath miya awasan gaman yanna asanna kalaye hamu weema saha eyage නම labadeema hari අපූරු kathawak api katawath අමතක nowana ,,,ඇන්ජලින් nama thawa thawath api atharama radevi 😘🌷
@chamarakumara.9732
@chamarakumara.9732 5 жыл бұрын
හැම දේම වැරදිවට දකින ශ්‍රී ලාංකික අපට ඔය දේ විතරක් වෙනස් විදියකට පෙනෙන්න බැහැනේ..
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
අයියෝ කියලා වැඩක් නෑ
@gmsfjcj188
@gmsfjcj188 5 жыл бұрын
Ou saho kidenek benala thiyenawada neda aththa a mahathmiyage anthima kemeththa oya punchu donita aya godaak adarei a nisane nath dila sindu kiyanna dunne aka upaharayak wewa
@sweetyfun6166
@sweetyfun6166 4 жыл бұрын
Harima dukai
@rmchandikakamalasiri8904
@rmchandikakamalasiri8904 5 жыл бұрын
Lassanai eth duka I
@thusharisandamali6867
@thusharisandamali6867 5 жыл бұрын
බුදු සරණයි චූටි දෝණියෝ....
@rasikatharangani8167
@rasikatharangani8167 3 жыл бұрын
Budu saranai😘😘
@p.dkumari3236
@p.dkumari3236 5 жыл бұрын
අැන්ජලින ගුන තිලකවාගෙ අයෙ කවිරුත් නැහැ සිංදු කියන්න එයාගෙ සිංදු හරි මිහිරියි අහන්න අහන්න අසයි මේ චුටි දුවට ත් බැහැ සිංදු කියන්න අැන්ජලින වාගෙ එක වාගෙ හැමෝටම බැහැ
@hansikacharuni592
@hansikacharuni592 5 жыл бұрын
weradi wadak newey. ..good luck
@sadaruruwan1446
@sadaruruwan1446 5 жыл бұрын
Niwansuwaya lebewa🌹🌹🌹🌹👍👍👍👍
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
දෙව්මව තුරුලේ සැතපේ වා...අමා මොක් සුවය ලැබේවා ....
@kusumaseelirathuge2281
@kusumaseelirathuge2281 5 жыл бұрын
No
@bandaratikiri3762
@bandaratikiri3762 5 жыл бұрын
ජීවතුන් අතර හිටියනම් එතුමිය කොයිතරම් සතුටු වෙයිද නේ...
@bubbysl
@bubbysl 5 жыл бұрын
මාත් මගේ මළගම දවසට සින්දු දාන්න කියනවා..
@sidniantony9056
@sidniantony9056 3 жыл бұрын
2
@tharakabasnayake4927
@tharakabasnayake4927 4 жыл бұрын
camera ekak tiyagena inna cameramen kauda?
@madushawickramaarachchi4782
@madushawickramaarachchi4782 5 жыл бұрын
දුවගෙ වැරැද්දක් නෑ එතුමියට උපහාරයක් වන විදිහට සිංදුව ගායනා කරන්ඩ එතන රැස්වෙලා ඉන්න පිරිස කටයිතු කරලා නැ හරියට ඒකයි වරද
@arunasudath8775
@arunasudath8775 3 жыл бұрын
oya meka balan nathuwa waradi hoyannada awe
@isurupriyantha8945
@isurupriyantha8945 5 жыл бұрын
උපහාරයක් වෙන්න ඕනේ නිසා මෙහෙම ඒ අය ගායනා කරපු ගීත දානව ..බොරුවට කියවන එවුන් මේ වගේ එකක් ලගටවත් නොගිහින් තමයි ඔය දගලන්නෙ.නොදන්න දේ විවේචනය නොකර ඉදියනම් ඉවරයි.මෝඩකම නොපෙන්නා ..
@nissankaupananda7497
@nissankaupananda7497 4 жыл бұрын
බුදු සරණයි චූටි දුව
@fggghgggh4522
@fggghgggh4522 5 жыл бұрын
lassanai
@thebetterhomeandgarden7034
@thebetterhomeandgarden7034 5 жыл бұрын
ජෝතිපාල කියලා තිබුණා චිතකය දැල්වෙන තුරු ඔහු ගීත වාදනය කරන්න කියලා. ඉතිං මෙතන මොකද්ද තීන වරද.
@naminduroshan5198
@naminduroshan5198 5 жыл бұрын
Yes
@DilkiNlakmal
@DilkiNlakmal 5 жыл бұрын
මෙතන තියෙන්නේ වරද ඉරිසියාවයි තමයි කුහක කමයි .....තමන් හරි තමන්ගෙ ළමයා හරි ඔතන හිටියා නම් ඔය කතාව සමහරකි වෙනස් වෙන්න 😁
@naminduroshan5198
@naminduroshan5198 5 жыл бұрын
ඔයා හරි
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
Mewa balan a apata Gahanna ona kauru, merunath, sathyak kalaya gevi yaddii kenek malada kiyala wath gewalwLa inna ayatawath mThka ne ekai ethta.
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
සුවිශේෂි ගායිකාවකගේ අභාවයක දී ලබාදිය හැක්කේ පුංචි ගායිකාවකගෙන් ඒ ලබාදුන් ගෞරවණීය ගායනයක් මිසක් අන් කවරක්ද? කොටි වාරයක් ස්තුතියි කියනවා ඇති ඈ අපට නොපෙනෙන්න.
@lahiruvirajitha9442
@lahiruvirajitha9442 5 жыл бұрын
එතුමිය ඒදා වගේම අදත් සතුටු වෙන්න ඇති චුටී දූ සිංදු කියනවා අහලා
@dineshkumara8869
@dineshkumara8869 5 жыл бұрын
Anjalika Roshani Fdo ana manda owa ataram hodawada nawai nada
@lahiruvirajitha9442
@lahiruvirajitha9442 5 жыл бұрын
ඇයි ඒ
@dineshkumara8869
@dineshkumara8869 5 жыл бұрын
Anjalika Roshani Fdo ahama kiuwa doni gana hitala
@C424c424
@C424c424 5 жыл бұрын
මහ මිනිස්සුන්ට මොළේ නැද්ද මේ දරුව මඟුල් ගෙදරයි මල ගෙදරයි විකුණුම් බහන්ඩයක් කරන්න එපා ...මැරුණ මනුස්සයාට අගෞරවයක් කරන්නත් එපා
@arendtsz3907
@arendtsz3907 5 жыл бұрын
C4 24 ඒක සහතික ඇත්ත.... මැණික .........කොහොමද ඔයාලට ......මතකෙයි මාව
@C424c424
@C424c424 5 жыл бұрын
@@arendtsz3907 හොඳයි සුදු ...හොඳින් ඉන්නවා ...ඔයා ඩුබායි නේද ඉන්නව කිව්වේ
@C424c424
@C424c424 5 жыл бұрын
@@dimuthunishan8406 manussayekta kathakaranna igana gannawa seratama kalin...modayo wage kiyawanne nethuwa...thamun mona kunuharape kiuwath meke comments dala thiyana mole thiyana minissu keeyatawath meka anumatha karala ne...thawa deyak thamun thamunge wedak balagana innawa anith minissunge comments walata nayata kahinne nethuwa..thawa deyak thamunge දෙමව්පියන් uganwala nedda මනුස්සයෙක්ට kohomada kathakaranne kiyala thmunge wachana set ekenma therenawa .thamunge hediyawe tharama thawa deyak 44 denek mage mathaya anumatha karanakota nugath manasak thiyana thamun pamanak anumatha nokara inna eka gena ganan ganna dekuth nehe..mokada ballek biruwata kadu pahath wenne ne kiyala kathawakuth thiyanawa thamun ahala ethine...🐂🐂🐂🐂🐂🐂🐂🐂
@arendtsz3907
@arendtsz3907 5 жыл бұрын
C4 24 ඇයි කෙල්ලෙ මොකක්ද අවුල ,,,,,,,ඔයාට කවුද උඩ බිරුවෙ ..........ඒ කෙනාගෙ කමන්ට් එක නෑ බයේ ඩිලෙට් කරල මගෙ හිතේ ..........අනේ මන්ද තේරුම් නැති කම ඔයා තරහ ගන්න එපා .........
@C424c424
@C424c424 5 жыл бұрын
@@arendtsz3907 ow ow eka delete karala...koheda yana gon wassek...umbee kiuwa eth den eka ne ewapu comments delete karala..mata vitharak nememei ekama msg eka meke godak kattiyata dala thibuna serama delete karala..😂😂😂😂😂👍👍👍👍👍👏👏👏👏
@tharangaranathunga168
@tharangaranathunga168 5 жыл бұрын
Danna Gama Voice 1 aka wage😘😘😘😘
@chathurangalakmal2537
@chathurangalakmal2537 5 жыл бұрын
Ane mage nangiyoo.ummmmmma
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
මෙතුමිය වෙනුවෙන් ඒ සිංදුව කිව්වා කියලා එකේ වැරැද්දක් පේන්නේ නැ
@sweetyfun6166
@sweetyfun6166 4 жыл бұрын
Akshata banina eunta hodak wenna wahama jara sithuwili oluwalin ainkaraganilla aksha mage pana
@gayanahendalage8235
@gayanahendalage8235 5 жыл бұрын
මේ ලමයව විකුනගෙන කනවා.මාර දෙමව්පියො.
@laherumadusanka9842
@laherumadusanka9842 4 жыл бұрын
Niwan suwa labewa
@ajanthahannadige7189
@ajanthahannadige7189 5 жыл бұрын
ane a sinduwe theruma hithanna.prila ithirunu gangak ada welila.godk duka hithuna.amme oba samadanaye sethapewa.niwan suwa
@rasanjaligunathunga164
@rasanjaligunathunga164 5 жыл бұрын
ලස්සනයි චූටි දෝනි...
@arunasudath8775
@arunasudath8775 3 жыл бұрын
meka 2021 eke baluwe man witharada?
@samarasingh3065
@samarasingh3065 5 жыл бұрын
Maya mala gayakda magul gayada aho maniyayani obagae viyowa apita dara ganna baha et oba tumiyagae geeta jiwamanai niwan sapa labawa🙏🏼labawa🙏🏼
@ntv6880
@ntv6880 5 жыл бұрын
Lassanai chuti pateyo
@තිළිණවිරාජ්
@තිළිණවිරාජ් 5 жыл бұрын
මල ගෙවල් වල සිංදු කියනවාද යකෝ.. සදත් තනි වෙලා අපිත් තනි වෙලා.. රටේ ජනාධිපති මෛත්‍රීපාලත් ඔය තනි වෙලා රට පාලනය කරන්නෙ..
@ruchinidilhara1691
@ruchinidilhara1691 5 жыл бұрын
Ammapa ekata nam hina yanawa saho 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Me minissunta pissu. E lamayawa lejnawata path karanawa. Anika e lamaya kemeththen karapu ekakuth newene be kiyaddi bala karanawa.
@nethuperera7520
@nethuperera7520 5 жыл бұрын
😔😔😔😔
@තිළිණවිරාජ්
@තිළිණවිරාජ් 5 жыл бұрын
@@nethuperera7520 😒😒
@තිළිණවිරාජ්
@තිළිණවිරාජ් 5 жыл бұрын
@@ruchinidilhara1691 😂 ලමයි මල් වගේ.. හැම දේකටම සීමාවක් තියෙන්න ඕන
@thulashdilshan3271
@thulashdilshan3271 5 жыл бұрын
හම්මෝ 😂⛏
@bigcbigc3165
@bigcbigc3165 5 жыл бұрын
මේ අවස්ථාව මේ වැඩේනම් හරිම වැරද්දක් කලේ
@nirasharanathunga4507
@nirasharanathunga4507 4 жыл бұрын
Wow
@malikamalika2313
@malikamalika2313 2 жыл бұрын
Anaaaaaaaaaaaaaaaa maga pana lassni manika,😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@thilinamadushanka9419
@thilinamadushanka9419 5 жыл бұрын
මිනිස්සු හැමදාම කලේ වැරදි හොයපු එක.. respect eka mkkd unrespect eka mkkd kiyl danneth na
@isharamalshani863
@isharamalshani863 5 жыл бұрын
Harima dukai uba thumiyata niwan sauwa ube aduwa adai apita hariyatama danenne
@mehrunissarazack829
@mehrunissarazack829 5 жыл бұрын
Sad,rest in peace,I love ths song vry mch,hiru thani wela.hope hr children's look aftr there farthr.nw he is thani wela,😭😭
@nethuliakarshaakarsha3844
@nethuliakarshaakarsha3844 5 жыл бұрын
😥😥😥😥😥😥😥 නිවන් සුව ලැබේවා
@saduniaththanayeka420
@saduniaththanayeka420 5 жыл бұрын
Ane manda..😊😊😊😊😊
@h.m.hherath3711
@h.m.hherath3711 5 жыл бұрын
Dannam iwarai me podi lamai mala gewal wala sindu kiyanna patan gaththoth ape ratata budu sarana thama
@nadeekasanjeewani9482
@nadeekasanjeewani9482 3 жыл бұрын
😊😊😊
@sewwandihansika7762
@sewwandihansika7762 5 жыл бұрын
Aksha chuti nangi oyata suba anagathayak
@සුදුහන්සිසුදුහන්සි
@සුදුහන්සිසුදුහන්සි 5 жыл бұрын
ලන්කාවට වෙච්ච දෙයක් . මම දැක්ක මල ගෙවල් තුන හතරකම මේ වගේ මල කෝලම් .මල ගෙයක් කියන්නෙ සදා සමු ගැනීමක් .ඉතින් මේ අවස්තාවෙ විලාප දීල අඩන්න තරම් දුක් මුසුයි..ඒත් දැන් මිනිය ලග සින්දු කියනව.තව ටික දවසක් යද්දි හොද .ඩී ජේ එකක් කරන්නම පටන් ගනීයි මල ගෙවල් වල
@sarathwijesooriya9658
@sarathwijesooriya9658 5 жыл бұрын
Jesupihitai duta mmmmaaaahhhaaa 😘🙏
@shehanimadu6969
@shehanimadu6969 5 жыл бұрын
E manussayage sindu kiyanna punchi babek hari inna eka satutui.obata niwan suwa
@sandaruwanchandrasekara9202
@sandaruwanchandrasekara9202 5 жыл бұрын
Comment baluwa.munta thiyena prashna........????
@extremesl4x4
@extremesl4x4 5 жыл бұрын
Mwaga thanka sindu kiyana eka warafi
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 5 жыл бұрын
kaweru monawa keewath kisima waraddak ne ethumuyage geethayak demma kiyala eke weradda mokakda mama dekapu cham awamagull uthsawayak..oba tumiyata mok suwa lebewa
@gaminisarath5020
@gaminisarath5020 5 жыл бұрын
මේ ලමයාව මුරුන්ගා අත්තේ තියල අනාගතේම කනවා දෙමාපියෝ වටේ ඉන්න උන්.මේ දරුවා කියන ගීත කටහඬ අලන්කාර නැහැනේ.කොලු සද්දයක්නේ එන්නේ.මල ගෙදරින් හෝ පොටෝ එක දාලා.දැන් අැන්ජලින් මෙන්න නැවත ඉපදීම කියන දේ තමා කලේ.මේ ලමයාගෙන් එක්රැයකට 50 දාහක් ගන්නව දෙමාපියෝ.
@dammikathisera976
@dammikathisera976 5 жыл бұрын
Anika, me chamodi kauda, rate, wena daksa, lamai nadda
@වජිරාපෙරේරා-ෆ7ච
@වජිරාපෙරේරා-ෆ7ච 5 жыл бұрын
ජීවත්වෙලා ඉන්න උන්ට ඇයගේ ගීත මසුරං මුතු මැනික් වගේ. ඇයව විකුනං කන්න පටං ගනී දැං.ඒත් කවුරු ක්9හොම ආවත් ආපහු ඇන්ජලීන් ගුනතිලක කෙනෙක් බිහිවෙන්නේ නෑ
@yetiproductions4220
@yetiproductions4220 5 жыл бұрын
danna deyak katha karanam hari neh katawa hariya danne nethuwa neh kiyawanne 😅
@වජිරාපෙරේරා-ෆ7ච
@වජිරාපෙරේරා-ෆ7ච 5 жыл бұрын
Sehenu nehara අනුන්ගෙ කමන්ට්ස් අස්සට පැනලා තමන් නොදන්න දේ කියවන්නෙ නැතුව මේකෙ හැමෝටම පේන තැනක දන්න දේ කෙටුවනම් තමයි වටින්නෙ
@ireshaherath6435
@ireshaherath6435 5 жыл бұрын
@@yetiproductions4220 mm
@yetiproductions4220
@yetiproductions4220 5 жыл бұрын
@@ireshaherath6435 kotanna man kottoruwek newei 😅😅😅😅😅😅tawamaa gal ugaye inne oya awlk ne eka nisa 😅😅😅😅
@lankakumari8845
@lankakumari8845 5 жыл бұрын
නිවන් සුව අත්වෙිවා
@wasantharajasekara6725
@wasantharajasekara6725 4 жыл бұрын
On yt?
@samasenadeera120
@samasenadeera120 5 жыл бұрын
githa kiuwwata wardak natha namuth siyalloma harima sinaha musu muhunin hida damana mewan vedio thulin anjalin mahatmiyata karana agaurawayaki .dan dan lankawe minusunge olu narak vee athi bawa pamanak apata pasak kara dena karanawaki mema vediowa kanagatui siyallan gana... me ratata ethumiya kala sewayata meeta wada gaurawayak rajaya washayen ha kalalaruwan ha kalakariyan visin karannata thibuna noweda ?
@chamilamoramudali7912
@chamilamoramudali7912 5 жыл бұрын
Godak lassanai chuti doni
@visitsrilanka1188
@visitsrilanka1188 5 жыл бұрын
budu saranai manika oyataaaaaaaaaaaaaaaaaa;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
kisima waradak naa Ethumiyage kematthak wenna Ethi.obata niwan suwa labeewa.
@damithsanjaya7540
@damithsanjaya7540 5 жыл бұрын
Lankawe inna keyboard ostharala godakage comment dakka aththatama patta dukai mun hithana widiya gana .oya podi ekita banina gon moda musalai nikamata youtube eke search karala balapalla anjalin gunathilaka 79th birthday kiyala ethakota oya podi eki anjalin mahathmiyai latha walpola mahathmiyai inna thana sindu kiyana video tikak ei ekatama a video tika balala idapalla. Hodata balapiyau ape githa kokilawiyo denna ara podi ekige gayanayen kochchara sathutu wenawada kiyana eka. Anika mama hithanne na oya pada comment dana ekekwath anjalin mahathmiyage funeral ekakata yanna athi kiyala. Anika a kella thama podi oya wayasata moka marunath ohoma thamai duka kiyana de lokuwwta danenne na .A hinda oya podi ekita banina eka nathara karapalla
@jintakajinthak4021
@jintakajinthak4021 5 жыл бұрын
කිසිම වැරැද්දක් නෑ එතුමියගේ සින්දුවක් ගායනා කළාට ජෝතිපාල මහතා නැති උනාම ලතා වල්පොල මහත්මිය ගී ගැයුවා එතුමියට නිවන් සුව ලැබේවා
@Oshi-lo7px
@Oshi-lo7px Жыл бұрын
🥺❤️‍🔥❤️‍🔥
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 26 М.
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
14:32