Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 181 | 2023-11-10 | Hiru TV

  Рет қаралды 103,456

Hiru TV

Hiru TV

Күн бұрын

Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 181 | 2023-11-10 | Hiru TV
Watch All Episodes - hiru.lk/Lhbb1S
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #akuratayanawelawe #අකුරට_යන_වෙලාවේ

Пікірлер: 137
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 10 ай бұрын
❤ ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-bb5hf9ui4f
@user-bb5hf9ui4f 10 ай бұрын
අද කතාව ලස්සනයි.❤❤
@SanukaAbilash-qe5fr
@SanukaAbilash-qe5fr 2 ай бұрын
❤❤❤❤Eggrht
@nishanthalakmal5128
@nishanthalakmal5128 10 ай бұрын
❤️අද කතාව ලස්සනයි ❤️😍😍😍😍
@RanjaniDamayanthi-i3d
@RanjaniDamayanthi-i3d 10 ай бұрын
අදත් කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@chamodiprasangika249
@chamodiprasangika249 10 ай бұрын
අයියෝ අද කොච්චර වත් වලි 😂😂😂 අදනං හොදටම හිනා උනා 😂😂😂😂 අද කතාව ලස්සනයි ❤❤ 💙💙😇👍👍👍
@slsabaragamuwa9704
@slsabaragamuwa9704 10 ай бұрын
ඔයා තවම පෙර පාසල් යනවද 🤣🤣
@chamindaudayanga148
@chamindaudayanga148 10 ай бұрын
කවුද අප්ප මේයාට කිචි කැවිවේ..ටිකිරි මොලේ...
@sadu20007
@sadu20007 7 ай бұрын
පුතේ අම්මා ඔයාට ෆෝන් දෙනවද පොඩි වයසට
@shehanchanaka2165
@shehanchanaka2165 10 ай бұрын
අක්කයි මල්ලියි සුපිරි වලිය😊
@SalmaPerera
@SalmaPerera 10 ай бұрын
අද කතව හරිම ලස්සනයි
@BagyaShamika
@BagyaShamika 10 ай бұрын
😂අදනම මුලු කතාවම රන්ඩු ඉවරයක් නෑ😮😮😮
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 10 ай бұрын
දරුවන් ඔහොම තමයි
@surekapriyadarshani823
@surekapriyadarshani823 10 ай бұрын
මේ රැපා තමයි රණ්ඩු පටන් ගන්නේ බුංජාට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැ
@thusharimuthugala6803
@thusharimuthugala6803 10 ай бұрын
Huththi
@yuwanikumari7118
@yuwanikumari7118 10 ай бұрын
අද කතාව ලස්සනයි🤩 👇
@කවිශ්කප්රමෝද්
@කවිශ්කප්රමෝද් 10 ай бұрын
🎉❤P
@priyankachandramali6179
@priyankachandramali6179 10 ай бұрын
ළමයි කියන්නේ රන්ඩු උනත් ඒක පහුවදාට ඉවරයි,ඒත් මෙි ළමයි ඒවා මහ මිනිස්සු වගේ ජිවිතේ පුරාවටම අරං යනවා,මොකක්ද මේකෙන් දෙනආදර්ශේ,වැඩිහිටියෝ තරහා උනත් පුංචි ළමයි මෙහෙම උ⁣නේ නෑ ..
@yamuna.roshani
@yamuna.roshani 10 ай бұрын
මුදලාලිගේ කඩේ බඩු පටන් ගත්ත දවසේ ඉදන් තියෙන්නේ මේ කතාව පතෝල මුරුංගා වරදින්නේ නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@amazingplace.8692
@amazingplace.8692 10 ай бұрын
ඇයි ආයේ කොයි වෙලෙත් ගස් ගද ගස් ගද ගානවා 😂😂
@KANKANMGEPushparani-vj1gw
@KANKANMGEPushparani-vj1gw 10 ай бұрын
ooooo😂😂😂😂
@AmarasinghaHerath-vz1nk
@AmarasinghaHerath-vz1nk 10 ай бұрын
බුන්ජා නම් පව්.සදුන්ටයි රැවන්ටයි කරදරයක් වෙනකොට පව් කියලා දාන අය බුන්ජාට කරදරයක් වෙනකොට කතාවක් නම් නැහැ හැමෝම ළමයි😡😢😂
@hailaa4912
@hailaa4912 10 ай бұрын
අනේමෙි දරැවන්ගේ කොන්ඩ කපන්නැද්ද
@manjularoshini2925
@manjularoshini2925 10 ай бұрын
මේ ලමයින්ගෙ වැඩේම ගහ මරා ගන්න එක. බුන්ජට හොඳ ලමයෙක් වෙන්න දෙන්නැත්තෙ සදුනුයි සදුන්ගෙ යාලුවොයි රුවන් විතරයි හොඳ
@dinushkaranaweera1061
@dinushkaranaweera1061 10 ай бұрын
😂
@thusharimuthugala6803
@thusharimuthugala6803 10 ай бұрын
Huththi
@මධුෂානි321
@මධුෂානි321 10 ай бұрын
මේ පොඩ් ලමයි උනත් බලාගෙන ඉන්නෙ හැමදාම රන්ඩු වෙන්න රුවන් බුජාට අනුකම්පාවෙන් කතා කරන්න ලමයා
@lalanayasawathi5591
@lalanayasawathi5591 10 ай бұрын
පාසල් ළමුන් ට නරක ආදර්ශය දෙන කතාවක්.අනික අපේ තමයි අහන්න ඒ අයියලට කොන්ඩෙ කපන්න කියල එයාගෙ ප්‍රින්සිපල් බවින් නැද්ද කියල.කතාවෙ චරිත ආදර්ශ මත් නැහැ දරුවන් ට.ප්‍රින්සිපලුත් පිස්සු කෙලිනවා.
@isuruudeshitha5611
@isuruudeshitha5611 10 ай бұрын
අනේ කටවහ ගනින් උබට බලන්න බැරිනන් පලයන්
@erangasumith416
@erangasumith416 10 ай бұрын
ඔයා හරි කිසිම දෙයක් නැ
@erangasumith416
@erangasumith416 10 ай бұрын
අනේ දන් නැතිනිසා අහන්නේ මේලමයි පාසල් ලමයිද..? මේ කාතා හදන උන් හිතාගෙන ඉන්නේ මේපාසල් ඉන්ටනැසනල් පාසල් කියලා ලමයි ටික පාසල් ලමයි වගේ දකින්න සලස්සන්න
@user-lr4ks4mr7l
@user-lr4ks4mr7l 10 ай бұрын
අයියෝ මොන විකාරද පාසල් ළමයින්ගේ කොන්ඩ වවන්නේ.
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 10 ай бұрын
සදුන්ලගෙ අර යාලුවා තමයි හැමදාම බුන්ජාත් එක්ක එල්ලෙන්නෙ..පොඩියට හිටියට එයා තමයි වලි කාපර්...බුන්ජට හොද ලමයෙක් වෙන්න දෙන්නෙම නෑ ...හැමදාම ඉස්කෝලෙ ගහගන්න ඒවා දාන්න එපා අනේ...
@AmarasinghaHerath-vz1nk
@AmarasinghaHerath-vz1nk 10 ай бұрын
ඔයා හරි ඔය රැපා නම් මාර පිස්සෙක්
@thusharimuthugala6803
@thusharimuthugala6803 10 ай бұрын
රැපා තමා හොද
@chanukawijesinghe7404
@chanukawijesinghe7404 10 ай бұрын
Chanuka .❤❤❤❤❤
@senithalochana3689
@senithalochana3689 10 ай бұрын
Me katawe randhu godak wadhye ❤❤❤❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 10 ай бұрын
Waaaw... Niyamayi....❤❤❤❤❤ English teacher harima shok....❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
ලස්සන drama එකක් ❤❤
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 8 ай бұрын
මොකක්ද drama කියන්නේ
@sadu20007
@sadu20007 7 ай бұрын
​@@harshapriyashanfernandoboy6920drama කියන්නෙ නාට්‍ය ට
@ishannethmina3136
@ishannethmina3136 10 ай бұрын
විභාගය dan wath pennana
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 10 ай бұрын
බුන්ජට වෙන වැඩ 😂😂😂😂😂
@kumarimm850
@kumarimm850 10 ай бұрын
මේ කතාවේ තියන ආදර්ශය කියන්න බලන්න
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 10 ай бұрын
පාසල් ළමයි වලි දා ගත යුතුයි .වැඩිහිටියන්ට ගරැ නොකල යුතුයි .ඒ වගේ ඒව තමයි ඉතිං😊
@amazingplace.8692
@amazingplace.8692 10 ай бұрын
කොයි අනේ මේ කතාවේ අර කතික තරගය තාම නැද්ද 😂😂
@kamalawathi9667
@kamalawathi9667 2 ай бұрын
Ekathama
@SachinthaAbevickcramaarachchig
@SachinthaAbevickcramaarachchig 2 ай бұрын
🙂ඒක තමයි කෝ නෑනේ තවම
@anulabathi6088
@anulabathi6088 10 ай бұрын
Apoo sadun napurui 😅😅😅
@blackCodeDushans
@blackCodeDushans 10 ай бұрын
gahagaddi FRiDAY kiyala neda kiuwe ? pahuwadath iskole ewilla .....
@AshiNavodya-gb3il
@AshiNavodya-gb3il 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊
@a.p.chirani9792
@a.p.chirani9792 10 ай бұрын
අද කතාව මරු.👌
@nayanadilrukshi-fe7ke
@nayanadilrukshi-fe7ke 10 ай бұрын
බුන්ජා පවු 😢
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
රපා 😂😂😂😂😂😂😂
@SudarshiSandamali
@SudarshiSandamali 10 ай бұрын
මේකෙ හැමදාම රන්ඩු කරනවනෙ
@SomasiriWijamunige-bd2ue
@SomasiriWijamunige-bd2ue 10 ай бұрын
කතාව නමි හොදයි. ..ඵ්ත් සදුන් ගේ චරිත ය වෙලාවටකට සැර වැඩීයි නේද. ...ටිකිස් නම් වැඩක්ම නෑ..
@erangasumith416
@erangasumith416 10 ай бұрын
ලමයිට හැදෙන්න කිසිම දෙයක් නැ මේ කාතවේ
@IsharaSammani-qo1pt
@IsharaSammani-qo1pt 10 ай бұрын
👍👍👍💐💕💕🌼🥰
@ravanking9865
@ravanking9865 10 ай бұрын
අපි බලපු අඹ යාලුවෝ කතා වල නම් සමාජෙට දුන්නෙ හැම විනාඩියකින්ම පණිවිඩයක් . මේක ඉවර වෙනකම්ම සදුන් පුංචි මහත්තයාම තමා අනික බුන්ජා එක්ක හැමදාම රණ්ඩු තියෙයි. හැබැයි ඉතින් අඹ යාලුවෝ එකේනම් නිමල්ට හිටියේ සුනිල් කියලා යාලුවෙක් . සුදු අප්පො ජීවත් වුනේ සමාජයට විතරයි .
@user-md2sf5vh8j
@user-md2sf5vh8j 10 ай бұрын
😊😊
@chamindaudayanga148
@chamindaudayanga148 10 ай бұрын
අඹ යාලුවෝ...වගේ නාට්‍යයක් එක්ක බලන කොට මේක කූජීත කතාවක් ...නළුවෝ ස්භාවික නෑ සදුන්ගේචරිතේ රඟපාන ළමයා රඟපානවා හරි නෑ
@SujaniSujani-r4r
@SujaniSujani-r4r 10 ай бұрын
මට නම් මේ ටිකිසා පෙන්නම බෑ
@nalinjehle4053
@nalinjehle4053 10 ай бұрын
අක්කා මරු අද
@anandaprama
@anandaprama 10 ай бұрын
සඳුන් paw කිව්වත් එයා නරක ළමයෙක් එයා තමා රන්ඩු පටන් ගත්තේ
@esandudewmina7935
@esandudewmina7935 4 ай бұрын
pissuda
@nihalpremasiri4148
@nihalpremasiri4148 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤😘😘💝💖💖💖💖
@SanjuRoshan-df6ig
@SanjuRoshan-df6ig 10 ай бұрын
බුන්ජට හැදෙන්නම දෙන්නැ සදුන්
@user-en1oz3ep4h
@user-en1oz3ep4h 10 ай бұрын
Ne😊
@supipinilakshi
@supipinilakshi 10 ай бұрын
Munge wedee gahaganna eka. ඇටය wage idagana hema welema bonjata gahanna paninawa
@ershaersha61
@ershaersha61 10 ай бұрын
Hamadama akama thana lamai gaha gannawa
@galle-nirosha65diasweerase32
@galle-nirosha65diasweerase32 10 ай бұрын
😂😂😂😂😂😮😮😮😊😊😊😊😊
@jeewanipavithra1732
@jeewanipavithra1732 10 ай бұрын
කොරාහෙ කිබුල්ලුමයි දකින්නෙ
@DisnaNisansala-u9f
@DisnaNisansala-u9f 10 ай бұрын
ADath kathawa lassanai😂
@AnushaDilshanthi-ni1ug
@AnushaDilshanthi-ni1ug 10 ай бұрын
😁😁😁
@NeranjiSenanayake
@NeranjiSenanayake 10 ай бұрын
Rapa pavu ne
@RasikaEndujith-hu4cy
@RasikaEndujith-hu4cy 3 ай бұрын
Maru valiya akkagei😅😅😅 malligei
@lasanthakumara9746
@lasanthakumara9746 10 ай бұрын
මෙ ළමයින් ඇත්තටම ස්කොලේ යන්නෙ නැති අයද මොකද ඔහොම කොන්ඩෙ වාවාගෙන ස්කොලේ යන්න බැනේ .
@sadu20007
@sadu20007 7 ай бұрын
රගපාන අයට ස්කෝලෙන් අවසර දෙනවා
@tharananiranjana4157
@tharananiranjana4157 10 ай бұрын
Good film
@singarakkaragejayasiri2619
@singarakkaragejayasiri2619 24 күн бұрын
❤❤❤
@anuradhaneelawala5154
@anuradhaneelawala5154 10 ай бұрын
Sadun kiyanne narakama lamayek.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 10 ай бұрын
Ne
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 10 ай бұрын
පඩ සෝ කෙසේ වෙතත් ඉංග්‍රීසි ටීචර්ගෙ හුරතලේට මම ආසයි 😂
@KavishkaMihiranga-tl7op
@KavishkaMihiranga-tl7op 10 ай бұрын
hmmm
@NiroshaNugaliyadha
@NiroshaNugaliyadha 10 ай бұрын
මෙ කතාවෙ වයිරවය එච්චර හොද නැහැ .අනික ලමයිනෙ.කැතයි නෙ
@priyanthisiriwardena7828
@priyanthisiriwardena7828 10 ай бұрын
Meka lama kathawak unata daruwanta kisima adarshayak denne naha. Lamaige samagiyak penwannema naha. Gaha maraganna ekama witharai. Harima naraka adarshayak denne
@uddepanainosh5962
@uddepanainosh5962 8 ай бұрын
Maru
@ershaersha61
@ershaersha61 10 ай бұрын
Wenasak denna
@AnushiAbesinghe
@AnushiAbesinghe 10 ай бұрын
Sandunwai repa kiyana kollawai penna baa.bujata kiwata e denna thamai wali patan gannema
@chamikassubasingha4679
@chamikassubasingha4679 10 ай бұрын
සදුන්
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 10 ай бұрын
මෙම. කතාවේ. කිසිම.ආදර්ශයක්. නැහැ
@user-en1oz3ep4h
@user-en1oz3ep4h 10 ай бұрын
Gon😡😡
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 10 ай бұрын
මුල ඉඳලම බලුවනම් ඕනතරම් ආදර්ස රසමුසු දේවල් බලන්න තිබුන.රටේ වර්තමාන යථාර්ථය පෙන්නුවා කියන්නෙ ඉතින් වරදි පෙන්නුවා කියන එකනෙ.එහි විරුද්ධ පත්ත නිවරදි වියයුතුයි කියන එකයි.ඒ තමයි ආදර්ස😂
@dumakumara8186
@dumakumara8186 9 ай бұрын
මුල ඉදලම බලන්න ඉතකොට තේරෙයි මේ කතාව විතරද ආදර්ශයක් නැත්තෙ හැම කතාවක්ම ආදර්ශයක් නෑ මේක මුල ඉදලම බලන්න මේක පොඩි ලමයිටත් බලන්න හොදයි
@judyschokman6625
@judyschokman6625 10 ай бұрын
සසුන් ගේ තාත්තා ඇයි පෙනනෑත්තෙ
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
මුණ කොටසක් ඊශ්‍ර ඉළේ අනිත් කොටස පැලැස්තිනේ
@aroshamadushani2961
@aroshamadushani2961 10 ай бұрын
මොනාද මේ කියවන්නේ🙃
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
@@aroshamadushani2961 රණ්ඩු වෙනවා හැම දම මුණ ස්කොලේ යන කොට අපි කවදාවත් රණ්ඩු වෙලා නෑ ඔහොම
@Hashiniranasingha-n1h
@Hashiniranasingha-n1h 10 ай бұрын
කාගෙද
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
@@Hashiniranasingha-n1h බුන්ජා ගේ පත්තය් සදුන් ගේ පැත්තය්
@Dilakshn
@Dilakshn 9 ай бұрын
දැන්නාන් කතාව එච්චර ලස්සනනැ සාදුන්ඔනටවැඩිවාගෙ😒😒
@sandamalkangara3036
@sandamalkangara3036 10 ай бұрын
bunjat hoda lamayek wenna ida denne naththe ai.Randuwenawa wadi. ada kaale lamay ohoma na. Sadun dan narak wela hariyata boruikiyanawa akka maduruwo thalanawa wage gahanne
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 10 ай бұрын
Bonja paw
@Hashiniranasingha-n1h
@Hashiniranasingha-n1h 10 ай бұрын
රැපා ට ජය කියනඅය කෝ❤❤❤❤
@thusharimuthugala6803
@thusharimuthugala6803 10 ай бұрын
මම 😊😊
@najeewapalliyagurupalliyag195
@najeewapalliyagurupalliyag195 10 ай бұрын
මේ මම
@MihinMihin-mv4rn
@MihinMihin-mv4rn 10 ай бұрын
nyy
@ashenprasanna676
@ashenprasanna676 10 ай бұрын
සදුන්ව් මේ කතාවේ මුල් තැනට දාන්න එපා අනිත් ලමයි කොන් කරලා
@dameeralakmal5762
@dameeralakmal5762 10 ай бұрын
Sadun තමා කඩප්පුලියා😡
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 10 ай бұрын
Pissu
@sanju_x_official
@sanju_x_official 8 ай бұрын
𝘗𝘢𝘭𝘢 𝘱𝘳𝘢𝘺𝘢 𝘺𝘢𝘯𝘯𝘢 𝘵𝘰😡🤬🤨
@dhileepdhileep2705
@dhileepdhileep2705 10 ай бұрын
👍💙👌🤣😂🤣❤💙👌💙👌❤❤👍
@champikajayalath7949
@champikajayalath7949 10 ай бұрын
Bunjata aththatama wena name ekak nadda? 😊😊😊😊😊Saduntai ruwantai hoda gathiguna thiyenawa😊😊😊😊I 🎉I 😂😂😂
@dinushafernando7779
@dinushafernando7779 10 ай бұрын
Den nam kathawa ekama wageda manda🤔
@susilmunasinghe4509
@susilmunasinghe4509 9 ай бұрын
😂😢😢❤
@Malidimali
@Malidimali 7 ай бұрын
වත්සලාට පිස්සුද
@ashenprasanna676
@ashenprasanna676 10 ай бұрын
සදුන් මහ පන්ඩිතය ඔනාවට වඩා ලොකුකම
@kosalawijerathna4327
@kosalawijerathna4327 10 ай бұрын
patha Bon Ja Kohoma th o hommam Y
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 10 ай бұрын
සදුන් හරි නරකයි කට සැර වැඩියි 🤬🤬🤬🤬
@NilukaDamayanthi-q2o
@NilukaDamayanthi-q2o 10 ай бұрын
බුන්ජා පව්❤❤❤❤❤
@thusharimuthugala6803
@thusharimuthugala6803 10 ай бұрын
කට වහපිය
@champikajayalath7949
@champikajayalath7949 10 ай бұрын
Bunja
@JanakaPrasad-k3v
@JanakaPrasad-k3v 10 ай бұрын
😢මර
@SehasGamage-bn1vf
@SehasGamage-bn1vf 10 ай бұрын
Bunjate hode wade
@DaswPokj
@DaswPokj 10 ай бұрын
අදත් කතාව ලස්සනයි❤❤
@nadeekamadumali2811
@nadeekamadumali2811 8 ай бұрын
අදත් කතාව ලස්සනයි ❤️❤️ 👍👍 😀😀😀 😍😍
@user-hp9he6jb1f
@user-hp9he6jb1f 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@ajithsusanthasusantha5533
@ajithsusanthasusantha5533 10 ай бұрын
😍😍😍😍😍😍😍😍
@IromiShanika-ui8bb
@IromiShanika-ui8bb 10 ай бұрын
❤️❤️❤️❤️🤣🤣
@nilminikularathna2180
@nilminikularathna2180 4 ай бұрын
❤❤❤❤❤❤
@dinushavidyani3220
@dinushavidyani3220 10 ай бұрын
අද කතාව ලස්සනයි❤❤🎉🎉💚
@ashadilrukshi7305
@ashadilrukshi7305 9 ай бұрын
අදත් කතාව ලස්සනයි❤❤
@KushmiTharaka
@KushmiTharaka 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@DanithaPrabath-rx1go
@DanithaPrabath-rx1go 10 ай бұрын
❤️
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 507 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 72 МЛН
මල් පාර | @naughtyproductions | Sinhala Comedy
15:21
Naughty Productions
Рет қаралды 161 М.
Agara Dagara - අගර දගර Full Sinhala Movie
1:56:50
Hela Cinema
Рет қаралды 5 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН