Al Agri ගැන සම්පුර්න විස්තර කිරිම

  Рет қаралды 34,742

AGRI-ලහිරු දිසානායක

AGRI-ලහිරු දිසානායක

Күн бұрын

🌿☘️ලොකු විස්තරයක් තියෙනවා ඔක්කොම කියවන්න🙏🙏🙏
🌝පුතේ දුවේ ඕනෑම දරුවකුට පංති කාමරයේ ඉගෙන ගන්න විදිහටම ඉතා නිවැරදිව වීඩියෝ පාඩම් වලින් උගන්වනවා . ඔයා මොන අවුරුද්දේ ඉගෙන ගන්න ළමයෙක් වුණත් join වෙන්න පුළුවන්👍 agri science විෂය නිර්දේශය තියෙන සියලුම පාඩම් වීඩියෝ විදිහට රෙකෝඩ් කරල තියෙනවා ඕනෙම පාඩමක් ටියුට් එකත් එක්කම මුලු පාඩමම රුපියල් දෙදහක් (2000/=)විතරයි වෙන්නේ.👌 අපි zoom එකෙන් ඉගෙන ගන්නකොට හරියටම ඒ වෙලාවටම ඔන්ලයින් එන්න ඕනේ🤕 හැබැයි මේ විදිහට පාඩම රෙකෝඩින් එකක් තියෙන නිසා ඔයාට ඕනම වෙලාවක පාඩම නරඹන්න පුළුවන් ඒත් එක්කම ඔයා මිලදී ගන්න වීඩියෝ පාඩම් මුළු කාලය පුරාවටම නැවත නැවත වුණත් නරඹන්න පුළුවන්.💪 😇😃 ඔයා සල්ලි account එකට දාලා බැංකු රිසිට් පතයි ඔයාට ඕනේ පාඩමයි ඔයාගේ address එකයි මට වට්ස්ඇප් කරන්න එහෙම කරපු ගමන්ම ඔයාට ඕනේ පාඩමේ වීඩියෝ ටික මගේ www.agri.edu.lk වෙබ් එකෙන් බලන්න පුළුවන් විදිහට username සහ password දෙනවා ටියුට් ටික ගෙදරටම එනවා සම්පූර්ණයෙන්ම කෘෂි විද්‍යාව විශය නිර්දේශයය සහ අනාගත ඉගනෙනුම් අවස්ථා රැකියා අවස්ථා ගැන තියෙන booklet එකකුත් ලැබෙනවා ඒකට දවස් දෙකක් විතර යනවා 😊😊🥰🥰🥰 රිවිෂන් පාඩම්ක් 1500යි වෙන්නේ revision එකේ වැඩ ගොඩක් කරනවා පාඩමෙන් පාඩමට වෙන වෙනම කරන වැඩ ලිස්ට් එක මම දැන් දාන්නම් 😱
🌿සෑම ඒකකයකටම වෙන වෙනම🌴
🔥short note- මුළු පාඩමේම කෙටි සටහනක් හදනවා (ඒකට පොතක් එවනවා)
🔥special note- මුළු පාඩමේම අර්ථදැක්වීම් වෙනම ලියනවා (පොතක් එවනවා)
🔥note book - වැදගත්ම රචනා ප්‍රශ්න ලියන්න (පොතක් එවනවා)
🔥පේසුරු කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ පොත් කට්ටලය සංස්කරණය කරල තියෙන්නෙ මම ඒ පොත් කට්ටලේ තියෙන පසුගිය වසර 20 ක විතර පාඩමට අදාල බහුවරණ ,ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා (ඒ පොත් කට්ටලය ලංකාවෙ ඕනම පොත් හලකින් ඔයාට මිලදී ගන්න පුළුවන්)
🔥මුළු පාඩමේම නයායාත්මක කොටස් ටික සාකච්ඡා කරනවා
🔥පාඩමට අදාල ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් හම්බ වෙනවා එකක් ව්‍යුහගත රචනා රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අනිත් එක බහුවරණ ප්‍රශ්න පත්තර කට්ටලයක් ඒ කියන්නේ paper class එකේ වැඩත් රිවිෂන් එකේ කරනවා😍😍🤗🤗
න්‍යායාත්මක ප්‍රායෝගික නිබන්දන කට්ටලය වගේම ඔක්කොම වීඩියෝ හොඳටම පැහැදිලියි අලුත්ම විෂය නිර්දේශයේ තොරතුරු අන්තර්ගත කරලයි හදලා තියෙන්නේ දැනට මගේ වෙබ් සයිට් එකේ දරුවන් දහතුන් දාහක් විතර සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා🥳🥳 ඔයාලා සම්බන්ධ වුණොත් කෙටි කාලයකින් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් දැනට සාමාන්‍යයෙන් පන්තියේ යන පාඩමට සම්බන්ධ වෙන්නත් පුළුවන් (1500/=) එතකොට නිබන්ධනය එක්ක මාසෙට වීඩියෝ කට්ටල හතරක් හම්බ වෙනවා😌 .දරුවෙක් තියරි එකයි රිවිෂන් එකයි දෙකම එකට ගන්නවනං 3000/=යි🤩🤩 🪴ප්‍රශ්නයක් ඇති නොවෙන්නම හොඳටම උගන්වනවා ප්‍රශ්න තිබ්බත් ඔයාලට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්.🙏තව මොනවහරි දැනගන්න තියනවනම් මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න නැත්තං කෝල් එකක් ගන්න මුදල් දාන්න ඕනේ බැංකු ගිණුම් විස්තර පහතින් දාන්නම්
S.A.L.D.Dissanayake. Sampath Bank-kurunegala 0006 5006 9277
S.A.L.D.Dissanayake.
PEOPLES BANK--kurunegala 334200220012125
www.youtube.co.... මගේ යූ ටියුබ් චැනල් එකේ ඔක්කොම වීඩියෝ බලන්න channel aka subscribe කරන්න කමෙන්ට් එකකුත් දාන්න
මුදල් ගෙවන ළමයි මතක ඇතුව මගේ වට්ස්ඇප් group වලට join වෙන්න
www.agri.edu.lk web සයිට් එකටත් ගිහිල්ලා පොඩ්ඩක් විස්තර බලන්න
තෙරුවන් සරණයි !!!
ලහිරු දිසානායක සර්

Пікірлер: 501
@kithulwooddesign9552
@kithulwooddesign9552 2 жыл бұрын
Thank you sir. Niyama vedio ekak. Mara danuwat weemak labuna sir. Sirge physical class koheda karanne . plz Kiyannako
@agri-6239
@agri-6239 2 жыл бұрын
කුරුණෑගල ,කුලියාපිටිය සහ online දිවයිනටම .0776949860
@shehanidisanayake381
@shehanidisanayake381 3 күн бұрын
Godak prashna velata pilithuru lebuna thq sir ❤😊
@samanthakumarasiri9106
@samanthakumarasiri9106 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් සර් 🌝
@SenuriBagya-nm9mo
@SenuriBagya-nm9mo Жыл бұрын
සර්ට නම් ගොඩක් පිං සර් ♥️
@menukaharitha4004
@menukaharitha4004 2 жыл бұрын
සුපිරි sar godk pin
@RoshanHerath-ec1jh
@RoshanHerath-ec1jh 44 минут бұрын
සර් එතකොට සම සෞඛ්‍ය අංශයෙන් යන්න පුලුවන්ද.මම bio,agri,chemistry කරන්නෙ ඒකයි.science faculty yanna puluwanda sir .
@mashijayasinhe7640
@mashijayasinhe7640 2 жыл бұрын
සර් මම 2022 3rd shy එක ලියන්න ඉන්නෙ bio වලින්. Physics අතහැරලා agri කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.agri science වලට A,B වගේ ප්‍රතිඵලයක් ගන්න මට මේ මාස 9ක වගේ කාලය ප්‍රමාණවත් වේවිද?
@agri-6239
@agri-6239 2 жыл бұрын
ඔව් හරියට ඕනෙ ටික කරන්න
@Rechard-c7e
@Rechard-c7e 9 ай бұрын
3rd shy ෆිසිස් නම් ප්‍රශ්නය් ශයි 2 වැඩ කරපු ප්ලෑන් වල අවුලක් ඇති Physics වල conceptual understand එක වැඩිකරගන්න පාස් පේපර් ගොඩක් කරන්න ඔයාට එක්සෑම් ට්‍රෙස් අඩුයිනෙ ශයි දෙකක් කරපු නිසා , C,B හරි පුළුවන් වෙයි , ෆිසිස් වලින් ඒක වටිනව ඔක්කොටම වඩා
@praneethaudeni9726
@praneethaudeni9726 9 күн бұрын
Sir Art valin Japan,Geography ,agri හොදයිද sir.ඒ ටික set venavada sir.z-core eka හොදයිද සර්.Ane sir reply ekak dennako..
@SaduniTharaka-w2r
@SaduniTharaka-w2r Жыл бұрын
ඇත්තටම මම ආසාවෙන් කරන විශයක් agry.. mn A/L karanneth agry,geo,dance ...ඇත්තටම සර් මෙ විඩියො එක ගොඩක් වටිනවා ❤️
@agri-6239
@agri-6239 Жыл бұрын
ගොඩක් ස්තූතියි දුව අනෙකුත් ළමයින්ටත් මේක ශෙයා කරන්න
@nayanimadushika8925
@nayanimadushika8925 8 ай бұрын
dr art walta agry kloth practical thiynwda.
@SaduniTharaka-w2r
@SaduniTharaka-w2r 4 ай бұрын
Na
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
සර් මම 2006 a/l කලේ maths වලින්. ඒ සැරේ fail මට නැවතත් කලා විෂයෙන් උසස් පෙළ හදාරන්න හිතුනා. මම agri , home science, කරන්න හැදුවේ. අනිත් විෂය ලෙස භූගෝලයද, සිංහල ද හොඳ කරන්න. සර් කාගෙත් ප්‍රශ්න වලට පිළිතුරු දීලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒක සර්ට පිං කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් විමසලා දෙන එක. ස්තූතියි සර්. මම හම්බන්තොට ඉන්නේ
@agri-6239
@agri-6239 Жыл бұрын
භූගෝලය
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
@@agri-6239 සර් ට ගොඩක් ස්තුතියි.
@Izuaa999
@Izuaa999 Жыл бұрын
Art,Geography,Agri Science කරා නම් Architect Faculty යන්න එහෙම ගොඩක් සෙට් නේද සර් subjects ටික..😀💙
@agri-6239
@agri-6239 Жыл бұрын
Ow 💖
@agri-6239
@agri-6239 Жыл бұрын
ඔව් වඩා හොඳයි geography කෘෂි විද්‍යාව සමග එකට තෝරා ගැනීම...දෙකේම බොහොම සමාන කරුණු කාරණා තියෙනවා...තුන්වන විෂය හොඳට සැලකිලිමත් වෙලා කැම්පස් පොත එහෙම බලලා තෝරාගන්න නැත්තං මං ගාව තියෙනවා උසස් පෙළ විෂය තෝරාගැනීම පිළිබඳ තොරතුරු...
@Izuaa999
@Izuaa999 Жыл бұрын
@@agri-6239 හරි.ගොඩක් ස්තුතියි සර්😇💙🙏
@piyumikasathsara8588
@piyumikasathsara8588 10 ай бұрын
​@@agri-6239Agree,media,geography me subjects tika set neda sir
@tirashanjitha4351
@tirashanjitha4351 Жыл бұрын
සර් මම 2024 A/L කරන්න බලාපොරොත්තු වෙනවා . මං Art එක්ක Agri කරන්න තමයි හිතාගෙන ඉන්නේ ..History , Geography , Agri මේ subject තුන හොදයිද සර් ? .Z එක කොහොමද සර් .
@agri-6239
@agri-6239 Жыл бұрын
හොඳයි geo agri z වැඩියි
@himashasathsarani2188
@himashasathsarani2188 Жыл бұрын
Sir මම 2024 A/L මම art එක්ක තමයි agri science කරන්නේ සර් art එක්ක agri කරලා campus ගිහින් අපිට කරන්න course තියෙනවා ද ( ආර්ට් කරපූ අයට)
@agri-6239
@agri-6239 Жыл бұрын
Degree eka තමයි 🙂
@travelwithfriends2661
@travelwithfriends2661 Жыл бұрын
Art krpu ayta eliye cous mond sir thiymn
@nethu9490
@nethu9490 11 ай бұрын
සර් මං ආර්ට් වලින් media ,it ,agree karanna hithan inne සර් කෙනෙක් මට කිව්වා art එක්ක agri කරොත් අමාරුයි කියලා සර් එහෙම වෙයිද සර් (මං 2025 a/l ) අනේ සර් අනිවාරෙන් රිප්ලයි කරන්නකෝ😢😢
@agri-6239
@agri-6239 9 ай бұрын
ඔයාගෙ කැමැත්ත ...මහන්සි වෙලා වැඩ කරන්න ...හොද z එකක් තියෙනවා agri වල...
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 7 күн бұрын
Sir agri vala z core eka aduda vadida
@denexjay
@denexjay Жыл бұрын
සර් අපේ ස්කොලේ agri සර් කියනවනෙ agricultural engineering යන්න නම් biology එක්ක agri කරන්න ඕනි කියලා😥.. Engineering technology එක්ක agri කරාම BET degree ය විතරයිලු පුළුවන් 😥😥
@agri-6239
@agri-6239 Жыл бұрын
තමන් දන්න පරාසය වෙනස් වෙනව😊
@rangana73
@rangana73 5 ай бұрын
​@@agri-6239සර් මම යාපනය agriculture faculty එකට select wela inne mata barida agricultural engineer කෙනෙක් wenna
@ashi1221
@ashi1221 Жыл бұрын
සර් මම 2024 AL කරන්නේ..මට OL Results A7 B1 C1 ගණිතයට C මට physics ටිකක් අමාරුයි ගණිතයට C නිසා කොහොමත් අමාරු වෙයි කියලා හිතෙනවා..මම දැන් හිතාගෙන ඉන්නේ Agri කරන්න
@agri-6239
@agri-6239 Жыл бұрын
එන්න අපේ ඔන්ලයින් පන්තියට
@DilkyiTharinnya
@DilkyiTharinnya 10 ай бұрын
​@@agri-6239kohomd join wenne sir
@taehyungcutegirl9914
@taehyungcutegirl9914 Жыл бұрын
Agri,home science, political science me subjects 3 හොඳයි da sir aulak wei da
@kbm6670
@kbm6670 8 ай бұрын
සර්... Bio,Chemistry ,Agri කරලා MLT යන්න පුලුවන්ද?
@renukawimalasiri581
@renukawimalasiri581 Жыл бұрын
සර් මම 2024 A/L කරන්නේ මම A/L වලට කරන්න හිතන් ඉන්නේ agri , Japan අනිත් subject eka මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ සර් 🥲🥲🥲🥲 Bc , political science , ict , home science , අනේ සර් මේ subject ටිකෙන් මට හොද subject එකක් කියන්නකෝ 🥲🥲😃😃 Please reply sir
@agri-6239
@agri-6239 Жыл бұрын
econ
@renukawimalasiri581
@renukawimalasiri581 Жыл бұрын
@@agri-6239 Sir agri walata class karanawada kurunagala
@yasaranethimi7218
@yasaranethimi7218 4 ай бұрын
Thanks sirt, sir 2026 Al liyana inna lamayek mam 10/11 grade walath agree kara,mam science karanne nethiwa biyo , agree karanna hithuwa godak kattiya mat kiwa agree karam job ne , kisim deket yanna be Kiyala aththamai sir mat wen karanna deyak nethi nisa you tube ake video hoyanna gaththa agree sambandawa ,e yaddi. Mat sirge me video aka hambune thanks sir mam den aththatam Vishwas karana agree aththatam hodai kiayal ❤❤
@agri-6239
@agri-6239 4 ай бұрын
ඔව් දරුවො බය නැතුව හරියට කරන්න ...2026 zoom online පන්තියට සම්බන්ධ වෙන්න .0776949860
@himeshanananayakkara2489
@himeshanananayakkara2489 Жыл бұрын
Sir Agri science, french kyna subject deka ekka wadiyenma match wenne media da histry da...
@agri-6239
@agri-6239 Жыл бұрын
විෂය තෝරා ගැනීමේ දී උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ මාර්ගෝපදේශ බලන්න මීඩියා ටිකක් පහසුයි
@RithukiTanaya
@RithukiTanaya 2 ай бұрын
Sir japan wge language ekk karama z score ek wdi wenwd
@HarshiRupasinhe
@HarshiRupasinhe Жыл бұрын
Sir මම 2022 A/L art වලින් කරේ මට C 3ක් තියනවා.. 2nd shy කරන්න බලාපොරොත්තුවක් තියනවා මොනවද සර් ඒ පැත්තෙන් ගියාම තියන ජොබ්.. අනික විද්‍යාපීඨ ගියාම teaching විතරද තියෙන්නෙ සර්.. අනේ පුළුවන් නම් පිළිතුරක් දෙන්න sir..😊
@agri-6239
@agri-6239 9 ай бұрын
Whatsapp කරන්න
@chamodidulakshika361
@chamodidulakshika361 Жыл бұрын
සර් මට O/L වල විද්‍යාවට C තිබ්බොත් ටෙක් කරන්න පුළුවන් ද? ප්ලීස් සර් රිප්ලයි කරන්න 🥺🙏
@agri-6239
@agri-6239 Жыл бұрын
පුළුවන් 👍සමහර පාසල් වලට යන්න බැහැ ..හේතුවඉල්ලුම වැඩිනම් වැඩිම ලකුනු පමනයි ගන්නෙ
@gyakumariapsara7169
@gyakumariapsara7169 Жыл бұрын
Hondata padama theruna thank you very much sir.
@kasunakash8856
@kasunakash8856 2 жыл бұрын
Sar 2024 online class නැද්ද
@bhagyaweerathunga5577
@bhagyaweerathunga5577 2 жыл бұрын
සර් විද්‍යාවට කොහොම රිසාට් එකක් ඕනිද ආට් වලට කෘෂි කරනවනම් plzz reply 🙏🙏🙏
@agri-6239
@agri-6239 2 жыл бұрын
S,c
@agri-6239
@agri-6239 2 жыл бұрын
S/C පාසල් අනුව වෙනස් වෙනව...ඔයාට පුළුවන් කියල හිතෙනවනම්..ol රිසල්ට් බලපාන්නේ නැහැ
@bhagyaweerathunga5577
@bhagyaweerathunga5577 2 жыл бұрын
@@agri-6239 tnq sir 💖
@amashanipuni4083
@amashanipuni4083 9 ай бұрын
සර් art වලින් ඇග්‍රි කරාම තියෙන chance මොනවද ..සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
@agri-6239
@agri-6239 9 ай бұрын
Whatsapp මැසේජ් කරන්න විස්තර එවන්නම්
@kalharipremuditha7319
@kalharipremuditha7319 Жыл бұрын
Sir sinhal , midiya ekk agri science krnn පුළුවන්da sir.
@Dulan_Nethusar
@Dulan_Nethusar Жыл бұрын
සර් ඇග්‍රි ටෙක් කරලා යන්න රැකියා අවස්තා තියෙද........? සර් තව ප්‍රශ්නයක් තියෙ O/l වලට කෘශි කර්මය කරලා නැතුව මෙ විශයන් වලට ගියාම ප්‍රශ්නයක් තියෙද
@ishujayakodi1904
@ishujayakodi1904 9 ай бұрын
අනේ සර් මම මේ පාර bio වලින් 2nd shy කරමින් ඉන්නෙ..තවම physics තිබුනෙ නෑ .ඒත් මට physics ගොඩක් අවුල්..1st shy එකෙත් physics fail.මම agri වලට දැන් මාරු උනොත් මට කරගන්න පුලුවන් වෙයිද..ඊලග පාර skip නොකර 3rd shy කරලා agri වලට සාමාන්‍ය ප්‍රතිඵලයක් හරි ගන්න පුලුවන් වෙයිද මාස 11කින් වගේ😣 ane plz reply sir.
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන් අනිවාර්යයෙන් ..මහන්සි වෙන්න ඕනෙ ...ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්
@ishujayakodi1904
@ishujayakodi1904 9 ай бұрын
@@agri-6239 ok..thnk you sir..ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්.. agri subject එක ගැන මුකුත් දන්නෙ නෑ .ඒ නිසා මුල ඉදන්ම කරන්න ඕනෙ..
@sandunikasenarathna808
@sandunikasenarathna808 Жыл бұрын
Sir mam 24 al den agri walata maru unoth agri syllabus cover krgnn puluwnd
@gavindakasun9317
@gavindakasun9317 Жыл бұрын
Sir technology strem aken ET agri kaloth kohomada agri vala Z aka vadi venavada please riplay mn 2024 AL karanne
@agri-6239
@agri-6239 Жыл бұрын
හොඳයි ඒත් හුගක් ET ලමයි කරන්නේ it
@NilukaNiluka-bg3zb
@NilukaNiluka-bg3zb 13 күн бұрын
Sir agri ,chemistry, bio karama microbiology degree eka karanna puluwand kalaniya university eke
@KapilaRavindra
@KapilaRavindra 4 ай бұрын
Supiri sir video eka nam 🎉🎉😊
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Sir mama OL walata Agriculture kara A ekak thiyanawa. AL 2024 Mama karanne Geography ,media ,Agriculture.AL agri amaruda mama Law faculty yanna asawen inne.Agriculture "A" ekak nathuwuno Law Faculty yanna bari weida sir
@isharasewwndi9620
@isharasewwndi9620 Жыл бұрын
Art එක්ක agri කරාට වැඩක් නැද්ද සර්...agri school යන්න බැරිද.😣.අනේ මට තේරෙන් නෑ මං මේ පාර o/l ලිව්වෙ.අනේ කවුරු හරි කියන්නකෝ.😣..art කරලා බෑද😣😪😭 මට o/l agri A එකක් තීනව..අනේ පුළුවන්ද සර්
@bkstudyvlog5894
@bkstudyvlog5894 Жыл бұрын
Matath oyage .ma prashne thiyenne oluwa wikarai
@agri-6239
@agri-6239 Жыл бұрын
දුව බය නැතුව කරන්න ඇග්‍රි ස්කූල් යන්න පුළුවන් ගොඩක් අය බොරු කියනව .අනික සයන්ස් subject එකක් නිසා පිලිගැනීම වැඩියි..z එකත් වැඩී.ජොබ් උනත් වැඩියෙන් තියෙනවා
@Dhamrejini2
@Dhamrejini2 Жыл бұрын
මම 2025 A/l වලට bio එක්ක agri කරන්න හිතන් ඉන්නේ...සර්ගෙ ක්ලාස් වලට එන්න සර් ක්ලාස් කරන තැන් මොනවද කියල කියන්න පුලුවන්ද
@agri-6239
@agri-6239 Жыл бұрын
Kurunegala Online දිවයිනටම
@Dhamrejini2
@Dhamrejini2 Жыл бұрын
සම්බන්ද වෙන්න මොකක්ද කරන්න ඔනේ
@agri-6239
@agri-6239 Жыл бұрын
@@Dhamrejini2 whatsapp 0776949860
@MethmiWickramasundara
@MethmiWickramasundara 4 ай бұрын
Sir Mn 2024 3 rd shy eka karanna inne mn anith shy 2 kama bio ekka physics kare dan mn agri karama masa 6 agri walta AB mattamata enna puluwan weyda
@agri-6239
@agri-6239 3 ай бұрын
පුළුවන් 👍👍
@vijithprasanna3655
@vijithprasanna3655 Жыл бұрын
සර් මම මේ පාර o/l ලිව්වේ මම a/l වලට Bc,පොලිටිකල්,කෘශි විද්‍යාව ඒවයින් මොනවද සර් තියෙන රැකියා
@jayanihansamali5935
@jayanihansamali5935 4 ай бұрын
සර් agri එක්ක geography,home science කරන්න පුළුවන් ද?
@agri-6239
@agri-6239 4 ай бұрын
පුළුවන්
@thuglife-kk7od
@thuglife-kk7od Жыл бұрын
Sir bio එක්ක ඇග්‍රි කරල agri manegment degree එකෙන් යන්න පුලුවන් job මොන්වද සර් මට කිසිම අදහස්ක් නැ ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ද සර්
@agri-6239
@agri-6239 9 ай бұрын
Whatsapp කරන්න
@nawoddayasathsarani9761
@nawoddayasathsarani9761 Жыл бұрын
sir man art ekka karanna hithanna inna sbut ekak thama arg science , arg science ekka geography කරන්න පුලුවන්ද ,sir Geography o/l වලට කරලා තියෙන්න ඔනිද sir, apita o/l කරන්නෙ නැතුව Geography karanna පුලුවන්ද sir
@agri-6239
@agri-6239 Жыл бұрын
Ol ඕනෙ නැහැ කරන්න පුළුවන්
@nethragunawardana4440
@nethragunawardana4440 10 ай бұрын
සර් ict කිසිම දෙයක් දන්නැති ළමයෙකුට උනත් කෘෂි විද්‍යාව කරන්න පුළුවන් ද පාඩම් කරලම විතරක් ගොඩ දාන්න පුළුවන් ද
@agri-6239
@agri-6239 10 ай бұрын
පුළුවන් දරුවො
@nethragunawardana4440
@nethragunawardana4440 10 ай бұрын
@@agri-6239 thank you sir
@slking1281
@slking1281 4 ай бұрын
Sr agri ,chemistry , bio krnna පුළුවන් da
@NadunShirantha
@NadunShirantha 4 ай бұрын
Puluwan
@himashasonali7801
@himashasonali7801 10 ай бұрын
Niyamai sir,❤😊
@SansuBabha
@SansuBabha 2 жыл бұрын
සර් art වල නීතී පීටය විතරද උසස්ම....?බාශා බාවිතයේ zscre එක ඊටවඩා වැඩීනේද?
@agri-6239
@agri-6239 2 жыл бұрын
ලංකාවේ රැකියා වෙළඳපොළ වැඩි අගයක් දෙන්නෙ නීතියට නෙ ..ඒකයි
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse Жыл бұрын
සර් මම A/L වලට ART වලින් කරන්න ඉන්නේ. ( කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, මේ 3න ගැලපෙනවද සර්.). නැතිනම් කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය කරන්න පුලුවන්ද සර්.
@agri-6239
@agri-6239 Жыл бұрын
Z වැඩි ඒව තෝරගන්න
@kimseha9710
@kimseha9710 4 ай бұрын
​@@agri-6239sir art ekk agry krla agry school yanna ba kiyanawa aththda
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 2 жыл бұрын
Sir Art ekka Agri science Logic Media karoth university yanna puluwanda
@agri-6239
@agri-6239 2 жыл бұрын
පුළුවන්
@dewminiupeksha4357
@dewminiupeksha4357 2 жыл бұрын
Sir art wlin agricultural krla krushikrmanthyr rakiyawak krnna barida (කෘෂිකර්ම upadeshaka ) wge ....agri school yannth puluwn bio ,tech wlin withrda puliwn
@rohanakumara2096
@rohanakumara2096 11 күн бұрын
Sir agri sciencetist vent agri ekka bio karantama onada
@BUBU-p7k
@BUBU-p7k Ай бұрын
Bio ekk agri krala Dental Wet ynn puluwnda
@NatureSeeker.
@NatureSeeker. 9 ай бұрын
Sir Mage idea eka Sft,Bst,Agri karala chef kenek wenna.meka subjects 3 gena mokakkada obathumata kiyanna puluwan
@agri-6239
@agri-6239 9 ай бұрын
ගැටලුවක් නැහැ .පලමුව උපාධිය ගන්න
@dinurathnayaka3672
@dinurathnayaka3672 2 жыл бұрын
සර් A/L agri කරන්න O/L වලට agri කරලා තියෙන්නම ඕනද? මම 2024 A/L කරන්න ඉන්නෙ.
@agri-6239
@agri-6239 2 жыл бұрын
කිසිසේත් නැහැ .... ඒක වෙනම විශයක්...එහෙමනම් අනිත් ඔක්කොම විශයන් ol උගන්නන ඕනිනෙ 😊
@dinurathnayaka3672
@dinurathnayaka3672 2 жыл бұрын
Hari sir thank you
@dtmbro3873
@dtmbro3873 11 ай бұрын
Agru ekKk Bio කරලා ආයුර්වේද medicin yanna. බැරිද සර්
@agri-6239
@agri-6239 9 ай бұрын
බැහැ ...private යන්න පුළුවන්
@madumaliwickramasuriya1117
@madumaliwickramasuriya1117 2 жыл бұрын
Sir online classes karanwada?. Mama 2021 first shy bio walin. Second shy physics maru karanwa agri walata
@prabashasamarathunga8569
@prabashasamarathunga8569 2 жыл бұрын
Oyth ehmd mth ehmii oy 2021 AL liwwada
@madumaliwickramasuriya1117
@madumaliwickramasuriya1117 2 жыл бұрын
@@prabashasamarathunga8569 oww mn sirge online classes join una.oyath join wenna..
@rasikaperera5679
@rasikaperera5679 Жыл бұрын
@@madumaliwickramasuriya1117 no kohada thiyenne
@Chathu4010
@Chathu4010 2 жыл бұрын
සර්.... මම කැමති නර්සින් යන්න USA වල........ ඉතින් ඇග්රි එක්ක බයෝ කරාම පුළුවන් නේද..... කැම්පස් ගිහින් බැරි ද සර් 😔
@agri-6239
@agri-6239 2 жыл бұрын
පුළුවන්
@pasi4882
@pasi4882 Жыл бұрын
Agri කරලා nursing campus ගන්නෑ නෙ nts විතරනෙ ගන්නෙ🤔
@agri-6239
@agri-6239 Жыл бұрын
@@pasi4882 campus නර්සිං බැහැ පුද්ගලික කරන්න ඕනෙ
@nethu871
@nethu871 Жыл бұрын
Sir mn 2024 A/L භූගෝල විද්‍යාව එක්ක කෘෂි විද්‍යාව කරන්න පුළුවන්ද ඒ විෂයන් දෙකම විද්‍යා පැත්තට වැටෙන නිසා school වලින් කරන්න දෙයිද? මේ විෂයන් දෙකම එකට කරන්න අමාරුයි ද? Please help me
@agri-6239
@agri-6239 Жыл бұрын
පුළුවන් ඕනෙ තරම් ලමයි කරනව
@RavishanGunarathna
@RavishanGunarathna 7 ай бұрын
Commerce කරන අයට Agri කරොත් වැඩක් නැද්ද ???😢
@agri-6239
@agri-6239 6 ай бұрын
කරන්න හොඳයි
@ruwanthilini2077
@ruwanthilini2077 2 жыл бұрын
Art වලට Agri,english,japan කරොත් job demand එකක් තියෙද sir? Plz reply ..
@agri-6239
@agri-6239 2 жыл бұрын
Ow වෙන රටක හොඳින් තියෙනවා
@sarathsedara6577
@sarathsedara6577 Жыл бұрын
​@@agri-6239sir Agri ,geography ,dancing karoth prashnayak nadda.plz reply 🙏
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 5 ай бұрын
Sir Agri science History Media Me subject තුන කරල campus යන්න පුළුවන් ද භාෂාවක් තෝරාගන් නැති එක ප්‍රශ්නයක් වෙයිද
@DanujaBandra-zk3kw
@DanujaBandra-zk3kw 3 ай бұрын
History thorgnn ep Z cor ek adui
@c.t4528
@c.t4528 Жыл бұрын
Sir Biology,Agri,Chemistry karala science faculty ynn puluwanda
@agri-6239
@agri-6239 Жыл бұрын
පුළුවන්
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 10 ай бұрын
සර් මන් agri , bio , chemistry කරන්නේ මට AAA ගත්තොත් low faculty යන්න පුළුවන් නේද
@agri-6239
@agri-6239 9 ай бұрын
බැහැ ..ඔයා ඉන්නෙ විද්‍යා ධාරාවේ ඔයාට low යන්න ඕන ඕන නම් ආට් වලින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට උපාධිය ගත්තට පස්සේ කිසි ගැටලුවක් නෑ low entrance exam එක ලියලා ලෝ කරන්න පුළුවන්..
@nimeshanethmini8801
@nimeshanethmini8801 2 жыл бұрын
Sir mata law faculty yanna one first shyma..e nisa mn logic , agree , english lit karoth bariweyd...ewa galapenne nadda ? plzzz sir uththarayak denna
@ThashilaSadew
@ThashilaSadew 10 ай бұрын
Art වල Agri , geography , media සෙට් ද සර් රිප්ලයි එකක් ඕනි සර්
@agri-6239
@agri-6239 10 ай бұрын
ඔව් ඒ තුනම ගැලපෙනව
@nethu532
@nethu532 Жыл бұрын
Sir man bio , chemistry , physics Kala..e tika tikak amarui wage..Man second shy eke tech karanna hithan Inne...Agri ,BST, SFT .... Masa 6 k wage thama thiyenne second shy ekata..e masa 6 n tech syllabus cover karaganna puluwan weida ?
@agri-6239
@agri-6239 Жыл бұрын
මාස 10ක් තියෙනවා
@samanthikapushpangani5489
@samanthikapushpangani5489 Жыл бұрын
Oyage 1st shy results monada.
@pramudithasenavirathna2075
@pramudithasenavirathna2075 Жыл бұрын
Sir mn commerce kare. Mt agri ekka ecconting ain karala econ & bs krnn pluwand sir. Ehm kroth campus ynn amaru weid?
@maleeshanadun3918
@maleeshanadun3918 Жыл бұрын
Matath eka Dana ganna one
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන්
@Dayan-wp7fu
@Dayan-wp7fu 5 ай бұрын
Sir A/L , LANGUAGE EKAK EKKA AGRICULTURE KARANNA PULUWANDA, Please comment.
@agri-6239
@agri-6239 3 ай бұрын
පුළුවන්
@qatar2470
@qatar2470 Жыл бұрын
සර් මන් Agree කරන්න හිතන් ඉන්නේ කලා මාධ්‍යයෙන් Agree එක්ක media සහ ICT සර් ඒ විෂයක් වල zcore එක කොහොමද ... නැත්තම් සර් media වෙනුවට Geography ද වඩාත් ගැලපෙන්නේ ...සර් ඒ ගැන ටිකක් කියන්නකෝ ..ඒ විෂයන් හොදයි ද ?
@agri-6239
@agri-6239 Жыл бұрын
geo media ලේසියි ict වලට වඩා
@qatar2470
@qatar2470 Жыл бұрын
@@agri-6239 ගොඩාක් ස්තූතියි සර් 🙏
@tharunisadithya3219
@tharunisadithya3219 2 жыл бұрын
Sir art wlin agri krddi thwa thorgnn puluwn subject monwd
@rohanakumara2096
@rohanakumara2096 11 күн бұрын
Agri ekk tec kroth agri sciencetist vent barida
@savindyaashani-wr9em
@savindyaashani-wr9em Жыл бұрын
සර් bio එක්ක Agri කරලා microbiologist කෙනෙක් වෙන්න පුලුවන්ද?
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන් . පලමුව උපාධිය ගන්න ඕනෙ
@chathu3558
@chathu3558 9 ай бұрын
Agri ekka bc sinhala subject විදියට කරන්න පුලුවන් ද sir
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන් දුව
@hiama3265
@hiama3265 2 жыл бұрын
Sir man art walin agri kala ita amatharawa NVQ 4 thiyenawa sir mata agri diploma eka karanna puluhanda koheda karanna puluhan sir plz reply🙏🙏🙏🙏🙏
@SL_carownersclub.
@SL_carownersclub. Жыл бұрын
Art stream eken sinhala ,ict ,agriculture, combination eka hodai da sir
@agri-6239
@agri-6239 Жыл бұрын
බර වැඩියි
@Jeewaniasoka1969
@Jeewaniasoka1969 Жыл бұрын
sir biology, chemistry, agricalture karana lamayekge pradana wishaya wenne (z agaya thiranaya wena wishaya) mokakda sir.
@madarawijerathna7001
@madarawijerathna7001 Жыл бұрын
Chemistry
@agri-6239
@agri-6239 9 ай бұрын
Chemistry
@sandalihewamalavige3724
@sandalihewamalavige3724 Жыл бұрын
අනේ සර් මන් art එක්ක agri කරන්න තෝරගත්තා... හැමෝම කියනවා art එක්ක agri කරලා වැඩක් නෑ කියලා...ඒක ඇත්තද සර්
@agri-6239
@agri-6239 Жыл бұрын
z එක ගොඩක් වැඩියි ..නීතිය ට යන්න ලේසියි ,ඕනෙ university එකකට යන්න පුළුවන් ,බැරි උනොත් Agri school යන්න පුළුවන් ..තව වෙන මොනවාද ..අහන්න එපා මිනිස්සු කියන කතා
@sandalihewamalavige3724
@sandalihewamalavige3724 Жыл бұрын
Thank you sir
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
සර් මම පොලිටිකල් සයන්ස් කරෙ මට එක අමාරුයි .පොලිටිකල් වෙනුවට කෘශි විද්‍යාව කරන්න පුලුවන් ද
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන්
@apsarakavithmi4441
@apsarakavithmi4441 2 жыл бұрын
සර් bio එක්ක physics වෙනුවට agri කලොත් කැම්පස් යන්න හුගක් අමාරුද හොඳම රිසාල්ට් එකක් ගත්තත්🙄
@agri-6239
@agri-6239 2 жыл бұрын
අමූලික බොරුවක් ..කව්ද කියන්නෙ..physics කරල බහුතරයක් ලමයින් විභාගෙ අනාගන්නව.. Agri කරල පහසුවෙන් university යන්න පුළුවන් ..chemistry හොඳින් අල්ලගන්න 🤝
@apsarakavithmi4441
@apsarakavithmi4441 2 жыл бұрын
@@agri-6239 අනේ ගොඩක් thank you සර්.ලොකු ප්‍රශ්නෙකට සර් උත්තර දුන්නෙ.
@dilinidevapriya8020
@dilinidevapriya8020 2 жыл бұрын
Puluwan uparima mahansiwela wada karann.CCS result gaththath yanna puluwan.
@apsarakavithmi4441
@apsarakavithmi4441 Жыл бұрын
​@@dilinidevapriya8020 Thank you🌬️❤️‍🩹
@DewmiMadushani
@DewmiMadushani 7 ай бұрын
Sir political media agri ekata karanna puluwansa
@shashikahimakalum6378
@shashikahimakalum6378 Жыл бұрын
2024 revision තියෙනවද sir.මුල ඉදන් ඉගෙන ගන්න ඕනි 🥺
@agri-6239
@agri-6239 Жыл бұрын
තියෙනවා
@janu5454
@janu5454 Жыл бұрын
Sir mn karanne bc, darama , agri karanne sir mata campus yanna puluwanda sir. mewa karala mata job ekak thiyeida sir
@swetha744
@swetha744 6 ай бұрын
Sir api phy6 wala idn 2nd shy ekedi agri walata maru wenawa nm sclet kalin kiyanna onada
@agri-6239
@agri-6239 6 ай бұрын
පාසලෙන් ඉල්ලුම් කරනවනම් කියන්න ඕනෙ
@udenijayasinhe5184
@udenijayasinhe5184 2 жыл бұрын
Thanq sir danne nati godak dewl den gtta Agri gana
@HashiniHansamalee-vp6xl
@HashiniHansamalee-vp6xl Жыл бұрын
Sr agri logic econ krala low college yann puluwm da sr
@agri-6239
@agri-6239 9 ай бұрын
පුළුවන්
@dihirusilva1233
@dihirusilva1233 2 жыл бұрын
Thank you are sir 🥰🥰
@rajithakalaniamarasinghe301
@rajithakalaniamarasinghe301 Жыл бұрын
Sir agri walata maths balanawada? Science yaddi
@sadunidinushi9051
@sadunidinushi9051 Жыл бұрын
Ane sir agri ekk art vlin hoda subject dekk kiynnkoo please reply krnn
@agri-6239
@agri-6239 Жыл бұрын
මීඩියා ,සිංහල ,භූගෝලය
@sadunidinushi9051
@sadunidinushi9051 Жыл бұрын
@@agri-6239 Thank you sir
@annpraveen8902
@annpraveen8902 11 ай бұрын
Sir ගාල්ලෙ clz nadda.🥺🥺 මන් ඇල්පිටියේ ඉන්නෙ sir ge පන්ති එන්න කැමති යි
@agri-6239
@agri-6239 10 ай бұрын
Online
@yasaranethimi7218
@yasaranethimi7218 4 ай бұрын
Sir campus yanna beriunoth , art hari bio akak hari agree karoth api karapu dewal akak dewani wathawak karanne nethiwa job thiyed
@agri-6239
@agri-6239 4 ай бұрын
මුලදිම එහෙම හිතන්න එපා..කොහොමත් ජොබ් එකක් හොයාගන්න අනිවාර්යයෙන් පුළුවන් ..කෝස් හරි ඩිප්ලෝමා හරි කරන්න පුළුවන් නිසා
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
සර් හම්බන්තොටිනුත් පොත් ගන්න පුළුවන් ද? අනේ මට කියන්න සර්. පොත් ගෙන්න ගන්න හරි පුළුවන් ද? මට කියන්න සර්.
@agri-6239
@agri-6239 Жыл бұрын
මොන පොත්ද ඕනෙ ??
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
@@agri-6239 මට තාම මේ විෂය ගැන මට ලොකු අවබෝධයක් නෑ සර්. සර් කීවේ සර් ලියපු පොත්, පොත් කඩවල තියෙනවා කියලා. කෙටිසටහන් එහෙම.
@-VishNishu-
@-VishNishu- 2 жыл бұрын
Sir chemistry B biology C agri S thibboth kurunegl district eken mona wge z ekkd enne. Plz reply me.me result ekt monw hri course ekk select weid .
@sugathkumara6296
@sugathkumara6296 4 ай бұрын
Sir 2026 A/l agri online sir class karannawada 😢
@agri-6239
@agri-6239 4 ай бұрын
ඔව් 0776949860 whatsapp කරන්න
@thusharabroo6387
@thusharabroo6387 2 жыл бұрын
Sir 2021 al lamyekth agri hda gnna kale athida
@agri-6239
@agri-6239 2 жыл бұрын
Athi puthaa
@kaushiniperis
@kaushiniperis 4 ай бұрын
Sir a/l agri saha midia,french karana barida.rata yanna hithana.
@agri-6239
@agri-6239 3 ай бұрын
පුළුවන්
@DasuniWalgamage-wl2un
@DasuniWalgamage-wl2un Жыл бұрын
Sir Chemistry -s Bio- B Agri - B Thibunama university ynna puluwanda
@agri-6239
@agri-6239 Жыл бұрын
දිස්ත්‍රික්කයට අනුව වෙනස් වෙනව
@mihiduladetumini9715
@mihiduladetumini9715 2 жыл бұрын
සර් මාස 5 න් වගෙ ඇග්‍රි සිලබස් එක ඉවර කර ගන්න පුලුවන් වෙයිද සර්. මං 1'st shy කලෙ පිසික්ස් 2'nd ශයි 2022 කරන්න මෙ කාලෙ ඇතිද?
@agri-6239
@agri-6239 2 жыл бұрын
පුළුවන් 0776949860
@Chathu4010
@Chathu4010 2 жыл бұрын
@@agri-6239 සර් මට සර්ගෙ පංති එන්න ඕනි සර්ගේ වට්ස් ඇප් නම්බර් එක මොකද්ද 😊
@agri-6239
@agri-6239 2 жыл бұрын
@@Chathu4010 0776949860
@agri-6239
@agri-6239 2 жыл бұрын
@@Chathu4010 0776949860
@MadushikaDilshani-qm5uj
@MadushikaDilshani-qm5uj 5 ай бұрын
Thank you sir
@adithyadewmini4638
@adithyadewmini4638 Жыл бұрын
Thank you very much sir ❤
Sri Lanka School of Agriculture Free courses | A/L kuppiya
30:04
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН