✔ ‍අල ‍දෝසි පහසු ක්‍රමයෙන් Ala dosi/ Potato fudge by Apé Amma

  Рет қаралды 1,458,278

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 54
@p.h.jayalath9484
@p.h.jayalath9484 Жыл бұрын
අද මම අපේ අම්මා බලා ගෙන අල ටොෆි හැදුවා. හරියටම ආවා. ඔබට තුති.
4 жыл бұрын
2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා වීඩියෝස් 1750+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
@nilukatharangani540
@nilukatharangani540 3 жыл бұрын
.a .
@sulandiinosha2119
@sulandiinosha2119 2 жыл бұрын
ස්
@malanipelawatta
@malanipelawatta Жыл бұрын
Milktoffe
@Nethu26S
@Nethu26S 2 жыл бұрын
අපි හැදුවා.. හරිම රසයි🥰 thank you ape amma❤️❤️
@sathirachandika279
@sathirachandika279 8 ай бұрын
Thank you very much.Wish you good health and long life.
@bravokumary-kz5mb
@bravokumary-kz5mb Жыл бұрын
ඔයාගේ අල dhosi අපි අද හැදුවා තෑන්ක්යූ
@chathurikarathnayake9296
@chathurikarathnayake9296 6 ай бұрын
ගොඩාක් රසයි ගුරුතුමිය ඔබතුමියගේ කෑම වට්ටෝරු හරියට අරගෙන කෑම හැදුවම.❤
@sudu6841
@sudu6841 Жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා.❤
@ayeshagamage3044
@ayeshagamage3044 3 ай бұрын
Thank you අපේ අම්මා .. ❤
@sweetysweety3372
@sweetysweety3372 3 жыл бұрын
Aththenma ape gewalwala nonstik bajana na.ape amma apita puluwan akareta hama deyakma kiyala denawa.godak stuthi
@rumashprageeth3042
@rumashprageeth3042 3 жыл бұрын
අම්මා ඔයා හදන සැම කැමක්ම හරිම රසයි.☸️
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 Жыл бұрын
for me its a special avurudu recipe thanks ape amma
@thyagadulanjani1099
@thyagadulanjani1099 2 жыл бұрын
අපි අපේ අම්මා ගේ කෑම හදනවා
@kawyadewmi4703
@kawyadewmi4703 3 жыл бұрын
අපේ අම්මාට ආදරෙයි හැමදාම
@priyanthakumara8347
@priyanthakumara8347 3 жыл бұрын
L
@yuwanisewwandi9279
@yuwanisewwandi9279 3 жыл бұрын
godak hodata therenwa mekanam niyami.
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා අපේ අම්මා
@chaturikasamanmali3013
@chaturikasamanmali3013 2 жыл бұрын
thanku amma mamat heduwa
@chathuraduminda4310
@chathuraduminda4310 6 жыл бұрын
Thanks ape amma nodanna dewal godak dana gaththa.
@dineshhettiarachchi9886
@dineshhettiarachchi9886 Жыл бұрын
Apith haduwa harima rasai
@jayarani2176
@jayarani2176 6 жыл бұрын
Looks delicious! Haven't tried this method of using coconut milk before. Thanks.
@anokadamayanthi3294
@anokadamayanthi3294 3 жыл бұрын
Sithakaranayeda paya thunak thiyanna ona
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Thanks
@niranjalarajapakse2127
@niranjalarajapakse2127 2 жыл бұрын
Ape amma kohenda pieces kapana cutter eka gaththe ???
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
Tnx ape අම්මා ..bs dp
@ohashioshadi3710
@ohashioshadi3710 Жыл бұрын
Amme mata suwan rekiyawak widiyata ala dosi had hadala kal thiya ganna widiya kiyannako
@ravindrapatmalal207
@ravindrapatmalal207 Жыл бұрын
thank you ape amma
@kaviherath6512
@kaviherath6512 6 жыл бұрын
superb man pol toffe eka blalala heduwa godak hodata tnq ape amma
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Thanks obathumiyata.
@sadunisaduninisansala3101
@sadunisaduninisansala3101 6 жыл бұрын
sthuthi ape amma...oba thumiya nam godak dakshai..
@shareenahahmed865
@shareenahahmed865 6 жыл бұрын
Thanks ape Amma..
@nilukathushari1469
@nilukathushari1469 3 жыл бұрын
Ape amma saranae lipe
@kalyanimanamperi1416
@kalyanimanamperi1416 Жыл бұрын
Apith haduwa harima rasai👌👌👉👌👌👌👌👌
@minesirajapaksha8308
@minesirajapaksha8308 6 жыл бұрын
perfect recepie ape amma. thanks.
@priyanthanoah5897
@priyanthanoah5897 3 жыл бұрын
Test
@radikasivanathan5477
@radikasivanathan5477 6 жыл бұрын
I am from india One of my favourite toffee. It's looks yummy.
@fathumahifla414
@fathumahifla414 6 жыл бұрын
thank u ape amma ikmanin ma hadannona.
@chathumadhushika9366
@chathumadhushika9366 9 ай бұрын
apith hadanawa ape amma❤
@saji1358
@saji1358 10 ай бұрын
👍👍👍😉
@shushugamer8764
@shushugamer8764 2 жыл бұрын
Where can i buy the cutter?
@inokapriyadarshani7607
@inokapriyadarshani7607 6 жыл бұрын
Thank you ape amma...
@purnimalasanthi3321
@purnimalasanthi3321 6 жыл бұрын
Nice ape amma...🌹🌹
@wweraw3567
@wweraw3567 5 жыл бұрын
ape amma oya nam supiri waddek
@pushparanjani2265
@pushparanjani2265 6 жыл бұрын
mamath asama kamak, bohoma sthuthee
@chandimasudharshani9793
@chandimasudharshani9793 6 жыл бұрын
Wow ape amma eke kamanam niyamay
@taniyataniya6803
@taniyataniya6803 6 жыл бұрын
I'll definitely make this one thanks!
@nihlaswonder542
@nihlaswonder542 6 жыл бұрын
Thanks Amma..🌹🌹
@ajithnawarathna3920
@ajithnawarathna3920 Жыл бұрын
Nice ape amme
@nadeeshalakshani145
@nadeeshalakshani145 6 жыл бұрын
Man adama hadala balanawa amme.thanks
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏
@dulajfernando6952
@dulajfernando6952 6 жыл бұрын
Wow! awesome ape amma 👌👌
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Aladosi | අල දෝසි මෙලෙකට හදමු
6:13
Ape Gedara Life
Рет қаралды 388 М.
අල දෝසී | Ala Dosi | Potato Toffee by Aththamma
4:37
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 172 М.
Ala Toffee -  Episode 127
5:05
Anoma's Kitchen
Рет қаралды 583 М.