අල ටොෆි රෙසිපිය | Ala Toffee Recipe | අවුරැදු කෑම මේසයට රසවත් අල ටොෆි හදමු | Bhagi’s Kitchen

  Рет қаралды 137,527

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#bhagiskitchen #potato #toffee #newyearrecipe
අල ටොෆි රෙසිපිය
අල 500g
සුදු හෝ රතු සීනී 650g 700g
ලුණු කුඩු පින්චක්
වැනිලා තේ හැදි 1 1/2ක්
කරදමුංගු කරල් 5ක් විතර කුඩු කරලා
බටර් මේස හැදි 1 1/2
ෆෙෂ්මිල්ක් කෝප්ප 1/4
කහ කලරින් බිංදුවක් (කැමති නම් පමණක්)
ප්‍රධානතම දේ දෝසි වර්ග ටොෆි වර්ග හදනකොට ඉවසීමේ ගුණය හොදටම තියෙන්න ඔනා මොකද? ගොඩාක් වෙලා හැදි ගාන්න ඔන නිසා. එක දිගට හැදි ගානකොට අත රිදෙන්න ගන්නවා එපා වෙනවා. ඉතින් එක නිසා හැදිගාන එක නවත්වන්න හිතෙනවා. එහෙම උනාම තමා පදම වරදින්නෙ. ගොඩක් අයට මේ පදම එන්නෙ නෑ කියනවා. කැඩෙනවා කියනවා. හයි වෙන්නෙ නෑ කියනවා, ලස්සනට කෑලි කපන්න බෑ කියනවා. එහෙම වෙන්නෙ මේක හරි පදම එනකන් හැදි ගාන්නෙ නැති නිසයි. ඉතින් ඉවසීමෙන් ගොඩක් වෙලා හැදිගාන්න ඔනා.
ටිකක් හොදට ඉඩ තියෙන නන්ස්ටික් පෑන් එකක් මේ වැඩෙට ගන්න පුළුවන් නම් ගොඩාක් හොදයි. නැත්තම් අඩිය අලෙන්නෙ නැති මොකක් හරි භාජනයක් භාවිතා කරන්න.
ඔයාට රතු හෝ සුදු සිනි පාවිච්චි කරන්න පුළුවන්. රතු සිනි දැම්මාම අල ටොෆි එකෙ පාට වෙනස් වෙන්න පුළුවන් එච්චරයි පදමේ වෙනසක් වෙන්නෙ නම් නැ.
සිනි 650g සිට 700g දක්වා දාන්න පුළුවන්. සිනි පොඩ්ඩක් අඩු උනාම ටිකක් වැඩියෙන් හැදිගන්න වෙනවා. පොඩ්ඩක් මෙලෙක් ගතියට ගන්න පුළුවන්.
ගින්දර අඩුම කරලා දිගටම හැදිගාන්න. ඒ කියන්නේ මධ්‍යම මට්ටමට තියාගෙන වගේ හැදිගාන්න බලන්න ගොඩාක් වෙලා යනවා නමුත් පදම වරදින්නෙ නැතුව හදාගන්න නම් එහෙම කරන්න වෙනවා.
හැන්දෙන් ඉරක් ඇන්දම එකතු වෙන්න වෙලා යනවනම් හරි සුදු පාටට බුබුලු වගේ දානවනම් භාජනය වටේ පිරිසිදු වෙලා ඔක්කොම එක ගුලියකට වෙනවා නම් අල ටොෆි මිශ්‍රණය ඔක්කොම එකට එකතු වෙන පදමට ආවාම මිශ්‍රණය විසිරිලා යන ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ දැන් ඔයාගේ අල ටොෆි එකෙ පදම හරි.
මේ අල ටොෆි මිශ්‍රණයට ලුණු චුට්ටක් දාන්න අමතක කරන්න එපා එකෙන් අල ටොෆි මිශ්‍රණයේ පැණි රස හොදට ඉස්මතු කරනවා.
අල ටොෆි තුනී කරන ට්‍රේ එකෙ පිහියේ හැන්දේ බටර් හෝ තෙල් ගලා ලැස්ති කරලා තියාගන්න. එතකොට ඇලෙන්නෙ නැතිවෙන්න ලස්සනට කැලි කපාගන්න පුළුවන්.
අඩු ගින්දරේ මේ අල ටොෆි හදනවා නම් පැයකට ආසන්න වෙලාවක් හැදිගන්න ඔනා.
ස්තූතියි!
Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන තෙන්නකොන්

Пікірлер: 152
@catchyevents3287
@catchyevents3287 2 жыл бұрын
අක්කා ඉක්මනට සනීප වෙන්න ඔනෙ.. ගොඩක් අසනිප වෙලා ඉන්න වෙලවෙත් අපිට මෙහෙම ගොඩක් වටින දේවල් කියලා දෙනවාට.. ගොඩක් පින්..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට
@bernigooneratne6405
@bernigooneratne6405 2 жыл бұрын
Thank you for the tempting potato toffee recipe God bless.
@ruchithahewawasam4557
@ruchithahewawasam4557 Жыл бұрын
7
@rathnawijesiri1719
@rathnawijesiri1719 Жыл бұрын
The
@malakarunarathna4559
@malakarunarathna4559 2 жыл бұрын
හරිම හොඳට කියලා දුන්නා ස්තුතියි.මට යාළුවෙක් හදන රෙසිපිය ක් දුන්නා.එයා පොල් ගෙඩියක පොලූත් මූලදිම එකතු කරන්න කිව්වා මම හැදුවා.මස්කට් වගේ රසකුත් එතකොට එනවා.
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 10 ай бұрын
Step by step හරියට කියලාදුන් මයාට ගොඩක් ස්තුතියි
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඔයා ගෙ හැම වීඩියෝව ක් ම මම බලනවා දුව. අද එකත් සෑහෙන්න වටිනවා. ඔයා අසනීප වෙලා කියල දැනගන්න ලැබුණා. තෙරුවන් සරණයි දුව. සියලු දෙව් රැක වරණින් සුවපත් වේවා.
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
මම දැකපු පැහැදිලිවම අල ටොෆි හදන්න කියල දුන්න හොඳම වීඩියෝ එක .. ගොඩාක් ස්තූතියි නංගී .... ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ විදිහට අගේ කරනවාට ❤️
@kisaraservice2785
@kisaraservice2785 2 жыл бұрын
nangi meka swanrakiyawakata karanna puluwanda? kochchara kal tabaganna puluwanda pl. kiyanawada?
@chathumuthu9241
@chathumuthu9241 Ай бұрын
රසය් ගොඩක්
@geethl.g.5832
@geethl.g.5832 2 жыл бұрын
වෙනදා වගේම පැහැදිලිව කියලා දුන්නා.කොහොමත් රසට ඇති .👍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ බොහෝම ස්තූතියි නංගි හරිම හොඳ ට කියලා දුන්නා ඔයා..හදලා රස කියන්නම් පැටියෝ..🤗🥰🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
Thanks පුතේ ඔයා මගේ ඉල්ලීම ඉටුකිරීම ගැන හරිම සතුටුයි බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 жыл бұрын
අක්කේ ඉක්මනට සනීප වෙන්න...❤️ ඒකත් රස පාටයි අනිත් කෑම වගේම ඇති ට්‍රයි කරලා බලන්නම්...😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරි නංගී හදලා බලන්නකො වරදින්නෙ නැ ❤️
@wolfgamer8236
@wolfgamer8236 2 жыл бұрын
හරිම රසයි අක්කෙ මම හැදුවා❤️
@MallikaGunawardana-gw7wy
@MallikaGunawardana-gw7wy 7 ай бұрын
හරියටම කියා දුන්නට තුති
@fathimazaharana8309
@fathimazaharana8309 4 ай бұрын
Good recipe thank you❤
@AnuradhaNidarshani
@AnuradhaNidarshani 2 ай бұрын
Me toffee eka hadala kochchara kal thiya ganna puluwnda??
@AntonSameera
@AntonSameera Жыл бұрын
Ala dosi hadana widiya kiyala denna puluwanda
@dihenrajasinghe7617
@dihenrajasinghe7617 2 жыл бұрын
Akke oyala solar panel tiyeddith current yanawada???
@udenimadhuwanthi1788
@udenimadhuwanthi1788 Жыл бұрын
Ala tofee dawas kiyak thiyaganna puluwanda akke
@juliyaadaline5956
@juliyaadaline5956 2 жыл бұрын
Akke mn ada meka heduwe ala 680g walata rathu sini 880g dala ..eth hariyata awe nehene ..sini karawela wage .godak hayi una..butter thibbe nethi nisa coconut oil tikak demma.mkdd dnne neh ned awula
@dilupadezoysa5892
@dilupadezoysa5892 2 жыл бұрын
ada mama heduwa අල දෝසි. Kg 1 .500g. Oyage resapi eka balala heduwe. මුල් වාතාවට heduwe.හොදටම ලස්සනටම ආවා. ස්තුතිය බාගි.
@pndilrukshi6959
@pndilrukshi6959 Жыл бұрын
Fresh milk kochchara danawada
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Thank you very much.
@dimudimudimu9163
@dimudimudimu9163 Жыл бұрын
Alakiri කොච්චර damanna onida?rath karalada ganna oni
@kaushalyasewwandi6210
@kaushalyasewwandi6210 2 жыл бұрын
Fresh milk wenuwata kiripiti ho polkiri demmata kamak nedda akki
@kaumadihansamali9359
@kaumadihansamali9359 2 жыл бұрын
One of the most awaited recipes.Get well soon bhagi akki❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@niroshanisamarwwera6951
@niroshanisamarwwera6951 Жыл бұрын
😮
@niroshanisamarwwera6951
@niroshanisamarwwera6951 Жыл бұрын
​@@bhagiskitchen1375 😊
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Very well explained, will definitely try this recipe 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@ruvinikanchana5466
@ruvinikanchana5466 Жыл бұрын
මේකට මිල්ක්මේඩ් එකතු කර ගන්න බැරිද
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
How many pieces you can cut .please let me know
@aselaj22
@aselaj22 2 жыл бұрын
අහන්න දෙයක් නෑ ... හරියටම ඇති👌👌🙏💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
තෙරුවන්සරණයි නංගී ඉක්මනින් සුවය ලැබේවා ඔයාට! ගොඩක් ස්තුතියි විඩියෝ එකට😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@yasminpackeer1540
@yasminpackeer1540 Жыл бұрын
Thank you very much. I watched this recipie for the first time. It was an ousting recipie, but I prefer it a little softer.
@himashiperera-gr9vo
@himashiperera-gr9vo Жыл бұрын
අල 500g කෑලි කීයක් කපාගන්න පුලුවන්ද?
@charunikulatilaka5080
@charunikulatilaka5080 Жыл бұрын
Ane man haduwa hai une nane dan moko karanne ane please answer ekak dennako
@adtele2965
@adtele2965 2 жыл бұрын
Are you sick???getwell soon.like this receipe.will try it.tks.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
මම ඔයාගෙ සාමාන්‍ය කටහඬ ඉතා ඉහළින්ම 🇱🇰👍👌 අගය කරනවා 👍🇱🇰👌 . බොරු ශෝභන අමූතූ මොස්තර ඉස්කුරුප්පු බොලඳ විච්චූරණ තොන්දොල් නොවී 👍 විස්තර කර දීම ගැන. 🇱🇰👍👌. You're not Stupid
@jumatism
@jumatism Жыл бұрын
අල නැතුව අල ටොපි හදන්න බැරිද 🙏🙏😊😊
@nowtydananjaya1122
@nowtydananjaya1122 2 жыл бұрын
Bagi niyamai adath oyage video beluwa supiri budusrani dennatama ikmanin sanipa wenna kiyla prthana krnwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ེ❤️
@chaturikasamanmali3013
@chaturikasamanmali3013 Жыл бұрын
sini wedipura onada haiwenne kohomawT
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks a lot lot bhagie n
@kushanidanushika3773
@kushanidanushika3773 2 жыл бұрын
Ane thank you akke math illuwa oya resepi eka MN hadala Rasa balala kiyannm 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී හදලා බලලා කියන්නකො ❤️
@kushanidanushika3773
@kushanidanushika3773 2 жыл бұрын
@@bhagiskitchen1375 😍😍
@erukaishani2683
@erukaishani2683 Жыл бұрын
Hadala.. Kala..kohmada kiyala kiyanm dalin
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
මම ආසම දෙයක්.කාලෙකින් හදන්න බැරි උනා 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thank you very much sister. Very well explained. And the colour also fine. This the first time I have watched. 🌹🌹🌹👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Ane thank you so much darling ❤️🙏
@soberali6023
@soberali6023 2 жыл бұрын
Thank you 💕 akkey
@aselaj22
@aselaj22 2 жыл бұрын
ආසම කෑමක් 💛💛👌🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 2 жыл бұрын
AKKE Oya Green peas tin eke thina ewa genawama kohomada kal thiya ganne wathura ain karala fridge eke thiyanawada kohomada kara ne ane meka dakapu gaman reply karanawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
වතුරත් එක්කම වෙනම භාජනය දලා තියන්න නංගී නමුත් කැඩුවාට පස්සේ නම් ගොඩාක් කල තියාගන්න බැ දවස් 3ක් 4ක් වගේ පුළුවන් නැත්තම් පුස් වගේ අල්ලන්න බලනවා
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 2 жыл бұрын
@@bhagiskitchen1375 thanks akke
@piumiachala5961
@piumiachala5961 2 жыл бұрын
Thank you akki ❤️❤️ One of my favorite ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Ane mage akke oyage eda kewili hadana video eka mata nam loku motivation ekak una akke gedarata ena nedeyonta kema thaniyama hadanna akkata baya nedda mata nam welawakata bayai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ නංගී දැන් එක පුරැදු වෙලා පුරැදු උනාම ගානක් නැ මුලින් ම නම් මටත් ඔය බය තිබුනා.
@nimanthiweronika6824
@nimanthiweronika6824 2 жыл бұрын
👍👍👍
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 2 жыл бұрын
Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thsnks oyata
@akilawick4710
@akilawick4710 2 жыл бұрын
Niyamai akke oya asanipeda inne akki bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නංගී සනීප නැ නේ ❤️
@queen2903
@queen2903 2 жыл бұрын
Get well soon. Plz show ur theatre room.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
👍
@inaramalshani8686
@inaramalshani8686 2 жыл бұрын
ඒක නම් මරු... 👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@talentaro5409
@talentaro5409 Жыл бұрын
Thanks
@sachinichandima4419
@sachinichandima4419 2 жыл бұрын
Mn depart heduwa.deparam gal wge haiyai..ehm wenne aida kiynko dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එක කිප පාරක් ම බලන්න description box එකත් බලලා කියලා තියෙන දෙවල් හොදට කියවලා බලන්න එතකොට වරදින්නෙ නැ
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
අනේ voice eka ගොඩක් වෙනස් .ඉක්මනට sneepa වෙන්න කියලා පහන thiyaddi prarthana කරන්නම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@thayawethiperera
@thayawethiperera Жыл бұрын
රසමරසයිකියලාකියනවා
@himashidinithi8760
@himashidinithi8760 2 жыл бұрын
Akka oya use karana nonstic pan wala brand aka mokadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං ලංකාවෙන් නෙමෙයි ගත්තේ ඩියර්
@KhemaJayawardena
@KhemaJayawardena 3 ай бұрын
❤😂😊
@nandikakumari5433
@nandikakumari5433 2 жыл бұрын
Pahadiliwama kiyala denawa 🌹♥️🌹♥️🌹♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@pathumlahiru9558
@pathumlahiru9558 2 жыл бұрын
Patta topiya
@nelumneluma6606
@nelumneluma6606 2 жыл бұрын
Akki Leda welada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නේ නංගී හොදටම සනීප නැ බොහොම ස්තූතියි! ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak hodai recipe eka.hodata kiyala dunna.get well soon.🙏❤️❤️❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Hoda rahata ala 250g sonic 500k atda nangi,oya asanipenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අක්කේ ටිකක් අසනීපෙන් ❤️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
භාගී අක්කී😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Akki sanipa nha neda...ekmnta snipa wennnnna..budu saranaiii
@nilminipeiris3953
@nilminipeiris3953 2 жыл бұрын
Thank you bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@viraj47284
@viraj47284 2 жыл бұрын
හදලා බලන්න oni rasa patai ❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදලා රස කියන්නකො ❤️
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
Bohoma ස්තුති akkee
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@SudarshanaFonceka
@SudarshanaFonceka 6 ай бұрын
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
✨️✨️✨️✨️✨️✨️✨️
@nimeshaayodya705
@nimeshaayodya705 2 жыл бұрын
😋♥️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Get well soon 💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 2 жыл бұрын
❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@piumisenadeera5526
@piumisenadeera5526 2 жыл бұрын
👌👌👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 2 жыл бұрын
Harima rasa patai 🤤🤤🤤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@wathsalakumari553
@wathsalakumari553 2 жыл бұрын
කරන්ට් ගියාට ඔයාලට sola තියනවනේ♥️😀😀😀
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරියටම සොල පවර් එක ගැන අවබෝධයක් ලබා ගන්න
@wathsalakumari553
@wathsalakumari553 2 жыл бұрын
@@bhagiskitchen1375 ❤❤😍
@wathsalakumari553
@wathsalakumari553 2 жыл бұрын
@@bhagiskitchen1375 ඔයාගෙ රෙසිපි ආසාවෙන් බලනවා ලස්සනයි පලිවෙලයි
@dilinibopage6149
@dilinibopage6149 2 жыл бұрын
❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@udayangajayaruwan2973
@udayangajayaruwan2973 2 жыл бұрын
Nangi konda kaum recep 1k danda ko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කොන්ඩ කැවුම් රෙසිපිය දැන්ම දාන්න විදිහක් නැ නේ එක විඩියෝ කරන්න බැරි උනා අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Ikmanta sanipa wenna kiyala parthana කරනවා.akke buter wala hodama buter aka mokadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ලංකාවේ එවා හොදයි නංගී බොහොම ස්තූතියි! ❤️
@nowtydananjaya1122
@nowtydananjaya1122 2 жыл бұрын
Mm illapu recipes ekak
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@siriyalatha9118
@siriyalatha9118 2 жыл бұрын
Oyata budu saranai
@sankiadil9087
@sankiadil9087 Жыл бұрын
Godak rasay Thanks 🤤🤤🤤❤️
@Nadeeranishani87
@Nadeeranishani87 2 жыл бұрын
❤️❤️ hadala kiyannamko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හා හදලා කියන්නකෝ ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@seetharanjani526
@seetharanjani526 Жыл бұрын
5
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰 👍👌 🇩🇪
@somadissanayake9954
@somadissanayake9954 Жыл бұрын
@chathumuthu9241
@chathumuthu9241 Ай бұрын
😢
@babygirlN2605
@babygirlN2605 2 жыл бұрын
Sini 700g 😳😳😳
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් 700g අඩු වෙන් දලා හදන්න පුළුවන් ඔයාට හැබැයි අල ටොෆි හරියට එනකම් නම් නැ 😊
@babygirlN2605
@babygirlN2605 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you 🙂
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
Mn ada haduwa.. hariytama awa.. tnx akke...
@ruvinikanchana5466
@ruvinikanchana5466 Жыл бұрын
මේකට මිල්ක් මේඩ් එකතු කරල හදන්න බැරිද
@prameethaperera8491
@prameethaperera8491 2 жыл бұрын
Thank you
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
👍👍👍
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Ala Toffee -  Episode 127
5:05
Anoma's Kitchen
Рет қаралды 583 М.
අලදෝසි හදන රහස දැනගනිමු | potato dosi aththammai mamai
4:55
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 22 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26