No video

එළවළු රොටියට වඩා ලෙහෙසි රොටියක් | Ala Roti | Ala Parata | Ala Pizza

  Рет қаралды 48,712

Dini creation

Dini creation

Күн бұрын

#Elawalu_Roti #Ala_Roti #Ala_Pizza
Hello Friends
This video is about එළවළු රොටියට වඩා ලෙහෙසි රොටියක් | Ala Roti | Ala Parata | Ala Pizza. You can easily prepare this roti than preparing elawalu roti.
අවශ්‍ය දේවල්
තරමක ලොකු තම්බාගත් අලගෙඩි දෙකක්
ලොකු ළූණු ගෙඩියක්
අවුමිරිස් කරල් 2ක් හෝ 3ක්
කෑලි මිරිස් හැඳි 2ක් හෝ 3ක්
ලුණු රස පදමට
අබ ස්වල්පයක්
සුදුළූණු බික් දෙකක්
කුරුදු පොතු කැබැල්ලක්
හොඳින් පොඩිකරගත් ඉඟුරු ස්වල්පයක්
පොල්තෙල් හැන්දක් පමණ
ingredients
two big boiled potatoes
a big onion
2 table spoon of chilli powder
green chillies 3 pods
salt to taste
a pinch of mustard
two clause of garlic
a piece of cinnamon
a pinch of crushed ginger
a spoon of coconut oil
My Other Video
⭕ පැටිස් හදන ලේසිම ක්‍රමය මෙන්න | Patties very easy method | patis
• පැටිස් හදන ලේසිම ක්‍රම...
⭕කෙහෙල්මුව බැදුම|KESELMUWA BADUMA|keselmuwa recipe|Dini creation recipe
• කෙහෙල්මුව බැදුම|KESELM...
⭕ ක්‍රිස්පි මඤ්ඤොක්කා Cassava Chips | manioc bites recipe
• ක්‍රිස්පි මඤ්ඤොක්කා Ca...
⭕ කිතුල් පිටි දොදොල් | Kithul Piti Dodol |Kithul Piti Kiriya| Kithul Piti Puddin | kithul piti Thalapa
• කිතුල් පිටි දොදොල් | K...
⭕ dell curry recipe | breadfruit curry | breadfruit recipe | breadfruit | dell | රසට කන්න දෙල් මෙහෙම්
• dell curry recipe | br...
If you LIKE my video and my Channel
SUBSCRIBE
CLICK the BELL
LIKE
SHARE
COMMENT to my video..
Thanks for watching!

Пікірлер: 33
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 ай бұрын
කෙසෙල්කොලේක තුනීකරගෙන ඒකත් එක්කදාල හැදුවා ම ලේසියි සුවඳ යි.ගොඩාක් රසයි ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️♥️
@user-ju9qb6ui3x
@user-ju9qb6ui3x Ай бұрын
Aluth kramayak lesi. Hondai. 👍
@chithraniranasinghe4772
@chithraniranasinghe4772 2 жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසයි ඒ වගේම හදාගන්නත් පහසුයි ඔබතුමාට ස්තුතියි
@dinicreation3095
@dinicreation3095 2 жыл бұрын
හරිම සතුටුයි බොහොම ස්තුතියි
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
මේ දවස් වලට 👌
@udayangaudayanka6325
@udayangaudayanka6325 3 жыл бұрын
Ma ආකාරයට 😀😀😀😀😀😀😀😀
@dharunikariyawasam6719
@dharunikariyawasam6719 3 жыл бұрын
Good idea
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Many many thanks
@inoshalasanthi4863
@inoshalasanthi4863 2 жыл бұрын
Hondai good
@premakongahage8063
@premakongahage8063 Жыл бұрын
Hàrima pahasuiy.thank you!
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
👍👍
@amaasongs5129
@amaasongs5129 3 жыл бұрын
Thanks 👧🙂
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Welcome 😊
@user-wl4wo8zy3h
@user-wl4wo8zy3h Жыл бұрын
😮😮
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐
@mathssuperone3512
@mathssuperone3512 2 жыл бұрын
👍👍👍👍
@nilusharuvini3918
@nilusharuvini3918 3 жыл бұрын
මේ දවස් වලටනම් super 👍👍☝️
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
aththenma
@arunajayasundara4322
@arunajayasundara4322 2 жыл бұрын
සුපිරි මචං👍
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
👍🙏🙏🙏
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
hdala blnnm
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
බොහොම හොඳයි හදල බලන්න හරි ලෙහෙසි
@tharukamadushan1197
@tharukamadushan1197 Жыл бұрын
Maru machan
@sriyanimallika5640
@sriyanimallika5640 3 жыл бұрын
Good 👍
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Thanks for the visit
@ariyawathiha1696
@ariyawathiha1696 Жыл бұрын
Did
@erandimaweerasinghe9576
@erandimaweerasinghe9576 3 жыл бұрын
ඇයි අනේ ඔච්චර පමා.
@namalifernando3867
@namalifernando3867 3 жыл бұрын
හොදයි අලුත් ක්‍රමයක්.......
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
ඒ වගේම හරිම රසයි හදල බලන්න ස්තුතියි
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අතහෝදලද අනන්නෙ 🔼🔼
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
අපෝ අතහෝදන්නෑ එතකොට රසනෑ ඔයා.ඉතියෝපියාවෙද? මැටියෝපියාවෙද
@user-qy8jg9jw5b
@user-qy8jg9jw5b Жыл бұрын
හොදයි.කැමහදනවිදිය.
@JayanthaMadarasinge
@JayanthaMadarasinge Жыл бұрын
👎👎👎👎👎👎👎👎🏻👎🏻👎🏻👎🏻👎🏻😂😂😂😂
කිරි රොටි ( Kiri Roti ) | Dharanee Recipes
6:56
Dharanee - ධරණී
Рет қаралды 149 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН