එක පිටි කෝප්පයෙන් ඉක්මනට හදාගන්න පුළුවන් උදේ කෑමක් - Episode 965 - Home made Flat Bread

  Рет қаралды 513,938

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 1
ලුණු තේ හැදි 1/2
සීනි තේ හැදි 1/2
වතුර කෝප්ප 1
තෙල් මේස හැදි 2
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 242
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
ඔයාගෙ කුකින් බලන්න නෙ itn යන.කාලෙ ඉදලම නොවරදිම බලනවා..හරිම පැහැදිලි ව සරලව කියල දෙනවා...මෙ චැනල් එකෙත් එව අපි නොවරදිම බලනවා...පවුලම බුදුසරණ යි..❤❤❤❤💜️💜️💜️💛💛💛💛
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඒක ෂෝක් aunty..🥰🥰 මේ වගේ සරල දේවල් හරිම වටිනවා..රසේ නම් අඩුවක් නෑ කියලා දැක්කම හිතෙනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏🥰
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
Woow මේ දවස් වල ගොඩක් වැදගත් වෙනවා ❤️ මම ඕකට සොසේජස් චීස් දාලා දාලා පුච්චලා ගන්න හදන්නේ ❤ තැන්කිවු ඇන්ටි
@YASH-qz6wt
@YASH-qz6wt 2 жыл бұрын
හරිම වටිනවා නැන්දා.ලස්සනට කියලා දෙනවා.හොඳට තේරෙනවා.ගොඩක් පින් මේවගේ රස කෑම කියලා දෙනවට අපිට. බුදු සරණයි!
@nilukachandani1869
@nilukachandani1869 2 жыл бұрын
හොද කෑමක් ආන්ට්. අනිවාර්යයෙන් හදලා බලනවා. ඔයා ට ගොඩාක් ස්තූති යි මේ වගේ අලුත් දේවල් ගේනවට.❤️❤️❤️❤️
@rohinikp3299
@rohinikp3299 Жыл бұрын
ඔබතුමිය ගොඩාක් මහන්සියෙන් කොච්චර දැනුමක් දෙනවද..බුදු සරනයි ..🙏❤
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
අනොමා නංගි ඔයා දන්න. තරම්.... ඔබ. ප්‍රයොජන ගෙන තිබෙනවා මදි තරම් වටින කෙනෙක් තවත් ධෛය ලැබේව
@imahansi7436
@imahansi7436 2 жыл бұрын
මම auntyge videos balanne kema hadanawatath wada mind relax karaganna... aunty kathakaranwa ahan inna man hari asai... good luck aunty 💗💗
@nimashamadushani3128
@nimashamadushani3128 2 жыл бұрын
මට නම් බඩ පිරෙන්න කන්න හිතෙනවා...👍👍👍👌👌👌😋😋😋
@athulaperera5227
@athulaperera5227 2 жыл бұрын
මම ඉස්සර කැම හරියට විසි කරනවා අනොමා මිස් ගෙ විඩියො බලන්න ගත්තට පස්සෙ තමයි තෙරුනෙ එක මොන තරම් වැරදිද කියලා මෙ වගෙ දුශ්කර කාලෙක මිස් ගෙන් ඉගෙන ගත්ත දෙවල් මට ගොඩක් ප්‍රයොජන උනා ස්තුති මිස් හැම දෙටම
@sumanapremathilleke9502
@sumanapremathilleke9502 Жыл бұрын
O
@lathangikarunarathne2155
@lathangikarunarathne2155 Жыл бұрын
Aunty I'm nine years old. I just made this with my mom's help. Thank you so much.
@aroshanichaturani3080
@aroshanichaturani3080 11 ай бұрын
අනේ ඇන්ටි ඔයා හරිම ලස්සනයි
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
ඒක නම් හරි වටිනවා ❤😊. Thank you..❤
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
අනේ ඔබ thumiyage කරුණාවන්ත කම හරිම agei ආදරෙයි හැමදාමත් ❤️
@manujadharmasena5080
@manujadharmasena5080 2 жыл бұрын
හරිම kind ❤❤
@shobaniwijekoon947
@shobaniwijekoon947 Жыл бұрын
Today I made your flat bread ...thank you so much for all your clear and valuable food recepies...❤❤ love you so much God bless you ❤️
@anushasurangi3612
@anushasurangi3612 2 жыл бұрын
Thanks miss man නිවිති කොළයක් damma tawath rasay Thanks budusaranai ❤️
@hemakumarihamy5672
@hemakumarihamy5672 2 жыл бұрын
ඉතාමත් වටිනාකමක් තියෙනවා ලේසියි ,පහසුයි,බොහොමත්ම ස්තූතියි දැනුවත් කළාට මැඩම්
@sabeenahaya8598
@sabeenahaya8598 2 жыл бұрын
Just now made this with roti maker and the filling with eggs and potato. Came out easy. For me quantity was double i used tawa brushed oil toast it. It took time but a good substitute for bread. Thank you anoma aunty. My family enjoyed it i also took work from roti maker.
@chandramalikahadavala9903
@chandramalikahadavala9903 Жыл бұрын
ඔයා හදනකොට මමත් හැදුවා හරීම රසයි
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
Thanks a lot dear anoma. I'm one of your fans..how nice to see you every morning. Very valuable video.
@nandikalalani5272
@nandikalalani5272 10 ай бұрын
හරිම රසයි මමත් හැදුවා ගෙදර අය ආසවෙන් කෑවා ❤
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ඒකට බොහොම ස්තුතියි. පිරිමැස්මයි.හදන්නම්.
@kumariseneviratne6581
@kumariseneviratne6581 2 жыл бұрын
Thanks so much anoma .i didnt know the name but i was used to do the same procedure with atta floor .
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Yes you can.
@wasanagunaratne6279
@wasanagunaratne6279 2 жыл бұрын
Miss...can give some easy healthy recipe for school snack for teenages pls with lcoal ingredients..
@kaveeshaperera7895
@kaveeshaperera7895 2 жыл бұрын
This was great ! I made this using 1/2 cup of Oats flour and 1/2 cup of Atta flour instead of Wheat flour while following the same process. Thank you so much Aunty Anoma for your delicious recipes ❤️✨️
@damayanthiwickramasingha8958
@damayanthiwickramasingha8958 2 жыл бұрын
.
@mallikakalupahana7752
@mallikakalupahana7752 Жыл бұрын
a very useful recipe .thankyou
@priyanthialwis8811
@priyanthialwis8811 Жыл бұрын
Good receipt to prepare quick meals
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
හොඳ අදහසක් ස්තූතියි ඔබට 🙏
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
ශෝයි අනේ..ආන්ටිගේ recipe ආසාවෙන් බලනවා මම..❤️ඕක අනිවාර්යයෙන් හදලා බලනවා..වැඩිවැඩ නැති හරිම සරල channel එකක්
@kumudinidewagamage1180
@kumudinidewagamage1180 Жыл бұрын
Kumudu Bandara Thanks lot.I want to know sousages pre cooked or not pl.?
@subhagamage4700
@subhagamage4700 Жыл бұрын
Thank you for the time saving easy recipe.❤️
@chutienadias1563
@chutienadias1563 2 жыл бұрын
Good morning Mrs Anoma! I love the way of ur explanation please give the measurements in grams that would be easier to us to try out the recipes
@kaveesha256
@kaveesha256 2 жыл бұрын
Today I made this it was soo great thank you aunty ❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Very useful Recipe but i am going to mix with Atta flour or oats Flour🙂.Thank you Mrs.Anoma💐💐
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
Thank. U sooo much anoma, ඔබ ට ජය වේවා
@mickeypullicreation2009
@mickeypullicreation2009 2 жыл бұрын
Thnx aunty i like parata this is easy recipe good luck aunty 👍
@vinodinijayawardena3187
@vinodinijayawardena3187 2 жыл бұрын
Made it today. It was very soft. Thank you Anoma
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම රෑ කෑමට හරි උදේ කෑමට හරිම ෂෝක් ගොඩක් වටිනා කෑමක් ස්තුතියි ඔයාට❤❤❤
@cheryll6020
@cheryll6020 2 жыл бұрын
Thank you Anoma aunty. Your videos are very pleasant to watch. I made my first successful butter cake, chocolate cake and meringue from your videos. And my sister made chicken dumplings, they were delicious. 😋 Bless you for sharing your knowledge and experiences with us. ♥️😃 P.s. also it's great to that you have put the ingredients in the description.
@anjaleesinethma9651
@anjaleesinethma9651 2 жыл бұрын
Anith ayath hadanawa dakala tibunath hodatama danune oya kiya deepu eka tamai.thanks amma.theruwan saranai.
@ruvinifernandez3039
@ruvinifernandez3039 2 жыл бұрын
Hi aunty, මම ඒක හැදුව ගොඩක් හොදට ආව. මට දැන ගන්න පුළුවන් ද induction කුකර් එකට කරන්ට් එක යනවා වැඩිද කියලා. (මගේ කුකර් එක Pigeon ) Indian product එකක්. God blees you all🥰
@arifernando7594
@arifernando7594 2 жыл бұрын
Thank you soo much mrs Anoma.your recipies are very successful.
@kaushalyaperera5947
@kaushalyaperera5947 2 жыл бұрын
Thnks for sharing...Aunty in brine video ekakuth karannako vegetable preserve karanna... hamotma wadagath me welawe.. ❤️
@shiranthi116
@shiranthi116 2 жыл бұрын
Anoma akka, i made this with atta flour with no sugar and it came up nicely as yours. Thank you so much. ❤
@ramaneew
@ramaneew 2 жыл бұрын
thank you so much , i made this today and it came out so well ,aunty Anoma..❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
Thank you akka. Harima watinawa❤️❤️❤️❤️
@senadeedharmaratne509
@senadeedharmaratne509 2 жыл бұрын
Thank you aunty This recipe is so helpful these days
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
හරිම අගේයි.. .මේ රොටිය නිමුනම හයිවෙනවද....එහෙම නැත්නම් වේලෙනවද කියලා දෙන්න...ස්තූතියි මිස්
@radhikaselvarani6678
@radhikaselvarani6678 2 жыл бұрын
Looks very yummy, Thank you Mrs. Anoma.
@athulaperera5227
@athulaperera5227 2 жыл бұрын
මිස් කියලා දෙන දෙවල් කවදත් ගොඩක් වැදගත්
@chitrapremaratne7809
@chitrapremaratne7809 2 жыл бұрын
ඒකට ආසා හිතුනා. ස්තුතියි ඔයාට
@nandanikusumalatha6772
@nandanikusumalatha6772 2 жыл бұрын
Kiyala dena dewal hodatama therenawa bohoma isthuth i .Devi pihitai.
@isharadesilva9561
@isharadesilva9561 2 жыл бұрын
This is brilliant. Thanks a lot. I always follow you and your way of talking and presenting is inspiring. One question. Can we make this bulk and keep in the freezer for future use. If yes how to reuse. Thank you very much
@sandyamanojika3625
@sandyamanojika3625 Жыл бұрын
ම්ම්ම් කටට කෙලත් ඉනුවා. හදන්නම ඕනි කෑමක්.❤❤
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
U'r a nice person👍🌹 Because u give the recipes that are makeable for any person with the simpleness of making. I used to make this for office.. It's really tasty n my friends used to love it. Also can make it like the godamba/parata versions (minus the sugar) with same qty of oil😊🙏
@amandyasammani5484
@amandyasammani5484 Ай бұрын
Anoma miss dakkath hitha pirenawa.....❤
@samanthirajapakse723
@samanthirajapakse723 Жыл бұрын
Thanks for the recipe
@yasaradewanarayana1002
@yasaradewanarayana1002 2 жыл бұрын
Man meka heduwa.. harima rasayi kiyala hemoma kewa. Anoma miss oyata godaak isthuthiyi me wage kema hadala pennanawata
@RIZMI.8
@RIZMI.8 2 жыл бұрын
Miss where did u brought that kitchen containers. Apple containers
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
Thank you so much! 💐
@teshanisanjana640
@teshanisanjana640 Жыл бұрын
එක niyami
@sunshinelive6740
@sunshinelive6740 2 жыл бұрын
මේක නම් මරු
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජෙසු පිහිටයි
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Ada vahina nisa kammali dinner valata meka hadanava Hashi tath arinava thank you dear Anoma
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 2 жыл бұрын
හරිම වටිනා පණිවුඩයක් ...
@marakkalamanageeshanishewa217
@marakkalamanageeshanishewa217 2 жыл бұрын
Thank you 💕 Anoma Aunty
@myrnachandiramohan3536
@myrnachandiramohan3536 2 жыл бұрын
Hi Anoma on what heat should the induction cooker be cause I have no gas i am using only the induction cooker
@dayaabeysundara5968
@dayaabeysundara5968 2 жыл бұрын
ප්‍රියතම කෑම හදලා බලමු
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
හොද කෑමක් aunty 🥰🥰🥰
@neetha4487
@neetha4487 2 жыл бұрын
Mama dan ape duwata hadanna yanne . Oyata godak sthuthi. 💝
@namaleelasanthika1742
@namaleelasanthika1742 2 жыл бұрын
Thank you ms.Anoma.❤️
@christobelarumugam9444
@christobelarumugam9444 2 жыл бұрын
What is the heat that you use on a induction cooker for this type of rotti
@shahinazaneer333
@shahinazaneer333 2 жыл бұрын
Thanks Aanty
@carmelmendis4517
@carmelmendis4517 Жыл бұрын
What is the strength of heat when using the induction cooker. And for gas cooker, is it medium or low heat? Thanks for the recipe 😊
@fathimarimza9287
@fathimarimza9287 2 жыл бұрын
Super recipe thanks aunty👍😍
@rosiniparanagama7400
@rosiniparanagama7400 2 жыл бұрын
ආන්ටි ආටා පිටිවලින් හදාගන්න පුලුවන් රොටි ජති කියලා දෙන්නකො
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
ඉස්සරහට හදමු.
@gimhaniwijesena2301
@gimhaniwijesena2301 2 жыл бұрын
Wht a yummy recipe😋thnkz aunty♥️
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
Wow ..thank you
@namaliclanka797
@namaliclanka797 2 жыл бұрын
Thank you..
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Thanks Anoma. Super idea of making flat bread without making a dough. Will surely try this today for dinner
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 2 жыл бұрын
Very useful Aunty! Thank you!❤️
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
You are welcome 😊
@udenianuradha3352
@udenianuradha3352 2 жыл бұрын
හරිම අගෙයි .❤ ස්තූතියි ගොඩක් ඔබතුමියට චිකන් ශවර්මා සදහාත් මේ ආකාරයේ රොටියම ගන්න පුලුවන් නේද ?
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Very good easy and cheap in these hard times thank you 😊
@priyapriyanka1474
@priyapriyanka1474 Жыл бұрын
Ane auntiyoo oya katakaranakota harima lassanay
@tharangadesilva4015
@tharangadesilva4015 2 жыл бұрын
Thank you Aunty Anoma
@nadeenadee9047
@nadeenadee9047 2 жыл бұрын
Thank you 🙏
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Very easy recipes. Thank you so much
@madhuwaruna3692
@madhuwaruna3692 2 жыл бұрын
ආන්ටි මේක චූටි කෑලිවලට කපලා කොත්තු හදාගන්න පුළුවන්ද...
@chamindabalasooriya2683
@chamindabalasooriya2683 3 ай бұрын
පුළුවන් ද 😮
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
Thank you so much
@prarthanajayaweera5886
@prarthanajayaweera5886 Жыл бұрын
I made it....really nice ❤
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Thank you Anoma aunty.. Will make it for dinner today.. ❤❤❤
@npglmnd5131
@npglmnd5131 2 жыл бұрын
Wow... superb
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 2 жыл бұрын
Thank you anoma aunty
@udarasanjeewani-sw8hv
@udarasanjeewani-sw8hv Жыл бұрын
Thank you very much 💐💐💐
@bandulajayarathna7582
@bandulajayarathna7582 2 жыл бұрын
Mag patiyat aurudu 3i.eya me kema eka rasi kiiyal kawa.mn vedio balanwa nm eyth uyann oni kiyala aniwaryenm vedio balnwa.thnk u aunty rasa kema genwat.
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 Жыл бұрын
Thank you so much..
@susienawagamuwage3497
@susienawagamuwage3497 2 жыл бұрын
Thanks so much Anoma. Always doing Lovely things... God bless you xxx
@nadineannmarie160569
@nadineannmarie160569 2 жыл бұрын
Can we make this Flat Bread and freeze it ?
@arginiedesilva2204
@arginiedesilva2204 2 жыл бұрын
Thank you it is a very easy recipe to make and everyone will like it .👍
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Hope you enjoy
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 14 күн бұрын
ආන්ටි පාන් පිටි වඩේ හදන්න කියලා දෙන්න කෝ😊😊😊
@annorr5178
@annorr5178 5 ай бұрын
Excellent
@chathurikarathnayaka2796
@chathurikarathnayaka2796 2 жыл бұрын
wathura ganne laa unu wathurada
@monicaetugala3091
@monicaetugala3091 11 ай бұрын
Thanks for sharing 😊
@ariyarathnelenora2808
@ariyarathnelenora2808 Жыл бұрын
🎉Thank you so much
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН