Aley Manalai 'ආලේ මනාලයි' - Kanchana Anuradhi ft Dilshan L Silva | "See You" Theme Song

  Рет қаралды 700,263

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Aley Manalai - Kanchana Anuradhi ft. DilShan L Silva
Melody & Music Produce - DilShan L Silva
Lyrics - Lasitha Jayaneththi Arachchige
Director - Danushka Rathnayaka
Producer - Sandun Bandara
මන්දාරමේ හොය හොයා - ඔබේ රූ අති දිහා
හිත් වශී කළ කාරණා - මතකෙට යා වෙලා
නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
හිත කිතිකවා - පපු කකියවනා - මෙ අශාව හා
නුඹටම තමා - සඳ තරු යවනා - මෙ ආරාධනා
නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
හා............... හා.............
සී යූ || See you
මාර්තු 12 වනදා සිට රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී බලන්න...
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: // swarnavahini
🔴 Instagram: // swarnavahini.tv
🔴 TikTok: / swarnavahinis. .
🔴 Website: https: //swarnavahini.lk
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #aleymanalai #kanchanaanuradhi #Teledrama #themesong

Пікірлер: 323
@sehanilakshani7254
@sehanilakshani7254 6 ай бұрын
කොච්චරක් ඇහුවත් මේ සින්දුව එපා වෙන්නේ නෑ drama එකත් පට්ට ❤❤❤
@Amishapawani
@Amishapawani 5 ай бұрын
මොකක්ද drama eke nama mokeda යන්නේ kiyatada
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Ай бұрын
​See You teledrama eke nama ... Swarnawahini ye yanne ​@@Amishapawani
@nimeshtharanga1801
@nimeshtharanga1801 21 күн бұрын
🤣🤣🤣
@classictelevision2304
@classictelevision2304 7 ай бұрын
"ආලේ මනාලයි" ආදරණීයම සින්දුවක් ❤... See You ඔක්කොටම ඉහලින් වදින සැඩ පහරක්ම වෙයි 🤜🔥
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 7 ай бұрын
❤❤❤
@c_dilanka
@c_dilanka Ай бұрын
Dilashan L Silva කියන්නෙ අහන්න දෙයක් නෑ.. Music & Melody සුපිරි ❤
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 6 ай бұрын
අනේ සිංදුව හරිම ලස්සනයි 😍 දම් පාට 🥺💜️ මේකත් ලස්සන drama එකක් වෙයි , ආසාවෙන් බලන් ඉන්නවා 😍💜️❤️
@zio_aera7
@zio_aera7 7 ай бұрын
ඒ voice එක නම් මාරම ලස්සනයි ❤ Drama එකත් සුපිරියක් වේවි
@walipannamaduranga1761
@walipannamaduranga1761 Ай бұрын
ශාලා ❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 ай бұрын
ඒකනම් සුපිරියක්ම තමා කාච්ගෙ voice එකනම් පිස්සුවක්ම තමා බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි ❤️🔥 ශලා අක්ක,රොශාන් අයිය,දර්ශන අයිය,දිනේශ් සෙට් එකම 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 team song එකේ හැමදෙයක්ම fantastic ❤️🔥
@kalpanichathurya6719
@kalpanichathurya6719 7 ай бұрын
"See You" බලනකන් ඉවසිල්ලක් නෑ 💖💖
@shalikanishadi2814
@shalikanishadi2814 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සිංදුව නම් 🥺❤️
@GossipsriLanka744
@GossipsriLanka744 7 ай бұрын
"See You" අනිවා සුපිරියක් වෙයි 😍❤🔥
@hasankajayasundara23
@hasankajayasundara23 7 ай бұрын
කන්චි ගෙ සුපිරි ගායනය 💯💗 මනස්කාන්ත යි .ඒවගේම ලස්සන රූප රචනාවක්
@nipunathennakoonofficial
@nipunathennakoonofficial 6 ай бұрын
Netflix ලෙවල් වැඩක් වෙයි. 😘🤩 ආසම වචන ටික දනුශ්ක රත්නයක නිර්මාණ වෑයමක් 😎💥
@kaveshaanayomi56
@kaveshaanayomi56 7 ай бұрын
සුපිරි දිනෙත් ❤ මේක නම් හීට් එකක් වෙයි. ❤❤❤❤❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
හිතට වදින ලස්සන සිංදුවක් ශලාට එ හැකියාව තියන ගොඩක් අගය කරනවා 🙏 හරිම ලස්සනයි දෙන්නාම අාදරනියයි මැණික ශලා❤❤
@dilshikaariyarathne5470
@dilshikaariyarathne5470 7 ай бұрын
ශලා කොහොමත් සුපිරි නේ ❤❤❤❤❤
@ashaasha1375
@ashaasha1375 7 ай бұрын
Kanchana akkige voice eka lassanai ❤
@nilaproduction8507
@nilaproduction8507 6 ай бұрын
දනුෂ්ක රත්නායක අයෙත් ඔප්පු කරා ලංකාවේ ටෙලිවිශන් එක ඇතුලෙ බොහෝ ෆ්හෙවල් කරන්න පුලුවන් කියලා.මෙකත් ලංකාවේ වෙනස්ම විදිහෙ සුපිරි වැඩක් වෙනවා නියතයි.ඉවසිල්ලක් නෑ 12 වෙනකන්.❤
@LakshanSampath-ed3zc
@LakshanSampath-ed3zc 2 ай бұрын
මාරම.ලස්සනයි සින්දුව නම්❤ .drama එකත් ඒමම වෙයි❤💚
@AsnaaIshek
@AsnaaIshek 7 ай бұрын
ශලාගෙ Agreement එකට කලින් teledrama එක ඉවර වුණොතින් ඇති.😌👍❤️🙏...
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 7 ай бұрын
👍👍👍
@Nilukshi423
@Nilukshi423 6 ай бұрын
ඒක හරි😂😂😂
@sumudunisansala8397
@sumudunisansala8397 6 ай бұрын
ඔව් එයා හැම එකම පැනලා ගන්නවා එකක්වත් ඉවර කරන් නැ .
@IMW2003-ek7lw
@IMW2003-ek7lw 6 ай бұрын
එයා එයාගේ කොල්ටි එක අඩු කරගන්න කැමති නෑ එක තැන පල් වෙලා සිහින ගෙනෙන කුමාරි ..මෙලෝ රහක් නැති කතාවක් උනා, කියාදෙන්න ආදරේ වැඩක් නැති උනා.. එයා අයින් උනානම් උනෙ වැඩක් නැති උන තැන්වල..
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 6 ай бұрын
@@IMW2003-ek7lw කවුරු බැන්නා උනත් එයා හරි.එහෙම එල්ලීගෙන හිටියමත් බනින්නෙ හැමවෙලාවෙම බනින අය තමයි ගොඩක් වෙලාවට.
@anuchan877
@anuchan877 6 ай бұрын
production quality එක නියමයි. ධනුෂකගේ තවත් සුපිරියක් වෙයි කියලා හිතනවා. ජය වේවා
@veenaveeproductions8444
@veenaveeproductions8444 6 ай бұрын
Thank You 😍😍
@hssathsarani012
@hssathsarani012 7 ай бұрын
ඒකනම් සුපිරියි..🥹🥹🔥🔥... ආසම voice එකක් ..❤ දක්ෂයෝ ගොඩක එකතුවක් නිසා drama ඒකත් ලස්සන වෙයි.. ❤️ Danushka Rathnayaka නිර්මාණ වෑයමක් කියන්නේ ඉතින් ඒක වෙනම level එකක් ❤️🔥 Shalani Tharaka main actress කියන්නේ ඒක next level ❤🔥🔥.... කාලෙකින් ආපු සුපිරිම drama එකක් වෙයි ❤️🔥
@veenaveeproductions8444
@veenaveeproductions8444 6 ай бұрын
Thank You 😍😍
@upekshaedirisinghe238
@upekshaedirisinghe238 6 ай бұрын
Kiyadenna adare taram balanna gattet danushka ayya nisa wadi kal adin natuwa lassanata iwara Wei kiyala hitala. Eya drama eken ain weddi balana ekat natara kala mokada eyata ona vidihata iwara karanna bari nisa wenna athine eyat ain une. Dan nam eka pissuwak wela aparade.
@hansikapriyankara
@hansikapriyankara 6 ай бұрын
ධනුෂ්ක අයියගේ අධ්‍යක්ෂනය ශලාගේ රංගනය කොහොමද ඉතින් නොබලා ඉන්නේ සුපිරියක් තමා ඉතින් ❤❤
@iammodeljo
@iammodeljo 6 ай бұрын
ධනුෂ්ක රත්නායක හැමදාම #වෙනස් වැඩක් කරන කෙනෙක් මේකත් සුපිරියක් වෙයි. චෙස් -දාම් -හේලි -බයෝ See You කියන්නෙ next ලෙවල් එක.
@thisarabamunusinghe4436
@thisarabamunusinghe4436 6 ай бұрын
මේක බලන්නම ඕනෙ කතාවක්....... සුපිරියක් වෙයි..... එනකං බලන් ඉන්නේ......❤🤜🤛
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 7 ай бұрын
Danushka Rathnayaka අඩ්‍යක්ශකවරයාගේ නිර්මාණ ගැන තියෙන විශ්වාසය නිසාම ආරම්භයේ ඉදන්ම නරබන්න තීරණය කරල ඉවරයි. ජයම වේවා. ශලනි, චතුරංග, රොශාන්, ඇතුලු හැමදෙනා ටම
@veenaveeproductions8444
@veenaveeproductions8444 6 ай бұрын
Thank You 😍😍
@SLartist001
@SLartist001 7 ай бұрын
මේකත් සුපිරියක් වෙයි ❤️😍
@oshada_gaming
@oshada_gaming 7 ай бұрын
📝 Lyrics මන්දාරමේ හොය හොයා ඔබේ රූ ඇති දිහා හිත් වශී කළ කාරනා මතකෙට යාවෙලා නැතුවත් ළග මගේ ඔයාගේ විතරක් වෙලා මං ආලේ මනාලයි ඔබේ ඇස් කියනවා දෑසේ කතාවයි මා රහසක් ලියනවා හිතෙනවා හිතනවා ම්ම්ම්ම්... හිත කිති කවා පපු කකියවනා මේ ආශාව හා නුඹටම තමා සද තරු යවලා මෙ ආරාධනා නැතුවත් ළග මගේ ඔයාගේ විතරක් වෙලා මං ආලේ මනාලයි ඔබේ ඇස් කියනවා දෑසේ කතාවයි මා රහසක් ලියනවා හිතෙනවා හිතනවා ම්ම්ම්ම්... RHYTHM
@thyagibhagya8971
@thyagibhagya8971 6 ай бұрын
අපේ මස්සිනාගෙ BMW එක Visual එක. ගත්තෙ. 💜
@TharinduGunasekara16
@TharinduGunasekara16 6 ай бұрын
සුපිරි වැඩක් වගේ ආසාවෙන් බලනවා කතාව 😍👌❤️ ඒ වගේම කාංචි අක්කාගේ කටහඩ මාර විදියට feel වෙනවා 😍😘👌❤️
@sakurainstitute1
@sakurainstitute1 6 ай бұрын
ධනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක්‌ ❤ තවත් වෙනස් වැඩක් බලාපොරොත්තු වෙනව , ජයවේවා !!!
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
හරීම ලස්සනයි සිංදුව.. 4 දෙනාමත් ලස්සනයි ...❤❤❤❤ thanks . ගායිකාව ටත් thanks.
@umejasanmini5993
@umejasanmini5993 7 ай бұрын
Dineth❤ Roshan❤ Darshan❤
@sihathsanvidugunarathna7621
@sihathsanvidugunarathna7621 6 ай бұрын
ධනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක්‌ ❤ මේකත් සුපිරියක් වෙයි 💪
@sgimhanajaya0566
@sgimhanajaya0566 4 ай бұрын
සින්දුව ලස්සනයි. 🎉😍 ශලා නිසාම බලන්න ගත්තෙ drama එක. සුපිරි ❤️❤️❤️ අනිත් නලු නිලියොත් හොදට act කරනවා. Love this drama. 🥺❤️👌
@dulanjamihirani
@dulanjamihirani 6 ай бұрын
💜️....... SEE Y💿️U ........ 💜️ 🌻ලස්සන කන්සෙප්ට් එකක ආදරණීය කතාවක් ......... 💛 🌻 " ආලේ මනාලයි " තීම් සෝන්ග් එක නම් හරිම ලස්සනයි අනේ .............. 💖💖💖
@rashiniuthpala99
@rashiniuthpala99 7 ай бұрын
දිනෙත් ❤
@Desilva-g6k
@Desilva-g6k 7 ай бұрын
දිනෙත් ❤❤❤
@throughthedreams1511
@throughthedreams1511 6 ай бұрын
කාන්චනා කියන්නේ කටහඩක් නෙමෙයි දෙයියනේ...
@ShenaliJayasinghe
@ShenaliJayasinghe 7 ай бұрын
Shalani ❤❤
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 7 ай бұрын
සින්දුවේ ලස්සන🥺❤️
@hansanagamage2948
@hansanagamage2948 7 ай бұрын
What a international production quality excellent work i have seen in this production team...in mandaram kathawe drama.don' let it less when after telecasting the drama..keep it this kind of next level production making for up to our countries industries same as international standard.❤....congratulations
@veenaveeproductions8444
@veenaveeproductions8444 6 ай бұрын
Thank You 😍😍
@luckysam5534
@luckysam5534 7 ай бұрын
ශලා❤❤❤❤
@__pasi_n_du___
@__pasi_n_du___ 3 ай бұрын
❤️
@RoydArachchige
@RoydArachchige 6 ай бұрын
Mekanam ithin supiriyak thamai❤❤❤❤❤
@GaminiWijayaSri-n7r
@GaminiWijayaSri-n7r 5 ай бұрын
මේ ගීතය අහන්නෙ බලන්නෙ කාංචනා අනුරාධි නිසා❤❤❤❤මොංගල් ටෙලි විගඩම් නිසා නම් නෙවෙයි.
@KalansooriyaAnuradha
@KalansooriyaAnuradha 4 ай бұрын
මාත්❤❤
@jayamishehara4231
@jayamishehara4231 3 ай бұрын
Aththa
@Nilukshi423
@Nilukshi423 6 ай бұрын
ශලනිත් එක්ක කළණත් හිටියනම් තමයි මරු...❤❤ See you...
@SadewaKarunapla
@SadewaKarunapla 7 ай бұрын
I8 එක 🥺❤️
@Lhslwn8558
@Lhslwn8558 7 ай бұрын
මොකක්
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 4 ай бұрын
පිස්සුවක්🥺
@dinushkaumesh5474
@dinushkaumesh5474 6 ай бұрын
Marama lassana songs ekak ❤💓
@ushniiusha1237
@ushniiusha1237 5 ай бұрын
Ammooo sinduwa, voice ekaa❤️❤️❤️❤️❤️❤️❤️😮‍💨😮‍💨😮‍💨😭😭
@chethikamudalige1979
@chethikamudalige1979 Ай бұрын
Happy anniversary ❤️roshan and thilini ❤️🎉💐🎉🥰
@hinilusa87
@hinilusa87 3 ай бұрын
ශලා 3දෙනාටම matching U r soooo beautiful here 😘
@melpiano639
@melpiano639 Ай бұрын
next level song එකක්❤❤❤
@PrageethLasantha-g2c
@PrageethLasantha-g2c 6 ай бұрын
Song eka mara lassanai❤😊
@dushanPanagoda1999
@dushanPanagoda1999 7 ай бұрын
Lassanai theme song aka ❤❤❤
@VishaVisha-xv2gf
@VishaVisha-xv2gf 6 ай бұрын
කාන්චිගේ voice එක සුපිරි 💗💗💗🙂🙂❤️❤️
@ASH-ss6yg
@ASH-ss6yg 5 ай бұрын
Shala is my favourite actress...she is so humble most talented actress in Sri Lanka.....I really love you shala akki...❤❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 7 ай бұрын
shalani akka 💜
@niranjanweerasingha.8377
@niranjanweerasingha.8377 7 ай бұрын
ඉන්දියන් එකක් වාගේ මාරම ලස්සනයි ඉතින් 🎉❤
@CR-Creation1981
@CR-Creation1981 3 ай бұрын
ලස්සන story එකක්. ලස්සන theme song එකක්. නියම වැඩක්. Thank you for all ❤❤❤❤🎉
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 6 ай бұрын
Darshan 😍😍😍😍😍😍🤗🤗🤗🤗
@Swiss4321
@Swiss4321 6 ай бұрын
ඔයා තමයි හදවතේ ගායිකාව මගේ ❤
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 7 ай бұрын
අන්තිමට මරු උස පිළිවෙලට😂❤️
@Angel_Vidu
@Angel_Vidu 6 ай бұрын
Apoiiii😂
@ShewanDinuka-s7u
@ShewanDinuka-s7u 6 ай бұрын
Kanchige voice eeka ❤❤❤
@maheshithakshila8680
@maheshithakshila8680 6 ай бұрын
මේක බලන්නම ඕන කතාවක් 😍
@priyangipriyangi2885
@priyangipriyangi2885 6 ай бұрын
ධනුෂ්ක අයියා thanks to the team including මේක නම් පිස්සුවක් Film එකක් වගේ හරියට මේ වගේ international වැඩක් අනිවාර්යයෙන් Trending වෙන්නම ඕනී Teledrama එක වගේම Theme song එකත්...
@ChamodiChamodi-c2l
@ChamodiChamodi-c2l 2 ай бұрын
අනේ මේ සින්දුව හරි ලස්සනයි
@hiruka___dulran
@hiruka___dulran 3 ай бұрын
අනේ .. ඒක හරි ලස්සනයි .. කාන්චි අක්කිගෙ වොයිස් එකනම් භාවනාවක් .. එසේ මෙසේ එකක් නෙවෙ .. හිත නිවන භාවනාවක් ❤😚❤️ 💐🥺
@Chutiyontaadaren
@Chutiyontaadaren 4 ай бұрын
මේ කටහඩ මේ සිංදුව මාරම මාරයි අනේ 😘😘😘😘
@AchiniDananjana
@AchiniDananjana 3 ай бұрын
Drama ekai... Song ekaii katha karala wadak na..harima asaii..දක්ශයන්ගේ එකතුවක්❤
@kalindudewthilina2138
@kalindudewthilina2138 6 ай бұрын
Voice nam voice kanchana anuradhi ❤akki adarei hemadama oyata shalani akkage aluth vedenam marama lassanai ❤❤❤❤❤❤❤❤
@kalpanijayasundara6998
@kalpanijayasundara6998 6 ай бұрын
Kanchana theam song eka karapu nisayi Shalani akki nisayi balanne ane ❤ woow superb keep it up❤🎉
@tharulovesyou
@tharulovesyou 6 ай бұрын
Danushka Rathnayaka ගේ නම දැක්ක ගමන් දන්නවා මේක ටොප් ලෙවල් වැඩක් කියල ❤ #SeeYouu
@niroshanwijesinghe9572
@niroshanwijesinghe9572 6 ай бұрын
ධනුෂ්ක රත්නායක හැමදාම වෙනස් වැඩක් කරන කෙනෙක් මේකත් සුපිරියක් වෙයි.
@pathumdilshan7954
@pathumdilshan7954 6 ай бұрын
මේකනම් ධනුෂ්ක රත්නායකගෙ next level 💥වැඩක් වෙයි🎉💫
@hasankajayasundara23
@hasankajayasundara23 6 ай бұрын
අපේ කන්චි ගෙ හඩ කොයිතරම් මිහිරි ද ❤
@king8213-z8n
@king8213-z8n 5 ай бұрын
Mta withrda mekata thawa lyrics tikk wadi una nm kiyla hithenne 🥺🌹 winadi 2i gaana madi mta nm e tharm me sinduwa mara lassanai 🥺❤️
@Aryan_Fanz
@Aryan_Fanz 3 ай бұрын
ඒ සිංදුව ලස්සනයි කංචි ගේ voice එක හරිම ලස්සනයි❤❤❤
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 6 ай бұрын
See you සුපිරි යක් වෙවි අනිවාර්යයෙන් .ilagw blast eka ❤️‍🔥
@rightdecision1604
@rightdecision1604 3 ай бұрын
සිංදුව ලස්සනයි , කතාවත් හරිම ලස්සනයි , බොලඳ ආදර කතාවක් නෙවෙයි..❤
@king8213-z8n
@king8213-z8n 5 ай бұрын
Me daws wala kamatima song eka 🥺❤️ ada dawst withrk 10 parakt wadiya ahuwa 🙂
@Roshan123-w6f
@Roshan123-w6f 6 ай бұрын
ආලේ මනාලයි ලස්සන සිංදුවක්😂❤😊
@Chathurangephotography
@Chathurangephotography 6 ай бұрын
ධනුශ්ක රත්නායක අධ්‍යක්ෂනයත් මැක්ලන් ඇඩම් ගේ කැමරාකරණය යත් එකතු වෙනවා කියන්නේ ආයේ නෙක්ස්ට් ලෙවල්❤
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 7 ай бұрын
ධනුෂ්ක අයියගෙ වැඩක් හින්දමයි බලන්නෙ❤❤❤මගදි ගියොත් නම් බලන්නෙත් නෑ.ඔය මොකා හිටියත් ❤❤බලන්න අනිත් හෙතුව තමයි දර්ශන් තාවරාජ්❤❤රොශාන්❤❤ අනිත් ඩයල් එකත් හොදයි ❤❤
@vishwasathya9368
@vishwasathya9368 7 ай бұрын
පෙරේත කමට ඇද්දොත් නං ධනුෂ්කත් මගදී යනවාමයි
@veenaveeproductions8444
@veenaveeproductions8444 6 ай бұрын
Thank You 😍😍
@SeminiNimeshika-r3z
@SeminiNimeshika-r3z 21 күн бұрын
Ane e sinduwanm marama Lassanai ane ❤❤❤❤❤❤❤❤
@bigunigamage1484
@bigunigamage1484 3 ай бұрын
Best voice ❤
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 6 ай бұрын
Theme song eka lassanai ❤❤
@mohammedilham3766
@mohammedilham3766 3 ай бұрын
Looks pretty in purple Dress angel ❤❤
@amashadilshani1434
@amashadilshani1434 6 ай бұрын
Hamdma ahna aya koo❤❤❤
@piuminisewwandi1741
@piuminisewwandi1741 7 ай бұрын
Shala nisamai balnne api❤❤❤
@DiluRadhi
@DiluRadhi 7 ай бұрын
Wenasma widihe lassana nirmanayak. All the best danushka 👏
@USamo_Gunarathne
@USamo_Gunarathne 7 ай бұрын
Shala❤❤ Dharshan❤❤
@rangalakmal7392
@rangalakmal7392 4 ай бұрын
Woow❤❤
@tharindudushantha
@tharindudushantha 6 ай бұрын
Danushka aiyage wedak kiynne next level 😍
@chamuka_maduwantha
@chamuka_maduwantha 4 ай бұрын
ඒ Voice එකනම් නියමයි ❤️❤️❤️
@danushkadanushka2372
@danushkadanushka2372 6 ай бұрын
ධනුෂ්ක රත්නායක කියන්නේ ඇත්තටම brand එකක් ❤🎉
@Madhushan3403
@Madhushan3403 6 ай бұрын
කොණ්ඩ බෑන්ඩ් එකක්ද? මියුසිකල් බෑන්ඩ් එකක්ද?
@dananjaleeudari231
@dananjaleeudari231 6 ай бұрын
Shalani akki ❤❤❤🎉🎉😍😘🧡❤
@JonathanWarnakulasooriya
@JonathanWarnakulasooriya 4 күн бұрын
Music ආදරේමම
@annpereira5289
@annpereira5289 7 ай бұрын
Wow green color dress ekata shala maara lassanai❤
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
ශලිනි.අක්කි.ජෙසු.පිහිටයි.මගෙ.අක්කියො.❤❤❤❤❤❤❤🎉😊
@himalsony4002
@himalsony4002 6 ай бұрын
Niyamai Super Amazing Beautiful ❤️😍 New Trending Visual.. U.. sing were Beautiful Kanchana ❤❤❤ Love You Too 💕 Sister 🇱🇰😊😊 Shalani Harima Lassanai Menika 💎❤️💖💗💌🌹
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 1 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Aaley Manalai
2:36
Kanchana Anuradhi
Рет қаралды 61 М.
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 12 МЛН
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Swarnavahini TV
Рет қаралды 333 М.
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 389 М.
Adare Kathawa ( ආදරේ කතාව) | Dilki Nawoda Official Music Video
4:07