Alien Rock | Galapitiyawa Estate | Relaxing Getaway | ගලපිටයාය බංගලාවේ දින තුනක් |

  Рет қаралды 61,878

Dinesh A Pathum

Dinesh A Pathum

7 ай бұрын

ගලපිටයාය සංචාරය
(පලමු කොටස)
ගලපිටයාය බංගලාව පිහිටා තිබෙන්නේ කදු වළල්ලකින් වට වී ඇති සොදුරු ඉසව්වකයි. බඹරකන්ද මාර්ගයේ මගින් හැරී තරමක් දුශ්කර වූ මාර්ගයක අවසානයේ පිහිටා ඇති මේ සොදුරු ඉසව්ව සොබාදහමට ඇල්මක් දක්වන නිදහස් සංචාරකයන්ගේ පාරාදීසයකට සමානය.
මේ සොදුරු ඉසව්ව ආසන්නයේ පිහිටා ඇති "ගල පිට ගල" නැතහොත් "පිටසක්වලයින්ගේ ගල" තරණය කිරීමට අපට හැකි විනි. ගලපිට ගලට ඔබ්බෙන් ඇති ගලපිට ගල කන්ද තරණය කිරීමටත් හැකි වීම මේ සංචාරයේදී අප ලද භාග්‍යයකි.
කෙසේ වෙතත් මේ සොදුරු ඉසව්ව ගැන කීමට හෝ දැන ගැනීමට වචන ගොතනවා, කියවනවා විනා රූප රචනාව නැරඹීම සුදුසුය.
මේ අප දින තුනක කාලයක් ගත කල සොදුරු සංචාරයේ රූප රචනාවයි.
ගලපිටයාය බංගලාව වෙන්කරවා ගැනීමට -
077 303 2630
ආයුබෝවන් මම දිනේෂ්.
It's another relaxing getaway. Situated in Haputale, Sri Lanka, the Galapitiyawa Estate is a mesmerising place to visit. Waterfall and a unique rock formation called an Alien Rock make this place an exciting place to stay. Hikes, colonial bungalows, BBQ, relaxing times and delicious food will make this video an interesting one to watch. I hope you will enjoy the video.
For Galapitiyawa Bungalow booking inquiries, please contact
- 077 303 2630
Greetings. I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 470
@sagarapeiris1571
@sagarapeiris1571 7 ай бұрын
මේකනම් කාලෙකින් ගිය සුන්දර කන්දක්
@sameeramadusanka3399
@sameeramadusanka3399 7 ай бұрын
Loku peiris..❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 7 ай бұрын
ලොකු අයියා☺️💚🌿ඒකනේ අපිත් බලන් හිටියේ ඔයාලා එක්ක කන්දක් නගින්න🫣 ගොඩාක් ලස්සනයි .. හැමෝම පරිස්සමෙන් 🙏🙏
@HadeanEon7917
@HadeanEon7917 7 ай бұрын
Bless you...💚💥
@K-MAKGameZone
@K-MAKGameZone 7 ай бұрын
Hello hello
@thilininsg3175
@thilininsg3175 7 ай бұрын
Loku aiya ❤ jaya wewa
@buddhikapradeep3584
@buddhikapradeep3584 7 ай бұрын
ජැක්සන් මහත්මයට පස්සෙ ලංකාවෙ බිහිසුණු සුපිරිම සංචාරකයා තමා දිනේශ් අයිය.... ❤ ජයවේවා 🙏
@asankaperera9682
@asankaperera9682 7 ай бұрын
හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා 😘🧔❤️ DAP
@darshanipriyangika7031
@darshanipriyangika7031 7 ай бұрын
ඔයාලා පුතේ අමාරුවෙන් ගිහින් අපිට පෙන්වන මෙි දේවල් වලින් අපි ගොඩක් සතුටු වෙනවා ඔයාලා ඔක්කොටම පිං❤
@Chamila_J007
@Chamila_J007 7 ай бұрын
බොහොම ලස්සනයි ❤️ පුන්චි උපදෙසක් දෙන්නම් කදු තුඩවල් අයිනටම යන්න එපා ඔයාගෙ බොහොමයක් රූපරචනාවල දැකල තියේ ආරක්ශාව අංක එක❤
@Kithcaption
@Kithcaption 7 ай бұрын
කියන්න වචන නෑ.ජීවිතේ අමතක නොවන අත්දැකීම් ගොන්නට එකතු වන තවත් හරිම සුන්දර මතකයක්❤❤
@user-mm2wt9wd9n
@user-mm2wt9wd9n 7 ай бұрын
අර හිත හිරි වැටුනාදෝ සින්දුව කියද්දී අර කණ්නාඩියෙන් දෙයක් වෙනවා දැක්කේ මන් විතරද😮
@danuskarohan1986
@danuskarohan1986 7 ай бұрын
11.07 vinadiya kannadiya balanna
@user-mm2wt9wd9n
@user-mm2wt9wd9n 7 ай бұрын
@@danuskarohan1986 akane
@EmalWikasitha-gq1he
@EmalWikasitha-gq1he 3 күн бұрын
Ow ban math dekka
@pabasaradil4295
@pabasaradil4295 7 ай бұрын
හ්ම්.....මාර ලස්සනයි .අනික තමයි මම කැමතිම දිනේෂ්ගෙ සරලකමට.කතා කරන කදු ,දිය ඇලි ,ගස් වැල් මනසට පුදුම සහනයක් ගේන්නෙ.කාලෙකින් ඉතින් කදු නගිනවා දැක්කෙ .හැමදාමත් පරිස්සමට ඉන්න හැමෝම .තෙරුවන් සරණයි .💖💖
@Shehan44444
@Shehan44444 7 ай бұрын
AL වලට සති දෙකක් තියාගෙන video එකක් වැටෙනකන් බලන් ඉදපු මම😌❤
@ashikakavishan6792
@ashikakavishan6792 7 ай бұрын
මේකනන් කාලෙකට පස්සේ ගියපු සුපිරිම place එකක් , ඊලග එක ඉක්මනටම ඕනේ🤩
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 7 ай бұрын
අම්මෝ ... කාලෙකින් කන්දක් නැගලා දියඇලි බලලා... අද නම් හරිම සතුටුයි .. නෙතට ප්‍රිය දසුන් ගොන්නක් .... කියා නිම කරන්න බැරි තරම් මේ ලස්සන අපේ නෙත් මානයට ගෙනාවට ඔයා ඇතුළු පිරිසට ගොඩාක් පින් දිනේෂ් ....... 🙏💛👍
@nawodawijekoon9883
@nawodawijekoon9883 7 ай бұрын
නියමයි දිනේෂ් අයියේ..මේක නම් කොල පාට දිව්‍යලෝකයක්...🖤🌿
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 7 ай бұрын
අපිට යන්න බැරි තැන්,පුලුවන් වුනත් නොදන්නා තැන් වලට අපිවත් අරන් යන දිනේෂ් පුතාට ගොඩාක් ස්තුතියි
@Hirusha7687
@Hirusha7687 7 ай бұрын
මාමේ ඔයා හින්දා අපේ පාසල් වැඩ වලට ගොඩක් දැනුම ලැබෙනවා ඔයාට ගොඩක් ස්තූතී මාමේ ❤❤ ❤❤❤🎉
@Nethsara-138
@Nethsara-138 7 ай бұрын
හිතේ වියවුල් බවට හොඳම ඔසුව සොබාදහම ඒ ඔසුව හරිහැටි දෙන වෛද්‍යවරයෙක් තමයි දිනේශ් ආසිරි පැතුම්
@sunilxcode
@sunilxcode 7 ай бұрын
ගල්කුළු දිගේ සිත ඉගිලෙන තාරුන්යෙ රටාවයි 💥 සොබාදමින් මන්මත්වන🌵🌴 සුන්දර වන අරණක දිසාවයි මිඉදුම් වලාවෙන් සිත රවටන ගල්කුලුවල නියාවයි🖤🏔 අපිටනම් කවදාවත් යන්නට බැරි දිසාවයි🦋🦋සමනල තටු අරගෙන සිත ඉගිලෙන කලාවයි.....
@user-nw8kg6cr8b
@user-nw8kg6cr8b 7 ай бұрын
මම දැකපු හොඳම සංචාරකයා ❤❤
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 7 ай бұрын
සුදුපාට මීදුම් ගලාලා.. අරපේන කන්ඳේ වෙලීලා Awesome video as usual Dinesh aiya and the team
@BeautifulSoul17
@BeautifulSoul17 7 ай бұрын
මගේ රටේ ලස්සන🥹🥰 මිහිපිට දිව්‍යලෝකය🇱🇰❤️ දිනේෂ් අයියගේ වීඩියෝ වල quality එක, editing එක අතිවිෂිශ්ටයි🥹🫡🥰, පරිස්සමෙන් හැමදාමත්..🙏❤️🌿
@ravindudil5han
@ravindudil5han 7 ай бұрын
4k resolution දාලා 1st time video එකම බලනවා😂 sponsored by slt happy day
@pinky5958
@pinky5958 7 ай бұрын
සීතල රටක ඉඳලා ⁣මගේ රටේ සුන්දරත්වය බලනකොට ඇත්තටම මේක පාරාදීසයක් තමයි. 🙏💚
@user-dy9jh1tk7m
@user-dy9jh1tk7m 7 ай бұрын
හදවතේ සංචාරකයා DAP ❤️😍
@kdgimhank
@kdgimhank 7 ай бұрын
19:53 උදේ නැගිට්ට ගමන් ඔය වගේ පරිසරයක් බලන්න පුලුවන් කියන්නේ ආයේ වෙන මොනවද❤
@asankanamal9191
@asankanamal9191 7 ай бұрын
මාර ලස්සනක් කියන්න වචන නැ 👍😍💯
@sameeranuwan2317
@sameeranuwan2317 6 ай бұрын
දිනේෂ්...චාමර..හදවතේ සංචාරකයා...හදවතේ ගායකයා....මිනිස්සුන්ගෙ ආදරේ ලබන්න ගොඩක් පිං කරලා තියෙන්න ඕනී... ඔය සුසුම් පවන් වැදී.... නෙතු පියන් සැලේ රිදී.. නිදුක් නිරෝගී සුවපත් දිවියක් සහෝ.... චාමර අයියව ඉක්මනටම සුවපත් වේවා..තෙරුවන් සරණයි.
@Rider_Maduwa
@Rider_Maduwa 7 ай бұрын
11 වෙනි විනාඩියේ 9 තප්පරේ කණ්ණාඩියේ ඉන්න බූතයා දැක්කේ මම විතරද?දිනේෂ් අයියේ පපුවේ අමාරුව හදවන්න එපා අයිසේ 🤣🤣🤣 විඩියෝ එක ලස්සනයි 🥰🥰
@user-oo5gr2yy1f
@user-oo5gr2yy1f 7 ай бұрын
Apith dakka kannadiye holmana 😢😢😢😢😢😢😢
@heshanminsara7918
@heshanminsara7918 6 ай бұрын
Dkk dkk😅
@tharindudasun3436
@tharindudasun3436 7 ай бұрын
අයියා.. ඔයාටනන් මාර ලස්සන ඇහැක් තියෙන්නේ.... drone shot ටිකනන් මාරම ලස්සනයි.. නියමයි... B & S ලගේ මාතා සිංදුව දාන්න rock එකේ drone shot එකට...
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 7 ай бұрын
අදත් සොභාදහමින් අනූන සුන්දර පරිසරයක්
@devikaranasinghe6968
@devikaranasinghe6968 7 ай бұрын
හරිම සුන්දර අත්දැකීමක් . කියන්න වචන නෑ. ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@travelrosa
@travelrosa 7 ай бұрын
අද වෙලාවටම ❤
@DineshAPathum
@DineshAPathum 7 ай бұрын
මල්ලි 🌿❤️
@HadeanEon7917
@HadeanEon7917 7 ай бұрын
💥Rooosaa brooo💥......
@travelrosa
@travelrosa 7 ай бұрын
@@HadeanEon7917 sago❤️
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 7 ай бұрын
මේ ලස්සන සුන්දර ත්වයට වශි වෙලා වගේ බලාගෙන හිටියේ ස්තුති දිනේෂ් මේ වගේ ලංකාවේ ලස්සන පෙන්වනවාට
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 7 ай бұрын
❤️💚💙 🌿🍀 කොළ පාට පාරාදීසක්.... අපේ පුංචි රටේ සුන්දරත්වය ගෙන එන දිනේෂ් අයියා ❤️ ජය වේවා අයියෙ බුදු සරණයි
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 7 ай бұрын
පිටරට තනියම ඉන්න වෙලාවට ඔබලාගේ වැඩසටහන් බලනවා හිතේ සතුට සැනසීම සියලුම දෙවල් ඒ වැඩසටහන තුළ තියනවා ඔබලා සියලුම දෙනාටම මේ වාගේ වැඩසටහන් ගෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
ආයුබෝවන් ... 🙏 දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️ සැම මිතුරන් හට 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! මේ සොදුරු ගමනාන්තය බලන්නම සුරතලී ඇල්ල සුරතලියක්මයි ❤️
@sagarapeiris1571
@sagarapeiris1571 7 ай бұрын
@yasirushalitha9817
@yasirushalitha9817 7 ай бұрын
චාමර අයියට ඉක්මං සුව❤ #ඇතුගලවෙහෙරවදින #මතකයන්ඔබේ ඔයාගෙ වගේම මගෙත් කැමතිම ගායකතුමා අයියේ 🥺❤
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 7 ай бұрын
හදවතේ සංචාරක යා සොදුරු තැන් පෙන්වනවට ගොඩාක් පිං
@dush_95
@dush_95 7 ай бұрын
සුපිරි ❤😋
@KeshaniindikaKalansooriy-zr8do
@KeshaniindikaKalansooriy-zr8do 7 ай бұрын
කොළ පාට දිව්‍යලෝකයක්..හදවතේ සොඳුරු සංචාරකයා..💚..බුදු සරනයි ..ශිව දෙවියන්ගේ පිහිටයි අය්යෙ ඔයාට 🙏🙏💚💚💚
@user-pj3mg3zc6d
@user-pj3mg3zc6d 7 ай бұрын
අපේ ගම...❤
@ruchiranamalee5018
@ruchiranamalee5018 7 ай бұрын
Wow .සොඳුරු චිත්‍රයක් වගේ .
@thusharakumara2362
@thusharakumara2362 7 ай бұрын
ජිවිතය විදින සුන්දර කොල්ලෙක්😍😍😍
@NilushaWeerasingha-eg3uf
@NilushaWeerasingha-eg3uf 7 ай бұрын
සුපිරි ..අයියා ..සුපිරි
@hasimax9718
@hasimax9718 7 ай бұрын
මේ ලංකාවද කියලා හිතා ගන්න බැ පුදුම ලස්සනක්🥺 😍DAP
@snamoviecollection432
@snamoviecollection432 7 ай бұрын
Dinesh A Patum The Sailor එක්ක vlog එකක් ඕනිමයි.ඒක අනිවාරෙන් ඕනි...❤❤❤
@hashanchirantha9718
@hashanchirantha9718 7 ай бұрын
Denesh aiya ❤ oya nm pissuwak. හදවතේ සංචාරකයා ❤😮 vedio akak dankam maga balan hitiye ❤
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 7 ай бұрын
Film. එකක් වගේ.. 😍 කියන්න වචන නෑ next level video එකක්... Shots, colours පුදුම තරම් ලස්සනයි.. මාරම quality.. ආඩම්බරයි ඔයා ගැන.. ඒ වගේම ලොකු අයියා 🫡 . සහන් මල්ලි සහ අනිත් යාලුවා.. සුපිරිම video එකක්.. ලෝකේ නිල්ල පිරුණු රටවල් ඕන තරම් තියෙනවා ඒත් ලංකාව කියන්නේ වෙනම හැඟීමක්.. ඒක ඇත්තටම මැවුමක් වගේ... අපේ රට.. 🇱🇰❤ ඒ ලස්සන පෙන්නන්න දිනේෂ් ඔයා දරණ මෙ උත්සහය ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්.. ඔයාගේ ගමනේ Peak එකටම යන්න තව දුර තියෙනවා ජයවේවා.... සොභාදහම ඇගේ ආදරණීය දරුවෝ රකිනවා... 💚🌻
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉💐🎉
@Royal-Freedom
@Royal-Freedom 7 ай бұрын
දිනේෂ් අය්යා❤❤❤
@vinduindiwari1106
@vinduindiwari1106 7 ай бұрын
පාරාදීසයක් ..... කියන්න වචන නෑ. පුදුම ලස්සනයි . ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම ... තෙරුවන් සරණයි ❤❤❤
@dinukakarandeniya6682
@dinukakarandeniya6682 7 ай бұрын
කදු නගින්නේ කොහෙද සහනෙ එතන..❤🍃
@user-nt4om8dt6i
@user-nt4om8dt6i 7 ай бұрын
Jeevithe asama karapu hadavathe traveler respect D.A.P❤
@darshanapathmalal
@darshanapathmalal 7 ай бұрын
කදු නැගීමේ ලෙජන්ඩ් අපේ❤
@user-nx5yg3it3t
@user-nx5yg3it3t 7 ай бұрын
Niyamai Ayya 😊😊😊
@Egalitarianbeauty
@Egalitarianbeauty 7 ай бұрын
Amazing .... awesome video.❤සොඳුරු අඩවියක සොඳුරු මිනිසෙක් ඔයා. Thanks 👍 for your efforts. 'සොඳුරු' හොල්මනකුත් දැක්කා 😂😅...
@pasinduudesh7789
@pasinduudesh7789 7 ай бұрын
සොබාදහමේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගේන්න වෙහෙසෙන දිනේශ් අයියා ඇතුළු පිරිසට ගොඩාක් පිං☘🌿🌱☘️
@warunkarunarathna8336
@warunkarunarathna8336 7 ай бұрын
One of the best... a real one that feels deep into our bones... having seen the කොළපාට හැලුනු ඈත නිම්නය.... mysterious.. ..and the end... feels like we are watching Jurassic Park...
@shakthimanamperi115
@shakthimanamperi115 7 ай бұрын
Athi supiriyak ayya..! Parissamen set ekama..!
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 7 ай бұрын
Ane harima lassanai puthe oya pera athme hondata pin karapu pinwantha daruwek oba hadu wadu maw piyanta upaharayak wewa me kruthawedi hangeema bs dp ane parissamin meedumata para hoya ganna amaru wei
@deshanmaduranga8347
@deshanmaduranga8347 7 ай бұрын
❤❤
@lifewithnipu
@lifewithnipu 7 ай бұрын
අනේ මම නම් එකපාරක්වත් ගිහිං නෑ යකාගේ පඩිපෙළෙ 😂😂 ගිහිං නති කෙනෙක් ඉන්නවනම් Dinesh A Pathum youtube channel එකේ ඕනිතරම් video තියෙනවා බලන්න 🤭 අදත් රූපරචනාව ගැන කියන්න වචන නෑ.. editing එහෙම සුපිරියි ❤ කෑම පින්නද්දී නම් ඉතින් බඩගිනි හැදෙනවා.. වැස්ස සීතල හපුතලේ පැත්ත කියන්නේ වෙනමම එකක්... ආදරෙයි හදවතේ සංචාරකයාට ❤
@TharushaKavishka-THARU
@TharushaKavishka-THARU 7 ай бұрын
❤කාලෙකින්❤
@rashmikaakash1191
@rashmikaakash1191 7 ай бұрын
පිස්සුවක් දිනේෂ් අයියේ . ✌️❤️🌿
@chandikachandika6907
@chandikachandika6907 7 ай бұрын
හදවතෙ.💓💓💓💓
@madhushikakannangara5284
@madhushikakannangara5284 7 ай бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් .... සුන්දර හරිත වර්ණය ඇස වගේම හිතත් නිවනවා..විශිෂ්ඨ රූපරචනයක් ගෙන එන්නට අවදානම් ගමනක් යන්නට හැමවිටම සූදානම් මිතුරැ කැලටත් තුති පුදමි.ඒවගේම සිත නිවන කතාව ඔබට ආශිර්වාදයක්...ඊළඟ කොටස දානකන් බලන් ඉන්නවා නොයිවසිල්ලෙන්.....❤❤
@nadeekalakmali1641
@nadeekalakmali1641 7 ай бұрын
හදවතෙ සංචාරකයා.සිත් සුවපත් කරන වෛද්‍ය වරයෙකු වගෙයි ඔබ.ඔයාටත් ලොකු පීරිස් අයියටත් අනිත් හැමෝටම ත් බුදු සරණයි.තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 7 ай бұрын
මමත් ගියපු ලස්සනම තැනක්... මගේ නවාතැන උනේ worlds end lodge..😍❤
@chariththimantha
@chariththimantha 7 ай бұрын
ජයවේවා මල්ලි ❤️
@roshanthilakarathna855
@roshanthilakarathna855 7 ай бұрын
පට්ටම හොඳයි අයියා ❤❤❤❤
@Thenaturelover-525
@Thenaturelover-525 7 ай бұрын
Wow one of the amazing place in my mother land ❤❤❤❤ thank dinesh..
@monikajayasinghe466
@monikajayasinghe466 7 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම්, පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ අනෙක් අයට බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ලස්සන video එකක්. අපේ හෙළ බිමේ අසිරිය මේ අයුරින් හෝ දැක බලා ගැනීමට ලැබුන එක ගැන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තුති වේවා ඔබ සැමට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!
@lktourism
@lktourism 7 ай бұрын
Niyamai ❤
@bjs1984
@bjs1984 7 ай бұрын
ඇටිපොල කන්ද තරනයට කාලෙ හරි අය්යේ..✨️
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 7 ай бұрын
11.07 හොල්මනව දැක්ක අය like එකක් දාගෙන යන්න 🙃
@user-oo5gr2yy1f
@user-oo5gr2yy1f 7 ай бұрын
😮😮😮😮😮😮
@travelboyaj3307
@travelboyaj3307 7 ай бұрын
Ou mamat dakka
@hasindudissanayake1457
@hasindudissanayake1457 7 ай бұрын
Drone එකක වටිනාකම.....❤️❤️🔥
@sanjuboy2083
@sanjuboy2083 7 ай бұрын
ඒක පිස්සුවක් දිනේෂ් අයියේ❤️
@hasiyafreefair9580
@hasiyafreefair9580 7 ай бұрын
ඒක විදින්මම ඕන අත්දැකීමක් 😍😍
@ishanijayakody7265
@ishanijayakody7265 7 ай бұрын
වාව් මාරම ලස්සනයි අනේ මේ වගේ ලස්සන තැන් කොච්චර තියෙනවා ද ලංකාවේ දිනේශ් අයියාට පිං සිද්ධ වෙන්න අපි ඒවා මෙම හරි දකිනවා 💚 හදවත
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 7 ай бұрын
දිව්‍ය ලෝකයක සංචාරකයක් ❤💚🍃 සොඳුරු රූප රචනාවක් 😍🥰💚 අදත් ආයුබෝවන් හදවතේ සංචාරකයා 💚🌿
@ruchirademel7745
@ruchirademel7745 7 ай бұрын
ඔයා චාමරගෙ සිංදුවක් හරි කමක් නෑ කමෙන්ට් කරන්න කියද්දි කව්ද හිතන්නෙ අද චාමර අයියට මෙහෙම වෙයි කියල. ඉක්මන් සුව ලැබේවා "චාලි අයියේ". රූපරචනාව ගැන කියන්න දෙයක් නෑ ආයෙ..word class
@smsdevinda
@smsdevinda 7 ай бұрын
කන්නාඩිය දැකල බය වෙච්ච කස්ටිය ඔන්න පොඩ්ඩක් අත උස්සන්න බලන්න, අත උස්සන කන්ඩායමේ මගේ වයිෆ් එකෙන්ම ඉන්නව ඕන්. බයවෙලා කෑගැහුවත් එක්ක😂😂😂😂😂😂
@user-oo5gr2yy1f
@user-oo5gr2yy1f 7 ай бұрын
😢😢😢😮😮😮😮😮😮😮oka holmangeyak akai oya
@Kavindabimsara339
@Kavindabimsara339 7 ай бұрын
වීඩියෝ එක යවන්නෙ නැතුව බලන එකම විඩොයෝ අයියගේ ඒතරම් වටිනවා 💚☘️🫶🏻💪🏻
@yamankohehari
@yamankohehari 7 ай бұрын
බලාගෙනම හිටපු එකක්..❤❤
@santhaogh
@santhaogh 7 ай бұрын
හරිම ආකර්ෂණිය සුන්දර වට පිටාවක් .. යන්න තියා හිතන්න වත් බැරි තැන් වලින් ලෝකය දැකලා ඒ දැකපු සුන්දරත්වය අපේ නෙත් මානයට ගෙනාවට බොහොම ස්තුතියි දිනේෂ් , හැමදාමත් වගේ ගමන පුරාම මොරාල් එක ගමනේ ගැම්ම ලොකු පිරිස් ..නිහඩ සහයකයා සහන් මල්ලි ඇතුළු සැමට හදවතින්ම ස්තුති වන්ත වෙනවා. 🙏❤❤
@MalinduThiloshana
@MalinduThiloshana 7 ай бұрын
දිනේශ් අයියගෙ වීඩියෝ වල වෙනමම රහක් තියෙන්නේ...❤❤
@manjulabandara1888
@manjulabandara1888 7 ай бұрын
හරිම ලස්සනයි 💐
@dinesheranga5219
@dinesheranga5219 7 ай бұрын
ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම ... තෙරුවන් සරණයි ❤❤❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 7 ай бұрын
Marama lassanai e wagema baya hithenawa api dakapu nathi kochchara dewal thawa adda yannanam bayai eth mehema balanna asai oyalata godak pin me rateaha eunwath mewa dakala nathuwa athi me dewal samaja gatha karana eka godak watinawa oya hamotama adarei parissamen❤❤❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 7 ай бұрын
අඩේ කාලෙකින් කන්දක් නගිනවානේ. නියමයි ඉතින් ආසම පලාතේ ආසම ඉසව්වක නොදැක්ක තැනක් නියමයි. සුපිරී❤️🔥 . කසුන් කල්හාර අයියාගේ මීදුම් දුමාරයේ සින්දුව ට්‍ර්‍යි කරලා බලන්න ඉතින් ජයවේවා ❤🔥💪😍
@charifdocharifdo
@charifdocharifdo 7 ай бұрын
Amazing and beautiful love to visit all these places one day. Thank u fr the video.🙏😌
@chandrikaperera6969
@chandrikaperera6969 7 ай бұрын
ලස්සනයි හැමදාම wage පරිස්සමෙන් 💕💐💐
@nishanthanishantha3043
@nishanthanishantha3043 7 ай бұрын
Dap.කදු.රජ.සුපිරි යි 🇱🇰🧡👌👍✌️
@Thenaturelover-525
@Thenaturelover-525 7 ай бұрын
Siyalu buduwaru, raawana athulu sakwithi rajawaru, upadina deshaya...❤❤❤
@HRN15
@HRN15 7 ай бұрын
ඇයි අපේ රට මේ තරම් ම ලස්සන 😗❤️ බුදු සරණයි සුදූ........... හැමෝම පරිස්සමෙන් සතුටෙන් මගේ රට ලෝකෙටම අරන් යනවට ගොඩක් පින් 😗🌸❤️
@mihirasandaruwan9212
@mihirasandaruwan9212 7 ай бұрын
Elama
@hikingfirst
@hikingfirst 7 ай бұрын
අපිට මිස් උන ලස්සන හයික් එක සතුටුයි මව්බිමෙන් ඈත ඉදන් හරි ඒක දකින්න ලැබුණ එක දිනේශ් අයියෙ ඔයයි ඔයාගෙ ටිම් එකයි නිසා ❤
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 7 ай бұрын
සුපිරියි❤🌿🍃
@Journey798
@Journey798 7 ай бұрын
සුපිරියක්
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
පුදුම යි ලස්සනයි ඉතින් අපි හැමෝටම ඒ ලස්සන බලන්න මෙහෙ ම හරි ලබා දුන්නා ට බොහොම පින් ජයවේවා!
@nayomimadhushika3918
@nayomimadhushika3918 7 ай бұрын
කදු නගින වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු මම 😍 thank you aiyeee 🤗🖤
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 7 ай бұрын
අම්මෝ් බලන්නත් කලින් දැනෙනවා සුන්දර ගමනානතයක් කියලා
@SupunAmarasooriya-vt7oz
@SupunAmarasooriya-vt7oz 7 ай бұрын
අම්මෝ ඒකනම් සුපිරි ❤❤
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 59 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
♥️♥️♥️
0:20
Татьяна Дука
Рет қаралды 7 МЛН
@juanchinbrodie #comedia #humor #juffec #felipecharry #amigos
0:15
Felipe Charry
Рет қаралды 10 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 11 МЛН