අවාසනාවන්ත ලෙස මිය ගිය ඇත්පැටවා

  Рет қаралды 5,488

Road of Elephant - අලි පාර

Road of Elephant - අලි පාර

Күн бұрын

Пікірлер: 73
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 4 күн бұрын
මෙි අපරාධය කල පාපතරයො ඉවරම වෙිවා සාපම වෙිවා.අපාගතම වේවා අසරන මෙි සතුන් ගෙ රැකවරනය සැලසේවා😢
@sanjulasajith5145
@sanjulasajith5145 4 күн бұрын
යහපත් ආත්ම බයවක් ලැබේවා ඇත් රජුනී 🙏💗
@pubududhananjaya536
@pubududhananjaya536 4 күн бұрын
වෙඩි තියපු එකාගේ පවුල් පිටින් විනාශ වෙන්න ඕනා ! දේව ශාපයට උදාසට ලක්‌ වේවා ! 💥💣🔱🔥⚡🕉️
@RuwanKumara-ow4yf
@RuwanKumara-ow4yf 4 күн бұрын
මේ අපරාධය කරපු එකාට හොඳක් වෙන්න එපා. බලධාරීන්ට ඇස් ඇරේවා එයයි එකම පැතුම.😢😢
@chamarasumeda
@chamarasumeda 4 күн бұрын
ජිවි⁣තේ කවදවත්ම මෙි වගේ දුක්ක දෙන්න එපා සත්තුන්ට
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 4 күн бұрын
බඩේ අවුරුදු 2ක් තියාගෙන පුදුම දුකක් විදල මෙලොවට බිහිකරල මිනිස්සු වේශයෙන් ඉපදිලා ඉන්න රාක්ශයො ඒ ජීවිත විනාශ කරනව, උන්ට ආත්ම ගානක් පටිසන් දෙන්න ඕනෙ මේ ආත්මෙත් එක්කම 😢😢😢😢😢😢
@balasuriyakawindya4248
@balasuriyakawindya4248 4 күн бұрын
අනේ අහිංසක ඇත්පැටියා හොද ආත්මෙක ඉපදෙන්න ඔනේ 😢😢මේ අපරාදේ කරපු උන්ට නම් සාප වේවා .....
@anushagayani8647
@anushagayani8647 4 күн бұрын
මන් බලාගෙන හිටියේ මේ ඇත් පැටියා පශු වෛද්‍ය කණ්ඩායමට බේරා ගන්න පුළුවන් වෙයි කියලා ..අවාසනාවක මහත ඇත් පැටියා අවසන් හුස්ම හෙලනවත් දකින්න ලැබුනනේ.හරිම දුකයි..අලි ඇතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා වන හානි වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත්..මේ විනාශවී යන අලි ඇතුන් ආරක්ෂා කරගැනීමටත් වත්මන් වනජිවී භාර ඇමති ඇතුලු රජයේ අවධානය ඉක්මනින් යොමු වේවා .. උපනූපන් කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා පැටියෝ ඔයාට 😢😢😢😢😢😢😢
@AsankaSanka-k5t
@AsankaSanka-k5t 2 күн бұрын
මෙ අපරාධය කරපු උන්ට මේ පැටියා විදවපු විදවිල්ලට වැඩි දුකක් මෙලවදීම ලැබෙන්න ඕනේ යහපත් ආත්මයක ඉපදේවා❤
@GihanDisnika-yx1rc
@GihanDisnika-yx1rc 4 күн бұрын
සතුන්ට හිංසා කරන උන්ට හොදක් වෙන්නේපා
@dharmasenapunchihewa
@dharmasenapunchihewa 4 күн бұрын
පව් අප්පා.තිරිසන්නු වෙඩි තියන්නත්,ඒව හොය හොය වන ජීවී එක බෙහෙත් කරන්නත්.ඕක කරපු එකාට වතුර උගුරක් ගිලින්න බැරි වෙන්න කටටම වෙන්න ඕන.
@shamaliherath6742
@shamaliherath6742 4 күн бұрын
මේ අහිංසක කයට කරපු අපරදෙට කරපු උන්ට හෙන හතම වැදිලා මක බැවිලා යන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලනවා .. ඇත් රජුනි නිවන් සුව ලැබේවා ඔබ‍ට
@HansiChathu-p9s
@HansiChathu-p9s 4 күн бұрын
Ane දෙයියනේ ...😢😢😢 mage husma නතර una wage mata denune දෙයියනේ ....😢😢😢 ඊළඟ aathmayedi me wage paapatharayan laga ipadenna nolebewa petiyoo ...🙏🙏🙏 නිවන් සුව ලැබේවා ....!!!🙏🙏🙏😢😢😢😢
@shamaranaveera9857
@shamaranaveera9857 4 күн бұрын
අයියෝ දෙයියනේ ඒකනම් බලන්න බැහැ 😭😭😭 පවුකාරයෝ කරන පවු වැඩ මොනතරම් වේදනාවක් විඳලද මැරැනේ 😭😭😭
@chamzuw.k2246
@chamzuw.k2246 16 сағат бұрын
අනේ මොන තරම් වේදනාවක් තියෙන්න ඇතිද.. පව්.. පුංචි පැටියෙක්.. අනේ 💔💔💔💔
@kiwikiko9051
@kiwikiko9051 4 күн бұрын
Apith bala hitiya me patiya suwa wenakam.godak wedana widinawa dakka. Oba samata awastawak nadda Alinta me wela thiyena asadarana Rajayata idiripath karanna.
@MalkiMetthasooriya
@MalkiMetthasooriya 4 күн бұрын
අනේ... සසරෙ කිසිම දවසක මෙවන් දුකක් කිසිම සතෙකුට විඳින්ඩ නොලැබේවා...! සියලු සත්වයෝ සැපයෙන් සැපයටම පත්වේවා...! මටනම්හ රිම අමාරුයි එයා විඳපු වේදනාව ගැන හිතට දරන්ඩ... හයියෙන් අඬන්ඩ හිතෙන තරමටම ඒ අන්තිම මොහොත වේදනාකාරී වුණා...! කොයිතරම් පව්ද දෙවියනේ... ඔයාට නපුරුකම් කරපු මිනිස්සු හිටිය ලෝකෙම‍, ජීවිත කාලයම ඔයාව සිහිකරන අයත් ඉන්නවා. මට නම් ඔයාව කවමදාවත් අමතකවෙන එකක් නැහැ මගෙ ඇත් පැංචෝ... මේ ජීවිතයේ මම යම්තාක් පිං රැස්කලාද ඒ සියල්ලම ඔයාට අනුමෝදන්කරමි‍, අනුමෝදන් වේවා...! සැපයම ලැබේවා...! සුගතියම හිමි වේවා...! මේ සසර ගමන තුළ දුක් විඳින ඔයත් මාත් ඇතුළු සියලු සත්වයන් හටම‍, ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!🙏🙏🙏
@filishiyailankoon705
@filishiyailankoon705 4 күн бұрын
හරිම දුකයි මේව දකිනකොට මේවාට විසදුමක් ඉදිරියේදීවත් ලැබෙයිද ඇස් ඉදිරිපිටම සතුන් මිය යනවා
@ALIPAARA
@ALIPAARA 4 күн бұрын
විසදුම් ගෙන්න උත්සහ දරනවා
@rawiduashan8737
@rawiduashan8737 3 күн бұрын
ලංකාවෙ සමහරක් මිනිස්සු හරිම තිරසන් 😢 ඒත් පශු එකෙන් බෙහෙත් කරලා මෙහෙම දේයක්වත් සුව කර ගන්න බැරි නම් වැඩක් නැ දුර්වලයි පශු එක
@gamestar9171
@gamestar9171 12 сағат бұрын
🙏🙏❤️❤️
@Ishu-h8i
@Ishu-h8i 4 күн бұрын
අනේ පව් දෙයියනේ මේ අපරාධය කරපු උන්ට සාප වෙනවා කාළකණ්ණි 😔 යහපත් ආත්මයක් ලැබේවා මැණික 🙏 මේ වගේ වේදනාවක් විදගෙන ඔයා මෙච්චර දවසක් හිටපු එකත් පුදුමයි රත්තරනේ😢😢
@KumuduniMayadunnage
@KumuduniMayadunnage 3 күн бұрын
Mawe karanne ayate godak wannema ape
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 күн бұрын
Vet veterinary akara katha kalay nadda?
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 4 күн бұрын
මේ අර කට තුවාල හිදපු කෙනාද...😢😢😢😢
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 күн бұрын
Ai gilenakan balan hitiye ? Wathurata yanna nodi thiyaganna Bari une ai ?
@SayaNai
@SayaNai 3 күн бұрын
Oya aparadaya karapu akat athi othana henama gahanna ona unge lamaitat akka
@IranganiSuvineetha
@IranganiSuvineetha 2 күн бұрын
Paw.mewa dakinakota bada papuwa pichchila yanawa
@SamanthikaPremadasa
@SamanthikaPremadasa 4 күн бұрын
Aya godak vedawuwa paw
@nimeshrathnayake73
@nimeshrathnayake73 4 күн бұрын
ඔය වගේ පැටවු උඩවලවට ගෙනියලා ප්‍රතිකාර කරන්න බැරිද ?😢
@gnanindasampath3335
@gnanindasampath3335 4 күн бұрын
මද්ද වැටුන අලි පැටියට මොකද උනෙ
@ALIPAARA
@ALIPAARA 4 күн бұрын
ගල්ගමුවේන් ගිහින් වගෙ ඒ රංචුව
@sandiyakumare4340
@sandiyakumare4340 4 күн бұрын
අනේ.අහිංසක සත්තු මෙ.අපරාධය කරපු එවුන්ට හොදක්නම් වෙන්න එපා
@GHRanil
@GHRanil 4 күн бұрын
Mestata ta wede tibbat kalakanni tirisanata henagahana mere na ona
@LushaniSenavirathna
@LushaniSenavirathna 4 күн бұрын
Paw deiyane... 😢😢
@VanessaGreenlee-l6z
@VanessaGreenlee-l6z 4 күн бұрын
❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🌏
@disnajayawickrama5280
@disnajayawickrama5280 4 күн бұрын
Vedi thiyapu ekage daruvoth akale marian uta me pavata vipaka lesa
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 4 күн бұрын
Ane pau deviyani
@RupaNandani
@RupaNandani 3 күн бұрын
මේවගේ දේවල් දකින්න අපිත් මොනතරම් පව් කරලද.මේ රජයෙන්වත් මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් නැත්ද.අපි ඡන්දෙ දුන්නෙ මේවට පිළිතුරු හොයන්න නේද.😪😪😪😪😪😪😪😪😪😪
@yohandodanwala6035
@yohandodanwala6035 4 күн бұрын
Eda ara video ake akaparata ali kalabala wela duwanne meyata weduna wedipara nisada danne
@ALIPAARA
@ALIPAARA 4 күн бұрын
නැ අලි වෙඩිල්ලක් දැම්මේ, එදා වෙඩි වැදුනනම්, මෙච්චර දවස් ජිවත් වෙන් නෑ
@SayaNai
@SayaNai 3 күн бұрын
Bahat karata vitharak made kanna beri nisa akatat piliyamak karanna tibba kema netinisa mehema wenna athi
@rjromesh2664
@rjromesh2664 4 күн бұрын
ලංකාවේ නම් ඉපදෙන්න එපා
@Stmusic_1
@Stmusic_1 4 күн бұрын
අනේ රත්තරන්
@S.Perera-l3w
@S.Perera-l3w 4 күн бұрын
😮😲😱🐘💥💢🔫Maywa karana unta 🌩️🌩️⚡🔥gahapan. A ahinsaka sathun wedina duk, waydana, koi tharam da.. Pau!!? Thawa Kochara kalayak jiwath wena kenek da!? Shakthimath hithak athiwa waydi wadilath ewasagena jiwath wena koitharam hitiyada. Muladima ayata Beheth kalanam..? 😱🐘😏🤔💔💔💔💔🙏🙏💐💮🌸🏵️🌺🌼🐘🙏
@R.mNishantha-vn7km
@R.mNishantha-vn7km 4 күн бұрын
මේයාව කැලෙන් එලියට අරගෙන ගිහින් ප්‍රතිකාර කරන්න තිබුනා
@ALIPAARA
@ALIPAARA 4 күн бұрын
ඔව් තනිවෙලා හිටියෙ, නමුත් අපෙ රටේ අදාල අයථන වල ඉහළ පුද්ගලයින් අවදානය අඩුයි සංවේදි නෑ. තැපැලෙන් වැඩ අවසරයක් ගන්න කල් යනවා
@MalkiMetthasooriya
@MalkiMetthasooriya 4 күн бұрын
ඒ වගේ දෙයකට අපෙ වියදමින් මැදිහත්වෙලා කරන්ඩ බැරිද...? ඒ කියන්නෙ එයාව අඩුම තරමින් අදාල තැනකට ගෙනියන පහසුකම්වත් හදලා දෙන්ඩ රජය අවස්ථාව දීලා නැද්ද...? මම මගෙ පොතේ තියන හැමසතේම හරි වියදම් කරලා සනීප කරගන්නවා. මේ වගේ අහංසකයෙකව වේදනාවෙන් ගලවලා ‍, පාරට වැටුණත් සැපයි අනේ...
@wasantharj121
@wasantharj121 4 күн бұрын
😢😢
@sanjayachandimal2552
@sanjayachandimal2552 4 күн бұрын
Sanipa wenakan balan hitiya😥😥
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 4 күн бұрын
😢😢😢
@sriyanidissanayake3338
@sriyanidissanayake3338 4 күн бұрын
😢😢😢😢💔💔💔💔
@RukshanDarshana-o2x
@RukshanDarshana-o2x 3 күн бұрын
මොකද මනුෂ්‍යයෝ ඒ සතුන්ට කරදර කරන නිසා තමයි උන්ගේ වාසස්ථාන වලට ගිහින් එදා කාලේ ඉඳන්ම ඒ සතුන්ව විනාශ කරනවා මිනිසුන්ගේ ජීවිතත් විනාශ වෙනවා ඒකට හේතුව මිනිස්සු කැලෑ ඇතුළෙන් එළියට ආ යුතුයි දෙවියන් වහන්සේ මවපු මේ මැවිල්ල තොපි විනාශ කරන හැටි මේ දේ කරපු මිනිස්සු මේ පාපයට මිල ගෙවිය යුතුයි
@ishankaudayangi6391
@ishankaudayangi6391 4 күн бұрын
😢😢😢😢😢
@madurathnayaka8044
@madurathnayaka8044 4 күн бұрын
පොඩි දරුවෙක් වගේනෙ අප්ප ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් ඇස් වලට කඳුළු එනව මට දරාගන්න අමාරුයි
@pinsaraanuradha
@pinsaraanuradha 4 күн бұрын
Karapu ekage kate panuwo ghala marenna one😪😡😡
@PushpaWijevickckrama
@PushpaWijevickckrama Күн бұрын
සතියක් වතුරේ ඉදලා පවි කන්න නැතුව.තව තව මේ අපරාධ කරපල්ලා වැහැලා නතර උනොත් ඇති.විදෝල මැරේන්නේ පවුල් පිටින්.මට මිනිස්සුන්ට වෙන කරදර දැක්කම පවි කියලා හිතෙන්නැ මොකද කරන තරමක් කරන්නේම අපරාධ නිසා.
@gayanthaillangasinghe1382
@gayanthaillangasinghe1382 4 күн бұрын
😭😭😢😢😢😢😢😢😢😢😥
@rawiduashan8737
@rawiduashan8737 3 күн бұрын
ලංකාවෙ සමහරක් මිනිස්සු හරිම තිරසන් 😢 ඒත් පශු එකෙන් බෙහෙත් කරලා මෙහෙම දේයක්වත් සුව කර ගන්න බැරි නම් වැඩක් නැ දුර්වලයි පශු එක
@ALIPAARA
@ALIPAARA 3 күн бұрын
වෙඩි වැදලා සති දෙකකින් සතියකට වගේ වැඩි කාලයක් යනකල් තමන්ගෙ රංචුවෙන් ඈත් වෙන් නෑ, තනි වෙලා ඉද්දි තමයි මිනිස්සු දැකලා වනජිවි අංශ දැනුවත් කරලා වනජීවි පශුවෛද්‍ය කණ්ඩායම් දැනුවත් කරන්නේ ඒ වන විට බේරාගත නොහැකි තරමින් හාණිය වැඩි වෙලා. ඒ නිසා තමයි වන අලින් වැඩිපුර අනතුරු වලට ලක් වන ප්‍රදේශය ව⁣ට වන තුවාල වන වන අලි ඇතුන් සොයාගෙන ඒ අවස්ථාවේ දිම ප්‍රථිකාර කල හැකි කණ්ඩායමක් සැකසිය යුතුයි කියලා යොජනා කරන්නේ,
@IranganiSuvineetha
@IranganiSuvineetha 2 күн бұрын
Paw.mewa dakinakota bada papuwa pichchila yanawa
@kamaniperera6718
@kamaniperera6718 4 күн бұрын
😢😢😢😢😢😢😢😢
@nishanthihewa5985
@nishanthihewa5985 4 күн бұрын
😢😢
@tirimanne
@tirimanne 4 күн бұрын
😢😢😢😢😢
@SenuraMihiranga-h5k
@SenuraMihiranga-h5k 4 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
කාලෙකට පස්සේ රංචුවකට එක්වු මානාභරණ ඇතා
11:06
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 52 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 29 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 194 МЛН
ලේ පෙරාගෙන එන වන අලියාගේ කතාව
8:21
Road of Elephant - අලි පාර
Рет қаралды 24 М.
අපිට ගංවතුර " | Ganwathura
7:09
Hasi Malli - Travel Srilanka
Рет қаралды 91 М.
අලි ආනන්දගේ කතාව - ජීවිතය - Jeevithaya
17:58
ලොව රසම Jumbo Crab දඩයමේ යමු  @wishwatiyubaya 👣😲🦀
26:53
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 71 М.
මරා දැමු ඇත් සිරුර සොයා ගිය ගමන
8:36
Road of Elephant - අලි පාර
Рет қаралды 28 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 52 МЛН