වයස 55 කාය වර්ධන ලෝක ශූරයා. මොන බිත්තර,චිකන් ද චමුදිත අදත් මේ ආවේ පරිප්පුයි බතුයි කාලා.- Nimal Wanni

  Рет қаралды 108,388

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

Пікірлер: 601
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 3 күн бұрын
ඔබතුමාව මේ අසරන තත්වයට පත්කල ඒ නින්දිත නිලදාරීන්ට එරෙහිව පියවර ගැනීමට වර්ත්මාන නිලදාරීන්ගේ වගකීමකි. 🫶🫡 තෙරුවන් සරණයි මහත්මයා❤
@ranilfernando9853
@ranilfernando9853 3 күн бұрын
වර්තමාන ක්‍රීඩා ඇමතිට භාරයි මේ අවනඩුව❤ ජයවේවාා සර්
@premakulathilaka950
@premakulathilaka950 2 күн бұрын
අනේ ඔව්...
@kumaravije9369
@kumaravije9369 Күн бұрын
😂😂😂😂
@poornax7713
@poornax7713 3 күн бұрын
මෙන්න වැඩ්ඩො මෙන්න viral වෙන්න ඹ්න ඒවා ..ස්තුතියි චමුදිත මේ pragramme එකට..වැඩ්ඩ වැඩ්ඩම තමා . මේ මනුස්සයට සාධාරණයක් විය යුතුයි 👍🙏
@දර්ශනහරේෂ්
@දර්ශනහරේෂ් 3 күн бұрын
නියම චරිතයක්,,මට 2012 චාර්ට් එකක් ඉල්ලුවම සුහදව හැමදේම කියලා දුන්නා..රෙස්පෙක්ට් වන්නි අයියා
@damage3150
@damage3150 3 күн бұрын
මම දැකලා තියෙනවා . පට්ට අහින්සක වැඩ්ඩෙක්.... ❤❤❤ අපි ඔක්කොම උදව් කරමු ❤️
@samankumara9804
@samankumara9804 5 сағат бұрын
Dakala thibbata aurudu gaanak asryakarala thiyanawada?
@kalyanirohini1738
@kalyanirohini1738 3 күн бұрын
ඔබ කයින් වගේම හිතෙන් ශක්තිමත් පුද්ගලයෙක් වග පේනවා, හරි දේ වෙනුවෙන් ඔහෝම කතා කරන්න හැමෝටම බැහැ, ඔබට යුක්තිය ඉටු වේවා, ජයම වේවා,
@PrasachamiJayaa
@PrasachamiJayaa Күн бұрын
ඔන්න ඕකයි චමුදිත මහත්තොයෝ.. මහ පොලවේ යතාර්ථ...නිමල් අයියන්ඩී නිදුක් නීරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයී අපි දැක්කේ දන්නේ මේ අද ඊයේ හරි දුකයි මේවා සහගහනවා ඕකුන්ට... ඔබට ජයෙන් ජය හැමදාමත් එච්චරයි ආදරයී ✨️🪔✨️🤝🤗❤️❤️❤️❤️🤗🙏🥺🥺🥺
@thenaturalrhythmofsrilanka2098
@thenaturalrhythmofsrilanka2098 3 күн бұрын
රටට කීර්තියක් වගේම තරුණ මැදිවිය ගත කරන අපිට නව පනක්, ජීවයක්, බලාපොරොත්තුවක් ලබාදුන් චරිතයක්..🎉 ඔබට ජයෙන් ජය ජයම වේවා !
@rusiruakalanka470
@rusiruakalanka470 3 күн бұрын
ඔළුවෙන් ගහන්නේ කපටි මිනිස්සු කටින් ගහන්නේ අවංක මිනිස්සු 😢 මේ තාක් අහපු මාරම වචන ටික❤
@ishankavlogs1185
@ishankavlogs1185 3 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@rusiruakalanka470
@rusiruakalanka470 3 күн бұрын
​@@ishankavlogs1185♥️♥️
@madhawarathnayake8843
@madhawarathnayake8843 3 күн бұрын
ඔලුව පාවිච්චි කරන්නෙ බුද්ධිමත් මිනිස්සු. කට කියවන්නෙ මෝඩයො බං.
@kapilsiri9850
@kapilsiri9850 2 күн бұрын
E thakota rajapakshia katin nemeda apita ratata keliye
@rusiruakalanka470
@rusiruakalanka470 2 күн бұрын
@@kapilsiri9850 ඒක වෙනයි මේක වෙනයි
@dmn3491
@dmn3491 3 күн бұрын
ජීවිතේට හම්බෙලා නැති උනත් ඕන වෙලාවක ඇහුවොත් දන්නැති දෙයක් කියල දෙන නිහතමානී චරිතයක් ❣️🥰
@Heart2591
@Heart2591 3 күн бұрын
මේ රත්තරන් උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය පිරුණු මිනිසාණෙනි, ඔබ දිනෙන් දින යෙහෙන් වැජඹේවා...තෙරුවන් සරණයි නිමල් අය්යේ...🙏❤
@power_lion1717
@power_lion1717 3 күн бұрын
ඔබතුමාට ජයවේවා 🎉🎉 ඔබගේ අවංක කම ජය ගත්තා හරිම සතුටුයි කුහක ඉරිසියා කාරයන්ට වැඩි කලක් ආවූයුෂ නැ ඔය රටට වැඩක් කරපු කෙනෙක්ට ජාතියේ ප්‍රනාමය පුද කරන්න ඔනේ රජය ඇත්තටම මෙතුමාට මීට වැඩියෙන් සැලකිලික්‌ කරන්න ඔනේ චාමුදීත මචන් ගොඩක් පින් මෙතුමාව ගෙනත් මෙහෙම ඉන්ටවි කරපු එක ගොඩක් සතුටුයි ඔබතුමාට ජයෙන් ජයවේවා ඔබදෙපළට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏
@Ewjin-n2t
@Ewjin-n2t 2 күн бұрын
ඔබ තුමාගේ දක්ෂතා අනුව තවතවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා,මේගැන රටේ බලධාරින් ගේ ඇස් ඇරඹේවා ,සුදුස්සාට සුදුසු තැන හිමිවේවා!එදා රටේ තත් වයස එයයි, ක්‍රීඩාව ,ආදී හැම දෙයටම තැන් දුන්නේ කිසිම පලපුරුද්ද ක් නැති අයට තමයි හැමදෙයක්ම තීරනය කලේ දේශපාලනයයි,
@lalguruge9278
@lalguruge9278 3 күн бұрын
හරිම දුක්බර කථාවක් අනුර සහෝදරයා ගේ අවධානය යොමු වේවා.
@SandayaKanthi-kl1jk
@SandayaKanthi-kl1jk 3 күн бұрын
එත් බොරු කාරයෙක්
@ajithkumara2401
@ajithkumara2401 2 күн бұрын
Diaspora Porawa WAta Kiyamu Neda🎉
@lalguruge9278
@lalguruge9278 2 күн бұрын
@ajithkumara2401 ඩයස්පෝරාව කියන එකේ තේරුම දන්නවා ද
@ajithkumara2401
@ajithkumara2401 2 күн бұрын
@lalguruge9278 Yapanayata Gihilla.Diaswa.Ahanna . Etapasse Canada wata Giyama Porawa Penawa Dan Harida
@0775251100
@0775251100 Күн бұрын
​@@ajithkumara2401nodakin Moda musalaya..
@Sithumin-ml6dd
@Sithumin-ml6dd Күн бұрын
බිත්තර කෑවද චිකන් කෑවද බෙහෙත් බිව්වද අහන එකෙක්ටත් මේ වගෙ කැප වෙලා පරිස්සම් වෙලා ගොඩක් අය හැරමිටිය අතට ගන්න කාලෙ මේ වගෙ රටකට අභිමානයක් ගේන්න බෑ. නිමල් ❤❤ වන්නි මහතාට ජය
@twominuteskorean3621
@twominuteskorean3621 3 күн бұрын
2003 අපි කරපු musical show එකක වන්නි අයියා perform කලා. එදා මුලු ground එකම කෑ ගහල ඔල්වරසන් දීපු හැටි තාම මතකයි. එදා කලෙත් ඔය රොබෝ act එකමයි... congratulations ayya 🎉❤
@premakulathilaka950
@premakulathilaka950 2 күн бұрын
මෙතනින්වත් මෙයාට සාදාරනයකට මග පෑදේවා...❤❤❤❤❤
@nisheda8933
@nisheda8933 2 күн бұрын
මේවගේ මිනිස්සුන්ට විශ්වයෙන් උදව් ලැබේවා....කතාකරන විදිය මගේ ශෝටෝකාන් මාස්ටර් වගෙ..❤
@RESHACN
@RESHACN 3 күн бұрын
නිමල් අයියා Dubai හිටිය කාලේ අපේ පාටියකට අාවා කැවා විතරයි බී වේ නැහැ අවංක මනුෂයේක් 😊😊😊😊අපි තවමත් Dubai
@isurusanjaya236
@isurusanjaya236 Күн бұрын
මම ඇස් දෙකෙන් දැක්කම ලස්සනම ඇඟ. පිරිමි කෙනෙක්ගෙ. කිසිම අඩුවක්.නැ එ වගේම චරිතෙත් ලස්සනයි. පිරිපුන් චරිතයක් ❤
@charithaloka
@charithaloka 3 күн бұрын
නිමල් වන්නි සර් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්❤ සර් ගාවට යන අය දන්නවා ❤
@randymasak8069
@randymasak8069 Күн бұрын
මේ සර්ගෙ number දාන්න පුලුවන්වද
@imanthajayashan7637
@imanthajayashan7637 Күн бұрын
mokakkda gym eka ??
@nishanpeiris3039
@nishanpeiris3039 3 күн бұрын
බොහොම ස්තුතියි සර් අපේ රටට ජයග්‍රහණයක් ගෙනාවාට හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤🙏
@manjulaprasanna856
@manjulaprasanna856 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏 දෙව් පිහිටයි 🙏🙏ජයෙන් ජයම වේවා 🙏❤️👍
@lepanhar9350
@lepanhar9350 3 күн бұрын
අසාදාරනයක් වෙලත් හිත ශක්තිමත් ව තියාගෙන ජය මාවතට අාපු ඔබට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔිනේ සහෝදරයා.නියමයි චමුදිත එහෙම තමයි උදවි කරන්න ඔිනේ
@florenceherath3732
@florenceherath3732 3 күн бұрын
මෙම සහෝදරයාගෙ කතාවනම් සහතික ඇත්තකි🤔🤷‍♂️
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 күн бұрын
ස්තුති නෙවෙයි මේ මනුස්සයාට සාධාරණයක් කරපියව් කෙලෙහිගුනයක් තියේනම් .
@sanjayamallawaararchchi6463
@sanjayamallawaararchchi6463 2 күн бұрын
ජයවේවා මුදලකින් උපකාරයක් උවමානාම් උදවු කරන්න බාලාපොරොත්තු වෙමි
@0775251100
@0775251100 Күн бұрын
Please help him.
@Kumari-rv8cb
@Kumari-rv8cb Күн бұрын
❤❤❤❤
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 17 сағат бұрын
මයාගේ ටෙලිෆෝන් අංකය හොයල මටත් දෙන්න
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 3 күн бұрын
සුපිරි නිහතමාන ගතිගුන තියෙන මනුස්සයෙක්
@Monster601byd
@Monster601byd 16 сағат бұрын
රෙස්පෙක්ට් සර්.ඔයාගේ උත්සහය සහ කැපවීමට.අපිටත් හොඳ ආදර්ශයක්.බුදුසරණයි❤
@antonyowan9636
@antonyowan9636 Күн бұрын
මේ රජය යටතේ අනිවාර්යයෙන් ඔබට හොද මගක් පාදා දෙයි. ඔබට ජයවේවා .
@amicolk6828
@amicolk6828 3 күн бұрын
මේ ඉන්නෙ නියම වැඩකාරයෙක්.ඉන්ග්‍රිසියෙන් කිව්වොත් a true legend..පිට රටක උන්නා නම් ඉතා ප්‍රසිද්ධ පුත්ගලයෙක්..
@neahaperera6798
@neahaperera6798 3 күн бұрын
බොහොම ස්තුතියි මේ අවස්ථාව ඔහුට දුන්නට චමුදිත මහත්තය ❤අසරන අවන්ක ම්නිසෙක් ඔහුට අනිවාර්යයෙන් උදව් කල යුතුයි 🎉❤
@amilamadushanka3220
@amilamadushanka3220 2 күн бұрын
හරිම අවුයාජ මනුස්සයෙක් තෙරැවන් සරනයි❤️❤️
@bindugimhan3364
@bindugimhan3364 3 күн бұрын
හරිම වටින වැඩසටහනක් ...ඉක්මනින් ඇස් ඇරිය යුත්තන්ගේ ඇස් ඇරේවා....❤❤❤❤❤❤❤
@sooriyakumara7409
@sooriyakumara7409 Күн бұрын
ඔයාට බුදු සරනයි , නිදුක් නිරෝගී සුවය labawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sujithnuwan9409
@sujithnuwan9409 Күн бұрын
Kuliyapite unne ....mama dannawa ...hoda නිහතමානී kenik.. ජය වේවා ..congratulations
@robduran4944
@robduran4944 2 күн бұрын
Nimal brings so much pride to Sri Lankans. Hope you go from strength to strength!!💪👍
@DeepalPerera-n8m
@DeepalPerera-n8m 3 күн бұрын
ඇත්තටම මාර කනගාටුවක් හිතට දැනෙනව ඔබතුමන්ලාගෙ කතාව බැලුවාම ජේසුපිහිටයි
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 3 күн бұрын
ජයග්‍රහණයන් දක්වාම ඔබතුල තිබූ ආත්ම ශක්තිය,අධිෂ්ඨානය අගයමි.මාලිමාවේ රජයෙන් ඔබට හා ඔබේ ක්‍රීඩාවට ගෞරවයක් හා ශක්තියක් ලැබෙනු ඇතැයි කල්පනා කරමි.ජයමවේවා ❤❤
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
Robo. Nima. Wanniarachchi..🙏🇱🇰💯ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@MUDITHA-b4u
@MUDITHA-b4u 3 күн бұрын
මට කන්න නැත්තම් මං ඉල්ලගෙන කනවා.. සල්ලි නැත්තම් මට මේ වෙලාවේ සල්ලි නෑ කියලා හිගා කනවා❤ ඇග වගේම වැඩත් තියෙන සුපිරි මනුස්සයෙක්.... ඒ ගට් එක හිතින්ම එන එකක්... දීර්ඝායූ වේවා.. සර්❤🎉
@prasangadayarathna6039
@prasangadayarathna6039 3 күн бұрын
තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ස්තුතියි නිමල් වන්නිආරච්චි මහත්තයා !❤❤❤❤
@cloudnine3454
@cloudnine3454 Күн бұрын
අපි 2012/2013 කාලේ මිට්‌ නගිද්දීත් මේ ප්‍රශ්න තිබ්බා , ඉතින් හිතල බලන්නකෝ 2000 විතර කොච්චර ප්‍රශ්න තියෙන්න ඇද්ද ? මන් මට පුළුවන් විදියට නිමල් අයියට උදවු කරනවා ලංකාවට ආවට පස්සේ. අපි හැමෝම එකතු වුනොත් මේවා ලොකු වැඩ නෙමෙයි. ❤
@chamaraks5278
@chamaraks5278 Күн бұрын
ජය වේවා සර්....!!! බුදු සරණයි.....!!!❤️💪
@JothiRathanajothi
@JothiRathanajothi 3 күн бұрын
සර් තවත් ඔබට ඉදිරියට යන්න යෝද සක්තිය ලැබේවා
@shihamsaliheen4172
@shihamsaliheen4172 2 күн бұрын
Well done Chamuditha! Really appreciate your service for broadcasting this message! Hope this guy gets the deserving support and attention!
@indikakumara5244
@indikakumara5244 3 күн бұрын
වත්කමින් පෝසතකු වීමට වඩා මිනිස්කමින් පෝසත් වීමත් ජයග්‍රනයක්. ඔබේ යහපත් සියළු බලාපොරොත්තු ඉටුවේවා.🎉
@charukadilupa6561
@charukadilupa6561 3 күн бұрын
Kuliyapitiya Gemmak🤟👌💪 Adarei Sir❤ නිහතමානී චරිතයක්👌❤
@munasindisanayaka900
@munasindisanayaka900 3 күн бұрын
බුදුසරණයි හරිම ලස්සනයි එදා රොබො විදියට දාපු ඇඩි එක❤️❤️
@m.p.perera2537
@m.p.perera2537 3 күн бұрын
Thank you Camuditha bring inspiring people like Nimal. He deserves the best. Wish him very very best!
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 3 күн бұрын
හැම තැනම අසාදාරන තමා ලෝකයේ රජ වෙන්නේ ජයවේවා වන්නිට
@හංවැල්ලේඅපි
@හංවැල්ලේඅපි 3 күн бұрын
සුපිරි වැඩ්ඩෙක්.ආදරෙයි හදවතින්ම
@maleekatawale1640
@maleekatawale1640 3 күн бұрын
Godak Nihathamani kenek .budusaranai idiriyata yanna . Chamuditha thanks !
@nomaperera9882
@nomaperera9882 3 күн бұрын
නිමල් මහත්මයාට නිදුක් නීරෝගීව සිටීමට වාසනාව ලැබේවා!🙏 චිරං ජයතු!🙏
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 2 күн бұрын
වන්නි අයියේ මොකා මොන කරත් දවසක් එනවා ධර්මය පඩිසන් දෙන..එදා ඔයාට ඔය දේ උනේ නැත්නම් අද ඔයා මේ වගෙ ගැම්මක් වෙන්නේ නෑ..එදා නැති උන දේ දේ උන් නැති කරපු දේ දැන් ඩබල් වෙලා ඔයාට ලැබෙනවා..අල්ලපන් ගැම්මක් අයියේ...චමුදිත පුලුවන්නම් හර්ශ අයියාව වන්නි ට සෙට් කරන්න❤❤❤❤❤ වන්නි ජය ඔයට
@DayasDayas-s2l
@DayasDayas-s2l 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි චරිතයක් නිමල් වන්නි අපි සෙල්ලම් කරනවා සමහර හොර ගොන් හරක් ඉන්නවා එත්තට,ඉඩක් නොමැත ,ඇඹිලිපිටිය තුන්කම හොර gym ,එකක්,තියෙනවා මෙල්වි රහක් නොහැකිය පුහුණු කරුවෙක් ඉන්නවා ....මෙන්න,සුපිරි චරිතයක් ....ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 3 күн бұрын
පැහැදිළිවම උන් ඔලුවෙන් ගැහුවෙ කපට්කමට.නිමල්ව අපි දන්නවා.ඉතා කාරුණික,නිහතමානී ,අවංක අයෙක්.කිසිම කපටිකමක් ඔහුතුල නෑ..මම හෝමාගම සුදර්ශියේ උගන්වන කාලයේ හෝමාගම කලහේගේ මාලි ස්ටූඩියො එකට එනවා.හරි සරල මිනිසෙක්.හදවතින්ම සුබ පතමි❤❤❤❤❤❤ 30:56
@raveeshasaritha6681
@raveeshasaritha6681 3 күн бұрын
කුලියපිටියට ආඩම්බරයක් ඔබතුමා ❤
@SamapathRathnayaka
@SamapathRathnayaka 2 күн бұрын
@AselaPriyankara-w6h
@AselaPriyankara-w6h Күн бұрын
අනිවාර්යයෙන් math kuliyapitiye තමයි
@sujathatennamudalige1742
@sujathatennamudalige1742 3 күн бұрын
බලධාරින්ගෙ අවධානය යොමුවේවා.ඔබට තෙරැවන් සරණයි.
@udeshprabath1704
@udeshprabath1704 Күн бұрын
ඔබට සාදා ජය වෙවා අයියා .කෙලින් මිනිස්සු දිනනවා දිනනවා දිනනවාමයි
@amilajeewantha8150
@amilajeewantha8150 3 күн бұрын
උතුම් මනුස්සයෙක් ..රට ට වාසනාවක්.. බුදු සරණයි නිමල් වන්නි සර්..🙏❤️
@JothiRathanajothi
@JothiRathanajothi 3 күн бұрын
සර් ඉස්සර පට්ට ලස්සනයි සුනිල් සෙට්ටිවගෙ
@asangaekanayake3326
@asangaekanayake3326 3 күн бұрын
බුදු සරණයි ..ජයෙන් ජයම වේවා ...📯📯📯📯📯📯
@rubymohamed712
@rubymohamed712 3 күн бұрын
චමුදිත, අර ලංකාවේන්ම ලොකු ජිම් එකක හිමිකාරියට පත්වෙන්නකෝ! මේව අනිවාරෙන්ම සුපිරි ගේම් එකක් ගහයි. අහිංසක මනුස්සයෙක්, හැරීම අසාධාරණයට ලක්වූ කෙනෙක්. ලොකු පිනක්, චමුදිත!
@namaljulige6336
@namaljulige6336 3 күн бұрын
Well-done brother 🎉.oyata budu saranai.
@manasi.8614
@manasi.8614 2 күн бұрын
අපි මොහු වෙනුවෙන් අරමුදලක් එකතු කරල ගොඩ දාමු
@samankumara9804
@samankumara9804 5 сағат бұрын
Yako ahinsaka Kanna bonna nathi darowo ape rate ona tharam innawa e ayata ekathu Karala deepan me katawa mama 2013 ahala udau karala Kelawa gathe himin neme
@vikum.wijenayaka87
@vikum.wijenayaka87 2 күн бұрын
සුභ පැතුම් ඔබට.හරීම ආශාවෙන් බැලුවේ...
@0775251100
@0775251100 Күн бұрын
Ane oyage suduu.cheese bolayak wage.monada gaana saban?
@WinrichChem-wp7kr
@WinrichChem-wp7kr 2 күн бұрын
Ettama Niyama gurawayek.mata digatama yaganna beri una,et sir mn karapu kale apita hoda advice dunna.sir obatuma ta suba patanawa.
@Asanka468
@Asanka468 3 күн бұрын
චමුදිත ගේ කට හිංදා තමා එපා වෙන්නේ බලන්න....
@surangarathnayake5340
@surangarathnayake5340 3 күн бұрын
😂
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 күн бұрын
කට ඇති පුතෙක්
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 күн бұрын
අනුර සහෝදරයාගේ අවධානය මෙතුමාට යොමුවේවා!
@shamaliw
@shamaliw Күн бұрын
අගය කරන්න ඔිනා මෙි ක්‍රිඩකයාව...අනිවාර්යෙන් මෙි රජයවත් සොයා බැලිමි කරන්න..රටට ලොකු ආඩම්බරයක්..චමුදිත සර් ඔබටත් ස්තූතියි මෙි කරන සේවයට
@rashmipavithra9941
@rashmipavithra9941 3 күн бұрын
තෙරැවන් සරණයි අයියෙ❤❤
@nadithkumara6761
@nadithkumara6761 3 күн бұрын
ඔයා ඉස්සර හෝමාගම ජනාධිපතියට එනව,, හරියට නලුවෙක් වගේ,, ආස චරිතයක්,,ජයවේවා ❤❤❤
@wenura1165
@wenura1165 3 күн бұрын
පුතා හිටියෙ ප්‍රසිඩන්ට් එකේ රමේශ්
@SandipaDananjaya
@SandipaDananjaya 2 күн бұрын
​@@wenura1165Ramesh mage yaluwa class friend apita 2006 .tamai dakke gym ekedi
@nadithkumara6761
@nadithkumara6761 2 күн бұрын
@@wenura1165 ඔව් ඔව්..මට මතකයි ❤
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 17 сағат бұрын
​@@SandipaDananjayaමෙයාගෙ ටෙලිෆෝන් අංකය හොයල දෙන්න යම් උදව්වක් කරන්න
@natural6031
@natural6031 3 күн бұрын
ඇත්තටම මේ ක්‍රියාවට ආදරේ කරන මිනිසුන් ගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් විදිහට මේ අපේ ලෝක ශුරyata උදවු කරන්න.
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 3 күн бұрын
හෝමාගම වැඩ්ඩා, දැන් ලෝකෙම දන්නවා 👍👍👍
@DLwickzz
@DLwickzz 3 күн бұрын
දරුවො බිරිඳ ගැන සඳහනක් නෑ නේද
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 күн бұрын
​​@@DLwickzzoya danawada???
@DLwickzz
@DLwickzz 3 күн бұрын
​@@chamindapiyathissa9935ඔව් රමේෂ් මල්ලි මගෙ යාලුවේක් හෝමාගම ජනධිපති විද්‍යාලයේ.
@catnap4618
@catnap4618 3 күн бұрын
ow putha innawa supiri charithayak miniha
@catnap4618
@catnap4618 3 күн бұрын
​@@chamindapiyathissa9935putha nikan jeewithe sauththu karagannawa uwa thenakata genna supiri wededek u
@DushanthaIndunil-h6i
@DushanthaIndunil-h6i 19 сағат бұрын
ජය වේවා අයියේ❤,සුභ පතනවා හදවතින්ම
@AshenRanathunga-q4y
@AshenRanathunga-q4y 3 күн бұрын
ඔලුවෙන් ගහන්නෙ කපට් මිනිස්සු ,කටින් ගහන්නෙ අවන්ක මිනිස්සු ,,ඒක හිත පතුලට දැනුන.
@lahirusampath5860
@lahirusampath5860 Күн бұрын
චමුදිතගෙ මූන😂😂😂
@LASITHMALINGA-r9i
@LASITHMALINGA-r9i 3 күн бұрын
ගැම්මක් සාගෝ ගැම්මක්🔥🔥🔥
@ThusithKu
@ThusithKu 3 күн бұрын
ජය වේවා වන්නි අයියා.....
@manjuladilan1686
@manjuladilan1686 3 күн бұрын
Homagama lion arm gym upstair eka thibuna mamath giya 2002 budusaranaie sir...godak hoda teacher kank...subapathum sir
@dumilgayantha492
@dumilgayantha492 23 сағат бұрын
Mamath eke hitye.2002 meet eka nagga.4
@SpsPushpakumara
@SpsPushpakumara Күн бұрын
සුපිරි සුපිරි වැඩ්ඩෙක්
@MerianWikramasingha
@MerianWikramasingha 3 күн бұрын
❤ Nihadawa lokaya jayagaththo .❤THANKS MR CHAMUDITHA. ❤
@Kalukumbandara
@Kalukumbandara Күн бұрын
එ මනුස්සයා කතා කරන විදිහ හරිම diesen ❤.ආස හිතෙනවා අහන් ඉන්නත්.මේ වගේ මිනිස්සු රටට කොච්චර වටිනවද කොච්ච්ර පිලිගනීමක් තියෙන්න ඕන අයද.ලංකාව කීවට බුදු දහම තිබ්බට den ඉන්නෙ මහ ජරා ඉරිසියාකාර මිනිස්සු ඒකයි මෙ මිනිස්සුන්ට ආර්ථික අපහසුතා පවා වෙල තියෙන්නෙ පිටරටක ඉපදුනා නම් මෙයා තනිකර රජෙක් වගෙ.නිකමට හොයලා බලපන් විශ්‍රාම ගියපු පිටරට bodybuilders ලා විදින luxury lifes.මේයා පව් ඒ අතින් තවත් ඉදිරියට යන්න heki වේවායි ප්‍රාර්ථනා කරනවා.පුලුවන්නම් කවරු හරි මෙයාගේ උස කියන්න
@shamilhansakaolmaths
@shamilhansakaolmaths 3 күн бұрын
අන්ත දූශිත ක්‍රීඩා අමාත්‍යාංශයේ දූශණ නවත්වා ක්‍රීඩකයන්ට මුල් තැන ලැබේවා.
@margingalaxy9826
@margingalaxy9826 3 күн бұрын
He got a balanced body ✅ good inspiration for the youngsters ❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Күн бұрын
පට්ට වැඩ්ඩෙක් හරිම නිහතමානි පොරක්
@JothiRathanajothi
@JothiRathanajothi 3 күн бұрын
රෙක්ස්පට් සර් ඒ වචන ටිකට ඔලුවෙන් ගහන්නෙ කපටි උන්
@xfactor330
@xfactor330 3 күн бұрын
Ahinsaka minissu paw. Waradenna sahodaraya jayawewa 💐❤️🙋‍♂️
@kumarimampitiya1994
@kumarimampitiya1994 3 күн бұрын
තෙරුවන් සරණයි සර් සුභ අනාගතයක්
@palithaperera7652
@palithaperera7652 14 сағат бұрын
රටට වටිනා මනුෂ්‍යයෙක් ඔබ ගැන ආඩම්බරයි❤❤
@PrabuddhaManoj
@PrabuddhaManoj 2 күн бұрын
ආයු බොහෝ වේවා💪🏼🙏
@gamagamini7355
@gamagamini7355 21 сағат бұрын
ඕක තමයි අපේ රටට වෙලා තියෙන්නෙ. මට ඩුබායි වලදි මෙතුමව හමුවුනා. හරිම අහින්සක , නිහතමානී පුද්ගලයෙක්. මේ මනුස්සයට කරපු අසාදාරනයට මාලිමාවෙන් නියම තීන්දුවක් ලැබෙන්න ඕන. මට විශ්වාසයි ඒ ගැන..
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 2 күн бұрын
ඔබ මේ පිං බිමට වාසනාවන්,
@SandunSri-pc8hy
@SandunSri-pc8hy 2 күн бұрын
ලංකාවෙන් මේ පුද්ගලයව අගය කරලා ඔහුට මුදල් තයාගයක් හෝ දිය යුතුයි ලැබිය යුතුයි පුලුවන්නම් චමුදිත අයියේ ඔයා මේකට ඉදිරිපත් වෙන්න ඔබටත් පිනක් අත්වෙයි
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර 3 күн бұрын
නියම වන්නි...ජයවේවා ..
@senakajayakody5044
@senakajayakody5044 2 күн бұрын
ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලබන්න ඔබට ශක්තිය ලැබේවා. ජය.
@geethmadawala2637
@geethmadawala2637 2 күн бұрын
බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
@seneshJayasinha
@seneshJayasinha Күн бұрын
මගේ පලවෙනි ගුරුතුමා සහ ජිවිතයෙ දැකපු නිහතමානී කායවර්ධන ක්‍රීඩකයා
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 17 сағат бұрын
මෙයාගෙ ටෙලිෆෝන් අංකය හොයල දෙන්න යම් උදව්වක් කරන්න
@NP-fk4mq
@NP-fk4mq 2 күн бұрын
පට්ට කායවර්ධන සම්මේලනය. වන්නිට තහනම් , ලූශන්ට තහනම්.
@sudeshneo1994
@sudeshneo1994 2 күн бұрын
මේ පවතින ආණ්ඩුවෙන්වත් මෙවන් දක්ෂයින් දෙස බලා අත හිත දිය යුතුයි.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН