පුත්තලමේ වෙලක් මැද වැටි සිටින වන අලියා

  Рет қаралды 89,674

Road of Elephant - අලි පාර

Road of Elephant - අලි පාර

Күн бұрын

Пікірлер: 198
@sarathdasanayake7557
@sarathdasanayake7557 11 ай бұрын
ස්තුති සත්‍ය තොරතුරු සමාජගත කලාට, වගේම මෙි කැපකිරීම් කරන හා දැඩි අවදානමත් කටයුතු කරන නිලධාරීන්ට
@ALIPAARA
@ALIPAARA 11 ай бұрын
පසු පෙළ සිටින නිලදාරින් ඇතැම් සමාජ මාධ්‍යය ප්‍රචාරන නිසා අපහසුවට පත් වනවා. මා යන මොහොතේ එම කුඹුරේ අයිතිකරුගෙ පුතා වනජිවි නිලදාරින් සමඟ එම ස්ථානයෙ සිටියා. වෙඩි තැබු හො බදින තුවක්කුවකින් මැතක සිදුවු කිසිම තුවාලයක් දකිනට නොලැබෙන අතර වසරකට පමන පෙර වු රිය අනතුරිකින් පාදය බිදි යන්නට ඇතැයි අනුමාන කල හැකි ලක්ෂණ දක්නට ලැබුනා. වතුර ආහාර පවා නොමැතිව ඇතැම් නිලදාරින් රැදි සිටියා.
@ireshadesilva2271
@ireshadesilva2271 11 ай бұрын
🙏​@@ALIPAARA
@MegaPivot101
@MegaPivot101 5 ай бұрын
@@ireshadesilva2271 ?0
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 11 ай бұрын
මෙයාට ඉකමනට ඇවිදගන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 11 ай бұрын
ඔබතුමාලට බොහොම පින් මෙයා ගැන බලන්න ඉදිරිපත් වුනාට එයාගේ බඩගින්නත් ටිකක් හරි නැති වුනා බෝසත් වරු ඉපදිලාඉන්නේ කියලා හිතෙනවා ඔබතුමන්ලාට බුදු සරනයි ❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
අනේ,ඉක්මනින්ම නැගිටින්න ශක්තිය ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඉක්මනින්ම නැගිටින්න ලැබෙිවා !!! 😭😭😭❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏
@SaSs-o1n
@SaSs-o1n 11 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ට හරියන්නෙම නැත්තෙ සතුන්ට කරන හින්සා නිසයි
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 10 ай бұрын
Sahathika ettha
@dushyanthiadikary2580
@dushyanthiadikary2580 11 ай бұрын
ස්තුතියි සත්‍ය හෙළි කලාට වනජීවි නිලධාරීන්ට ස්තුතියි
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 10 ай бұрын
දළදා සමිදු පිහිටයි.. හස්ති රජයණනි
@chamzuw.k2246
@chamzuw.k2246 10 ай бұрын
අනේ මේ මහත්වරුන්ට නිදුක් නිරෝගා සම්පත ලැබෙන්න ඕනේ... බුදුසරණයි.. බුදුසරණයි.. බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐♥️♥️
@KuStasrt
@KuStasrt 11 ай бұрын
ඔයලට ගොඩක් පින් පව් කොහොම හරි ගොඩදාගන්න ඔයලට පින්
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
අනේ උදවු කරන හැමෝටම ගොඩාක් පිං .😭😭😭❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ireshaperera4136
@ireshaperera4136 8 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා පැටියෝ . තෙරුවන් සරණයි
@ALIPAARA
@ALIPAARA 8 ай бұрын
මෙයා මැරුනා
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 11 ай бұрын
එයාට උදව් කල සැමට ගොඩක් පින් ඉක්මනින් සුවය ලැබේවා
@damecafiris5703
@damecafiris5703 10 ай бұрын
ඔබ තුමන්ලාට ගොඩක් පින් තරැන අය නිසා සත්තුන්ට ආදරෙයි පින් අනන්ත වාරයක් පින් ඉක්මනින් සනිප වෙවා ඇත් රජුනේ
@shiromigamage4507
@shiromigamage4507 10 ай бұрын
ගොඩක් පින්. දැනුවත් කල අයට, උදවු කරන අයට. වනජීවී මහත්වරුන්ට. ඉක්මණින් සුවය ලැබේවා මැණිකට!
@wasanthikumaru538
@wasanthikumaru538 11 ай бұрын
මොනතරම් අසරණයි da😢😢😢😢 වේදනාව duka katha karala kiyanna be 😢😢😢 devi waruwage මිනිස්සු tikak innawa වනජීවි eke e maha වරුන්ගේ පිහිටෙන් me ahinsakaya බේරාගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 vishwaye ආශිර්වාද බලෙන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබීමෙන් duk vidin me අහිංසක ජීවත ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElephantSoul
@ElephantSoul 11 ай бұрын
බොහොමත් ස්තුති
@ALIPAARA
@ALIPAARA 11 ай бұрын
ස්තුතියි
@shiromigamage4507
@shiromigamage4507 10 ай бұрын
ගොඩක් පින්. දැනුවත් කල අයට, උදවු කරන අයට. වනජීවී මහත්වරුන්ට. ඉක්මණින් සුවය ලැබේවා මැණිකට! 🙏
@SamithaJayasinghe-ms5ui
@SamithaJayasinghe-ms5ui 10 ай бұрын
අනේ කොහොම හරි බේරගන්න ඔයාලට ගොඩක් පිං ඇස් වලට කදුළු එනවා දකින කොට. පව් අහිංසක මැණික විදින දුක ඇත්තටම පව් කරන්න බය වෙන්න ඕනේ මැණික මොකක් හරිම පිනක් ඇති ඒ පිනෙන් බුදු සරණින් ඉක්මනින් සනීප වෙනවාමයි විශ්වය සත්තකයි ❤❤❤❤🎉🎉 මැණික ට ආදරය කරන අයගේ ආශිර්වාද යෙන් සනිප වේවා
@madurathnayaka8044
@madurathnayaka8044 11 ай бұрын
පව් අහිංසක සතා
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 11 ай бұрын
පවු දෙයියනෙ ඉක්මන් සුව පැටියො.වනජිවි මාමලාට පිං බුදුසරණයි
@irkahatapitiya6957
@irkahatapitiya6957 11 ай бұрын
අර දේශපාලුවො දැක්කන වෙලාවෙ air force එකට බැරිද මේ වගේ අලියෙක් නැගිට්ටවන්න air craft ekak ewanna😢
@sujathahemamali8354
@sujathahemamali8354 10 ай бұрын
Eka nm eththa.okun nisa tamai me hemotama hena gehila tiyenne.lankawe deshapaluwo me ratata saapayak
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 11 ай бұрын
අනේ හැ කි විදියකට මෙයාව ගොඩට ගන්න බලන්න 🙏🙏🙏🙏පිං ඔයාලට
@KuStasrt
@KuStasrt 10 ай бұрын
පව් දෙවියනේ පිහිටක් වන්න මහත්තයෝ
@ishinisaumya7883
@ishinisaumya7883 11 ай бұрын
අනේ කොහොම හරි නැගිටින්න උදව් කරන්න ගොඩාක් පින් 😢😢😢
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 10 ай бұрын
pin🙏🏼🙏🏼🙏🏼 ikmanatha hodawanna onee budusarani dawiphithai patiyoo 🙏🏼🙏🏼
@KulathungaHaggalla
@KulathungaHaggalla 10 ай бұрын
satata..ikman..suwaya..lebewa....hamotama...godak...pin..siddawewa
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 11 ай бұрын
උදවිකල හැමෝටම ගොඩක් පිං
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Karunawantha Minissu❤️🙏.ikman suwaya Lebewa Manikata.!!.❤🐘❤️
@samadharasadamali1722
@samadharasadamali1722 11 ай бұрын
Ai ayata aiyoo oyata b,s🙏🙏🙏🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘😥
@senavirathnebandara9640
@senavirathnebandara9640 7 ай бұрын
Harima dukai teruwan saranai 🙏🙏🙏
@RosyRosy-hm3bd
@RosyRosy-hm3bd 10 ай бұрын
Budusaranai oyata ekmantama sanipa wei petiyo Budusaranai Budusaranai adarei ❤❤❤❤ godak pin oyalata
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 10 ай бұрын
puu😭 ikmanatha hodawanna onee budusarani dawiphithai 🙏🏼🙏🏼🙏🏼
@nayananandani8281
@nayananandani8281 11 ай бұрын
අනේ මටත් මෙයාව දැක්කම සිතුනා වාහනයකින් හප්පලා කියල පව් කොච්චර කාලයක් මෙයා කකුල් අද්ද අද්ද යන්න ඇද්ද කාලකණ්ණි මිනිස්සු සතෙක් හැප්පුනාම් සොයා බලන්න ඕනනේ අනේ මෙයාව මේ තත්වයෙන් ගොඩ දාන්න හැමෝම උදව් කරන්න බුදුසරණයි ....දුකයි ...
@sujathahemamali8354
@sujathahemamali8354 10 ай бұрын
Ane bohoma pin oyalata.me hasthiyata ikman suwaya prartana karanawa.theruwan saranai .sumana saman devi pihiten obata ikman suwaya lebewa hasthi rajuni...
@PadmaNarangoda-vl1kv
@PadmaNarangoda-vl1kv 11 ай бұрын
Ikmanata suwaya lebewa theruwan saranin ikman suwaya lebewa theruwan saranin ikman suwaya lebewa 😭 lebewa
@KulathungaHaggalla
@KulathungaHaggalla 10 ай бұрын
Satha..upakara...karana....oyala...hemotama...godak...pin...sidfa...wewa
@chamiyt355
@chamiyt355 10 ай бұрын
අනේ ඔයාලාට ගොඩාක් පින්🙏 .කෝ මේ 225 හේ එවුන් උන්ට පේන්නේ නැද්ද මේවා.😠😠😠😠😠😠🤮🤮🤮🤮
@chulaniabeysekara514
@chulaniabeysekara514 10 ай бұрын
Appreciate The Wild Life Angels Effort And Kind Towards To This Innocent,Injured Elephant.
@MaduTennakon
@MaduTennakon 11 ай бұрын
අනේ උදවු කරන හැමෝටම ගොඩක් පිං🙏🙏🙏
@SitharaMadusanka-hl6wq
@SitharaMadusanka-hl6wq 10 ай бұрын
ඊයේ මැරුනා අලියා
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 10 ай бұрын
Eken adahas wenne me sathata jeevitha purama mehemada inna wenne.nirogi suwaya labewa.oyata sthuthi sathya thorathuru labadenawata.
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 10 ай бұрын
Ane inna vidiya dekkama bada papuwa pichchilaa yanawa😢😢😢😢😢😢 ikmanin suwapath wewaa
@chandupremadasa1976
@chandupremadasa1976 10 ай бұрын
Wamajivi obathumanlata RathnaththRema pihitI sahaya wana hamotamath Ali athunta man godak adare eyatath ikman suwaya labenna ona oyala hamotama good pin aneka warayak eyawa dala yanna Nam wenna epa♥♥
@hfv2751
@hfv2751 2 ай бұрын
Deviwarune bohoma pin oyalata ❤🙏🙏🙏🙏🙏🙏🙏 Ekman suwaya labewa ath...Rajuni😢😢🇦🇪
@premakasthuri7068
@premakasthuri7068 10 ай бұрын
පෙනුන විදියට නං මෙයාගෙ යටිපතුල් සහ නියපොතු ගැලවීයාම සම්භන්දව වෙනම සිදුවීමක් වෙන්නැති,,, වාහනයක හැපීමකින් එවැනි ආබාධයක් ඇති වෙන්න අපහසුයි. වටේට කැරකෙන්ඩ පුළුවන් උනාට කකුලෙ පතුල් බිමට තියාගන්න බැරි අමාරුව තමයි එයාට තියෙන්නෙ, සැර සහිත පිපිරෙන ආකාරයේ යම්කිසි විෂ දෙයක් යටිපතුල් ගැලවී යාමට හේතුවක් වෙන්ට ඇති! අනේ! ඝණ දෙවි ණුවනින් ඉක්මන් සුවයට පත්වේවා🙏
@nalinikumari4724
@nalinikumari4724 10 ай бұрын
Ane papuwa pichchila giya oba thumalata goodak pinsiduwei meyawa berganna ane ahinsakaya 😢 viswa mathawage pihitai suwapath wewa suwapathwewa🙏🏻🙏🏻
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 10 ай бұрын
Me Asarana Ahinsakaya Nagitta ganna Uthsaha karanna🙏 Athma Ganakata Pin,🙏
@samanthaanura7184
@samanthaanura7184 11 ай бұрын
මේ හස්තියට ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-sugandi.dewduni
@user-sugandi.dewduni 10 ай бұрын
ඒ වීඩියෝ එක අතරෙ කන්න පුතා කන්න .අපි බෙහෙත් කෙරුවට පස්සෙ බලමුකො යන්ඩ ඈ කියනව...කරුනාවන්තයි ඒ කියපු දේ..❤
@shamaranaveera9857
@shamaranaveera9857 11 ай бұрын
අනේ එයා නැගිටවන්න බැරිද 😢😢😢😢 ඉස්සහරට එයාව පෙන්නනවා නේද අපිට විස්තර දැනගන්න පපුව පිච්චිලා ගියා දෙයියනේ 😢😢😢😢
@ALIPAARA
@ALIPAARA 11 ай бұрын
ඔව් නැවත යනවා බලන්න
@shamaranaveera9857
@shamaranaveera9857 5 ай бұрын
​@@ALIPAARAඅනේ කෝ මෙයාගැන අප්ඩේට් එකක් දෙනවා කීවා එයාට මොකද උනේ 😢😢😢
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
මෙයා දවස් 10 විතර ජිවත් වෙලා මිය ගියා. වැටුන අලියෙක් කෙලින් කරන්න බැරි වුනොත් දවස් කිපයක් යද්දි මිය යනවා
@shamaranaveera9857
@shamaranaveera9857 5 ай бұрын
@@ALIPAARA අනේ පවු දෙයියනේ ඒ අහිංසකයා 😭😭😭
@AjithNilantha-f5s
@AjithNilantha-f5s 8 ай бұрын
Niduk wewa!
@dineshalakmali292
@dineshalakmali292 10 ай бұрын
Ikmanata suwa wela nagita ganna hakiyawa labewa...dalanda samindu saranai...!!!
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 10 ай бұрын
WARTHAMANAYE Me RATA PALANAYA KARAPU ha KARANA EUNTA SHAPAMA WEWAA me AHINSAKA SATHTHUNGE JEEVITHAYA BUDU SARANIN IKMANINMA SUWAYA LABEWA ❤🙏
@layanalranathunga4576
@layanalranathunga4576 4 ай бұрын
Pin♥️♥️♥️♥️♥️
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Ane eyawa saneepa karanna berida meyawasaneepa karanna sinhala wedakamin puluwanneda alinta wedakam karanna puluwan wedamahathwaru innawa ane ehema kenekutawath kiyala saneepa karanna balannako harima dukI me game inna ayata bohoma pin e hemotama dheerghausha lebewa lankawe parli menthuwe inna meeharaknam wedi thamai wanajeewi eken prachaarayyak deela mewage anathuru una alunta awashya upa karana ganna kramayak nedda😢😢😢😢😢😢😢😢😢 anantha budu guna pihita lebewa siyalu devi dewathawange balmalebewa raththran menikata ikman suwayalebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomadarshinie6343
@anomadarshinie6343 10 ай бұрын
😔🙏🙏🙏
@chiranthamanju8332
@chiranthamanju8332 10 ай бұрын
ඉක්මනින් ආපහු නැගිටින්න පැටියෝ...ඔයත් මගේ වයසේ... තව කොච්චර නම් කාලය තියෙනවා ද ඔයාට...
@ibrahembajjali9082
@ibrahembajjali9082 4 ай бұрын
Meyata belt dekaka dala bakoo dekaaen usssnna oyala deveeari ❤❤❤❤❤
@priyan7005
@priyan7005 10 ай бұрын
Hodai
@ys1281
@ys1281 10 ай бұрын
🐘🙏❤️🐘🙏❤️
@kumuducoonjan3714
@kumuducoonjan3714 11 ай бұрын
Ane paw ahinsakaya.ane BUDU hamuduruwane me sathata pihita wenna.
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 11 ай бұрын
Ana Budu Bawa labanawa Mayawa wadanawan nidahas kalot
@user-sugandi.dewduni
@user-sugandi.dewduni 10 ай бұрын
මෙයා ගැන දිගටම විස්තර දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..හිත හදාගන්න .
@AaKkkao-r6g
@AaKkkao-r6g 11 ай бұрын
Budusarani❤
@samadharasadamali1722
@samadharasadamali1722 11 ай бұрын
Oyalata pinn maya baragana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🐘🙏🐘🙏😥😥😥
@anilkumara562
@anilkumara562 11 ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@vipuladulan2689
@vipuladulan2689 Ай бұрын
පව් අඩෙඅලියා😢
@damayanthidharmadasa9952
@damayanthidharmadasa9952 11 ай бұрын
බලන්නකෝ අපේ මිනිස්සු ඔහොම තමයි අසරන උනාම සැලකුවා අතාරින් නෑ.. කරදර එනකොටත් ඒ වගේම තමයි
@ALIPAARA
@ALIPAARA 11 ай бұрын
මිනිස්සු අලි එක්ක තරහ නෑ
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 11 ай бұрын
Oba samata godak pin ❤❤❤❤❤
@inokaweragamage5126
@inokaweragamage5126 9 ай бұрын
Ane appe paw ahinsaka saththu.ikmanata sanipa wenna puthe. Oba samata Budu saranai 🙏🙏🙏
@AvgSriyakanthi
@AvgSriyakanthi 2 ай бұрын
පව් වේදනාව ඉවසන්න බැරිව 😢😢
@IshaniShashikala-j2e
@IshaniShashikala-j2e 10 ай бұрын
Ane paw deiyane
@filishiyailankoon705
@filishiyailankoon705 11 ай бұрын
Ane kohoma Hari Mey sathawagoda ganna balanna oyalata pin
@nimalisaroja2370
@nimalisaroja2370 10 ай бұрын
Ane oya lassana aliyek❤
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 10 ай бұрын
Me Ahinsaka Satthun ta Vipathak Unama Beraganna Wadi Uthsahayak karanna Epa kiyana Ihala Baladharin kiyana Pin padi kana Hora Thakkadi leda Unama Suwa karanna Uthsahayak karanna Epa lqnkawe Wayddya waruni, Un Marennama Injection Ekak gahala danna Thakkadi Pawkara Baladharinta,
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 10 ай бұрын
මේ මහත්මයා කියනවා වගේ පිටරටකමේ වගේ දෙයක් වුණා නම් වනජීවී නිලධාරීන් සතුව නිසි උපකරණ තියෙනවා මේ අලියව කෙලින් කරලා ගෙනියන්න. ඒ වගේ දෙයක් අපට කරගන්න බැරි නම් පිටරටකින් හරි උදව් ඉල්ලලා ඒ වගේ උපකරණ ලබාගන්න දක්ෂ ඇමතිවරයෙක් කවදා පහළ වෙයිද? මේ ඇති ප්‍රමාණයට මෙම අලි යට උදව් කරන ඔබ සියලු දෙනාට ගොඩාක් පින් අතහරින්න එපා පුළුවන් විදියට කෙළින් කරන්න බලන්න.
@DisnaSudarma-sq7rl
@DisnaSudarma-sq7rl 11 ай бұрын
❤jayasrimahaboodi..phitai..
@Priyadarshaniruvanpura
@Priyadarshaniruvanpura 10 ай бұрын
අනේ පව්
@Priyadarshaniruvanpura
@Priyadarshaniruvanpura 10 ай бұрын
මම නම් කියන්නෙ මෙයට පක්ෂාඝාත රෝගය අප්‍රාණික වෙලා වැටිල තියෙන්නෙ කියලයි,
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 10 ай бұрын
Ane Ahinsaka Ali Amma kenek😢 Ane Deviyane me Ahinsaka Ali Amma Nagitinna 🤷‍♀️🤷‍♀️🙏🙏🐘 Api Harima pawkarai, me Rate ipaduna Apith, Ahinsaka Sathunuth paw, Hora Thakkadi Deshapaluwo Ralak Nisa Anantha Duk vindina me Rate Janathawath, Ahinsaka Sathun
@slimacreation8035
@slimacreation8035 10 ай бұрын
Me aliyata wan ali praharayak wela thiyenne mama e pradeshaye .pasugiya dinawala meyage maDa kalaya arambawela diwa kalye hama thanama giya. Ethakota abadayak thibune ne meyata durin ranchuwa hitiya .saddanthayekuge praharayak kiyala mata hithenawa.
@ALIPAARA
@ALIPAARA 10 ай бұрын
Wenna puluwan eth kakula kedila thiyenne masa ganakata kalin niyapothu gevila kakula adagena gihin masa ganak,
@pathumpabasara7749
@pathumpabasara7749 11 ай бұрын
❤❤
@anjeltina1456
@anjeltina1456 26 күн бұрын
Ane paw deviyane..me kattiyata pin
@Utubenil
@Utubenil 10 ай бұрын
වෙන රටක නම් මෙහෙම දුක් විදින්නෙ නෑ මේ රටේ ඉපදුන උබෙත් කරුමේ මේක දකින්න සිදුවුන අපෙත් කරුමේ. සතුන්ටත් මිනිසුන් ටත් එකම දුක
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 11 ай бұрын
අනේ පවි😢😢
@kavindushehan7088
@kavindushehan7088 10 ай бұрын
එයාව පුලුවන් තරම් බෙරගන්න බලන්න 🥺
@ALIPAARA
@ALIPAARA 10 ай бұрын
මියගියා
@anushavitarana7069
@anushavitarana7069 11 ай бұрын
Help karana hemotama pin❤
@ayesh.3308
@ayesh.3308 10 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Kawadawath mey wage sathunta karanna epa 😞harima dukay , niwan suwa pathanawa, a wage ma a mahath mayalata pin 🙏
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 11 ай бұрын
@shamaranaveera9857
@shamaranaveera9857 11 ай бұрын
අනේ බලන්නකෝ doctor ආවාම එයාගේ වෙනස නැගිටලා ආචාර කලා එයාලට තේරෙනවා නේද අපි බවුවව doctor ලඟට ගෙනිච්චමත් එයාලත් doctor ට හරිම කීකරැයි ❤❤❤❤❤❤❤❤❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n Ай бұрын
😢😢😢😢😢😢
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 11 ай бұрын
Ane paw galgamuwa dase wage hariyata inna widiha
@ibrahembajjali9082
@ibrahembajjali9082 4 ай бұрын
Anemeyata peheta wenna pen ❤❤❤❤❤
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w 10 ай бұрын
අනේ.මෙ.අලියව.කොහොම.හරි.බෙරගන්න
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
😢😢😢😢😔😔😔😔
@myschool5453
@myschool5453 10 ай бұрын
ඌටත් රජකෙනෙකුගෙ නමක්ද දාල තියෙන්නෙ.
@RupaNandani
@RupaNandani 11 ай бұрын
මෙයාව නැගිට්ටව ගත්තොත්නම් බේරගන්න පුළුවන්වෙයි .ඒවගේ පහසුකම් ලංකාවෙ නැහැනෙ.පෙරහැරටත් එයාලව ගන්නඑකේ ඒ පහසුකම් සලස්සන්න බැරිද.🙏🙏🙏🙏🙏
@navodyasiru6201
@navodyasiru6201 11 ай бұрын
💔🥺
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 11 ай бұрын
ane me wathuren godaganna bariweida paw mahaun sthakamarawala putu rathkarala padigannawa kalakanni
@Evanma24
@Evanma24 11 ай бұрын
අනේ මේ සතා මඩ ගොඩෙන් එලියට ගන්න.
@ALIPAARA
@ALIPAARA 10 ай бұрын
අදත් වෛද්‍යවරයා ඇතුලු පිරිස උදේ ගියා මම හිතන්නේ බලන්නම් මොකද තත්වය කියලා,
@SitharaMadusanka-hl6wq
@SitharaMadusanka-hl6wq 10 ай бұрын
අපේ ගමේ වෙලක වැටිලා හියියේ
@ALIPAARA
@ALIPAARA 10 ай бұрын
මම ඇවිත් ගියා,
@SitharaMadusanka-hl6wq
@SitharaMadusanka-hl6wq 10 ай бұрын
@@ALIPAARA මැරිච්ච දවසේ ආවද
මහවැසි  මැද  රැක දෙන්නට ජිවිතයක්
8:19
Road of Elephant - අලි පාර
Рет қаралды 4 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 115 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,3 МЛН
අලියෙක්  මිනිසුන් එලවු හැටි (දසේ)
20:17
Road of Elephant - අලි පාර
Рет қаралды 206 М.
රැළකට මැදිවු චන්ඩි
9:55
Road of Elephant - අලි පාර
Рет қаралды 37 М.
උමඟ හැදෙන හැටි බලමින් පාර පනින අලි
12:02
Road of Elephant - අලි පාර
Рет қаралды 12 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН