KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලේ පෙරාගෙන එන වන අලියාගේ කතාව
8:21
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
World’s strongest WOMAN vs regular GIRLS
00:56
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
මරණය වෙත රැගෙන ගිය ගමන
Рет қаралды 157,393
Facebook
Twitter
Жүктеу
1
Жазылу 24 М.
Road of Elephant - අලි පාර
Күн бұрын
Пікірлер: 356
@Tharinduadikari13
9 ай бұрын
නිවන් සුව ලැබෙවා ඇත් රජුනි.ඕක හැමෝම දන්න ගාතනයක් 😢කරපු උන්ට මැරෙන්න කලින් සාප වෙන්වා
@dulanjanethmina5577
3 ай бұрын
ඇතාට මොකද කරේ.එයා අහිමි කලාට සාප කරනවා
@savindasampath8256
3 ай бұрын
@@dulanjanethmina5577පොඩි ලොරියක බලෙං පටවං යන්න ගිහින් මරල දැම්මා
@sandamalabeyrathna3231
9 ай бұрын
ඇතා මරණයටපත් කළ සැමට සාප වේවා🙏
@SharlyWanigathunga
2 ай бұрын
අනිවාර්යයෙන්
@nilaniwickramasinghe752
9 ай бұрын
පව් දෙයියනේ අහිංසක සතා නිවන් සුව මැනික
@malindadilshan5245
9 ай бұрын
Loku desapaluwekge වුවමනාවකට ඈතා මැරුවේ, okata සම්බන්ධ වෙච්ච හැම ekaatama දඬුවම් ලැබේවා makabavila pala
@chamilaperera9043
Ай бұрын
දැනටත් දඩුවම් ලැබ්ලා ඇත්තේ..පවුලට.😮
@maduranga6218
10 ай бұрын
ඒ අහිංසක සත්තු මරාගත්තු පව්කාර හැත්ත නිසා වැදුන සාපය නිසා තමයි මේ ලංකාව තවමත් විඳවන්නෙ. හොඳට බලපල්ලා,තව අවුරුදු ගාණක් ගියත් අපේ රටට කවදාවත්ම නැගිටගන්නනම් බැහැ බොලව්
@KolithaVijee
9 ай бұрын
I really agree with you 👍💐
@HarshaniDissanayaka-cv2ux
Ай бұрын
අනිවාර්යයෙන් ම සුබාවදර්මෙන් දඩුවම් ලැබෙනවා සුබාවදර්මය සත්තයි
@surangawejerathna5951
4 ай бұрын
ඇත්තු සාමාන්‍ය මිනිස්සුන්ට හානිකරනවා අඩුයි . මම යනකොට මෙයා මැරිලා සියඹලන්ගමුව වැවේ කපලා දාලා තිබුනේ..යනකොට දල සමග බෙල්ල පටවනවා ලොරියට..බෙල්ලෙන් පහල කද මහා විශාල කන්දක් වගේ..සියඹලන්ගමුව වැවේ වතුර ලේ වලින් නැවිලා 😥..දරාගන්න අමාරුයි 😭. මෙයාගේ පැටියෙක් තමයි කාවන්තිස්ස මහා ඇතා කියලා හිතන්නේ මිනිස්සු .. මොකද කාවන්තිස්ස මෙයා වගේම තමයි .. කාවන්තිස්ස තාම මූලික තාරුණ්‍යයේ ඉන්නේ.. සියඹලන්ගමුව ඇතාගේ දල පිහිටා තියෙන ආකාරයටම සහ ඒ ශරිර හැඩයට සමානයි කාවන්තිස්ස ..නමුත් තාම සියඹලන්ගමුව මහ ඇතා වගේ ලොකු නැ .. නමුත් ඉදිරියට ඒ වගේ විශාල වෙයි. ඒයාව රැකගන්නම ඕනේ
@IshaniRanaweera-b4y
Ай бұрын
අනේ අයියේ ඇයි ඒ ඇතාව මරලා තියෙන්නේ...?මොකද්ද එයා කරලා තියෙන වැරැද්ද ?
@TikTokWadhan
Ай бұрын
boru kiynnep hto😂
@induwejethunga5704
Ай бұрын
😢
@a.r5510
9 ай бұрын
මුන් අපරාද කාරයෝ, ආන්ඩුවට සම්බන්ද . මුන්ටත් කවද හරි දවසක ඔය විදියට විදවන්න වේවී .
@nandawijethunga8686
9 ай бұрын
සියබලන්ගමුවෙ ඇතා හරි අහිංසක සතෙක් පව් කාලකන්නියත් එ සතාව අමු අමුවෙ මරා දැම්මා
@AnnetteHobbs-s7m
4 ай бұрын
ඇයි අනේ මෙහෙ ම කරන්නෙ අහිංසක යාමේ අහිංසක යාව මරපු උන්ට සොබාදහම දඩුවම් දෙයි ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ❤🙏
@chamilaperera9043
Ай бұрын
@@AnnetteHobbs-s7mපවුල් පිටින් හැදිගැව්ලා යයි තවත් බලෙට එන්න හදන්නේ අප්පලා පුතාලා.😂😂
@WildObserver-sg8kp
9 ай бұрын
සමාව ඉල්ලනවා මුලු සොභාදහමෙන්ම දන නමලා🙏. මේ අපරාධ නොවිය යුතුයි
@sdisesathge7386
9 ай бұрын
Kala kanni thirisan minissu inna thak me ratata shapayak😢 pau ahinsaka saththu
@seikofreighttradingpvtltd3951
4 ай бұрын
කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මේක අසරණ සත්තු නිකරුනේ මරනවා හෙන ගහපන්
@rohinisudarma2897
9 ай бұрын
මොනතරම් දුකක් දැනෙන්න ඇතිද ඒ සතාට... පව්
@UdaniLekhaBopitiyagedara
9 ай бұрын
උතුම්වු නිවනින් සැණසේවා ඇත් රජුනි ..
@dulas4614
4 ай бұрын
මේ අපරාදෙට සම්බන්ධ උන හැම එකාටම ශාප වේවා.ශාප වේවා.ශාප වේවා..!
@MudithaNandani-kz8bm
4 ай бұрын
හරිම. දුකයි දැක්කම ගම්බාර. දෙවියනි. ඔය අපරාදයට. වචනයකින්. හරි. උපකාර. කල අයව සොබාදහම බලාගන් ඕන
@pushpakanthi2468
4 ай бұрын
අනේ එයාව දකිනකොට කදුලුත් ආවා එයාව මරන පාපතරයන්ට කවදාවත් හරියන්නේ නෑ ඒ සතාට කොච්චර දුක හිතෙනවා ඇතිද නිවන් සුව පැටියෝ😢😭😭😭😭😭😭😭🙏🙏
@sanjusandaruwan8494
9 ай бұрын
මේ කරපු පව් තමයි අපි තාම ගෙවන්නේ...මේ අපරාධ වලට සම්බන්ධ උන හැම එකාම විඳවන්න ඕනේ
@ALIPAARA
9 ай бұрын
ඔව්
@mdwsingha5251
9 ай бұрын
පවු ඒ සතා.අහින්සක පෙනුමක් තියෙන්නෙ.😢
@ElephantSoul
10 ай бұрын
පව් අහිංසකයා
@shamaranaveera9857
10 ай бұрын
අනේ අරබිම පෙරලෙනකොට ඇසට කඳුලු ආවා පවු දෙයියනේ 😢😢😢😢
@ALIPAARA
10 ай бұрын
මිනිස්සු තමනට කැමති විදිහට අනෙක් සත්තු පාලනය කරන්න හැදුවට තමන්ගෙ උපන් බිම අනෙක් පිරිස දාලා යන්න අලි ඇත්තු උනත් කැමති නෑ. ඒක තෙරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් නෑ
@shamaranaveera9857
9 ай бұрын
@@ALIPAARA 😭😭😭😭😭
@Ishu-h8i
Ай бұрын
ඒ සත්තුන්ගේ වාසස්ථාන විනාශ කරලා හේන් කුඹුරු ගෙවල් හදාගෙන සත්තුන්ට ඉන්න තැනක් නෑ ඉතින් ඒ අහිංසකයෝ ගම් වදිනවා කියලා වෙඩි තියනවා හක්කපටස් තියනවා කරන්ට් වැටවල් හදනවා එයාලගෙම වාස භූමී අපි අත්පත් කරගෙන සත්තුන්ට වැරැද්ද පටවනවා මේක මහා අසාධාරණයක් දඩුවම් විදින්න ඕනේ මිනිස්සුයි ඒ අසරණයෝ නෙමෙයි😢 නිවන්සුව මැණික ❤😢
@shamaranaveera9857
Ай бұрын
@@Ishu-h8i කාලකන්නි මින්ස්සු අපි ඒ සත්තුන්ගේ පැත්ත අරන් කමෙන්ට්ස් කලාම ඒ පැතිවල එවුන් අපිට තිත්ත කුණුහරප වලින් රිප්ලයි කරනවා මට එක දිගටම බනිනවා මම කෙල්ලෙක් ඒත් මටබනින්නේ කොල්ලෙකුට වගේ නමවත් අදුරන්නැති හරක් 😭😭😭
@jayanthaamerasinghe8780
4 ай бұрын
මං මේ වීඩියෝ එක බලන එක මගේදි නතර කරා. බලන්න බෑ සතෙක්ට සත්තුන්ට ආදරේ කරන මනුස්සයෙක් විදියට උතුම් සත්වයෙක් මරණය කරා මෝඩ තිරිසන් මිනිසුන් රැලක් දක්වනවා බලන් ඉන්න බැහැ. සියඹලාගමූවෙ ඇත් රජාණෙනි මින් ඉපදින මතු ආත්මවලදී මෙවන් අකල් මරණයක් සිදු නොවී බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා!
@MadhavaSajeeth
4 ай бұрын
වෙසමුනි රජ්ජුරුවන්ට බාරයි මේ අවනඩුව..
@RenukaPriyadarshani-cn4lp
4 ай бұрын
සිරියාවන්තය දකිනකොට ලස්සනයි .සොභාදහමේ අසිරිය තමයි මේ විනාශ කෙරුවේ
@asanthikalakmali9187
3 ай бұрын
මටයි අම්මටයි දෙන්නටත් පැන්නුමේ ඇතා අපි දෙන්නට තව ජීවත්වෙන්න පිනක් තිබිලා තියෙනවා ඒ නිසා අද අපි ඉන්නවා මේ ඇතා මැරැනා කිවුවාම මමයි අම්මයි ඇඩුවා
@nilminijayawardena
9 ай бұрын
දකින කොටත් හරිම දුකයි. මේ තරම් වටිනා වස්තුවක් නිවන් දකීවා පැටියෝ.. අපරාධය කළ එවුන්ට කිසිදා මේ සසරෙදී සැනසීමක් නොමවේවා....
@amalvishwanath8888
3 ай бұрын
Patiyek kohed yakoo thadi nambek. 😅
@nilminijayawardena
3 ай бұрын
@@amalvishwanath8888 තඩි නාම්බා ඔය කතාව කියපු එකා
@amalvishwanath8888
3 ай бұрын
@@nilminijayawardena math nambek thmai 😅
@nilminijayawardena
3 ай бұрын
@@amalvishwanath8888 gon nambek
@chethiyadissanayaka1409
Ай бұрын
@@amalvishwanath8888 පේනවා බන් මොලේ උඩ ඉදගන ඉන්න . නම්බෙක් කියලා . බලපන් හරකෝ ඒ ඇතාගේ තේජස 🐘
@chethiyadissanayaka1409
Ай бұрын
අද බලනකොටත් හිතට දැනෙන . වේදනාව කියන්න බැහ්. ❤️🩹 මේ අපරාදයට හේතු උන හැම එකටම. මිහිපිටම විදවන්න වෙයි. ඒ ඇතාගේ තේජස කෝමද දැනටත් හිතට මහා කනගාටුවක් ඉතිරි කරමින්. ඇත් රජුගේ අවසානය .
@hemanthaWanasooriya-dl9fb
9 ай бұрын
මෙි ඇත් රජු මෙි වාහනයෙම ගෙනයද්දි ලෙරියෙ තට්ටුව . කඩාගෙන පහලට ඇදවැටි මරණයට පත්වුණා . එකල ඉරිදා ලංකාදිප පුවත්පතෙහි රැව සහිත පලවුනා .එකල හිටි නායකයාගෙ අපලයක් දුරැකිරිම සදහා හිතලම මැරෑ බව ආන්දෝලනයකට ලක්වුනා. දුර්ලභ රෑපයකින් හෙබි මෙි සතාගේ දිගු දල යුගලෙ අදටත් අභිරහසකි ... වැටයි නියරයි ගොයමි කන රටක ආයි උපදින්න මම නොපතමි.
@starwings8984
9 ай бұрын
අනිවාර්යයෙන්ම මේ පව්කාර ලක්බිමේ උපදින්නට මමත් නොපතමි 😪👍
@janakamalinda4481
4 ай бұрын
ලොරිය තට්ටුව කඩිලා තිබුනේ නෑ වීඩියෝ එකේ පවසන පරිදී ඉතා සුලු කොටසක් විතරයි කැඩිලා තිබුනේ එකෙන් ඇතාට හානියක් නෑ හේතුව වනජීවී නොසැල කිල්ල කියලයි මගෙ හිතේ.. හිස් කබල හා දල යුගල අදටත් බත්තරමුල්ල වනජීවී එකේ අදටත් තියෙනවා අවශ්‍ය නම් youtube එකේ සතාගෙ නමින් serch කරලා බලන්.
@ALIPAARA
4 ай бұрын
දළ දෙක නැතුව හිස් කබල විතරයි තිබුනේ පසුව විජිත් විජේමුනි සොයිසා විසින් කබ බලපෑම මත දළ යුගලක් සවි කර තිබුනා. ජිව මාන දළ යුගයේ හැඩය හා සමානයි එම සවි කර ඇති දළ යුගයයයි
@janushkashalika2555
4 ай бұрын
@@janakamalinda4481boru dala dekak bn tiyenne etana oka gatta e kale ආණ්ඩුවේ ewwo
@menakarajapaksha62
2 ай бұрын
මහින්ද කියන නරුමය ge අපලය
@ajithpanawalage6402
9 ай бұрын
මේ අහිංසක මරනයට සම්බන්ධ හැම කාලකන්නියටම සාප නොවෙයි ද
@tharum6110
9 ай бұрын
Ai deiyane mehema aparada karanne, Me satha nidahase hitiyanam adatath husma gannawa, meka hithala karapu deyak deiyane, meka me sathage dala deka ganna karapu deyak, me dewal aran salli karala ubalage daruwontath kawala e salli ithuru karalath yanawa neda, thopita hena gahanawa, me wadeta eachanekin hari hari sambanda hama denatama sapama wewa, me mihipitadima daduwam labewa, oya okkoma widawala marenna one, me ahinsakaya marena welawe monawa hithenna athda e wagema mekata wachanekin hari sambanda una hama denatama widawala marenna labethwa, Eka wenawamai
@MadusankaWijethunga-c8h
4 ай бұрын
❤ඇත් රජු නිවන් සුව නුඔට.......කාල කන්නීන්ට සාපම වෙවා....
@jayalaludagepalage9472
9 ай бұрын
අපි කොච්චරනම් දුක් උනාද මේ අපරාදයට..
@s.t.gayanchathuranga9435
4 ай бұрын
අනුරාධපුරය - පාදෙනිය පාර හදන කාලයේ ඕක උනේ, keangnam සමාගමේ wheel backo එක සහ wheel loader එක තමයි ගෙනාවේ. මම එතන හිටපු කෙනෙක් ලොරි තට්ටුව අලුත් එකක් කැඩුනු විදිය අබිරහසක් සොභාදහම නඩුව විසදයි.
@SharlyWanigathunga
2 ай бұрын
Ane දෙවියනේ oya etha kage hari කීමට dala ganna ho monayam wedakata oya අහිංසක සතා meruwanam untath unge daru minipiriyantath sapayak වේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐘🐘🐘🐘
@ThusithaWeerasinghe-ei9bt
4 ай бұрын
රජාට අපළයි, අපළෙන් රජා බේර ගන්න , රජෙක් බිලි දෙන්න ඕනේ කෝ රජෙක් බිලි දෙන්න .... ඔය ඉන්නේ හොයා ගත්ත රජා,
@menakarajapaksha62
2 ай бұрын
Me අපරාදෙ කරපු unt ලොව වේදනාකාරී ma මරණය k උරුම වේවා
@kanthipinnawala2041
10 ай бұрын
ඔව් ඒ කාලයේ සියඹලන්ගමුවෙ ඇතා මිනිස්සුන්ට කරදරයක් කලෙ නැතිලු.. අනික් අලින්ගෙන් ජනතාව බේරගෙන තියෙනවාලු... හොද බුද්ධිමත් ඇතෙක් පව්.. ගෙවල් ලගින් යනවලු. පාරෙදි හම්බ උනත් පාඩුවෙ යනවලු. කිසිම කෙනෙකුට පහර දෙන්නෙ නැතිලූ... බෝධිසත්ව ඇතා.. ඔය වගේ අපිට කොච්චර කීයක් අහිමි වෙලා ඇද්ද
@ALIPAARA
10 ай бұрын
අපෙ ගෙදර වත්තට මට මතක විදිහට 5 පාරක් විතර ආවා, හොරෙන් කන්නේ හරි බයයි ටොච් එළියට හැංගුනා මට හොදට මතකයි, අල්ලන්න සතියකට කලිනුත් අපේ අඹ කෑවා
@anojasrimanthi0510
Ай бұрын
මේ අහිංසකයා ගෙ මරණයට ප්‍රධානම හේතුව නොසැලකිලිමත් කම 😢😢 මෙය සිතාමතාම සිදු කල මරණයක්😢😢
@KusaniDisilva
5 ай бұрын
ඇත් රජුනි ඉපදෙන කිසිම ආත්මයක සතෙක් වෙලා ඉපදෙන්න එපා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබෙවා මේ වගෙ වැඩ කරන හත්තට හෙන ගහන්න ඔනෙ මිනිස්සු ගිහින් කැලෙ ගෙවල් හැදු මෙ අසරණයා කොහෙද යන්නේ මොනවද කන්නෙ ඒ ගොල්ලන්ට කන්න තියෙන එවා මුන් සුද්ද කෙරුවාම ඒගොල්ලන්ට කන්න දෙයක්නෑ ඒනිසා එගොල්ලො ගෙවල්වලට හනිකරලා කන්න හොයනවා සතුන් වැරදිනැ මිනිස්සු තමයි වැරදි ඒක තෙරුනෙනැතුව මේ අහිංසකයො මරන් කන්න හදනවා
@maleeshadevindi9261
4 ай бұрын
ඒ අහිංසකයාගේ ජිවිතය බිලිගත් අධමයන්ට ශාපවේවා
@pardeeppardeep2618
4 ай бұрын
❤❤❤hi ❤❤
@tanasanga8466
4 ай бұрын
මහරජාගෙ උසට දලදෙකක් පූජාකරන්න මැරැවෙ මෙයාවනෙ😢😢😢
@gaminiperera3888
9 ай бұрын
එදා වගේම අදත් මෙි රටෙි සාරය සුන්දරත්වය නැත්තටම නැතිකලේ දේශපාලන බල්ලන් එහෙම නොකලනමි අද මෙි රත්තරං රට ලෝකයේ සුන්දර ම හා ...දියුණුමරට හෙන හතම වැදියන් මෙි රට විනාශ කරපු දේශපාලුවන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ගසාකාපු හැම සතයක් ගානේ විදවාවි දරැවන්ටත් ගෙවන්න වෙිවි මෙම මහා පව.....
@MudithaNandani-kz8bm
4 ай бұрын
ඇතා. නිදහස්. කලා. නෙවෙයි ඇතාගෙ. දල දෙකයි නිදහස්. කරන්න. ඇත්තෙ
@HasinduDilan-pf4pt
4 ай бұрын
mewa nawatha pen wanna apadaraaganna amarui athrajuni nubata newansuwa 😔😔
@NelumSamaratunga
4 ай бұрын
කාලකන්නි තිරිසනුන් දේශපාලන සක්කිල බල්ලන් ඉන්න තාක් රටෙි සමිපත් ද සතුන් ගේ ජිවිත ද මහ ජනතාවද විනාශ මුකයට ඇද දමනවාමයි මෙිවා බලන අපේ අගේ ලේ රත්වෙනවා
@janushkashalika2555
4 ай бұрын
රාජපක්ෂ para ballo oya wede kale
@HashanLakmal80
2 ай бұрын
උබලගෙ ගෑනි බඩ උනත් රාජපක්ෂල තමයි හු ලා තියෙන්නෙ 😂@@janushkashalika2555
@SumithraFernando-c3s
4 ай бұрын
හරිම දුකයි බලද්දි..සාමකාමීව හුදැකලා දිවියක් ගතකල වනස්පතියේ දරුවෙක් නිරාපරාදෙ මරලා දැම්ම මුන්ට ශාප වෙන්න ඕනෙ..😢😢😢😢
@KusumSihali
9 ай бұрын
සාප කරන්න ඕනේ වනජීවි එකේ උන්ට ඉස්සෙල්ලා.මොකද ඒ අහිංසකයා අරං ගිහින් දැන්මේ උන්නෙ.මුලු ලංකාවම උනත් දන්නවා සියඹලන්ගමුව ඇතා මනුස්සයන්ට කරදර කරන්නෙ නැ කියලා.
@PattaSinduOfficial
5 күн бұрын
නිවන් සුවය ලැබේවා
@cj-gn1sp
3 ай бұрын
හෙනම ගහනවා නිවන් සුව ලැබේවා !!!
@pathumwanniarachchikankana6596
3 ай бұрын
මේ අපරාදයට සම්බන්ද උන උඩ ඉඳන් යටටම යන කන් හිටිය උන්ටයි උගේ ඉපදෙන්න ඉන්න උන්ටයි විඳවල මැරෙන්න වෙන්නෙ. කාලකන්නි.
@sriyarajapaksha9424
Ай бұрын
Aparade meyath jewathun athara hitiyanam dalada peraharata thawath lassanak...❤❤❤😢😢niwan suwa....
@SharlyWanigathunga
2 ай бұрын
Sapayakma වේවා 🙏🙏🙏
@indranirajapaksha930
5 ай бұрын
Harima kanagatui. Minissu thirisannu.
@shanthaambanwela9215
2 ай бұрын
මේ කතාව ඒ කාලේ ප්‍රසිද්ධ කතාවක් උනා. මේ සිද්ධියට රාජපක්ෂ හැතිකරේ සම්භන්ධයි.
@ruwanthikarajapaksha7101
9 ай бұрын
මෙි අහිංසක ඇත් රජුට කරපු,සමිබන්ද වුනු හැමෝටම හෙනම ගහනවා.සාපම වෙනවා .ස්වභාව ධර්මයේවත් සමාවක් දෙන්න එපා .😭😭😭😭😠😠😠🙏🙏🙏🙏🙏
@sampathsubasinghe4595
9 ай бұрын
අනිවාර්යයෙන් henama gahanna one😢😢😢
@asiridilshan8257
9 ай бұрын
ඇතා මරා ගත්ත කාලකන්නින්ට හෙන ගහන්න ඕන😢
@lallal2530
9 ай бұрын
මේ සතාව මරපු උන්ට පණුවෝ ගහපන් දෙවියනේ.පපුව පිච්චෙනවා දකින කොට.
@ayeshathakshila9053
2 ай бұрын
දළ දෙක නිසා ජිවිතය අහිමි වෙයි ක්යලා කවදාවත් එයා හිතන්න නැතුව ඇති ඕවා කරපු උන් මේවා බලලා මැරි මැරි ජිවත් වෙන්න ඕනෙ මැරෙන්ඩ මොහොතක් තියලා හරි මේ පවු මතක් වෙලා විදවන්න ඕනෙ
@ashaneranga8679
4 ай бұрын
Ada hitiyanam godak lassanata inna tibuna ❤❤ monawa karanna da ape rate innawa ne molayak nati gobayo tikak ...නිවන් සුව ලැබේවා ...,!
@Cobra385
9 ай бұрын
කාලකන්නි තොපි කරපු හෙන ගහන අපරාධ නිසා ..අදටත් ලන්කාව විදවනවා😢😢😢😢😢 මේ සාපෙන් තොපිට ගැලවීමක් නෑ
@SanjeewaRanasinghe-q2p
4 ай бұрын
ඉක්මන් භවයක නිවන් සුව අත්වේවා
@ruwanthikarajapaksha7101
9 ай бұрын
පවු,එයා කොච්චර අහිංසකද. පවු කාරයෝ මෙි වාගේ අහිංසකයෝ කී දෙනෙක් මාරා ගත්තාද.😭😭😭😭😠😠😠
@jeewanrajapaksha798
9 ай бұрын
කොහොමද ඇතාගෙ තේජස...❤❤❤🙏🙏🙏
@WijayaKumara-uw9jr
4 ай бұрын
ඔය ඇතා මරපු එව්න්ටයි මරන්න මුල් උන එව්න්ටයි මරන්න උපදෙස් දුන්න එව්න්ටයි සාපම වේවා දෙවියන්ට බාරයි
@sandunjananjaya7339
9 ай бұрын
මෙ සතා මැරුනයින් පස්සේ ශරිර කොටස් සියඹලන්ගමුවේ වැව් ඉස්මත්තේම වලදාලා ඔලුවෙන් උඩ කොටස දල දෙකත් එක්කම අරගෙන ගියා ඒවට මොනවා උනාද කාගේ උමනාවකට කරාද
@ALIPAARA
9 ай бұрын
කාලයක් ඔලුව විතරක් වනජිවි ප්‍රදාන කර්යාලයෙ තිබුන දළ නැතුව, පස්සේ විජිත් විජේමුනි වනජිවි ඇමති කාලෙ නිලදාරින්ට සද්දෙ දාලා දළ දෙකක් ගෙනත් හටි කරලා තිබුනා බයට
@ruwanthikarajapaksha7101
9 ай бұрын
ඇයි,මිනිස්සු මෙි තරමි අපරාද කරන්නේ .😭😭😭😭😠😠😠😠
@Dancingacademy-ew4br
4 ай бұрын
මේ වට සම්බන්ධ හැම එකාටම හෙණ ගහන්න ඕනි
@pasinduwickramanayake4289
2 ай бұрын
දළ ඇතා මැරුණයි කිව්ව විදිය නං කොහෙත්ම වෙන්න බැරි දෙයක් !!! ඝාතනයක්ම තමයි නැත්තං කැළේ ඉන්න සතාව වෙනකොහෙටවත් අරං යන්නෙ මොන අහේනියක් තිබිලද ඌ හිටපු පැත්තෙ ! 🤔😢🙏
@shamaranaveera9857
10 ай бұрын
අයියෝ මට බලන්න බැහැ අහන්න බැහැ වෙච්ච දෙය 😢😢😢😢😢😢
@udayargarmbheeraarachchi1546
3 ай бұрын
අපි පොඩි කාලේ ඉදං ගහේ කොළේ ඇලේ දොලේ හැදුන අය....සත්තු කියන්නෙ අපිට අපේම සහෝදර සහෝදරියන් වගේ.... සමනලයා ගෙ ඉදලා අලි ඇතුන් දක්වාම අපි භාවිතාවෙන් ඉගන ගත්තා... ජීවිතයේ එකම එක දවසක්වත් කහඹිලියා ගෑවුන නැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරු ලොකු ලොක්කන් ගේන අමන තීරණ වලට අපේ සත්තු ජීවිත වලින් වන්දි ගෙවනවා....රටේ මිනිස්සුත් වක්‍රව වග කියන්න ඕන...සතා සීපාවා ගහ කොළට වෙන හානියට.....අතිශය කම්පාවකින් තමයි මේ අකුරු ටිකක් ගෙත්තම් කරන්න ඕන කියලා හිත් දුන්නෙ.
@ALIPAARA
3 ай бұрын
මිනිස්සු හදන්න බෑ හැදෙන්නෑ. සොබාදහමට විරුද්ධ වුන විපාක පොදුවේ දැන් ලැබෙනවා
@udayargarmbheeraarachchi1546
3 ай бұрын
@@ALIPAARA එහෙම කියලා අතහැරලා ඉන්නත් බෑ....ඉන්නත් එපා....අනතුරක් දැන ගත්ත වහාම නවත්තන්න බෑ වගේ නම් විදේශ රටවල් වල අවධාරණයට යොමු වෙන්න තාක්ෂණය භාවිතා කරන්න. ඇත්ත විස්තරය.
@tharukawije2203
3 ай бұрын
මැරුනා නෙමේ අපෙ ඇතාව මැරුවා පාපතර හැත්ත ඔවුන්ට හෙන ගහනවා😢
@SharlyWanigathunga
2 ай бұрын
Sapayakma wewa 🙏🙏🙏
@isurueranga3218
9 ай бұрын
වනජීවී ලොරි තට්ටූවක් කඩාවැටිලා මැරැනද, මැරෙව්වද.. එහෙම කරානම් හැමඑකාටම සාපවෙන්නම ඹන
@virajdilshan-zy2hf
7 ай бұрын
Harima dukai. Thirisan athmen midi sasara kelawara niwana awaboda wewa ath rajuni...
@Rasikamadhawawickramasinghe
Ай бұрын
😢😢 niwan suwa lebewa...!
@warnavijayangakankanange
4 ай бұрын
බලන්න දුකයි සේ දර්ශනටික. අසාධාරනයට කවදි යුක්තිය ලැබේවිද. අහින්සක ජිවිතය😔😔😔😔😔😔
@YasiruSudara-d7r
4 ай бұрын
මේ ඇතාගේ අවසන් කටයුතු කලේ අපේ සියබලංගමුව වැවේ 😢
@ALIPAARA
4 ай бұрын
මතකද ඇතා මැරුණට පස්සේ අලි ගමට කරපු දේ
@user-farmersl683
4 ай бұрын
මේ සතාව මරන්න උදව් කරපු හැම එකාටම සාප වේවා..
@gihanjayasooriya9809
9 ай бұрын
Mahinda Rajapakse kiyana sakkiliya barayak wenuwen marewwa ahinsaka satha....Dr.Tharaka Prasad thamai me athawa maruwe
@anojahapugaswatta9270
4 ай бұрын
Niwansuwa labewa, pattiyo. මෙක කරපු එවුන් ට හෙණ ගහන්න ඕන.
@Diannas_Kitchen
10 ай бұрын
ඒ අහිංසකයව අල්ලන් ගියාට පස්සේ මොකද උනේ කියලා කියන්න පුළුවන්ද? එයාව අපිට නැති වුනේ කොහොමද?
@ALIPAARA
10 ай бұрын
මගදි වාහානය ඇතුලෙ වැට්ලා ඇදි දෙකට හිරවෙලා මැරුනා
@Diannas_Kitchen
10 ай бұрын
@@ALIPAARA පව් අහිංසක සතා 😪
@nihal9815
9 ай бұрын
@@ALIPAARAඇත්ත කථාව එය නෙමෙයි ....මවිසින් උඩ සදහන් කරපු එක කියවන්න....ඒක තමයි පරම සත්‍ය
@RenuRenu-qu1fp
4 ай бұрын
සාපම සාපම වේවා ආත්ම ගානක් සාපම වේවා අබුදරුවන්ට පවා සාපම වේවා ආත්ම ගානක් සාපම වියන්
@ranjeewapushpakumara4135
3 ай бұрын
Satara waram maha dew raja daruwani, oba wahanselata barai me kalakanni , ahinsaka saththu maranawata oba wahansela daduwam diya uthumai😢😢😢
@RenukaPriyadarshani-cn4lp
4 ай бұрын
අනේ අයියෝ පව් ඇතාට මරණය ලගා කලේ කවුද .කවුරු නමුත් මරණය ලගාකල එවුන්ට සාපවේවා.
@vishmitheekshana3301
2 ай бұрын
එක බලද්දී පුදුම තරම් කනගාටුවක් දැනුනා,,,මෙයාට වූ දේ අපේ රටේ ප්‍රසිද්ධ රහසක්...එහෙම වූවානම් මැරෙන්න කලින් උන් විදවනවා බලන්න ආසයි
@ALIPAARA
2 ай бұрын
ඉස්සර නිතර ගෙදර වත්තට එන නිතර දකින අපිට මොනතරම් දුකක් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද
@piyusharanasingha123
2 ай бұрын
හෙනම ගහනව🙂👍🏻
@susanthawikramapala3923
4 ай бұрын
Desapaluwan visin me රටට අහිමි karapu වස්තුව k
@MilanRasanjala
4 ай бұрын
Niwansuwa ඇත් රජුන❤😓
@ranuranu529
Ай бұрын
Sne pau aeya harima lassana ateak
@lbnadiranga5814
4 ай бұрын
මේ සතාගේ දල දෙක මොකද උනේ කියලා බැලුව නම් ඇත්ත කතාව හොයා ගන්න තිබුනා..
@pmwijeratne1896
2 ай бұрын
අනේ දෙයියනේ කොයිතරම් ගාම්භීර ඇතෙක් ද?. කොයිතරම් ලස්සන දල යුගලක් ද? දල යුගලට වැඩක් දෙන්න ගහපු ගේමක් ද?. ශාප වේවා
@NamaleeShama
9 ай бұрын
Pau...ahinsaka satthu...me sathawa maranna ath udau dunna hemotama hodak nowewa
@sumedawimalarathne8984
Ай бұрын
Nivan suwa labewa ath rajuni.
@PushpaWijevickckrama
24 күн бұрын
කාගේ හරි උවමනාවට කරපු වැඩක්.ගැවුන ගැවුන හැම එකාලටයි උන්ගේ පවුල් වල උන්ටයි විදෝලා විදෝලා මැරෙන්න ඔනාා😡😡😡😡😡😡අහිංසක සතුන් මෙවැනි කාලකන්නි දෙවිදත් ල නැති ලොවක ඉපදිලා සසර ගමන කෙලවර කරගන්න වාසනාව ලැබෙිවා🥰🙏🙏🙏
@tharangawickramarachchi6579
9 ай бұрын
මෙයාව අරන් ගියාට පස්සෙ මෙයා මොනවා වෙලාද මැරුණෙ මොනා උනත් ලස්සන ඇතෙක් මේ තරම් මේ සතුන්ට හිරි හැර වෙන්නේ ඇයි අහිංසක ජීවිත .නිවන්සුව ඇත් රජුනි මෙවන් රටක ඉපදීම මේ සතුනගේ පවක්ද?🙏🙏🙏
@ALIPAARA
9 ай бұрын
මේ ලොරිය ඇතුලෙ වැටිලා හිරවෙලා
@tharangawickramarachchi6579
9 ай бұрын
Thank you දැනුවත් කළාට .එයා නැහැ කියලා දැනන් හිටියට මොනා වෙලාද නැති උනේ කියලා දැන හිටියෙ නැහැ.සියළු ලොක ඇතුන් අහිමි වෙලා තියෙන්නෙම නොසැලකිල්ල නිසා අයියෝ පවු අහිංසක සත්තු දසයා නැති උනේ මඩ වගුරක නිර්වින්දනය කරලා ගැටගහපු නිසා එයා දඟලලා මඩේම එරිලා කකුල් පන නැතිව මඩගොඩේම වැටිලා මැරුණා
@planeta0956
Ай бұрын
Metharam wedanawak daraganna amarui.ahinsakaya ,hadawatha newathuna
@niroabesinghe
4 ай бұрын
සහබාගි උන හැම එකාට සාප වේවා 🥺😭
@IsharaRathnayake-h2o
Ай бұрын
පව් අහිංසකයා දිග දල යුගලක් නැත්තම් ඔහු තවමත් ජිවතුන් අතර සාප වෙවා!! කරපු විනාශයට
@LkshanMadadeniya
4 ай бұрын
දුටු ගැමුනුගේ ඔටුන්න ගන්න පූජාවට ඇත් දල ගන්න මෙයාව මරව්වෙ..කාලකන්නි..
@anunarendra397
Ай бұрын
මෙ අපරාදය කල උන්ට පවුල් පිටින්ම සාප වේවා
@MalaniSwarnalatha-d6e
4 ай бұрын
පවු කාරයෝ එදත් අදත් ඉන්නවා සොබාදහම්න් දඩුවම් ලබා දෙන්නේ ඕනෑ 😢😢😢
@thushanthadabare230
4 ай бұрын
මෙසතාව විනසකරන්න අනුබලදීපු හවුල්වුන සියළුදෙනාටම ජාති ජාතිත් කල්පකාලයක් සාපවේවා!!සොබාදහමෙන්ම විදවන්න සාපවේවා!!"
@madurathnayaka8044
9 ай бұрын
හරි පව් නේද ඇස් දෙකට කඳුළු එනව ඒ අහිංසකය බලන විඳිය දැක්කම
@s.t.gayanchathuranga9435
4 ай бұрын
Eda eya yanakota eyage as wala kadulu thibba, api eka dakka,
@Geethaka_Wathsara
4 ай бұрын
ai ithin maruwe
@SunethraDissanayake-kn8rg
3 ай бұрын
Ane raththaran etha obatath niwan suwa
@DilashDeSilva
4 ай бұрын
මහ ජරා රටක අපි ඔක්කොම ඉපදුනේ.😪😡
8:21
ලේ පෙරාගෙන එන වන අලියාගේ කතාව
Road of Elephant - අලි පාර
Рет қаралды 21 М.
8:28
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
Road of Elephant - අලි පාර
Рет қаралды 120 М.
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 30 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 33 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 26 МЛН
13:30
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උණුසුම් | උපවාසයට ඉඳගත්තා විතරයි පොලිසියෙන් කට්ටියව එළවයි...
SLVibes.
Рет қаралды 41 М.
29:38
රටම නොදන්න, නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ මෙන්න - කළු මාමා කියන හද සසළ කරවන කතාව- Raja -Derana Aruna
Aruna lk
Рет қаралды 1,8 МЛН
3:38
මිනිස්සු විතරක් නෙමේ දැන් අලිත් සණ්ඩු කරනවා .පවු යෝධ ඇතෙක් .
Priyani
Рет қаралды 4,9 М.
27:10
රන්ජන් තොගේ අම්මට කෙලියද ගස් බල්ලෝ
Saana show 'සෑනාශෝ'
Рет қаралды 9 М.
9:12
වැඩ අවසන් නැති අලි උමඟ උඩ අවදානම් ගමන
Road of Elephant - අලි පාර
Рет қаралды 10 М.
10:59
"උඹේ ඔය රෙදි කඩමාලු ටිකයි, අවජාතක පැටවු දෙන්නයි අරන් මෙහෙන් පල. මේව්වා දැන් අපේ "
3N (Videos)
Рет қаралды 217 М.
20:17
Saving an Elephant from a Deadly Snare #SL WILD TV
SL Wild TV
Рет қаралды 38 МЛН
17:46
පුත්තලමේ වෙලක් මැද වැටි සිටින වන අලියා
Road of Elephant - අලි පාර
Рет қаралды 88 М.
30:02
යකෝ කෑ ගහන්නෙපා ඇතා එනවා | තොටුපළට පාන්දර ආ චන්ඩියා | ඔය මුලින්ම මාළු කන ඇටි කුකුළා
Secrets of Nature
Рет қаралды 103 М.
22:45
මද්ද වැටුනු මද්දු අලි පැටියා සොයාගෙන අලි රංචුවක් මැදටම ගිය බිහිසුණු ගමන | PathumS WILD
PathumS WILD
Рет қаралды 43 М.
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 1,5 МЛН