ALL ABOUT DERMACOLOR FOUNDATION ඩර්මා කලර් ෆවුන්ඩේශන් පාඩම.

  Рет қаралды 70,850

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 535
@BeautyWithHansi-nf1je
@BeautyWithHansi-nf1je 8 ай бұрын
දක්ශ ගුරුවරියක් . ආසම චරිතයක්. කිසිම ගුරු මුශ්ටියක් නැහැ .. බුදු සරනයි .. ආදරෙයි ඔයාට මිස් ❤️❤️❤️
@lilanthidezoysa
@lilanthidezoysa 9 ай бұрын
බොහොම ස්තුතියි.. මේ වගේ පැහැදිලිව කිසිම දෙයක් නොසගවා පැහැදිලි කරන අය හරිම අල්පයි... ලොකු දෙයක් ඉගෙන ගත්තා ...🙏❤️
@preethidias4012
@preethidias4012 2 жыл бұрын
හරිම අවන්කවම ආදරෙන් ඔබලබා දෙන මේ ශිල්පීය දැනුමට මගේ හදවතින්ම ස්තුතිය පුදකරනවා මිස්..
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔයා නම් බොහොම හොඳ කෙනෙක් දන්න දේ ලෝබ නැතුව උගන්වනවා ඔයාගේ අනාගතයට සුභ පතනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුති ඔබටත් සුභ පතනවා අනාගතයට . තෙරුවන් සරනයි !!!!❤️❤️❤️😊😊😊
@thanujanilmini9018
@thanujanilmini9018 Жыл бұрын
Thank you so much for everything what teach us hear. So valuble facts about the makeup. ගොඩක් පින් මේ දෙන සේවාවට. සල්ලිත් අරගෙන බොරු කරන beautician ල අද හැමතැනම. මේ වගේ කාලෙක ඔයා වගේ කෙනෙක් අපිට ඔප දැමූ මැනිකක් වගේ පුතේ. ඔයාට දෙවි පිහිටයි. වැඩි වැඩියෙන් හරියන්න ඕන.නීරෝගී සුව ලැබේවා. දීර්ගායු වේවා.
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන අක්කෙ...... දන්න දේ ලෝබ නැතුව හරියටම කියලා දෙනවා ඔයා වගේ කියලා දෙන්න ගොඩක් ගුරුවරුන්ටවත් බෑ..... තෙරුවන් සරණයි ඔයාගෙ හැම යහපත් කටයුත්තක් ම සාර්ථක වේවා !
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පැටියො. ඔබගෙත් සිය්ලු කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා !!!!🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷
@silunamajuwana7011
@silunamajuwana7011 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා .කිසිම රහසක් හංගන්නේ නැතුව කියලා දෙනවා . ඉදිරි වැඩවලට සුබ පතනවා .ගොඩක් පින් ඔබට
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
bohoma sthutuyi. THANK YOU SO MUCH.
@rashmimadushani825
@rashmimadushani825 2 ай бұрын
ගොඩක්ම ස්තූතී.දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤
@salonikasaloni4239
@salonikasaloni4239 Ай бұрын
Eththtma godak watinwa miss mn godak dewal igena gththa me video eken ❤
@hirusadu7863
@hirusadu7863 2 жыл бұрын
මාත් පරක්කු වෙලා හරි වීඩියෝ බලනවා.එක වීඩියෝ එක කීප සැරයක්ම බලනවා ඒ තරන් ආස හිතෙනවා.ආදරෙයි ගොඩක් මිස් ❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
මිස් ඔයාට කොහම ස්තුති කරන්න ද කියලා තේරෙහෙන්නේ නැ මිස් ට ගොඩක් පින් ලොකු දැනුමක් ලැබුනා මට
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාලා ඉගෙන ගත්තා නම් මට සතුටුයි. 💓💓💓💓
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
අනෙ ඔවි මිස් මම සැලුන් එකක් කරනවා පොඩියට ගෙදර ම .මට මෙිකප් සමිබන්ධව තිබ්බ අවුල් ගොඩක් ලිහා ගත්ත මිස්
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
මිස් මම ඩමා පැලටි එකයි කේලොන් තමා භාවිතා කරන්නේ එ නිසා දැන් මට මාර දැනුමක් ලැබුනා මිස්
@chaturinisansala9202
@chaturinisansala9202 2 ай бұрын
Godak pin mis.godak dewal igena gaththa.budu saranai mis
@yamunadilrukshi5958
@yamunadilrukshi5958 2 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් මං දැන ගත්තා මිස් ඔයාගෙන්,ඔයාට ගොඩක් ස්තූතියි
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක්.
@rupikamunasinghe7874
@rupikamunasinghe7874 2 жыл бұрын
මිස් මම ගොඩක් ආදරෙයි. මිස්ට.. මිස් හොදට පාඩම් කියලා දෙනවා.. මිස්ට බුදුසරණයි ♥️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
mammoth Kodak idareyi oyalata bonoma sththi.Thank u puthe,.
@journeyoflife366
@journeyoflife366 2 жыл бұрын
Ow akke
@salonglamour2939
@salonglamour2939 Жыл бұрын
මම අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ ...පැහැදිලිව කියල දුන්න...thanks darling ..❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@naduniemaheshika5705
@naduniemaheshika5705 2 жыл бұрын
මන් ඔයාගෙ vedios ඔක්කොම බලනවා, salon එකක් නම් කරන්නේ නෑ.ඒත් බලන්න ආසයි ❤️. ලස්සට කරනවා
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ane ehemada thank u so much daling.
@NL-dd3lv
@NL-dd3lv 2 жыл бұрын
Ada thamai mn miss ge mulma vidio eka baluwe...godak loku danumak labuna godak pin miss.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Bhoma sathutuyi. Thank you puttee.
@mashimaheshika4308
@mashimaheshika4308 2 жыл бұрын
ඔයා හරි අවන්කයි..ලස්සනයි..God bless you..
@dilanimadushika4644
@dilanimadushika4644 2 жыл бұрын
මිස් ස්තූතියි .මට ලොකු ගැටලුවක් විසද ගන්න පුලුවන් උනා.ඉදිරියට යන්න සුබ පතනවා මිස්ට.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තුති පුතෙ. ❤
@venugirl3617
@venugirl3617 2 жыл бұрын
Missge pohone number ewanna
@prameshadulanjani4505
@prameshadulanjani4505 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතීයි මිස්.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ඇත්තටම ගොඩක්ම ගොඩක් ස්තුතියි❤️😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much.
@isharanadeeshani3315
@isharanadeeshani3315 2 жыл бұрын
Godak pin miss puduma hondata pahedili karala denawa.oba thumiyata budusaranai
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔබටත් බුදුසරනයි !!!!
@tharushi8820
@tharushi8820 2 жыл бұрын
ගොඩක් ස්තුති මිස් ගොඩක් වැදගත් cls එකකට ගියා වගෙ පුලුවන් නම් ෆේශල් ගැනත් කරන්න බුදු සරණයි මිස්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Bohemia sthuthi puttee.
@abcnirmala981
@abcnirmala981 Жыл бұрын
Class eheka කියල දෙනවට වැඩිය හොදට.කෙනෙක්ගෙ මොලේට දැනෙන විදහට කියල දෙනව thanks 🙏🙏🙏🙏🙏
@manjulamihiri4071
@manjulamihiri4071 2 жыл бұрын
Nodanna godak dewal dana gatha. Kisima deyak hagane nathuwa kiyala denawa bohoma sthuthi....😊
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතී.
@PriyaPriyangika
@PriyaPriyangika 21 күн бұрын
මිස් මම darma palate එකක් ඉන්දියා වලින් ගෙන්නා ගත්තේ.bride ට කොච්චර base එක දැමිමත් නැ වගේ.normal mecup look එකක් එන්නේ.keron stick වගේ have look එකක් නැ.class එකේදි base එක මදි කියනවා මෙිකප් කලාම.කොච්චර දැමිමත් නැ වගේ
@fathimashafiya1181
@fathimashafiya1181 2 жыл бұрын
Hi mis mn ada oyage video eka dakke.oya wage kenek dakkamai.mn class gihillath thawa hariyta mokuh krganna bari una.class eke kiyala dennathi dewal oya kiyala denwa.aththatama oya harima perfect charithayak.ekai oyage wayasata wadiya oya lassanata inne.adarei mis mn oyage videos okkoma baluwa😘😘hamadema hariyanna one oyata god bless u.🥰🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
bohoma sathutuyi puttee, hodin weda igena ganna oyage siyalu weda sarthaka wenna kiyala prarthana karanawa.bohoma sthuthii.
@aseniimaya9881
@aseniimaya9881 2 жыл бұрын
Mama ada thamai me videos dekke.aththatama godak loku sewayak miss me karanne.harima pehediliwa therum ganna puluwan widiyata hemadema kiyala denawa.thanks miss
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank u so much puttee.
@liyonkalyaan504
@liyonkalyaan504 Жыл бұрын
Godaaak deewal aluthin igena gatta..thank u soo much🙏
@sachinisewmika8153
@sachinisewmika8153 2 жыл бұрын
Mis hema vedio balana godak aya kiyala noden godak dewal mis apita kiyala denawa mis karana siyalu katayuthu sarthaka wenna suba psthanawa.theruwan saranai
@lahirumadusanka5470
@lahirumadusanka5470 2 жыл бұрын
Man nimmi mata dermathamai thiyenne hodatama kiyala dunna godak pin ලස්සනයි adaraei
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ගොඩාක්.
@shermilasandanayake1260
@shermilasandanayake1260 2 жыл бұрын
ඔයා ගොඩක් හොද හිතක් තියෙන කෙනෙක් මිස්....❤️බුදුසරණයි ❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
😍😍😍
@puljan5699
@puljan5699 2 жыл бұрын
මිස් අද තමයි මම ඔයාගේ විඩියෝ දැක්කෙ .මම හරිම ආසයි .ඔයා හොඳට කියලා දෙන වා. මිස් පුලුවන් නම් හෙයාස්ටයිල් ටිකක් කියලා දෙන්න .ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට.❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
hair puttee idiriyata karannam.sthuthi,
@warshatharika5968
@warshatharika5968 2 жыл бұрын
Very valuable video, thank you so much for sharing knowledge. Derma palette can be used with Kryolan makeup blender liquid to make a soft texture to apply easily and it lasts longer. I have tried it. Just sharing my experience. Thank you
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
Yes, I know I already mentioned it. I think . But it's also a bit expensive in Sri Lanka. This method is very easy and anybody can try out. Thanks for sharing your details 😊
@nelukaathauda2686
@nelukaathauda2686 Жыл бұрын
Ane misge.nm eka dennako
@priyankajayasinghe3596
@priyankajayasinghe3596 4 ай бұрын
ඇත්තටම මිස්. ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මම ඔයාගේ vidio බලලා. ලඟදි තමයි මම මේවා දැක්කේ. අවු9 ක් සාලුන් එකක් කරා. සල්ලි ප්‍රශ්න වගේකට රට ආවා. කුවේටි ඉන්නේ. මම ආසමfield එකක් මේක. ජනවාරි මගේ දුවගේ වෙඩින් එක මම ලන්කාවට යනවා. එයාට මමdress කරන්න ඉන්නේ. ඔයාගේ vidio වලින් මම ගොඩාක් දේවල් අරගත්තා.. හැම එකක්ම මම බලනවා. තව බලන්නත් තියනවා. ඔයාට ගොඩාක් පින්. රැල්ලට වීඩියෝ කරලා වැඩක් නෑ මේ වගේ විස්තරාත්මකව කිසිම class එකක කියලා දෙනවා ඇති කියලා මම හිතන්නේ නැහැ.. ඔක්කොම කියලා දෙන්න. Mis ලා බයයි. ඔයා එහෙම නෑ. එහෙම අයට වරදින්නෑ. ජයෙන් ජය ඔයාට, දුවට, මහත්තයාට පවුලේ සියලු දෙනාට. බුදු සරනයි❤❣️❣️❣️
@naseehanajeeb4106
@naseehanajeeb4106 Жыл бұрын
Hari lassanai miss thank you so much atha thami me video thekke very useful ❤️💕
@kiyanabeautysalon3288
@kiyanabeautysalon3288 2 жыл бұрын
Ada thamai missge video ekak mulinma baluwe. Godak loku prashna godakata uththara labuna. Godak sthuthi miss me karana deta. Me vage kisima guru mushtiyak thiyaganne nathuwa ugannana ekata godak pin miss....
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
kata kamak ne patiyo man asawen mewa kita denne. hodin igena gena weds karanna . Thank u so much for this love.
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික...ආදරෙයි ගොඩක් හැමදාම හොඳින් කියලා දෙනවා ..❤❤❤😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
ගොඩාක් ස්තූතී ඔයාලටත් මා එක්ක රැදිලා ඉන්නවාට.
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
බුදු සරණයි මිස් ට අනෙ මිස් French aka dala hair styles akak කියලා දෙන්න කෝ...විඩියො එකකින්
@madushani9741
@madushani9741 2 жыл бұрын
godak thank miss oyata.mama salon 1k danna balaporoththuwen inne.mata lokuma udawwak..aththatama pin oyata miss.hemadema sarthaka wenna kiyala hadawathinma wish karanawa.
@dilaniyatawara3915
@dilaniyatawara3915 2 жыл бұрын
Ana mis mn adi ma vedio aka baluwa...oya nan harima great ...👍🙏🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much patio.
@dilrukshiroshaniroshani8413
@dilrukshiroshaniroshani8413 8 ай бұрын
Thanks miss හොදට තේරෙන්න කියලා දෙනව ..
@ayeshamadhurangi7682
@ayeshamadhurangi7682 Жыл бұрын
ගොඩාක් හොදට කියල දෙනවා මිස් ගොඩාක් පින් 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sachini200
@sachini200 2 жыл бұрын
ඔයාගෙ videos බලලා තමා මම බඩු ගන්නෙ thanku you so much 🙏🙏🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
Thanks mis ..krelon padame video eka hoya ganna bahane mis balanna apita..
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ප්ලේ ලිස්ට් එකට් ගිහින් ලයිව් කියලා ප්ලේලිස්ට් එකක් තියෙනව පුතේ එකේ තියෙනවා.
@shalaninavodya9397
@shalaninavodya9397 Жыл бұрын
Important video ❤Thank’s for sharing your knowledge with us😍
@ireshaupamali5992
@ireshaupamali5992 8 ай бұрын
Miss mamanam beautician kenek neme. But mama oyage vedio balanwa. Mokada mata self makeup ekak karaganna man egena gannwa oyagen. Mage skin warm medium undertone. Mata derma nathuwa aluth hoda brand ekakin me setup eka select karaganna widiya kiyala denna please. Shops wain kochchara genawth foundation set wenne nha. Gaw ama upset. Mata hoda brand ekain kiyala denna. Thank you miss
@dinukasilva943
@dinukasilva943 Жыл бұрын
Came accross your channel recently. Find it very informative to do a good makeup with whats available in Sri Lanka. Keep up the good work. Good luck
@nelukaathauda2686
@nelukaathauda2686 Жыл бұрын
Ane misge nm eka evanna ko
@thilinifrenando5742
@thilinifrenando5742 2 жыл бұрын
me antimata kiyla dena mup aka mat salon ake try kala.sarthakai. foundation apply karanna wenadats wada podima podi kalayal giye. finishing akat super.tnks akka
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
👍👍👍👍👍
@dulakalansooriya2482
@dulakalansooriya2482 Жыл бұрын
Godak watinawa miss.hodata kiyala denawa.hodata therenawa..❤ thank you miss.
@piumiprasadika5552
@piumiprasadika5552 2 жыл бұрын
Teacher oya harima talented kenek .thanxs
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much.
@shalinirameesha3725
@shalinirameesha3725 Жыл бұрын
Makeup kraddi mechchr dewal iganaganna ona kiyla ada danne . Thank you so much miss 💜️🌹😘
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖
@poornisulochana4951
@poornisulochana4951 2 жыл бұрын
අනේ මිස් ඔයාට ගොඩාක් පින් .අපිට මේව කියල දෙනවට
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️
@Sandeepani9
@Sandeepani9 2 жыл бұрын
මම විඩියෝ එක දැක්කේ අහම්බෙන් ..හරිම ලස්සනයි.නිහතමානිව හොදට කියලා දෙනවා.මෙ කියල දෙන සේරම හරිම වටිනවා..මම මේ මිස් ගෙන් පොඩි දෙයක් අහන්න කැමති.මම ඉන්නේ පිට රටක..මගේ face එක combination .මට liquid foundation ganna ba.melt wenwa.මමත් derma use krannee.ඇයි මගේ සමහර වෙලාවට darma munata hariyata ගැවෙන් නැත්තේ...වෙලා යද්දී කලු වෙන්වා කට වටේ.නහය උඩ.සමහර වෙලාවට foundation aka ගැලවිලා වගේ යනවා...
@niroshakanchanamali3742
@niroshakanchanamali3742 2 жыл бұрын
Math nodanna godak dewal igena gaththa miss.godak thanks miss
@dilinimuthumali6705
@dilinimuthumali6705 2 жыл бұрын
Ada tamai me video eka dakke godak watinawa miss. Liquid meckup ekat kiyala denna miss. Monada krylon derma walata amatarawa use k puluwan miss bridal
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
liquid ewa godak kiyala dila thiyanawa makeup kiyana playlist ekata gihin balanna dear.
@nawodhyawickramasinghe7629
@nawodhyawickramasinghe7629 2 жыл бұрын
😍😍 අනේ මගේ මිස්,හරිම නිහතමානී හොද කෙනෙක්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතෙ. 💕💕
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
Thank you teacher.adai mama me video eaka dakke. Godak watinawa boru sobana neathiwa hamadema kiyala denawa thank you
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
thank u so much patio.
@niroshasamanthi4390
@niroshasamanthi4390 2 жыл бұрын
හොද දැනුමක් දුන්නා හරිම නිහතමානී
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුති. 🙏
@NalikaPriyadarshani-gc5fh
@NalikaPriyadarshani-gc5fh Жыл бұрын
Teruwan saranai miss .loba natiwa දැනුම දෙනවා
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Lassani Nande Godariyak 🤝🙂 Budu saranai nande 🤗
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
😘😘😘😘😘😘
@dilininimashasheminifernan662
@dilininimashasheminifernan662 2 жыл бұрын
Darma , keyloon mekup ganna amaru nm akki pavichchi karapu manaliyanta karanna puluwan hoda products kiyala dennm eka lesi anika wiyali hamata ehema galapenna ewa karanna kiyala denna kurula thiyana ayata karanna i love you akki
@Ssanchi1989
@Ssanchi1989 Жыл бұрын
හරිම ලස්සනයි❤️❤️ .අනේ මිස් මට තියෙන්නෙ ඔයිලි ස්කින් එකක්.මට මෙකප්එක පැය 8ක් තියගන්න ඩර්මා කලර් පාවිච්චි කරන්න ඝනත්වය අඩු කරගන්නෙ කොහොමද කියලා දෙනවද ,හොද ප්‍රයිමර් එකකුත් කියනවද 🙏
@indragamage8153
@indragamage8153 Жыл бұрын
Oya mis hariiiima lassanata makeup eka kala thanks mama indra
@subhashinimendis8398
@subhashinimendis8398 2 жыл бұрын
Godaak ස්තුතිය පුතේ .godaak අඩුපාඩු .hada gatha .
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබටත්.
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
Hi mis mata 21yi..adai oyawa hambune....godak watina video tiynwa..mulin video ekak open karnn hadalt aye gya srilanka kenek newei kiyl aye bladdi tamai terune...❤️❤️😍😍😍 mata tiyenne sensitive fece ekak mata smooth cler..wela pahapath wenna puluwan hoda night cream ekak hari serum ekak hari kiynkooo....
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Puthe muhuna poddak balalaama thama kiyanna wenne. Mama salon eka open karama kiynnam. Ok. Obata godak sthuthi.
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
@@LifestyleParadiseya ane hari mis..thnks oyata ..love you ....😍😍❤️❤️❤️❤️❤️❤️ tawa deyak ikmanta pahapath wenna puluwan bonna deyk kiynko mis...🙏🙏
@PriyaPriyangika
@PriyaPriyangika 9 ай бұрын
Class ekewat mehema kiyala dunne na..bohoma pin
@inolikainolika6313
@inolikainolika6313 2 жыл бұрын
Ane miss oyage peak ekata mawa athulath Kara gannako . Mama danne ne. Ada thamai oyage video eka palamu wathawata dakke. Plz . Miss oya lassanata hodata mekup eka kala. Vithara karala kiyala dunna godak pin. Oyata wedi wediyen hariyanna one. Mokakda Danna wada miss prasidda kattiya innawane eyala oya wage Trip's kiyala denne ne
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
😍😍😍😍🙏🙏🙏🙏ස්තූති පුතෙ.
@amaraabeygunarathne4527
@amaraabeygunarathne4527 2 жыл бұрын
oya harima hoda teacher kenek adarei godak darling
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤❤❤❤😘😘😘😘😘
@maduvanthichandrasiri747
@maduvanthichandrasiri747 2 жыл бұрын
Oya nam harima hodai mis mama godak dewal danagaththa mamath asai me fildekata gedara idam partys walata yana aya drrs karanna mata normal mekap karana vidiya aye kiyala denna oyata godak sthuthi miss budu saranai
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@PriyaPriyangika
@PriyaPriyangika 9 ай бұрын
Miss pawder eka keron eke transelion powder eka oya palate ekat ekka use karanna puluwan da
@kumudunimayurani1430
@kumudunimayurani1430 2 жыл бұрын
Thanks a lot akki..me video eka dakke ada.mn godak dewal iganagaththa..oyage kandy wala clz thiyenwda?mta visthara danagnna kramayak thiye nm kiynnko..😍❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
puttee me dawns wala class nawaththala thiyenne. Anika candy wala nam mata karanna beri weyi one day wage ekak nam karanna puluwan. oyalage kattiya innawa nam 10 k wage man with one day ekak karala denim. sthuthi puthe,
@lakshimadhushani5413
@lakshimadhushani5413 2 жыл бұрын
Mis derma walata amatharawa monawada mis kiwwe hoda lesi make up thiyenawa kiyala? Chinese pan cake ekata kalu wenne Ai? Mama use karanne ekai fs 36 mix karala. Ehema prashnayak nam wela na.. thnx mis oyage experiences apith ekka share karagnnawata..
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Chinese colour eka oxidised wunama kalu wenna balanawa. oyata ehema wune nethi nam pawichchi karata kamak ne puthe mama kiwwe mage experience eka.
@salikashammi9068
@salikashammi9068 Жыл бұрын
Oyata godak situti me dewall kiyala denawata
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷🌷
@shashirathnayaka8092
@shashirathnayaka8092 2 жыл бұрын
Thanku u miss......oyanam aththtatama hodai
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@inokawijesinghe982
@inokawijesinghe982 2 жыл бұрын
Oyaga video aka harima lassani
@nadeegirl9712
@nadeegirl9712 Жыл бұрын
Bridle kandyn hair style eka dana vidiye video ekak karannako miss🙏
@chandralathaakurugoda2523
@chandralathaakurugoda2523 Ай бұрын
ඉතාමත්ම හොඳ ලස්සන මේකප් එකක් මම චන්දා
@Xiaoyu_harryteddyzeyu880
@Xiaoyu_harryteddyzeyu880 2 жыл бұрын
Thank you. Godaaak sthuthiyi oyata. kiyaladunna kisi kenek oya wage hodata pahadili kale na.☺CCUK stick ekath rath karala ganna puluwanda? Mawa poddak danuwath karanna puluwanda?
@nishidewage6720
@nishidewage6720 2 жыл бұрын
ගොඩක් pin miss ..missge දැනුම කියලා දෙනවා කිසිම අඩුවක් nokara. Budu saranai missta. Miss class kranne කොහෙද .misge class ekata joint wenna
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ක්ලාස් පොඩ්ඩක් නතර කරලා තියෙන්නෙ පුතේ ඉදිද්‍රියේදි කියන්නම්.
@nishidewage6720
@nishidewage6720 2 жыл бұрын
Thank you miss
@prasadaniherath9563
@prasadaniherath9563 Жыл бұрын
ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන thank you
@kawindyasandeepani3612
@kawindyasandeepani3612 16 күн бұрын
Miss derma foundation apply karaddin thetha mirikapu sponge ekakda ganne
@dulanigeethika4656
@dulanigeethika4656 2 жыл бұрын
Oyanam godak hodai miss danna hemadema loba nethiwa anith ayata denawa oyata godak pin
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
bohoma sthuthi puttee.
@slbot5694
@slbot5694 2 жыл бұрын
Godak wadagth miss kiyladunna mekap akak ada drasing eken kara thanks miss
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
harm sathutuyi puttee hodin weda katayuthu kara ganna .
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
Oyawa meet wenna vidihak kiyanna puluwanda mokada mata mge skin colour ekata products thora ganna amarui mey lagadi mn wedding ekakata giya dressing eka iwara wenakota yakek wage husbandgen hodata benum puujawa thamai 3000kut gattha e madiwata
@respectboy5292
@respectboy5292 2 жыл бұрын
Very useful, thank you very much, adai vedio eka baluwe
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much.
@chathurijayawickrama6634
@chathurijayawickrama6634 2 жыл бұрын
Mis mata oyata katha keranna ona please
@lakmilajayarathna8910
@lakmilajayarathna8910 2 жыл бұрын
Ada thama missge video dekke.hodata kiyala denawa miss.thanks. class karanawa nam kiyanna miss.please
@yamunakasthuriarachchi4347
@yamunakasthuriarachchi4347 Жыл бұрын
නියම ගුරුවරියක්...❤❤👌
@ShereneFernando-wu3br
@ShereneFernando-wu3br Жыл бұрын
Very use full. Thank you madam. 🙏
@cutebabykeemira8484
@cutebabykeemira8484 Жыл бұрын
Ane mis mhuna godak kettu kenekge mhuna lassanata penumata penna danna puluwan vidiya kiyannako
@kiyanabeautysalon3288
@kiyanabeautysalon3288 2 жыл бұрын
Miss hoda primer ekak kiyanawada? Bridal makeup valadi danna
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
MAC prep prime.
@kiyanabeautysalon3288
@kiyanabeautysalon3288 2 жыл бұрын
Thank you miss....
@HvIndrani
@HvIndrani 5 ай бұрын
මිස් fx 36(kraylon) වගේ colour ekata තියෙන derma cplour එක මොකක්ද
@dineshagayathri3209
@dineshagayathri3209 6 ай бұрын
Miss original derma palette ganne kohomada ❤
@nirmanirishmika1400
@nirmanirishmika1400 2 жыл бұрын
Mn use krnne krylon brand ekn ekn mis … ivory pancake ekai , ekema stick foundation ekai , aye 36 ekai pancake ekai ekema stick foundation ekai .. mis use krnwa dkkma derma clr eka use krnna hithuna mn me use krnna widytama derma clr eka use krnna pulwnda ?? Ane mis rply krnkoo
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔයාය සින්ගල්.යූස් කරන්න ඩර්මාත් හොදයි. ඔයා අයිවරි පෑන් කෙක් එකයි 36 පැන් කෙව්ක් එකයි දෙකම දාන්න ඔනි නෑ දරුවො දෙකම ලගලග යන එවා නිසා. ඔනි නම් යෙලො ශෙඩ් එකක් මික්ස් කරන්න.
@nirmanirishmika1400
@nirmanirishmika1400 2 жыл бұрын
Thnak you miss 🌸🌸
@percygamalathge8845
@percygamalathge8845 2 жыл бұрын
හරිම ලස්සනයි. මම අදයි බැලුවේ
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much. 💓💓💓💓
@bandarapavithra-fq5ie
@bandarapavithra-fq5ie Жыл бұрын
Mis kryloan stick ekat ekka derma eka mix karala ganna puluwanda. Rath karanne natiwa.
@thanujadilhani1649
@thanujadilhani1649 2 жыл бұрын
Harima shok.godak dewal egena gatta 😍😍😍
@WasandanaKumari-nq7pv
@WasandanaKumari-nq7pv 11 ай бұрын
Thank u teacher ,kryolan foundation gena lesson ekak karannako teacher
@chathuskawijerathna5696
@chathuskawijerathna5696 2 жыл бұрын
Kryolan stick walin withrak karaddi me widihta rath karala ganna puluwanda?????
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
kryolan eka heat karanna oni hehe eka nikamma mix karania puluwan.
@asithasanjeewa3237
@asithasanjeewa3237 2 жыл бұрын
ගොඩක් pin mis misgen ගොඩක් දේවල් egena gaththa mis me wage( Bras Mecup /HD Mecup akai kiyala dennako
@asithasanjeewa3237
@asithasanjeewa3237 2 жыл бұрын
Mis දුඹුරු pata කෙනෙකුට dannako
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබට.
@diyrccreation6712
@diyrccreation6712 2 жыл бұрын
Derma color cream 1 daily use karanna hoda nedda? office yaddi man denata use karanne Derma color 1
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 3 жыл бұрын
Oya godk hodai man dakapu hodama kana oyata budu saranai anith krloneg aka mata danna ko pin
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
චැනල් එකට ගිහින් playlist කියන එකට ගියම. Live කියලා තියෙනවා ඒකෙ තියෙනවා ඩියර් .😊😁❤
LIVE MAKEUP CLASS #lifestyleparadiseya #sinhalamakeupguru
1:58:44
Lifestyle Paradiseya
Рет қаралды 107 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
MY FAVORITE FAIRNESS CREAMS
7:56
Cosmo Beauty Studio
Рет қаралды 767 М.
එන්න makeup  පාඩමක් කරන්න.
1:44:18
Lifestyle Paradiseya
Рет қаралды 31 М.
SALON EDUCATION | COLOUR CORRECTION | #lifestyleparadiseya #sinhalamakeupguru
26:11
Dilrukshi’s bridal makeup
5:03
Brissbella
Рет қаралды 127 М.
Lifestyle Paradiseya Live Stream
Lifestyle Paradiseya
Рет қаралды
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН