එන්න makeup පාඩමක් කරන්න.

  Рет қаралды 31,438

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 356
@damayanthikumari6815
@damayanthikumari6815 Ай бұрын
ඔයාගෙ වීඩියෝ අද මයි බැලුවෙ ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලා අදම තේරුනා බුදු සරනයි ❤
@WasanthaFernando-hh8ss
@WasanthaFernando-hh8ss 2 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩක් ඉස්තුතියි. බුදුසරණයි
@AnuNethminiJayasinghe
@AnuNethminiJayasinghe 8 ай бұрын
ඔය නිහතමානී කමට මම හරිම ආසයි Aunty ❤ ඔයා හරිම හොඳ Mom කෙනෙක් ❤️🥰 පොඩි Request එකක් තියෙනවා Workshop එක හොරණට හෝ පානදුරට ගේන්න කෝ 🥺🙏
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
ඉක්මනින් සනිප වෙන්න සහොදරි ,ඔයා ගොඩක් හොද කෙනෙක් සුබ පතනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤,,,madu karunanayake ,,,
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට. ඔබටත් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
@subhanyathejamali4989
@subhanyathejamali4989 Жыл бұрын
Dwasta akaprak mn akkige video akak අනිවාර්යයෙන් ma blnwa akki ඇත්තටම hodai පැහැදිලිව ලස්සනට kiyala denwa a de hemotma be ath akkita aka hodata pihitala thiyenwaakki jp පරිස්සමෙන් en❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarasi1234
@sarasi1234 Жыл бұрын
අවුරුදු 10ක් විතර ගිහිල්ලත් මේ තරම් හොද පාඩමක් බැලුවේ නෑ..gdk thank you...😍🌹💐
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සතුටුයි පුතෙ තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
හැමදාමත් වගෙම ලස්සනට make up එකක් කරන හැටි කියල දුන්න..ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා 🙏❤️🌹💚 ...............
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@sewmisenevirathna
@sewmisenevirathna 5 ай бұрын
අනේ ගොඩාක් පින්...මන් nude lip colour එකක් හොය හොය හිටියේ...එත් u tube channel samahara evage lip colour ekama kiyanna amathka venv eyalta.....🙏
@ishanichemachandra3385
@ishanichemachandra3385 Жыл бұрын
අනේ මිස් ඔයා ගොඩාක් හොඳ කරුණාවන්ත කෙනෙක්. ඔයාගෙ වැඩකටයුතු හැම දෙයක්ම දිනෙන් දින සාර්ථක වෙන්න ඕන. තෙරුවන් සරණයි මිස්. ❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
ඔයාගෙ vedio ගොඩක් හොඳයි mama නිතරම බලනවා පොතක් අරන් liyagannawa ඔයාට ගොඩක් pin katha කරන්න bari වුනත් oyage video balanna asai❤️❤️budu saranai ඔයාට
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සතුටුයි ගොඩාක්. තෙරුවන් සරනයි. ඉදිරියටම යන්න. 🥰😊🙏🤗
@nithifashionandbeauty4497
@nithifashionandbeauty4497 Жыл бұрын
Thank you miss 😍❤ මාත් channel එකක් කරනවා makeup සම්බන්ධයෙන් මාත් ආසයි මිස් වගේ වෙන්න මිස් ගොඩක් හොදට කියලා දෙනවා මං හැමදාම මිස්ගේ videos බලනවා 🥰❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සතුටුයි පුතෙ. තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
@KalyaniRajapaksha-s1h
@KalyaniRajapaksha-s1h 8 ай бұрын
ගොඩක් වටින දැනුමක්..❤️❤️❤️❤️
@niroshachandani588
@niroshachandani588 Жыл бұрын
Misga vidio mama balanawa. Misgan godak dewal igana gaththa. Budusaranai mista.
@vindyaperera7386
@vindyaperera7386 3 ай бұрын
මිස් ඔයා ගාන foundation එක ගාන්න ලකී sponge එක හා buty බ්ලෙන්ඩ් එක වෙට් කරලද ගන්නේ
@yovenjerom5353
@yovenjerom5353 Жыл бұрын
Misgen godak dewal igena gaththa,min idiriyatath igena ganna asai . Thank you mis. God bless you
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
බුදු සරනයි පුතෙ. 🥰😊🙏🤗
@sujeewasanjeewani3229
@sujeewasanjeewani3229 8 ай бұрын
හරිම ලස්සන ට පාඩම් කියලා දෙනවා මිස්. ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@smsenanayaka
@smsenanayaka Жыл бұрын
Oyata ekmanin suwawenna mama prarthana karanawa budu Saranya kiyaladena awa hodayda therenawa
@smsenanayaka
@smsenanayaka Жыл бұрын
Oya wark shop akak danna mis
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 10 ай бұрын
මට නම් තෑගි එපා.ඔයා හරිම අවංක කෙනෙක් .ඒ නිසා ඔයාගේ විඩියෝස් බලනවා.ගොඩාක් ආසාවෙන් හිටියේ ජනවාරි මාසේ පටන් ගන්න මේකප් ක්ලාස් එකට එන්න.එත් මුදල් ප්‍රශ්න නිසා එන්න අපහසුයි.ජයම වේවා !!!❤
@samanthinaulla5684
@samanthinaulla5684 Жыл бұрын
හෙනා apply කරනවා නම් fashion clour එකක් කරන්න බැරිද dr.
@shaninimalsha3734
@shaninimalsha3734 Жыл бұрын
Eththatama hamadema hodata kiyala denawa.miss ta godak pin.loba kamak nathuwa danuma denawata.♥️♥️♥️♥️👌👌👌👌👌
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️
@methmiwijesingh
@methmiwijesingh Жыл бұрын
ගොඩාක් අලුත් දේවල් ඉගන ගන්න අතරෙ පැටියෝ කියද්දි දැනෙන ආදරේ 🥺 මටම කියනව කියල හිතෙනවා අනේ ❤ 💗
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️🌷🌷🌷🌷
@sakunipehansa4530
@sakunipehansa4530 Жыл бұрын
Godak Adarei ❤. Ane mis mata hari asai missge ved a sataha valat.
@dilininadishani6313
@dilininadishani6313 Жыл бұрын
ඒ හිනාව❤️ නිහතමානී කම හරිම ආදරනීයයි.❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️🤗🤗🤗
@shakeelamazneen4715
@shakeelamazneen4715 6 ай бұрын
Issara nm mm makeup krnn ehema asa na mkd mm eka gana danne nati nisa.. miss ge makeup lesson ekk ahanben mt ambauna.. psse okkoma vage ekin eka balann gththa.. anith eka missge motivation eka gdk ewa mm hithata gaththa.. dan mm issarat vada mm gana mage rupe gana hithenva missta gdk thanks❤gdk adarei
@mssajeewan5261
@mssajeewan5261 Жыл бұрын
මම මේ විඩියෝ එක බලන්නේ දැන් වෙලාව පාන්දර 4:00 යි. මට ගෙදර වැඩයි බාබාල දෙන්නගෙ වැඩත් එක්ක මට ගොඩක් කාලෙ අඩුයි. මම පොඩිවට සැලොන් එකක් කරනවා. මම මේ දෙවල් කියන්නේ මිස් වෙන අය වගේ නෙවෙයි අපි කියන ඕන දෙයක් අහනවා ඒ කියන්නේ අපිට ඇහුන්කන් දෙනවා. මම මිස් විඩියෝ බලන්නේ ම ඩවුන්ලෝඩ් කරලා. වෙනදාට මේ වගේ කමෙන්ට් කරලා නෑ. අද මේ බාබා නිදාගෙන ඉන්න නිසා. මම මිස්ට කියන්න හදන්නේ. මම සැලොන් එක පටන් ගත්තේ මිස්ගෙ විඩියෝ බලලමයි. මිස් කියාදෙන පාඩම් මම ඉක්මනට අල්ල ගත්තා. මේ පැත්තෙ කට්ටිය වැඩිය සැලොන් වලට යන්නේ නෑ. වෙඩින් වලට යන අය ටික දෙනයි එන්නේ. මම ඒ හැම මේකප් එකක් ම කරන්නේ මිස්ගෙන් ඉගෙන ගත්ත දේවල් වලින්. ඉතින් මිස් ට ගොඩක් පිං මේ කරන දේවල් වලට. මට මිස් ව ගොඩක් වටිනවා. මේ විඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනකල් තමයි මම මේ ටයිප් කලෙ. මේ පාඩමත් ගොඩක් වටිනවා අපි වගේ අයට. මට මේ පාඩම හරියටම බලන්න පුළුවන් අද රැ වෙලා තමයි මිස්. මම ආසයි මිස් එක්ක කතා කරන්න. පුලුවන් නම් මට කතා කරන්න 0719496458
@dewagenadeeshani4260
@dewagenadeeshani4260 Жыл бұрын
Brow powder brand eka mokda මිස් Thank you miss kiyla denwata hodta hamdema
@NileekaNanayakkara-sb8yp
@NileekaNanayakkara-sb8yp 8 ай бұрын
Miss mama oyagen godak deval igana gaththa thankyou miss budusaranai ikman suvaya lebeva
@SalonSamanta
@SalonSamanta 10 ай бұрын
Thank you miss Hodata kiyala denawa God bless you miss
@sasmikatharunethusha
@sasmikatharunethusha 3 ай бұрын
බුදු සරනයි මිස් හොදට වැඩසටහනකියලා දෙනවා
@pathmaperera2897
@pathmaperera2897 Жыл бұрын
සම්පූර්ණ vidieo එකම බැලුවා හරිම වටිනවා හොඳ හිත් වලට හැමදාම වගේ hariyanda ඕනේ
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
@RupaRupa-z8k
@RupaRupa-z8k 10 ай бұрын
❤❤❤❤❤❤God
@sachinidanesha3399
@sachinidanesha3399 4 ай бұрын
Adarei miss oyanisa mandan godak diunuwela
@geethikanawalage2423
@geethikanawalage2423 Жыл бұрын
Harima nirahankarai budusarani ❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ආදරේ ගොඩාක් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
@chandralathaakurugoda2523
@chandralathaakurugoda2523 3 күн бұрын
මිස් මේ කරන සේවාව ඉතාමත් වටිනවා
@saumyanishadi1972
@saumyanishadi1972 Жыл бұрын
Athtama lassanai makeup eka. Kiyala dena widiyath hodatama therenawa. ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී ගොඩාක් සතුටුයි. 😊🙏🤗
@thakshilasadamali6796
@thakshilasadamali6796 Жыл бұрын
Godak watina pademak mis.❤ikmanin සුවය ලැබේවා!!
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@reetadammika274
@reetadammika274 7 ай бұрын
ස්තුතිය මිස් ඉක්මනින් සුවය.ලැබෙිවා
@isurierangi
@isurierangi Жыл бұрын
Akke stick foundation mix karala colour eka hdgnnwa nam munata gala mix krnne nathuwa kohomda mix krnne
@imalkamadushani-qt4ft
@imalkamadushani-qt4ft 9 ай бұрын
Miss. Puluwannm kraylon stik pancake meackup ekak krnnako drk skin light skin ekatai..❤
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
අද නම් මන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයා ගෙන් ,අවංකව ම හදවතින් ම ගොඩක් ස්තුති ❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සතුටුයි පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@windyaekanayaka6022
@windyaekanayaka6022 Жыл бұрын
මිස් use කරපු ලිප්ස්ටික් එක කොච්චර වෙලාවක් lips වල තියාගන්න පුළුවන්ද මිස්❤
@kusumthenakon7399
@kusumthenakon7399 Жыл бұрын
Misss. Mage kondeta color allanne nee. Man ethekota kohomada color ekak daanne. Bleach nokara.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
හෙනා මොනා හරි ගෑවද කලින්.න්
@sadushjayasene9564
@sadushjayasene9564 11 ай бұрын
Stick foundation wala kohomada mix karaganne colours.. plate ekkata danna ba mate wagene
@liyonkalyaan504
@liyonkalyaan504 11 ай бұрын
Kotchara denagena hitiyath aluthin igena ganna godak dewal thiyenawa❤
@ddias4554
@ddias4554 Жыл бұрын
Aneee miss math salon ekk krnwa aluthen damme eth thama make up echra hdtama kraganna amrui habai missge makeup video baladdi day vlog dakkama ekata thama aha yanne 😅😅😅... Aththatama missta dirgayusha pathanwa digatama me wage hamotama danuma bedadenna labenna... missta ikmnata saneepa wenna kyala prarthana karanwa godak adarei miss... ❤❤
@Deepika-ov7ro
@Deepika-ov7ro Жыл бұрын
Miss math salon 1k karanawa .ane giyapu class walin nodun danumak obathumiya laba denawa.godak pin.ikmata saneepa wenna.missta puluwan nam salon 1ka karana service walata charge karana mudala ganath vedeo 1k karannako. wada karana ayata denna ona mudala,current bill ,electric badu wala thyena වොට් pramanaya අනූව ගන්න ඕන ගාන, shop rent me dewal gana godak aya danuwath na.kawruth kiyala denneth na.ithin ehema vedeo 1k kaloth ආධුනික godak beauticiansලට වැදගත් වේවි.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗🤗
@radikadep8646
@radikadep8646 Жыл бұрын
Akki oyage video es walata mn අලුතින් awee, marama ලස්සනයි oya. ඒවාගේම harima piliwelai , dan නම් hadama balanawa. Mn radhika.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ආදරේ ගොඩාක්. ආදරෙන් සතුටින් පිලිගන්න වා lifestyle paradiseya අපේ පුංචි පවුලට.
@isharapiyumali1746
@isharapiyumali1746 Жыл бұрын
නිතරම comment දාන්න බැරි වුනත් ලයික් එකක් හරි දානවා...මොකද ඒ ඔය නිහතමානිකමට මන් හරි ආසයි ...❤ නැන්දෙ ඔයාගෙ hair iron video එක බලලා තමයි මන් iron එක ගත්තෙ ඒකත් ඔයා use karapu brand එක 😍 ඔයාගෙන් තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්...( period kit එක ගැන එහෙම ) මාත් ඒ දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න්වා අම්මෙක් වගෙ ඔයා කියලා දෙනකොට...ඔයාගෙ පවුලෙ සතුට හැමදාම රැදේවා ..❤❤❤❤❤🎉🎉🎉🎉.මාත් දවසක ඔයා වගෙ වෙනවා 😊ඔයා වගේ ලස්සනට makeup කරන්න ඉගෙන ගන්නවා දැන්නම් චුට්ටක් විතර පුළුවන් සූටියට makeup එකක් දා ගන්න 😋 ඒකත් ඉතිම් ඔයා නිසා තමයි නැන්දේ 😍😍😍 ඉස්සරහටම යමු හැමදාම ඔයා එක්ක ඉන්නවා අපි 🎉🎉🎉
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ එන්ට් එක මගහැරුනා ගොඩාක් ඒවා හැමදාම තියෙන නිසා. ස්තූතී පුතේ ගොඩාක් සතුටුයි.
@AbcDef-kr5gf
@AbcDef-kr5gf Жыл бұрын
,මිස් මම ඔයාගේ දෙවෙනි වීඩියෝ එක බැලුවේ...ගොඩාක් හොදයි...ගොඩාක් දේ ඉගෙන ගත්තා ..ස්තුතියි මිස්..තෙරුවන් සරණයි ..!
@MadurikaKumari-c4d
@MadurikaKumari-c4d 8 ай бұрын
Man godak kal edan misge vidiyo balanawa. Harima pahadiliwa padam kiyala denawa. Ekmanin sanipa wenna.b
@yamunawickramasinghe5343
@yamunawickramasinghe5343 Жыл бұрын
Thanks miss hodata kiyala denawa
@siwanthichandani8844
@siwanthichandani8844 Жыл бұрын
e Workshop ekama apitath karannako miss anuradapura, polonnaru hari, kandy hari kamsk na..ekmanin sanipa wewa.. theruwan saranai
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔව් පුතේ දුර එන්න හිතාගෙන ඉන්නේ බලමු. 🤗🙏😊🥰
@danushamalkani1822
@danushamalkani1822 10 ай бұрын
Miss kiyapu biggnier makeup item tika gatta aka use k widiya podi video akak karanna
@shashisandamali7461
@shashisandamali7461 Жыл бұрын
Mn balan hitiya vidiyo ekak mis.illuva mn me gena thankuuu 🥰🥰🥰
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
Janet එකේ saffron එක වෙනුවට viana එකේ powder ekak නැද්ද mis
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
වියානා එකෙත් ඒ වරනයම තියෙනවා.
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
Number එක කියන්න පුළුවන් ද mis
@madushani9741
@madushani9741 Жыл бұрын
ane miss normal party, wediding walata yana customerslata normal dressing walata danna hoda foundation brand monawada?mokada loku brands walin dala ganak ganna be.e nisa tikak milen adu brand ekak kiyannako?
@AnilKumara-t3k
@AnilKumara-t3k 7 ай бұрын
Oya padama kiyala dena widiyata asa hithenawa thanks ❤❤
@NilanthiWikramage
@NilanthiWikramage 8 ай бұрын
මිස් ලස්සනට පාඩම් කියලා දෙනවා ආසායි ඉගෙන ගන්න
@manorichandula2699
@manorichandula2699 11 ай бұрын
Foundation eka lucky sponge eka wet karalada pat karanne mis?
@dilinimalika-cv1vv
@dilinimalika-cv1vv Жыл бұрын
මිස් shimmer oil කියන්නෙ මොකක්ද මිස්...? ඒක make up එකක්ද මිස්?
@damayanthikahawita3097
@damayanthikahawita3097 Жыл бұрын
Recently I warch your vedios . Its really useful . Thank you dear
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
Welcome 😊 darling
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu Жыл бұрын
Hari lassanaie hodata kiyala dene gurumustiya nathuwa
@kktharangani8363
@kktharangani8363 Жыл бұрын
මමත් සැලොන් එකක් කරනවා. මම ඉස්සෙල්ලා ඉදන්ම අක්කගෙ වීඩියෝ ඔක්කොම බලනවා. ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්.🤗🤗🤗
@radikadep8646
@radikadep8646 Жыл бұрын
Oyaa godak ලස්සනයි akki. Harima yahapath kenek.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️
@aveeshaumali1710
@aveeshaumali1710 10 ай бұрын
Akki lipstick gena video ekak karannko please darak lips walta mona wage coluersds use karannr kiyala
@tharushinimesha8265
@tharushinimesha8265 Жыл бұрын
Primer eka ganne kohenda
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 Жыл бұрын
Oya godaaak daksha kanthawak hama kanthawakatma adrshawath kenek oba ewagema hitha hoda kenek man danui me video eka balanne matath duwala 2 innawa oyage duwath hari hoda daruwek e wagema oyage husband wath mathak karanna one eya oyata hamadetama help karana nisai Life eka lasssana wenne harima sathutui thawa thawath life eka lassana wenna subapathanawa family ekatama❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
බොහොම ස්තූතී ඔබේ ආදරණීය වචන වලට. දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඔව් මට හස්බන්ඩ් පූර්න නිදහස දීලා තියෙන්නෙ මම ආස විදිහට ජීවත් වෙන්න. ඒක මට ලොකු ශක්තියක් මගේ ජීවිතේ ගැන මට් තීර්න ගන්න පුලුවන් කමක් තියෙන නිසා.මගෙ සීමාව දැනගෙන මම ඉදිරියට යනවා රැකියාවෙන්. ස්තූතී ඔබට .තෙරුවන් සරනයි ජයෙන් ජය වේවා . 🤗🙏😊🥰
@NiramalaGunsekara-i5n
@NiramalaGunsekara-i5n Жыл бұрын
Ethatama akke oya niyamqtama kiyala denawa
@samirajapaksa9508
@samirajapaksa9508 10 ай бұрын
Ane manika oyage vedeo mama godak asawen balanawa .ewa mama mage duwatath seyar karanawa adarei
@danushamalkani1822
@danushamalkani1822 10 ай бұрын
Hi miss kohomada oyata bb cream ahekin puluwannam makeup akak k miss
@nethmi6796
@nethmi6796 Жыл бұрын
Get well soon❤ math asai oyat kiyala makeup ekak karaganna😍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷🌷
@fathimarihana9568
@fathimarihana9568 Жыл бұрын
Miss fair skin tiyana kenakta viana 1kay faundation number 1ka kiyannako plsss
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
Tea rose එක තනිකර ගාන්න පුලුවන්. කොල පාට නහරවල් තිබේ නම් සැෆ්‍රොන් කලර් එක පොඩ්ඩක් මිශ්‍ර කරන්න. නිල් පාට නහරවල් තිබේ නම් ටී රෝස් එක නිකන් ගාන්න පුලුවන්.
@fathimarihana9568
@fathimarihana9568 Жыл бұрын
@@LifestyleParadiseya thank you so much miss❤❤
@shereenreckermen5754
@shereenreckermen5754 4 ай бұрын
හොද ගුරුවරියක් 🎉 ආදරෙයි
@neshmakumudinie3068
@neshmakumudinie3068 5 ай бұрын
Thank you . Its really useful for a beginer ❤
@samsam-tc1qv
@samsam-tc1qv 3 ай бұрын
Medsm oya use karna mekup Badu kohenda gnni ..Hari lssanai
@sachinipriyadarshani6658
@sachinipriyadarshani6658 Жыл бұрын
Budu saranai mis ikman suwaya labewa .adarei godaaaaaaaaaaaak
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ ඔයාලටත් තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@DamayanthiPathirana-fp4sx
@DamayanthiPathirana-fp4sx Жыл бұрын
ස්තූතිය මිස් මෙහෙම කියලා දෙනවට.
@dilki....
@dilki.... Жыл бұрын
Oyta gdk pin akka gdk thnk you dalada samidu pihitai❤
@MudithaNawodani
@MudithaNawodani 8 ай бұрын
අනේ අක්කෙ Whiting cream ගාපු සමකට makeup පාඩමක් කරන්නකෝ ❤
@prasadaniherath9563
@prasadaniherath9563 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ,මම මේ ලගදි ඉදලා එකතූවුනේ
@ashokapriyangani8983
@ashokapriyangani8983 3 ай бұрын
Lassanai mis karana weda satahan watinawaa
@NiramalaGunsekara-i5n
@NiramalaGunsekara-i5n Жыл бұрын
Akke penkek eka hurala aran kalr dekak mix karanna berida monada danna oni mix karanna oni
@madushani9741
@madushani9741 Жыл бұрын
brideslata viana use karanna berida akka?
@uniquedream2700
@uniquedream2700 Жыл бұрын
Mis hamadema aduwak nathuwa kiyala denawa. Misge day vlogs balanne harima asawen.... makeup padamath iwara wenakanma baluwa...
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@uniquedream2700
@uniquedream2700 Жыл бұрын
@@LifestyleParadiseya මිස්ටත් තෙරැවන් සරණයි
@suvindhyasomarathna712
@suvindhyasomarathna712 Жыл бұрын
Nice explanation. Thank you so much.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗❤️❤️❤️❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
අසනීපයෙන් හිටියේ දැන් තමයි බැලුවේ අක්කේ.. හරිම වැදගත් ලස්සනයි ❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗❤️❤️❤️🙏🙏🙏
@NiroshaNanayakkara-rr5te
@NiroshaNanayakkara-rr5te 7 ай бұрын
Oya harima nihathamani akka.galle wala workout eka karanna
@naduniemaheshika5705
@naduniemaheshika5705 Жыл бұрын
Harima lassanai
@SURESHFernando-h9t
@SURESHFernando-h9t 11 ай бұрын
Oya godak hodata kiyala denawa oyata godak kamathi man akki
@krishanthinirmalie30
@krishanthinirmalie30 6 ай бұрын
Ane math balanawa oyage vedios .oya hari awankawama hemadema kiyala denawa boru sho ne man hari adarei
@gaganidharika1588
@gaganidharika1588 6 ай бұрын
I love to watch your vedios.❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 6 ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ජේසු පිහිටයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ජේසු පිහිටයි. තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@rosevirgine2633
@rosevirgine2633 Жыл бұрын
Harima lassanai thanx miss 🥰🥰🥰🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗
@surenimadushika
@surenimadushika Жыл бұрын
අනේ මිස් මන් වියානා එකෙ stick චයිනිස් foundation එකයි powder එක විදිහට CCUkඑකේ 34.saffronpowder එක use කලාම.මගේ මූන කලූ වෙනවා වගේනේ makeup එක දාන කොට.. මට උදව් කරන්නකෝ මං ආසයි makeup දාගෙන යන්න ඒ නිසයි ගත්තේ..මට ඒ color mach wenwa කියලා ඒ shop එකෙ ඉන්න gilrs select krla දුන්නේ..😢😢 එතනින් මට ලොකු වෙනසක් පෙනුනේ නෑ😢😢 මං ගෙදර ඇවිල්ල ගාද්දි තාමා මාව කැතට කලුවට පේන්නේ... මගෙ skin එක oily skin එකක්.. මං මිස්ගෙ beauty video බලලාම තමා ආසාවක් ආවේ makeup එකක් දාගෙන එලියට යන්න... අනේ මට විසදුමක් දෙන්නකෝ...🙏🙏🙏 මිස් mix කරලා foundation එක හදන්වා වගේ මගේ skin ekatath mach wenna.. plzzz help me..🥺🥺🥺😢
@Bisandu
@Bisandu 9 ай бұрын
කිසිම තැනක් සගවන්න නැතිව දෙන ලද උපදෙස් සහ මට තේරෙන්නේ ලග ඉදල කරනවා වාගේ . මිස් අපිට තෑගි දීල වගේ තමයි. බුදු සරණයි මිස්
@nilanthipriydarshani8321
@nilanthipriydarshani8321 Жыл бұрын
Thanks miss krna mekp class budusarni
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Akke api ape munata කොහොමද foundation akak thora ganne
@SanduniSaumya
@SanduniSaumya 11 ай бұрын
Oil skin ekata ekt mokdda gelape පවුන්ඩේශන් ekk
@sujiwanihalkumari379
@sujiwanihalkumari379 10 ай бұрын
Ane akke mage athe naharawal kola patha tiyenne matha yana kalar eka මොකක්ද
@dineshkumara476
@dineshkumara476 9 ай бұрын
Oya harima lassanai
@hashinikaushalya248
@hashinikaushalya248 Жыл бұрын
Ane mis mge munata makeup ude dala hawas wenakota chuti thith thith wage thiyanawa ethakota makeup eka kethai a thith kalu pata wage wenawa ekata mokada karanna oni mata thiyenne oil skin ekak
LIVE MAKEUP CLASS #lifestyleparadiseya #sinhalamakeupguru
1:58:44
Lifestyle Paradiseya
Рет қаралды 107 М.
NEW YEAR EVE MAKEUP LOOK 2023 #lifestyleparadiseya #sinhalamakeupguru
41:55
Lifestyle Paradiseya
Рет қаралды 77 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 69 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН
Choose a foundation to match your skin undertone (in Sinhala language)
19:37
SALON EDUCATION | COLOUR CORRECTION | #lifestyleparadiseya #sinhalamakeupguru
26:11
Easy Makeup Look With New VIANA Products
7:49
beauty with sumu
Рет қаралды 21 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 69 МЛН