Рет қаралды 19,296
කොහොමද ඔයාලට?
අද අපි කතා කරන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අය ඇහුවා කොහොමද ඩුබායි එන්නේ මොනාද කරන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම විසිට් වීසා ගන්නේ කොහොමද, මොනාද ඕන කරන ලියකියවිලි, කීයක් යනවද,රෙසිඩන්ස් වීසා ගන්නේ කොහොමද සේරම කියලා තියනවා. අපැහැදිලි තැනක් තියනවා නම් comment එකක් දාලා හරි අහන්න. ඉතින් ඩුබායි එන්න බලාගෙන ඉන්න හැමෝටම ඉක්මනටම හොද ජොබ් එකක් ලැබිලා හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
#dubaivisa #dubaivisitvisa #dubai #sinhala #visitdubai