tony M- Music Production

  Рет қаралды 26,984

tony mallawaarachchi

tony mallawaarachchi

3 жыл бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.

Пікірлер: 265
@ruvanbopoge6843
@ruvanbopoge6843 Жыл бұрын
නිල් කියන්නේ සුපිරි වැඩ කාරයෙක් ........... ඒ වගේම නිහතමානි චරිතයක් ..................
@kavindupunsara6154
@kavindupunsara6154 10 ай бұрын
පොඩි කාලෙ එ ඇහුන සද්දෙ මාරයි ❤ sunflower අතීත වැඩ්ඩො ❤❤❤ legend
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
ඔබේ අදහස් හරි ඉහළයි.නීල් අයියා කියන්නෙ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ කෙනෙක්. අලුත් පරපුර ට ඔබ දෙන ආවේදන අදහස් ඉතාමත් වටිනව. ජය...
@NAVINDU11
@NAVINDU11 2 жыл бұрын
හරිම සරළයි නීල් වර්ණකුලසූරිය කියන්නෙ ලොවට එකයි ඉර වගේ ලංකාවටම එකයි සම කල නොහැක,ලංවිය නොහැක,...සියල්ලන්ටම එලිය දුන්නා දන්නෝ දනිති,ටෝනි මහතා ඔබටත් ස්තුති
@priyadarshanacooray9650
@priyadarshanacooray9650 2 жыл бұрын
නිල් අයියට දුන්න ලොකුම සම්මානය. සන්තෝසයි අයියා
@malindradesilva6862
@malindradesilva6862 2 жыл бұрын
හින්දි රුල්ල කඩලා පරන සිංහල සින්දු අලුත් සංගිතය යොමු කරලා හතේ හත වැදිලා හිටපු ගොඩක් ගායකයෝ ගොඩ ගියේ නීල් අයියයි නිල්වලා විජේසිංහයි එකතුවෙලා එදා කරපු පෙරලියෙන්.
@gayanlakmal1196
@gayanlakmal1196 2 жыл бұрын
ඔබ තුමා ගොඩාක් නිහතමානී.මොකද ඇත්තටම ගරු කලයුතු මිනිස්සුන්ට ගරු කරනව අගය කරනවා.🙏🙏🙏
@darshanawickramanayaka2605
@darshanawickramanayaka2605 Жыл бұрын
මුලින්ම හිස නමා ආචාර කරනවා ඔබේ නිහතමානීකමට.. එකම ශේත්‍රයේ තව කෙනෙකු අගය කරන්න ගොඩක් අය කම්මැලියි මොකද එයාලා හිතන්නෙ ඒක එයාලගෙ අභිමානයට නිගාවක් කියලා.. ඒ අතරින් ඔබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.. මගෙ ජීවිතේ ඉස්සරලාම බලපු ශෝ එක සන්ෆලවර් ශෝ එකක්.. 1996 අවුරුද්දෙ..එදා ශෝ එකේ හඬ සහ හැඩ තාම හදවතේ තියෙනවා.. නීල් අයියලගෙ ඒ වැඩකෑලි තමා ලයිව් ශෝ බලන්න අපිව පිස්සු වැට්ටුවෙ..
@BuddhikaPereraGuitar
@BuddhikaPereraGuitar 2 жыл бұрын
මම හදවතින්ම ආදරය කරන මනුස්සකම පිරුණු ඉතාම ආදරණීය මනුස්සයෙක් නීල් වර්ණකුලසූරිය මහත්මයා.. නීල් අයියගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.. සන්ෆ්ලවර් වාදක මණ්ඩලය වාදනය කරන ශෝ බලන්න කොයි තරම් ගිහිං ඇතිද ඒ හැම වෙලාවකම මම නීල් අයියගෙන් පික් එක ඉල්ල ගන්නවා. කිසිම ලොකු කමක් නැතුව ඉතාම හොඳින් කතා කරන සිනා මුසු මුහුනෙන් හැම වෙලාවම සිටින නීල් අයියට දීර්ඝායූ පතනවා..ටෝනි අයියා ඔබට ස්තූතියි මේ විඩියෝවට..🙏🏼
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඔබතුමා හරි. නීල් ඉතාම දක්ෂ වාදකයෙක්!
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 3 ай бұрын
ඔබ තුමාගෙ අගය කිරිම හරි වටිනවා💕💕💕💕නීල් කියන්නෙ සුන්දර හදවතක්..කන්ඩායම් සන්ගීත ලෝකෙ රජ්ජුරුවෝ💕💕💕💕
@mr.m.maleesha9814
@mr.m.maleesha9814 Жыл бұрын
නීල් අයියා සුපිරි චරිතයක්.එ්ක අැත්ත අයියා.👍
@tulybinon557
@tulybinon557 2 жыл бұрын
200% ඇත්ත.අපේ කාලෙ හදවතේ සංගීත කන්ඩායම නීල් වර්ණකුලසූරිය ප්‍රධාන SUNFLOWER .❤❤❤❤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්...
@antonroyfernando5826
@antonroyfernando5826 Жыл бұрын
අනිවාර්යෙන්ම අයියේ එකෙන්ම එකගයි අත්ත තිත්ත එකෙන්ම කියලා දුන්නට පන්ඩිතයන්ව ගල් කෙරුවට නීල් කියන්නේ විස්ව කෝසයක් කලා බවනක් ලංකාවේ නිර්මානය කරපු අපේ ඇගෙන් ගලවන්න බැරි සුපිරි චරිතයක් පට්ට ආදරෙයි මැරෙනකන්.. ..
@ishanrajapaksha
@ishanrajapaksha 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි අළුත් කබ්බන්ට කියලා දුන්නට. නීල් අයියා කියන්නේ අපේ කාලේ රජ්ජුරුවෝ. මම ගාල්ලේ ඉඳලා නුවරට සන්ෆ්ලවර්ස් සංගිත බලන්න නිවාඩුදාගෙන ගියේ ඒකාලේ. නීල් අයියට දීර්ගායු ලැබෙන්න ඕන. ඔයාටත් සුභපතනවා
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 21 күн бұрын
Tony අයියා ඔබතුමා තමයි ලංකාවෙ සංගීතය ගැන කතා කරන හොදම සන්නිවේදකයා.
@antonroyfernando5826
@antonroyfernando5826 3 жыл бұрын
දැන් ඉන්න පරම්පරාවට ලොකු ගුරුහරුකමක් ඔබතුමා දුන්නේ.ඉතාමත් වටින කතාවක් දැන් ඉන්න ඔලුව ඉදමිච්ච සමහරක් අය හොදට හිතට ගන්න..
@laksrijaya
@laksrijaya 3 жыл бұрын
සදාකල් ලීඩ් රජු නීල් අයියා.... අපට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනව ඔහුගෙන්....ගොඩක් ස්තූතියි ඔබතුමාටත්....හදවතටම දැනුන මේ කතාව...♥️♥️♥️
@MAY-mo5or
@MAY-mo5or 2 жыл бұрын
❤මගේ සංගීත ගමනට සර් ලොකුම හයියක් සර්...මේ ඔවදන් සංගීතයටම නෙමෙයි.මුලු ජීවිතයටම...
@imamesh2685
@imamesh2685 3 жыл бұрын
කොහොමද වදන් ටික...ඇඩෙනවා නේහ්..ජයවේවා අයියා
@shineflowermusicalband
@shineflowermusicalband 3 жыл бұрын
100% එකගයි .සරලවම කියනවා නම් එතුමා හදපු පිට්ටනියේ තමයි දැන් කට්ටිය සෙල්ලම් කරන්නේ ....!👍😍🔥
@kasunjayanath5244
@kasunjayanath5244 2 жыл бұрын
Oyala🤣
@sorryboy6460
@sorryboy6460 2 жыл бұрын
Dambulle ekada.... nuwara hadapu ekada.....man danna tharamin, thilanga thamai pudgalika salliwalin dambulla haduwe.
@thusharakodikara5755
@thusharakodikara5755 2 жыл бұрын
මෙන්න මූ උම්බෑ කියනෝ....
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
ඔව්.. දැන් බස් එකක යනකොට ඇහෙන ඒ ඝෝෂාකාරී සංගීතයේ මුල් නිමැවුම් කාරයෝ තමයි සන්ෆ්ලවර්ස් කියන්නේ .. අපේ සංගීත රසිකත්වය කෑවා......
@kavindudilshan9347
@kavindudilshan9347 Жыл бұрын
🤣🤣
@lalith9415
@lalith9415 8 ай бұрын
දැන් ඉන්න තරැණ කොටස අමු ගෝබිබයෝ මෙි තියෙන්නෙ ඊර්ෂ්‍යාව හා කුහකකම දැන් ඉන්න එවුන්ට සහජ හැකියාව නැති එවුන් මැටිටො . නිල්වර්ණකුලසුරිය සැබැ දකෂයෙක් මෙන්ම කණ්ඩායමි නායකයෙක්. නිහතමානි චරිතයක්..... ඔහුට සුභ ගමන්.. .....
@prasasu8218
@prasasu8218 Жыл бұрын
පරන සිංදු මම නම් අදටත් අහන්නෙ ගොඩක් ඒවා නීල් වර්ණකුලසූරිය මහත්තයාගේ මියුසික් නිසා (රීමේක්)
@dileepaweerasinghe1406
@dileepaweerasinghe1406 2 жыл бұрын
නීල් කියන්නෙ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. නීල් කියන්නෙ වැඩ්ඩෙක් කතා දෙකක් නෑ
@sameennishan5289
@sameennishan5289 2 жыл бұрын
සර් ගෙ මේ කතාව අහනකොට මතක් උනේ, මම පොඩි කාලෙ , 92 විතර, අනුරාදපුර කඩ 50 අවුරුදු උත්සවේ ආපු බෑන්ඩ් එක මතක නෑ, ග්‍ර්‍ර්ශන් ජයමහ ඉතා මත් ජනප්‍රිය කාලෙ , සංගීත ප්‍රසංගය උදේ 6 ට විතර තමයි ග්‍රේශන් ජයමහ මහත්මයා සින්දු කිව්වෙ, සින්දු කීයක් බලගෙන එන්න ඕනෙද ඒකාලෙ ශෝ එකකට, අනිත් අතට ඒ කාලෙ ශෝ එකක් නම් ශෝ එක විතරය්, කාලෙ කන ස්ටේජ් එකට කෙල්ලො ගෙනත් නටවන දේවල් නෑ, මම බෑන්ඩ් එකකට සම්බන්ද වෙලා වැඩ කලේ 2002 , අපිට සීඩී ප්ලේයර් එකක් තිබුනෙ නෑ, සින්දුවක් බලා ගත්තෙ රෙකෝඩ් බාර් ගානෙ ගිහින් සින්දු හොයාගෙන , පාට් ටික නැවත නැවත ඇහුවෙ රී වයින්ඩ් කර කර. පලවෙනි ශෝ එකෙන් අපි ගත්තෙ ඩබල් කැසට් රෙකෝඩරයක්, අද වගේ සින්දුවක් හොයා ගන්න ලේසි නෑ, පාට් එකක් බලා ගන්න ලේසි නෑ, 2002 එහෙම නම් 80 ගනන් ගැන ඇත්තටම හිතා ගන්න පුලුවන්, දැන් වගේ දියුනු ගිටාර් පැඩ්ල් වත් නොතිබෙන්න ඇති, අනික් පැත්තෙන් ලංකාව හින්දි රැල්ලෙන් මිදුනෙ සන්ෆ්ලවර් රැල්ල නිසා, 90 අන්තිම අවුරුදු ටිකේ හින්දි රී මික්ස් තමයි රැල්ල උනේ, ගොඩක් පකිස්තානෙන් ආපු සොනික් රැප් ටික එහෙට මෙහෙට කරල කැසට් කරන එක තමයි කැසට් ව්‍යාපාරිකයො කලේ, ප්‍රියා සුරියසේන මහත්මයගෙ සන්ෆ්ලවර් කැසට් එකෙන් පටන් ගත්තු රැල්ල ලංකාවෙ සංගීතය වෙනස් කලා, වැඩිම කලාකරුවන් ගනනකට බැක් කරන්න ඇත්තෙ සන්ෆලවර්, ඒ කාලෙ මතකයි කලාකරුවො හිටියෙ පිල් දෙකක බෙදිල, ප්‍රභුද්ද කට්ටිය සන්ෆලවර් ල පතුරු ඇරිය, නමුත් ප්‍රභුද්ද අය වෙස්ටන් වලට සින්දු කිව්ව වෙන කන්ඩායමක් එක්ක, කපුගේ මහත්මය වගේ අයට ගොඩක් දොස් කිව්ව , ඒත් අදත් කපුගේ සන්ෆවර් කැසට් එක අහන අය ඉන්නවා, කවුරුත් කතා නොකරන දේවල් තමයි මේව,
@nishamusic2941
@nishamusic2941 2 жыл бұрын
හදවතට තදින්ම දැනුනා ඔබ නීල් වර්ණකුලසූරිය එතුමාව අගය කිරීම ගැන. දන්නෝ දනිති ..හදවතේ හැමදාම තියෙනව ඒ කල කැපකිරීම.. Respect you sir❤️🙏 God bless you,,
@priyankanandasiri5763
@priyankanandasiri5763 2 жыл бұрын
ටෝනි මහත්මා ඔබ කියන දේවල් හරියටම හරි නීල් වර්ණකුලසූරිය කියන්නේ ගතිගුණ අතින් ගොඩක් ඉහළ කෙනෙක් ඉදිරිය පේන කෙනෙක් කණ්ඩායම් සංගීත ෂේත්‍රයේ ඔවුන් අභිබවා යන්න ඉස්සරහට කවුරුවත් බෙහිවෙන්නේ නෑ ලංකාවේ.
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
ඔබ තුමාගෙ කතාවට 100% එකගයි .
@challengerstissamaharamaha9889
@challengerstissamaharamaha9889 2 жыл бұрын
ඩික්ටෝශන් දාගෙන ස්කේල් එක දිගට හරහට වනන කෙනා හෙන වැඩ්ඩ කියල හිතන් ඉන්න කාලයක් මටත් තිබුන ඒත් මැච් එක ගහන්න පිච් එක හැදුවෙ නීල් අයිය කියල දැනුනෙ මමත් music ඉගෙන ගත්තට පස්සෙ මට නම් නීල් අයිය වේදිකාවෙ දැක්කත් ඇති හරිම ආසයි
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
හරිම නිහතමානී අදහස් ටිකක්.....
@aselawijenayake344
@aselawijenayake344 3 жыл бұрын
සුපිරි කතාව...ආදරෙයි
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
ඕනෑම ක්ශේත්‍රයක අතීතය නිවැරදිව ඉගෙනගතයුතුයි එහි ඉදිරියට යෑමට නම්. නියමයි ටෝනි අයියා, මේ චැනල් එක ඔයාගෙ ස්පිරිට් එක, බොහොම ලොකු දෙයක් මේක පටන්ගත්ත එක. වටවී කන් දෙක හතර හය අතට සාකච්ඡා කල කාලයට එහා ගිහින් දැන් මුලු ලෝකයක් එක්ක ශුභාරංචි බෙදන්නට ගන්නා වෑයම ඉතා අගෙයි මනුස්සකම සහ සංගීතය දෙකම එකට ගෙන ♥️
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
tnx malli
@chadthanthirige
@chadthanthirige 2 жыл бұрын
ගොඩක් වටිනා අදහසක්. ජය වේවා
@chamathlankara5059
@chamathlankara5059 2 жыл бұрын
එකගයි ❤️❤️
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
"පිදිය යුත්තන් පුදමු"....ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි....
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
Aniwaaaa kathawa 100%🙏 Lead 🎸 king Neal warnakulasuriya Music band 👑 sunflower ❤️ Jayawewa tony sir
@AmilaamilaAmilaamila-tf3gc
@AmilaamilaAmilaamila-tf3gc Жыл бұрын
Neel aiya loketama ekai.thank you aiye obage vidio ekata
@themusichousebypiyumal
@themusichousebypiyumal 2 жыл бұрын
අය ඉතින් පට්ට වචන ටික.සර්❤️🎸👍👍
@asithakumara5695
@asithakumara5695 Жыл бұрын
Nil aiya thamai lankawe lid lokka
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 2 жыл бұрын
නීල් වර්ණකුලසූරිය මහතා කියන්නෙ නිහතමානී , දක්ශ කලාකරුවෙක් , ටෝනි මහතා ඔබටත් ගොඩක් ස්තුතියි
@lusiddaponsaka6329
@lusiddaponsaka6329 Жыл бұрын
Supiri wadana 👍👍👍👍🌻
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 Жыл бұрын
යාලු ඔයාගෙ අදහස් සියල්ලටම මම් ආදරනීය ලෙස එකගයි .. සංගීත නිර්මාණ ගැනත් නිර්මාණ කරුවන් ගැනත් මට කියන්නෙ .. තියෙන්නෙත් ඔය අදහසම තමයි ..ඔයාට ජය වේවා ඉතිහාසය .. නොදත් අයගැන කුමන කතාද .... 💖💖💖💖
@leondhanushka2350
@leondhanushka2350 Жыл бұрын
ටෝනි අයියේ, ඔබ නවක වාදකයන් හට මගපෙන්වන්නෙක් පමනක් නොව, උතුම් ගතිගුනයන් ගෙන් පිරුනු ගුරුවරයන්ගෙත් ගුරුවරයෙකි... විෂයක් ඉගැන්වීම පමනක් නොව යහපත් ගුනදම් දායාද කිරීම පහසුවෙන් කල හැකි දෙයක් නොවේ... ඔබ එයට ගන්නා උත්සාහ ප්‍රශස්තයි... මේ වකවානුවේ දක්ශයන් යම් යම් ප්‍රමාණ වලින් දකින්නට ඇතත් ඔවුන් තුල මනුශ්‍යත්වය පිරි ගුනාංගයන් නම් ඉතාම අල්පයි... එවැනි පසුබිමක ඔබ මේ ක්ෂේත්‍රයට සුන්දරම දායාදයක්, වටිනා ආයෝජනයක්... බුදුසරණයි ජේසු පිහිටයි ඔබට...!!!!
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
අනිවාර්යයෙන්ම .........❤️❤️❤️
@almedamusicbox7447
@almedamusicbox7447 3 жыл бұрын
Beetband ලංකාවට බිහිකර උදවියට ඔහොම දොස් නඟන තරුණයන් මේ ශ්‍රේෂ්ත්‍රය තාම තේරුම් අරන් නෑ ඔබේ වටිනා වචන ටික 200% ක් වටිනවා තෑන්ක්ස් අයියේ
@gayanthanushkarodrigo5313
@gayanthanushkarodrigo5313 3 жыл бұрын
Excellent speech ..... ❤️❤️❤️❤️issara Sunflower kiwwama show balanna horenut yanawa etharamma ඇම්මක් thibunu..danatath ehema thami..man thamath pahara Sunflower shows man thamath car eke ahanawa.Salade Cassette 4k Cd karan man ahanawa. Ekale show nam supirima show...Aiwo de mel ge Allenbic Bass tone eka සුපිරි ...mamat Roshan aiyage drums styles thamai drums play karaddi play karanne..ඇත්තටම සන්ෆ්ලවර් කියන්නේ හැම කොල්ලෙක්ම පිස්සු වට්ටපු බෑන්ඩ් එකක්...අපේ ගමේ(1998 කටානේ) ෂෝ එක උදේ 6ත් පහුවුනා ඉවර වෙනකොට ...❤️❤️❤️❤️
@Camlingreed
@Camlingreed 2 жыл бұрын
Patta
@indikakumara5531
@indikakumara5531 2 жыл бұрын
Aththatama ..egaurawaya..api hamadama..ounta denawa..obathumatath..esemai..
@neelchandrawansha1429
@neelchandrawansha1429 Жыл бұрын
හරියට හරි ඔබතුමා නියමට කියනවා.
@ahamezaroo9006
@ahamezaroo9006 2 жыл бұрын
Supiri wadeyek.lead punch eka supiri.ekaley.hindi.rala wenaskarala.sinhala sangeethaya up karapu charithayak Sunflower best band in srilanka
@hpkumara8963
@hpkumara8963 3 жыл бұрын
👌👌👌👏👏👏👏👏👏👏👏👏👏👍👍neel aiya pramuka old sunflowers lata kawadath adarei..neel aiya niyama naayakayek...lankawe hindi sindu rella nethi karala..ape rate vetila hitapu gaayakayanta wedikawak hadala dunne neel aiya pramuka sunflowers..
@antonroyfernando5826
@antonroyfernando5826 Жыл бұрын
පට්ටටම පට්ට කතාව අයියේ ඔයා හැම කෙනාටම තෙරෙන බසාවෙන් සරලව කීවා ඇත්ත අති සැටියෙන් සුපිරියටම.ඒකයි තිත්ත ඇත්ත එකගයි එකින්ම...
@kanishpranee
@kanishpranee 9 ай бұрын
ඔබට ස්තූතී අගය කල යුත්තාව අගය කරනවට 🙏🙏🙏🙏❤️❤️
@manjulakarunathilaka7949
@manjulakarunathilaka7949 2 жыл бұрын
එදා හින්දි ගීත වලින් වෙලාගත් ලංකාව සිංහල ගීතයට නව සංගිතය මුසුකර ලාංකීය ගීතයට නව අරුතක් එක්කල සංගිත කන්ඩායම නීල් ප්‍රමුඛ සන්ෆ්ලවයි.......
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 2 жыл бұрын
Aniwaryenma bro. ..Dan paramparawe Un monada danne bn.
@sujeewaegodawaththa2254
@sujeewaegodawaththa2254 2 жыл бұрын
එකෙන්ම....😅👋🎸🌄🎼
@dhammithdharmarathna129
@dhammithdharmarathna129 3 жыл бұрын
Sir mama dakka akama kena kuhaka kamak nathi akama kena oba ivo ganath katha kala you're great...........
@sltonyfood
@sltonyfood Жыл бұрын
Nill aiya gana kiyanna deyak na supiri wadda❤❤❤❤
@Sama51665
@Sama51665 2 жыл бұрын
සන්ෆ්ලවර්ස් නිසා තමයි අපි සංගීතෙට යොමු උනේ.එදත් අදත් හෙටත් කවදත් හදවතින්ම ගරු කරනව නීල් වර්ණකුලසූරිය නම් අසහාය නායකතුමාටත්, නෙල්සන්, අර්නි, අයිවෝ, මහින්ද, ක්‍රිස්ටෝපර්, සුදත්, ඇන්ටන්, රොෂාන්,සුජිත් යන දක්ෂ ප්‍රවීණයන් සියලුම දෙනාට..💟💟💟🎶🎙️🎸🎵🎹
@pathumjanapriya872
@pathumjanapriya872 2 жыл бұрын
ඇත්ත කතාව.අලුත් අය විතරක් නෙවෙය් සම කාලිනයොත් එහෙමය්.ඩ්‍රම්ස් වලින් මහින්ද සිල්වාටත් ඔක තමය් උනෙ .
@ruwanileperuma2035
@ruwanileperuma2035 2 жыл бұрын
මචන් නියම ඇත්ත ඔයා කියන්නෙ,,අපේ ජාතියට මුල කොහොමත් අමතක ජාතියක්,,උතින් ප්‍රවීණ කලාකරුවන්ට අරින එක අහන්න දෙයක් නෑ,,සන්ගීත ක්ශේත්‍රය මාර කුහකයි,,
@talkwithsaffron4472
@talkwithsaffron4472 3 жыл бұрын
aththa kathawa
@upulshantha3666
@upulshantha3666 Жыл бұрын
නීල්ට ජයවේවා
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 11 ай бұрын
නීල් වර්ණකුලසූරිය නැත්තම් අපිට තාමත් අහන්න වෙන්නෙ දේකා හේ පෙහෙලී බාර් තමයි
@nalakaakurange4917
@nalakaakurange4917 2 жыл бұрын
Mr Neel is one of the best lead guitarists in Sri lanka. I learnt a lot of lessons from Mr Neels' playing and we are still listing their cassettes. I'm really admire this appreciation Mr Tony. Thank you
@thinekshanilmini5046
@thinekshanilmini5046 2 жыл бұрын
Supiri kathawa aiye ape rate inne kuhakayo eyage pudgalika jeewithe apata wedak ne. Nihathamani miuyushetion kenek daksha leed guitaris kenek
@asankajanith6360
@asankajanith6360 Жыл бұрын
ඔබතුමා කියපු කතාව ඇත්ත .sunflowers ආරම්භ කරනකොට මං ඉපදිලත්නැ කවදත් මං ආදරේකරන සංගිත කණ්ඩායම එදත් අදත් sunflowers හදවතින්ම 👍
@weerasundarasmith3793
@weerasundarasmith3793 3 жыл бұрын
Oba niyama pudgalayek.
@sandunipunsari6480
@sandunipunsari6480 3 жыл бұрын
අැත්ත නිල් නමි අංක 1.......
@nathathapaththucreation6260
@nathathapaththucreation6260 2 жыл бұрын
Ela ela tony ayya
@dulankavidu3260
@dulankavidu3260 2 жыл бұрын
ambo sir..oyagen godak dewal ape music jiwithe walata wadagath sir...aththatama thankyou sir...aththatama me kaale me dewal kiyala denna kwruth na sir...me youtube channel eka mge jiwitheta maara wadagath...🙏❤️
@manjularathnayake2532
@manjularathnayake2532 2 жыл бұрын
That's very true. Weldon Sir. I really appreciate your service. B.s.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 3 жыл бұрын
great talk, well done brother
@rosaddeell1
@rosaddeell1 3 жыл бұрын
Respect...❤️❤️❤️ is appreciation of the separateness of the other person, of the ways in which he or she is unique.❤️
@surankasu3839
@surankasu3839 3 жыл бұрын
Hoda kathawak, Respect you
@emmalinful
@emmalinful 3 жыл бұрын
Niyamai malli. redenna dila thiyenawa.
@indikadarmappriya9537
@indikadarmappriya9537 15 күн бұрын
Need ekenma wadakaru...❤❤❤❤
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 2 жыл бұрын
Pidiya yuththan Pidiya Yuthumaya... Great sir....
@shehanferdinanduz1446
@shehanferdinanduz1446 3 жыл бұрын
Eka aththa 🙏 niyamai tony ayye. ❤ Great point.
@wasanthafernando7612
@wasanthafernando7612 Жыл бұрын
excellant,..tony ayya.
@Liveshowdiary
@Liveshowdiary 13 күн бұрын
වාදකයෙක් විදිහට නීල් වැඩ්ඩෙක් වුනාට නායකයෙක් විදිහට අසාර්ථක චරිතයක්
@shamancroos
@shamancroos 2 жыл бұрын
Eka patta kathawa ❤️❤️
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 2 жыл бұрын
Thanks sir. ....neel aiyala play karapu music walin hadunu sindu tamai api adatath rasa vindinne. .hetath ehemai. .jayawewa sir. .
@chiranthasenanayake3868
@chiranthasenanayake3868 2 жыл бұрын
Thank you dear Mr.Tony Mallawarachchi for your great contribution in directing the music of Rev.Pastor Rohan Munasinghes Ayi Yesuni Ma Nisa chritistian music Album. Superb Music and sound quality. May God bless you and use you for his worship and for the glory of God!
@indikapriyankara5295
@indikapriyankara5295 3 жыл бұрын
Jayawawa hamotam1000/newaradi aya. pedeya utta pudamu
@shyamfernando6795
@shyamfernando6795 2 жыл бұрын
Wow...I love it ❤
@RockTail433
@RockTail433 2 жыл бұрын
Niyami
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 3 жыл бұрын
Niyama kathawa obata budu saranai
@indikadarmappriya9537
@indikadarmappriya9537 15 күн бұрын
❤❤ sunflower ❤❤❤
@christopherdayalan
@christopherdayalan 2 жыл бұрын
Perfect explanation Sir. Love it
@prabodhapathum6032
@prabodhapathum6032 2 жыл бұрын
aniwarayen ,,,neel aiya supiri waddek ...adathth api sun flower band ekata saha sonflower song walata godak adare
@prasadjeevana7657
@prasadjeevana7657 2 жыл бұрын
අයියා ube කතාව සුපිරි akale kapu කට්ට dan un දන්නේ නැත .
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
කියන්න වචන නෑ නීල් මහත්මයගෙ ඒ ගිටාරයෙන් එන හඬට හැමදාමත් ආදරෙයි.අත්දැකීම් වලින් පරිපූර්ණ නිහඬ පුරාවෘත්තයක්.ඒවගේම සංෆලවර් කියන්නෙ වෙනම ලෝකයක්.හොය හොය artistගෙ සිංදු අහන්න ඇබ්බැහි කලේ නීල් සර් සහ සංෆලවර්❤️❤️❤️❤️
@pushpakumaraliyanagamage6476
@pushpakumaraliyanagamage6476 3 жыл бұрын
Supiri sir......
@nalinsudarshana155
@nalinsudarshana155 2 жыл бұрын
Oya niyamai sir👍👍👍Neel aiya kiyanne patta waddak hoda kenak.essara sunflower show balnna kilometers ganan pian giya those days no i phones no high tech Sunflower 🙏🙏🙏
@nalindarajapakse3716
@nalindarajapakse3716 Жыл бұрын
Oba tumage katawata Kodak ayage redde rewennama ati ela katawa parana un aye akatu wenna onamai hadawate tama inne sunflowers tamai moka uda pannata wadak na oba tumag katawata pumbagna hitiya unge hulan bahinawa aniwariyai jayawewa
@listonkumara8211
@listonkumara8211 3 жыл бұрын
Obathumage nihathamani sathyawadee Kamata godak garukaranawa Jesu pihitai sir
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
Well said Tony Aiyya 👏!
@sarusaara9402
@sarusaara9402 2 жыл бұрын
Excellent ...sir ...great advice ...
@devanfernando175
@devanfernando175 2 жыл бұрын
Respect...Tony, You are speaking the truth, nothing but the truth. ❤.
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 2 жыл бұрын
වටිනවා ...
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,8 МЛН
Lead Guitar Lessons 01 (tony M- Music Production)
16:02
tony mallawaarachchi
Рет қаралды 17 М.
Erny peiris
3:36
Chad Thanthirige
Рет қаралды 11 М.
tony M- Music Production
9:03
tony mallawaarachchi
Рет қаралды 22 М.
The 3 most common music production mistakes (and how to fix them!)
12:59
Chaminda Silva (tony M- Music Production)
8:50
tony mallawaarachchi
Рет қаралды 10 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,3 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 7 МЛН
Kendrick Lamar - Not Like Us
5:55
KendrickLamarVEVO
Рет қаралды 31 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 879 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 43 МЛН