නිවසට සෞභාග්‍ය කැන්දන ඖෂධීය කෝමාරිකා | Aloe Vera | Ceylon Agri | Episode 60

  Рет қаралды 275,888

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 234
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 6 ай бұрын
මේ ශාක සොබාදහමේ ආශ්චර්‍යයන් මේවා ගැන දැනුවත් කිරිම පිලුබද ස්තුතියි ඔබට.....
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 Жыл бұрын
හරිම සතුටුයි. කෝමාරිකා මම ගොඩාක් මිදුලේ වවා තියෙනවා. ඒත් ඒවායේ ගුණ ගැන මෙතරම් දෙයක් දැන සිටියේ නෑ. කෝමාරිකා ගැන පැහදිළි තොරතුරු කියාදීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ගහ කොල ..පිලිබදව ...නිසි ..දැනුමක් ලබාදෙන . .ඔබතුමාට ...නීරෝගී ..භාවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි 🙏👍🌷🌹👍🙏
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයාණෙනි .අපේ රටේ සම්පත් රැක ගැනීමට උත්සාහ කරන ඔබතුමන්ලාට තෙරුවන් සරණයි 🙏 🙏🙏
@kgwkkumara4147
@kgwkkumara4147 3 жыл бұрын
Mamath hama dama obathumage Video Balanawa obathumata bs
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
සෞභාග්‍ය යනු හුදෙක් මිල මුදල් මතම රදා පවතින දෙයක් නොවේ. අද සමාජයේ බොහෝ දෙනා එය වරදවා වටහගන ඇත. මානසික සුවය මෙන්ම ශාරීරික නිරෝගි භාවය , සෞභාග්‍යයේ මූලිකම කරුනු කාරනා වේ. අනෙකුත් විසිතුරු ශාක වලටත් වඩා ඉහල ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදී මිනිසා ජිවත් කරවන , නිරෝගි පරපුරකට අති විශිෂ්ඨ ඖෂධයක් වන කෝමාරිකා වැනි ශාක මේ මුළු ලෝකයටම සෞභාග්‍ය රැගෙන එනවා පමණක් නොව එවන් ශාක අප මිහිතලයෙන් තුරන් වූ දාට අප ජීවිත කතාවද අවසාන වන බව නිසැකය..
@gaminijayarathna4351
@gaminijayarathna4351 4 жыл бұрын
🚱
@morinchandani1065
@morinchandani1065 4 жыл бұрын
Saththakinma. Ape daruwàn atulu mulu minis wargaya ganama papuwa tula therapenne mahatma kanagatuwaki .Thank you.
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
එක ඇත්ත සර්
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
මම රට මෙහෙන් මම හදනව කොමාරිකා,,ජුස් එහෙම හදනව
@sumithralalanidesilva8104
@sumithralalanidesilva8104 4 жыл бұрын
Be Go
@Robinson0610
@Robinson0610 2 жыл бұрын
Sir, you are doing a great service to the people in terms of agriculture. Really appreciate it. We really learn how to do planting by watching your videos.
@malijayaraj7130
@malijayaraj7130 4 күн бұрын
හරිම වටිනා අදහස් ගොඩක් ස්තුතියි
@anurafernando7603
@anurafernando7603 3 жыл бұрын
ඔබගේ වීඩියෝ පැහැදිලියි, සම්පූර්ණයි. අවශ්‍ය දේ පැහැදිලිව දෙනවා. ජයවේවා.!
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
තෙරැවන් සරනයි අපි නොදන්නා දේවල් දැනුවත් කිරිම බොහොම වටිනවා නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි
@shanthaalwis9668
@shanthaalwis9668 4 жыл бұрын
හරිම වැදගත්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
හැම දෙයක්ම අඩුවක් නැතුව කියල දෙනව ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
බොහොම හොඳයි දැනුවත් කිරීම sithuti
@kanthidias7267
@kanthidias7267 4 жыл бұрын
පින්වත් මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏👪 ඇත්තටම හරිම වටිනවා 🇱🇰😆
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
දිර්ඝ යුෂ ලැබේ වා
@itelgsmgsm6566
@itelgsmgsm6566 2 жыл бұрын
I planted a komarika plant according t0 your instructions .!thanks
@sumanaperera9229
@sumanaperera9229 4 жыл бұрын
2 alovera plant I kept in my room. Morning I drink alovera juice empty stomach also make curry. Also I do my facial. Thank you for your video Sir. 👍🙏🙏
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .
@romeshlogan6118
@romeshlogan6118 4 жыл бұрын
Common name: Aloe vera Local name: Sinhala: Komarika (කෝමාරිකා), Tamil: Kattalai (கற்றாழை) Scientific name: Aloe vera
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි මහත්මයා 🙏මෙි දැනුවත් කිරිමට.කෝමාරිකා ශාකයට තද අවිව අහිතකරයිද ..??
@sujeewashanikarunathilaka1256
@sujeewashanikarunathilaka1256 2 жыл бұрын
බොහොම වැදගත් තොරතුරු ටිකක්. ස්තූතියි ඔබට..
@HD-xr3he
@HD-xr3he 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි..
@somawathiesomawathie5129
@somawathiesomawathie5129 4 жыл бұрын
සෑම..සාකයක්...ගැනම...දැනුවත්..කරන..ඔබ.තුමාට...දීර්ගායු..වේවා................
@kamalasenarathna8965
@kamalasenarathna8965 2 жыл бұрын
Just
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@suivneethaamarasinghe1071
@suivneethaamarasinghe1071 4 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ විඩියෝ හරිම වටිනවා මම ඉනනේ රට ආව ගමන්ම එනවා ඔබතුමාව බලල හස්ටිකක් අරගෙන යන්න...
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Thank you very much.mama wathu,hemadam dmma.adaidan karanne ne
@ලංකා.ශ්රී
@ලංකා.ශ්රී 3 жыл бұрын
මම ඉන්නෙ ඕමාන් සලාලා නගරයේ.. මම මේ ගෙදර හදලා තියෙනවා...ඉක්මනින් බෝ වෙනවා...කිසිම කෙනෙක් ප්‍රයෝජනයට නම් ගන්නේම නැහැ .. දැන් මම ඔබ කියූ ආකාරයට පාවිච්චි කරන්න ඕනෑ බොහොමත්ම ස්තූතියි ..
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@yasindukumarasiri9455
@yasindukumarasiri9455 3 жыл бұрын
@@CeylonAgri ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගත්තා.බොහොම ස්තූතියි.
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 3 жыл бұрын
බොහෝම ස්තුතිය ඔබ ට තෙරුවන් සරන ලැබේවා
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@anushikadilrukshiedirising5399
@anushikadilrukshiedirising5399 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏
@ranjithnawarathna765
@ranjithnawarathna765 3 жыл бұрын
Thanks , you are doing a great service
@dumindawijesingha9130
@dumindawijesingha9130 4 жыл бұрын
ස්තුතියි....ඇත්තටම ඔබ තුමා නිසා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...ඔබට පින් සිද්ද වේවා!!!
@hemalathawijasuriya4409
@hemalathawijasuriya4409 3 жыл бұрын
Amal the aqaba ĺ
@sagii9937
@sagii9937 2 жыл бұрын
Thank you. But our plants do not produce new ones. Why is that? How to get new plants?
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 3 жыл бұрын
Good job. Very useful. Thanks.
@maryirrulappan1462
@maryirrulappan1462 4 жыл бұрын
Godak වටිනා video ,oba තුමාට godak pin .බුදු සරණයි 🙏
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Udarai......udarai....Ethama Vatina danuvath kiremak....math hadala thiyanava....pochchi dekaka....uyala kalath thiyanava,.beema....hadala belath thiyanava...harema rasai, gunai....Obathumata...Thuthiveva... nodanna Ayava danuvath kalata.....Theruvan Saranai...
@maryirrulappan1462
@maryirrulappan1462 4 жыл бұрын
Ape gedara godak thiyenwa , Ath metcahra වටිනා owusathayak කියලා හිතුවේ na.singapore wala chaines කට්ටිය ගොඩාක් pawitchi karanawa.
@tuanmohamed6807
@tuanmohamed6807 4 жыл бұрын
A very useful programme . Thanks sir
@priyanthinagoda8344
@priyanthinagoda8344 4 жыл бұрын
Alankarayata gal dammata palayata haniyak nadda.godak dewal danagatta.thanks.
@lakmalikodikara1823
@lakmalikodikara1823 3 жыл бұрын
ඔබ තුමාට බොහෝ ස්තුතිය
@shashirathnayaka9845
@shashirathnayaka9845 3 жыл бұрын
බොහොම ස්තූතියි
@priyanganirallage2119
@priyanganirallage2119 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@wathsalasankalpani2376
@wathsalasankalpani2376 3 жыл бұрын
Bohoma sthuthi mahathmaya.
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
@s.perera4058
@s.perera4058 3 жыл бұрын
ස්තුතියි 🙏
@s5panda30
@s5panda30 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ....තෙරුවන් සරනයි ...!
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Godakdewal Danagaththa Isthuthi.🙏👍🌹🌳🌲🍀☘🌺🌷
@MANU-lg9hd
@MANU-lg9hd 4 жыл бұрын
Oya පිති wala sudu dot dot wage visesha වර්ගයක් da.ape ගෙදර තිබෙන pocchiya komarika ගස oya wage lassana ne.
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි
@chandrarathnayaka8771
@chandrarathnayaka8771 4 жыл бұрын
Oba thume vidio godaka wadagath awahodata kidenawa obathumata budusarany
@pradeepsamaradasa7822
@pradeepsamaradasa7822 4 жыл бұрын
ඔබ තුමා ඉතාම නිවරදිව සියලු කරුනු සරල ආකාරයෙන් සැම කරුනක්ම ගැන ඉතාම නිවරදිව වටහල දෙනවා ඔබ තුමාට ස්තූතියි
@amnajf6361
@amnajf6361 2 жыл бұрын
Sri lanka ve Panchagaviyam kiyana fertilizer eke thiyenavadhe?
@chandraniperera7329
@chandraniperera7329 3 жыл бұрын
Obe vidio godak baluwa .gedaradi hadaganna pohora eka orkid mal walata danna puluwanda .
@zaihassan5103
@zaihassan5103 4 жыл бұрын
Very useful information. Pl keep it up.
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 4 жыл бұрын
very nice explanation 🌹
@sumithseneviratne2925
@sumithseneviratne2925 2 жыл бұрын
Tks for educating !😀
@puahpajayasundr8230
@puahpajayasundr8230 3 жыл бұрын
Harima wadagath bohoma shtuthi budu saranai
@kanthizoysa56
@kanthizoysa56 3 жыл бұрын
Bohoma pin obathumata.apiwa denuwarh kalaata.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi. Budusaranai
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 жыл бұрын
Mahathmaya.........Komarika saruwata mahathata hadenna natural fertiliser ekak nadda
@gaminijayalath2283
@gaminijayalath2283 4 жыл бұрын
Thanks godak dewal ඉගෙන gatta
@යකඩහීන-ඣ9ළ
@යකඩහීන-ඣ9ළ 4 жыл бұрын
Thank you....❤️
@nadeeharsha3381
@nadeeharsha3381 2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@thilshanthilshan9500
@thilshanthilshan9500 3 жыл бұрын
බොහොම ස්තූතියි!
@jagathmallawarachchi6978
@jagathmallawarachchi6978 3 жыл бұрын
වටිනා මනුස්සයෙක්....
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
Thank you sir god bless 🌹🌹
@vijitharajaratne9314
@vijitharajaratne9314 3 жыл бұрын
Thank u Sir. God bless you.
@melaniweeratunge7352
@melaniweeratunge7352 4 жыл бұрын
Can we plant out side in srilanka
@gravitymobile3098
@gravitymobile3098 4 жыл бұрын
මම ගේ ඇතුලේ කෝමාරිකා වර්ග දෙකක ැල දෙකක් වවල තියෙනව ඇත්තටම මට වාසනාව ගේනව කියල හිතෙනව තවද බීවට තිත්ත දැනෙන්නේ නැහැ
@kaushiweerasingha5422
@kaushiweerasingha5422 Жыл бұрын
Komarika pale tiyanna dishawak tiyenawada
@iddiprathiba5740
@iddiprathiba5740 3 жыл бұрын
ස්තුතිය
@nethmineth7175
@nethmineth7175 4 жыл бұрын
බුදු සරණයි
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Obathumage wadasatahan siyallama balanawa .obathumata Deergayu labewa
@HGGLP
@HGGLP 3 жыл бұрын
Very useful video content....keep it up...
@morinchandani1065
@morinchandani1065 4 жыл бұрын
Mage lagath tiyanawa wisala paduru wasayen. Palath tiyanawa. Me vdo ekka baluwata passe hituna pala pochchi tikak hadaganna. Thank you
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Vavanno.....dinannoya...Vavanna, Vavanna...Obata jaya Veva.....
@morinchandani1065
@morinchandani1065 4 жыл бұрын
@@mjayasinghe5567 ow. Wawanno dinanno.me welawe mata eka hodatama theruna. Thank you
@dinushalakmali4030
@dinushalakmali4030 3 жыл бұрын
thanks MR.W.H.Ranaweera
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
👍
@senakawanniarachchi6029
@senakawanniarachchi6029 2 жыл бұрын
ඔබතුමා කිව්ව දේට පුංචි අදහසක් එකතු කරන්නම් කෝමාරිකා වල තිත්ත හා කසන ගතිය ඉවත් කිරිම සදහා කෝමාරිකා පිත්ත කපලා ගත්ත ගමන් සිරස් අතට කෝප්පයක් වගේ එකකට දමා පැයක් පැය භාගයක් තබලා පොත්ත ඉවත්කර පාවිච්චියට ගන්න. එවිට එහි තිබෙන කහ පාට දියරය ඉවත් වේ. තිත්ත සහ කසන ගතිය ඉවත් වේ.
@sithaanulawathi7898
@sithaanulawathi7898 4 жыл бұрын
Oba thumata godak pin me wage dewal kiyala danawat
@nadeeshamadushani1039
@nadeeshamadushani1039 4 жыл бұрын
Godak wedagath.obathumata diirgau wewa!
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
Godak sthuthi math pala kihipayak sitalawala thiyenne ewage dn pala dala nawatha ewa galawala indanna one....godak nodanna dewal danagaththa....
@kasunchathuranga4844
@kasunchathuranga4844 3 жыл бұрын
Ge athule thiyeddi pale marenne nadda sir
@mangalikapriyangani1192
@mangalikapriyangani1192 4 жыл бұрын
maga gadara godak thiyanawa.mama hama kanatama danawa.api gadara pavichch karanawa. aththatama hodai.
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 5 ай бұрын
Antioxydent correct da word gd lu 🙏
@Rimaza_77
@Rimaza_77 3 жыл бұрын
Ape gedhra aloe vera thiyenwa eth ewa gdk heeniyata digata hadila kadenwa.. monada ekata krnna plwan
@jeushsandu7487
@jeushsandu7487 3 жыл бұрын
Thnkz for this great information
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට
@channel9-565
@channel9-565 3 жыл бұрын
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
Kantarayak wana Dubai rate hama tanama dakinna lqbenawa.
@thilshanthilshan9500
@thilshanthilshan9500 3 жыл бұрын
හොදට තේරුනා
@bstsaman1739
@bstsaman1739 4 жыл бұрын
Very good
@missyou3736
@missyou3736 3 жыл бұрын
Harima Hoda wadastahanak..
@lakmiwarnakulasooriya8324
@lakmiwarnakulasooriya8324 3 жыл бұрын
Do you have red or white komarika
@bestthings3920
@bestthings3920 3 жыл бұрын
Mata asthma sanipa una sathiyata dawasak eka loku peththak kala.auruddak withara kewa....thama kanawa
@lakmiwarnakulasooriya8324
@lakmiwarnakulasooriya8324 3 жыл бұрын
Red komarika pelayak ganna puluwan da
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
Budusaranai
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Thank you 👍❤️👍
@sadamalijayasingha8098
@sadamalijayasingha8098 4 жыл бұрын
Obatumata godak stutiy medewal kiyala denawata
@emvr.ekanayakaekanayaka6143
@emvr.ekanayakaekanayaka6143 4 жыл бұрын
Godak watinawa..
@nuwanmc
@nuwanmc 4 жыл бұрын
ඔබ තුමාට ස්තුති ,
@renujasandiya3950
@renujasandiya3950 3 жыл бұрын
කොමාරිකා ගස් ගෙවල් වලට හොඳ නෑනේ විශේෂයෙන් පතොක් ගස් ජාති
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 4 жыл бұрын
Mge.gedara.akkara.bagayakka.komarika.wagawak.thiyanawa..obathumata.puluwannam.ganum.karuwekge.nombarayak.dennako.mama.kurunegala.polpithigama.obata.budusaranai.
@chasindudiluka7861
@chasindudiluka7861 4 жыл бұрын
Tanka sir🌿
@anandajkad6044
@anandajkad6044 3 жыл бұрын
ඔබල වගේ අය මිහිපිට දෙවිවරැ දන්න දේ අන් අයත් එක්ක බෙදාගැනීම කොයිතරමි අගේද?
@nayanakariyawasam1846
@nayanakariyawasam1846 3 жыл бұрын
Danuwath kalaata obthumaata sthuthi obatumaagee idiriwadasatahan balaaporoththu weme
@doladola4890
@doladola4890 4 жыл бұрын
Godak,,wedagath,,,,thanks,,b,s
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 8 ай бұрын
Thank you so much ❤🙏
@dulamalkanthi4096
@dulamalkanthi4096 4 жыл бұрын
Godak dewal degaththa. Pin oba thumata
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 169 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
Knowing this secret, you can propagate from any orchid
8:00
Happiness Garden
Рет қаралды 8 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 169 МЛН