KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52
24:07
පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64
13:16
The Best Band 😅 #toshleh #viralshort
00:11
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Beat Ronaldo, Win $1,000,000
22:45
නිවසට සෞභාග්‍ය කැන්දන ඖෂධීය කෝමාරිකා | Aloe Vera | Ceylon Agri | Episode 60
Рет қаралды 279,788
Facebook
Twitter
Жүктеу
4700
Жазылу 471 М.
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Күн бұрын
TRN Ceylon Agri (Pvt)Ltd
0777-199130 | 0777-994859
Пікірлер: 238
@ChithraniWijenayaka
8 ай бұрын
මේ ශාක සොබාදහමේ ආශ්චර්‍යයන් මේවා ගැන දැනුවත් කිරිම පිලුබද ස්තුතියි ඔබට.....
@nadeeglaze1041
2 жыл бұрын
ගහ කොල ..පිලිබදව ...නිසි ..දැනුමක් ලබාදෙන . .ඔබතුමාට ...නීරෝගී ..භාවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි 🙏👍🌷🌹👍🙏
@sellakkodymudiyanselagepre7454
2 жыл бұрын
හරිම සතුටුයි. කෝමාරිකා මම ගොඩාක් මිදුලේ වවා තියෙනවා. ඒත් ඒවායේ ගුණ ගැන මෙතරම් දෙයක් දැන සිටියේ නෑ. කෝමාරිකා ගැන පැහදිළි තොරතුරු කියාදීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි
@CeylonAgri
4 жыл бұрын
සෞභාග්‍ය යනු හුදෙක් මිල මුදල් මතම රදා පවතින දෙයක් නොවේ. අද සමාජයේ බොහෝ දෙනා එය වරදවා වටහගන ඇත. මානසික සුවය මෙන්ම ශාරීරික නිරෝගි භාවය , සෞභාග්‍යයේ මූලිකම කරුනු කාරනා වේ. අනෙකුත් විසිතුරු ශාක වලටත් වඩා ඉහල ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදී මිනිසා ජිවත් කරවන , නිරෝගි පරපුරකට අති විශිෂ්ඨ ඖෂධයක් වන කෝමාරිකා වැනි ශාක මේ මුළු ලෝකයටම සෞභාග්‍ය රැගෙන එනවා පමණක් නොව එවන් ශාක අප මිහිතලයෙන් තුරන් වූ දාට අප ජීවිත කතාවද අවසාන වන බව නිසැකය..
@gaminijayarathna4351
4 жыл бұрын
🚱
@morinchandani1065
4 жыл бұрын
Saththakinma. Ape daruwàn atulu mulu minis wargaya ganama papuwa tula therapenne mahatma kanagatuwaki .Thank you.
@ashayadubai7534
4 жыл бұрын
එක ඇත්ත සර්
@ashayadubai7534
4 жыл бұрын
මම රට මෙහෙන් මම හදනව කොමාරිකා,,ජුස් එහෙම හදනව
@sumithralalanidesilva8104
4 жыл бұрын
Be Go
@Robinson0610
2 жыл бұрын
Sir, you are doing a great service to the people in terms of agriculture. Really appreciate it. We really learn how to do planting by watching your videos.
@anurafernando7603
3 жыл бұрын
ඔබගේ වීඩියෝ පැහැදිලියි, සම්පූර්ණයි. අවශ්‍ය දේ පැහැදිලිව දෙනවා. ජයවේවා.!
@ලංකා.ශ්රී
4 жыл бұрын
මම ඉන්නෙ ඕමාන් සලාලා නගරයේ.. මම මේ ගෙදර හදලා තියෙනවා...ඉක්මනින් බෝ වෙනවා...කිසිම කෙනෙක් ප්‍රයෝජනයට නම් ගන්නේම නැහැ .. දැන් මම ඔබ කියූ ආකාරයට පාවිච්චි කරන්න ඕනෑ බොහොමත්ම ස්තූතියි ..
@CeylonAgri
4 жыл бұрын
Isthuthi
@yasindukumarasiri9455
3 жыл бұрын
@@CeylonAgri ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගත්තා.බොහොම ස්තූතියි.
@indraniindranisilva5125
4 жыл бұрын
තෙරැවන් සරනයි අපි නොදන්නා දේවල් දැනුවත් කිරිම බොහොම වටිනවා නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි
@nilanthi4970
3 жыл бұрын
ස්තූතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි
@sumanaperera9229
4 жыл бұрын
2 alovera plant I kept in my room. Morning I drink alovera juice empty stomach also make curry. Also I do my facial. Thank you for your video Sir. 👍🙏🙏
@disnabotheju5726
4 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයාණෙනි .අපේ රටේ සම්පත් රැක ගැනීමට උත්සාහ කරන ඔබතුමන්ලාට තෙරුවන් සරණයි 🙏 🙏🙏
@kgwkkumara4147
4 жыл бұрын
Mamath hama dama obathumage Video Balanawa obathumata bs
@chandrapushpalatha430
3 жыл бұрын
බොහොම හොඳයි දැනුවත් කිරීම sithuti
@haiihello9944
4 жыл бұрын
හැම දෙයක්ම අඩුවක් නැතුව කියල දෙනව ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@malijayaraj7130
2 ай бұрын
හරිම වටිනා අදහස් ගොඩක් ස්තුතියි
@mariwarnakulasuriya7480
3 жыл бұрын
ස්තුතියි මහත්මයා 🙏මෙි දැනුවත් කිරිමට.කෝමාරිකා ශාකයට තද අවිව අහිතකරයිද ..??
@shanthaalwis9668
4 жыл бұрын
හරිම වැදගත්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@sujeewashanikarunathilaka1256
2 жыл бұрын
බොහොම වැදගත් තොරතුරු ටිකක්. ස්තූතියි ඔබට..
@suivneethaamarasinghe1071
4 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ විඩියෝ හරිම වටිනවා මම ඉනනේ රට ආව ගමන්ම එනවා ඔබතුමාව බලල හස්ටිකක් අරගෙන යන්න...
@romeshlogan6118
4 жыл бұрын
Common name: Aloe vera Local name: Sinhala: Komarika (කෝමාරිකා), Tamil: Kattalai (கற்றாழை) Scientific name: Aloe vera
@kahengamasenavirathna9141
4 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .
@kanthidias7267
4 жыл бұрын
පින්වත් මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏👪 ඇත්තටම හරිම වටිනවා 🇱🇰😆
@enokapriyadarsani6700
3 жыл бұрын
දිර්ඝ යුෂ ලැබේ වා
@itelgsmgsm6566
3 жыл бұрын
I planted a komarika plant according t0 your instructions .!thanks
@HD-xr3he
3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි..
@susanthaliyanage7072
2 жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@malijayaraj7130
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@iswaragekusum9996
3 жыл бұрын
Thank you very much.mama wathu,hemadam dmma.adaidan karanne ne
@somawathiesomawathie5129
4 жыл бұрын
සෑම..සාකයක්...ගැනම...දැනුවත්..කරන..ඔබ.තුමාට...දීර්ගායු..වේවා................
@kamalasenarathna8965
2 жыл бұрын
Just
@senakawanniarachchi6029
2 жыл бұрын
ඔබතුමා කිව්ව දේට පුංචි අදහසක් එකතු කරන්නම් කෝමාරිකා වල තිත්ත හා කසන ගතිය ඉවත් කිරිම සදහා කෝමාරිකා පිත්ත කපලා ගත්ත ගමන් සිරස් අතට කෝප්පයක් වගේ එකකට දමා පැයක් පැය භාගයක් තබලා පොත්ත ඉවත්කර පාවිච්චියට ගන්න. එවිට එහි තිබෙන කහ පාට දියරය ඉවත් වේ. තිත්ත සහ කසන ගතිය ඉවත් වේ.
@sagii9937
3 жыл бұрын
Thank you. But our plants do not produce new ones. Why is that? How to get new plants?
@anushikadilrukshiedirising5399
3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏
@dumindawijesingha9130
4 жыл бұрын
ස්තුතියි....ඇත්තටම ඔබ තුමා නිසා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...ඔබට පින් සිද්ද වේවා!!!
@hemalathawijasuriya4409
3 жыл бұрын
Amal the aqaba ĺ
@maryirrulappan1462
4 жыл бұрын
Godak වටිනා video ,oba තුමාට godak pin .බුදු සරණයි 🙏
@ireshaerandathee7516
3 жыл бұрын
Mahathmaya.........Komarika saruwata mahathata hadenna natural fertiliser ekak nadda
@priyanthinagoda8344
4 жыл бұрын
Alankarayata gal dammata palayata haniyak nadda.godak dewal danagatta.thanks.
@renukapriyadarshani9667
3 жыл бұрын
බොහෝම ස්තුතිය ඔබ ට තෙරුවන් සරන ලැබේවා
@mihisurumihisuru9911
4 жыл бұрын
Good job. Very useful. Thanks.
@amnajf6361
2 жыл бұрын
Sri lanka ve Panchagaviyam kiyana fertilizer eke thiyenavadhe?
@sumithseneviratne2925
3 жыл бұрын
Tks for educating !😀
@ranjithnawarathna765
3 жыл бұрын
Thanks , you are doing a great service
@wathsalasankalpani2376
3 жыл бұрын
Bohoma sthuthi mahathmaya.
@tuanmohamed6807
4 жыл бұрын
A very useful programme . Thanks sir
@gravitymobile3098
4 жыл бұрын
මම ගේ ඇතුලේ කෝමාරිකා වර්ග දෙකක ැල දෙකක් වවල තියෙනව ඇත්තටම මට වාසනාව ගේනව කියල හිතෙනව තවද බීවට තිත්ත දැනෙන්නේ නැහැ
@kaushiweerasingha5422
Жыл бұрын
Komarika pale tiyanna dishawak tiyenawada
@kanthizoysa56
4 жыл бұрын
Bohoma pin obathumata.apiwa denuwarh kalaata.
@CeylonAgri
4 жыл бұрын
Isthuthi. Budusaranai
@lakmalikodikara1823
4 жыл бұрын
ඔබ තුමාට බොහෝ ස්තුතිය
@s.a.asooriyaarachchi6909
8 ай бұрын
Antioxydent correct da word gd lu 🙏
@lakmiwarnakulasooriya8324
3 жыл бұрын
Red komarika pelayak ganna puluwan da
@puahpajayasundr8230
3 жыл бұрын
Harima wadagath bohoma shtuthi budu saranai
@නිසදැස්පාරාදීසය
10 ай бұрын
Thank you so much ❤🙏
@shakthisadaruwan6304
3 жыл бұрын
Godak sthuthi math pala kihipayak sitalawala thiyenne ewage dn pala dala nawatha ewa galawala indanna one....godak nodanna dewal danagaththa....
@priyanganirallage2119
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@geethanjaleewijayakoon4659
4 жыл бұрын
very nice explanation 🌹
@chandraniperera7329
3 жыл бұрын
Obe vidio godak baluwa .gedaradi hadaganna pohora eka orkid mal walata danna puluwanda .
@s.perera4058
4 жыл бұрын
ස්තුතියි 🙏
@Rimaza_77
4 жыл бұрын
Ape gedhra aloe vera thiyenwa eth ewa gdk heeniyata digata hadila kadenwa.. monada ekata krnna plwan
@maryirrulappan1462
4 жыл бұрын
Ape gedara godak thiyenwa , Ath metcahra වටිනා owusathayak කියලා හිතුවේ na.singapore wala chaines කට්ටිය ගොඩාක් pawitchi karanawa.
@prabathindika8444
Ай бұрын
Komarika mul addava ganna akaraya.......
@renukasamarasinghe3400
3 жыл бұрын
Thank you 👍❤️👍
@omanmuscat8273
3 жыл бұрын
වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි
@kasunchathuranga4844
3 жыл бұрын
Ge athule thiyeddi pale marenne nadda sir
@dinushalakmali4030
4 жыл бұрын
thanks MR.W.H.Ranaweera
@CeylonAgri
4 жыл бұрын
👍
@lakmiwarnakulasooriya8324
3 жыл бұрын
Do you have red or white komarika
@vijitharajaratne9314
3 жыл бұрын
Thank u Sir. God bless you.
@mjayasinghe5567
4 жыл бұрын
Udarai......udarai....Ethama Vatina danuvath kiremak....math hadala thiyanava....pochchi dekaka....uyala kalath thiyanava,.beema....hadala belath thiyanava...harema rasai, gunai....Obathumata...Thuthiveva... nodanna Ayava danuvath kalata.....Theruvan Saranai...
@bonithapeiris2852
26 күн бұрын
ස්තුති
@jeushsandu7487
3 жыл бұрын
Thnkz for this great information
@bestthings3920
4 жыл бұрын
Mata asthma sanipa una sathiyata dawasak eka loku peththak kala.auruddak withara kewa....thama kanawa
@shashirathnayaka9845
3 жыл бұрын
බොහොම ස්තූතියි
@ashayadubai7534
4 жыл бұрын
Thank you sir god bless 🌹🌹
@nilusharehani4942
Жыл бұрын
Thanks 🙏🙏💞💞💞💞👍
@gaminijayalath2283
4 жыл бұрын
Thanks godak dewal ඉගෙන gatta
@dayaniliyanage1918
4 жыл бұрын
Godakdewal Danagaththa Isthuthi.🙏👍🌹🌳🌲🍀☘🌺🌷
@melaniweeratunge7352
4 жыл бұрын
Can we plant out side in srilanka
@යකඩහීන-ඣ9ළ
4 жыл бұрын
Thank you....❤️
@HGGLP
3 жыл бұрын
Very useful video content....keep it up...
@kumarisamarakoon3045
3 жыл бұрын
Obathumage wadasatahan siyallama balanawa .obathumata Deergayu labewa
@nadeeharsha3381
3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@zaihassan5103
4 жыл бұрын
Very useful information. Pl keep it up.
@mangalikapriyangani1192
4 жыл бұрын
maga gadara godak thiyanawa.mama hama kanatama danawa.api gadara pavichch karanawa. aththatama hodai.
@amandiwawegama2650
2 жыл бұрын
Gedara athule thiyala suryalokaya kohomada 😐😐
@anildesilva1086
3 жыл бұрын
Kantarayak wana Dubai rate hama tanama dakinna lqbenawa.
@s5panda30
4 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ....තෙරුවන් සරනයි ...!
@iddiprathiba5740
3 жыл бұрын
ස්තුතිය
@anandajkad6044
3 жыл бұрын
ඔබල වගේ අය මිහිපිට දෙවිවරැ දන්න දේ අන් අයත් එක්ක බෙදාගැනීම කොයිතරමි අගේද?
@MANU-lg9hd
4 жыл бұрын
Oya පිති wala sudu dot dot wage visesha වර්ගයක් da.ape ගෙදර තිබෙන pocchiya komarika ගස oya wage lassana ne.
@nevilmasakkara5556
3 жыл бұрын
සර්,වැනිලා වැල් විශාල ප්‍රමානයක් තියෙනව..ඒත් මල් පිපෙන්නෙ නැ...මල් පීදෙන ක්‍රමයක් කියන්න.
@jagathmallawarachchi6978
3 жыл бұрын
වටිනා මනුස්සයෙක්....
@isurianupama8783
3 жыл бұрын
Thanx u uncle 🙏
@bstsaman1739
4 жыл бұрын
Very good
@nayanakariyawasam1846
4 жыл бұрын
Danuwath kalaata obthumaata sthuthi obatumaagee idiriwadasatahan balaaporoththu weme
@ගෙවතුවගාව-ට9ඛ
4 жыл бұрын
ඔබතුමා කිව්වට පස්සේ මාත් පැල දෙකක්ම රෝපණය කලා. ස්තුතියි
@sarathkulasiri9884
4 жыл бұрын
ඔබ තූමාගෙ දැනුවත් කිරිමෙන් පසු මාත් පැල රෝපණය කිරිමට අදහස් කලා
@chandrarathnayaka8771
4 жыл бұрын
Oba thume vidio godaka wadagath awahodata kidenawa obathumata budusarany
@pradeepsamaradasa7822
4 жыл бұрын
ඔබ තුමා ඉතාම නිවරදිව සියලු කරුනු සරල ආකාරයෙන් සැම කරුනක්ම ගැන ඉතාම නිවරදිව වටහල දෙනවා ඔබ තුමාට ස්තූතියි
@ambagahagefernando2896
4 жыл бұрын
Good lesson
@dilanisamanmali1233
3 жыл бұрын
මහතාණෙනි කෝමාරිකාවලට නිතර හිරු එලිය හොදින් ඕන නේද ඉක්මනින් වැඩෙන්න.නැත්නම් අඩු හිරු එලියද ඕන..ඒ සුදු කැට ඩොලමයිට් කැට දැමීමෙන් පැලයේ වැඩීමට බාධාවක් නැතිද...පිළිතුරු දෙන්න..බොහෝමත් ම ස්තූතියි ඔබතුමාට 🙏🙏
@missyou3736
3 жыл бұрын
Harima Hoda wadastahanak..
@RoniRoni-vq4nl
4 жыл бұрын
Mge.gedara.akkara.bagayakka.komarika.wagawak.thiyanawa..obathumata.puluwannam.ganum.karuwekge.nombarayak.dennako.mama.kurunegala.polpithigama.obata.budusaranai.
@mykitchenlife5122
4 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
@doladola4890
4 жыл бұрын
Godak,,wedagath,,,,thanks,,b,s
@nethmineth7175
4 жыл бұрын
බුදු සරණයි
@neranjanaathapattu5421
4 жыл бұрын
මං වවලා තියෙන්නේ. ඉස්සරහ තියන්න එපා කියනවා නේද කටු නිසා. හෙටම තියන්නම්. ඉස්තුති.
@neranjanaathapattu5421
4 жыл бұрын
Thankyou තෙරුවන් සරණයි 🙏
@dilarasthiyadu4528
2 жыл бұрын
කාබනික.පොහොරමොනවද
@desikadissanayake2710
2 жыл бұрын
Thankyou mahatmaya
24:07
The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 566 М.
13:16
පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,2 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
16:53
ඔබේ නිවස තුල කෝමාරිකා ශාඛයක් මේ විදියට තියලා බලන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරාවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 131 М.
9:23
කෝමාරිකා ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Aloe vera By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 64 М.
17:56
පෝච්චියක ගෙඩි ගන්න රහස | Easy Tips for Growing Plants in Containers | Ceylon Agri | Episode 59
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 492 М.
9:15
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
ගැමියා gemiya
Рет қаралды 996 М.
9:10
158 දවල්ටත් රෑටත් ඔබේ හුස්ම පිරිසිදු කරන ඔසුවක් වවමු - කෝමාරිකා how to grow komarika plant
ගැමියා gemiya
Рет қаралды 50 М.
6:20
කෝමාරිකා ගෙදර වවමු|How to grow aloe Vera at home- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 194 М.
23:11
ලක්ෂ ගණන් මුදල් උපයන කෝමාරිකා වගාව හරියට කරන හැටි | Aloe vera Cultivation
Sirasa FM
Рет қаралды 129 М.
13:34
දිව්‍යමය ඔසුවක් වූ දෙළුම් පැලයක් නිවැරදිව වවමුද| Pomegranate | Ceylon Agri | Episode 62
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 312 М.
22:04
ඇපල් බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
4:31
ඉක්මනින් කෝමාරිකා පැල ලොකුකරගමු | How to grow Aloe Vera in Sinhala
Mr Green
Рет қаралды 182 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН