KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොඩි ඉඩක, ඉක්මනින් ඵල දරන්න, මේ විදියට බිම හිටවන්න | Growing Tips | Ceylon Agri | Episode193
16:34
cherry grafting // sweet cherry grafting
12:02
Beat Ronaldo, Win $1,000,000
22:45
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
99.9% IMPOSSIBLE
00:24
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52
Рет қаралды 565,028
Facebook
Twitter
Жүктеу
1
Жазылу 468 М.
Ceylon Agri / සිලෝන් ඇග්රි
Күн бұрын
Пікірлер: 475
@akalankaempire9324
3 жыл бұрын
ඔබ තුමා කියලා දුන් විදියට මම මුදුන් මුල් බද්දය ඉතා සාර්ථක විදිහට මම කලා.එ වගෙම මම අනෙකුත් සියලු බද්ද පැල කරමින් පවතිනවා.කියලා දුන් සෑම දෙකටම ගොඩක් පින්
@chithranandaweerakkody3957
Жыл бұрын
රබුටන් වලට හරි යනවාද
@renukadias3724
7 ай бұрын
Can I buy a big tree from you
@wishwajithdesilva777
3 ай бұрын
@@chithranandaweerakkody3957 නෑ
@dimuthubandara4200
3 жыл бұрын
බොහොම පිං ඔබතුමා කරන මේ සමාජ මෙහෙවරට...
@sumeeranayanajeewa7781
3 жыл бұрын
ඔබතුමාගෙ වීඩියෝ බලලා ගොඩක් දැනුමක් ගත්තා.ස්තූතියි
@chandanistephen9632
10 ай бұрын
කිසිම ලොබකමක් නැතිව හොදම ක්රමයට හැම දෙයක්ම පියවරෙන් පියවරට කියලා දෙනවා. 🙏🙏 හරි ආසවෙන් බලන චැනල් එකක්. බෙහොම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි.
@imkilanganthilaka7011
4 жыл бұрын
මුල් වතාවටයි මෙම ක්රමය දැක්කේ. ඔබ තුමාට බොහොම ස්තුතියි!!!
@rathnayakarathnayaka7851
4 жыл бұрын
අතු පැල කරිමෙදි ( කැප්ටාන්) වනි දිලිර නාශකයක් යොදාගන පස ජිවානුහරනය කරාට අතු කැබැල්ල පැල විමට බලපාන් නැතිද ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ගොඩාක් ස්තුති අපට උපදෙස් දෙනවාට
@indikaashani5275
3 жыл бұрын
ඇත්තටම මේ දවස්වල ගෙවල් වල ඉදන් මේ දේවල් කරලා අත්හදා බලන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිංසිද්ධ වෙනවා තෙරුවන් සරණයි
@CeylonAgri
3 жыл бұрын
Isthuthi
@dharmapalaperera2576
2 жыл бұрын
Thank you Mr. Ranaweera, good explanation, 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@priyankarieweerasinghe6982
3 жыл бұрын
Obathumage magapenveemata sthuthi.mage mudun mul baddaya sartakai.obata theruwan saranai.
@chamarakumara.9732
4 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.හොද දැනුමක් මේ පිලිබදව ලැබුනා..තව තවත් මෙවැනි වීඩියෝ කරන්න..ඔබට ජය..❤️❤️
@sarahsilanka2627
3 жыл бұрын
Godak watina video ekak. Budu saranai
@appkappk5531
4 жыл бұрын
බොහොම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි.කරලා බලන්නම්.
@anuradharmasiri8723
4 жыл бұрын
Niyamayi ranaveera mahaththyo obage wadakida thwathawath athdakeem apita oni .niduk nirogi wewa
@renukapriyadarshani9667
3 жыл бұрын
Thank s
@sadamalijayasingha8098
3 жыл бұрын
Iba tumata godak stutiy me dewal kiya enawata budu saranai
@kumuduwijekoon4394
4 жыл бұрын
හරිම වටිනවා, මේ පැහැදිලි කිරිම ඉතාම අගෙයි, හරිම ප්රයෝජනයක් , ඔබතුමාට ගොඩාක් ස්තූතියි, බොහොම පින් , තෙරුවන් සරණයි ...!
@renukafernando8645
4 жыл бұрын
Hd. Qp
@mahindrakarunanayake8233
3 жыл бұрын
ගොඩක් හොද පාඩමක්... බොහෝම ස්තුතියි...
@apkapk7454
3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි👍👍👍👍👍
@indikamaheshpremadasa7872
4 жыл бұрын
මහත්මයා, අපූරු වීඩියෝවක්. හිතට හරිම සතුටක් දැනෙනව බලන් ඉන්නකොට.ස්භාවික,තාක්ෂනික,මානුෂිය,පරාර්තකාමී...මානසික චිකිත්සාවක්...ස්තූතීයි..
@CeylonAgri
4 жыл бұрын
ස්තූතියි සුභ දවසක්
@senakeratnayake3186
3 жыл бұрын
) let) be
@nandaniadikari2432
3 жыл бұрын
@@CeylonAgri ¹¹
@MrBlps
4 жыл бұрын
ඔබතුමාගේ කාලය වැය කර ගෙන මේ කරන සේවයට ඔබතුමාට බොහොම ස්තූතියි
@dharmaplaperera741
4 жыл бұрын
Thank you for your instructions
@karunadasahaputantri5674
3 жыл бұрын
ස්තුතියි.
@vithanawimalasiri6590
3 жыл бұрын
Thank.you.so.much
@arunawithanage8958
4 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි
@keerthidissanayaka2374
3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා.. මෙවැනි වැදගත් තොරතුරු අපිට කියල දෙනවට...
@kumarasiriwardhana5836
4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.....👍👍👍👍👍👍
@anojapenchabaduge5092
3 жыл бұрын
Dal. Aththak. Hadannth. Makramayata. Puluwanda
@ranjaniesamarasinghe4815
4 жыл бұрын
ඉතා වටිනා වැඩක් .හොඳට පැහැදිලි කලා.ඔබ තුමා විසින් සැකසූ හොඳ වර්ගයේ අඹපැලයක් මිලදී ගැනීමට සම්බන්ධ වෙන්නම්.ස්තූතියි තෙරුවන් සරනයි .
@HarishChandra-ss5jz
4 жыл бұрын
ඇත්තටම ඉතාමත් වටිනා වීඩියෝවක්.මේ දිනවල විවේකීව මේ දේගෙදරදි කරන්න පුලුවන්.ඔබ තුමාට ගොඩාක් පිං.තවත් මෙවන් දැනුම බෙදාහැරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්රාර්ථනා කරමි.ස්තූතියි......
@rohanarohana364
3 жыл бұрын
ෂනියමයි
@pradeepkumara2847
4 жыл бұрын
Very good hodata pahadili karanawa thanks
@pubudukaushalya8230
4 жыл бұрын
ඉතාම හොදින් විස්තර කරලා තියෙනවා ..ඔබතුමාට බොහෝම ස්තූතියි .......ජයවේවා
@asokamarasinghe8942
3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. ඇත්තෙන්ම ස්තූතියි ඔබතුමාට මෙවැනි හරවත් දේවල් අද සමාජයට බෙදා දෙනවට.
@sunilukwatte6938
3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි වටිනා අදහස් ගොන්නක් ලබා ගත්තා
@leelanandabandaraherath2909
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
@thilinamadubashana8372
3 жыл бұрын
ඇත්තෙන්ම හොදට තේරැම් කරල හරි දෙයක් හමෝටම දෙන ඔබ තුමාට පින්...
@CeylonAgri
3 жыл бұрын
Isthuthi
@gamjnigamjni5775
4 жыл бұрын
Hari..watinawa..ahthatama..hari..aasawen..ahuwa..beluwa..obatumata..stuutie..goold..haens..brawo..brawo..
@CeylonAgri
4 жыл бұрын
Isthuthi
@happinessisthewealth3340
3 жыл бұрын
Thanks gor uour contribution.
@chandrikadissanayake1883
3 жыл бұрын
Thanks sir arima පැහැදිලි
@wasanthakumara2891
4 жыл бұрын
Suba udasanak wewa obathumata godak pin API danuwath kalata
@kodithuwakkubanduprema4918
3 жыл бұрын
එම වීඩියෝව බොහොම වටිනවා ඔබට ගොඩක් ස්තුතියි
@tshashika
3 жыл бұрын
Hoda program ekak thanks 👍
@priyaperera1494
4 жыл бұрын
Pahadili kirima harima saralayi.hondata therumganna puluvan..deergau wrwa.!!🙏🙏👍👍👌👌
@sihinaparadisaya1657
3 жыл бұрын
Niyamy ayye
@fantasticteaplant3662
4 жыл бұрын
Mekanam supiri youtube chanal ekak kiyanne menname wage palak ethi dekata godak watinawa mekanam
@fantasticteaplant3662
4 жыл бұрын
Mekata nethi subscribe wena mokata dannada
@CeylonAgri
4 жыл бұрын
Isthuthi Suba nawa wasarak wewa!!!!
@GaminiWijerathna-o8l
Жыл бұрын
මමත් මුල් බද්ධකරල රඹුටං අතු දෙකක් හදාගත්ත. දැන් බඳුන් ගත කරලා අළුත් දළු එමින් තියෙනවා. ඔබතුමාට යහපතක්ම වේවා.
@nandapodemameka7069
2 жыл бұрын
හොද. වැඩසටහනක්. ඉස්තුති. ඔබතුමාට
@gayangamudalige8562
3 жыл бұрын
මෙවන් අලුත් දේවල් වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට යෝදබල යෝද ශක්තිය උදාවේවා ....
@nimaljayasinghe2383
Жыл бұрын
බොහොම වටිනා උපදෙස් .......ස්තුතියි ඔබට .
@sisirachandrasena963
3 жыл бұрын
ඉතාමත් හොඳ වීඩියෝවක් ,බොහොම ස්තුතියි ,
@anandajayathissa8642
2 жыл бұрын
ඹොහෝම ස්තූති ඔබතුමාගේ සේවය උතුම්
@anomadisanajka8907
3 жыл бұрын
බුදුසරණයි හොද වැඩ සටහක්
@prasannajayavardana2413
3 жыл бұрын
godak isthuthi. nivan sapa labeva😁😁😁
@agriculturenivithigala69
4 жыл бұрын
Godak watinawa
@suweenafernando4811
4 жыл бұрын
බුදු සරණයි සර්..ස්තුතියි ..ඔයාලාගේ දැනුම ..අපි හැම දෙනාටම ලබා දුන්නාට .
@bandubandara2360
4 жыл бұрын
Godak hodai sir best of luck with you program
@CeylonAgri
4 жыл бұрын
Thank You so much for your feedback Good Luck 👍
@ෂෙමිරාමිනායා
4 жыл бұрын
ගෝඩක් වටිනා දෙයක් කියා දුන්නේ ස්තූතියි ඔබ තුමාට
@wicky8441
3 жыл бұрын
ගුඩ් අය්යෙ
@chandanidevika4260
4 жыл бұрын
BOHOOMA esthuthi..obata jaya wewaa
@rohanpeiris9899
4 жыл бұрын
අපිව...දැනුවත්..කෙරුවට.ඔබතුමට...ස්තුතියි...ජයෙන්..ජයෙන්.වෙවා...
@dilanirenuka6229
3 жыл бұрын
සුපිරි
@kodithuwakkubanduprema4918
3 жыл бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහෝම ස්තූතියි
@sujithnishantha1450
10 ай бұрын
වටිනා අදහසට බොහොම පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kadijanajimudeen2610
Жыл бұрын
Masha Allah Alhamdulillah Allahuakbar very good information thank you
@w.b.kwickramanayake4613
4 жыл бұрын
sir Harima lassana padamak,
@life2life
4 жыл бұрын
ඉතා වටිනා අදහසක් අලුත් දෙයක් කිහා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ස්තූතියි
@isuridulanjali7062
2 жыл бұрын
Stuti mahatmaya
@rathnasiribogodage848
3 жыл бұрын
Thanks, good job! Very educative and helpful!
@amithagunasena6326
3 жыл бұрын
Your videos are excellent. Very informative. Good luck.
@ramiyaramiya7691
4 жыл бұрын
ස්තුතියී සෙර් ගොඩක් වටීනචා
@viruseskraft3893
4 жыл бұрын
ඔබ තුමාට ෙගාඩක් ස්තුතී
@edirisinghekumar7349
4 жыл бұрын
හරිම වටින වීඩියෝස් මං ගොඩක් වෙලා බලා හිටියා ගොඩාක් පින් මේවා කියලා දෙන්න දී පින්කම් ඔබතුමා දෙවි පිහිටයි ඔබතුමාට
@vidushajayanith6623
3 жыл бұрын
අපිට මේවගේ දේවල් කියලා දෙනවාට බොහොම ස්තුතියි!
@saliyawanshanath1946
4 жыл бұрын
It's great I learned lot of things about grafting. Thanks lot.
@arunasamanmali6885
6 ай бұрын
ඉතාමත්ම වටිනා video එකක් .
@malithsadaru2883
4 жыл бұрын
niyamayi
@Jayasundara123s
4 жыл бұрын
හරිම අගෙයි කියලා දුන්නාට ඔබතුමාට තුති
@tharidudulanga6634
4 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමා ගොඩක් හොදට කියලා දෙනවා
@sanjayadilshan479
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@jasokaayaveerajayaveera5422
4 жыл бұрын
Thanks my dear sir
@nilushadanasrihaputhantrig4674
4 жыл бұрын
Godak hodin kiyala denawa thak you
@geethagunasakara4676
Жыл бұрын
දැනුවත් කිරීම ගැන බෙහෙවින් 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය ඔබට
@seethajayasingha8520
3 жыл бұрын
ගොඩක් ස්තුති යි දෙනුවත් කලාට
@dinidusandaruwan1642
3 жыл бұрын
godak watinawa
@pinto6407
3 жыл бұрын
harima asawen beluwa .math uthsaha karanna one. obata niduk nirogi bawa Saha deergausa lebewa. budusaranai.
@prasannaranji.npp.4188
8 ай бұрын
හොඳ වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉😊
@sisilpalitha9581
Жыл бұрын
ඉතාහොදපැහැදිලි කිරීමක්
@upaliranasinghe4393
4 жыл бұрын
Godak watina wadasatahank thank you sir
@wsgfernandogayan4966
2 жыл бұрын
Obata godak sthuthi
@ajiththudawa9024
4 жыл бұрын
Nice teaching sir
@sarathperera5688
2 жыл бұрын
Excellent job.Thanks Mr Ranaweera.
@gaminibandara3022
3 жыл бұрын
🙏 ස්තුති ඔබතුමාගේ ඉදිරිපත් කිරිම් ඉතාමත් පැහැදිලිය .
@nimaliandroid7701
4 жыл бұрын
ස්තුතියි ඔබට ගොඩක් වටිනවා...
@Chamalk
4 жыл бұрын
Good
@Realeye66
4 жыл бұрын
Incredible + very nice thank you
@udayajayantha8177
4 жыл бұрын
O a karana sawaysta godak stuti.
@kokilashiromi6427
3 жыл бұрын
Bohoma stuti.mula baddaya kiyala dunnata obata budusaranai
@anomaweerasingha5932
4 жыл бұрын
ඔබට පින් මේ දුන්න අවබෝධය ට
@thilakaprama9269
4 жыл бұрын
obata godak stuti.niyamai wada satahana.jaya wewa.
@krishanimolligoda2901
4 жыл бұрын
Obathumata godak pin
@wimalmhg1198
4 жыл бұрын
අලුත් අදහසක්...ස්තුතියි ඔබතුමාට ..
@harischandrawijekoon1239
4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට
@sumithpihilianga9496
4 жыл бұрын
මහත්මයාණෙනි සාදික්කා බීජ යක් පැලකරගන්නා ආකාරය පිලිබද දැනුවත් කිරීමක් කරන්න කීපවතාවක්ම උත්සාහ කලනමුත් සාර්ථක උනේ නැහැ බුදුසරණයි
@morinchandani1065
4 жыл бұрын
Thank you. Thank you so much.
@ruchirayapa6536
4 жыл бұрын
Bohoma watina video ekak
16:34
පොඩි ඉඩක, ඉක්මනින් ඵල දරන්න, මේ විදියට බිම හිටවන්න | Growing Tips | Ceylon Agri | Episode193
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 256 М.
12:02
cherry grafting // sweet cherry grafting
Земляк
Рет қаралды 4,2 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
17:56
පෝච්චියක ගෙඩි ගන්න රහස | Easy Tips for Growing Plants in Containers | Ceylon Agri | Episode 59
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 490 М.
17:48
කෝටි 2ක මොන්ටෙරෝ එකකින් ඇවිත් පැළ විකුණන කෙල්ල - Primali Anthurium Plants
Nilame
Рет қаралды 207 М.
13:23
මේව කෑවොත් බඩේ තෙල් දියවෙනව. බලන් ඉන්නකොට බඩ බහිනවා
ගැමියා gemiya
Рет қаралды 1,1 МЛН
12:15
වසවිස නැතුව නිවැරදිව අතු පැල කරන්නෙ මෙහෙමයි |Organic | Ceylon Agri Kabanika Pohora | Episode 02
Ceylon Green Market
Рет қаралды 413 М.
29:40
how to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම
Seth Sahana
Рет қаралды 560 М.
13:50
100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 34 М.
15:07
මාස 3න් ගෙඩිත් එක්ක ලොකු දෙහි ගහක් | Air Layering Lime Tree | Ceylon Agri | Episode 216
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 107 М.
16:33
ඵලදාව නැති අඹ-ගසක ඵලදාව ලබා ගනිමු🥭😋🥭 (අඹ ගසක ඝන කප්පාදුව)
අස්වැන්න(Aswenna)
Рет қаралды 69 М.
19:23
මාගේ පටක රෝපිත කෙසෙල් වගාවේ අමිශ්ර පොහොර භාවිතය පිළිබඳ ප්රායෝගික දැනුවත් කිරීමකි...
Agri Ananda
Рет қаралды 10 М.
9:15
73 අත්දුටුවයි 100% ප්රත්යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
ගැමියා gemiya
Рет қаралды 990 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН