No video

කඳු මුදුනක තනියම | Alone on a mountain top | Wewathenna solo camping

  Рет қаралды 10,102

Budget Dara

Budget Dara

Күн бұрын

#wewathanna #medamahanuwara #kandy #travelsrilanka #srilankacamping #camping #budgetdara
වැවතැන්න යනු ලංකාවේ Camping(කදවුරු බැදීම) සදහා ඉතාම ප්‍රසිද්ධ ස්ථානයකි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදමහනුවර නගරයට ආසන්නය.
මහනුවර සිට මහියංගණය දෙසට දිවෙන A26 මාර්ගයේ වික්ටෝරියා ජලාශය පසුකරමින් කිලෝමීටර් 35ක් පමණ ගියවිට මැදමහනුවර නගරය හමුවේ. එම නගරයද පසුකර මද දුරක් ගියවිට හමුවන වංගුවෙන් වමට හැරී කෙටි දුරක් ගියවිට බෝමුරේ වෙතට යන මාර්ගය හා රජගල වෙතට යන මාර්ගය හමුවේ. ඉන් රජගල මාර්ගයේ Woodside Old Tea Factory පසුකරමින් කිලෝමීටර් 5ක පමණ ගමන් කලවිට සුන්දර වැවතැන්න කදවුරු බිමට යාමට හැකිවේ.
එහිදී ඔබට හමුවන වැව දියනෑමට සුදුසු නොවේ. මෙහි සිට වික්ටෝරියා ජලාශය දක්වා තිබෙන ප්‍රදේශ මනරම්ව දැකිය හැකි අතර 200 -300 වුවද පහසුවෙන් කදවුරු බැදීම කල හැකිය. Bike වලින් යාම ඉතාම පහසුය.
ආදරයෙන් කරන ඉල්ලීම වන්නේ පොලිතීන්ින් ප්ලාස්ටික් ගෙනවත් මේ භූමිය විනාශ නොකරන ලෙසයි.
wewathenna camping site is one of the best camping site near kandy. Many travellers and tourists visit this place. It is located in Madamahanuwara , The environment is very beautiful and calm place and mainly u can enjoy the cool breeze that blows throughout the environment . And also there is a forest and a lake near to the site. The view of this place is very nice.
For the travellers I would like to say that this is one of the best place to travel .
contact number - +94 71 821 7411
Location - g.co/kgs/qeQrM8
----------------------------------------------------------------------------------
✍ About us
Budget Travel Vlogger, “Budget Dara” takes you around Sri Lanka in my monthly video series.
Subscribe to @budgetdara official KZbin Channel: • Baththalangunduwa Isla...
Follow Us on Tiktok - @budget_dara
Instagram - ....

Пікірлер: 56
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka 7 ай бұрын
Nice video. Keep up the good work ❤❤
@PasidMhmd-pj4uc
@PasidMhmd-pj4uc Жыл бұрын
Supiri
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
🔥😍❤️❤️
@edupals6652
@edupals6652 2 жыл бұрын
Very interesting video.
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
Thank you sir ❤️
@sweethome8263
@sweethome8263 2 жыл бұрын
Good job bro❤
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
😍❤️
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Lassani.
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
Thank you ❤️🔥
@shaneperera6562
@shaneperera6562 Жыл бұрын
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
😍❤️✌️
@jmrkOfficial
@jmrkOfficial 2 жыл бұрын
Suspension eka mala 😂 Wonderful video bro!!
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
Thank you so much bro ❤️😍
@user-nd2ty4hs3y
@user-nd2ty4hs3y 10 ай бұрын
camping karanna giyoth withard salli ganne
@samanjayakody8263
@samanjayakody8263 Жыл бұрын
ඔබේ ගමන් වලට මාවත් එකතුකර ගනිනවද?
@JeyoniJenifa
@JeyoniJenifa 2 жыл бұрын
🥺❤️🔥
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
😍❤️
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Miusice natuwa vidiyo aka danna
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
Aniwa
@asangakumarage4034
@asangakumarage4034 Жыл бұрын
යකඩෝ ඔතනට අපි ගියේ මිට අවුරුදු 15කට කලින් කවුරුත් සල්ලි ගත්තෙ නැ කවුරුත් දන්නේත් නෑ.
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
🥲😥💔
@user-lp7lt8yl1c
@user-lp7lt8yl1c Жыл бұрын
Google map eakken yawandako
@TravelWithChama
@TravelWithChama 2 жыл бұрын
Medamahanuwara idn kohomd bro ynne bus tiynwd
@scienceapi629
@scienceapi629 Жыл бұрын
E laga nanna thenak thiyed?
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
ow
@gimhaniabeykoon5652
@gimhaniabeykoon5652 2 жыл бұрын
Veel ekaka wage yanna barida
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
Puluwan.
@gimhaniabeykoon5652
@gimhaniabeykoon5652 2 жыл бұрын
@@budgetdara1158 hmm
@yamunavinodani2175
@yamunavinodani2175 11 ай бұрын
COPALE EKAKATA AULAK NADDA ARAKSHAWA KOHOMADA
@budgetdara1158
@budgetdara1158 11 ай бұрын
Ow. Man thaniyama gihin hitiye private estate ekak nisa safe.
@Ramma02
@Ramma02 4 ай бұрын
devilsataircase මාතලේ?😂
@budgetdara1158
@budgetdara1158 4 ай бұрын
දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා 😂
@AkiVlogsSL
@AkiVlogsSL Жыл бұрын
ticket price kohomada mchan 😍❤️ supiriii
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
E dawas wala 8 denekta 2500. Dan tikak wadi karala athi bro.
@niumalsachintha2296
@niumalsachintha2296 Жыл бұрын
mcn petrol kochcharak ynawada nuwara idan scooter ekk ynna
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
Scooter ekak nisa 5k wage yai.
@pamodyasamuduni5285
@pamodyasamuduni5285 Жыл бұрын
Ticket ek
@kadiyaithadiyai12
@kadiyaithadiyai12 Жыл бұрын
Aiya කොච්චර witara durada bokkuwa lagain
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
5km wage kandak thiyenne ✌️
@pamodyasamuduni5285
@pamodyasamuduni5285 Жыл бұрын
Aiye night camping ekkt kiyd aiye
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
8 denekge package ekak thiyenne 2500
@dpdproduction6322
@dpdproduction6322 6 ай бұрын
Ticket ganna onada
@budgetdara1158
@budgetdara1158 6 ай бұрын
Ow. Group ekata ganne tickets.
@anusewmini7712
@anusewmini7712 Жыл бұрын
kalin book krnn oned
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
na. ethanata gihin tickets ganna puluwan.
@nuwanekanayaka3484
@nuwanekanayaka3484 Жыл бұрын
Ticket 2500 ekkenektada?
@nipunikushalkaadams
@nipunikushalkaadams 2 жыл бұрын
කූඩැල්ලො ඉන්නවද ??? 😢
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
මං යද්දිනම් ගිටියේ නෑ. මේ කාලෙනම් ඉදි වැස්ස පටන් ගත්තු නිසා.
@thilinahansa3378
@thilinahansa3378 Жыл бұрын
😂
@isurudananjaya902
@isurudananjaya902 Жыл бұрын
Ticket kiyada ekkenekta
@budgetdara1158
@budgetdara1158 Жыл бұрын
2500 4 denekta camp karanna.
@cookbydina46
@cookbydina46 2 жыл бұрын
Ticket eka kiyada?
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
එක්කෙනෙක්ට 2500 film එක ආපු අලුත. දවසක් දෙකක් ගියාම 1500. වැඩි විස්තර video එකෙ තියෙනවා.😍🙏
@cookbydina46
@cookbydina46 2 жыл бұрын
Thank you.. Vdo eka baluwa.. 😍. ekkenekta 300k karna kathawak thibuna.. hariytama dana ganna ahuwe.. 👍💪
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
@@cookbydina46 Thank you so much🤩🙏 ඒකේ film theater 9ක් තියෙනවා. එක එක ඒවා වල එක එක ගනන් පහසුකම් අනුව. Luxe එකේ තමයි ගාන වැඩිම. Film එකට තියෙන demand එක අනුව තමයි 2500 ticket එක 1500 වෙන්න කල් ගන්නේ. 🇱🇰❤️🔥
@sankaprabhath6367
@sankaprabhath6367 2 жыл бұрын
Nuwara idan othanta km kiyak tiynwada
Wewathenna Camping | VLOG 13 #travelvlog  #srilanka  #wewathenna #camping
1:24:08
The Infinity Journey - TIJ
Рет қаралды 2,6 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 6 М.
ලංකාවේ පළමු තේ වතූ යාය සොයා ගිය ගමන | loolkandura | kondagala #fyp #viralvideo  #travel #travelvlog
21:33
Visekara Gaweshakaya(Dissa - විසේකාර ගවේශකයා(දිසා)
Рет қаралды 511
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН