ක්‍රිස්පි බනානා චිප්ස් Crispy Banana Chips

  Рет қаралды 61,313

Iwum Pihum

Iwum Pihum

4 жыл бұрын

ලේසියෙන් හදාගන්න පුලුවන් රස වගේම ගුණ ක්‍රිස්පි බනානා චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
පැසුණු ( නොඉදුණු ) කෙසෙල් ගෙඩි 2 ක්
ලුණු කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/2 ක්
වතුර කෝපප 4 ක්
බැද ගැනීමට පොල් තෙල් හෝ සුදුසු තෙල් වර්ගයක්..

Пікірлер: 76
@mudeni6885
@mudeni6885 28 күн бұрын
Niyamai සුපිරි kamak
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
නියමයි සුපිරියි
@dhammikapathiranawasam5322
@dhammikapathiranawasam5322 4 жыл бұрын
harima watinawa oyage raciles thawath wadipura vidios daanna
@dewikarathnayaka2978
@dewikarathnayaka2978 3 жыл бұрын
Harima pahadili Thanks
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Amazing Thanks Chef.
@maleeko4875
@maleeko4875 4 жыл бұрын
ගොඩක් ස්තූතියි , ඔබ තුමාගේ වීඩීයෝ ලගදී බලන්න ගත්තේ, හරිම ශෝක් channel එකක්
@keshanidesilva1728
@keshanidesilva1728 4 жыл бұрын
This is a good side dish with your BBQ meat or even with your everyday rice and curry. Thanks Iwum pihum. Bdw your cutting skills are spot on. 👍
@suraninavodhya1184
@suraninavodhya1184 Жыл бұрын
Mekata idichcha kesel Ganna puluwand,badapu kesel walata Pani poddak dann barida eka udin
@fathimanushrath5824
@fathimanushrath5824 3 жыл бұрын
Excellent 😍😍😊😊😊
@lakmali1017
@lakmali1017 4 жыл бұрын
Kohila moju hadanna kiyala denna
@anujanethul4310
@anujanethul4310 3 жыл бұрын
Mama den hawasa heduwa.ane tikak kalu una.e unata rasai.ehem une ei kiynnko.plzz.
@chamalkasadamali6547
@chamalkasadamali6547 4 жыл бұрын
Tnx your voice is very clear..so i could understood truely..
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
Thank you so much.....
@chamalkasadamali6547
@chamalkasadamali6547 4 жыл бұрын
🙂🙂👍
@chamindatennakoon349
@chamindatennakoon349 2 ай бұрын
Thank you
@pawanimadara-iy1vd
@pawanimadara-iy1vd Ай бұрын
Banana chips walata dana flavors mnwad
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
රසට ඇති මාලු කෙසෙල් වෙන්න ඇති👍👍👍
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
මම නම් ගත්තේ පුවාලු, ඕන එකක් ගන්න පුලුවන්....
@dilipchathuranga5354
@dilipchathuranga5354 2 жыл бұрын
Dawas kiyak wage thiyaganna puluwanda
@chandimasilva7104
@chandimasilva7104 Жыл бұрын
Monade aa kesel vargaya...
@tharusha98
@tharusha98 Жыл бұрын
unu wathurada daanna ona
@vineethawickramasinghe6381
@vineethawickramasinghe6381 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👌🏻
@karunawthi3768
@karunawthi3768 4 жыл бұрын
👍👍👍👍👍💪💪💪👏👏👏
@abhialoka9001
@abhialoka9001 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
ඔබටත් බොහෝම ස්තුතියි ....
@MRSHUBA
@MRSHUBA 2 ай бұрын
Jayawewa. Budusarani 🙏
@maheshiperera8763
@maheshiperera8763 3 жыл бұрын
Mona da banana waragaya?
@user-kp4lp9ec5l
@user-kp4lp9ec5l 2 жыл бұрын
වතුර කොප්ප 4 ක් ඔනාමද
@avishkaravishan2145
@avishkaravishan2145 3 жыл бұрын
Wow...pegenne natuwa tiya gnne kohomd ?
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
බදින්න කලින් හාල් පිටි ටිකක් කවලම් කරන්න.....
@wasanthapk3416
@wasanthapk3416 2 жыл бұрын
Pol thel kochchara ganna onada
@wasanthapk3416
@wasanthapk3416 2 жыл бұрын
Gedi 4kata vithara pol thel kochchara onada
@malikahemalatha1878
@malikahemalatha1878 3 жыл бұрын
Mona banada ganne
@dinukakarunarathne4216
@dinukakarunarathne4216 2 жыл бұрын
wow
@shiranfernando6798
@shiranfernando6798 3 жыл бұрын
Idiccha kesel walin be neda
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
බෑ සහෝදරයා ....
@tharindubandara5595
@tharindubandara5595 11 ай бұрын
කල් තියාගන්න මොනවද කරන්න ඕන
@pgamage4779
@pgamage4779 2 жыл бұрын
ඉදුනු ඒවගෙන් කරන්න බැරිද
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
ඉදුනු කෙසෙල් ගන්න බැරිද
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
බෑ...
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
සීනි කෙසෙල් උනත් අව්ලක් නැද්ද
@chinthakaprasad7562
@chinthakaprasad7562 8 ай бұрын
මේකට හොද කෙසෙල් ජාතිය මොකක්ද
@thilininisansala8626
@thilininisansala8626 4 жыл бұрын
Kaha damma ma ikmanata pegen nadda
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
නෑ.....
@thilininisansala8626
@thilininisansala8626 4 жыл бұрын
@@iwumpihum2047 thank you
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
You are Welcome....
@samanjayanthadarmadasa6228
@samanjayanthadarmadasa6228 2 жыл бұрын
u
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 4 жыл бұрын
Thank u brother
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
You are Welcome sister...
@dimuthuprasad8568
@dimuthuprasad8568 4 жыл бұрын
බිස්නස් එකට කරන්න පුලුවන්ද මට
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
කොච්චර කල්තබා ගන්න පුලුවන්ද කියලා බලන්න , බිස්නස් එකක් විදියට කරන්න කලින්.....
@nethminas.1967
@nethminas.1967 3 жыл бұрын
@@iwumpihum2047 කොහොමද ඒක බලාගන්නෙ?
@anushkamanuri5468
@anushkamanuri5468 3 жыл бұрын
Badapu halpiti da kawalam karanna ona
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
නෑ, නිකන් හාල් පිටි දාන්නේ ක්‍රිස්පි ගතියට ගන්න ඕන නිසා....
@champikakumari9605
@champikakumari9605 3 жыл бұрын
මේක හදා ගන්න ඕනම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද.
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
Puluwn....
@abishek8076
@abishek8076 4 жыл бұрын
මොන කෙසෙල් ද ගන්නෙ ?
@iwumpihum2047
@iwumpihum2047 4 жыл бұрын
මේකට නම් මම ගන්නේ ඇඹුල් කෙසෙල්. ඕනම කෙසෙල් වර්ගයක් ගන්න පුලුවන්. මම නම් අලුකෙසෙල් වලිනුත් හැදුව රසයි.....
@abishek8076
@abishek8076 4 жыл бұрын
@@iwumpihum2047 thank you..
@dilmiwelhenage7164
@dilmiwelhenage7164 2 жыл бұрын
ඇඹුල් කෙසෙල්
@jayaniihalagedara382
@jayaniihalagedara382 2 жыл бұрын
රට කෙනෙක්ට යවනකොට ගැටලුවන් නොවි යවන්නේ කොහොමද .. පුස් කනනේ නැතුවෙන්න..reply එකක් ඔනේ..
@iwumpihum2047
@iwumpihum2047 Жыл бұрын
මේව රට යවනව නම් ඉක්මනින් හොදින් හුලං නොයන විදියට පැක් කරන්න වෙනව
@user-or4cx2wx1u
@user-or4cx2wx1u 7 ай бұрын
මොන කෙසල්ද ඔන
@user-zr6cy2qs7r
@user-zr6cy2qs7r Ай бұрын
Onama deyak
@SL.LK9118
@SL.LK9118 3 жыл бұрын
ටික වෙලාවක් යද්දි පෙඟෙනවා. ඒකට විසඳුමක් තියෙනවද
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
හාල් පිටි ටිකක් බදින්න කලින් කවලම් කරාම ටිකක් වැඩිපුර වෙලාවක් තියෙනවා
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 3 жыл бұрын
ඔනිම කෙසෙල් වර්ගයක් ගත්ටහැකිද
@nethminas.1967
@nethminas.1967 3 жыл бұрын
ඔව්
@iwumpihum2047
@iwumpihum2047 3 жыл бұрын
සමාවෙන්න, මම දැක්කෙ නෑ, ඇඹුල් කෙසෙල්, අළු කෙසෙල්, සීනි කෙසෙල් වඩා හොදයි. පුවාළු නම් මම හදල නෑ. අනිත් ඒව නම් හොදින් එනවා.....
@nethminas.1967
@nethminas.1967 3 жыл бұрын
@@iwumpihum2047 ආනමාලු තමා සුපිරියටම එන්නෙ
@dilipchathuranga5354
@dilipchathuranga5354 Жыл бұрын
Pegenawanea tika welawakin
@iwumpihum2047
@iwumpihum2047 Жыл бұрын
ඔව්, ගොඩ වෙලා තියාගන්න අමාරුයි
@agaugustine6755
@agaugustine6755 2 ай бұрын
Pethi heeni wena tharamta eke crispy gathiya godak wela thiyaaganna puluwan anith eka hodata mewa thel berenakal papertowel wala thibba nam hodai
@dewikarathnayaka2978
@dewikarathnayaka2978 3 жыл бұрын
Harima pahadili Thanks
@Ihansani123Disanayaka-wk4me
@Ihansani123Disanayaka-wk4me 2 ай бұрын
mekata onama kesel warrgayak ganna puluwnda
@Ihansani123Disanayaka-wk4me
@Ihansani123Disanayaka-wk4me 2 ай бұрын
dawas kiyak thiyaganna puluwanda
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 30 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Banana Chips_Best for business _with complete costing
7:21
Kusina Espesyal
Рет қаралды 281 М.
Banana chips/ how to make banana chips
2:33
Abitha Vlogs
Рет қаралды 144
Маленький Воришка 😂
0:31
Глеб Рандалайнен
Рет қаралды 2,2 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 42 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 3,4 МЛН
❗малой пива, захотел а получил..😅 #pov #story
0:47
Перезаливы Skeepoffa
Рет қаралды 2,2 МЛН
头还可以刷卡买东西的吗?#海贼王#路飞
0:26
路飞与唐舞桐
Рет қаралды 24 МЛН