Aluminum Recycling Sri Lanka

  Рет қаралды 76,674

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер
@buddikacooray9623
@buddikacooray9623 2 жыл бұрын
අත්තනායක ඔයත් කඩේ යන්න පටන් අරන්.. ඔයා හිතනවනම් ඔයාගෙ කටහඩ මේ ලමයි අදුරන්නෙ නෑ කියල ඒක පට්ට බොරුවක්. ඔයාම මිනිහෙක් දාල මේ කරපු ගේම් එකට මිනිස්සු අහුවෙනනන් ඒක තමයි ඔයාට වැරදුනු තැන.. ඔයා අර අනුරාධපුර කරපු සීන් එකෙන් තමයි ඔයාට ඔය කුනු මස් රස වැටුනේ
@FISHCUTTER75
@FISHCUTTER75 2 жыл бұрын
අත්තෙ මේක pin කරේ අපි මුට බනියි කියලද දන් නෑ
@lll-i8n
@lll-i8n 2 жыл бұрын
හැබෑ අත්තෙ ගත්ත call ගොඩක් හරිම තැන් වලට අරන් තියනවා. 🙂 ඒක sure කරන්න පුලුවන් සමහර video එහෙම බොරුද කියලා කියන්න බෑ. ඒත් ඒවගෙත් අපිට ඕනේ විදිහට තියනවා. 😂 හිනායන විදිහට අත්තෙගෙ මේ video එකෙන් උනත් හොද වැඩක් කරන්නේ මේකත් දේශපාලුවන්ගේ ගේමක්ද කියලා අපිට සැකයක් මේකෙන් ඇතිකරනවා. ඕකුන්ට ඕන්නම් campus එකට ගන්ජ උනත් දායි 😅
@hasyalex
@hasyalex 2 жыл бұрын
buddika kiyanne ituru wela inna tawath biyek 🤣🤣🤣🤣
@shalukarathnayake1023
@shalukarathnayake1023 2 жыл бұрын
Pin කරපු නිසා බනිනවා නැත්තන් අනින්නෑ
@hiranranawaka903
@hiranranawaka903 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හොර ආන්ඩුවට කඩේ යෑමක් මෙකෙන් වෙන්නේ. ආන්ඩුවේ උවමනාව දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්තනායක අතින් මේ වීඩියෝ එකෙන් ඉටු වෙනවා.
@Uvindu_Seneviratne
@Uvindu_Seneviratne 2 жыл бұрын
බ්‍රේක් නැති කට + ක්‍රියේටිව් මයින්ඩ් එක = Quality Content 🔥 #රැස්පැට්අත්‍තනායකසමිඳේ
@World_Culturel_Dances
@World_Culturel_Dances 2 жыл бұрын
ගල් බෝතල් ගෝනිවල දාලා බිදෙන්නැතිවෙන්න වලට දාපු හැටිත් අහන්⁣න අත්තේ...... ඒ ක්‍රමෙත් වටිනවා..
@nima8549
@nima8549 2 жыл бұрын
මහසෙන්ගෙන් පස්සේ අත්තා මිසින් වෙලා හිටියේ ඇයි.. ගොඩාක් දවසකින්..❤
@pathiranagesampath152
@pathiranagesampath152 2 жыл бұрын
ජයවේවා අත්තෙ .🤟🤟🤟
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 жыл бұрын
පට්ට අත්තේ🤣🤣 CID දාල යකෝ බියර් ටින් ටිකට. මරු නාටකය නයා වගේම තමා.
@pathiranagesampath152
@pathiranagesampath152 2 жыл бұрын
කොහොමද බ්‍රෝරෝ මේව කටට එන්නෙ .සුපිරි..
@sanjaya7683
@sanjaya7683 2 жыл бұрын
'සෑම ඇලුමිනියම් බීම කෑන් එකකම 68%ක ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ඇලුමිනියම් වලින් නිපදවා ඇති අතර සිල්වත් භික්ෂූන්ට සාපයක් වූ දුස්සීල භික්ෂූන් පිළිබද තවම කිසිවෙකු සංගණයක් පවත්වා නොමැත' ශක බුම් 🤣🤣
@fixityaon9774
@fixityaon9774 2 жыл бұрын
රටේ කාලෙන් කාලට ට්‍රරැන්ඩිං කරන අනවශ්‍ය ප්‍රශ්න ඇති සැටියෙන් දැනුවත් කලාට ඔබට ස්තුතියි! මිනිස්සු හා ළමුන් පාරට බැසීමට හේතුව අයිස් හා මත්පැන් ගැනීමයි😜! 18ට වැඩි නං බොන්න බැරි නීතියක් තියෙද? එහෙනං පාර්ලිමේන්තුවේ කුඩිඩොයි ගංජා promote කරන එවුන්ටයි මොකද කරන්නේ?
@tharindumadushanka9840
@tharindumadushanka9840 2 жыл бұрын
කට්ටියව යවල ලස්සනට වලට බාලා වැඩ්ඩො වගේ උන් හොයාගත්ත වගේ ලස්සන නාට්‍යක් රගපාලා පෙන්නුව එච්චයි..
@chandana76
@chandana76 2 жыл бұрын
මචෝ.. අපි සහ අපේ රට කොහේ යනවද කියල දැන් කාටවත් predict කරන්න බෑ..අපි ගන්නේ ආතල් වුනාට අඩන්න ඕන කාලයක්.. පහුගිය අවුරුදු පහට වෙනස මේ වගේ නම් ඊලග අවුරුදුවලදි මේක multiple වෙලා එන්නේ. අපේ ජීවිත තනි තනිවම හොද පැත්තකට ගන්න වෙනවා..
@lawo4443
@lawo4443 2 жыл бұрын
ස්ටිකර්ස් වත් හීරෙන්නැතුව බෝතලුයි තිබ්බ කුනු පොඩ්ඩක් නොගෑවී ගෝනියි එහෙම හරි ලස්සනට දාල තිබ්බ මොනා උනත්. පිලිවලට වැඩ කරන ලමයි. ❤😂
@nima8549
@nima8549 2 жыл бұрын
උන් සෝඩා පාවිච්චි නොකරම ගල් ගහලා.. මාවලස් කොම්ලෝ.. 🤪
@prasannafrenando1731
@prasannafrenando1731 2 жыл бұрын
@@nima8549 soda ona na, gal poddakata beer tikak ekathu karaama hondata wadhinawa.
@prasannafrenando1731
@prasannafrenando1731 2 жыл бұрын
@@nima8549 soda ona na, gal poddakata beer tikak ekathu karaama hondata wadhinawa.
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
අත්තෙ ..කැම්පස් එක වැහුවට පස්සෙ අලුත්ම බියර් කෑන්,අරක්කු බෝතල් වලට ආවෙ කොහොමද කියල දන්නෝ දනිති
@kamal92606
@kamal92606 2 жыл бұрын
කියල වැඩක් නෑ, පොහොර උරනං පට්ට technology එකකට හදල තියෙන්නෙ... ගලි වලට දාල තිබුණත් කුනු ගෑවෙන්නෙ නෑ..
@jniththi7336
@jniththi7336 2 жыл бұрын
No word to say your creative mind mr. Attanayaka ❤👍❤❤❤
@THILAA
@THILAA 2 жыл бұрын
Clean bottles ලස්සන පිරිසිඳු ගෝනි දෙරණේ තවත් ඩ්‍රාමා එකක් ෆේල්
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
සිරාවටම ඕයි 🤣🤣🤣
@ruchimadu5066
@ruchimadu5066 2 жыл бұрын
ඔව්..මේ ඔක්කොම drama..mewat atta kiyala hitana un innawne..cmpz tikata shot ek denna hadnne
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
මුන්ට drama වලට වියදම් කරනවට වඩා ලාභ නැද්ද ඇත්තටම මිනිස්සුන්ට උදව් කරා නම් , චන්දෙත් හම්බෙයි 😶🤔🤔
@shanastatus6278
@shanastatus6278 2 жыл бұрын
ඕවා වෙන්නැ කියලද උබ කියන්නෙ🫠
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
@@shanastatus6278 ඕකද දැන් ප්‍රශ්නේ, ඕවා වෙනවද නැද්ද කියන එකද 🥴🥴🤔🤔 ඒක වෙනවා කියමුකො හරි , ඕකෙන් මොකද්ද වෙන්නේ 🤔🤔 රටේ පොඩි මිනිහට, උගේ පොකට් එකට ඇඩෙන්න වැදිල තියෙන වෙලාවෙ, දියවන්නාවෙ උන් සැප විදිද්දි , මේවා වෙනවමයි කියල හොයලා උන්ට දඩුවම් දුන්නා කියල අරවට උත්තර එනවා නම් ප්‍රශ්නයක් නෑ.... ප්‍රශ්නේ මේවයින් කරන්නේ උන්ගේ වැරදි වහගන්න එක නම් අවුල් නේ... බුද්ධිමත් වෙන්න ඕන ඒක අදුරගන්නයි..
@sanstar4660
@sanstar4660 2 жыл бұрын
ඔයා උමන්දාවෙ ලොක්කටත් Call එකක් ගන්කම ඕනේ.
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
හොර ගනයන්ට ගහන කොට රිදෙන අය බොහොමයක් ලංකාවේ තවම ඉන්නවා !
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
@@virajihalagamage6094 උන්ට රිදෙනව බන් උන් හොර ඝනයෝ තමයි ෆේක් ඉන්න.නැත්නම් ඝානය්න්ට ජාතක අවජාතක උන්ට රිදෙනව බන්
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
@@sadunshamal8921 බුද්ධ දහම විනාශ කරන චීවරධාරී ගනයන්ගේ රෙද්ද අස්සේ ඇට ලෙව කන තොපිවගේ අපතයන්ට පෑදෙන්න මොලයක් කොහිද එතන හිස් අවකාශයක් මිස !
@shanastatus6278
@shanastatus6278 2 жыл бұрын
උමන්දාවට ගත්ත දාට අත්තෙ ලෙෆ්ට්😹🫠
@kamal92606
@kamal92606 2 жыл бұрын
මූඩි වහපු ගල් බෝතල් එක්ක, ගලි වලට දාල තිබුනත් කුනු ගෑවෙන්නෙ නැති පොහො‍ර උර... වෙන උන් නම් අවුලක් නෑ. අත්තෙ උබත් මේකට අහුවුනානෙ ඒකයි අවුල...
@ceylectro
@ceylectro 2 жыл бұрын
අත්තෙට ආදරේ අය කෝ 💪😍
@Chameermadhusanka1234
@Chameermadhusanka1234 2 жыл бұрын
පල්ලි පැත්තේ ගියොත් කඩු අහුවෙයි කැලණි ගගෙන් නයා මතු වෙයි ස්කොලෙන් අයිස් මතු වෙයි නයිස් drama 😂😂😂🔥 පච දෙරණ ජඩ හිරු 💩
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
අපි රැවටුනා වගේ ඉමු 🤣🤣🤣 පව් නැත්තන් 🤣🤣🤣 උන් හිතන්නේ අපි ගොන්නු කියල 🤣🤣🤣
@danuka0
@danuka0 2 жыл бұрын
හැබැයි කඩුනම් හම්බුන 😪
@damiyacreations_official
@damiyacreations_official 2 жыл бұрын
ඒක සුපිරි 😂❤️
@kingsleythomas4779
@kingsleythomas4779 2 жыл бұрын
Well said Sir!
@mawanellafun2324
@mawanellafun2324 2 жыл бұрын
Super
@judekrishantha4287
@judekrishantha4287 2 жыл бұрын
@Mawanella Fun පල අල්ලාහ් පරයගේ එකා යන්න..තොපේ අල්ලාහ් ගූ කන හුත්තිගේ පුතෙක්.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
Our all rounder... mr.aththanayake. well done ❤️😂🤟
@pathumekanayaka6531
@pathumekanayaka6531 2 жыл бұрын
මොනා උනත් බඩුටික පිලිවෙලට තිබ්බා 🤭 ඒටික විකුනුවානම්.... සල්ලි හරි ගන්න තිබ්බනේ 😒🤭
@Budumaga-
@Budumaga- 2 жыл бұрын
😂😂😂😂😂මගේ අම්මෝ අත්තේ "හිස් බියර් ටින් සල්ලි තමයි"😂😂😂
@ssrestoration9822
@ssrestoration9822 2 жыл бұрын
අත්තේ සුපිරියක් මේකත්❤
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
ගහ බියර් සාදු ... ගහ ගංජා සාදු ... එල එල හාන්දුරුවනේ 😃😅 අත්තෙ 👍 කිරි ඈ 😃😅
@dinesh42949
@dinesh42949 2 жыл бұрын
Aththe........ jaya weewa. 😁😁😁😁😁😁
@shanikafernando8385
@shanikafernando8385 2 жыл бұрын
කාලෙකින් ❤️
@sanjeewakodikara777
@sanjeewakodikara777 2 жыл бұрын
අත්තෙ, හැමදාම වගේ මම ඔයා කරන දේ අගය කරනව. මේ වැඩේ ප්‍රහසනයට එහා ගිය ගවේෂණාත්මක වැඩක්. දිගටම කරගෙන යන්න ඔබට සුභ පැතුම් 🙏
@chanakarambukwella9849
@chanakarambukwella9849 2 жыл бұрын
බෝතල් නම් සල්ලි තමයි ..😂😂😂
@niunhallagevijitha4573
@niunhallagevijitha4573 2 жыл бұрын
ඒකත් සුපිරියක් තමයි අත්තේ.ජය
@AlgoTradersOfficial
@AlgoTradersOfficial 2 жыл бұрын
ආපු ගමන් බලනෝ අත්තේ ආදරෙයි 🥰
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
සකේ පූජාව තමයි ආනිසංස වැඩි අත්තේ. සුපිරි.
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
😢😢😢
@tommy-hw1op
@tommy-hw1op 2 жыл бұрын
royal සකේ😋
@nima8549
@nima8549 2 жыл бұрын
අත්තේ... මෙච්චර වහින කාලේ.. ඒ වලදාලා තිබ්බ ඉටි කවරවල මඬ චුට්ටක්වත් ගෑවිලා නෑ.. පිරී..සිදුයි..😂😂
@Leo98110
@Leo98110 2 жыл бұрын
ඉතින් වල වහලා නේ තිබුනේ කොන්ක්‍රීට් එකකින්.
@Black33369
@Black33369 2 жыл бұрын
Eka thama mewa okkoma script bn
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
@@Black33369 මේකේ අරමුණ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල අයින් කරලා private ඒව විතරක් තියෙන එක
@nima8549
@nima8549 2 жыл бұрын
@@Black33369 අනෙක බම්.. ‍එක සෝඩා බෝතලයක්වත් නැතුව ගල් ගහන්නේ මොකාද..😁
@Black33369
@Black33369 2 жыл бұрын
@@mrbhanaka-3856 hm
@farookmuhammad1450
@farookmuhammad1450 2 жыл бұрын
Niyamai kollo very good congratulations
@nalinlasantha5764
@nalinlasantha5764 2 жыл бұрын
සුපිරි නියමයි... 👌🔥සාසනය තුලම උපදින දුසිල්වතුන් නිසාමයි බුදු සසුන වැනසෙන්නෙ... සැබෑ කළණ මිතුරන් ලැබීම මංගල කාරණයක් ...🙏
@sampathjayananda3499
@sampathjayananda3499 2 жыл бұрын
Superb jobs all the best Mr Athmayaka
@Damiya-99
@Damiya-99 2 жыл бұрын
අම්මො අත්තෙ ❤️
@vedda_vannialaaththo
@vedda_vannialaaththo 2 жыл бұрын
අශු මාරසිංහ හූරට කෝල් පොජ්ජක් දෙන්න වෙයි නේත??
@utube876
@utube876 2 жыл бұрын
අහන්න ඔන ප්‍රශ්න නෙවෙයිනෙ අහන්නේ අත්තේ? ඔය වලට දාද්දි බොතල් කුඩු වෙන්නෙ නැද්ද? ඔච්චර බේබදු සෙට් එකක්නම් ඔච්චර බෝතල් එකතුකරගෙන ඉදීද? ඔය හිස් බෝතල් ටික විකුනුවානම් තව බෝතල් කීයක් ගන්න පුලුවන්ද?
@alarm512
@alarm512 2 жыл бұрын
පලවෙනි comment එක මගෙන්
@hesala4507
@hesala4507 2 жыл бұрын
After a long time Atthe 😊
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
හොද ටොක්ක එක්කෝ දර්ම සංගායනාවක් තියන්න ඕන නැතිනම් මුන්ව මරන්න ඕන
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 2 жыл бұрын
Great Aththanaayake, Great 👍 This is the quality of Yellow Ghanayo. People must chase them away from temples and society.
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
බොහොම Creative වැඩක් අත්තෙ, මේක ලංකාවෙ මුඩ මහණුන්ගේ හෙලුව පෙන්වීම වගේම , ලංකාවෙ හැම ආයතනයකම දුරකතනයට උත්තරදෙන කෙනාගෙ නම නොකියා උන් වසන්කරන දෙයින්ම තේරුම් යන්නෙ මේ ස්ථානවල සිදුවෙන්නේ අකටයුතුකම්ම බවයි ! Good job අත්තෙ !
@asharasaleem7342
@asharasaleem7342 2 жыл бұрын
After longtime... All the best Mr.Aththanayake. Regards From Dubai.
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
නියමයි..👍
@ruwan2787
@ruwan2787 2 жыл бұрын
අත්තේ ...දිලිත් ජයවීරගෙන් කීයක් ගත්තද ....😃😃😃
@madusha7598
@madusha7598 2 жыл бұрын
Meka campus unge weredda mewa dekkm un ewain pryojngn gnnv kiyl dengn un mewa krnwnm 225 hodai unt wada
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
මචං සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
Adarei sago
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
ඔයාට අලුත් මාතෘකාවක් ඇවිල්ලා ආශූ සමග බල්ලෝ ගහමු..😂😂😂😂😂🤣🤣🤣
@weerakkodiajantha1983
@weerakkodiajantha1983 2 жыл бұрын
අවබෝධය ලැබිය යුතු දහමක් කටපාඩම් කර උපාධියක් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵල
@yumethjayawardhana
@yumethjayawardhana 2 жыл бұрын
බකාර්ඩි පූජාව තමයි ආනොසංස වැඩිම.... තිරිසන් ආත්මෙක ඉපදුන කුකුළවයත් නිවන් යවාගෙන උන් වහන්සේලා මේ කරන සමාජ සත්කාරයට අත්දෙක එකතු කරලා වදිනවා🙏
@MrUdi123
@MrUdi123 Жыл бұрын
Atte... ❤Uk
@Wap486
@Wap486 2 жыл бұрын
campus thahanan karanna one aluth sanga paramoarawata....mahana wela upadi gaththata rate minissunwa yahaagata ganna ba dan inna sanga paramoarawata...mahana unanna mahana jeewithe gewala me sansare goda daganne nathuwa mun campus gihin bila badu gahana un sasaneta wadak na....meta passe igena ganna eka hamuduruwo kenekuta salli denna hodana....
@nafeesahamed253
@nafeesahamed253 2 жыл бұрын
Ada hawasath page ekata gihilla beluwa ei notification ekak wath neththe kiyala
@edmmusic3905
@edmmusic3905 2 жыл бұрын
2023.1.23 a/l පටන් ගන්නව ඒත් current කපන එක නැවැත්තුවෙ නෑ ..අත්තනායක මේක් ගැන කියල call එකක් ගන්න
@vedda_vannialaaththo
@vedda_vannialaaththo 2 жыл бұрын
මද පමනින් ගත්තට කාරි නෑ
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
අපි දෙන්න විතරක් දැනගත්තම ඇති කිව්වේ හම්මෝ හම්මෝ 😀
@Budumaga-
@Budumaga- 2 жыл бұрын
අත්තේ තව අලුත් එකක් තියනවා සුනඛ රමණය😂😂😂😂
@travelwithshan4161
@travelwithshan4161 2 жыл бұрын
සුපිරියක් තමයි අත්තේ අයියේ
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
😂😂😂😂🤣🤣අල්ට්‍රා ප්‍රෝ මැක්ස්😂
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
අත්තේ අර බෝ+තල් බියර් කෑන් ටික,.... වික්කම රටේ ණය බාගයක්ම ගෙවන්න ඇහැකියි හාමුදුරැවනේ,....😂😂😂😂
@dsrilankadm4287
@dsrilankadm4287 2 жыл бұрын
Aththey ara Matara mokakda Foundation ekakin free Rooms, beer White denawalu neda
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 2 жыл бұрын
පන්සල්වල හිමිවරැත් බීලා මෙි විදියටම පිලිවෙලට සොදලා බෝතල වහලා ⁣පිරිසිදු පොහොර බෑග් වලට දාන්න පුරැදු වෙයි දැන් ඉඳන්...
@goodvibesonly6165
@goodvibesonly6165 2 жыл бұрын
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
අන්තර්ගතය හරිම පැහැදිලි...🔥
@omar7239
@omar7239 2 жыл бұрын
Patta bro 🤘🤪🤘
@buddikawithpeththa
@buddikawithpeththa 2 жыл бұрын
හෙටත් අරගන්න හොදේ.😬❤️
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Aththanayake very good Marketer.😂👍
@thakshilamadushani9636
@thakshilamadushani9636 2 жыл бұрын
පාලි හා බෞද්ධ එකෙ ඉන්නෙ ස්වාමින් වහන්සෙලාම නෙවෙ කියල දන්නැති හරක් පිරිසකුත් ඉන්නව. ඒ වගේම සියළු දේ අමතක කරවන්න මේ වගෙ සන්දර්ශන කඩෙ යන ගොන් මාධ්‍ය කරවනව කියන්නත් අපි දන්නව. Good job mr අත්තනායක 👍
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
මෙච්චර දවසක් ප්‍රමාද ඇයි අත්තේ........? කොච්චර මාතෘකා තිබුනද අත්තේ මග හැරුණු ............. අදත් ගොඩාක් දැනෙන්නට කෝල් එක ගියා අදාල අයට දනවන්න
@roshendesilwa6154
@roshendesilwa6154 2 жыл бұрын
අත්තේ උබ බබා නෙවෙයිනේ ඇත්ත මොකක්ද කියලා උබත් දන්නවා....ආණ්ඩුව කරන්න හදන දේත් උබ දන්නවා....ඕක කරන්නද නෙත් එකෙන් අයින් උනේ....කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන්...කීයක් ගත්තද.....අපරාදේ බන්...
@HM-uc8xn
@HM-uc8xn 2 жыл бұрын
මම ආණ්ඩුවනම් සුද්ද කරන්නේ නැහැ , හැබැයි මේ ආණ්ඩුව 2019 පත් උනේ බෞද්ධයෝන්ගේ කරපිටින් ,ජාතිවාදේ අව්ස්සල හාමුදුරුවරු පාවිච්චි කරලා සිංහල බහුතරය කියන කුලකය පාවිච්චි කරලා , මෙච්චර රට බංකොලොත් කරලත් මේ ආණ්ඩුවට දැනටත් චන්ද පොඩ්ඩක් හරි තියනවනම් තියෙන්නේ ආගමික අන්තවාදය උඩ , මම දැනටත් දකිනවා සමහර හාමුදුරුවරු මේක බෞද්ධ ආණ්ඩුව කියා කියා අරගලේට බැන බැන ආණ්ඩුව සුද්ධ කරන හැටි අනිත් අතින් උබ දැකල නැද්ද පිස්සු කෙලින හාමුදුරුවරු ඕනි තරම් ? අපේ ගමෙත් ඉන්නවා , 2010/11 වගේ කාලේ ඉදන් බහුතරයක් හාමුදුරුවරුන්ගේ වැඩ ගැන අහල තියෙන්නෙම සිල්වත් ඒවානම් නෙවෙයි .. මේක ආණ්ඩුවේ වෙන මොකක්හරි ගේම් එකක්ද කියල කියන්න මම දන්නේ නැහැ ,හැබැයි දැන් ඉන්න හාමුදුරුවරු සාසනය කන එවුන් කියන එක නම් ඇත්තක් සාසනයේ විනය සම්බන්දව මහනාහිමිවරුන් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන අදහස මිනිස්සුන්ගේ තියෙන්නේ බොහොම කාලෙකට ඉස්සර ඉදන් ආණ්ඩුව මේකෙ පිට දාල ඔය අරගල වලට යන හාමුදුරුවෝ එහෙම මර්ධනය කරන්න යනවද දන්නේ නැහැ
@CheeseCake-eo1cp
@CheeseCake-eo1cp 2 жыл бұрын
anduwa anduwa gaga tattyo tika sudda krnne ai ubl🤣🤣🤣🤣
@CDIL
@CDIL 2 жыл бұрын
දේශපාලනය පැත්තකින් තියමුකෝ.. සිවුරු දාගෙන අරක්කු ගංජා බිබී දඟලන කාලකණ්ණි චීවරධාරීන් ගැන මොකද කියන්නේ..???
@roshendesilwa6154
@roshendesilwa6154 2 жыл бұрын
දන්න තරම මේකේ කමෙන්ට් කරන එවුන්...හාමුදුරුවරු කන බොන එකට සිවිල් නීතියෙන් මුකුත් දඩුවම් දෙන්න බෑ.ඒ කියන්නේ මේකට අමාරුව තියෙන්න ඕන දානේ දෙන ආධාර දෙන අයට.ඒ වගේම අදාල නායක හිමිලට,තව අමාත්‍යාංශයක් තියෙනවා.ආගම අදාල ඇමති කෙනෙක් ඉන්නවා...උන්ට පුලුවන් වෙන්න ඕන මේවාට හොද වැඩපිලිවෙලක් හදන්න.උන් ඒවා කරන්නේ නෑ.....බොලා පංසල්වලට ආධාර දෙනවනම්,දාන දෙනවනම් ඕවට විරුද්ධව වැඩ කරපල්ලා කෑගහපල්ලා.හැබැයි ාඩුම තරමේ බෞද්ධවත් නෙවෙයිනම් වැඩක් බලන් පාඩුවේ ඉදපල්ලා.
@roshendesilwa6154
@roshendesilwa6154 2 жыл бұрын
@@CDIL විරුද්ධයි..
@ransikalahiru485
@ransikalahiru485 2 жыл бұрын
අමෝ අමෝ අත්තේ 😂😂😂❤
@lalithwasantha3221
@lalithwasantha3221 2 жыл бұрын
Kalakanni desapalane rata.keva.මදිවට baudda daramaya විනාස karanava.අන්තවාදීන්ට desapalane karana.uan.සිවුරු දාගෙන eavilla.kasippu කුඩු ගහල karana.desapalane මොකක්ද
@leelaratnealuthge
@leelaratnealuthge 2 жыл бұрын
Loriya arangena ennada amme
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 2 жыл бұрын
පාලි බෞද්ධ විශ්ව විද්ද්‍යාලයම රිසයිකල් කරන්න බැරිද
@buddikawithpeththa
@buddikawithpeththa 2 жыл бұрын
එල එල. ❤️😂 බලන් හිටියෙ එනකම්.😬😁
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඒක සුපිරි
@Anjanaventos
@Anjanaventos 2 жыл бұрын
ඔබ ඇත්ත දැනගෙනත් මේක සත්‍යක් වගේ හැසරෙව්වා අත්තේ...
@Ransika_wasala
@Ransika_wasala 2 жыл бұрын
Congratulations
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
Good
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 2 жыл бұрын
මරු බන්
@pasindumaduranga3487
@pasindumaduranga3487 2 жыл бұрын
Jaya wewa
@pathiranagesampath152
@pathiranagesampath152 2 жыл бұрын
1st🤟🤟🤟
@sudeprasadika8544
@sudeprasadika8544 2 жыл бұрын
👍👍👍👍
@roitar
@roitar 2 жыл бұрын
ඔකෙ ඔන්නවා අයියේ ගැනුන්ගේ පුක මිරිකන කෙනෙක් අචාර්‍ය වරයෙක් එකත අහාන්නකො අයියා
@prasad8844
@prasad8844 2 жыл бұрын
Amoooooo 🤣🤣 Aththanayaka
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 2 жыл бұрын
Jaya wewa 💕💕💕
@roitar
@roitar 2 жыл бұрын
ඇත්ත එලියට එන්න ඔනිමයි
@cricket9799
@cricket9799 2 жыл бұрын
කොටුවෙ පොඩිට කොල් එකක් ගමුත
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
0:55 මට පොඩ්ඩක් හයියෙන් කියන්න 😂😂😂😂😂😂😂😂
@thidasinduvara88
@thidasinduvara88 2 жыл бұрын
අත්තේ අන්න ප්‍රසිද්ධ මනුස්සයෙක් පාරෙ කුනුහර්ප කියනව බීල ඒකටත් අනිවා කෝල් එකක් ඕනමය්.බලාපොරොත්තුවෙන් ඉන්නො එනකන්❤
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Supiri hina kanawa dr
@slagrilk4087
@slagrilk4087 2 жыл бұрын
Oita wada yamak balaporothuwuna kohoma wunath wede ela 🥰🥰🥰 part 2 kiyala thawa ekak
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
අම්මෝ සුපිරි අත්⁣තෙ
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
Ammo ai parakku kiyala baluwe
@roshendesilwa6154
@roshendesilwa6154 2 жыл бұрын
බැලුම්ගලෙන් අයින් උනේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්නද?
@CDIL
@CDIL 2 жыл бұрын
හැබැයි රටම දැක්කා මදාවි චීවරධාරීන්ගේ කැරැට්ටුව..🤣
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
ඕකේ වයිස් චාන්සලර් අර කැලනියෙ පංසලේ නයි හාන්දුරුව නේද , ඕකට විතරයි නියම වී සී කෙනෙක් ඉන්නෙ,,,,, වීසීගෙ පුතාලා බියර් බී නැත....
@shasankasmpath1095
@shasankasmpath1095 2 жыл бұрын
සාදු කියන්න පින්වත් සාදු කියන්න..🤣🤣
Jathika Rupawahini | Adrushyamanaya
9:47
Hello Hello
Рет қаралды 109 М.
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 141 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Munchee Super Cream Cracker
5:39
Hello Hello
Рет қаралды 123 М.
Dhammika Bandara Song
10:03
Hello Hello
Рет қаралды 230 М.
Sri Lankan Fuel Price Formula Revealed
8:54
Hello Hello
Рет қаралды 161 М.
OnmaxDt
23:58
Hello Hello
Рет қаралды 60 М.
Three In One Mission
10:55
Hello Hello
Рет қаралды 53 М.
Dhammika Weda Mahatha Call
12:24
Hello Hello
Рет қаралды 202 М.
Samanthabadra Song |  Munindrayanani
7:52
Hello Hello
Рет қаралды 216 М.
Food Delivery Apps in Sri Lanka
19:17
Hello Hello
Рет қаралды 101 М.
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 94 М.
eBay | Dropshipping Sri Lanka
18:09
Hello Hello
Рет қаралды 157 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.