Food Delivery Apps in Sri Lanka

  Рет қаралды 101,545

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 584
@LemnoidGaming
@LemnoidGaming 3 жыл бұрын
meka hena gon wedak. oya customer service agent ta pressure karala wedak ne. hena gonek..oya ta onnam ganna nettam nika inna mokada oyata pick me hari nettam wena alternative eka use karanna. balen badu wikunanne nene lol
@ChirathBandara
@ChirathBandara 3 жыл бұрын
Dn oya kiyanne meya me corona asse yanna kiyalada pickme management aka hoyagena. Customer care inne customerta ena prashne wisadanna. Eka eya wisadanna one prashne monawa unath. Ekko ethanin udata danna oni. Eth mulinma wenna oni customer care aka denuwath karala thiyenna oni prashne gena.
@isurumfernando
@isurumfernando 3 жыл бұрын
කව්ද මල්ලි මේ... 😂
@LemnoidGaming
@LemnoidGaming 3 жыл бұрын
@@ChirathBandara nene poddak hariyata kiyawannako.. ganna eka noganna eka ganna kenage choice eka neweda ?
@LemnoidGaming
@LemnoidGaming 3 жыл бұрын
@@isurumfernando ammo uba wagenam harakek newe 😂😂
@isurumfernando
@isurumfernando 3 жыл бұрын
@@LemnoidGaming උබනෙ මෙතන උම්බෑ කියන්නෙ 😂
@MithilaMalinda
@MithilaMalinda 3 жыл бұрын
ආතල් ගන්න අතරේ මේවත් පට්ට වැඩ. ජය!!
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 3 жыл бұрын
Sirawata 🙌👏👏👏
@MrDimz91
@MrDimz91 3 жыл бұрын
කාලෙට හරියන්න සුපිරි වැඩක්..කවදහරි අත්තනායකගෙ මූන පොඩ්ඩක් බලන්න හම්බෙයි කියල හිතන් ඉන්නවා..සුභ පැතුම්!
@cartoonlanka6445
@cartoonlanka6445 3 жыл бұрын
සබ්ක්‍රයිබ් මදී විවුස් මදී කියලා ඉන්න එපා අත්තනායක.... දිගටම නොකඩවා වීඩියෝ දාන්න......එතකොට ඉබේම, සබ්ක්‍රයිබ්, විවුස්, හැදෙයි... ජය.. ඉක්මනට 100K ගහමු.❤❤
@cfdProptrader
@cfdProptrader 3 жыл бұрын
පාරිභෝගික අදිකාරියේ උන්ට ගැණු ඇත්නම්, උන්ගෙන් අහන්න ඕනි, උන් ගැනිට සැපක් දෙනවද කියල පැමිණිලි ලිකිතව නැට්ටම් .
@isuruedirisinghe9275
@isuruedirisinghe9275 3 жыл бұрын
හොද වැඩක් පාරිභෝගිකයන්ගෙන් මේ හුරන් කෑම හරිම අසාධරණයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
මංජුල පීරිස්, ඉන්දික තොටවත්ත ඇතුළු කාලකන්නින්ගේ බයිට් එකක් ඕනා මචෝ..😂👍👍
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 3 жыл бұрын
අත්තේ උබ වගේ එකෙක් මේ වේස රටේ ඉන්න එක ගැන සතුටුයි.අත්තේ උබට ජය! ***වේස රටක් යනු වෛශ්‍ය දරුවන් අතින් පාලනය වන රටකී. අවුරුදු 5 න් 5ට වේස දරුවන්ට බලය සමග පුපත් දෙන ...
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
වෛශ්‍යාවක් කියන්නෙ බඩගින්නට ඇග විකුනන ගෑනු බන්.උන් පව් උන්ට අපහාසයක් මේ කාලකණ්නි හු...පුතාලට වෛශ්‍යාවක් කීම
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 3 жыл бұрын
@@samannandalalranasinghe5740 ඔවු ඒක තාමා , ඒ අතුරුඵල නේ මේ අපි භුක්ති විඳින්නේ. මහ ම එකා උගේ අම්මගේ සොහොන හදන්නෙත් පොදුජන මුදල් වලින්. D.A ගේ ස්කන්ධය දිරුවට ආතල් ඉතුරු වෙලා , රටක් උකස් කරා.
@anushasankalpa2503
@anushasankalpa2503 3 жыл бұрын
Yako rata nemei wesa,me rata karana padada palakayoi wesa,me rata lokaye thiyena supirima ratak,wena ratakata giyanam eka therei bro....
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 3 жыл бұрын
@@anushasankalpa2503 ඒ පාලකයෝ අහසින් පාත් උන් නෑ බං මේ රටේ එකාලම තමා උංව ගෙනාවේ. යකාගේ හැටියට නේ බන් විමානේ රටක් කියන්නේ ඉන්න මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ හැටියට තමා මචං රට.කරුමෙට මේ වේස රටේ "ජනතාව" ට වඩා "සෙනග" වැඩී ඒකයි අවුල.
@slasankautube
@slasankautube 3 жыл бұрын
අම්මෝ... අත්තේ ඔයා... ( හුගක් දේවල් අගය කරන්න හදවතේ තියනවා , ඒ ඔක්කොම කියන්න පුළුවන් උපරිම කෙටියෙන් කිව්වේ , we love you අත්තේ.
@salindaperis6173
@salindaperis6173 3 жыл бұрын
වාව්... දැකපු සුපිරිම වැඩක්.. දිගටම මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කරන්න brother. ඇත්තටම මේ ගැන නොදන්න මිනිස්සු පව්
@thilinadilshan2997
@thilinadilshan2997 3 жыл бұрын
මොත්තේ පාර දාලා ශේප් වෙන්ට යාගෙන එද්දී අත්තයා ආයේ ඇදලා ගන්නවා😂😂 මරු මරු හොද වැඩක් ♥
@salmanfz8437
@salmanfz8437 3 жыл бұрын
Respect අත්තනායක කරන මේ සේවයට❤️
@Hgayashan
@Hgayashan 3 жыл бұрын
පට්ට. නියම පිලිවෙලට ලස්සනට ගානට නියම තැනට නියම වෙලාවට කතා කරා. සුපිරි. 😊😊😊
@nuwanns565
@nuwanns565 2 жыл бұрын
අත්තෙ ආතල් ගන්නො වගේම..රටටත් ජනතාවටත් ලොකු සේවාවක් කරනව්ව..රෙක්ස්පට් අත්තේ....දෙකඩ කැඩෙන්න හිනාවෙලා වැදගත් දෙයක් අහල ලේ පිරිසිදුකරගන්න පින තියෙන්නත් ඕන💖💖💐💐💐
@shehanmadushka7965
@shehanmadushka7965 3 жыл бұрын
අත්තනායක ඔයා නම් ශූර කථිකයෙක් 😍🙊
@Thechannelpv
@Thechannelpv 3 жыл бұрын
ඇත්තටම වටින වැඩක්.එකෙක්ටවත් ඕක වෙනස් කරන්න ඕන පාටක් නෑ.ආතල් එකට එහා හිය වැඩක් අත්තේ.👍👍👍
@ruvitkon
@ruvitkon 3 жыл бұрын
පාරිභෝගික අදිකාරියේ උන්ට ඒක කරන හැටිත් කියලා දෙන්න ඕනේ 😂 නොදකින් මුන් 😂😂😂 සුපිරි රටක් මේක ❤️❤️❤️
@igcas
@igcas 3 жыл бұрын
නියමයි ඕකුන් මාර ගසා කෑමක් ගසා කන්නේ.බඩු වල මිල මාර වැඩියෙන් දාල තියෙන්නේ
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
මෙවැනි Online වංචාවන් ගැන ඔබේ අත්දැකීම් පිළිබද ජනතාව දැනුවත් කරන්න, "Online වංචා Facebook Group" එකට එකතු වෙන්න. මෙන්න ලින්ක් එක facebook.com/groups/3067936580153681/
@harithwick6607
@harithwick6607 3 жыл бұрын
අත්තනායක අයියේ ඔයාගේ වීඩියෝ එක බලද්දී එකේත් Uber ඇඩ් එකක් යනවා.
@djanapriyadesilva7143
@djanapriyadesilva7143 3 жыл бұрын
අත්‍යවශ්‍ය සේවා කියලා Ride වලිනුත් 1ට 2ක් විතර මිල වැඩි කරලා.
@dinupahanthanapitiya5755
@dinupahanthanapitiya5755 3 жыл бұрын
SUPIRI Wade
@chalithjayasundara2013
@chalithjayasundara2013 3 жыл бұрын
ඉතාමත් වැදගත් කාලෝචිත වැඩසටහනක්..අන්ත අසරන වෙලා මිනිස්සු ඉන්න වෙලාවට ,මෙහෙම කරන එවුන්ට හෙන ගහන්න ඕන .
@upulkumara535
@upulkumara535 3 жыл бұрын
අයියා ඔයා නම් නියම පොරක් , ඕවා තමා අල්ලල දෙන්න ඕන.මොකද ගොඩක් අයට සම්බන්ධතා අඩු නිසා ඕවා දැනුවත් උනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ.ඔයා දෙන්න ඕන ඉහළම තැන්වලට දුන්නා.අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියලා...කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවගෙන් මෙහෙම හූරගෙන කන උන්ට යහපතක් නම් වෙන්නෙ නෑ.ජයෙන් ජය අයියා
@thusharachinthaka5025
@thusharachinthaka5025 3 жыл бұрын
1998 Call කරාම බඩුමල්ල දවස් 02න් ආවා..😂 ..බොහොම ස්තුතියි අත්තනායක මහත්තයෝ.. අපිවෙනුවෙන් කරන සේවාවට
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
🤣
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
ඊයෙ චැනල් එක දැක්කෙ පැය විසි හතරට ඔක්කොම වීඩියෝ බැලුව ❤️💐
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
ස්තුතියි 🙏
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
මේක සුපිරි වැඩක් සහෝදරයා .. මේ රට හදන්න ඕනෙ බුද්ධිමය විප්ලවයක් ..... ඒ වෙනස ඇති කරන්න ඔයාගෙ මේ කෝල් එකක් පව්ව් වැදගත්
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
අපිත් අපේ දේශණ වගේ දේවල් වලදි පුද්ගලිකව ඔබතුමාගෙ මේ කෝල්ස් වලින් පාඩම් කියල දෙන්න ඉදිරියේ දි පටන් ගන්නම්.ගොඩක් වටිනව මේ වැඩේ.Fake profile එකකින් ඉන්නෙ යම් යම් ආරක්ෂක හේතූන් මත . නමුත් අපි ඔබව අගය කරනව
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
@@sigugeenodhsigu291 ස්තුතියි.අවශය උදව්වක් තියනවා නම් මේල් එකක් දාන්න.මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න ඕනෙේඑ වෙනුවෙන් සමාජය දිරිමත් කරන්නයි මෙහෙම දෙයක් කරන්න හිතුවෙ.මේ විදිහට සටන් කරන්න අපි හැමෝටම පුලුවන්.අර කඩේ දැන් පික් මී එකේ නෑ😝
@dayaleranga458
@dayaleranga458 2 жыл бұрын
උපහාසයට එහා ගිය සමාජ වගකීම.... ස්තූතියි 🙏
@pulasthigunasekera5208
@pulasthigunasekera5208 3 жыл бұрын
කාගෙන් බේරුනත් අත්තනායකගෙන් බේරෙන්න බෑ , වැඩේ සුපිරි ❤❤
@Breath_Pharmacist
@Breath_Pharmacist 3 жыл бұрын
නියමයි ... අත්තනායක මහත්තයෝ.. ඔබතුමා ඔය විදියට අසාධාරණයට විරුද්ධව කතා කරන එක මාර වටිනවා... 💐💐💐💐
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 3 жыл бұрын
හොද වැඩක් අත්තේ.. ඔය වගේම පිරමීඩ වංචාකාරයො ගැනත් හෙළිදරව් කරමු! - ඇලෙක්ස් -
@TheYasanuwan
@TheYasanuwan 3 жыл бұрын
අයිසෙ අත්තනායක. ( එහෙම කිව්වෙ ආදරේට ) මේ වැඩේ මාරම ඩීසන්ට් සහ පැහැදිලියි. අපේ රටේ මහජන සේවය කොච්චර අකාර්යක්ෂම ද කියන එක මේකෙන් මනාවට ඔප්පු වෙනවා. ඊටත් වඩා අපේ රටේ පාරිභෝගිකයා පත්වන අපහසුව, පාරිභෝගිකයා වැටී තියන තැන කොච්චර පහත් ද කියන එක හොදටම ඔප්පු වෙනවා. වෙන රටවල ඔය වගේ පැමිණිල්ලක් ලද සැනින් ඒ ආයතන ක්‍රියා කරන විදිහ දැක්කම අපි ඉන්නෙ කොයි වගේ තැනකද කියලා පේනවා නේද. හොරකම වංචාව ගැන හෝඩුවාව දීලා තව ඒකේ සාක්ෂිත් දෙන්නලු. ඊටත් වඩා හොරා අල්ලන්නත් උගන්නන්න වෙලා. මේ වගේ ආයතන වලට හෙණ ගහලත් මදි කන කෑම ටිකට පවා කරන අපරාධයට. අයිසෙ අත්තනායක. පට්ට ස්තූතියි නැවතත්, මේ වගේ දේවල් කරලියට ගේනවට. ජය ✌
@dinucreocreo2797
@dinucreocreo2797 3 жыл бұрын
පට්ට අත්තනායක සහෝ.......... ආදරෙයි පැලෙන්න........ ❤️ දැනුවත් කලාට තුති....... ❤️ මුන් ඔක්කොම රට කනවා..... ❤️
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
නියමයි අත්තනායක ,සුපිරි වැඩක්.. මිනිස්සුන්ට යහපතක් වන දැනුම්වත් කිරීමක්. 👌 පාරිභෝගික අධිකාරියෙන් කෙරෙන කාර්‍ය නම් හොදටම මදි... වැටලීමත් කියලා දෙන්න වෙලා..😛 වැල්බයිලා විතරයි..🙄
@kasunmbandara2990
@kasunmbandara2990 3 жыл бұрын
හොද වැඩක් අත්තනායක ❤️❤️
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
නියමයි අයියෙ අතල් වගෙම ඔය වගෙ වැඩත් කරන එක නියමයි අැමතිතුමා හිරියට ඔහු කියු විදිහට රජ කාරිය කලොත් අැත්තටම හොද අැමතිතුමෙක් කියලා ඉතිහසගතවෙයි
@teamrevival2418
@teamrevival2418 3 жыл бұрын
පිරමීඩ් ජාවාරම් කාරයොන්ටත් වැඩක් දෙන්න අත්තනායක මහත්තයෝ 😂🔥🤟
@rohitharanepura3054
@rohitharanepura3054 3 жыл бұрын
වැදගත්ම වැඩක්... ඒත් ඉතින් කෝදුරු තෙල් හත්පට්ටයකුත් ගන්න ඕන කතාවනම් ඇත්ත
@janakakeerthibandara
@janakakeerthibandara 3 жыл бұрын
තිරය පිටුපස සිට ඔබ කරන සමාජ මෙහෙවර ඉතා අගය කොට සලකමි.. විව්ස් වලින් සබ්ස් වලින් මේවට මීට වඩා වටිනකමක් ලැබ්ය යුතු නමුත්, ලපයි සිපයි රිංගගෙන මේක ඇතුලේ වර්සස් වෙනවට වඩා විටින කම දන්න පිරිස සමග ටිකින් ටික ඉදිරිය⁣ට යෑම වටිනවා..
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 3 жыл бұрын
අඩෝ අත්තේ..❤️❤️ පට්ට වැඩක් බොම්ක.❤️ 😅 ආදරෙයි මෙහෙම ගේමුත් දෙනවට 😅❤️❤️❤️
@poornacaldera9862
@poornacaldera9862 3 жыл бұрын
A voice for the voiceless! Thank you
@kalukubiyo1919
@kalukubiyo1919 3 жыл бұрын
මේ වගේ ඔන දේකට බය නැතුව කතා කරන්න හිටියෙ රංජන් මැතිතුමා විතරයි..එයාට පස්සෙ ඔයා ඉන්නේ අත්තනායක..බලාගෙන දෙය්යෝ මේ වට්නා channel එක අපිට නැතිවෙන්න දෙන්න එපා 🙏🙏 ආදරෙයි අත්තනායක අංකල් ❤️❤️
@sumindakodithuwakku7667
@sumindakodithuwakku7667 3 жыл бұрын
බල්ලා රට ගියා රට බල්ලට ගියා.. මුන් ඇමතිලද.?? පරිබොගික අදිකරියෙ කතා කරපු එකා පිනට පඩ්ගන්න කාලකන්නියෙක්.. මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රට තවත් අපායක් වෙනව.. පින් සිද්ද වෙනව අත්තනයක මහත්තයා මේ කරන දේවල් වලට.. තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ඔබ තුමාට.. බුදු සරණයි.!!
@vijayakumaraya1866
@vijayakumaraya1866 3 жыл бұрын
නියමයි අත්තේ. මිනිස්සු වෙනුවෙන් කරන සේවය අගය කරනවා. ජනතාව දැනුවත් කිරීම වටිනවා.
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
ඔබතුමා මේ පෙන්නල දෙන්නෙ අපේ රටේ වෙනස්වෙන්න ඕන දේවල්....😍🔥💪 ....
@ISuWayt
@ISuWayt 3 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ pickme එකේ අයද කොහෙද 😁😁
@Citizens-SL
@Citizens-SL 3 жыл бұрын
අත්තනායක නියමයි.. බොහොම හොද වැඩක්
@hashitha6958
@hashitha6958 3 жыл бұрын
අත්තනායක ජනාධිපති කරමු. අත්තනායක හොයලා බලන තරම්වත් අපේ නිලධරින් බලධාරීන් හොයලා බලන්නෑ කියලා තේරෙනව මේක ඇහුවම. හොද වැඩක් අත්තනායක
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Siraaa ban,, aththeta patta danumak thiyannne😎😎👍👍
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Moo FBI ekata yawana watina daal ekak 😎
@chanw8306
@chanw8306 3 жыл бұрын
ඔයගොල්ලෝ හැමෝම හොද යාලුවො මල්ලී. ඔය කාටවත් හොරු අල්ලන්න උවමනාවක් නැහැ. ඒකයි ඔය. (හොරු එයාලගෙ යාලුවො) මම ඉන්නෙ මැද පෙරදිග රටක. මෙහෙත් කොරෝනා ආපු මුල් සතියේම ලොක්ඩවුන් කාලේ ඔන්ලයින් ඔර්ඩර්, ෆාමසි, සුපර්මාර්කට් හිතූමතේ ගනන් වැඩි කලා. එතකොට අදාල ආයතන කලේ අහබු ලෙස ඒවා පරීක්ෂා කරල පාලන මිල සත ගනනක් හරි වැඩි නම් නීතිය ක්‍රියාත්මක කරපු එක. කවුරුවත් එයාලට කියනකල් හිටියේ නැහැ. නීතිය එසැනින් ආයතනය සීල්. ඊටපස්සෙ නඩු. ශේප් වෙන්න බැහැ. එදා ඉදලා අද වෙනකල් ඒ ක්‍රියාවලිය එපරිද්දෙන්ම වෙනවා. පාරිභෝගිකයන් ට තමයි වාසිය. System has to be changed!
@indikakapila1926
@indikakapila1926 3 жыл бұрын
ආතල් ගන්නවා වගේම ඔබගේ හැකියාවෙන් , මේ වගේ සමාජ මෙහෙවරක් කරන එක අගය කරමි...දිගටම කරගෙන යන්න..ඒ වගේම ගේම අතහරින්නෙ නැතුව ඇමති ගාවට ගියපු එක..විශිෂ්ටයි....ජය වේවා...
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
ඇත්ත ඇත්ත, මේක ඇත්ත කතාවක්. මේ වගේම වැඩක්නේ යූටියුබ් එකේ සහ පොදුවේ සෝශල් මීඩියා එකේත් වෙන්නේ. කිසිම නියාමනයක් නෑනේ. ඕන එකෙකුට ඕන එකක් දාන්න පුලුවන්. ඇත්ත බොරු අදාල නෑ. ඒක නම් මොකක් හරි කියමුකො එක එක රටවල් වල එක එක සමාජ සංස්කෘති වල එක එක දේවල් ගැන තියන වැලිවුස් වෙනස්. හැබැයි සෝශල් මීඩියා වලට ආවම ඒ බයිලා නෑ. ෆේස්බුක් එකෙන් තමා තීරනේ කරන්නේ ලිමිටේශන්. යූටියුබ් එකේ ඉන්න ඇඩ්මින් පැනල් එකක් තමයි තීරනේ කරන්නේ අපේ රටේ මිනිස්සු අපේ රටේ බාල පරපුර බලන්න ඕන එපා දේවල් මොනවද කියල... උදාහරනයක් විදියට බටහිර රටවල් වල, (ඇමෙරිකාව ගමු) කාන්තාවන්ගේ නිරුවත කියල අර්ත දක්වන්නෙ යම් විදියක්. නමුත් මුලු ලෝකයමත් ඒ ක්‍රමයම අනුගමනය කරන්න ඕන කියල එකක් නැහැනේ. ඔවුන්ට කාන්තාවකගේ තන පුඩුව පමනක් වැහෙන සේ රවුම් ස්ටිකරයක් අලවාගෙන සහ යෝනි මාර්ගය ආශ්‍රිතව අගල් 5ක් 6ක් පමන වැසෙන සේ තිබුනොත් ඒ කෙනාට පාරක ප්‍රසිද්දියේ උනත් යන්න පුලුවන්. නීත්‍යානුකූලයි. ඒ කෙනා නිරුවත් කියල ගන්නෙ නෑ. එක පාරක් ෆේස්බුක් යම් එකවුන්ට් එකක තිබුනා තනිකරම කුනුහරප කතා පෝස්ට් ගොඩක් එක්ක කාන්තා චායාරූප එකතුවක්. සියලුම කාන්තාවන්ගේ තන පුඩුවේ කලු කොටස වැහෙන්න තරුවක් ඇඳල තිබුනා. සහ සමහර පින්තූර වල කාන්තාවන් ඉන්නවා යෝනි මාර්ගය මත ඇගිලි 3ක් තියාගෙන වෙනත් කිසිම ඇදුමක් නැතුව. දුටු පමනින්ම කියන්න පුලුවන් ඒවා නිල් චිත්‍රපට වල දර්ශන. මම ඒක දැක්ක ගමන් ශොක් උනා ඒක පබ්ලික් තිබුන නිසා. රිපෝට් කරා ෆේස්බුක් එකට. දවසකට පස්සෙ ආව රිපෝට් ඉන්ස්පෙක්ශන් එකක් ඒකෙ තිබුනේ එයාල නිර්වචනය කරන විදියට නම් නිරුවත් රූප ඒකෙ නැහැ. ඒ නිසා මොනවත් කරන්න විදියක් නෑ කියල. ටීවී එකක පෙන්නන්න ඕන දේවල් එපා දේවල් නියාමනය කරන්න රැඟුම් පාලක මණ්ඩලයක් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේවත් පාලනයට ඒක තියෙන්න ඕන. රාජ්‍යය ආයතනයක් හෝ රාජ්‍යාය අනුග්‍රහයෙන් කෙරෙන ස්වාධීන ආයතනයක් මගින් ඒව පාලනය විය යුතුයි කියල මන් හිතනව.
@chathurachinthaka1143
@chathurachinthaka1143 3 жыл бұрын
අත්තනායක ගැන ඇත්තටම සතුටුයි.
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 3 жыл бұрын
නයෙක් දශ්ට කලාම හොස්පිටල් එකෙන් නයාව අඳුරගත්තද අහනව වගේ තමා පාරිභෝගික අධිකාරියේ උත්තරත්...😁
@ushanrukantha6005
@ushanrukantha6005 3 жыл бұрын
Really good. Please continue the good work. Real Sri Lankan. Proud about you. ♥️👍🏻
@prameethshanaka6694
@prameethshanaka6694 3 жыл бұрын
අත්තෙ සහෝ ඔයා හරි කතා කරන එක සතුටුයි ... මේවගේ තව ගොඩා..ක් තියනවා
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
බන්දුල ඇමතිතුමාටත් ක්ෂණිකව කතා කරා කියන්නෙ, අත්තනායක මහත්තයා එසේ මෙසේ පොරක් නම් වෙන්න බෑ. 😁
@sandy_2314
@sandy_2314 3 жыл бұрын
ඒක නම් great අත්තෙ...❤️ පාරිභෝගික අධිකාරියේ උත්තමයන්ට පඩි ගෙවන එකත් අපරාදයක් වගේ...😪
@osanda2313
@osanda2313 3 жыл бұрын
කඩේ උන් born rich නිසා උන් හිතං ඉන්නේ උන්ගෙන් බඩු ගන්න උනුත් born rich කියලා 😂
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Thanks So much. RESPECT Mr athanayake. WELL DONE 👍🏼
@shiromirajaguru1317
@shiromirajaguru1317 3 жыл бұрын
Menna niyama wada....data iwara wena kam baluwath paadu naha....nikan nalu niliyange magul natana ewa balana eke......Aththanayake mahathmayaneni 👍🔥🔥💯✔ splendid...hats off....🙏🙋
@toranmayantha6854
@toranmayantha6854 3 жыл бұрын
Keep it up the good work ❤️. Quality content ❤️
@chandimalkumara9352
@chandimalkumara9352 3 жыл бұрын
නියම වැඩක්...සුපිරි...respect
@yohanyasitha1421
@yohanyasitha1421 3 жыл бұрын
පට්ට කියලා තමා කියන්න තියෙන්නේ ❤️🙏
@ubesingha
@ubesingha 3 жыл бұрын
හොඳ වැඩක් අත්තනායක මහත්තයා
@malkaadikaram9005
@malkaadikaram9005 3 жыл бұрын
බොහොම හොදයි Mr.අත්තනායක "ලෙජන්ඩ් "❤️
@supunsandaruwan7854
@supunsandaruwan7854 3 жыл бұрын
This is a good work mr . Aththanyaka… you doing a great job, representing all the people Sri Lanka
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
නියමයි...ඔබේ සේවය ගොඩක් වටිනව මේ රටට.... ආරක්ශිතව ඉදිරියට කරගෙන යන්න
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 3 жыл бұрын
නියමයි අත්තෙ අයියේ.... වැඩක් නෑ අත්තේ අයියේ.... මේවා පාරිභෝගික අධිකාරියෙන් සිදුකල යුතු දේවල්... පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න රටේ වගකිවයුතු ආයතන තම යුතුකම්, වගකීම් පිලිබදව නිසි පරිදි සිතිය යුතුයි..
@kettle2093
@kettle2093 3 жыл бұрын
Great one machan , still remember you and Pasan did that drama Nariya Saha Kalawa in school days , all the best..
@jasonbarnes8030
@jasonbarnes8030 3 жыл бұрын
හොඳ වැඩක් අත්තනයක.. මේක හෙන ගහන වැඩක් ..පාරිබෝගික අදිකාරියේ උන් ටික නම් කාල කන්නි ටිකක් ..
@romithmawilmada
@romithmawilmada 3 жыл бұрын
අත්තනායක මහත්තයා ඔයාගේ ඉදිරිපත් කිරිම විශිෂ්ටයි,ළුත් පාරිභෝගික අධිකාරියේ කතාකරපූ මිනිහනම් වැඩෙ නොවෙන්නමයි කතාකලෙ.කොහොමත් රජයේ ආයතනවල නිලධාරීන් වැඩිපූර වැඩක් නොවෙන්න තමයි කතාකරන්නේ.එත් අපේ අත්තනායක මහත්තයා තමයි හොඳටම කරේ😁
@Shafraz_khan
@Shafraz_khan 3 жыл бұрын
Aththanayake we love this social work💪
@supunsandaruwan508
@supunsandaruwan508 3 жыл бұрын
Really appreciate your talent and your social media power is using for these kind of things
@hasitha_galagama
@hasitha_galagama 3 жыл бұрын
ජෝක්ස් වගේම කරපු සුපිරි වැඩක් !
@lalithkrishantha6572
@lalithkrishantha6572 3 жыл бұрын
අත්තනායක මහත්තයා උඹ නම් සුපිරි වැඩ්ඩෙක්
@Jananga
@Jananga 3 жыл бұрын
පාරිභෝගික අධිකාරිය සෙවයෙ එවුන් නම් මහා කම්මැලි යක්කු. කතාවෙන් කියන්න පුලුවන්.
@sithuminatv2514
@sithuminatv2514 2 жыл бұрын
ඔබතුමා කරපු වැදගත්ම විඩියො එක
@maheshlakshan7222
@maheshlakshan7222 3 жыл бұрын
Great work atthanayaka....keep up your good work...👍
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 3 жыл бұрын
නියමයි අත්තෙය.... නියමෙට දීල තියනව.වැඩේ කියන්නෙ මේ වීඩියෝ එක බලද්දිත් Uber advertisement එකක් play උනානෙ 😂😂😂
@sanduntharanga1573
@sanduntharanga1573 3 жыл бұрын
මේව ඇතුලෙ වෙන සමහර වැඩ call center වල ඉන්න උන්‍ට කිව්වට මෙලෝ වැඩක් නෑ,කෝල් කලොත් ඇගේ ලේ ටික රත් කරගන්න විතරයි පුලුවන්.අන්තිමයි.food වේවා,taxi වේවා දෙකම අන්තිමයි මේ company එකේ.කට වචනෙට නෙවේ කියන්නෙ,අත්දැකීමෙන් කියන්නෙ.1 star rating එකක්වත් ගන්න සුදුසු නෑ.මේ කරපු වැඩේ සුපිරි
@shashiwitharana9946
@shashiwitharana9946 2 жыл бұрын
අත්තනායක මහත්තයෝ, ඔබතුමා ඉතාම වටිනා මහජන සේවයක් කරන්නෙ.
@creatioconstructions9534
@creatioconstructions9534 3 жыл бұрын
නියම වැඩක් මිස්ටර් අත්තනායක. අනිත් උදාහරනෙ පෙරේරා ඇන්ඩ් සන්ස්. කිසිම පාලන මිළක් නෑ. නිකමට ගිහින් බලන්න අවුට්ලට් එකේ මිළ සහ පික්මී ඇප් එකේ මිළ. උදා: Egg & Fish Chinese Role එකක අවුට්ලට් මිළ 65/-යි. පික් මී ඇප් එකෙන් ගන්නවනම් 2ක් ගන්න ඕන(ඒක අව්ලක් නෑ කියමුකෝ) 2කට පික්මී ඇප් එකේ ගනන 234/-යි. අවසානයේ small order ලෙස රු30/- සහ delivery fee ලෙස තවත් රු.39/-ක් එකතු වෙනව. ඒ කියන්නෙ රු.130/- වෙනුවට අපි රු.303/- ක් ගෙවන්න වෙනව. අපි මේ ගැන 'පෙරේරා ඇන්ඩ් සන්ස්' විමසීමක් කරා. කෝල් මැසෙන්ජර් සාක්ශි තියනව. අද වෙනකල් පිලිතුරක් නෑ. පාරිභෝගිකයන්ගෙන් මේ හුරන් කෑම හරිම අසාධරණයි.
@CharithCooray
@CharithCooray 3 жыл бұрын
අම්මෝ ඔලුව අත ගාල ටොක්ක ඇන්න. ජය වෙවා හොද වැඩක්. තවත් දෙයක් uber pick me කඩ වලින් 20% ගන්නවා, කැම වලින් 30% ගන්නවා. කඩේක ලාබෙවත් එච්චර තියා ගන්නෙ නෑ. එ ගාන ඉතින් ඒ මනුස්සයට අල්ලලා තමයි දෙන්න වෙන්නේ
@tharangaviraj1402
@tharangaviraj1402 3 жыл бұрын
සම්පූර්න එකගයි. මේ කෝල් එක මැනේජ්මන්ට් එක ඇහුවත් පියවරක් ගන්නෙ නෑ. පාරිභෝගික අධිකාරිය කපෘකට කලා වගේ කොලානම් හරි
@tharindudilshan3489
@tharindudilshan3489 3 жыл бұрын
අත්තනායක මේක සුපිරි වැඩක්
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
පට්ට polite කතා කරනව ඔයා ඇ🤩
@අමන්තS.බණ්ඩාර
@අමන්තS.බණ්ඩාර 3 жыл бұрын
අත්තනයක ඔයා එක්ක බෑනෙ....නියමයි අයියා....ජයවේවා
@Samp548
@Samp548 3 жыл бұрын
බලලා ඉවර උනහම තව comment එකක් දාන්න හිතුනා.... Jayawewa ... please keep it up 👍
@dila_online
@dila_online 3 жыл бұрын
නියමයි, නියම වැඩක් අත්තනායක 😁👍
@navodadesilva5493
@navodadesilva5493 3 жыл бұрын
Great work Mr.Aththanayake
@Ruchianu
@Ruchianu 3 жыл бұрын
Delivery Rider ta 100-150-200 අතර ගෙවන්න ඕනෙ. පීක් මී අයතනයට 30% ගෙවන්න ඕනෙ. එ ගණන් වලට තමයි විකුන්න වෙන්නෙ. ඔහොම තිබ්බට ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා. කැමති අය ගනි අනිත් අය කඩෙන් අඩුවට ගනියි...
@buddhikachathuranga2241
@buddhikachathuranga2241 3 жыл бұрын
හොඳ වැඩක් අත්තේ...නියමයි ...
@kalukubiyo1919
@kalukubiyo1919 3 жыл бұрын
අත්තනායක මහත්තයා ඉදල ඉදලා හොද වැඩත් කරනවා එහෙනම් ඈ..😍😍
@nuwanpriyadarshanaLk
@nuwanpriyadarshanaLk 3 жыл бұрын
නියම වැඩක් 🙏❤️
@hasithchathuranga1396
@hasithchathuranga1396 3 жыл бұрын
අත්තනායක මහත්තයා තමයි හොදටම කලේ
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 2 жыл бұрын
ඇත්තටම වටිනවා.. 🙏🙏
@akalankagajasinghe5239
@akalankagajasinghe5239 3 жыл бұрын
නියම වැඩක් සර්.
@samankumaragampaha8629
@samankumaragampaha8629 3 жыл бұрын
ආදරෙයි ඈ😍😍
@prabhamanjula9385
@prabhamanjula9385 3 жыл бұрын
කෝල් එක ගත්ත අත්තනායක ගේ කතාව නම් සුපිරි. අපි කියන්න ගියානම් වචන පටලැවෙනෝ.. 🤭😂😂
@thiumiappshara2728
@thiumiappshara2728 2 жыл бұрын
සෙවින්දි මැනියන්ගේ.පිහිටයි.අත්තනායක අයියා සුපිරි හොදේ
@yasiruranaweera3888
@yasiruranaweera3888 3 жыл бұрын
කවුද කියන්නේ ලංකාවට අයිස් වැටෙන්නේ නෑ කියලා. පාරිභෝගික සේවා එකේ ඉන්නේ අයිස් කදු ... 😔😔😔
@kushanharshika
@kushanharshika 3 жыл бұрын
නියම වැඩක් මහත්තයෝ. ☝️
@tutuyash
@tutuyash 3 жыл бұрын
Well done 👍 මටත් ඔය ටික කරන්න ඕන වෙලා තිබ්බෙ ♥️ respect aththanayala ♥️♥️
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 3 жыл бұрын
අත්තනායක uncle maru wade 😀❤️ Dan born rich super pickme eke na ❤️
@sanhidasewana5311
@sanhidasewana5311 3 жыл бұрын
අද නම් අත්තේ full serious... ආදරෙයි ඈ😍😍😍
@ppmperera
@ppmperera 3 жыл бұрын
Good work... මේ taram minissungen ගසා කන කාලයක් ඇවිල්ලා නැහැ ජීවිතේට ... පුදුම අසාධාරණයක් වෙන්න මිනිස්සුන්ට ...
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 94 М.
Sri Lanka Bus
14:27
Hello Hello
Рет қаралды 290 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 141 М.
Litro Gas Home Delivery
13:25
Hello Hello
Рет қаралды 125 М.
Three In One Mission
10:55
Hello Hello
Рет қаралды 53 М.
eBay | Dropshipping Sri Lanka
18:09
Hello Hello
Рет қаралды 157 М.
Dhammika Weda Mahatha Call
12:24
Hello Hello
Рет қаралды 202 М.
Sri Lanka Train Strike Latest News
7:04
Hello Hello
Рет қаралды 64 М.
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
Wildlife Department Sri Lanka
14:03
Hello Hello
Рет қаралды 110 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН