Three In One Mission

  Рет қаралды 53,982

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 332
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
👉මචංලා ජෝක් එකට කල මේක,, මේ වෙනකොට ඔටෝ හරිගිහින් නිසා,, මේ දවස්වල කූරකන්දෙණියේ ඔක්කෝම මෑණියන්ලා මේ හඩ පටය යන යන උන්ට ප්ලේ කරලා පෙන්වනවලු ඒ හූණියම් කලේ තමන් කියලා😂😂
@maheshfernando2506
@maheshfernando2506 2 жыл бұрын
🤣🤣
@nimashravindu4293
@nimashravindu4293 5 жыл бұрын
ඉස්සර සිංහ දැං වෘෂභ. 😂😂😂 අපි හැමෝටම ඕක තමා වෙලා තියෙන්නෙ. ♥️
@oldthesong4200
@oldthesong4200 5 жыл бұрын
Nimash Ravindu අඩෙ මටත් තෙරුනා බන්. ඉස්සර අපි සිංහහො දැන් පට්ට පල් ගොන්නු
@zuffryahmedjeffry8373
@zuffryahmedjeffry8373 4 жыл бұрын
@@oldthesong4200 🤣🤣🤣🙏
@asajefferson4936
@asajefferson4936 3 жыл бұрын
A tip : you can watch movies on Flixzone. Been using them for watching loads of movies during the lockdown.
@titusalonso8219
@titusalonso8219 3 жыл бұрын
@Asa Jefferson yea, been using Flixzone} for years myself :)
@Samp548
@Samp548 3 жыл бұрын
සාර්ථකව පස්වන් වතාවටත් බලනවා....
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 5 жыл бұрын
ගුරුකම ඇක්ටිවේට් කරලා තියෙන්නේ.ඉදිරි පැය හැත්තෑ දෙක අවදානයෙන් ඉන්ට .වැඩේ ඉක්මන් කරගන්න නම් පුලුවන් තරමක් මිනිස්සුන්ට අස්සවන්න හොදා.දැන් කිවා කියලා හිතේ තියා ගන්ටකෝ!☠️
@prabhawick
@prabhawick 5 жыл бұрын
🤣🤣🤣
@manjulakumar
@manjulakumar 5 жыл бұрын
වැඩේ නම් නියමයි... 😉
@thusharaunambuwa6086
@thusharaunambuwa6086 5 жыл бұрын
J Walker කියන්නෙ කව්ද ?
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 5 жыл бұрын
SUGAR CUBE kzbin.info/www/bejne/eGbKd2SEdplnbtk
@mr.tintin8045
@mr.tintin8045 5 жыл бұрын
ගුරුකම් ඕන් නෑ තව ටිකකින් උන් අයින් කරයි😂
@tharindujayalal8891
@tharindujayalal8891 5 жыл бұрын
ලිංගික කටයුත්තකට කියල කරන්නේ චූ කරන එක විතරයි 😂😂😝
@lyricsmack2076
@lyricsmack2076 5 жыл бұрын
KZbin දැම්මට කමක් නෑනේ?? කමක් නෑ කමක් නෑ. අය්යෝ සල්ලි... සුපිරියි හොඳේ. Editing පට්ට
@dila-2883
@dila-2883 5 жыл бұрын
ආදරෙයි උත්තෝ එකෙන්ම.. පටන් ගත්ත දවසෙ ඉදන්ම අද වෙනකන්ම...🧡🧡💕 keep it up bro
@udararanaweera3825
@udararanaweera3825 5 жыл бұрын
උඹට comment එකක් දාලා, like එකක් නොදැම්මොත් අපිට පවු සිද්ධ වෙනවා 😂😂😂
@aselasgamage
@aselasgamage 5 жыл бұрын
"කිට්ටු වෙන්නෙ කොහොමෙයි ඔය යෝදයට" පොර මාතර 😍
@nihandakalpana5787
@nihandakalpana5787 2 жыл бұрын
Now I know the whereabout. No Atta imitate various dialects.
@thejannirodha2534
@thejannirodha2534 5 жыл бұрын
මේ චැනල් එකෙන් ආතල් විතරක්ම නෙවෙ දෙන්නෙ..එල එල බ්‍රො
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 5 жыл бұрын
😂😂😂 මුට කොහෙන් කටට වචන සෙට් එක එනවද දන් නෑ 😂😂😂
@malindasaranga9095
@malindasaranga9095 5 жыл бұрын
විඩියෝ ඒකක් ඒනකල් බලන් ඉන්නෙ බං😍😍ඇත්තටම සුපිරි❤❤
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 5 жыл бұрын
ඡය වේවා...... උන් තුන් දෙනා මුලින්ම හැදිගෑවිලා මකබෑවිලා ගියාට පස්සේ අනෙක් පර සක්කිලි බලු දේශපාළුවෝ ඔක්කොම හැදිගෑවිල යන්නත් කොඩිවිණයක් කරන්න බලමු...... මේ පර බල්ලො තුන් දෙනා දන්නේ නෑ උන්ගේ මහ උන් ලංකාවට ආවේ කොයි කාලෙද, ඇයි මෙහෙට ආවේ.. ඒ ආවට පස්සේ සිංහලයෝ උන්ගේ මුත්තන්ට කන්න බොන්න දීලා මේ රටේ වෙලහෙලදාම් කරගන්න දුන්නා කියල.... මේක මුංගේ වැරදිත් නෙවේ.. මුංගේ මහ උන් මුංට කියල දීල නෑ මුල.... ඔහොම කරල මදි සිංහලයින්ට.. කන්න දීපු අත හපාකාපියව්.... ඒකනේ තොපිල වගේ පරයින්ගේ ලොකුම වැඩේ.... කෙලෙහිගුන දත් මිනිස්සු වෙයිව් බල්ලනේ.... තිරිසන්නු වගේ නොවී... තොපේ පර බලු සක්කිලි වැඩ නිසා මේ රටේ මුල් හිමිකරුවන් වෙන සිංහලයින්ට කොහොම රිදෙනව ඇතිද තොපි කරන මේ වැඩ වලින්.... තොපි මේ රටේ ඉපදුනා කියල මේ රට තොපේ කරගන්න මාන බලන එක ගැන තොපිම කම්පා වෙයව්..... යකෝ තිරිසන්නුනේ.. තොපේ මූල බීඡ කොහෙද කියල හොයල බලපියව්.. මේ රටේ සිංහලයින්ගේ මුතුන් මිත්තෝ මේ රට වෙනුවෙන් කොච්චර කැපවීම්/ලේ හැලීම් කරල තියෙනවද කියල තොපි දන්නේ නැතුව ඇති.. තොපිලගේ මහ උන් ඒවා තොපිට කියල දීල නැති ඒකේ වරද තමා මේ ඉස්මතු වෙන්නේ...... හැම මුස්ලිම් ඡාතිකයෙක්ම මෙහෙම නෑ.. අතීතය ගැන හොදින් දන්න,හොද මුස්ලිම් අය බහුතරයක් මේ රටේ ඉන්නව... මේ රටේ මුස්ලිම් අයගේ ඔළුවට විෂබීඡ පොවන්නේ තොපි වගේ පර සක්කිලි බලු දේශපාළුවො........ මොහොතක් හිතපියව්.. තොපි මේ රටට ඇවිත් වැඩිම උනොත් අවුරුදු 600ක් 700ක් විතර ඇති... අවුරුදු 20000කටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම්කියන සිංහලයො තොපි වගේ එවුන් මේ කරන වැඩ වලට කොහොම දුක් වෙනව ඇද්ද කියලත් හිතපියව්.... මේවා තොපේ වැරදි නෙවේ.. අපේ මුතුන් මිත්තන්ගෙම වැරදි..... අපේ මුතුන් මිත්තෝ මේ රටට තොපි වද්දවගෙන මේ රටේ ඉන්න/වෙලහෙලදාම් කරගන්න ඉඩදුන්න එකේ කෙලෙහිගුණ තමා තොපි මේ පෙන්වන්නේ............. මෙහෙම නෙවේ බොලව් තොපි අපිට කරන්න ඕන.... වරද තොපි වගේ තිරිසන්නු හොද මිනිස්සු කියල මේ රටට වද්ද ගත්තු එක වෙන්න ඇති... මොහොතක් නැවතිව්.... තිරිසන්නු නොවී තොපි ගැන තොපේ මහඋන්ගෙන් අසා දැනගනියව්.... සිංහලයෝ කවුද කියල ඉගෙන ගනියව්...පර සක්කිලි වැඩ කරමින් සිංහලයින්ට කෙලවන/කන්න දුන්න අත හපාකන බලු ඡාතියක් නොවී ශේෂ්ඨ ඡාතියක් කියල ඔප්පු කරල පෙන්නපියව්........ පිටිපස්සෙන් නෙවේ එනවනම් ඉස්සරහින් ඇවිත් කොන්ද පණතියෙන එවුන් වගේ සටන් කරපියව්.... සිංහල ගෑනු වදකරමින්, සිංහල මිනිස්සුන්ට වස වෂ දීල ස්ක්කිලි වැඩ නොකර කෙලින් වරෙව්......... සිංහලයින් හා මුස්ලිම් හොද මිනිස්සු අතර භේදයක් ඇති කරන්නේ තොපි වගේ සක්කිලි පර අධම හැත්ත.... පර බදුදීන්/අසාද් සාලි/හිස්බුල්ලො........, තොපේ මහ උන්ගෙන් තොපේ මුල ඉගෙන ගනිව් සක්කිලි/තිරිසන්නු නොවී..................
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
නියමයි මචං දැන් බාගයක් වැඩේ හරි. ඉතුරු ටිකට මම හෙටම සීනිගම දේවාලෙට යනවා මිරිස් අඹරන්න . මිරිස් ටික අඹරපු ගමන් ඕකුං තුන්දෙනා ගලට තැලෙන මිරිස් ටික වගේ සුන්නත් දූලි වෙලා යනවා. එන එවුන් like කරන්න.
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 5 жыл бұрын
Well-done brother. Thanks.
@noorarugan1256
@noorarugan1256 5 жыл бұрын
රිශාඩ් ගෙ ගූ කන අවජාතක බල්ලො unlike කරලා
@tharinduhansaka7347
@tharinduhansaka7347 5 жыл бұрын
හම්මට ..ලක්ශ දෙක හමාරක්....පිස්සු හැදෙයි...මරු මරු..
@sandeepindupa8099
@sandeepindupa8099 5 жыл бұрын
empty හරකා = හිස් බුල් + (අල්)ලා 😂
@mohanperera5860
@mohanperera5860 4 жыл бұрын
යකෝ මේක හරි ගිහින් වගේ. අන්න අරූ තුත්තිරි ගහේ ඉදන් හිටවනවා...
@udanthamanulafernando4665
@udanthamanulafernando4665 5 жыл бұрын
ලක්ශ 2.5ක් නෙවෙයි 5ක් ගියත් කමක් නෑ වැඩේ කරමූ අයියා 😂
@TaasAa
@TaasAa 5 жыл бұрын
❤❤❤*අම්මෝ සුපිරිම බන්* 😂😂😂😂❤ *ටාසා* .
@dinukmalanhewawitharana9796
@dinukmalanhewawitharana9796 5 жыл бұрын
ආවා...ආවා...බඩු ආවා..ඉල ඇටත් එක්කම ඇදුනා ඒකටනම්😂😂😂
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
4:10 අඩෝ ඒක අවුරුද්දක් ගිහින් දැන් ඇත්ත උනා 😍😍
@surangafernando3100
@surangafernando3100 2 жыл бұрын
Thanks
@niroshannandasena7192
@niroshannandasena7192 5 жыл бұрын
අම්මො බන් පට්ට ක්‍රියේටිව් 👍👍
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
අසාද් සාලි,රිෂාඩ් බදුර්දීන් ශ්‍රී ලංකාව තුල අන්තවාදී ත්‍රස්තවාදී මෙහෙයුම් වල මහ මොලකරු බව ඉන්දියාවේ RAW බුද්ධි අංශ වලින් පවා අනතුරු ඇඟවීම් කර තිබියදීත් පාර්ලිමෙන්තුවේ ඉන්න නැට්ට නැති හරකුන් තවමත් නිහඩව ඉන්නේ උන්ගෙන් ලැබෙන ලොකු පගා වලට කෑදර නිසයි. පාර්ලිමේන්තුවේ ඉන්න රිෂාඩ්ට පුක දෙන හැම සිංහල බල්ලෙක්ටත් උන්ගේ දරුවන්ටත් ම සහ ගහනවා අපේ අනාගත සිංහල දරුවන්ට ලංකාවක් නැති කරන පවට. කාත්තන්කුඩිය අරාබි පුරයක් කරලා අනාගත මුස්ලිම් රාජධානිය කිරීමට සැරසෙන බව ඕනෑම බුරුවෙකුට පැහැදිලියි.විල්පත්තුව උන්ගේ ප්‍රථම ආදර්ශ ගම්මානය. මේවට රිෂාඩ් බදුර්දීන්ට කෝටි ගනං සෞදි අරාබියෙන් සල්ලි ලැබෙනවා.එහෙමයි ඌ කෝටිපතියෙක් උනේ . අන්තර්ජාතික සංවිධාන අනතුරු අගවලත් මුන් නිහඩ ඇයි ? අනාගත සැලසුම කරන්නේ සෞදි අරාබිය මුල් වෙලා. එම සැලසුම දියත් කරන බල්ලව තමයි තොපි පාර්ලිමේන්තුව ඇතුලෙම තියාගෙන ඉන්නේ. තොපිට ඔය ටික තේරුම් ගන්න විශ්වාස භංග අවශ්‍යද ??? ලංකාවට අබ සරණයි. බදුර්දීන් කාලකන්නි බල්ලා ඉස්සෙල්ලාම ඕකා arrest කරලා මරල දන්නා ඕනේ. එතන ඉඳලා ත්‍රස්‌තවාදය පාලනය වේවි.
@LahiyaReacts
@LahiyaReacts 5 жыл бұрын
*ඒක පට්ට බන් ජය වේවා!!!*
@apkaraoke4281
@apkaraoke4281 5 жыл бұрын
Patta
@sameeralakmal6663
@sameeralakmal6663 5 жыл бұрын
අම්ම පාල්ලා... ඒක මරු ඔයී ❤️🙏
@tianwang7561
@tianwang7561 5 жыл бұрын
Supiri ban jaya wewa , umbala thamai niyama artistla .
@DiLu_99
@DiLu_99 5 жыл бұрын
Ade patta ban. 😂😂😂😂😂😂👍🏽👍🏽👍🏽❤️❤️❤️
@sudeerakelum3258
@sudeerakelum3258 5 жыл бұрын
හැමදාම වගේ ඉතින් එලම එල වැඩක් තමා. අති සුපිරි අයියා. අපිට ඇත්තටම බැරි වෙයිද දන්නෙ නෑ නේද මේක කරන්න. කීය ගියත් කමක් නෑ. එලම එල
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
ඒක මරු 😉🐩🐾🌹
@oldthesong4200
@oldthesong4200 5 жыл бұрын
ඉස්සර අපි සිංහහො දැන් පට්ට පල් ගොන්නු. කො තෙරුන අය මේ පැත්තට එන්න. ඉස්සර සිංහ දැන් වෘෂභ😁😁
@chethanakalpa
@chethanakalpa 3 жыл бұрын
ඕන් මෑනියොන්ට හිනා උන උන්ට පේනවා නේ...ආන් අරහේ පත්තු වෙලා... ජය මෑ කාලී...☘️
@pawindukumara3805
@pawindukumara3805 5 жыл бұрын
උබ තමයි බං මිනිහා ..😂😂😂..තුන් දෙනාගෙම කපන්න ඕනි බං අරක
@Thechannelpv
@Thechannelpv 5 жыл бұрын
පට්ට පට්ට.පුළුවන් නං ගෑනිත් එක්ක මුකුත් නොකර රිශාඩ්ට පොලිමක් දාපන්.😂😂
@hasitha_galagama
@hasitha_galagama 5 жыл бұрын
ශෙයාර් කරපියව් යකෝ මේවා trending එන්නෝනි එව්වා..❤️
@හීන්බන්ඩා-ෆ7ච
@හීන්බන්ඩා-ෆ7ච 5 жыл бұрын
ඔය හාල් කෑලි මෑනියෝ ටික එකතු කරලා ගුරුකමක් කරන්න බැරි වෙයිද දන්නෑ 225ටම් 😂😂
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
අම්මෝ .. ඒ.. beat එකයි mixed එකයි. බලවත් ඉල්ලීමක් ඔය track එකෙන් සම්පූර්ණයෙන් සිංදුවක් ඕනේ
@jaywalker1548
@jaywalker1548 5 жыл бұрын
Full Track 😀 - kzbin.info/www/bejne/aqLGn4yQhsyMaqc
@jayanthasarath8042
@jayanthasarath8042 2 жыл бұрын
niyami
@ranfoodchallenge2575
@ranfoodchallenge2575 5 жыл бұрын
අයියෙ උබනම් මරු බන් මම උබට පටටා කැමති නියමට ටොක් එක දෙනවා
@nipunasankalpa4770
@nipunasankalpa4770 5 жыл бұрын
සුපිරි.ජයවේවා......!!!!!
@illangageperera1605
@illangageperera1605 4 жыл бұрын
Policy no answer 😒. Thankz Kapu.
@nimeshakalanka3421
@nimeshakalanka3421 5 жыл бұрын
ලිංගික කටයුත්තක් සදහා කරන්නේ චූ කරන එක විතරයි😂😂😂😂😂
@MYTVSRILANKA
@MYTVSRILANKA 5 жыл бұрын
Eka maru
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
ජනාදිපති තුමාව පිරිමියෙක් කරන්න බැරිවෙයිද
@buddhikabandara9510
@buddhikabandara9510 5 жыл бұрын
Lol🤣🤣🤣
@hansihansih8202
@hansihansih8202 5 жыл бұрын
එ්ක කරන්න අමාරැ වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
😄😄😄😄
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
ඇයි.. ඉත්ත. ගැලවිලා. වැටිලද
@prasadrandunu4642
@prasadrandunu4642 5 жыл бұрын
අම්මෝ පහර... ඕකුන් මකබෑවිලා හැදි ගෑවිලම යන්න ඕනා.. අනේ මෑණියනි...! #hellohello සුපිරි වැඩක්.. ජය !
@contactlakmal
@contactlakmal 4 жыл бұрын
අඩේ අත්තනායකයියා.වැඩේ ගොඩ දැම්ම නේද මෑනියෝ. ඌ පුටුවෙත් නෑ අනික ඌට තුත්තිරිපැලේ ඉඳං ඉන්දවන්න නියෝගෙ ආවනේ. මෑනියන්ගෙ නොම්බරේ දියන්.තව වැඩ ටිකක් තියෙනවා කොරගන්න
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
😂😂😂😂😂
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 5 жыл бұрын
අම්මෝ ඒක... 😁👌
@isurusandaruwan4543
@isurusandaruwan4543 4 жыл бұрын
ගුරුකම හරිගිහින් යකෝ 😂😂 දැන් ඌට ආයෙ හිටවන්න වෙලා තියෙන්නෙ 😂😂😂😂
@malkaadikaram9005
@malkaadikaram9005 5 жыл бұрын
Lagna kathandarenma therenawa obathumage nirnamanathmaka bawa . patta
@lakshanranuka1871
@lakshanranuka1871 5 жыл бұрын
patta machan.... pattama patta...
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
අත්තනායක මහත්තයාගේ වැඩේ හරිගියාද මන්දා... බදුර්ඩීන්ට තුත්තිරි ගහේ ඉදන් පැල කරන්න නියෝග හම්බුණා.. සොරි අත්තනායක නෙමෙයි "ඇන්තනී" 😝. මෑණියොන්ගේ බලේ... 🤣
@DammikaHerath
@DammikaHerath 4 жыл бұрын
Yakooo, you have predicted the verdict... To replant...
@amandinavodya4149
@amandinavodya4149 5 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි .🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍පට්ට හෙලෝ හෙලෝ
@lahirugammanpila7979
@lahirugammanpila7979 5 жыл бұрын
1st Comment 🇱🇰❤
@rahulltt
@rahulltt 5 жыл бұрын
1 st nemei bn 2nd
@hitanvlogs3008
@hitanvlogs3008 5 жыл бұрын
අම්මොහ් දැන් විඩියෝ දානවා හැමදාම එලම 😘
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
😂😂o my God such a lot of money??????🤣🤣
@rocksmetal1760
@rocksmetal1760 4 жыл бұрын
හෙලෝ...හෙලෝ....ඔයා නම් මාරයි...හෙලෝ....හෙලෝ...
@illangageperera1605
@illangageperera1605 5 жыл бұрын
The best best best one ellla 👍👍👍👍🤣🤣
@subathrann
@subathrann 2 жыл бұрын
You're damn creative man! Go ahead 🔥❤💯
@chandimalkumara9352
@chandimalkumara9352 5 жыл бұрын
වීඩියෝ එකේ intro එකට ආස උන් like කරන්න
@TharindaSandaruwan
@TharindaSandaruwan 5 жыл бұрын
අම්මෝ හුත්තෝ ලිංගික කටයුත්තකට කරන්නෙ චූ කරනෙක විතරයි 😂😂😂
@surenfernando
@surenfernando 5 жыл бұрын
Respect
@kavindabanuka
@kavindabanuka 5 жыл бұрын
අඩෝ යකෝ උබ මාර පොරක් උබ කිව්වා වගේම සෙට් එක ගියානේ.. මන් මේ ආයෙත් උබට ස්තූති කරලා යන්න ආවේ 😘😘😘
@dilanjayathunga1339
@dilanjayathunga1339 2 жыл бұрын
Elaaaa
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
Oya daduwam denda 👌👌👌👌🤣🤣
@tharangagamage899
@tharangagamage899 4 жыл бұрын
අවුරැද්දකට පස්සේ මං හිතන්නේ වැඩේ වෙලා. මං දැක්කා ඌට උසාවියෙන් නියෝග කරලා තියනවා තමන්ගේ වියදමෙන් ගස් ඉන්දන්න....😁
@binarapathirana9493
@binarapathirana9493 5 жыл бұрын
ade gurukama hari giya yako.Sunethra maniyanta jaya wewa!
@ranaweeratharindusrimal8151
@ranaweeratharindusrimal8151 5 жыл бұрын
ගුරුකමෙන් 66.6% සාර්ථකයි
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Ammo..... hello ...hello...patta wete..... ela ela .... ane ammo.... salli api akathu karala awannam
@dhanukodex2893
@dhanukodex2893 5 жыл бұрын
යකේ මු නම්😂😂😍😍
@salindamadushan5701
@salindamadushan5701 5 жыл бұрын
Elama oii😂😂patta edit💯✅
@w.fernando8121
@w.fernando8121 2 жыл бұрын
තෙරුවන් සරණයි ලු 🤦😂
@ThilanMadusanga
@ThilanMadusanga 5 жыл бұрын
අම්මෝ සාන්ත....ඔය වැඩේ තක්කෙටම වෙනවනම් මාත් දෙනව පුලුවන් ගානක්..ඔය කාලකන්නි තුන්දෙනා ලන් කරගන්න මොකෙක්ටවත් ආයී මගේ චන්දය නැත..
@arshadsharma1277
@arshadsharma1277 5 жыл бұрын
Hello hello fans 😘😘😘
@rajans-bg9me
@rajans-bg9me 5 жыл бұрын
එල👌👏🦁🇱🇰🙏
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Machan, nindata kalin me video beluwoth heenenuth hina yanawa😅. Minisunge mental stress ekata supiri. Berida sathiyata video 2k wath daanna?
@newtechhero
@newtechhero 5 жыл бұрын
අම්මෝ බන් සුපිරි 😁😁😁😁
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
Intro eka fatta oi atthe suerb
@hasiniperera6141
@hasiniperera6141 5 жыл бұрын
intro eka pattama patta thawa channel patanganin.....
@saumyasuneeta2245
@saumyasuneeta2245 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@aselabandara1937
@aselabandara1937 5 жыл бұрын
හිස් බුල් =හිස් ගොනා සුපිරිබ්‍රෝ
@footballcrazy7239
@footballcrazy7239 4 жыл бұрын
Gurukama harigiyooooooo 😱😱😱
@HassytheWitcher
@HassytheWitcher 5 жыл бұрын
Ade maranna epooooo....!!
@aheshbandara7853
@aheshbandara7853 5 жыл бұрын
මැනියන් ගෙ දුරකතන අංකය දෙන්න ප්ලිස් 😁😁
@healinghandsphysiotherapyc1828
@healinghandsphysiotherapyc1828 5 жыл бұрын
අම්මෝ ඉසර සින්හ දැන් වෘෂභ 😂😂😂
@slcyberking
@slcyberking 5 жыл бұрын
ela ela
@rahulltt
@rahulltt 5 жыл бұрын
Ela bro
@geenathdharmasiri7344
@geenathdharmasiri7344 4 жыл бұрын
ගුරුකම හරි ගිහිං වගේ...
@amilaugan707
@amilaugan707 5 жыл бұрын
Super...
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
අම්මෝ, අපිට කියන්න දෙයක් නෑ...ඔක්කොම Comment කරල ඉවරයි.........👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lahirugammanpila7979
@lahirugammanpila7979 5 жыл бұрын
අප කළ ගුරුකමක් වැරදි නැත😂👍
@මහී-සෙන්
@මහී-සෙන් 5 жыл бұрын
Today video is 👍❤️
@invaliduser3398
@invaliduser3398 5 жыл бұрын
Thanks hello hello uncle !.
@hasindudevinda8134
@hasindudevinda8134 5 жыл бұрын
කෝටියක් ගියත් කමක් නෑ බං 🤣
@isuudantha
@isuudantha 5 жыл бұрын
හම්මෝ ආතල් කෝටියයි 😂🔫 අම්මෝ මට බෑ යකො 😂😂❤
@sunethrangana1018
@sunethrangana1018 5 жыл бұрын
Creative widiyata supiriyata wede karanaw mchn ubala set ekama..man kemathima youtube channel eka....jaya wewa mchnla...
@hasindudevinda8134
@hasindudevinda8134 5 жыл бұрын
උබ නං පට්ට බං❤🤣🤟
@indikakapila1926
@indikakapila1926 5 жыл бұрын
යකූ... පුටුවෙන් බිමට දාන්න ලක්ෂ 2ක් 😂😂
@marymagart8169
@marymagart8169 5 жыл бұрын
Supiri supiri
Litro Gas Home Delivery
13:25
Hello Hello
Рет қаралды 125 М.
Sri Lankan Fuel Price Formula Revealed
8:54
Hello Hello
Рет қаралды 161 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
From the eye before the I, everything about the MTI
37:34
Khaled Azab
Рет қаралды 10 М.
Mind_Your_Language- No_Flowers_By_Request_ pt1.mp4
13:54
Andre Andrawes
Рет қаралды 6 МЛН
Power Cut 2023
13:30
Hello Hello
Рет қаралды 109 М.
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 83 МЛН
rp tv dambulla (aththanayaka m herath)
49:47
Rp tv
Рет қаралды 23 М.
Peoples Bank Loan
12:54
Hello Hello
Рет қаралды 141 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.