තනිකම, හුදකලාව ඔබට විඳින්න වෙන්නේ ඔබේ වාසනාවටමයි - Aluthgma Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 25,816

Budu Bana

Budu Bana

Жыл бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - තනිකම, හුදකලාව ඔබට විඳින්න වෙන්නේ ඔබේ වාසනාවටමයි
මෙම බණ සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 64
@pavideos3808
@pavideos3808 5 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේණ මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සාධූ සාධූ සාධූ 🙏🌹
@priyanifonseka8457
@priyanifonseka8457 7 ай бұрын
🙏🙏🙏
@tikiriliya404
@tikiriliya404 2 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@Piyumi_Bhagya
@Piyumi_Bhagya Жыл бұрын
❤❤❤
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@mahapitiyagedara3709
@mahapitiyagedara3709 11 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷.......
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු මම කුවෙටි සිට
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻
@dilinayahampath9532
@dilinayahampath9532 9 ай бұрын
😇මේ උතුම් බුද්ධ ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! ස්වාමින්වහන්සේටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා...!🙏🙏🙏..!
@ManikeTillakaratne-cp5ei
@ManikeTillakaratne-cp5ei 9 ай бұрын
පිංවත් අපෙ හාමුදුරැවන් වහසේට නිදුක් නීරොග සුව ලැබෙිවා
@pathmamallika8925
@pathmamallika8925 Жыл бұрын
අපෙ හාමුදුරුවන් ගේ ධර්ම දේශනාව බැදීම් වලින් ගැටීම් වලින් ඈත් ව තනිවම සිටින මට මහත් අස්වැසිල්ලක් වුනා බුදුන් වහන්සේ ගේ උතුම් ධර්මය සත්‍යයි. තෙරුවන් සරණයි .!
@purnimadayarathne9800
@purnimadayarathne9800 11 ай бұрын
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 9 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@nilanthiliyanage3747
@nilanthiliyanage3747 Жыл бұрын
හුදකලාව ඉන්න වෙලාවට තමයි ජීවිතේ ඇත්තම යථාර්තය අවබෝද වෙන්නේ. මමත් නිසංසලව හුදකලාව ඉන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මය ජිවිතේට ගලපමින් යථාර්තය අවබෝදයක යෙදෙනවා. 🙏🏽🙏🏽🙏🏽
@angelavitharana9993
@angelavitharana9993 11 ай бұрын
Sadu.sadu.sadu
@ManelWijayarathne
@ManelWijayarathne Ай бұрын
We​@@angelavitharana9993
@kalyanipremalata2827
@kalyanipremalata2827 11 ай бұрын
Math harima kemathi hudakalawata😔😔😔
@sandyaperere5314
@sandyaperere5314 7 ай бұрын
Sadu sadu sadu ova wahanse awabida karagath utum darmaya matada awaboda wew me pina hetu wewa
@indiradesilva2844
@indiradesilva2844 Жыл бұрын
Obawahanseta niduk nirogi chirajeewanaya labewa!!Mamath hudakalawata harima kemathi.
@hemadayananda
@hemadayananda 7 ай бұрын
Sadu sadu Tharuwan saranaei
@user-rp9me8go8h
@user-rp9me8go8h Жыл бұрын
සාදු සාදු සාදු ුු🙏🙏🙏
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ...!! 🙏🙏🙏
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
මිනිස් සිත පිලිබද දහම් දේසනාව ක් ඇසීමත් අපට මහත් අස්වැසිල්ලක් . ඔබ වහන්සේට⁣ මාගේ උත්තමාංග නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදුු 🌺🙏🙏🙏🌺
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
"""Abhigyaya sambodaya Nibbanayacha bodhiya Theruwansaranai SWAMEENWAHANSE Sukeeedeergau weeewa 🙏🙏🙏🙏⭐⭐🙏🏼🙏🏼🙏🏼👏👏👏👏
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa 🙏🙏🙏
@nalakakarunathilaka3538
@nalakakarunathilaka3538 5 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා බුද්ධ පුත්ත්‍රයානනි.....🙏🙏🙏
@kaushalyaperera2026
@kaushalyaperera2026 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mallikaranawaka582
@mallikaranawaka582 Жыл бұрын
සාදු සාදු සාදු !!! නමස්කාර වේවා ඔබවහන්සේට
@tharakamaduranga695
@tharakamaduranga695 Жыл бұрын
සාදු සාදු සාදු ..🌹🙏🌹🙏🌹🙏🌹
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු සාදු",,,!!!🙏🙏🙏
@SaumyaChintha-vc6jb
@SaumyaChintha-vc6jb Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@sumithrarathnayake4863
@sumithrarathnayake4863 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Mama godakma,, darma margayata yomukale uthum u thankima, saha hudakalawai 🙏🙏🙏
@npushpakumari1368
@npushpakumari1368 Жыл бұрын
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස ,මමත් හැමදාම උදේට ලේන්නුන්ට,කුරුල්ලන්ට කෑම දානවා දැන් ඒ වෙලාවට ඒ සත්තු එන්න පුරුදු වෙලා ඒ සත්තු කන විදිහ බලල මම ලොකු සතුටක් ලබනවා කිසිම කෑමක් අහකට දාන්න හිතෙන්නේ නෑ මේ සත්තුන්ට දෙන්නමයි හිතෙන්නේ ..🌹🙏🌹🙏🌹🙏
@sitharasandamali4947
@sitharasandamali4947 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@anupamageekiyanage6677
@anupamageekiyanage6677 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkaamaranath8296
@danushkaamaranath8296 Жыл бұрын
SADU...SADU ...SADU ...👍👍👍👍
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Budu saranai ape hamuduruwane 🙏🙏🙏
@user-vg1lr9qv9e
@user-vg1lr9qv9e Жыл бұрын
Budu saranai
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දීවන්දනා කරමි.. 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි .🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@dhammikaliyanage7787
@dhammikaliyanage7787 Жыл бұрын
තෙරුවන් සරණයි .
@menakaharshani2893
@menakaharshani2893 Жыл бұрын
අපි ලග කවුරු හිටියත් දවසක අපි තනිවෙනව.එක හැමොටම පොදු දර්මතාවයක්.දැන් යිදන්ම හිත හදගත්තොත් කවදාවත් දැනේනනැ තනිවෙලා කියල.🙏🙏🙏
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@faketpnum6206
@faketpnum6206 Жыл бұрын
Ape haamuduruwane thusitha divyaloke paalakaya maithree bodisathwayoo kiyala darmaye sadahan wenawada?
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏⭐⭐⭐⭐👏👏👏👏🙏🏼🙏🏼🙏🏼🙏🏼👏👏👏🙏🙏⭐⭐🙏🏼🙏🏼👏🙏⭐
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
හුදෙකලාව ඉන්න මම හරි කැමැතියි අනේ අනේ සාමින් වහන්සේහුදෙකලාව ඉන්නා විට ඉන්නා විට බුදුගුණ මයි මතක් වෙන්නේ
@renukajayaweera4996
@renukajayaweera4996 9 ай бұрын
🙏🙏🙏
@ajithsenevirathne7556
@ajithsenevirathne7556 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@winstondennis5301
@winstondennis5301 11 ай бұрын
🙏🙏🙏
@user-yx2zr6vs5c
@user-yx2zr6vs5c Жыл бұрын
🙏🙏🙏
@marasinhalal3531
@marasinhalal3531 Жыл бұрын
🙏🙏🙏
@Gamage-sb2lk
@Gamage-sb2lk Ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Жыл бұрын
🙏🙏🙏
@Gamage-sb2lk
@Gamage-sb2lk Ай бұрын
🙏🙏🙏
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
🙏🙏🙏
@ranjanisenanayake6686
@ranjanisenanayake6686 Жыл бұрын
🙏🙏🙏
@arenuka7746
@arenuka7746 Жыл бұрын
🙏🙏🙏
@ayesamandis2659
@ayesamandis2659 Жыл бұрын
🙏🙏🙏
@tharanganisamarasinghe8588
@tharanganisamarasinghe8588 Жыл бұрын
🙏🙏🙏
@wasanthiranasingha-ss8uo
@wasanthiranasingha-ss8uo Жыл бұрын
🙏🙏🙏
@nilminikumari3675
@nilminikumari3675 Жыл бұрын
🙏🙏🙏
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 833
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН