✔ අපේ අම්මාගේ අලුත් මුං කැවුම් රෙසිපිය (ටිප්ස් 23ක් සමග) Mung Kavum recipe(ii) Mun Kawum Apé Amma

  Рет қаралды 2,700,839

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 119
3 жыл бұрын
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 ප්‍රථම වරට මෙම මුං කැවුම් හදන විදිය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 23ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 82යි තියෙන්නේ. (2024-4-7 වන විට) මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්. ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න. 2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 2000+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80
@rawana927af5
@rawana927af5 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ අම්මාට ,සුභ නව වසරක් වේවා අම්මේ,,!!!
@fujfuj8183
@fujfuj8183 9 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍🌹
@madusanjeewani1918
@madusanjeewani1918 8 ай бұрын
❤❤❤❤❤❤💕💕💕💕💕💖💖💖💖🩷🩷🩷💜️💜️💜️💜️💜️💝💝💝💝💝🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි . සුභ අලුත් අවුරුද්දක් වේවා ....🙏🙏🙏🙏🙏
@upamalikapathirana1535
@upamalikapathirana1535 6 ай бұрын
P00000p000p00000000000p000000000p00
@mohamedmufthi-k6r
@mohamedmufthi-k6r 2 ай бұрын
. Pen. .
@manikesuravira3623
@manikesuravira3623 2 күн бұрын
මං අද මුං කැවුන් හැදුවා,හාල් සේරු2න්, ම. 2025 අවුරුද්දට. අපෙ අම්ම කියාදෙන විදියට අගේට තියෙනවා.Thank you ape Amma. 🙏🛐🙋‍♀️💐🌹👋👋👍
@thusharaswindrinie6122
@thusharaswindrinie6122 8 ай бұрын
හැම අවුරුද්දේම මුං ඇට කැවුම් හැදුවට අපේ අම්මාගේ වීඩියෝස් බලලා තමයි අපි නැවත හදන්නේ.ඔබතුමියට බොහොමත්ම ස්තූතියි❤❤❤❤❤❤❤❤❤
@dasuninisanka5407
@dasuninisanka5407 8 ай бұрын
මම හැම අලුත් කෑමක්ම හදන්න අපේ අම්මා බලලා.. ගොඩාක් පිං මේවා හැම අහු මුල්ලක් සමගම පැහැදිලිව කියල දෙනවට
@prabhashdissanayake3875
@prabhashdissanayake3875 8 ай бұрын
අපේ අම්මත් කෑම හදන්නේ අපේ අම්මා බලාගෙනම තමයි .මම ගයිදු හය වසර අපේ අම්මා ටීචර් සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathurikaRanathunga
@ChathurikaRanathunga 8 ай бұрын
Aththamma lassanai . Rasata heduwa mama th❤❤
@lionealrajapaksha5556
@lionealrajapaksha5556 8 ай бұрын
hodatama haduwa. ape amma video eka balala palaveni watawata haduwe. godak pin. hamoma rasai kiwwa❤
@rasikachaminda-i1s
@rasikachaminda-i1s 5 күн бұрын
very good recipi ape amma good luck😃
@rangikagodage586
@rangikagodage586 3 жыл бұрын
මන් අද පළවෙනි වතාවට මුං කැව්ම් හැදුව අපෙ අම්මගෙ රෙසිපියට..හරිම රසයි හොදටම ආව අපෙ අම්මේ..ගොඩාක් පින් බුදු සරණයි අපෙ අම්මට🙏
9 ай бұрын
බොහොම ස්තූතියි! මේ අදහස් මට ගොඩක් වටිනවා!
@erandakasamarasinghe6565
@erandakasamarasinghe6565 3 жыл бұрын
Mage amma ape ammage recipe eka balagena ada palaveni vathavata mun kavum haduva. Harima lassanata niyama rasata mun kavum hadaganna ammata puluvan una. Bohoma sthuthi
@dilinihewapathirana9998
@dilinihewapathirana9998 8 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්...👏👏. ඉතා පැහැදිලිව විස්තර කරන ආකාරය ආධුනිකව කැවිලි හදන්නෙකුට වුවද තේරුම් ගැනීමට පහසුය
@sunethravikum6016
@sunethravikum6016 5 жыл бұрын
ඔයාගේ රෙසපිස් ගොඩක් ආසාවෙන් බලන්නෙ මොකද සිංහල විදියට අපිට හොදින් හැ ⁣මදේම කියල දෙනවා ස්තුතියි
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
9 ай бұрын
බොහොම ස්තූතියි! මේ අදහස් මට ගොඩක් වටිනවා!
@namalirenuka9846
@namalirenuka9846 8 ай бұрын
Mamath 1st time haduwea hodata arwa Thank-you ❤
@udarainduwari9792
@udarainduwari9792 8 ай бұрын
Mama harima asaven obe kama vadasatahan balanne❤
@DileeshaRajapaksha
@DileeshaRajapaksha 8 ай бұрын
Palaweni parata haduwa. Godak rasata awa. ❤
@pribandara9865
@pribandara9865 8 ай бұрын
Thank you very much for this great channel.
@thusarabandara2550
@thusarabandara2550 5 жыл бұрын
බොහොම ස්තුතියි අපෙ අම්මාට
@j.tdisanayaka847
@j.tdisanayaka847 Жыл бұрын
Thank you ape amma.oya godak pahadiliwa hamadema kiyala denawa😊❤mamath haduwa hodata thibuna ❤❤❤
@ramaniandradi5062
@ramaniandradi5062 Жыл бұрын
Really this is very interesting.Thank you.
@MisIsama-ui6pe
@MisIsama-ui6pe 12 күн бұрын
ගොඩක්‌ පිං ❤❤ අම්මා
@dulanipeiris2505
@dulanipeiris2505 8 ай бұрын
අදත් මම හැදුවා ඔබ තුමියගේ රෙසිපි එකට මුන් කැවුම්.හරිම රසට ක්‍රිස්පි එකට ආවා.🎉🎉🎉🎉ගොඩාක් 🙏 ස්තුති මිස්.කවදත් කෑමක් හදන්න ගියොත් මම බලන්නේ අපේ අම්මා රෙසිපි විතරයි.සුබ නව වසරක් වේවා ❤❤
@sewwandi326
@sewwandi326 Жыл бұрын
Ape amma athulu paule hemata subama suba aluth auruddak wewa.....!!!
@SameeraRathnayaka-xd1wc
@SameeraRathnayaka-xd1wc 8 ай бұрын
පලවෙනි වතාවට මම මේ අවුරුද්දේ අපේ අම්මා කියලා දුන්න අාකාරයටම මුං කැවුම් හැදුවා , හරිම රසයි කියලා හැමෝම කිව්වා . අපේ අම්මට ගොඩක් පිං🙏 ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@danushimadumali9044
@danushimadumali9044 Жыл бұрын
මම කෑම ගොඩක් හදන්න ඉගෙන් ගත්තාරසට හදාගත්තා බොහොම ස්තුතිය
@KanchanaKalpani
@KanchanaKalpani 8 ай бұрын
Hadana gaman dan inne godak sthuthi ape amma❤🎉
@priyanthakirillage2274
@priyanthakirillage2274 Жыл бұрын
බොහොම ස්තූති අපෙ අම්මට
@priyangakumari3338
@priyangakumari3338 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අපෙ අම්මා ඇතුළු පවුලේ සැමට තෙරැවන් සරනයි !!!
9 ай бұрын
esema weva.
@kasunsanira9680
@kasunsanira9680 Жыл бұрын
Mama palaweni parata munkewum haduwa.hodata Thibuna.rasayi.tankyou ape amma❤❤❤
@Hasinthta
@Hasinthta 8 ай бұрын
Ape ammage. Resiypi balala mn ada mun keum heduva. Hodatama thiyanava. Chuttak vath haiya na. Meleketa rasata thiyanava. Oyage rsypi balala hadapu 3 veni keme kavadavath veradune ne a vidihata heduvama.
@florencestefanc6922
@florencestefanc6922 3 жыл бұрын
I am living 30 years in Europe , Fist time I made Mung Kavum & Cookis . Your recipe is very good understand & easy to fallow. I wish you Happy New your & Good Luck.
@methsenevi6611
@methsenevi6611 3 жыл бұрын
I just made this today! Came out super!! Thank you!
@chamindasamanpriyagunarath701
@chamindasamanpriyagunarath701 Жыл бұрын
සුබ නව වසරක් වේවා !!..අපේ අම්මා..පවුලේ සැමට තෙරුවන් සරණයි !!..දෙවි පිහිටයි !!!..👍👍🙏🙏
@mangalikamaheshi
@mangalikamaheshi 4 ай бұрын
හොදයි ගොඩක් තෙරුවන් සරණයි
@magretsamarasinghe8762
@magretsamarasinghe8762 Жыл бұрын
හරිම පැහැදිලි යි
@erandikajayasekara8929
@erandikajayasekara8929 4 жыл бұрын
Thank you I made today munkawum for the first time
@chamilasenavirathna1195
@chamilasenavirathna1195 3 жыл бұрын
Ape ammage recipe akatai api kams hadanne.thanks ape amma
@chutidoni8234
@chutidoni8234 5 жыл бұрын
Thanks. Godak watinawa
@madurangaliyanage7907
@madurangaliyanage7907 Жыл бұрын
Nyamai hariyatama awa❤
@mani175
@mani175 4 жыл бұрын
So grateful to your clear and well explained cooking techniques. Today I made Mun Kawum and happy to say that they came so close to the original taste. My hats off to your continuous effort in bringing the our traditional dishes to youtube with extra touch of your own wisdom and skills.
@chamindaherath9338
@chamindaherath9338 Жыл бұрын
Thank you so much ape amma❤
@HaslnthaHaslntua
@HaslnthaHaslntua 4 ай бұрын
ගොඩක් ස්තුතියි
@malaniamaratunga9672
@malaniamaratunga9672 10 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුති ❤
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. හදලා බලන්නම ඕනේ
@chamujithapraboth6697
@chamujithapraboth6697 Жыл бұрын
අම්මට සුභ අලුන් අවුරැදක් වෙවා අපි නැබඩ අමිමාහෙ දරැවන්
@safanaaffan3543
@safanaaffan3543 5 жыл бұрын
Love the way you are talking xoxo I can’t understand but it’s lovely 😊
@Ishanravindra-n1y
@Ishanravindra-n1y 9 ай бұрын
Kochchra cooking channel thibbath ape ammage cooking channel eka tharam ne 😃♥
@gayanirenuka8903
@gayanirenuka8903 8 ай бұрын
Mewa balala thama man awrudu 3 withara kama hadume.❤❤ape amma
@RashikasudarshaniAndramanage
@RashikasudarshaniAndramanage 8 ай бұрын
බොහොම ස්තුතියි අපේ අම්මා ❤❤
@indrawathi9131
@indrawathi9131 5 жыл бұрын
ape amma kiyala denaea harima pahadelie deergausha lebewa
@chamindakumarakumara6427
@chamindakumarakumara6427 5 жыл бұрын
Man mita kalin hadala na munkaum. Palaweni wathawatai haduwe. Godak sthuthi ape Amma.
@geethkumari6509
@geethkumari6509 Жыл бұрын
Thank you අම්මි
@nilanthikumare7750
@nilanthikumare7750 5 жыл бұрын
Oyanam goodak hoda kenek mama inne rata mama kalin mokuth hadanna danna oya nisa mama kama hadanna dannawa munkaum .. asmi hadanna dannawa oyata thank you
@jayaminarukshantha3763
@jayaminarukshantha3763 2 жыл бұрын
ගොඩක් ඉස්තුති සුබ අලුත් අවුරැද්දක්
@lakshmikumudhuni952
@lakshmikumudhuni952 Жыл бұрын
Thank you ape amma
@dilruliyanagestyle3073
@dilruliyanagestyle3073 6 ай бұрын
❤❤❤❤❤ Thank you 🙏
@manjulawijayasinghe5136
@manjulawijayasinghe5136 5 жыл бұрын
Thank you very much for explaining everything very clearly.
@udithazoysa7908
@udithazoysa7908 4 жыл бұрын
Man dakapu best recipe eka tama me..thank you very much ape ammaa..suba aluth awuruddak wewa !!
@nilankasanjeewani4239
@nilankasanjeewani4239 5 жыл бұрын
Suba nawa wasarak wewa konda kawum hodata awa obata thanks
@induruwageneela1079
@induruwageneela1079 Жыл бұрын
Thank ape amma
@sltiktokshow3248
@sltiktokshow3248 5 жыл бұрын
Thanks ape Amma mama Hari asai oyage kame valata 😃
@dilrukshigunasekara165
@dilrukshigunasekara165 2 жыл бұрын
Godak sthuthii godak wadhagath una
@ashanijayasinghe-piyaweera8944
@ashanijayasinghe-piyaweera8944 5 жыл бұрын
My mom made all kinds of kevili for Sinhala new year by watching your videos. They were so good! Thank you for sharing your knowledge 🙏🏽
@SamithaChandratilleke-us3fl
@SamithaChandratilleke-us3fl Жыл бұрын
Very well explained thank you ❤
@dilhaniperera7657
@dilhaniperera7657 Жыл бұрын
අපේ අම්මා අපිට කෑම රෙසපි විතරක් නෙමෙයි කෑම රුචිය ත් දෙනවා.❤
9 ай бұрын
බොහොම ස්තූතියි!
@sujithkumara9298
@sujithkumara9298 3 жыл бұрын
Thank you app amma
@janakiairangani8010
@janakiairangani8010 Жыл бұрын
බොහොම ස්තූතියි අපේ අම්මට
@annenonis3303
@annenonis3303 Жыл бұрын
හරිම පැහැදිලියි
@nizarabdullah2775
@nizarabdullah2775 5 жыл бұрын
super ape amma👌👌👌
@bobbykulasekara3260
@bobbykulasekara3260 5 жыл бұрын
Aththatama godak rasai ape amma you tube eka balalai mm godak nodanna kema hadanne
@Artpahan
@Artpahan Жыл бұрын
Apé Amme oya kiyapu widihata kaum Lokis dekama haduawa rasata softwa awa api dan mun kaumnuth hadannai yanne obata bohoma isthuthiy kiyala dunnata Theruwan saranai 🙏
@mudithasapumohotti7464
@mudithasapumohotti7464 Жыл бұрын
👍👍Thanks a lot!
@stephanbakelmun148
@stephanbakelmun148 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි.
@anji.pathirana.3298
@anji.pathirana.3298 3 жыл бұрын
Mama kanna aasama deya Mungkawm....😜😜
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
@asokaiddagoda6635
@asokaiddagoda6635 5 жыл бұрын
Mewa godak weagath pita ratawala inna apita That's ape amma
@chanuekanayake950
@chanuekanayake950 5 жыл бұрын
Ape amma recipes all correct
@dhamyaperera6911
@dhamyaperera6911 Жыл бұрын
Very well
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 8 ай бұрын
සුහ අලුත් අවුරැද්දක් අපේ අම්මා
@fathimashameela6343
@fathimashameela6343 5 жыл бұрын
Mama thaama Mung kewum hadala ney.meyka try karanda oaney.
3 жыл бұрын
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයක් අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. kzbin.info/door/MWV6Ztmtj3EcBtF8aoVsaQ
3 жыл бұрын
තරුණ ගෑණු ලමයි මේ රෙසිපිය කරලා පොල්තෙල් වෙනුවට බටර් ලාදා හදනවා. කරුණාකරලා මේ කෑම වලට බටර් දාන්න එපා. අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙළක් බලන්න මෙතන ක්ලික් කරන්නkzbin.info/www/bejne/l6e8o35jqLCaq68 පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/paTXf4FrpLqnmsU සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gqPdo56oedCUncU
@mahindajagath6241
@mahindajagath6241 3 жыл бұрын
අර රතු පාට රවුමක් ඇතුලේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙන කුකින් චැනල් එක, ලඟදි පටන් ගත්තු එකක්. අපේ අම්මාගේ විදියට මේසේ හදාගෙන කළු මේසෙක උයනවා අපේ අම්මා කියලා හිතවන්න. එයා තමයි දැන් බිස්නස් කිං. වීඩියෝ ඇතුලේ හරියට සාස්පාන්. රයිස් කුකුර්, එක්ක එක, පැකට් පෙන්නලා බිස්නස් කරනවා, මම බලන් හිටියා ඒ චැනල් එක පටන් ගත්ත මුල් කාලේ ඉදලාම කරේ අපේ අම්මාගේ රෙසිපි ටික නම වෙනස් කරලා දාන එකයි. සමහර රෙසිපි වල අපේ අම්මා කියපු ටිප්ස් ඒ විදියට එයා කියනවා. ඒ චැනල් එකේ උයන කෙනා එයාගේ ෆේස්බුක් එකේ බඩු වික්කා. දැන් යුටියුබ් එකේ හෝම් පේජ් එකේ වැඩියෙන්ම ඉන්නෙත් එයා තමයි. පේන විදියට යුටියුබ් එකට සම්බන්ධ කෙනෙක්.
@sampath6581
@sampath6581 Жыл бұрын
අපී දාන්නේ නැති කෑම හදන්නේ අපේ අම්මා චනෙල් ake බලලා තමා ගොඩක් සමාජේ අයට වැදගත් deyak
@AbesingheDissanayaka
@AbesingheDissanayaka 8 ай бұрын
Cake.hadana.widiya.kiynna
@udarapreschool
@udarapreschool Жыл бұрын
මේ පාර අලුත් අවුරුද්ද ට මුං කැවුම් හැදුවේ මේ වීඩියෝ එක බලාගෙන බොහොම ස්තූතියි...!!!
@methmihansika
@methmihansika Жыл бұрын
Suba aluth avuruddak ape amma
@jayanthiperara6051
@jayanthiperara6051 9 ай бұрын
Thank you so much
@ThushadiWijewarna
@ThushadiWijewarna Жыл бұрын
Thank You 🙏🏻☺️
@sathyamendis4316
@sathyamendis4316 8 ай бұрын
පළමුවෙන්ම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ අම්මේ. මම මුලින්ම නිවැරදිව බටර් කේක් එකක් සාදාගන්නා ආකාරය ඉගෙන ගත්තේ ඔබගෙන්.පළමු වරම එය ඉතාමත් සාර්ථක වුණා. potato slicess බැදුම,අයිස් කොෆී, sandwiches වර්ග ආදී recipes කිහිපයක්ම ඔබතුමියගේ වීඩියෝස් නරඹා මම සෑදුවා.ඒවා සියල්ලම සාර්ථක වුවා. මට දැනගැනීමට වුවමනා නම්,පොල් පැණි වෙනුවට කිතුල්පැණි දමා මෙය මේ ආකාරයෙන්ම සාදාගත හැකිද? කිතුල්පැණි යොදනවා නම් කළ යුතු වෙනස්කම් තිබේද,ඒ මොනවාද?යන්නයි. ස්තුතියි!! සත්‍යා (අහුන්ගල්ල)
@sugandiupul7538
@sugandiupul7538 5 жыл бұрын
Mama adamai mung kawum haduwe.ape amma nisa baya nathiwa hadanna gaththa.hodata..rasata awa.pin ape amma
@bhanukapremasiri
@bhanukapremasiri Ай бұрын
බ්‍රහස්පතින්දා
@priyanirodrigo8150
@priyanirodrigo8150 Жыл бұрын
ස්තුතියි අපේ අම්මේ..........
@madhuheshal3560
@madhuheshal3560 Жыл бұрын
Super
@madukasandamali6736
@madukasandamali6736 8 ай бұрын
😊😊😊😊😊
@monisiriwadi4901
@monisiriwadi4901 5 жыл бұрын
Thanks ape amma
@sansalawikramaraci6950
@sansalawikramaraci6950 5 жыл бұрын
Thanks
@anushakumari9682
@anushakumari9682 5 жыл бұрын
Budusaranai
3 жыл бұрын
දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/ මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්‍රහකයෝ බලන්න kzbin.info/www/bejne/Y2enoZ55et9qjsk අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
@kvgnilusha537
@kvgnilusha537 8 ай бұрын
Apith haduwa
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
ස්තුති ❤️❤️❤️
@chandrarajapakshe6938
@chandrarajapakshe6938 2 жыл бұрын
අපේ අම්මාට සහ පවුලේ සියලු දෙනාට subama suba අලුත් අවුරුද්දක් වේවා
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН