වලක් උනත් විලක් වෙනවා මලක් පිපුනම | Ama Diasanayake

  Рет қаралды 261,799

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 392
@anilanil-ys3vd
@anilanil-ys3vd 3 жыл бұрын
ලස්සන රටක්,ලස්සන සමාජයක් හදන්න ඔබ මෙ දරන උත්සහායට ,දෙව ආශිර්වාද ලැබෙනවා .🙏🙏🙏
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
අදත් viedo එක හරිම ලස්සනයි අර්ථවත් ඔබ තුමීයට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
⁣ඔබ තුමිය බිහිකළ දෙමාපියන්ටත් ඔබ තුමිය ඉගෙනගත් ගුරු දෙමව්පියන්ටත් ඔබටත් නිදුක් නීරෝගී තිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි !
@nehajithwani106
@nehajithwani106 3 жыл бұрын
Madamta theruwan saranai
@madushasandamali1190
@madushasandamali1190 3 жыл бұрын
Madamta thruwan sarani
@desilva56lidamulage58
@desilva56lidamulage58 3 жыл бұрын
0l
@gurugethakshila1054
@gurugethakshila1054 3 жыл бұрын
ඇආආආආආආආආආආආඅෆ් gn
@nilanthichandima452
@nilanthichandima452 2 жыл бұрын
මැඩම් හරිම ලස්සනයි. එ් වගේම හඑිම අාසාවෙන් මැඩම්ගෙ වැඩ සටහන් බලන්නෙ
@ethandesilva3702
@ethandesilva3702 3 жыл бұрын
හරිම ලස්සන දේශනයක්. මෙවා අහලවත් කාන්තාවන්ට නින්දා අපහාස කරන , වැරදියටම හැමදේම පේන , කාන්තාවෝ හැදේවා .
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
Amme medamge lassana ada❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 adarei amma.මැඩම් ge videos godak wedagath mage jiwthe සාර්ථක karaganna godak dewal mn ඉගෙන gannawa
@anurahb3976
@anurahb3976 3 жыл бұрын
උපමා කතාව ,අත්දැකීමෙන් ,ගුරුවරයකු ලෙසින් ,සමාජයේ පවතින දුර්වල අවස්ථාවන් ගැන පූර්ණ දැනුම් සම්භාරයක් සමග පවත්වනු ලබන ගොඩක් වටිනා සම්මන්ත්‍රණයක් .ඔබ thumiyata වාසනාව ශක්තිය දිරිය ලැබේවා .සමාජය යහපත් කිරීමට .obathumiyata dheergayu වේවා .
@nilukagarusinghege3095
@nilukagarusinghege3095 3 жыл бұрын
හරිම ලස්සනයි madam ඔයා අදත් වැඩ සටහන ගොඩාක් වටිනවා .. තව තවමත් දීර්ඝ යුෂ ලැබේවා miss ඔයාට බුදු සරණයි !!!!❤️❤️❤️❤️❤️
@songssongs958
@songssongs958 3 жыл бұрын
,❤❤❤
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
ඔබතුමියට ගොඩක්ම පින් අර්ථවත් රසවත් සමාජයට වැදගත් උපදෙස් මාලාවක් ගෙන ඒම පිලිබදව අද ඔබතුමිය ගොඩක්ම ලස්සනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
@basilfernando427
@basilfernando427 3 жыл бұрын
Very Good .Bohoma watina Deesanayak Ama.Thanks
@nipuniwickramanayake4399
@nipuniwickramanayake4399 3 жыл бұрын
Madam mama aasama vidihata andala harima piyakaruimamath aasai ohoma inna theruvan saranai niduk nirogi deergayu Veva
@damithchathuranga7778
@damithchathuranga7778 3 жыл бұрын
මැඩම් ඔබ තුමියගෙ හැම දේශනයක්ම පවුල් ජීවිතේට ගොඩක් වැදගත්. මං හමුදවෙ ඉන්නෙ. බුදුසරණයි..අපේ සේවය ගැන නෝනලට කියන දේශන ටිකක් youtube දාන්නකො
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ආදරෙයි. ඔබ තුමියට ..තෙරිවන් සරනයි ..!දීර්ඝායු වේවා ..!නිදුක් නීරෝගී වේවා ..!❤යහපත්.සමාජයක්.බිහිවේවා ..!
@shehanimalsha1868
@shehanimalsha1868 3 жыл бұрын
Madam godak pin medewal samaja gatha karanawta budusaranai
@sumeedafernando7841
@sumeedafernando7841 3 жыл бұрын
Api baudda. Athe mage putha yanne kanyaramaye perapasalata. Sister kawadawthe lamaita wenaskame karanne na.okkotama akawage. Mata sathutui mamathe mage daruwwa mewage thanakata dapu aka.hamadama misege deshana ahanawa.obathumiyata godak pine.
@kuchiwoolart9578
@kuchiwoolart9578 3 жыл бұрын
Adath godak dewal igena gaththa.thank u madam.hith hadana jiwitha lassana karana obathumiyat dirgausha labewa...sepa sathuwa radewa....niduk nirogi wewa.....
@sudaparewisudunimsl8246
@sudaparewisudunimsl8246 3 жыл бұрын
ස්තුතියි මැඩම් ඔයාගේ දේශණ වලින් ගොඩක් දේ ඉගන ගන්නවා ඒ පරණ අතීතය මතකෙට එනවා මැඩම් කීවා වගේ ගොඩක් දුස්කරතා මැද්දේ ඉගන ගත්තේ ඒවගේම අගහිග කම් වලින් පිරිලා අනිත් ළමයි බ්‍රවුන් පෙෆර් කොළ දාලා ඉටි කොළ දාලා පොත් අරන් එනකොට ඒ දිහා බලලා දුකකුත් ආසාවකුත් ඈති වුණා දෙමාපියන්ට කරදර නොකර සිමෙන්ති බෑක් කපලා වෙල්යායේ ආවිදලා පොහොර බෑග් වල ඉටි කොළ ගෙනත් සෝදලා පොත් වලට කවර දැම්මේ ස්ටේපර් නෑ කුරක් පුච්චලා ඉටි කොලේට තියලා තද කරලා අලවා ගත්තේ මැඩම් කියනකොට ඒ අතීතෙට ගියා මම ඔයාට බුදුසරණයි ❤🙏🌹🙏
@anandasenaratne6980
@anandasenaratne6980 3 жыл бұрын
ආදරෙයි ඔබතුමියට... යෝධ බල දීර්ඝායුෂ පතමි..!
@InsdikaSajeewani
@InsdikaSajeewani 11 ай бұрын
Aththatama kalochitha prashna walata wisadum godak oba thumiya laga thiyenawa madam,puluwan nam ara kiuwa wage pothaka nirmanaya karanna,eka itha watina sampathaki.mewani wedasatahan thawa duratath karagena yamata wasanawa shakthiya,nirantharayen labewa! Mn prarthana karanawa.💕
@InsdikaSajeewani
@InsdikaSajeewani 11 ай бұрын
mn hemadama madamge vedio hari adarayen balanawa.ita passe mn godak durata try karala hari giya awastha thiyena nisa💕
@MrAthukorala
@MrAthukorala 3 жыл бұрын
මමත් නවක පත්වීම් ලබපු ගුරුවරයෙක් මැඩම්..ඔබගේ මෙම දේශනයෙන් නවක ගුරුවරයෙක් වන මට ගතයුතු බොහෝ දේවල් තිබුණා..බොහොම ස්තූතියි මැඩම් ට
@sriyanisriyani3064
@sriyanisriyani3064 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්දේෂනය මමහැම සෙනයක්ම බලනවා මම කුවෙිටිඉන්නෙ මම හරි අසාවෙින් ආහනවා ඔබට බුදුසරනයි
@thilinikaushalya9946
@thilinikaushalya9946 3 жыл бұрын
හරිම ලස්සනයි අම්මා ,ගොඩාක් ආදරෙයි ,බුදු සරණයි ❤❤
@nishanthi1975
@nishanthi1975 3 жыл бұрын
,,,,
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හැමදාම මේ වීඩියෝ බලන අය කෝ බලන්න
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
🙋
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
@@nethmi.249 හ්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ....
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
@@nethmi.249 මොකද කරන්නේ
@ariyasinghebandara8469
@ariyasinghebandara8469 3 жыл бұрын
Matahatthepahay3athmamacemettte; banana'👿💨 😲😱😂 👗👉 👕👕👕 👠🚧 🚧🚧🚧 Back to school!
@aniloscar4566
@aniloscar4566 3 жыл бұрын
මට මෙවා බලන්න බැරිවුනොත් නින්ද යන්නෙ නැහැ
@Ashiniperera91995
@Ashiniperera91995 3 жыл бұрын
ගොඩාක් වටින දේශනයක් මිස්.මිස්ට ගොඩාක් පින්. මිස් ගොඩාක් ලස්සනයි.මමත් ගොඩාක් ජීවිතේට වැදගත් දේවල් ඉගෙන ගත්තා මේ දේශනයන්.තව තවත් මිස්ට මේවගෙ හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏❤️
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
ඔබතුමිය අද නමි හරිම ලස්සනයි 👍 ඒවගේම දෙන ඔවදන්ද ලස්සනයි 💚❤
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Congratulations miss very nice exalant explanation god bless you 🙏🙏🙏❤️👍❤️
@AnandaPunchihewa-q9c
@AnandaPunchihewa-q9c 8 ай бұрын
ඔබ තුමියගෙ උත්සහය සාර්තකවන බවට විස්වාසයි කලහැකි දෙයක් කරන්න හිතා ගත්තා.❤❤❤❤❤❤
@mjayasundara2421
@mjayasundara2421 Жыл бұрын
මව්පිය වැඩිහිටි හැමෝටම ඔබතුමියගේ දේශනය තුළ ගත යුතු දේ බොහෝ තිබුණා බොහොම ස්තූතියි 1:15:08
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි.බොහොම අගෙයි....තෙරුවන් සරණයි ඔබ තුමියට
@samadhinethmini2561
@samadhinethmini2561 3 жыл бұрын
Best of luck madam.. respect your advises... budusaranai madam...
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 11 ай бұрын
Godak sthuthi mis theruwan saranai 😊
@dayanidayani7821
@dayanidayani7821 3 жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් .කළයකින් අහන්න බැබලුණා .බුදු සරණයි .හරි ආසයි අහන්න .
@inokaanjela7454
@inokaanjela7454 3 жыл бұрын
Thank you dear Mrs.Ama for your dedicated and committed service to the nation. We are really thankful for your ability of speech, performance and commited service to the fellow humans to bring a change in selfish and distraught humans. Your service is appreciated by anyone who wish to be a change in society. Therefore your service should never be free of charge then there will be no value. God bless you for all that you are.
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 3 жыл бұрын
Harima lassanai obathumiya. deshanath e. wagemai hari asai ahanna balanna. budusaranai
@rohitha8013
@rohitha8013 3 жыл бұрын
ඔබතුමියගේ,දේශන ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රිය මනාපයි, ඔබ වැනි අය සමාජයට අත්‍යවශ්‍ය කාලයක් මේ , ඉදිරි කටයුතු සාර්ථක වේවා!
@rasikadissanayake9341
@rasikadissanayake9341 3 жыл бұрын
හැබැහින් ඔබ දකින්නට පුදුම ආසයි...
@dilhara2702
@dilhara2702 3 жыл бұрын
Thank you mis hama wachanayakma watinwa ganu lamainta godak
@nadeenimesha6567
@nadeenimesha6567 3 жыл бұрын
සැබෑවටම මෙවදන් තුල ගැබ්ව අැත්තේ ජීවිතය නොවේද? දේශන ශාලාවේ කොනක මමත් හිද සිටියා මෙන් දැනුනෙමි. ඔබ තුමියට ස්තූතියි. තෙරුවන් සරණයි.
@nadikaruwanmali1799
@nadikaruwanmali1799 3 жыл бұрын
හරිම වැදගත් නේද දේශන අපිත් ළමා ලෝකයේ සුන්දර මතකයක් අවදි kela obathumiyata ගොඩක් thank you තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@familamorin1888
@familamorin1888 3 жыл бұрын
Oba thumiyata bohoma sthuthi. Jeewithayata wadagath padam godak kiya dunna. Jesu pehitai🙏🙏🙏
@dilinividushika8377
@dilinividushika8377 3 жыл бұрын
Harima lassanai programme eka madam.ane ape scl ekatath ennako..🙏🙏
@della6576
@della6576 3 жыл бұрын
ඔබතුමිය ලස්සනයි😍😍 දේශනාව ගොඩක් වැදගත් 😘😘thank you 🙏🙏
@ruthruth5894
@ruthruth5894 3 жыл бұрын
මම ගොඩක් ගරු කරන චරිතයක් ..හරියම ආසාවෙන් ආදරයෙන් ඉගෙනගන්නව.බොහොම ස්තූති ..
@mazinaahamed2313
@mazinaahamed2313 3 жыл бұрын
I L away s like ur programme madam.... I never miss it to listen.. 🌹🌺🌷
@kumuduwarnakulasuriya7900
@kumuduwarnakulasuriya7900 3 жыл бұрын
ඔබ තුමියට ජේසු පිහිටයි.......
@samanthiobeyesekere4731
@samanthiobeyesekere4731 3 жыл бұрын
ඉස්සෙල්ලම කියන්න ඕන අද හරිම ලස්සනයි අමා මිස් ඔයා. කටහඩ හැමදාමත් මිහිරියි. ගුරුවරු ගුරුවරියන් කියන්න ඕන දේ කිව්ව..... අමා මැඩම් මගේ දූවට එයාගේ පාසලේ ගුරුවරියක් හුගාක් මානසිකව වැට්ටුව. මගේ දුව ඉගැනුම ලැබුවේ කොළඹ ඉතාමත්ම ඉහල පෙලේ පිලිගත් හොද කනයාරාමයක. ඔයා කියන හැම දේම ඇත්ත. මගේ දුව ඉගනීමට වඩා බාහිර වැඩවලට දක්ශයි. හැම අතින්ම. හුගාක් ලස්සනයි. උසයි. නමුත් මේ නිසාමදෝ ඇය මගේ දරුවට හුගාක් වෙලාවට බාහිර වැඩවලට යන ඒව ඇදගෙන බැන්න උගන්වන වෙලාවට කොන්කරා නමුත අද මගේ දුව ගුරුවරයෙකි. ඇය වචනේ පරිසමාප්තියෙන්ම ගුරුවරියක. ඇය පාසලේ ගුරුවරියගෙන් සිදුවුන කැනහැලිකම් වලින් ලද පන්නරය නිසාමයි. ඒ වගේම ඇයට ගුරුවරියක් වෙන්නට හැකි උනේ....,කන්‍යාරාමයේ කන්‍යාසොහොයුරියන්ගේ කරුනාව නිසාමයි. ඔයාට තෙරුවන් සරනයි අමා මැඩම්.
@kitchensweet4821
@kitchensweet4821 3 жыл бұрын
Mta 22 .mn ada university student kenek.matth oya siduveemama una. mamath hodatama mentally watuna.first shy fail.hama welema mage adupadu dakke.mage yaluwo issaraha mawa kon krala lajja kra.eth mn panthiye hitiya ahinsaka lamayek.e wagema mta a/l 9As pawa thibba .finally mta depression haduna.hama welema dissapoint una.habai ekth convent ekak.kocchara igannuwth wadak na lamaige manasikathwaya dignity eka nathi krala.eda mn widapu wedanawa danne mama withrai.aurudu 5k depression wla hitiye.habai mama eda mta weccha siduveema pannarayak kragena mage studies hodta kranwa.
@chandimajayawardana9472
@chandimajayawardana9472 3 жыл бұрын
🙏 madem. Budusaranai. Sitata , manasata sahanayak labadunnata.
@chandanijayalath7011
@chandanijayalath7011 3 жыл бұрын
Today you are very beautiful excellent speech thanks
@Its-Me-e111
@Its-Me-e111 3 жыл бұрын
අද ඉන්න ගුරුවරුන් උදෙසා කල කතාව හරිම අනර්ඝයි. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !!!
@anushkadamayanthi8140
@anushkadamayanthi8140 3 жыл бұрын
අද හරිම ලස්සනයි හැමදාම ඔබ තුමියගෙ දේශන අහනවා බුදුසරණයි ඔබ‍තුමියට 🙏🙏🙏🙏🌹🌹
@HemanthaKumari-t6n
@HemanthaKumari-t6n Жыл бұрын
❤❤❤❤
@sasvinudissanayaka8137
@sasvinudissanayaka8137 2 жыл бұрын
අනේ මැඩම් මමත් මගේ සුන්දර අතීතයට ගියා..... ස්තූතුයි..🙏 මමත් කොන්වන්ට් එකක ඉගෙනගත්තේ... මගේ ජීවිතේ ලස්සනම ,පිලිවෙලම කරපු තැන....💝👍☺️😍
@roseperera2669
@roseperera2669 3 жыл бұрын
ස්තුතියි සොයුරිය.මම දැන් ආච්චි කෙනෙක්.මේකෙන් බොහෝ දේ ඉගන ගත්තා.
@chathurimalikarathnayaka8245
@chathurimalikarathnayaka8245 3 жыл бұрын
Ada madam wenadatath wada lassanai..katha karaddi ahan inna asai
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
ඔබතුමියව සම්බන්ධ කල ගතහැකි අංකයක් දෙන්න තෙරුවන් සරණයි !
@johnlayisa9603
@johnlayisa9603 3 жыл бұрын
අදනම් අමා මැඩම් හරි ම ලස්සනයි 💐
@gamagehemamali635
@gamagehemamali635 3 жыл бұрын
මැතිනිය වගේ
@apkarunasinghe4790
@apkarunasinghe4790 3 жыл бұрын
@@gamagehemamali635
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
@@gamagehemamali635 aaaa
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
@@gamagehemamali635 aaaa
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
@@gamagehemamali635 aaaa We 000
@thusharafernando5990
@thusharafernando5990 3 жыл бұрын
මැඩම් මගේ දුව යන ව්දුහලට ගිහින් පැවැත්ව් කතාව හරිම ලස්සනයි මගේ දුවට නම් ගුරුවරුන්ගෙන් කිසිම අඩන් තෙට්ටමක් සිදුවෙන්නෙ නැහැ එයා ඉගෙනිමට දක්ෂ නිසා .දරුවන්ට දෙෂන්‍යක් කරන්න අපේ සිස්ට ආරාධනා කලොත් හොදයි කියලා මම හිතෙනවා
@PriyaPriya-ic3sj
@PriyaPriya-ic3sj 3 жыл бұрын
ඔබ තුමියගේ කථා හරිම අර්ථවත්.හිතට දැනෙනවා.තෙරුවන් සරණයි.
@nandanisriyani1375
@nandanisriyani1375 3 жыл бұрын
Lassanai wadam asai oya wadasatahanata
@SunilSunil-xw9fr
@SunilSunil-xw9fr 3 жыл бұрын
ජීවිතය ජය ගන්න ඔබ තුමියගෙ අදහස් ගොඩාක් වැදගත් ..ඔබට බොහෝ පිං
@madushanipradeepika6702
@madushanipradeepika6702 3 жыл бұрын
Mama oyaga widiyo okkoma balanawa mis maga parasna walata godak wisdum oba tumiyaga dasana walin man labanawa obata godak istuti🙏🙏🙏
@wmjchandrakumara
@wmjchandrakumara Жыл бұрын
Thankas madam harima lasani wadsatahan dirgruwawra madam
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
තෙරැවන් සරණයි උපදේශක තුමියණි...දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට...
@bandararuwan7675
@bandararuwan7675 3 жыл бұрын
මම හරි කැමතියි ඔබ තුමියගේ වදන් පෙළට....
@kanthiperera234
@kanthiperera234 3 жыл бұрын
හරිම ලස්සන වෙඩ සටහනක් ..ඔබට බුදු සරනයි
@sashinidilanki8067
@sashinidilanki8067 3 жыл бұрын
බොහොම පින් මැඩම් මමත් අනාගත ගුරුවරියක් විදියට ගොඩක් දෑ දැනගත්තා මේ දේශනය තුලින් බොහොම පින් 🙏🙏🙏🙏🙏 මැඩම්
@anuradhapremarathne7619
@anuradhapremarathne7619 3 жыл бұрын
යුගයේ අවශ්‍යතාවය පූර්ණ වශයෙන් ම ඉටු කරන ඔබ තුමිය ට තෙරුවන් සරණයි ...
@world7450
@world7450 2 жыл бұрын
මම හිතවා අර සිතා කියන වියත් මගෙන් ආව මෝඩ ගෑණි කියලා නෑ මේ මිස් අමානේ ❤️❤️❤️
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
අමා මිස් කතාව නම් ලස්සනයි QATAR 🌾🌾🌾🌾🍁🍁
@chandi5893
@chandi5893 3 жыл бұрын
Ane mis ape game pasalatath avith ohoma desanawak thiyanna godak pin godak lamai innawa guruwaru nisa manasikawa watuna lamai innawa budu saranai mis ape game pasale nama athuraliya madya maha vidyalaya akurassa
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
ඔබතුම්ය හරිම සේස්ට කාන්තාවක් ...හරිම සතුටුයි . ඔබතුම්ය ට තෙරුවන් සරනයි
@shiranisamaralatha4056
@shiranisamaralatha4056 Жыл бұрын
මට ඔබතුම්ය හමුවීමට අවස්තාවක් සලසාගන්න අත්ත්‍යාවශ්යයි.සායනයට සහබාගිවෙන ආකාරය පැහැදිලි කරන්න.
@pearlperera4260
@pearlperera4260 3 жыл бұрын
Obathumiya me karana samaja sathkarayata bohoma pin mamath ada godak de egena gannagannawa wagema daruwoth ekka taniuna mama ada godak shakthimath .obathumiya kiyana dewal ekka mamath ekagai.🙏❤️❤️❤️👍
@unnishanthi9390
@unnishanthi9390 3 жыл бұрын
මම මෙි කතාව අහන්නේ ගමන්ගානකට .මොකද මෙි වැලිකතරේ වැඩ කරන.ගමන් අහන්නේ .ම⁣ට ඉන්න දෙවැනි අමිමා නුබ. මටත් පුතෙක් ඉන්නවා. මම යෝජනා කරනවා ඉස්කෝලේ යන දරැවන්ට විඩියෝවක් හරි කරල දන්න ...අමිම
@madhushappyhome3299
@madhushappyhome3299 3 жыл бұрын
හරිම වටිනා දේශනයක් ස්තුති මැඩම්
@annesilva2703
@annesilva2703 3 жыл бұрын
Attama ලස්සනයි ... ගොඩක් වටිනවා
@shayalaameresekere4909
@shayalaameresekere4909 3 жыл бұрын
Wow beautiful program 🙏 . 👏👏👏
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
තෙරුවන් සරනයි රත්තරන් හඩක් ආදරෙයි හැමදාමත් සවුදි අරාබියේ සිට
@lakmaljayarathna
@lakmaljayarathna 3 жыл бұрын
Great program .good luck!madam
@thrilakshiranasinghe9827
@thrilakshiranasinghe9827 3 жыл бұрын
ජීවිතයට ගන්න වටිනා මහෝපදේශ බොහොමයක් තියෙනවා ඔබතුමියට හැමදාම ගරුකරනවා
@ireshadambaragedambarage4209
@ireshadambaragedambarage4209 3 жыл бұрын
❤️❤️❤️❤️ ලස්සනයි හැමදාම වගේ...බුදුසරණයි මැඩම්...
@hasindunimsara4953
@hasindunimsara4953 3 жыл бұрын
Ane madem mata oyage cilinic eke adress eka denna puluwanda mata oyawa hamu wenna oni mama eka daruwekge amma kenek mage mahattya nevy eke
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Super very interesting saw you in doramadalawa first time go ahead
@amithashayamalee4448
@amithashayamalee4448 3 жыл бұрын
Thanks. Obatumiyatat මේ වගේ දේශනයක් කිරීම නිසා. අනාගත පරපුරේ පැවැත්ම උදෙසා
@lakmaljayarathna
@lakmaljayarathna 3 жыл бұрын
Madam,kiyana hama deyakma life ekata watinawa...I respect you.
@Hi-ef8hn
@Hi-ef8hn 3 жыл бұрын
හැමදාම ජීවිතය හදා ගන්න අපිට දෙයක් කියලා දෙන ඔබට බොහෝ පින්...
@nilushisriireshapeiris7881
@nilushisriireshapeiris7881 3 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනව..ගන්න පුලුවන් අවවාද ,ආදර්ශ ගොඩක් තියනව...හිනාව තමයි ලස්සනම තාම තරුණ වෙලා ඉන්නෙ හැමවෙලේම අවංකව හිනාවෙලා ඉන්න නිසා තමා.❤️❤️❤️
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
මේ වැඩසටහන කරවන්ඩ ඕනි ටීවී චැනල් එකක ඒ තරම් වටිනවා ගුරුවරයන් ට ගුරුවරයාට ඉස්කෝලවල ඉගෙන ඉගෙනගන්න දරුවන්ට ළමයි කොන් කිරීම ගැන.පහදල දෙනව ඒ තරම් වටිනව.
@sarasyrankoth9470
@sarasyrankoth9470 3 жыл бұрын
💖💖💖👍 thank you madam...pushpadana kiwama.. harima santosie....mage waif pushpadana.... 💗💗💗
@upaliranasinghe4393
@upaliranasinghe4393 3 жыл бұрын
කාලීන ගැටලු වලට ගැලපෙන දේශනයක්.ගොඩක් ස්තුතියි මැඩම්
@rangikagamlath3938
@rangikagamlath3938 2 жыл бұрын
Ama amme oyata godak pin ape hithvalata hayak unata
@geethikathushanthi240
@geethikathushanthi240 3 жыл бұрын
මම ඔබ තුමියට ගොඩක් කැමතියි, ආදරෙයි,
@PriyanthiManike-t4f
@PriyanthiManike-t4f Жыл бұрын
Aththatama supiri
@kushiperera9252
@kushiperera9252 3 жыл бұрын
Madam this is a worthy lecture for us. Thank you .
@nandidamayanthi1558
@nandidamayanthi1558 3 жыл бұрын
ඔබතුමියගේ දේශන පොතක් ලෙස දොරට වඩිනවා නම් අපි ආසයි
@sheli-yy4xn
@sheli-yy4xn 3 жыл бұрын
ඉස්කෝලේ මිස්ලා ටිකව දකිද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නේ.හැමදාමත් ආදරෙයි AMC❣️❣️❣️
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 жыл бұрын
ස්තුතියි ඔබතුමායටතේ👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@inokainoka1935
@inokainoka1935 3 жыл бұрын
මිස් අද ගොඩක් වටිනවා කතාව වැඩකරන ගමන් අහන්න මිස් ගමේ ඉස්කෝලේට අපි ගිහින් අන්තිමට 5 වසර ශිශ ත් වය ලියන්න ලැබුනේ නෑ මොකද අපි දුප්පත් හින්දා අපිට ඉහලට යන්න දන්නේ නැ ඒකපන්තිය අඋරුදු 2 එක පන්තිය තියනව
@dulanjaleemanohari1094
@dulanjaleemanohari1094 3 жыл бұрын
Harima lassanai madam oya apita godak watinawa
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙමින් මිනිසුන්ගේ අඩු පාඩු පෙන්වා දෙමින් ජීවිත අරගලයට යම් කිසි අස්වැසිල්ලක් ලබාදෙන ඔවදන් මංජුසාවකි. ඔබතුමියට හදවතින්ම ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා ...තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💜️❤️💜️
@priyangidoolwela2368
@priyangidoolwela2368 3 жыл бұрын
🙏🙏🙏🙏❤️
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 3 жыл бұрын
අමා very pretty.... And nice speech... Thank you sooo much...🥰🥰🥰
@swarnathilaka7972
@swarnathilaka7972 3 жыл бұрын
Madam obata katha karanna puluwan TP no eka dadahan karanna
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
ඔබතුමියට බුදු සරනයි මැඩම් අදත් හරිම ලස්සනයි
@nadeekapriyangani1343
@nadeekapriyangani1343 3 жыл бұрын
Amaa madam jeevithy ගොඩක් vatina deval ඉතා සරල va kiya දෙනවට ගොඩාක් pin ....
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් ලස්සනයි නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා
@mariaquyn1477
@mariaquyn1477 3 жыл бұрын
Worth watching this programe.
@nimalichandima2510
@nimalichandima2510 3 жыл бұрын
Thanking you ama mis.oba karan udavvat.
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Lassanai ඔබතුමීට. කියන්න වව්න. නැහැ. God Bless මැඩ්ම් 👍❤️❤️❤️♥️
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ගීතයෙන් ගැයෙන ජීවිත ...
2:46:20
Daham Pahana
Рет қаралды 183 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН