Confidence Lesson from the Lion - සිංහයාගෙන් උගත හැකි පාඩම - By Mentor Bhathiya Arthanayake

  Рет қаралды 320,600

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 554
@sakunthaladissanayaka3603
@sakunthaladissanayaka3603 4 жыл бұрын
ස්තුතියි Sir, වටින පාඩමක්... මං හැමදාම සිංහයෙක් වගේ සිතන්න පුරුදු වුණු කෙනෙක්. ඒත් වටේ ඉන්න මගේම අය ඒකට කිව්වේ overconfidence කියලා. ඒ නිසා මම මේ සිංහ මානසිකත්වය අත හැර දැම්මා. ඒත් නැවතත් සිංහයෙක් වෙන්න ඔබතුමන්ගේ මේ video එක ලොකු මග පෙන්වීමක් වුණා. ස්තුතියි ඔබට 🙏
@poojanijayawardane3524
@poojanijayawardane3524 4 жыл бұрын
කතාව හදවතටම වැදුනා ස්තුතියි !
@film1ireshani406
@film1ireshani406 4 жыл бұрын
වාව්.......👊👊👊👊👊👊
@radanikamuthumali2567
@radanikamuthumali2567 4 жыл бұрын
ok
@surangasampath198
@surangasampath198 3 жыл бұрын
Sinhaye wage inna
@a.n.b.s.p.b.7818
@a.n.b.s.p.b.7818 3 жыл бұрын
Ft
@thusaraapasinghe7749
@thusaraapasinghe7749 3 ай бұрын
අපගේ බුදු රජාණන් වහන්සේ තමයි මෙ ලොකයට. ධනාත්මක චින්තනය මනාව පෙන්වා දුන්නේ ඔබ බණක් කිව්වා වගේ වැටුණු මනස අවදි කළා ස්තූතියි
@jrmgamers237
@jrmgamers237 4 жыл бұрын
අනර්ඝ අදහසකි. අද පටන් සිංහයෙකු සේ සිතීමට උත්සාහ කරනවා.
@krishanthaprabath3782
@krishanthaprabath3782 4 жыл бұрын
Rf
@isuruthilina3613
@isuruthilina3613 2 жыл бұрын
මමත් මියෙක් ගෙ මානසිකත්වයෙන් හිටපු කෙනෙක් එත් සර් ඔබෙ මග පෙන්විම නිසා මා විසින් මගෙ සිතින් සිංහයෙක් විමටත් මොලයෙන් සිංහයෙකු ලෙස මගෙ ජිවිතයට බුද්දිමත්ව මුහුන දෙමින් ඉදිරියට යනවා තවත් මෙ වගෙම වටිනා හරවත් පාඩම් දෙන්න සර්ට ශක්තිය ලැබෙවා ........
@didulalaptop
@didulalaptop 4 жыл бұрын
ගොඩාක් වටිනවා.පොඩි කෙනෙකුට උනත් තේරුම් ගන්ඩ පුලුවන් විදිහට ඉදිරි පත් කලා.
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
පින් සිදුවේවා.
@thevinualexander4109
@thevinualexander4109 3 жыл бұрын
නිතරම ඉලක්කයක් පස්සේ හඹා යන හැමෝටම ගොඩක් වටින පාඩමක් 👍👍
@lalanthagayashan8217
@lalanthagayashan8217 2 жыл бұрын
මෙ ලොකෙ කරන්න බැරි දෙයක් නැ මෙ ලොකෙ බැ කියලා දෙවල් නැ මගෙ අනුමතය 🌼🌏🌺
@himanthadilakshi4229
@himanthadilakshi4229 4 жыл бұрын
තමන් තමන් ගැන සිතන විදිහ වෙනස් කරගන්නකම් බාහිරින් අනිත් අය අපි ගැන කියන දේවල් වලින් අපිව මැන ගන්නේ නැතුව තමන් තමන්ව හරියට අදුර ගන්නකම්.. තමන්ගේ හීනවලට යන ගමන පටන් ගන්න බෑ...👊 Thanks alot sir...
@melonlove234
@melonlove234 2 жыл бұрын
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
සිංහයා මාංශබක්ෂක නොවුනානම් ඔය ආකල්ප නැත. අපි අපේ ආකල්ප වෙනස් කර අපි අපිව ශක්තිමත් කරගෙන වැඩේට දර්හියෙන් බැසිය යුතුයි . සිංහයෙක් වගේ වෙන්නම වෙනවා සමාජය නැමැති කැලයේ රජ වෙන්න නම්. සර් ඔබට ජය වේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤
@chamindakumara6608
@chamindakumara6608 2 жыл бұрын
මම හැම විටම හිතනවා සිංහයෙක් වගේ ඉන්න ඔබගේ අදහස් දැක්විම එක්ක තව තවාත් මම ච්න්තය ගොඩ නගා ගන්නවා ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 4 жыл бұрын
බොහොම ස්තුති සර් මමත් සින්හ දෙනුවක් මගෙ ජිවිතෙ යම්තාක් දුර පැමිණ සිටිනවා ඉදිරියට thwah sakthiyak ඔබතුමා ge වැඩ සටහන් නිතර සවන් දෙනවා බුදු සරණයි
@metthakodippily5277
@metthakodippily5277 4 жыл бұрын
මේ කතාව සහතික ඇත්ත. ම⁣ම මගේ විකුණුම් ඉලක්ක සපුරා ගැනීමේදී මෙය අත්දැක ඇත්තෙමි. මෙය පහදා දුන් ආකාරයට බොහොම ස්තූතියි භාතිය අර්ථනායක මැතිඳුනි !
@janakijanaki-l8k
@janakijanaki-l8k Жыл бұрын
වටිනා පාඩමක් කියාදුන් ඔබටතු මාට ස්තූතියි
@xptv1841
@xptv1841 3 жыл бұрын
මම ජීවිතය ගොඩක් වෙනස් කරගතතා සර් ඔයා කිව්ව කතා අහල. ජීවිතයේ මට දැන් පැහැදිලි වෙනසක් තේරෙනවා. පැහැදිලි වෙනසක් පේනවා. ජීවිතේ කවදාවත් නොලැබුනු දැනුමක් මගේ ජීවිතේට එකතු වුණා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@rikithaandrisali6554
@rikithaandrisali6554 3 ай бұрын
මේක අහද්දි ඇග හිරිවැටිලා ගියා ❤️❤️💪💪💪💪
@a33889
@a33889 4 жыл бұрын
සුපිරි දෙයක් කියලා දුන්නේ පිං සිද්ධ වෙනවා 🙏
@dilanranasinghephotography
@dilanranasinghephotography 4 жыл бұрын
නියමයි සර්...මං ගොඩක් වැටිලා හිටියේ, සර්ගේ මේ පාඩම් නිසා...මම දැන් පුදුම විදියට වෙනස් පුද්ගලයෙක් වෙලා...බොහොමත්ම පිං ඔබතුමාට
@lasadugithsuka7382
@lasadugithsuka7382 3 жыл бұрын
Like
@navigationandlifetalant6714
@navigationandlifetalant6714 2 жыл бұрын
Hoda gamanak yanna jewite issarahata yanna balaporottu tiyana aya gena ahapuwama satutu tiyanawa
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට❤❤
@asokaratnayake5982
@asokaratnayake5982 3 ай бұрын
සිංහයෙක් ගෙන් ත්‍යාගයක් ලෙස Energy tablet එක ලැබුනවගේ හැඟුනා....thanks lot 🌺🌺🌺❤️❤️❤️🎉🎉🎉
@Kumari-mv1kx
@Kumari-mv1kx 4 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුති මේ වටිනා දේ කියා දෙනවාට නිදුක් නිරෝගී වේවා..
@rvtpjayasingha4439
@rvtpjayasingha4439 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්.... 👍👍👍❤️❤️❤️❤️
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
Thank you sir වටින පාඩමක්
@kasunkanishka1902
@kasunkanishka1902 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට..🤗🤤🤤
@shehanmind8073
@shehanmind8073 4 жыл бұрын
ජීවිතයට ලොකු ශක්තියක්.....ස්තුතිය සර් 💐🇱🇰💖
@sinethmidinsara
@sinethmidinsara 8 ай бұрын
***♥️♥️❤❤❤❤
@SacheeAbeyrathna
@SacheeAbeyrathna 2 ай бұрын
ස්තූතියි සර් අද ඉදන් සිංහයෙක් වගේ හිතල වැඩ කරන්නේ 👍🙏
@sacheedil347
@sacheedil347 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ⁣මේ වගේ video ekak දැම්මට. සර් නිසා මම සිංහයෙක් වගේ ජීවත් වෙන්න ඉගෙනගත්තා විතරක් නොවේ, මගේ පාසලේ සිටින මගේ සහොදර සහොදරියන්ටත් සිංහයෙක් වගේ ජීවත් වෙන්න කියලා දුන්නා උදෑසන කතාවකින් ☺️ thankyou sir 🥰🥰
@thusharaindika7047
@thusharaindika7047 8 ай бұрын
Kathawak karada
@classicband1
@classicband1 Жыл бұрын
ඔබේ වීඩියෝවලින් ජීවිතය හදාගන්න දේවල් බොහෝමයි,විෂේශයෙන්ම මම මගේ දරුවන්ට මේවා පෙන්වනවා......ස්තූතී සර්..
@hasithaAD
@hasithaAD 4 жыл бұрын
අපි දෙන්න ප්‍රවෘත්ති නම් ගොදුරු හොයන් යනකොට ක්‍රීඩා නම් කැලේ හිටපු අනෙක් උන් දුවපු හැටි 😂🤣😂 අතිවිශිශ්ට පාඩම 🙏🙏🙏 ජයවේවා ❤
@disnarajapakse4572
@disnarajapakse4572 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස්. බොහොම ස්තූතියි
@Apa-boy-official
@Apa-boy-official 4 ай бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට
@H.M.T.SANJEEWA
@H.M.T.SANJEEWA 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏
@bluerose387
@bluerose387 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@mallikajayalath2064
@mallikajayalath2064 4 жыл бұрын
ජීවිතයට ලොකු සක්තියක් ගොඩක් වටිනා විඩියෝවක්.තෙරුවන් සරනයි ඔබ තුමාට .
@praneeth210
@praneeth210 4 жыл бұрын
ගොඩාක් වටින පාඩමක් බොහොම ස්තුතියි ඔබට ජීවිතයට යමක් එකතු කලාට
@ilakkayamotivations
@ilakkayamotivations 4 жыл бұрын
hodainam apatath support ekak denna.
@superhealth8692
@superhealth8692 4 жыл бұрын
අපිත් අද ඉඳබන් සිංහයෝ වගේ හිතනවා. ස්තුතියි සර්
@a33889
@a33889 4 жыл бұрын
කියලා වැඩක් නෑ සර් ලොකු දෙයක් ඉගෙන ගත්තේ ❤️🙏
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
කලුවරේම ඇදී ආ ඊතල පහරවල් වගේ පපුවටම දැනුණා ඒ ගාම්භීර වචන ටික හිතට වගේම ගතටත් සක්තියක් ඒ අදහස් ටික ! ඒත් අපේ සමහරු වැඩක් පටන් ගන්න කලින් කරන්නේ "සිංහ නාද , වැඩේ පටන් ගත්තම " බලු කෙදිරිලි , ස්තුතියි සර් ඔබේ වටිනා අදහස් පෙලට !
@t.wathuladeshappriya1635
@t.wathuladeshappriya1635 3 жыл бұрын
බොහොම පිං සර්.වටිනා උපදෙසක්,අද සිට සිංහයෙකු සේ සිතමි!!!
@kasunwickramasinghe8316
@kasunwickramasinghe8316 4 жыл бұрын
😍👌👌 එකම ගමේ ඉදලත් පසුකාලීනව මෙහෙම හමූවීමත් සතුටුයී දනාත්මකව අදහස් ❤️
@umeshzanjeer3453
@umeshzanjeer3453 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ගොඩක් පිං දිර්ඝායු වේවා ..!!තෙරුවන් සරණයි ..!!
@hiruni3280
@hiruni3280 Жыл бұрын
ආසම කටහඬ😍
@SiwaliManagala
@SiwaliManagala 3 ай бұрын
හරිම ලස්සන හා අර්ථ වත් කථාවක්.මාවත් අළුත් උනා කියල හිතෙනවා.ස්තූතියි.
@biyagamaarachchigerasikadi112
@biyagamaarachchigerasikadi112 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්... සර්ගෙ හැම vedio එකක්ම බොහෝම අර්ථවත්.. තෙරුවන් සරණයි!!!
@anu-vi4pq
@anu-vi4pq 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්. පුදුම හයියක් හිතට දැනුනා.
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 2 жыл бұрын
bohoma watina kathwak sir obathumata theruwan saranai
@srima8001
@srima8001 2 жыл бұрын
සර්ගේ වැඩ සටහන් නිතරම බලනවා ස්තුතියි සර්
@ChathuraGamage-sg7hq
@ChathuraGamage-sg7hq Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට,...🙏
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
ජීවිතය ගොඩනගාගන්න ලොකු ශක්තියක්
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ගුරු ත්වය ගරුත්වයෙන් , පිදුම් දෙන,ගරු කටයුත්තක් වග, ඔබෙන් උගතිමි,ගූරු දේවයනි.
@udayarukshan629
@udayarukshan629 4 жыл бұрын
බොහොම පින් සිද්දවෙනව සර්!
@sujaniweerasinghe2559
@sujaniweerasinghe2559 2 жыл бұрын
වටිනා අදහසක් ,බොහොම ස්තුතියි
@sadeuwdenuwan9299
@sadeuwdenuwan9299 4 жыл бұрын
jiwetheta godak dewal igena gathth aththatama godakk thanks
@IreshaBandara-o4j
@IreshaBandara-o4j 10 ай бұрын
හරි ම වැදගත් sir 💞 thank you
@udeshikadias9120
@udeshikadias9120 Жыл бұрын
Godak sthuthi oba thumata.mama mage abiyogaya jaya gannawa.
@VirajLasantha-nu2ep
@VirajLasantha-nu2ep Жыл бұрын
මෙ වෙලෙ ගොඩක් වටිනාකමක් අති වචන ටිකක් හිතට 🎉
@ibslguide
@ibslguide 3 жыл бұрын
හිතට වැදුනා ඒකනම්..thnku so much.
@nipunaacademy
@nipunaacademy 2 жыл бұрын
sir man sir ge video balala e kiyana widiyatama dan wada karagena yanawa thanks sir...
@sadaru437
@sadaru437 2 жыл бұрын
ගොඩක් ස්තුතියි sir ගොඩක් වැදගත් කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි sir 😊😊
@miltonfernando3038
@miltonfernando3038 3 жыл бұрын
ස්තුතියි. අනර්ඝ පාඩමක්
@j.d.shashila1904
@j.d.shashila1904 Жыл бұрын
සියලු දේ වෙනස් වෙන්නේ තමන් හිතන විදියෙන්. තමන් මොන තත්වේ කෙනෙක් උනත් ඇතුලින් ශක්තිමත් වෙන්න. එතකොට ඕනම දෙයක් කරන්න පුළුවන් 👍💪💪
@SATHICHANNEL-y1v
@SATHICHANNEL-y1v 3 жыл бұрын
ව්ශිෂ්ටයි....බොහොම ස්තූතියි ..
@yashodakaushalya8226
@yashodakaushalya8226 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් සිංහයෙක් වගේ වැඩ කරන්න උත්සාහ කරන්නම්
@balagesamanthika7268
@balagesamanthika7268 Жыл бұрын
ඇත්තටම වටිනා කතාවක් ස්තූතියි
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 4 жыл бұрын
ඉතාම වටිනවා සර්.බොහොම ස්තුතියි.
@hansanafernando7838
@hansanafernando7838 Жыл бұрын
Thank you sir aththatama watina lessone ekak jeewethetama .⚡
@nishanthawanasinha3266
@nishanthawanasinha3266 2 жыл бұрын
මාරම ගැම්මක්.ඔබට ස්තුතියි !
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!
@kavindagayan4325
@kavindagayan4325 Жыл бұрын
ජීවිතේට ලොකු පාඩමක් respect sir ❤
@gamunugayasskara146
@gamunugayasskara146 4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@NilushaKumari-e9e
@NilushaKumari-e9e 8 күн бұрын
බොහොම ස්තූතියි සර්
@SandaruwanGayan-o8v
@SandaruwanGayan-o8v Жыл бұрын
සුපිරි දෙෂනයක් ස්තූතියි සර්
@jeewansamankumara6040
@jeewansamankumara6040 Жыл бұрын
ජීවිතයට හැරවුම් ලක්ශයක් වෙන උපදේශයක්.
@nimaliyanage1273
@nimaliyanage1273 4 жыл бұрын
thanks sir. a visvasaya ma thula tiyenawa. a visvasaya tawa wedi una oba thumage padamath akathuwa. obata b.s.
@film1ireshani406
@film1ireshani406 4 жыл бұрын
ස්තුති සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
ඔබට Thunuruwan Saranai Thank You Very Much Sar
@navodjayawardana2695
@navodjayawardana2695 4 жыл бұрын
මෙතන ඉන්න හැමෝම සිංහයො වෙන්න දඟලනව. එහෙනම් මම මකරෙක් වගේ අභියෝග පුච්චල දානවා.
@luky2133
@luky2133 4 жыл бұрын
Supiri 🐲🐲👈
@krishanperera2403
@krishanperera2403 3 жыл бұрын
Makara manak kalpitaya
@slsithugaming791
@slsithugaming791 2 жыл бұрын
Sir කියලා දුන්නා trus your self love your self කියලා 😊 thank you sir 🙏🏻 🙏🏻
@naguleshk864
@naguleshk864 Ай бұрын
தரமான பதிவு. நன்றி sir
@SanduniDananjana-y9o
@SanduniDananjana-y9o Жыл бұрын
Thank you sir, it is a Great lesson
@animeche7926
@animeche7926 4 жыл бұрын
ස්තුති සර් මට තිබ්බ ඉලක්කය තවත් පැහැදිලි කරලා දුන්නට
@iroshimanel2407
@iroshimanel2407 4 жыл бұрын
බොහොම ස්තුති සර්..
@nimalpushpakumara5492
@nimalpushpakumara5492 4 жыл бұрын
ගොඩාක් වටින අදහසක් සර්...
@dumithsaranga2763
@dumithsaranga2763 2 жыл бұрын
මමත් ප්‍රයෝගිකව කරලා බැලුවා !! වෙනසක් තියෙනවා !!!!
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
තෙරුවන් සරනයි
@madhushankasupun6876
@madhushankasupun6876 Жыл бұрын
ජිවිතේට වටින් පාඩමක් සර්.. ❣️❣️
@harshasubasinghe283
@harshasubasinghe283 4 жыл бұрын
මං දැක්ක හොදම අභිප්‍රේරණ වීඩියෝ එකක්
@combinedmathsdhanushka
@combinedmathsdhanushka 2 жыл бұрын
🙏🌼🎉️ බොහොම ස්තූතියි
@shiranthibalasuriya5908
@shiranthibalasuriya5908 4 жыл бұрын
ෂා නියමයි... බොහොම ස්තුතියි...
@beeeducation3680
@beeeducation3680 4 жыл бұрын
මාරම වටින චැනල් එකක් ..ස්තූතියි ඔබේ සේවයට 🙂❤
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
වටිනා ආදර්ශමත් කතාවක්
@piumigallanga9843
@piumigallanga9843 4 жыл бұрын
Watch so many videos..this is my first comment ever. I'm in the journey of finding my hidden lioness in me.thank you so much Mr.Bathiya. may you have the blessing of triple gem.
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable informations. Thank you Sir... Good Luck.
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Thank U Very Much. Very Good. Please Give again like this Videos. Best of Luck......!!!
@navodahuduhumpola9293
@navodahuduhumpola9293 4 жыл бұрын
ජීවිතය හදාගන්න වටිනා උපදෙසක් දෙන කතාවක්😎
@taniyatharindi3831
@taniyatharindi3831 Жыл бұрын
වටින පාඩමක්
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 4 жыл бұрын
Thanks for awakening lion in us.Great lesson.
@dilshanfernando6662
@dilshanfernando6662 4 жыл бұрын
ගොඩක් වටිනවා💪💪💪💪
@sriyanirajapaksha2975
@sriyanirajapaksha2975 Жыл бұрын
හොද පාඩමක්
@cankddd785
@cankddd785 2 жыл бұрын
ස්තුතියි
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 100 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Eagle Mentality | Sinhala Motivation By Mentor Bhathiya Arthanayake
12:05
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН