KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පුතේ කවදා හරි මිනිස්සුන්ට දැනෙන කෙනෙක් වෙයන් - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර.
1:25:55
අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 26
2:07:11
黑天使被操控了#short #angel #clown
00:40
Гениальное изобретение из обычного стаканчика!
00:31
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
So Cute 🥰 who is better?
00:15
ඔබට ඉන්නේ හොද බිරිදක්ද සැර බිරිදක්ද | Sampath Ududumbara | Motivation
Рет қаралды 290,677
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Pro Cinema Tv
Күн бұрын
Пікірлер: 407
@vasanakumari4981
Жыл бұрын
ගොඩක් වටින දේශනාවක් මේවා තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජෙසු පිහිටයි අයියා
@procinematv
Жыл бұрын
ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි.. ජේසු පිහිටයි.. 🙏🙏 හැකි නම් මෙම වැඩසටහන තවත් අයට බලන්න share කරන්න.. 🔥🔥
@procinematv
7 ай бұрын
Thanks for watching!
@ShalikaDehiwalage
5 ай бұрын
@pr¹11¹p00😊gygpbhun⁸ ocinematv
@jayanthapadmine5452
Жыл бұрын
සර් ඇත්තටම මාරයි.කවියත් ගැලපුනා දෙශනයත් ඇසුවා.හරිම ලස්සනට අහගෙන හිටියා.උත්තර එන් නැති තැන් වලට නොසිතු පිලිතුරැ ලැබුනා. ගොඩාක් ස්තුතියි .ගොඩාක් ඈතට ගියා..ඉන්න දවස් ටික සතුටින් ඉන්න හැටි ඉගෙන ගන්න ❤❤❤ *සුපර් වැඩක්**
@KumariDilhara
5 ай бұрын
❤
@nadeerasubashini7626
Жыл бұрын
ඔබතුමා නියම සාහිත්‍යය ගුරුවරයෙක් .පොලීසියට වඩා පාසලේ හිටිය නම් කියලා හිතෙනවා .ඒ තරම් පොලිසිය දුරස් මිනිසුන්ගෙන් .......සාහිත්‍යය කරුවෙක් ඕනිම රැකියාවක් සුන්දර කරනවා කියන්න හොඳ ම නිදසුන ඔබතුමා .දේශනයට ස්තුතියි ❤️❤️
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@demindakonara1145
Жыл бұрын
Aththamai.
@sriyanikh3964
Жыл бұрын
ඔබතුමාගෙ දේසන අහනකොට හිතේ තියන ප්‍රස්න ඔක්කොම අමතක වෙනව හරිම සතුටුයි මේ වගේ මහත්වරු දකින්න ලැබෙන එක ඔබතුමාට දලදා සමිදු පිහිටයි
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️🙏
@malithbro8728
Жыл бұрын
මට විතරද මාර හිනා
@milindasenaratna1334
Жыл бұрын
වටිනා වැඩසටහනක් , ශබ්දය ටිකක් පැහැදිලි මදි. (සමහර වචන ) ඔබ තුමාට බෙහෙව්න්ම ස්තුති !
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@sujeewanilmini7800
Жыл бұрын
ජීවිතයට ගොඩාක් වටිනා මිළකල නොහැකි දේශනාවක්. ❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@user-priyanilanka
Жыл бұрын
ගොඩක් ස්තුතියි, ඔබ thumata. ජීවිතේ ට වැදගත්ම දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ දේශනාව තුලින්...ඔබ wani මිනිසුන් අපේ ratata sampathak ha abimanayak....සියලුම දෙවියන් ගේ ආරක්ෂා ව, rakawaranaya nowaduwama ඔබ thumata ලැබේවා, බුදු සරණයි, ❤❤❤❤❤❤❤❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️🙏🙏
@gaminiwijayarathna9990
Жыл бұрын
මම පොලිසියෙ පුග්ගලයො දිහා බල්ලන්වත් අකමැතියි. හැබැයි මට ඔබතුමාගෙ කථාව අහනවිට ඔය නිළ අැදුමයට මනුෂ්‍යත්වය හදුනන ගති තිබෙන අයත් ඉන්නවා කියලා හිතුනා. ජයවෙිවා සහෝදරයා.👍👍👍
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@demindakonara1145
Жыл бұрын
Ane ow.hemoma ehema ayanam polisiya kochchara Sundaram tenak weida.obathumata janathawage❤❤.
@ajithperera255
Жыл бұрын
ලස්සනයි දේශනය....ඒ වගේම පොලිස් නිල ඇදුම හරිම ලස්සනට ඇදලා තියෙනවා.
@procinematv
Жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට 🙏🙏🙏
@Dinushabandara-qx2ve
Жыл бұрын
දුක තියෙන්නේ මෙ වගේ වැඩ සටහන් අඩුවෙන් මිනිස්සු බලපු එක
@procinematv
Жыл бұрын
ඔබතුමිය මෙම වැඩසටහන සම්පුර්ණයෙන් නැරඹුවාට බෙහෙවින්ම ස්තුතියි වගේම පුංචි ඉල්ලීමක් තියනවා. මෙම වැඩසටහන හැකිපමණ ඔබතුමිය අනිත් අයටත් බලන්න Fb or WhatsApp හරහා share කරන්න.. ❤️❤️🙏🙏
@senalbashitha5771
4 ай бұрын
අපේ ඉස්කෝලේ අපිත් එක්ක වැඩ කරන මගේ හොදම යාලුවෙක්ගේ හස්බන්ඩ් මේ... හරි වටින දේශනයක්.. බුදුසරණයී
@procinematv
4 ай бұрын
@@senalbashitha5771 ස්තුතියි ❤️❤️❤️❤️
@Dinushabandara-qx2ve
Жыл бұрын
අවසාන වෙනකන් වැඩ නවතා බැලුවේ ඇත්ත ටම ගෞරව කරනවා වැඩ සටහන කල ඔබ තුමා ට
@procinematv
Жыл бұрын
ඔබතුමිටත් ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️
@wijerathnawijerathna1631
5 ай бұрын
වටිනා දේසනයක් මෙවන් නිලදාරීන් තවත් අපේ මව් බිමට බිහිවේවා බුදු සරණයි ඔබ තුමන්ට
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️❤️
@uppalav9325
Жыл бұрын
ඔබතුමාෙග් දේශනයට බොහොම ස්තුතියි. අනෙක් අායතන වල සේවකයින්ගේ අාකල්ප සංවර්ධනයට පෙර ඔබතුමා සේවය කරන රටේ නිතීය කියාත්මක කරන අායනයක සේවය කරන පොලිස් නිලධාරියෙකුගෙන් මහජනයාට, සාමාජයට, රටට සිදුවිය යුතු වගකිම සම්බන්ධෙයන් අාකල්ප වෙනස් කරනවා නම් තමයි ෙහාද.
@nilminimadhushanishani6190
Жыл бұрын
මෙ වගේ වැඩ ටහන් හැම ගමකම පවත් වන්න ඕනයි ගොඩක් හොද දේසනවක් ගොඩාක් ස්තුතියි සර්
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@vipulanandana5704
4 ай бұрын
මෙතුමාගේ දේශන ඔක්කොම අහනව හරිම ලස්සනයි.
@procinematv
4 ай бұрын
ස්තුතියි ❤️❤️
@shriyajayawardhana903
4 ай бұрын
දේශන ආකර්ෂණීයයි.අර්ථවත් ...
@procinematv
4 ай бұрын
ස්තුතියි ❤️❤️❤️
@ajanthalakmini2890
Жыл бұрын
හරිම ආසයි සර්ගෙ දේශනා අහන්න..ජය වේවා සර්..👍👍
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️🙏🙏
@deepakayani
Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්...වැඩසටහන ඉවර වෙනකමිම ඇහුවා.හරිම ලස්සනයි.තෙරැවන් සරණයි සර් 🙏🙏🙏
@rkindrapala8708
Жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.පොලීසියත් දැන් හරහට.😢😢
@procinematv
7 ай бұрын
Thanks for watching!
@MalaStorse
Жыл бұрын
අනේ ශෝක් .හිතේ තිබුන ප්‍රශ්න මොකොතකට අමතක වෙලා ගොඩාක් හිනා උනා.තෙරුවන් සරනයි ඔබ තුමාට.
@procinematv
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏❤️
@susilpriyantha6137
Жыл бұрын
රෑ පොඩ්ඩක් බීලා හිටෙයේ සර්..යූ ටියුබ් එකේ උඩ පහල යනකොට මේක දැක්කේ.වෙරි හිදුනා..බලලා ඉවරවෙනකොට පාන්දර 1යි...ඒකනම් පට්ට ඒත් විසදගැනීමට ප්‍රශ්න ඉතුරු උනා සර් මට.....
@AnushaSandamali-pk9vh
5 ай бұрын
😢😢😢😢😢
@kumaribandara328
Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ඔබතුමාගේ දේසනය තවත් ඔය වගේ ලස්සන දේසන තියන්න සක්තිය ලැබේවා ❤❤❤❤
@procinematv
Жыл бұрын
ස්තුතියි බුදුසරණයි ❤️❤️🔥🔥🙏🙏
@k.g.jayantha183
Жыл бұрын
@@procinematv❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😊
@procinematv
Жыл бұрын
@@k.g.jayantha183 හදවතින්ම ස්තුතියි 💞🙏🙏❤️❤️
@MeheninwahanseMeheninwahanse
Жыл бұрын
පොලිසියෙ කෙනෙකුට ආදරය කලා බොහෝ ඇැත දි.විවාහය සිද්ද වුනා නොසිතූ විදිහට ,,එත්.....අද. " eccount eke " නමින් සියල්ල වෙනස් වුනා....
@SampathAaa
Жыл бұрын
Ammo ow okun kapati
@rohiniepandithage6152
Жыл бұрын
සම්පුර්ණම කතාවම ඇහුවා🙏🥰❤️
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏❤️❤️
@Imadisavanika
2 ай бұрын
Hhari watinaa deshanayak 😊👌
@procinematv
2 ай бұрын
ස්තුතියි ❤️❤️
@PriyangikaHemamali
Жыл бұрын
සර් කියන්න වචන නැහැ.අද අවශ්‍ය මේ වගේ දේශන.ඔබතුම හදවතට ආමන්ත්‍රණය කරා.මේ සමාජය යහමඟට ගන්නයට ඔබවන් අයට පුලුවන් .බුදු සරනයි සර් .මේ වගේ තවත් වැඩසටහන් දියත් කරන්න ශක්තිය ලබේවා.
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@nirodharosi8994
Жыл бұрын
❤
@ChandraChandra-hh3sl
Жыл бұрын
Harima lassanai okkoma beluwa obathumata thanks
@hemawijeratne5230
Жыл бұрын
පිරිමියා කැමති කය පිනවන්න. ගැහැණිය කැමති හිත පිනවන්න
@procinematv
Жыл бұрын
අනිවාර්යෙන්ම ❤️❤️
@demindakonara1145
Жыл бұрын
Sahathika aththa...own hithan enne gehaniya kiyanne unge uwamanawan etu unama aye genita Karannawath ona me kiyala.awasthawadi...hemoma newei hodada.
@demindakonara1145
Жыл бұрын
Katha karannawath.
@AnushaSandamali-pk9vh
5 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@ramini1624
Жыл бұрын
ගොඩාක් වටිනවා සර් සාහිත්‍යය එක්කම කතාව ලස්සනයි ඔබතුමා ට ස්තුතියි 🙏👍
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@freebirdqueen
5 ай бұрын
සර් මම දරුවන් 3 අමිමා කෙනෙක් මම කවියෙන්ම උත්තර දෙන්නද නැතිනමි මෙහෙම ලියන්නම් ඔබ සොයන ගැහැණියද මමමවිය හැකිය "පස් වැරද්දකට මොකුත් නොකියාම ආදරෙ දුන්නු මම යතුර පාසිස්යට නියල මග බලන නැවත ඵන බව දනිමි නැ උබට පෙම් කරන්න තව කෙනෙකු මං සේම....... මතු සක්විති උනත් වැඩක් නැ දැන් උබව මේහිට පිටමන් වෙලා අහවරය..... ඵ්ත් මම තාමත් ආදරෙය..." සර් ජේසු පිහිටයි මරි මව් සරනයි හැමදාම
@procinematv
5 ай бұрын
හාදවතින්ම ස්තුතියි ❤️❤️❤️❤️
@thamaraweerasekara7742
Жыл бұрын
ගොඩාක් වටින වැඩ සටහනක් ❤❤❤❤❤❤❤❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@ruwanirasangika4964
Жыл бұрын
හරිම ආසයි ..අහන් ඉන්න ..මරු🎉
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@nadeethera
Жыл бұрын
සම්පූර්ණ කතාවම ඇහුව සර් නියමයි
@procinematv
Жыл бұрын
ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏 හැකි නම් මෙම වීඩියෝව අනිත් අයටත් බලන්න share කරන්න.. ❤️❤️
@sriyaniranasinghe8451
Жыл бұрын
හරිම රසවත් දේශනයක් ❤
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@procinematv
7 ай бұрын
Thanks for watching!
@udaniishara708
Жыл бұрын
ආදර්ශමත් ඉතා වටිනා දේශනයක්❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️🙏🙏
@NelumKanthi-w2b
Жыл бұрын
අනෙ ස්ර් අද තමා මම මෙ වඩසටහන බලුවහරිම හොඳ යි හරි වටිනවා ඔබ තුමාට පින්
@procinematv
Жыл бұрын
ස්තුතියි 🔥🙏🙏
@KwtCity-f5i
Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@NadeeshaNadeesha-p1m
5 ай бұрын
සුපිරි කතාව සර්.👍👍👍
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️❤️
@NiroshaSanjeewani-s2o
Жыл бұрын
හරිම වටින දේශනයක්.👍👍
@procinematv
7 ай бұрын
Thanks for watching!
@wannigamagemanelpushpakumari
Жыл бұрын
ජිවිතයට ගොඩක් වටිනා දෙසනාවක් මෙවගෙ තව තවත් දෙසනා පවත්වන්න සක්තිය ලැබෙවා බුදු සරනයි
@procinematv
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@tharushanimsara6519
Жыл бұрын
Bohoma vtina desanayak .kiyanna vachana ne. Thavaduratath ovani deshana karanna lebrva
@ashokakumara1918
Жыл бұрын
🙏
@hansikadeumini-kw2ub
Жыл бұрын
ගොඩකවෙල පොලිස් වසමේ අම්මඩුව ගමේ දෙමාපියන් හා දරුවන්ට දේසනය තියන්නකෝ ඔබ තුමාට ගොඩාක් පින් .සම්මා සම්බුදු සරනයි ලෝක පාලක සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට හා විශ්ව මාතාවගේ අනිහස ලැබේවා
@iroshaniumangika1333
Жыл бұрын
❤❤
@RenuSandamali-b8b
5 ай бұрын
Sir balla massina passen ena hinda kiuwe berumatai araksawatai wennath puluwan adunanneti kena ehema kiuwama me gahaniya adunana kenek passen enawa kiyl hitala passen enna balanneth ne kiri dena amma kenek nisa samahara vita hita wenas wennath puluwanne ehema vicharaya karannath puluwan
@IsharaMadushani-hp5xt
Жыл бұрын
ගොඩක් වටිනා දේශනයක් ...ස්තූතියි සර් ...
@procinematv
Жыл бұрын
ඔබතුමියටත් ස්තුතියි 🙏🙏🙏❤️
@Devinkanurandi
Жыл бұрын
Sir councillor kenek neveyda.visthara denaganna berida
@rusirudahamkarunadasa7150
Жыл бұрын
හරිම ආසවෙන් බෙලුවෙ.
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@procinematv
7 ай бұрын
Thanks for watching!
@procinematv
7 ай бұрын
Thanks for watching!
@TharuPabelu-qh4jt
Жыл бұрын
Hari asawen oba desana ahanawa budu saranai
@procinematv
Жыл бұрын
බුදුසරණයි 🙏🙏
@KumaraSisira-y7s
Жыл бұрын
GOOD ADVICE SIR ❤❤❤RESPET SIR ❤❤❤RESPET
@procinematv
Жыл бұрын
Thanks ❤️❤️❤️
@indranigunathilaka-ri6jw
Жыл бұрын
Respect sir..
@procinematv
7 ай бұрын
Thanks for watching!
@danumax3162
10 ай бұрын
😊😊😊😊😊
@procinematv
10 ай бұрын
ස්තුතියි ❤️
@SleepyDarts-sd4pu
5 ай бұрын
Hantjanaeta pasysna SADA 7:00 Ara balapan .a eadasatahana .godakkal baluva. .hama wafasatahanakma ..ethaama .wadagath budusaranari sir
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️ හදවතින්ම ❤️ මෙම වීඩියෝව ඔබගේ මිතුරන් සමගද බෙදාගන්න ❤️❤️
@roshinifernando6999
Жыл бұрын
Jesu Pihitai Sir
@procinematv
7 ай бұрын
Thanks for watching!
@SamanthaKunari-k2o
5 ай бұрын
Harima watina desganayak oba tumata behewin sthuti ❤
@procinematv
5 ай бұрын
@@SamanthaKunari-k2o ස්තුතියි ❤️❤️
@gangapriyadarshani9243
Жыл бұрын
👍 හොඳ දේශනයක්..
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@GeethaKumari-zu1is
Жыл бұрын
හොද වැඩසටහනක් සර්
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@mrsmrs3846
Жыл бұрын
Respect Sir 👍👍👍👍👍👍
@procinematv
Жыл бұрын
ස්තුතියි🙏🙏❤️
@SiriyalathaWanasinghe
5 ай бұрын
Theruwan saranai shodaraya🙏🏼🙏🏼🙏🏼
@PriyangikaMahesh
5 ай бұрын
Oba thuma niyama niladariyek ,
@procinematv
5 ай бұрын
@@PriyangikaMahesh ස්තුතියි ❤️❤️
@ranjanikumari752
Жыл бұрын
Sinihe sinihe sinihe 👋👋👋🙏🙏👍💯🙋❤️❤️❤️❤️
@procinematv
Жыл бұрын
❤️❤️❤️
@rajapaksharajapaksha2196
5 ай бұрын
Dear Sir, Excellent explanation. And with thanks. Dalanda Samidu Pihitai. PKGPS. Rajapaksha.
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️ බුදුසරණයි ❤️
@frenandon.g.3622
Жыл бұрын
Ape game sir kenek harima adambarai teruwan saranai sir
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@VineethaSapumali
Жыл бұрын
Good job 👍
@procinematv
Жыл бұрын
Thanks ❤️❤️🙏🙏
@HiruniThilakarathna-m9l
5 ай бұрын
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ සර්.
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️❤️
@priyanthipathi6667
Жыл бұрын
Kalayakin hina veynna avasthava labuna sirge deysanavata budusaranai ❤❤❤
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@iroshatharangi3033
Жыл бұрын
Mn hari asai sarge desana ahanna Aththamai harima watina desana Budu saranai sir
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️💞🙏🙏
@kmdeepi8161
Жыл бұрын
ඇත්තටම හොඳ දේශනයක්.ගොඩක් ස්තූතියි ඔබ තුමාට මේ වගේ දේශන කරනවට.හැදෙනවනම් කෙනෙක්ට මේ දේශනාව හොඳටම ඇති 🌹🌹🌹
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@GlhChamani-cx3lh
Жыл бұрын
ඉතා වට්නා දෙසනක් හරි ලස්සනයි
@procinematv
7 ай бұрын
Thanks for watching!
@indikaku4707
Жыл бұрын
මේවගෙ වැඩසටහන් ගමින් ගමට ගෙනියන්න.
@seetharanjani-h1n
Жыл бұрын
මමත් ඔබ තුමගෙ දේසන හමදම බලනවා තෙරුව්න් සරනය්
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@malindasanayaka7968
5 ай бұрын
ගොඩක් හොදයි සර්. වැදගත් ගොඩාක් දේවල් කිව්වා. ස්තූතියි ඔබට. ❤
@procinematv
5 ай бұрын
@@malindasanayaka7968 ස්තුතියි ❤️❤️
@malindasanayaka7968
5 ай бұрын
❤❤❤❤
@procinematv
5 ай бұрын
@@malindasanayaka7968 ❤️❤️❤️
@jayasiriasoka6436
Жыл бұрын
Me wage.aya aniwarenma ma paslal walata watiine desana walata aththatama hodai budusaranai
@procinematv
Жыл бұрын
බුදුසරණයි 🙏🙏
@jcrasangi4797
Жыл бұрын
Sir nam marae.pattae.adarei sir.matath mawa kawda kiyala aye mathaka una.
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@SanduniThennakoon-y1w
4 ай бұрын
Budusaranai
@procinematv
4 ай бұрын
@@SanduniThennakoon-y1w බුදුසරණයි ❤️❤️
@SANDYAAMANGIRADURAYALAGE
5 ай бұрын
Sir. Budusaranai❤❤❤❤❤❤
@procinematv
5 ай бұрын
ස්තුතියි බුදුසරණයි ❤️❤️❤️
@wannigamagemanelpushpakumari
Жыл бұрын
සහතික ඇත්ත සර්
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@procinematv
7 ай бұрын
Thanks for watching!
@GeethaKumari-zu1is
Жыл бұрын
බුදුසරණයි සර් පරිස්සමින් ඉන්න
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
එක උරහිස ක anena වැහි බිදු ඉවසන්නේ අනෙක් උරහිසේ ස්පර්ශය නිසා වගේම ඇතැම් නපුරු ගති PAULE ප්‍රශ්න රිදෙන වචන ඉවසන්නේ ආදරය රාගය රැක වාරණය ඕන නිසා විය හැක. දිනෙක එය වෙනතක හමු උනොත් කුඩය අනෙකාට දි තෙමි තෙමි යනු ඇත ප්‍රශ්න ඉවසන්නේ අනෙක් පසින් ලැබෙන ආදරය රාගය නිසා විය 59:25
@procinematv
7 ай бұрын
Thanks for watching!
@wathsalasewwandi4169
Жыл бұрын
අපේ මනුස්සය දාර්ශනිකයෙක් නෙවෙයි. අන්තිමට කිව්ව වගේ එයාගෙ නිදහස ගෙදර ඇවිත් chill වෙන එක.
@ranganaharshani4974
Жыл бұрын
හරි ලස්සනයි සර් අහන් ඉන්න ආසයි .
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@IreshMadushan-m8b
5 ай бұрын
Jaya weva sampath sir
@procinematv
5 ай бұрын
ස්තුතියි ❤️❤️
@dissanayakaullalapola2356
Жыл бұрын
Ape sir tawat desana danna api godak igana gatta sir ge desana ahala budusaranai sir
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️🙏🙏
@HamadKamis
Жыл бұрын
ගොඩක් වටින දෙසනවක්
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏❤️❤️
@yashmiyashmi-pj7dx
Жыл бұрын
Ane danuy baluwe harima shik wadasatahanak
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@geethikaGeethika-w7d
5 ай бұрын
Godak watina deshanayak budusaranai sr
@procinematv
5 ай бұрын
@@geethikaGeethika-w7d ස්තුතියි ❤️❤️
@rashikarajapaksha-io7ps
Жыл бұрын
Ahannama watina kathawak
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@nishanthayatiwella8264
Жыл бұрын
Lassanai sir desanaya,
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏
@Dcbussltop
Жыл бұрын
Samath sir oba watina sampathak ratata Watina deshanayak Obata bu sa
@procinematv
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏❤️❤️
@iroshaniwickramasinghe9228
Жыл бұрын
Ampara ,monaragala minissunta thiyenawa mara asa basawak..mama kurunegala,mahaththaya monaragala..mata puduma asawak thiyenne e game basawalata
@procinematv
Жыл бұрын
ස්තුතියි
@hansinibhagya8732
Жыл бұрын
Ow eka nm math kiynwa.mge mahaththayath monaragala
@MediatvSriLanka
5 ай бұрын
❤❤ 1:38
@procinematv
5 ай бұрын
@@MediatvSriLanka ස්තුතියි ❤️❤️
@JayalathRanasinghe-c6u
Жыл бұрын
Sir..❤❤❤
@procinematv
7 ай бұрын
Thanks for watching!
@priyanthipathi6667
Жыл бұрын
Obatumage deyshanavaalata meets kalin savan dunna na godak ayage jeevitey vinasa veynnay naha sir budusaranai ❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@prabanidineshika1883
Жыл бұрын
බුදු සරණයි...ඔබ. තුමාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@procinematv
Жыл бұрын
බුදුසරණයි 🙏🙏
@procinematv
7 ай бұрын
Thanks for watching!
@nadishadilani9268
Жыл бұрын
වටිනා අදහස් ටිකක්
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@PriyanthaPuspakumara-dv7vr
6 ай бұрын
maru❤❤maru ❤❤
@procinematv
6 ай бұрын
@@PriyanthaPuspakumara-dv7vr ස්තුතියි ❤️❤️
@AnomaSanjiwani-zh4kl
Жыл бұрын
Bs saranai sar Jaya wewa
@procinematv
Жыл бұрын
ස්තුතියි බුදුසරණයි.. 🙏🙏
@nelumgamage8771
Жыл бұрын
Watina adahas tikak sir❤❤
@procinematv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@kumarikulathunga98
Жыл бұрын
Sri oya kawiye thaniyama mage yanne ai kiyala ahanakota bala massina passen enawa kiwe kamaththa agawanna nwei mama thaniyama newi yanne mage thaniyata mage massina eanwa kiyalai
@damayanthikumari6621
Жыл бұрын
Godak lassanai sar wedasatahana.dan ra dolahi.ude edan me wanathuru weda karala thibuna saririka mansika wedanawa sarge wedasatahana bala puduma sanasimak danuna.man saudiye.mage yaluwo kuwet ennawa ayalatath share kala.sar polisiya novi wenath rakiyawak karanawanam ma garu karanawa.polisiya kiyanne mudal bale thiyana kenatai saadarane etu karanne.bandanagarayakin wagauththara karuweku pena giyata pasu paminili kariyagen ko wagauththara karu kiya vimasima nuwanata huruda.
@procinematv
7 ай бұрын
Thanks for watching!
@shanthikurnarthie945
Жыл бұрын
Sar nm pattae ana mara adahs kiyanna b s d parissamin enna 🍁🍁🍁🍁🍁🍁🍁🍁💯💯💯
@priyanthiariyarathna-nc2gs
Жыл бұрын
jiwitata wadagata ❤
@procinematv
Жыл бұрын
ස්තුතියි 🙏🙏 ❤️
@HppHCaldera72
6 ай бұрын
DEERGAYU VEHVA SAMPATH. SOYURANANI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤
@procinematv
6 ай бұрын
ස්තුතියි ❤️
@ramiRami-kk4cr
Жыл бұрын
බුදුසරණ යි❤❤❤
@procinematv
7 ай бұрын
Thanks for watching!
@nipunpalapathwala
Жыл бұрын
❤
@procinematv
Жыл бұрын
❤🙏❤️
1:25:55
පුතේ කවදා හරි මිනිස්සුන්ට දැනෙන කෙනෙක් වෙයන් - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර.
Eight Films
Рет қаралды 56 М.
2:07:11
අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 26
BROKER HUB
Рет қаралды 41 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
27:34
මාර වැඩේ ඊයේ උනේ - ප්‍රවීන දේශක සම්පත් උඩුදුම්බර
sip sayura Tv සිප් සයුර Tv
Рет қаралды 39 М.
2:17:31
උල්පත් හැමදාමත් නිසලයි ...
Daham Pahana
Рет қаралды 47 М.
1:00:36
95. අතහරින්න දක්ෂ වෙන්න | කලායමුට්ඨි ජාතකය | තින්දුක ජාතකය | කච්ඡප ජාතකය | 2023-08-14
Shraddha TV Dhamma Series
Рет қаралды 245 М.
13:06
දිගුකාලීන මතකය හදාගන්නේ කොහොමද ? | Episode 08 | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 433 М.
23:11
දුවෙක් ඉන්නම ඕන පණ යද්දී ළග ඉන්න - Subashani Ekanayake
Pro Cinema Tv
Рет қаралды 66 М.
25:20
මූණේ ලප එන්නේ ඇයී? | #ආතල්කෝටියක් | Dinesh Muthugala | Episode 95
You Tube Thaksalawa
Рет қаралды 278 М.
1:25:05
පුතේ මේක අහගන්න..මේ මගේ සේවාකාලේ අත්විඳි සංවේදීම කතාවක්!-මනෝජ් මහත්තයගේ මෙවර කතාව
The Life Traveler
Рет қаралды 130 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
39:49
චතුරාර්ය සත්‍යය|Chathurarya Sathya|පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ|Galigamuwe Gnanadeepa Thero
Manusath TV
Рет қаралды 84 М.
1:01:49
"සම්පූර්ණ කතාව" තඹුත්තේගම සුහද හමුව | Anura Dissanayake | NPP Srilanka | 2025.01.26
NPP SRILANKA
Рет қаралды 293
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН