No video

සැබෑ ආදරය පරික්ෂා කරන ක්‍රමයක් මෙන්න | Ama Dissanayake

  Рет қаралды 345,168

Ama Dissanayake

Ama Dissanayake

2 жыл бұрын

Contact Ama Dissanayake 0772707350

Пікірлер: 304
@harshanichathurika5529
@harshanichathurika5529 2 жыл бұрын
මැතිනියණි......ජීවිතයක් ලස්සන කරවීමට ලස්සන ප්‍රයත්නයකින් මෙලෙස දායක වන ඔබට බොහෝ පිං.....🙏🙏🙏💐💐💐
@ashokakanugala8913
@ashokakanugala8913 2 жыл бұрын
බොහෝම අර්ථවත් ලස්සන දේශනය පිටරට වැඩ කරන ගමන් ,නවත්ත නවත්ත සම්පූර්ණ වැඩසටහන බැලුවා සෑම වැඩසටහනක් ම මම බලනවා ඔබ තුමීයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@danukigunawardhana9652
@danukigunawardhana9652 2 жыл бұрын
තමා ගෙ නොනාට දත් මිට් ගසා කතා කර, සැර කරමින් , (ඇය ළමයි ගෙ දෙයක් කතා කරන්න ආ විට ) ගෙදර ආ වෙන කාන්තාවක් අන්වශ්‍ය ප්‍රශ්නයක් ඇසුවත් බොහොම කරුනිකව සිනා මුසු මුහුණු වලින් පිලිතුරු දීම මමත් කර තිබේ .. ලස්සනට රගපා හිනා වෙලා තිබෙ පිට අයට .. මෙවැනි අවස්ථා ගැන බිරිඳ කියයි .
@nilurathnayaka5811
@nilurathnayaka5811 2 жыл бұрын
මම ඔබ තුමියගේ දේශන අහනවා එයින් ජීවිතයට ලැබෙන පන්නරය ලැබූ කෙනෙක් 🙏🙏🙏
@wonderofasia3308
@wonderofasia3308 2 жыл бұрын
බුදුසරණයි සරණයි ඔබ තුමියට ....ඉදිරියටත් මෙවැනි හරවත් රසවත් උපදෙස් අපට ලබා දෙන්න ශක්තිය ⁣ධෛර්‍ය ලැබේවා ...
@yasalnilmin1038
@yasalnilmin1038 2 жыл бұрын
අමා මැඩම්ගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ හිතේ තියෙන ප්‍රෂ්ණ ගොඩකට ප්‍රායෝගිකව ම විසඳුම් ලැබෙනවා කියන එක. ඇත්තට ම හදවත් රෝගී වුන මිනිස්සුන්ගේ හදවත් නිරෝගී කරන්න වෙහෙස වෙන ඔබ වැනි උතුම් මිනිසුන් තව තවත් මේ ලෝකයට පහළ වේවා. බොහොම ස්තුතී අමා මැඩම් අපේ ජීවිත එලිය කරන්න මේ වගේ ආදරණීය මාර්තෘකා අරගෙන හැමදාමත් අපිත් එක්ක එකතු වෙනවට.
@nimalikusumamarathunga7595
@nimalikusumamarathunga7595 2 жыл бұрын
Buqu saranai obatumiyta🌷💛
@user-oj7jk3bx6i
@user-oj7jk3bx6i 4 ай бұрын
​@@nimalikusumamarathunga7595hai very much ❤❤❤❤❤
@ashokajayalath3680
@ashokajayalath3680 Жыл бұрын
අනේ මැඩම් දැනට අවු 30 ට පමන පෙර ඇත්තටම ප්‍රතික්ශේප කරන්න කරන්න මටත් ආදරය කර කර ආපු හමුදා නිලදාරියෙක් හිටියා.එයා යුද්දෙන් නැති උනා. එයා මට කියල තියෙනවා”ඔයා බෑ කියන්න කියන්න මගේ ආදරය වැඩිවෙනව මිසක් අඩු වෙන්නෑ කියලා.මට එදා ඒ මරනය දරාගන්න බැරුව කියාගන්න බැරිතරන් මානසිකව වැටුනා.එදා එයාට ඒ දේ නොවුනනම් ,මට අනිවාර්යෙන් ඔහුව තමයි බදින්න වෙන්නෙ.ඊට පස්සෙ ,අද වෙනතුරු ඒවගේ ආදරයක් හමුවුනේ නෑ.ඊට අවු 10පසු මම විවාහ උනෙ යෝජනාවක් මගින්.දරුවො 3 දෙනෙක් ඉන්නවා.ඒත්…අද වෙනතුරු ආදරය විදල නෑ.එයාමාව බැදල තියෙන්නෙ අම්මා කිව්වටලු😢
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
පවු ඔබතුමා gana
@user-fo1ct8ub4x
@user-fo1ct8ub4x Жыл бұрын
That's true, happened to me too.
@jayanthachandrakumara3862
@jayanthachandrakumara3862 2 жыл бұрын
මේවා බණ වගේ. ඔබ තුමියට බුදු සරනයි. දීර්ගායුෂ වේවා මැඩම්.
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
පිට රටවල ඉන්න අපිත් ඔබ තුමියගෙ මේ දේසන අහල ගොඩක් දේවල් ඉගන ගන්නව ජේසු පිහිටයි මැඩම් මමත් ආසම nilaadum අදින අයට
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏
@lakshikaniluka7859
@lakshikaniluka7859 2 жыл бұрын
👍
@SDN89503
@SDN89503 2 жыл бұрын
අපේ බහුතරයක් මානසිකව පීඩා විදින හුගාක් ප්‍රස්න වලට පිලිතුරු ඔබතුමියගෙ එක දේසනයක් ඇහුවම ලැබෙනවා.🙏
@niroshasenanayaka4653
@niroshasenanayaka4653 2 жыл бұрын
ඔබතුමියගේ දේශන අහන්නෙ හරිම ආසාවෙන්. හැම කටයුත්තක්ම සර්තකව කරගැනීමට දිරිය,ශක්තිය ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ජයවේවා !
@heenadakinapunchisamanali7312
@heenadakinapunchisamanali7312 2 жыл бұрын
Aththatama lassana kathawak
@malikajinadasa5427
@malikajinadasa5427 2 жыл бұрын
හදවතට ම දැනෙන දේශනයක් බොහොම ස්තූතියි
@harshanipriyangika3033
@harshanipriyangika3033 2 жыл бұрын
අම්මා ජීවිතේ ගැන කියලා දෙනවා වගේම ඒ කියලා දෙන විදියත් හරිම ලස්සනයි.. ආදරෙයි අම්මා 😘😘😘🙏🙏
@sisikiranakarunarathne236
@sisikiranakarunarathne236 Жыл бұрын
L
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ එකම අරමුණක් කරා යන්න පුළුවන් මාර්ගය .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
ඔබතුමීයට බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම ලස්සනයි ගොඩාක් ආදරේයි හරිම ආසාවෙන් බලන්නේ
@nethumidileesha978
@nethumidileesha978 2 жыл бұрын
අම්මා අද ලස්සන යි...💕💕💕💕💕පරිස්සමින් ඉන්න 😷 බුදු සරනයි ......
@SATHSARAacademy1
@SATHSARAacademy1 2 жыл бұрын
වෙනදා මෙන් අදත් හරිම හරවත් දේශනයක්.ස්තූතියි ඔබට🙏💐❤️
@dilhanikulasooriya8675
@dilhanikulasooriya8675 2 жыл бұрын
බුදු සරණයි! ඔබ තුම්යට!!!!🌹🌹🌹🌹🌹🌹💐💐💐💐
@s.a.harshanee4654
@s.a.harshanee4654 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට... දීර්ඝායුෂ ලැබේවා!!!
@KPHasaka
@KPHasaka 2 жыл бұрын
ඇත්තට hoda වැඩසටහනක්. Thank you madam. Mama ආසයි obathumiya laga weda karanna.ජීවිතයේ godak dewal igenaganna thiyenawa.godak pin
@maliravi7910
@maliravi7910 2 жыл бұрын
Very nice speech...learned a lot... Thankyou... 🙏🙏💐💐💐💕💕
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 2 жыл бұрын
බොහොම පිං ඔබතුම්යට ....❤️❤️❤️
@imalikasandamali3710
@imalikasandamali3710 11 ай бұрын
ඒකාකාරී ජීවිතයක් ගතකරන හමුදා නිලධාරීන් ට මෙවැනි දේශනයක් ලබාදීම උතුම් ක්‍රියාවකි .ඔබතුමියට ගොඩක් පිං .ඔහුන්ගේ මනස සැනසීම වෙනුවෙන් :
@rashikapriyamanthi4601
@rashikapriyamanthi4601 8 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි! ඔබ තුමිය...සෑම කෙනෙක්ටම ලබාදෙන්නේ.... රුවන් වැකිය (වදන්) යැයි මට හැඟේ.. මම ගුරුතුමිය කි. ආසයි දිනෙක.. ගුරු පෞර්ෂය වර්ධනය අදහස් තුළින් දකින්නට.. බුදු සරණයි!.. ඔබ තුමියට.
@babitharajapaksha9943
@babitharajapaksha9943 2 жыл бұрын
Madam you are the great woman I love you madam...♥️♥️♥️ ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මැඩම් මගේ දරුවන් හරියට හසුරුවා ගන්නේ එයාලගේ සංවේදී පශ්න වලට උත්තර දෙන්න ඉගෙන ගත්තා මැඩම් ගේ දේශන අහල මැඩම් හරිම ආදරනීය විදිහට කියල දෙනවා ඔබ තුමියට දෙව් පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼
@puspakamal3335
@puspakamal3335 2 жыл бұрын
F
@vilanisaranga8933
@vilanisaranga8933 Жыл бұрын
ලස්සනයි
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
ඔබ තුම්‍ට .මම හරිම කැමතියි දෙසන හරිම ලස්සනයි ඉතාම වැදගත් දේ කියලා දෙනවා ඔබtumiyata theruwan saranai නිදුක් නිරෝගි දිගාසිරි wewa ❤️❤️
@pradeepratnayak5407
@pradeepratnayak5407 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ආදරේයි. බුදුසරණයි ♥♥♥♥♥♥♥🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka 2 жыл бұрын
Otlhello syndrome, Pathological jealousy, Morbid Jealousy ගැන පැහැදිලි කිරීමක් කරන්න 🙏
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
අපෙ. හදවතත්. පිරිසිදු. උනා. මැඩම්. ඔබතුමියට ජෙසු පිහිටය් 🙏❤️👍
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ආදරෙයි... ❤
@maligamarasinghe1655
@maligamarasinghe1655 2 жыл бұрын
හරිම වටිනා දේශනයක්... 👏👏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
ස්තුති ඔබට Medam 💖💖💖💖💖💖
@niroshapriyangani3122
@niroshapriyangani3122 2 жыл бұрын
ස්තූතියි මැඩම්.හරවත් ඔවදන් ලබා දුන්නට.
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඒක නං ඇත්ත තමයි මැඩම් ආමි අයට ආදරෙයි වැක්කෙරෙනවා ...එකක් නෙමෙයි දෙක තුන හතරක් තියෙනවා සමහර වෙලාවට ඒගොල්ලොත් ගෑණු උදවියත් මරලා දානවා .....හැබැයි ඉතින් ගෑනු දැනගන්න ඕනේ පරිස්සමින් වැඩ කරන්න ...ගෑනු ගෑනු අය දැන ගන්ඩ ඕනේ තමන් පරිස්සම් වෙන්න ඕන ට වැඩිය දුරදිග ගිහාම වෙන්නේ තමන්ගේ ජීවිතේ නැති වෙන එක විතරයි ආදරේ කරන්න ඕනි කාට උනත් සීමාවට ඉක්මවා යන්න නරකයි..🌹💕
@somalathabasnayaka3157
@somalathabasnayaka3157 2 жыл бұрын
Obathumiyata daladha සමිදු පිහිටයි !!!
@abeysinghadilrukshi1876
@abeysinghadilrukshi1876 2 жыл бұрын
ආසාවෙන් අහන්න පුලුවන්❤
@subharajapaksha8968
@subharajapaksha8968 Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් ..කියන කතාව නේද මැඩම්.ඔව් ඒ කතාව ගොඩක් ලස්සනයි .ඔබතුමියගෙ දේශනාවන් ගොඩක් වටිනවා.ස්තූතියි මැඩම්
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
අනිවාර්යයෙන් මාත් හරිම ආසයි යුධ හමුදා නිල ඇදුම අදින පිරිමි අයට ❤️❤️❤️
@senethvihansa5378
@senethvihansa5378 2 жыл бұрын
මාත් ❤️
@vilashniekanayake48
@vilashniekanayake48 2 жыл бұрын
Thank you madam, God bless you.
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning ama.we have to respect them.beacause of them we take breath free.most of them very methodical due to their tranning.all sri Lankan must think twice. Stay safe budusaranai
@sudathsantha8874
@sudathsantha8874 Жыл бұрын
අමා මිස්ගෙ කතාව නම් හරිම ලස්සනයි මෙය ඉතාමත්ම හොද දෙයක් 🍁🍁🍁🍁
@devikaperera7386
@devikaperera7386 2 жыл бұрын
Watina dasenayak . Thank you madam .
@susanthapinagoda504
@susanthapinagoda504 2 жыл бұрын
අම්මා ආසාවෙන් ඇහැව්වා ලස්සන katawk..budusarani.අම්මා 🌻🌻🌻🌻
@slvpv3628
@slvpv3628 Жыл бұрын
ඔබට බොහෝ පිං.....🙏🙏🙏💐💐💐බුදුසරණයි සරණයි ඔබ තුමියට ....ඉදිරියටත් මෙවැනි හරවත් රසවත් උපදෙස් අපට ලබා දෙන්න ශක්තිය ⁣ධෛර්‍ය ලැබේවා ...
@pradeepratnayak5407
@pradeepratnayak5407 2 жыл бұрын
අනේ මම අසවෙන් බලනව බුදුසරණයි. මැඩම් ගොඩක් ආදරේයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@disnadilrukshi4487
@disnadilrukshi4487 2 жыл бұрын
Thank U madom...💐🙏
@nilanthikumari2485
@nilanthikumari2485 2 жыл бұрын
අමා මහත්මියනි ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔයා ලොකු ශක්තියක් මට මම කුමාරි දිසානායක
@Nilanthigunathilaka
@Nilanthigunathilaka 2 жыл бұрын
මමත් අාසම චරිතයක් තමයි මෙ අපේ හමුදා සොයුර සොයුරියන් අාදරෙයි අැත්තටම
@piyumidahanayaka8988
@piyumidahanayaka8988 2 жыл бұрын
l0
@SamM-dq5vb
@SamM-dq5vb 2 жыл бұрын
Hoda weda satahanak oba tumiyata godak Thanks apith me wedasatahana balanawa මැදපෙරදිග idan
@hashinimadhurangilankadhik6167
@hashinimadhurangilankadhik6167 2 жыл бұрын
Theruwan saranai! Obathumiyata
@wasanschandanipriyadarshan976
@wasanschandanipriyadarshan976 Ай бұрын
Always listen to your lecturers ...madam...they help me as well as my students to make our lives perfect......🙏🙏🙏🙏🙏
@samanthaanura7184
@samanthaanura7184 2 жыл бұрын
ලස්සනයි අද වැඩසටහන ❤️
@sandhyadesilva3107
@sandhyadesilva3107 2 жыл бұрын
ලස්සනට තැනට උචිත විදියට අදිනවා,කතා කරනවා.ආදර්ශමත් කාන්තාවක් ඔබතුමිය.
@ShashikalaAberathne-vr7js
@ShashikalaAberathne-vr7js Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං. මානසිකව පීඩා විඳින සිත් වලට දිය පොදක් ඔබෙ වචන 🙏🙏🙏 තව තවත් මෙවක් වටිනා දේ කිරිමට ශක්තිය ලැබේවා .
@bhagyakankanamge3814
@bhagyakankanamge3814 2 жыл бұрын
Excellent madam! Nice to hear your valuable speech. ❤
@udenisamanthioudenisamanth655
@udenisamanthioudenisamanth655 7 ай бұрын
Madamga vidiyo harima afarsamst minissunta
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 2 жыл бұрын
ඉතා ගැඹුරින් අවබෝධ කරගතයුතු දේශනයක්...
@user-rp1ts3qz7e
@user-rp1ts3qz7e Жыл бұрын
Mis man oyage weda satahan godak baluwa.gewite hadaganna godak dewal egena gaththa.mista godak pin.
@amaliwijesooriya6089
@amaliwijesooriya6089 Жыл бұрын
වටිනා දේශනයක්.🏅
@poddangemahagedara7297
@poddangemahagedara7297 2 жыл бұрын
බුදුසරණයි ඔබතුමියට
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 2 жыл бұрын
Well done Good speach Thanks for valuable lecture
@danukigunawardhana9652
@danukigunawardhana9652 2 жыл бұрын
වලගම්බා රජුගේ කතාව අදම තමා අසන්න ලැබුණේ ..(සොමාවති චත්‍ය)
@niluirugalbandara5025
@niluirugalbandara5025 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ..මැඩම් ...ජිවිතේ ගොඩාක් දේවල් ..තේරුම් ගත්තා
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි අමා ම උ ණී ගොඩක් දෑ දැනගන්න ලැබුණ තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා පතනවා මම කුවේට් සිට ♥️♥️♥️♥️🌞🌞🌞🌞🌹🌹
@user-wn4tm7ol7c
@user-wn4tm7ol7c 10 ай бұрын
😢
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Italy inna මමත් ගොඩක් aasai obatumiyage deesana ahanna වැදගත් .. Devi pihitai madam ....
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
මම ලංකාවටආහම එනවා මැඩම් හමුවෙන්න. T p no ne hebei medam ewanna mata katha karala emna stutiiiiiii madam
@trevorpeiris309
@trevorpeiris309 2 жыл бұрын
Wow after a long time I hear a valuable speech! I appreciate Madam your vast knowledge and the ability to touch others hearts and souls through your words of wisdom! Congratulations 👏 🎊 keep going no matter if someone obstract your way! I really enjoy myself and I promote you and recommend you to all my friends in Europe! Keep Going!!! May God bless your service!
@nadishagrigoriou3727
@nadishagrigoriou3727 2 жыл бұрын
Teruwan saranai
@ramaniwanigasekara8803
@ramaniwanigasekara8803 2 жыл бұрын
Wooooooow mam
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ඔබ තුමියට පිං හොද වැඩ සටහනක් බුදුසරණයි ❤️❤️❤️❤️👌
@user-cr3yu2lq7q
@user-cr3yu2lq7q 11 ай бұрын
Madam thank you budusaranai
@tamillifesajini
@tamillifesajini 2 жыл бұрын
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩මුල සිට සරලව පැහැදිලිව...
@pearlyranasinghe178
@pearlyranasinghe178 2 жыл бұрын
Obathumiyage.desanayata.bohoma Sthuthi .
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 2 жыл бұрын
යේසු පිහිටයි මැඩමි 🙏🙏🙏❤
@sunethrapadmini3838
@sunethrapadmini3838 11 ай бұрын
හරිම වටින උපදෙස් ටිකක් .ජීවිතය හදාගන්න.
@asankakumara5593
@asankakumara5593 2 жыл бұрын
Good speech ....god bless you
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Ama madam ..mata wada baala kenek adare karanawa e unata mata therum ganna ba ..mona de dunnath mn eya kiyanne ewa wadak na kiyala salli dunnath kiyanne salli newi jivithe ...kisima agayak na .thank .kiyana wachane kiyanne na sahallu karala baninawa baldu kara kara kiyawanawa nam e adareda?
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Жыл бұрын
බොහෝම ස්තුති ❤
@UdagedaraSunil-sb9rc
@UdagedaraSunil-sb9rc 6 ай бұрын
Ada thamai me kathava ahuve jivitheta vadagath kathavak .madam mt madam ekka Katha karana tibanm godak hodai..
@shiromishir3780
@shiromishir3780 2 жыл бұрын
Budu saranai madam adarei hamadamath
@sunethrapadmini3838
@sunethrapadmini3838 11 ай бұрын
හරිම වටින ජීවිතය හදා ගන්න පුළුවන් දේශනයක්
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට නිදුක් නරෝගි වේවා
@dhineshakumari3306
@dhineshakumari3306 2 жыл бұрын
වටින දේශනයක් මම ශොප් එකේ free ඉන්න කොට ඔබතුමීගෙ දේශන බලනවා.මටත් ටික දවසක් ඉදන් උදෙන්ම නැගිටින්න කම්මැලියි..ඒ නිසා ඔය කියන විදියටම මමත් කාර්‍ය බහුල වෙනවා .අනේ මන්දා කොහොම හදාගන්නද මේ වරද කියලා..ආසාවෙන් කරපු වැඩත් ඒ නිසා මගෙන් ගිලිහිලා .හැමදාම නිදාගන්නෙ හෙටනම් උදේම නැගිටිනවා කියලා .ඒත් හයට තමයි නැගිටින්නෙ..
@ck_kitchens
@ck_kitchens 2 жыл бұрын
😄😄
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
oba thumiyata theruwan saranai
@chamindabasnayaka2989
@chamindabasnayaka2989 2 жыл бұрын
මාත් හරිකැමති අම්මා ඔයා එක්ක කතා කරන්න
@dinidunaveen7520
@dinidunaveen7520 2 жыл бұрын
Atthatama harima vatina adahas kiyanawa budu saranai ama miss
@krishmadu6900
@krishmadu6900 2 жыл бұрын
Thank you madam
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you ..
@KalyaniMahumUK
@KalyaniMahumUK 2 жыл бұрын
Budu sarani obathumiyata adarei godak
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Ada harima lassanai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@myview1015
@myview1015 2 жыл бұрын
A very good speech in my opinion but I feel this should be delivered to females where as she is addressing males .
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Pandarama nagita gaman desanayata samsn dunna .obathumiyage desana kawadath watinakamak thibenawa .ape samannaya jevithe ta elabena de gsn nisa adu pafu spi hadaganna hodai ..sthuthi obathumiyata
@ranjaniabesinha2755
@ranjaniabesinha2755 10 ай бұрын
Me weda satahana bohoma wedagath,medam oyata sthuthi❤❤❤❤❤
@ehalagamagetharukasurangi4409
@ehalagamagetharukasurangi4409 Жыл бұрын
ඔබ තුම්යට බුදු සරණයි තුරැණුවන්ගෙ පිහිටයි,,
@suranganieguruge1084
@suranganieguruge1084 2 жыл бұрын
Very interesting lecture
@somalathabasnayaka3157
@somalathabasnayaka3157 2 жыл бұрын
Godak වටිනවා madam..
@cristineprocter7937
@cristineprocter7937 Жыл бұрын
එකම වැරද්ද තුන් හතර පාර කරොත් මැඩම් ඒකට මොකද කරන්නෙ. ඒ කියන්නෙ අනියම් සම්බන්ද කම්. මට උපදෙසක් දෙන්න.
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
එහෙම කලොත් ඔයා අයින් වෙලා යන්න, මම වගෙ ,මොනවා නැතත් මානසික නිදහස තියනවනෙ,, කියලා කියලා බැරි තැන අයින් උනා,,
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 жыл бұрын
God Bless you madam 👏👏👏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇮🇹🇮🇹🇮🇹
@dinethmalankachanel
@dinethmalankachanel Жыл бұрын
Oba thumiyata derga ayusha labewa digatama mewan wada satahan karagena yanna jayen jaya weva b/s
@vijanvindul1719
@vijanvindul1719 Жыл бұрын
මේ දේවල් මේ විදිහටම american english පාච්චි කරන අයත් එක්කත් පාවිච්චි කරන්න පුලුවන්ද
@kasunrodriguez8237
@kasunrodriguez8237 2 жыл бұрын
Thank you miss.
@slcricketworld8672
@slcricketworld8672 2 жыл бұрын
හොඳ අදහස් ටිකක්
@anushaashanthi9236
@anushaashanthi9236 2 жыл бұрын
Ama mista stress eka adu athi mokada dawsata wachna visidahaka wadiya kata karanawa ne🥰🙏harima lassani wada satahan stuthi obata❤️❤️
@chandimaabepitiya6176
@chandimaabepitiya6176 2 жыл бұрын
Harima asawen balpu wadasthank
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
සියලු දෙවි පිහිටයි ඔබ තුමියට
@janageshivantha2108
@janageshivantha2108 2 жыл бұрын
Oba thumiyata U..fm eaka mathakada...ea dawas wala oba thumiya eanakan api maga balan hitiya..aegili ganimin...harima lassana dawasak una eada wedapalata oba thumiya eana dawasa...
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2,4 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 41 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 11 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2,4 МЛН