කෙනෙක් ඔබට බොරු කියනවනම් දැනගන්න මෙන්න හොඳම ක්‍රමයක් !! Ama Dissanayake

  Рет қаралды 166,922

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 183
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක් ............ඔබ තුමියට තෙරුවන් සරණයි great and lovely excellent keep up this is the way sri lankans needed 🌻🌻🌻🌻🌻🌻🌻 🌻🌻🌻🌻🌻🌻🌻
@godbless959
@godbless959 Жыл бұрын
ඔබතුමියගේ। අදහස් බොහොම වටිනවා බොහෝම ස්තූතියි ජේසු පිහිටයි 🌻🌻🌻🌻🌻🌻🌻
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමිය හරි 👍මූණට කීවොත් ඉවසත හැකිය නැති තැන කියනකොට හරිම වේදනාවයි..
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි අමා අම්මේ ගොඩක් දේ දැනගන්න ලැබුණා බෙහෙවින්ම ස්තුතියි නැවත වාරයක් සතුටින් වීඩියෝ ව බැලුවේ තෙරුවන් සරණයි 🌹🌹🌹🌞🌞🌞
@jayam1429
@jayam1429 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට .. ඉතාමත් වටිනා සාකච්ඡාවක් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
මිස් ඔයාගේ කතා අහද්දී ලොකු සතුටක් දැනෙනවා...ඵවගේම දේශපාලනය ගැන කිවිව කතාව හුගාක් වටිනවා..🙏♥️
@nishasrilaksmi932
@nishasrilaksmi932 Жыл бұрын
Lp
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
අවශ්‍යම කණ්ඩායමට වැදගත්කම දේ ශනයක් බොහෝ ම ස්තූතියි
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
ඇත්ත තමයි.අනුන්ගෙ පුද්ගලික දේවල් අහන්න හොද නැහැ.තමන් ගැන හොයන එක තමයි වැදගත්.හොද අදහස්
@kapilanishantha9045
@kapilanishantha9045 Жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක් ............ඔබ තුමියට තෙරුවන් සරණයි..........
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින කතා ටිකක් ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි
@kantyk3888
@kantyk3888 Жыл бұрын
හරිම ආශාවෙන් අහගෙන හිටියෙ ඇත්තටම මැඩමි ඔබ තුමියට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏽👍❤
@amadvertising1208
@amadvertising1208 Жыл бұрын
අද දවස පිළිවෙලයි ,අද දවස බුද්ධිමත් අද දවස අර්ථවත් යමක් ගන්ඩ පුළුවන් දවසක් අද ........දැනුමෙන් පිරි පිරිසකට කරන දේශනයක් හින්ද වෙන්නැති ස්තුතියි ඔබට ..........ඒත් සමහර දිනවල අපට ගන්න යමක් අල්පයි .එත් හැම දේශනයක් ම අහනවා ,ඉදිරියේදී මෙවන් හා තවත් අර්ථවත් ඒකාකාරිත්වය තොර ඔබගේ සැඟවෙච්ච දැනුම අපට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා
@rumeshsilva2989
@rumeshsilva2989 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
මේ දේශනාව අහලා මම ගත්තා දේ තමයි වෙන අයගෙන් නැති දේවල් අහන්න එපා. තියන දේවල් විතරක් අහන්න.
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
තෙරුවන් සරණයි හොඳ පැහැදිලි කිරීමක්🙏🙏🙏
@bandarabajjala8434
@bandarabajjala8434 Жыл бұрын
මීස් ඔයාගේ මෙ වැඩසටහන් හැම එකක්ම වගේ අහනවා ඒ වැඩසටහන් වලින් ඡිවිත් විම සදහා ඡිවිතේට එකතු කරගන්න වැදගත් දේවල් හුගයි ..මට දැන ගන්න කරැණු වගයක් තියනවා අහගන්න විදිහක් සලස්වන්න පුලුවන්ද
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Adambarai nuba gana,gatha yuthu da bohoi.. sthuthi Oba Thumiyata 💐🇱🇰🙏🇮🇹💛👍 Jayama wewa..
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා දේශනයක් අමා මිස් 🌍💙👍
@champa6396
@champa6396 Жыл бұрын
ඇත්තටම ඇත්ත madam ඔබ තුමියව වැඩ සටහනකට සම්බන්ධ කරගන්නේ කොහොමද
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
Please call 0773511511. Thank you !
@nilukavinsan9046
@nilukavinsan9046 Жыл бұрын
Good morning madam Madam thiyna wad shatan godak hodai jivitheta ganna godak dewal thiynwa madam oy gamana idiriytama yanna one madamta උතුම් දළදා සමිදු පිහිටයි
@MadilandeSujatha
@MadilandeSujatha Жыл бұрын
..
@apsaraliyanage4164
@apsaraliyanage4164 Жыл бұрын
මැඩම් බොහොම වාසනාවන්ත වැඩසටහනක්.ම්නිසුන් විදිහට අපි දුප්පත් මානසිකව.මේ රටේ තියෙන්නෙ පොත මුල්කරගත් ඉගෙනීමේ රටාවක් නෙ.මනස දියුණු කරන ඉගෙනුම එනකම් මිනිසුන් දුප්පත් .
@ramanidemel1821
@ramanidemel1821 Жыл бұрын
Harima. Vadagath. Lassanai. Thank u. Theruwansaranai
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් අමා මැඩම් ඔක්කොම අහගෙන ඉන්න ආසයි කාලය අඩුයි අනිවාර්යයෙන් නැවත එනවා අනේ යන්නත් දුකයි
@randikasewwandi8904
@randikasewwandi8904 Жыл бұрын
Oba thumiyage karunawantha nihathamai wachana hitha niwana bhawanawak wage medam.🙏🙏🙏🙏 theruwan saranai oba thumiyata .
@pushpakumara5052
@pushpakumara5052 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට🙏🙏
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
දැනුවත් කිරිමට ඉස්තුති යි ⛪✝️🙏🙏😜
@dinukarunarathne8141
@dinukarunarathne8141 Жыл бұрын
Godak sthuthiy miss.. Harima watina deshanawak.
@wivant9008
@wivant9008 Жыл бұрын
Godak dewal jiwitheta ekkaragaththa ama madam godak sthuthi
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බඩට යමක් නොලැබුනත් ඔළුවට යමක් ලැබුනා. ඉස්තුති 👍
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
ඔබ thumiya ගෙ දේශනා අහලa ape තියෙන අඩුපාඩු හදා ගන්න උත්සාහ ගන්නවා .(සහෝදරියන් ge හරි වැරැද්දක් වත් පෙන්වා dimen ape හිත ridenava.)එකth ඕනෑම නැහැ .ස්තුති .
@anantha6157
@anantha6157 Жыл бұрын
Medamta Budusaranai. Hema wedasatahanak wagema mama ahala thiyenawa.♥️♥️♥️
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
Excellent Madam thanks a lot
@kumarielangarathna332
@kumarielangarathna332 Жыл бұрын
ස්තුතියි මැඩම් . වැදගත් වැඩසටහනක්
@lalanicooray9558
@lalanicooray9558 Жыл бұрын
යථාර්ථය elesinma හදවතට kaa waddana ඔබ thumiyata sadaa ජයවේවා ❤❤
@bloomingbubs3649
@bloomingbubs3649 Жыл бұрын
Thank you very much for the great speech ❤
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
වටිනා කතාවක්
@r.m.s.drathnayaka8352
@r.m.s.drathnayaka8352 Жыл бұрын
මැඩම්ට පුලුවන්නම් පාර්ලිමේන්තුවේ අයටත් ඔහොම lecture එකක් දෙන්න මැඩම්.🙏🙏🙏
@indranijayalath8236
@indranijayalath8236 Жыл бұрын
මැඩම් ඔයාගේ කතා අහද්දි හරිම ආසයි....තෙරුවන් සරණයි මැඩම්
@jagathmanawadu8060
@jagathmanawadu8060 Жыл бұрын
මැඩම් නියමයි ඉතා වටිනා අදහස් මම අවු,27 ක් යුදහමුදාවේ හිටියේ තුන් හතර පාරක් තුවාල උනා ගොඩක් ආසාවෙන් රාජකාරි කරේ,,විශේෂයන් ඔබගේ මේ දැනුවත් කිරිම් ත්‍රිවිද හමුදාවලට ඉතාම වැදගත්,,ස්තුතියි
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Vatina deshana gena ana obathumiyata bohomath sthuthi ❤❤❤❤❤❤❤
@dilanbandara3463
@dilanbandara3463 Жыл бұрын
Good advice thanks you miss 💞
@SampathPriyadarshana-kw4ut
@SampathPriyadarshana-kw4ut Жыл бұрын
මැඩම්ගේ වැඩ සටහන් ගොඩක් මම බලනවා. හිත හැදෙනවා ගොඩක්. ගැටලුවක් තියෙනවා මට මැඩම්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@rukshipalipane8127
@rukshipalipane8127 Жыл бұрын
What a beautiful message Weldone Ama
@AnomaIndumathi-w5g
@AnomaIndumathi-w5g 8 ай бұрын
ස්තූතියි මහත්මිය ❤
@gangagunasinghe6885
@gangagunasinghe6885 Жыл бұрын
ගෙඩක් ස්තුතියි මැඩම් 🙏🙏🙏
@randikasewwandi8904
@randikasewwandi8904 Жыл бұрын
Bohoma pin medam .oba thumiyage deshana ahaddi jeewithe wenasma paththakata yanawa . Ane oba thumiyata me Sasara dukin midi nidahas wennata me pin hethu wewa ..🙏🙏🙏
@ariyawathiariyawathi5438
@ariyawathiariyawathi5438 Жыл бұрын
♟💯⛦♟💯⭕↙🚫🔣⚀♝⏫☬
@ariyawathiariyawathi5438
@ariyawathiariyawathi5438 Жыл бұрын
@dinethmalankachanel
@dinethmalankachanel Жыл бұрын
Good Morning.madam..oba.thumiyagen.ahanna.godak.dewal.tiyanawa.eth.kohomada madam. Obata.derga.ayusha.labewa.b/s
@SanthaSantha-e6c
@SanthaSantha-e6c 3 ай бұрын
Madam. Oyage. Upades. Godak. Vatinava
@shashifernando1190
@shashifernando1190 Жыл бұрын
ඉතාමත් වටිනා සාකචිචාචක්👏👏
@PriyankaPriyanka-qh4fd
@PriyankaPriyanka-qh4fd Жыл бұрын
ඉතාම වටිනා දේශනයක්
@malmiakshara8835
@malmiakshara8835 Жыл бұрын
Ama medam wa contact krgnna puluwan widiyak kauruhari kenek kiynnko... loku udauwak
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 🥰🙏
@samanthipriyangi705
@samanthipriyangi705 Жыл бұрын
Missge hama desanayakma man ahanawa harima aasawen
@yasamuhandiram3759
@yasamuhandiram3759 Жыл бұрын
Thank's a lot.
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Stutiiiiiii madam වැදගත් පණිවුඩයක් devi pihitai semada
@lankachandanihapuarachchi9276
@lankachandanihapuarachchi9276 Жыл бұрын
මැඩමි..ඔයාට..බෝහම..ස්තුතියි
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි...
@nilukapremarathna-bb1fi
@nilukapremarathna-bb1fi Жыл бұрын
Mama miss ge desana ahana kenek. Mama widesa gatha wela inne. Mata miss ekka pauwdgalikawa katha karanna ona eth kohomada?
@anoka8364
@anoka8364 Жыл бұрын
Skip nokara baluwa harima wadagath...❤
@ruzinamiskin3878
@ruzinamiskin3878 Жыл бұрын
Great speech 👍 thank you madam 🙏
@subuhasee5101
@subuhasee5101 Жыл бұрын
Great Madam Amslrsadmoulanayoumeet
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Thank you very much 🔔👍😁
@pushpasamarasinghesamarasi1734
@pushpasamarasinghesamarasi1734 Жыл бұрын
You must vote JVP to ABOLISH Executive Presidency.
@geethahetti7138
@geethahetti7138 Жыл бұрын
Kohomada phone eken Boru kiyana eka danaganne? Miss
@shamalimarasinghe7197
@shamalimarasinghe7197 Жыл бұрын
ඔබ තුම්යගේ සියළුම වැඩ සටහන් මම අහනවා...මට වැදගත් දෙයක් කියන්න තියෙනවා..මට ටෙලි. නො. දෙන්න.
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
0773511511
@shamalimarasinghe7197
@shamalimarasinghe7197 Жыл бұрын
@@AmaDissanayake ගොඩාක් ස්තූතියි
@nimaljayasinghe4286
@nimaljayasinghe4286 Жыл бұрын
​@@AmaDissanayake ඉ
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Жыл бұрын
thank you.
@wasanthapushpakumari3687
@wasanthapushpakumari3687 Ай бұрын
Mata miswa cantrk kara ganna puluwanda
@NadeeNadee-f3f
@NadeeNadee-f3f Жыл бұрын
Medamge number eka denna puluwanda
@priyachandhi3077
@priyachandhi3077 Жыл бұрын
Thankyou madam.
@roshanipream7367
@roshanipream7367 Жыл бұрын
Great ideas madam
@berniejayasinghe9468
@berniejayasinghe9468 8 ай бұрын
අමා ම්ස් සම්බන්ධ කරගන්නෙ කොහොමද ඉක්මනින් පිලිතුරක් දෙන්න
@gimhanisachithrika4254
@gimhanisachithrika4254 Жыл бұрын
Budu saranai amma❤
@DeepaFernando-wy6hk
@DeepaFernando-wy6hk Жыл бұрын
Not only srilanka but also India I had been there for study
@rumeshsilva2989
@rumeshsilva2989 Жыл бұрын
Bohoma pin🙏🙏🙏
@chandimawijesekera7386
@chandimawijesekera7386 Жыл бұрын
Good work dear sis keep it up.
@SepalikaT.m
@SepalikaT.m Жыл бұрын
❤❤❤❤harina..sathutin..... Adarsamath. Sakahchawaki
@manelwijepala4139
@manelwijepala4139 Жыл бұрын
Totally agreed
@madushanibandara-by3oq
@madushanibandara-by3oq Жыл бұрын
Miss hambawenna kohomada
@samsamdil1379
@samsamdil1379 Жыл бұрын
මිස් මන් ඉන්නෙ emergency අවස්තාවක, හස්බන්ඩ් ව ඉක්මනින් treatments වලට ගේන්න වෙනවා, කොහොමද contact කරගන්නෙ අනේ ගොඩක් පින් මිස් ඉක්මනින් කියන්න
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
0773511511
@n.d.t6250
@n.d.t6250 7 ай бұрын
Please madam contact kara ganna pulun d
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 Жыл бұрын
budun wahansege darmaya thamai kiyanne dharmaya danna kena dannawa anunge dos nodakinna thamage dos dakinna denaganna oni
@padminijayarathna8435
@padminijayarathna8435 Жыл бұрын
Well done
@dinidunaveen7520
@dinidunaveen7520 Жыл бұрын
Adreiii amme
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank
@janakitailor4321
@janakitailor4321 Жыл бұрын
බොහෝම පිං මේ ඔවදන් කියාදිම පිලිබඳ ආදරණියයි
@hemanthapeeres6620
@hemanthapeeres6620 Жыл бұрын
Apaye harim toraturu danaganna onnam pitaratakata yanna etakota obata danei ape mateubumiye agay
@hemanthapeeres6620
@hemanthapeeres6620 Жыл бұрын
Matrubumiye agaya
@senujasanjana
@senujasanjana Жыл бұрын
❤️❤️
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Samahara aagamwala ugannanne, thamanta adate karanna kiyala mulinma, ethakota thama prashne. Deviyanta thanak nathi manasata eka therenne naha, Eken thama oya eerisiyawa, kuhakakam patanganne
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
❤️❤️❤️💐
@සුදුඅරලියා-ඟ2ච
@සුදුඅරලියා-ඟ2ච Жыл бұрын
Aththa ma watina kathawak
@iresha81
@iresha81 Жыл бұрын
ලස්සන මලෙයානම් ෆිල්ම් එකක නම් කියන්න පුළුවන්ද
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Oya "idiriya" yomu vee aethi disaava anuvayi gaetuma hondada narakada kiyala theeranaya venne. 83 kalu juuliya,1971, 1988, saha avurudu 30k thibuna ltte aragalaya rata piriheematayi path kale.
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Miss hamadama lassanta andinawa....
@anushadenagama5350
@anushadenagama5350 Жыл бұрын
@chandrakanthi3162
@chandrakanthi3162 Жыл бұрын
👍👍👍👍👍👍👍👍💘💘💘💘💘💘💘💘 mama cyprus.
@BBLS85
@BBLS85 Жыл бұрын
❤️👍
@rodrigor704
@rodrigor704 Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@shanikasadamali1828
@shanikasadamali1828 Жыл бұрын
අම්මා මට නම් බරේ එවන්න පුළුවන් ද
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
0773511511
@chamilaweerasinghe2993
@chamilaweerasinghe2993 Жыл бұрын
Supi chalana athi kara ganna kiyanne deshana karana wita awidina eka newi
@sudarshaniwijewickrama
@sudarshaniwijewickrama Жыл бұрын
Adala nowe nam ,obatath matath Palak nowe nam Mata kiyanna EPA.kenekuta dahasak de thiyeddi nethi de gena ahanna EPA.obathumiyagen ma Gath lassanama wachana tika.harima watinama.
@nilanthijayasekarage5506
@nilanthijayasekarage5506 Жыл бұрын
🙏🏻👍❤️
@wandanawimarshani6216
@wandanawimarshani6216 Жыл бұрын
මැඩම් මට හැම වෙලාවෙම ජිවිතේ නැති කරගන්න හිතනවා හරි අමාරුවෙන් ඉන්නේ
@mklaprabu9175
@mklaprabu9175 Жыл бұрын
Ei ee manasika doktar කෙනෙක් hambenna nangi .neththam pastr කෙනෙකුට hari ..හාමුදුරුවෝ කෙනෙකුට hari උපදෙස් ganna සහෝදරිය
@anantha6157
@anantha6157 Жыл бұрын
Oya hamuduru kenekgen upades ganna .hodamade oyata berinam kiyanna hamudurukenek munagassannnam
@ciaoapi
@ciaoapi Жыл бұрын
👍👍😍😍🙏🙏👏👏❤❤
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 46 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН