පිරිමි දන්නෙ නැත්නම් මේක දැනගන්න ගැහැණු අපි මල්ටි ටාස්ක් තමයි | Ama Dissanayake | Latest Video

  Рет қаралды 168,755

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 221
@chandanikarunamuni7965
@chandanikarunamuni7965 3 жыл бұрын
මම හරිම ආසාවෙන් මිස්ගෙ වැඩසටහන් බලන්නෙ. හරිම අර්ථවත් වගේම හරි සරලව අපේ හිතට කාවද්දනව. මිස්ට බොහොම පින් 🙏🙏🙏
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
ලස්සනයි කතාව බුදුසරණයි 🍁🍁🍁🍁🍁 madam
@bhavi6608
@bhavi6608 3 жыл бұрын
මැඩම්ගෙ කටහඩට පවා හිත නිවෙනවා. ගෑනු ලමයෙක් විදියට මැඩම්ගෙ වැඩසටහන් වලින් ගොඩක් දේවල් ජීවිතේට ගත්ත. දුකින් ඉන්න හදවතකට වචනෙකින් හරි සතුටක් ගෙනල්ල සිතක් සුවපත් කරන එක ලොකු පිනක්. තෙරුවන්සරණයි තවත් මේවගේ සිත් සනසන්න ඔබතුමියට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤
@nimmijayawardana
@nimmijayawardana 3 жыл бұрын
මම පුළුවන් හැම වෙලාවකම ඔබතුමියගේ වැඩ සටහන් බලනවා.වෙලාවකට තනියම හිනාත් යනවා කියන දේවල් මතක් වෙලා.හරිම ආසයි මං අහන් ඉන්න ඒ අදහස්.ජය වේවා ,සුබ පැතුම් ,තෙරුවන් සරණයි මැඩම් 💐💐💐❤️❤️❤️🙏🙏🙏
@ilovercricket..8879
@ilovercricket..8879 3 жыл бұрын
😊😁😁😁
@kaushalyawijesundara3061
@kaushalyawijesundara3061 3 жыл бұрын
ඔබතුමිය මගේ පාසලේ ආදිශිෂ්‍යවක් වීම ගැන ආඩම්බරයි...පුලුවන් වෙලාවට ඔබේ දේශනා අසනවා...බොහොම ස්තූතියි ,බුදු සරණයි !
@vihagi4333
@vihagi4333 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නෙ අමා මිස්ගෙ වැඩ සටහන් ජීවිතයට ගොඩක් වැදගත් පරිස්සමින් ඉන්න අම්මේ බුදු සරනයි.♥♥♥♥
@damayanthiperera8531
@damayanthiperera8531 3 жыл бұрын
මැඩම් ගොඩක් සංවේදී වටිනා කතා වලින්..සමාජය වෙනස් කරන..ඔබ තුමියගෙ දේශන වලට..ස්තුතිය ...ඒ වාගෙම මම කියනව රට රැකියා කරල ලංකාවට එන,,අයට වියදම්..සහිත ගොඩක් දුශ්කරයි..නැවත ලංකාවට එන ඒමට..ඒකට සාදාරයක් කරන්න ...💗😍
@shyamali2834
@shyamali2834 3 жыл бұрын
ජීවිතයට බොහොම පාඩම් කියලා දෙන oba thumuiyata .නිදුක් නිරෝගී සුවය parthana කරනවා .. තවතවත් lasanata enna madam.❤
@ranjaniathalage3888
@ranjaniathalage3888 3 жыл бұрын
අද නම් හරිම ලස්සනයි. සාරියේ පාට ඔබතුමියට හොඳට ගැලපෙනවා. ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් හැම දේශනාවක්ම.
@sujeewajayasinghe470
@sujeewajayasinghe470 3 жыл бұрын
මට ඔබ හරිම ලස්සනයි ......ඔබගේ කතාව ......හිත ....හිනාව.....ලස්සනයි ...ඉතින් komada ඔබ ලස්සන na කියන්නේ ....බුදු සරණයි ....
@rohinihpdy2147
@rohinihpdy2147 3 жыл бұрын
මම හරිම ආසාවෙන් අමාදිසානයක මහාත්ම්ය ගෙ වැඩ සටහන අහන්නෙ මම හරිම ආදරේ ඔබ තුම්යට ඉතාමත් ආදර්ශමත් දෙසනයක් අහන්න ආහසයි ඔබ තුම්යට බුදු සරණයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 🙏 🙏 🙏 🙏 🙏
@එතෙරසිංහලේඅපි
@එතෙරසිංහලේඅපි 2 жыл бұрын
මැඩම් ඔබගේ දේශන ගොඩාක් මම අහනව. ඒ වගේම රසවත් හා බොහෝම වැදගත්. ගතයුතු උපදෙශුත් අනන්තයි. කලක් ෆ්‍රොෆෙසර් සරත් විජේසූරියත් බොහෝම රසවත් දේශන මාලාවක් ඉදිරිපත්කලා උදා "හුචක්කුව". නමුත් එයින් ගතයුතු දේ බොහෝමයි හා මාද බිරිද දිහා බලන කෝනය තවත් අන්ශකයකින් හෝ වෙනස කරගත්තා. ඔබතුමියගේ දේශනත් බොහෝම රසවත් හා හරවත්. "අල්ලපු ගෙදර ෆ්ලශ් කරනවත් ඇහෙනව, කීදෙනෙක් බාතෲම් ගියාද කියලත් ඇහෙනව" 😂😂 අම්මො මැඩම් . ඇත්තමයි මැඩම් ඒකනම් අපි පොඩිකාලෙ ඔය කාරියට ගියෙ පනිට්ටුවට වතුර එකත් අරගෙන යන්බෙ වත්ත පහල වැසිමිලියට. අදෝවාතය උනත් පිටකරන්නෙ සැනසිල්ලෙ. ඒකට අද අක්කරේ පචර්ස් 3ටබැහැල. තට්ටු නිවාස. කොහොම කොහොම හරි කමක් නැහැ මැඩම් ඔබගේ ඔය හැකියාව දේශපාලුවො උගසටගන්න මානබලනව නොඅනුමානයි. අවසානේ පොදු අපේක්ශක ඔටුන්නත් ඔබට ලන්සු කරයි. ඒ මඩගොහොරුවටනම් වැටෙන්න එපා. අද සරත් විජේසූරිය ෆොෆෙසර් ඉන්නෙ කොහෙදවත් නැහ. රටටම වීරයෙක් වූ සරත් ෆොන්සේක මහත්මය අද නොයෙක් නින්දා අපහස් විදින්නෙ දේශපාලන මඩගොහොරුවට බැස්ස නිසා.ඔබ තුමියට එසේ නොවේව. චිරාත් කාලයක් අපගේ සිත් සතන් පිනවීමට දර්‍ර්‍ය්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරනයි!🙏
@bevangunawardena6450
@bevangunawardena6450 3 жыл бұрын
MADAM AMA DISANAYAKE TODAY I WATCHED UR PRICELESS LECTURE WHICH MADE IN WELIGAMA BAY MARIOT HOTEL YOU ARE A RHETORIC ORATOR N IN YOUR LECTURE GIVES THE PLEASURE ...HAPPINESS ...JOY N CLEANS THE BLOOD CIRCULATION...FOR THESE GORGEOUS ADVICES YOU MAY COLLECT LIMITLESS MERITS FOR YOUR NEXT SOUL....
@udaradeshan9638
@udaradeshan9638 3 жыл бұрын
මිස්ගේ හිනාව කටහඩ ඇත්තටම හරිම ලස්සනයි . ..❤️
@bumiii8447
@bumiii8447 3 жыл бұрын
Wow👌
@udaradeshan9638
@udaradeshan9638 3 жыл бұрын
@@bumiii8447 ❤️😊👌
@ThilakBandara-p8p
@ThilakBandara-p8p 8 ай бұрын
Sorry namskar wewa thanks 😊 🙏 ☺️ cahandrya namskar wewa thanks 😊 🙏 ☺️ mahee mathawa namskar wewa thanks 😊 🙏 ☺️ good very much very nice Lankans thanks 😊 😘 😀 ☺️ 😄 💖 😊 😘 😀
@kanchanagamage9626
@kanchanagamage9626 3 жыл бұрын
"මම නැති තැන හිස්තැනක් දැනෙනවනම්.... මම එතන ඉදලා තියෙනවා"... හිතන්න යමක් ජීවිතයට එකතු කරන ඔබට, හැමදාමත් ආදරෙයි. තෙරුවන් සරණයි. ❤🙏
@pathmakarunarathna1608
@pathmakarunarathna1608 2 жыл бұрын
Budusarani digasiriwewa madm
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
අපෝ අමා මිස් මේ අපේ රටේ පිරිමි තමයි මෙහෙම වැඩකරන්නේ. කසාද බදින්නේත් තමන්ගේ වැඩට වැඩකාරියක් ගෙනාවා වාගේ. ඒත් බටහිර රටවල පිරිමි ඒකේ අනිත් පැත්ත.හරියට බිරිදට උදව් කරනවා. උයනවා. රෙදිසෝදනවා, දරුවන් බලාගන්නවා. කාන්තාවට ගරුකරනවා ඉහළින්ම.අපේ පිරිමින් අතට පයට කොච්චරවත් කරවා ගන්න එක තමයි කැමති. මේවාට මූලික වැරැද්ද පිරිමි දරුවා හදන විදිය. අම්මා පුතා හුරතල් කර කර ලොකුකරන්නේ.ඒකත් මේ තත්වයට බලපානවා.
@youtubeg2376
@youtubeg2376 2 жыл бұрын
Sirawata bn
@hometutor7418
@hometutor7418 2 жыл бұрын
ඔබ තුමියගේ දේශණ මම ඉතාම කැමත්තෙන් ඇහුම්කන් දෙන කෙනෙක් . ඒවා ඇසෙන විට මට මතක් වෙන්නේ මේ කිසිම දෙයක් අසා නැති කාලයක මම මගේ ජීවිතය ගොඩනගා ගත්තෙත් මෙලෙසම සිතමින් නේද කියලා, සිතෙන විට දැනෙන සතුට අපමණයි.සතුටින් සිටින මම,ඔබතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණින් තවත් හොදින් මේවා කරගෙන යාමට හැකියාව ශක්තිය ලැබේවා .
@Charitha04
@Charitha04 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමිය අද.. ඒ වර්ණය ඉතාමත් හොදින් ගැලපෙනව...වෙනදා වගේම අදත් බොහොම ආසාවෙන් අහන් හිටියෙ දේශනය...මේ වගේ හැමදාමත් අපිව දැනුවත් කරන්න ඔබතුමියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනී...නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි තව චිරාත් කාලයක්...බුදුසරණයි ..👍
@sunetasanjeewani227
@sunetasanjeewani227 Жыл бұрын
Harima asawen swan dunna madam mama. Hama wada satahanakma godak watinawa bohoma sthuthi godaak pin. 🙏🙏🙏🙏❤❤❤❤
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
Harima wadagath program ekak Theruwan saranay!
@lakshanidisanayaka7393
@lakshanidisanayaka7393 3 жыл бұрын
ගොඩක් වටිනවා. අනිත් video එකත් දාන්නකෝ miss.
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 жыл бұрын
Thank u madam...😘 ada geniyanna dunnu de niyamaii..👌 Budu saranaii.
@kliyorchid6801
@kliyorchid6801 3 жыл бұрын
මැතිණියනි,ඔබතුමිය කරන සේවාව අති උතුම්. ඒ සේවය ගෞරවනීයයි.ඒ ත් ඔබ තුමියගේ සමහර වීඩියෝ මම දුටුව ඔබ තුමියගේ අැදුම කොන්ඩ සැකසුම කතාබහ පවා වෙනස් අාකාරයකට.ඔබ තුමිය උගත් කාන්තාවක් වශයෙන් දේශන පැවැත්වීම පෙර පරිදි කිරීම. වටී.අද දින ඔබ තුමිය ගොඩක් ලස්සනයි.
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
දෙවිපිහිටයි මැඩම් .... ලස්සනයි වැඩසටහන ...❤️❤️❤️😘😘😘😘
@kowmaleenisansala9187
@kowmaleenisansala9187 3 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා අම්මට .වැඩසටහනක් දානකන් බලාගෙන හිටියේ හරි ආසාවෙන් .
@ruwinichathuska2983
@ruwinichathuska2983 3 жыл бұрын
1st vedio eka first like first comment miss . Ahn inna asi miss mn gdk wela yna videos blna kmthi nha eth mn miss ge me video eka bluwe loku asawen 😊 Keep it up miss God bless you 👍
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
ගැනු අය පිරිමි අයව Test කරන හැටි ගැන කියලා වෙනම video එකක් කරන්න අමා මිස් 🙏❤😇
@kalyanipushpa9540
@kalyanipushpa9540 3 жыл бұрын
madamge video balanakota hithe thiyena prsna mohothakata amaka wela yanawa, hithata loku sathutak danenawa, godak sathutui, obathumiyata godak pin, theruwan saranai madamta,
@bandarahema7563
@bandarahema7563 3 жыл бұрын
විශ්වයේ සියලු ශක්තිය ලැබේවා ඔබ‍ට අමා මිස් බුදුසරණයි.
@mallikafernando8227
@mallikafernando8227 3 жыл бұрын
ඇත්තටම මමත් හරිම ආසයි ඔබතුම්යගෙ දේශන අහන්න❤️❤️❤️❤️❤️😃😃😃😃
@sarathsarath5643
@sarathsarath5643 2 жыл бұрын
මැඩමි ඔබතුමියගෙ දේශනා මම ගොඩක් අහල , බලල තියෙනව මම මගේ නෝනටත් මෙි වැඩසටහන් යවනව බලන්න
@rkndr5581
@rkndr5581 3 жыл бұрын
ඔබ තුමියගේ සැම විඩියෝ බලමින් නොදැක්ක පැත්තක් පෙනවා මා පොඩි අවදියේ සිට ගොඩක් දුකින් ඉන්න කෙනෙකු මැඩම් ගේ මේ දේසනාව අසමින් බොහෝ දුරට මගේ හිත මනස සමබරව තියාගෙන ඉන්නේ පොන් නොම්බර් දන්නවානම් පුද්ගිලිකව කතා කරන්න හැකි ඉස්තුතියි මැඩම් තුනුරුවන් පිහිටයි නිදුක් නිරෝගී කම ලැබේවා
@deepatennakoon8950
@deepatennakoon8950 3 жыл бұрын
Beautiful speech Miss Ama. Love you !!!
@malininawalage5680
@malininawalage5680 3 жыл бұрын
Athi visistai madam..asai mata oba thumiya hamu v katha karanna....hamu wenna pathanawa kaada ho... good luck madam..! bs. yoy !
@ranyrany657
@ranyrany657 2 жыл бұрын
ඔබතුමිය හමුවෙන්න බැරි වුනත් ජිවිතේ එපාම වුනු මට හිතට ශක්තිය අරන් ජිවිතේ නගිටින්න අත දුන් ඔබතුමියට ගොඩක් පින්
@g.kodikara8735
@g.kodikara8735 3 жыл бұрын
Thanks mis wadagath deshanawak b s
@pradeepsamankumara9275
@pradeepsamankumara9275 3 жыл бұрын
අපේ රත්නායක sir ගෙ..අම්මා
@janakipushpalatha3608
@janakipushpalatha3608 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත .apima e wede e කරගන්න eka hodai
@deepthikiriellawijerama9344
@deepthikiriellawijerama9344 3 жыл бұрын
Nice programme . Thanks a lot dear Ama
@thanujanisansala1771
@thanujanisansala1771 3 жыл бұрын
හරිම වැදගත් දේශණය බුදු සරණයි මැඩම් .❤️❤️
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🌞ස්තුතියි අමා මෑ ණියනි 👌👌👌
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට නිදුක් නිරෝගි වේවා සවුදි අරාබියේ සිට
@nirmaladevotta7759
@nirmaladevotta7759 3 жыл бұрын
Very interesting speech. I'm so happy that I have not made mistakes in life but have made use of it. Love your speech.
@MOVIE_WORLD573
@MOVIE_WORLD573 3 жыл бұрын
Madam kathakaranna harima asay jeevithe eka dawasaka
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 3 жыл бұрын
Jivite kiyana pasale.. akuru kiya denna hamotama ba.. oba tumiyage deshna ahana.. dakina minisuna.. jivite hada gannawa.. Amathaka wuna sundara mathaka aluth kara gannawa.. hugak ayata tamawa tamanta muna gahenawa.. godak pin me samaja sathkaeayata.. ❤
@nilminikulathunga8354
@nilminikulathunga8354 3 жыл бұрын
Harima asawen balanne oba thumiyage deshana.oba thumiyata deergayusha labewa.budu Saranai
@prageethha
@prageethha 3 жыл бұрын
Thanks for remind my name Madum, all the very best!!
@senakamangalika9550
@senakamangalika9550 3 жыл бұрын
අනේ මන්දා අමා මිස් බලන් ඉන්නවා වගේ ඇත්ත කියන්නවා හිනා වේවී...ආදරේ යි මිස්...ගරු කරනවා හැමදාමත් ..ඔබට ..ඔබ තුමිය දකින්න හරි ම ආසයි ...
@jayasirimarasinghe2723
@jayasirimarasinghe2723 3 жыл бұрын
thank you madam ammaaa
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
උදේ කරපු වැඩසටහනත් දාන්නකෝ මිස්, ඔබතුමියට බොහොම ස්තුති stress වෙලා ඉන්න අපිව මේ විදිහට දැනුවත් කරන එක ගැන.
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
අනේ අම්මා..ගොඩ දවසකින්. ගොඩාක් ලස්සන වෙලා 😍 පරිස්සමෙන් ඉන්න අම්මා..බුදුසරණයි. ආදරෙයි අම්මා😘❤️😘
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Hi kohomada mis
@jaysundrabanda9178
@jaysundrabanda9178 2 жыл бұрын
@@sunandathilakarathna5506 !!
@nirmalajayanthi4872
@nirmalajayanthi4872 3 жыл бұрын
Thanks madam jiwithe katha karanawata
@disansaliyanage4479
@disansaliyanage4479 3 жыл бұрын
උතුම් විශ්වයේ ආශීර්වාදය ලැබේවා මගේ අම්මට 🙏🙏🙏!!!!!
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සිත නිවෙන කතා..🙏🙏🙏👍👍👍
@sandradesilva7899
@sandradesilva7899 3 жыл бұрын
Atthatama ada Godak lassani budusaranai 🙏🏻🌹♥️😘💐🥰
@kawyaindunil5608
@kawyaindunil5608 3 жыл бұрын
මැඩම්ව , හම්බවෙලා , කතාකරලා නැතිවුනත් ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින හැටි ඉගෙනගත්තා . මේ වගේ සමාජ මෙහෙවරක් කරන ඔබතුමිය ඇත්තටම කිව්වා වගේම කඩාගෙන වැටෙන තරුවක් අනිත් අයට එලිය දීගෙන . යහපත් සෞඛ්‍ය දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට. .
@hemanthasilva8537
@hemanthasilva8537 3 жыл бұрын
Budusaranai
@fathimaaida5313
@fathimaaida5313 3 жыл бұрын
ඔබතුමිය ට ජයවේවා ❤
@koarilanka5728
@koarilanka5728 3 жыл бұрын
Atta ai ada nam dakiddima denune medam godak lassana wela ai harima lassanai
@pathmamalani6702
@pathmamalani6702 3 жыл бұрын
Ane sindu video balana apitath ahanna salaswanna egana dukai madam budusaranai dewipihitai
@sunilthakumarasinghe6521
@sunilthakumarasinghe6521 3 жыл бұрын
Great speech ama, i envy you, god bless you
@tharangadilhani1188
@tharangadilhani1188 3 жыл бұрын
Athtatama madam oya hoda ammek . Hoda yaluvak . Hitha nivanva hoda sahodariyak. Budusaranai. Matath mavagama prasnayak thiyana kanak mata kramayak nadda madamta pawthgalikava kathakaranna .
@RaniRani-iy3op
@RaniRani-iy3op 3 жыл бұрын
❤❤ලස්සන වැඩ සටහනක්. ආදරෙයි හැමදාම
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
සමාජයට දැනුම ලබා දෙන ඔබ තුමීයට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kumarirajapaksha7729
@kumarirajapaksha7729 3 жыл бұрын
Madam ada lassanai.video ekak enna godak parakku una neda madam.jeewithe kiyna obata thuruwan saranai.
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 3 жыл бұрын
හරිම ලස්සනයි 🥰
@lalithadrani2493
@lalithadrani2493 3 жыл бұрын
Ana Ama mis Oya Harema Lassanai Dawa Duwak Waga..🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
@chandimajayawardana9472
@chandimajayawardana9472 3 жыл бұрын
Godak lassanai madem. Thanks 🙏❤
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
Auntie විනෝදයෙන් වැඩසටහන් කරන නිසා අහන්න කම්මැලි නෑ ,,,,👏👏
@sumanaswedage4370
@sumanaswedage4370 3 жыл бұрын
Obathumiyage kathawa godak watinawa ahanna ahanna asai obathumiyata budu saranai
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ලස්සන වෙලා මිස් 🙏✌️✌️👌🙏💗💗💗❣️❣️❣️🙏
@Mattew_eEditz
@Mattew_eEditz 3 жыл бұрын
So nice. Mdm. I like it. Your program. ❤️❤️
@jayasingha5607
@jayasingha5607 3 жыл бұрын
මගේ රැකයාව අනුව ලැබෙන විවෙිකය අනුව ඔබ තුමියගේ වැඩ සටහන් බලනවා ඔබ තුමිය සේම සම හැම වෙලෙම සතුටින් ඉන්න තමයි උත්සහ කරන්නෙ තෙරුවන් සරණයි.
@lalithadrani2493
@lalithadrani2493 3 жыл бұрын
Maik Aka Natuwa Kata Karanna Haremma Lassanai ..Hodai Phadeli.🌹🌹🌹🌹❤❤❤❤❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
බොහෝම ස්තුති 🙏
@rithikathripathi9414
@rithikathripathi9414 3 жыл бұрын
Eda hamuda niladaringe moral eka hadanna kata kala oba. Ada piriminva paga damanne moral eka wattanne kage uwamanawakatada. Jathiya goda naganna dayaka wenna. Pin
@sadeeparathnayaka4494
@sadeeparathnayaka4494 3 жыл бұрын
බුදු සරණයි madam
@malishamalisha9419
@malishamalisha9419 3 жыл бұрын
Jiewithe ta igena ganna aluthen deyak dena oba thumiyata bohoma sthuuthi.. Deergaau weawaa
@shaymapriyanthi8915
@shaymapriyanthi8915 3 жыл бұрын
තෙරුවන් සරනයි මැඩම්
@hashinib1325
@hashinib1325 3 жыл бұрын
Madam,platonic love ekk kiyanne mokkda kiyana eka gena පැහැදිලි kirimk karana video ekk danko
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
හරිම ලස්සනයි madam ❤️.තෙරුවන සරණයි 🙏
@sandeepakumari3099
@sandeepakumari3099 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@hasinthaweerasinghe3473
@hasinthaweerasinghe3473 3 жыл бұрын
ඈවරයි..දෑවරයි..තුන්ඈවරයි....👍👍❤
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
God Bless you Ama miss❤️♥️
@chandniabevickrama1967
@chandniabevickrama1967 2 жыл бұрын
Q
@thusithakumara8450
@thusithakumara8450 3 жыл бұрын
Mama ඔබ සමග den අවුරුදු ගාණක් ඉන්නවා ඔබ thumiyata ගොඩාක් pon
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ...
@sarojithilakawardana4800
@sarojithilakawardana4800 3 жыл бұрын
Smastha samajaye yahapatha sadaha madam karana me kapaveema niwan labana thuruma paramithawak wewa!. Niduk nirogee deerga ausha labewa mauni.
@indunilthshara631
@indunilthshara631 Жыл бұрын
ඔරලෝසු වැඩේ නම් සහතික ඇත්ත මැඩම්.
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 3 жыл бұрын
බුදු සරණයි මැඩමි
@thusithakumara8450
@thusithakumara8450 3 жыл бұрын
මිස්ගෙ හිනව කටහඩ ලස්සනයි මානසික සතුටක් man ලබනවා
@bevangunawardena6450
@bevangunawardena6450 3 жыл бұрын
MADAM U R A BEAUTY QUEEN WITH UR KIND HEART......THERE IS A SAYING........ A KIND HEART IS WORTH THAN THOUSAND SWEET FACES.......
@thusithajanaka8128
@thusithajanaka8128 3 жыл бұрын
,බුදු සරණයි මැඩම්
@surajisewwandi6995
@surajisewwandi6995 3 жыл бұрын
Jivithe veraduna genulamayek ediri jivithe hada ganne kohomada🤔🤔
@jayasinghaanula9852
@jayasinghaanula9852 3 жыл бұрын
Ane madam godak dawasakin,,, be safe,, budu saranai obathumiyata
@samindapradeep1329
@samindapradeep1329 2 жыл бұрын
Mn jeeweethe anthima kalakireemen jeeweethe windawana kenek...mata obathumiyawa sambandha karageneemata awashyai...karunakarala awasthawak lana denna...(nadee)
@sinhalathalaya7207
@sinhalathalaya7207 3 жыл бұрын
Miss husband rata inna kenek.amma kenek.man wage me kale loku pidanayakin inna ayata vedio ekak karanna.anika husbamd rata inna samahara ayage weradi nisa hemoma diha balanne weradiyata.eth hodata inna ayata samajayata yaddi loku pasnayak eka
@awskumaraawskumara8975
@awskumaraawskumara8975 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 bs madam
@user-bp5cd5dp3t
@user-bp5cd5dp3t 3 жыл бұрын
Budusaranai medam ❤️
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 3 жыл бұрын
Beautiful vedio
@ramanidammika9960
@ramanidammika9960 3 жыл бұрын
හරි ලස්සනයි මැඩම්
@deepapathirana3428
@deepapathirana3428 3 жыл бұрын
aththa athisatiyen kiya dunna obata sthoothiy
@smunasinghe1679
@smunasinghe1679 3 жыл бұрын
Nice Program
@saranimuthukumarana5737
@saranimuthukumarana5737 3 жыл бұрын
Mis ga hama dahanyakma balanwa harima lassani mista budu sarani
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Hi
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН