ඔබේ බිරිඳටත් තරහා ගියාම මෙහෙම කරනවද බලන්න | Ama Dissanayake

  Рет қаралды 279,170

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 191
@yasalnilmin1038
@yasalnilmin1038 2 жыл бұрын
හැමදාමත් මැඩම්ගේ හඬ ඇහෙද්දී ජීවිතයට අලුත් පාඩම් ගොඩාක් එකතු කරගන්නවා. හැමදාමත් ජීවිතය කියන පොතේ ලියන හැම පිටුවක ම මැඩම්ගේ අවවාද ලියවිලා තියෙනවා. කවමදාවත් මුනගැහිලා නැති වුනාට හදවතේ ගැඹුරු ම තැනක ඔබ ජීවත් වෙනවා. බොහොම ස්තුතී අමා මැඩම් අදත් අපේ ජීවිත ලස්සන කළාට. වැඩසටහන බලන්න පරක්කු වුනාට ගන්න තියෙන පනිවිඩය ගන්න පරක්කු නෑ කියලා මම දන්නවා. ඔබට තෙරුවන් සරණයි.
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ඉතාමත් අනර්ඝ දේශනයක් ... කුඩා ලෝකයක, විශාල මිනිසෙකු වන්නට දිරි වඩමු ..!
@thomasperera
@thomasperera Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@priyanganirupika8680
@priyanganirupika8680 11 ай бұрын
අපට... රටට ලැබුන මහා සම්පතක්...!!
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Жыл бұрын
Ama mis oyagen gdk dewal mama ඉගෙන gannawa, ithamath hodai ,ස්තුති , Awasarai adahasak kiyanna obathumiyaage sarry jackiet eke length eka tikak wadi karanna ath deka උරහිස laga tikak paf karala ganna,godak lassanawey,oya harima laassanai
@s.a.harshanee4654
@s.a.harshanee4654 2 жыл бұрын
තම තම නැණ පමණින් දැන් ගත යුතු....කියලා කවියක් මං අහලා තියෙනවා...ඔබ තුමියගේ දැනුවත් කිරීම් එකිනෙකා දකින විදිය වෙනස් මැඩම්.හැබැයි නුවණ ඇත්තෝ නිවැරදි දැක්මෙන් කටයුතු කරයි..මම පෞද්ගලිකව ඔබ තුමිය ගේ දැනුවත් කිරීම් ගොඩක් අගය කරන කෙනෙක් තෙරුවන් සරණයි ඔබ තුමිය ට..දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි...
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි අමා ම උ ණී ගොඩක් කාලෙකින් දේසන යක් අහන්න ලැබුනේ හරිම වැදගත් 🌹♥️💯
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
ඉතාම හොඳ දේසනයක් ඔබ tumiyata theruwan saranai
@sunetasanjeewani227
@sunetasanjeewani227 Жыл бұрын
Oyage wadasatahan harima hohai miss. Godaak watinawa. Bohoma sthuthi. Godaak pin. Bs 🙏🙏🙏❤❤❤
@bandarahema7563
@bandarahema7563 2 жыл бұрын
හරිම ලස්සනයි මිස් කරුණු පැහැදිලි කිරීම බුදුසරණයි
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Godak watina wadasatahanak budusarani oba thumiyata🙏🙏🙏🙏
@sunethherath4884
@sunethherath4884 2 жыл бұрын
Madam kosgama dha mama hulugaga...desana.tika..niyamai..hama.ekakma..balanawa
@sriyanipeiris7624
@sriyanipeiris7624 2 жыл бұрын
Thank you very much ama madam harima agei God bless you 👍👍👍🙏🙏🙏❤️
@RenukaEdirisooriya
@RenukaEdirisooriya Жыл бұрын
Amma misge deeshana godakma watinava budusaranai❤
@roshandimuthu2601
@roshandimuthu2601 2 жыл бұрын
Madam oba thumiya sambada kara gnne kohomada
@najimunissa2811
@najimunissa2811 2 жыл бұрын
ඒ උනාට ලංකාවේ ගොඩාක් මුස්ලිම් පිරිම් කිසිම වැඩ ක් කරලා දෙන්නේ නැ තමන්ගේ බ්රිදට ඒ ව්තරක් නොවෙයි තමන්ගේ රෙදි පිලිවත් සෝදාගන්නේ නැ හැමදේම බ්‍ රිද කරන්න ඕනෑ රැ කියාවට යන්න ඕනෑ ගෙදර වැඩ කරන්න ඕනෑ පව් ඒ අතින් සිංහල පිරිම් ගොඩාක් හොඳයි ගෙදර හැම දේම කරලා දෙනවා එහෙම ත් කෙනෙක් තමයී නොකර ඉන්නේ
@herathherath6865
@herathherath6865 2 жыл бұрын
Ammo wasthu😘😘😘🇵🇸🇵🇸
@nilanthimanorathne9243
@nilanthimanorathne9243 2 жыл бұрын
Very good one
@nandana1510
@nandana1510 Жыл бұрын
​@@herathherath6865pa
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
Godaak pehedili denumak godaak watinawa mis thank you
@manjulanishshanka2512
@manjulanishshanka2512 Жыл бұрын
Madamge katahadai hinavai deshanai harima lassanai❤❤❤
@thulchith
@thulchith Жыл бұрын
ස්තුතියි , හරිම වැදගත් මැඩම් !......
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
අපූරුයි පැහැදිලි කිරීම....තුනුරුවන් සරනයි 👌👌🌺🌹💐💮🌸🌷
@wgdarmasena4301
@wgdarmasena4301 2 жыл бұрын
3
@chintharathnayaka1079
@chintharathnayaka1079 2 жыл бұрын
ඔබ තුමියගේ දේශන හරිම රසවත්.ඔබට දීර්ඝායු..
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
ගොඩාක් ස්තුති අපිට ජීවිතේ කියාදෙනවට් 🙏🙏✌️✌️✌️👌👌👌👌🌹
@nilukajayamaha7065
@nilukajayamaha7065 2 жыл бұрын
Great.thankyou very much.Budusarenai.🙏🏻🙏🏻😍🥰
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏
@dammirodrigo1176
@dammirodrigo1176 2 жыл бұрын
Hoda pahadili kireemak godak sthuthi oba thumiyata theruwan saranai.!!🙏🙏
@bhavi6608
@bhavi6608 2 жыл бұрын
අපේ campus එක ❤️ campus එකේ ඉදන් සජීවීව ඔබතුමියගේ දේශනය්ක් අහන්න තිබුන නම් කියල හිතුන ඔබතුමිය හරි ලස්සන්ට පැහැදිලි කරනවා බොහෝම ස්තූති මේ දෙන වටිනා ඔවදන්වලට තෙරුවන්සරණයි ❤️❤️❤️❤️
@upaliranjith1390
@upaliranjith1390 2 жыл бұрын
.
@vidusarajanith
@vidusarajanith 2 жыл бұрын
මැඩම් කියනවනෙ පිරිමි පව් කියල පිරිම් පව් ඇති ඒත් ඒ හැමෝම නෙමෙයි ඔය පිරිමි අතර ඉන්නව කිසිම වැඩකට නැති අපතයොත්.....ගෑනු අතරත් එහෙම තමයි..ඒ නිසා අපි මධ්‍යස්ථව හිතමු...ඒ නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ
@ThilnakaAmlila-pm8hd
@ThilnakaAmlila-pm8hd Жыл бұрын
Budu Saranai amma
@amdasanayaka4776
@amdasanayaka4776 2 жыл бұрын
ඉතාමත් රසවත් ප්රියමනාප දේශනයක් උප⁣දේශනයට පෙර හා අවසානයේ පුද්ගල වෙනස්වීම නිරීක්ෂනය විමර්ශනය කල හැකි නම්
@somalathabasnayaka3157
@somalathabasnayaka3157 2 жыл бұрын
Harima siriyawanthai madam.
@suniljayalath3535
@suniljayalath3535 2 жыл бұрын
තවත් කාන්තා නියෝජනයක් අහල නැහැ,ධනාත්මක චින්තනය ගැන. අැති තවත් අය. එ් ගැනත් දන්නෙ නැහැ. (මම අහන්න කැමති ඔබ තුමියගෙ දේශන පමනයි) දෙන දෙය හරියටම දෙන නිසා. දිනෙන් දින එම දේශනවල හරයක් දකින නිසා. අැත්තටම යන මාවත ගැන සතුටුයි. බුදු සරනයි ඔබ තුමියට.
@shiromichampika5716
@shiromichampika5716 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏👍
@sankasanka7422
@sankasanka7422 2 жыл бұрын
නියමයි නියමයි පට්ට මිස් ❤❤ හරිම අසාවෙන් බැලුවේ 🌹🌹🌹 ඔබ‍ට තෙරුවන්සරණයි 🙏🙏🙏
@harshanipriyangika3033
@harshanipriyangika3033 2 жыл бұрын
Godak asawen baluwe.. Aththata hithata prbodamath bawak danuna.. E wagema loku shakthiyak.. Godak sthuthi amma apita karanna puluwan dewal gana wagema issarahata yanne kohomada kiya harima lassanata kiyala dunnata.. Budusaranai ammata 🙏🙏godak adarei 😘😘❤
@isankathomari3463
@isankathomari3463 2 жыл бұрын
Obage dashana harima wadagath.namuth mama awa ahala waradi hadagaththath husban yomukaranna amarui.ethin kohomada sanaseemak godanagaganna
@samankumara1066
@samankumara1066 2 жыл бұрын
Harima wadagat wadasatahn jaya
@MS-nn3yw
@MS-nn3yw 2 жыл бұрын
බුදු සරනයි මඩම්
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
ලංකාවේ පිරිමි හා ගෑණු දෙගොල්ලෝම පව් පුලුවන් නම් උත්සාකරන්න සහයෝගිතාවය යුත්ත පවුල් පසුබිම් රටාව රටේ ඇතිකරන්න 🙏🏻🙏🏻❤️❤️
@kantyk3888
@kantyk3888 Жыл бұрын
බුදුසරණයි මැඩමි 🙏🏽👍❤
@sandayanilmini4442
@sandayanilmini4442 2 жыл бұрын
Beautifully .thank
@athukoralapriyane821
@athukoralapriyane821 2 жыл бұрын
Madame sinawa lassanyi
@SATHSARAacademy1
@SATHSARAacademy1 2 жыл бұрын
හරිම අපූරු දේශනයක්.තෙරුවන් සරණයි ඔබට🙏❤️
@wasanthinadeesha4661
@wasanthinadeesha4661 2 жыл бұрын
Thanku very much madam
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 2 жыл бұрын
ඔබ කරන දේශන හරි ම වටිනවා. ඔබතුමිය ට ගොඩාක් ස්තුතියි. 🙏♥️
@gaya8729
@gaya8729 2 жыл бұрын
මැඩම් මේ ඇදුමට,පාටට ,කොණ්ඩෙ පීරල තියෙන විදියට හරිම ලස්සනයි මිස්...මිස්ට ගැළපෙනම විදිය කියල හිතෙනව...කවදත් ලස්සනයි ඔය හිනාවත් එක්ක...
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Mata obatumiya hamba wala kata karanna vidiyak kiyanna madam
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
බුදු දහමත් සමග ජීවිතය අර්ථවත් කරගැනීම ....වෙනදටත් වඩා අර්ථවත් මිස් සුන්දර අර්ථවත් දේශනයක්...දීර්ගායු වේවා ....තෙරුවන් සරණයි ....අමා බිදක් වූවා මට...
@shiranisilva4746
@shiranisilva4746 2 жыл бұрын
Godak asawen baluwa.... obata budusaranai...
@rupikakrishanthi867
@rupikakrishanthi867 2 жыл бұрын
Thank you
@dmkprabath5793
@dmkprabath5793 2 жыл бұрын
Medamge adahas godak watinawa katahada ehuwath sathutui
@suriyanimal6311
@suriyanimal6311 2 жыл бұрын
Ma kathawe thiyana godakma English nates ispeker kiyapu dawal
@dayanidayani7821
@dayanidayani7821 2 жыл бұрын
අමිිමෙ ඇස් එහා මෙහා අහන්න ආසයි කාලේකට පස්සේ ලස්සන වීඩියෝ එකක් අවුරැදම සුභ වෙවා
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
අමා මැඩම් එදත් වෙඩිල්ලක් අදත් වෙඩිල්ලක් ....අලුත් විදිහකට හිතන්න වැඩකරන්න පුරුදු කරන.....තෙරුවන් සරණයි මැඩම්......
@chamindathilakarathna6216
@chamindathilakarathna6216 2 жыл бұрын
Sampurn athath miss thanks
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Madam god bless u
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
බොහෝම ස්තුති 🙏
@Moragaha2086
@Moragaha2086 2 жыл бұрын
හැමදාම ඔබ tumiyage video බලනවා .godak ardarei .kawada hari ඔබ tumiyawa මුණ gahenne asi .❤️🙏
@dumindapriyajanaka9355
@dumindapriyajanaka9355 2 жыл бұрын
Madam mama dikhinne dena genimatA lebima satutak tisarane saranai
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Lassana kaalayak pasu unaa.obathumiya tavath lassan weewa!!!
@harshaninilushika3580
@harshaninilushika3580 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
ආදරෙයි Medam ඔබතුමියගෙ කතා හරිම සරලයි හරිම 🙏🙏 වටිනව වචනෙන් වචනෙ හදවතට වදිනව ඩෝන් ගාලා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💪💪💪✌️✌️💪💪✌️✌️✌️✌️✌️💪💪💪👌👌🌹👌👌✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏
@PushpaKumari-ik8zm
@PushpaKumari-ik8zm 2 жыл бұрын
ඔබ.තුමිය.ග්‍ර.වැඩසටහන.හදවතට.දැනෙනව
@gimhanisachithrika4254
@gimhanisachithrika4254 2 жыл бұрын
Budu saranai Amma
@dinushabandara3341
@dinushabandara3341 2 жыл бұрын
ආදරෙයි මිස් ඔබ මගේ රටට අ⁣ාඩමිබරයක්
@samanthakumara376
@samanthakumara376 2 жыл бұрын
Theruwan saranai mis
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Great speech & loock gourges🤔🤔🤔🤔
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
Kathawa aththa Madam 🙏🌹❤️❤️❤️
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
අනෙ. හරිම ලක්සනය් සාරිය. ලක්සනට. ඇදලා. ලක්සනය් මැඩම් ඔබෙ. කතාව. අපිට.ත්. සතුටුයි ජෙසු පිහිටය් මැඩම් 🙏❤️❤️❤️👍🙋‍♀️
@fathumaziyana1394
@fathumaziyana1394 2 жыл бұрын
Thank you very much. කාලෙකින් මැඩම්ගේ lecture එකක් ඇහුවේ. It was heart touching. ලොකූ ලෝකෙක කුඩා මිනිසෙකු වෙනවට වඩා කුඩා ලෝකෙක ලොකු මිනිසෙකු වෙන එක වටිනවා 👍👍
@bernafonseka5369
@bernafonseka5369 2 жыл бұрын
වටනා දේශනයක් බුදුසරනයි
@ruwanimadushani5866
@ruwanimadushani5866 2 жыл бұрын
Mata misswa sambandakaraganna puluwan margayak danna kenek kiyannako
@chandikajeewantha5187
@chandikajeewantha5187 2 жыл бұрын
Ada idn mth wens wenwa medmge vedio blala luth widihkt hithnwa krnw wed.bohom sthuthi.hoya hoya hem vedio ekkm blanwa
@rohiniwathsala9690
@rohiniwathsala9690 2 жыл бұрын
ඔබතුමියගේ සෑම වැඩ සටහනක් ම මම බලනවා ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️
@mallikanadungoda4335
@mallikanadungoda4335 2 жыл бұрын
Depatthatama samabarawa waradi kiyanna ona. Natnam godak piriminta panina relaunta iniman tiyapu wage
@anushaedirisinghe1478
@anushaedirisinghe1478 2 жыл бұрын
අමා දුව මට බාහිරින් ප්‍රශ්නයක් එන් සැම වෙලා වෙම ඔබ ගෙ දෙසනාව වලට සවන් දෙනවා එතකොට මට සැම ප්‍රශ්නයක්ම අමතක වෙන වා නැවතත් මම අලුතින් හිත හදාගනවා ..ඔබට බුදුසරණයි ආදරෙයි 🌺🌺
@dilshidiaz1064
@dilshidiaz1064 2 жыл бұрын
great lady.....
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 жыл бұрын
අමා මිස්ගෙ දේශන කම්මැලිකමක් නැතුව හිනාවෙවි අහගෙන ඉන්න පුලුවන්. ජේසු පිහිටයි මිස්♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹
@prabuddhikannangara8391
@prabuddhikannangara8391 2 жыл бұрын
අපේ cmps එක ❤️‍🔥 ස්තූතියි ඔබට
@KumariKumari-yh8yu
@KumariKumari-yh8yu 2 жыл бұрын
බුදු සරණයි
@raviduravidu4935
@raviduravidu4935 2 жыл бұрын
Madam ami ekata dennako hoda desanayak madam
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks miss
@ThilnakaAmlila-pm8hd
@ThilnakaAmlila-pm8hd Жыл бұрын
Supiri
@bevangunawardena6450
@bevangunawardena6450 2 жыл бұрын
Appreciate ur oration always respect U for ur motivated explanations....as Well I request u to add the following Saying in ur priceless speeches under your kind consideration.... The Mind is not a DUSTBIN to keep ANGER HATERED N JEALOUSY ..The Mind is a TREASURE BOX to keep LOVE HAPPINESS n SWEET MEMORIES........
@himalimadhushani4850
@himalimadhushani4850 2 жыл бұрын
බුදු සරණයි මැඩම්
@pmdmpatiraja1625
@pmdmpatiraja1625 2 жыл бұрын
මිස් ඔයාගෙ වැඩසටහන අහන්න ආසයි
@lilakumarasinha2665
@lilakumarasinha2665 2 жыл бұрын
Ĺ
@sudarmamalkanthi3069
@sudarmamalkanthi3069 2 жыл бұрын
Theruwan saranai...
@pubudutharanga7403
@pubudutharanga7403 2 жыл бұрын
No neda
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 2 жыл бұрын
ඔබ තුමියගෙ හිනාව හරිම ලස්සනයි. බුදු සරනයි
@renukaperera6656
@renukaperera6656 2 жыл бұрын
Harima lassani hinaawa
@user-bp5cd5dp3t
@user-bp5cd5dp3t 2 жыл бұрын
Budusaranai medam ❤️
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 2 жыл бұрын
@sriyaniperera815
@sriyaniperera815 2 жыл бұрын
Hai ama miss asai harima
@kmb5807
@kmb5807 2 жыл бұрын
මේ මැඩම්ට මං ගොඩක් ගරු කරනවා නමුත් මැඩම් යම් තැනක දේශනයක් කලා ඒ දේශනයේදි පිරිමි ගැන නොසැහෙන විදිහට අපවාද කලා එතනදි හරි පිරිමි කීප දෙනෙක් ඇඩෙන්න ප්‍රස්නයක් දෙකක් ඇහුවා මැඩම් නිරුත්තර වුනා.හේතුව තමා පිරිමින්ව විවේචනය කරපු විදිහයි...අප දන්නා නොදන්නා දේ බොහෝයි...නමුත් විවේචනයේදි ප්‍රවේසම් විය යුතුයි...තමන්ගේ පිරිමියාට වඩා හොද නරක අය ඉන්න පිලිවන් ගෑන අයත් එහෙමයි ඉතින් ප්‍රවේසම් වන එක කාටත් හොදයි...
@paramullagesuranga2438
@paramullagesuranga2438 2 жыл бұрын
Oba tumiya wage tamai afe tebuwana fasalata alut madam
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
අගෙයි ....දෙසනය❤❤❤❤
@poojainduwarisuriyabandara3250
@poojainduwarisuriyabandara3250 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nilminidesilva4351
@nilminidesilva4351 2 жыл бұрын
Budhusaranai 🙏
@Chandani_Chandrika
@Chandani_Chandrika 2 жыл бұрын
ඛුදුසරනයි
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 жыл бұрын
පිරිමි අයත් මැරි කරන්න කලින් පෙන්වන්නෙ හොදම ගති ගුන.බැන්දට පස්සෙ තමයි හැමදේම 😗😗
@kumudusanjeewani1462
@kumudusanjeewani1462 2 жыл бұрын
Mis mata mis ekka katha karanna ona.misge nu ekak denna puluwanda
@thanujakawushali8681
@thanujakawushali8681 2 жыл бұрын
Mama godak kathi oba thumiyage vedio balanne
@thanujakawushali8681
@thanujakawushali8681 2 жыл бұрын
ගොඩක් කැමති
@prasannasilva39
@prasannasilva39 2 жыл бұрын
මඩ්පැක් කියලා මළමුහුදෙ මඩ පැක් එකක් තියෙනවා ලොකු ගනන්වලට.පවුඩර් කියලා ගාන්නෙ මඤඤොක්ක අල වල වෙන්කල පිෂ්ටයයි.ලාබ නිසයි ඒකෙන් ගන්නේ.කරැනාකර ඒ පිලිබඳවත් සොයාබලන්න.දැනුවත් වෙන්න.
@edwardtheophilus2746
@edwardtheophilus2746 2 жыл бұрын
I feel Ama is excellent, she knows how to approach people.
@AppuhamigeJayasena
@AppuhamigeJayasena 9 ай бұрын
😢 in to.
@sobadahamasrilanka6456
@sobadahamasrilanka6456 2 жыл бұрын
සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අය වැඩි පිරිසක් අකාලයේ මිය යනවා ඉතිරි පිරිස මැරි මැරී ජිවත් වෙනවා සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරන්න උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН