KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Unity Band - Mano Parak (මනෝ පාරක්) Medley | Radeesh Vandebona | Unity Band Live Performance
9:43
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
#behindthescenes @CrissaJackson
0:11
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Amal Perera Songs | feat Naada | Ma hada Pem Vile | මා හද පෙම් විලේ | Acoustic Version
Рет қаралды 3,013,917
Facebook
Twitter
Жүктеу
1
Жазылу 55 М.
Amal Perera
Күн бұрын
Пікірлер: 526
@dr.lochanafernando8615
Жыл бұрын
ඕනම ගීතයක් original එකට වඩා ලස්සනට ගයනවා නම් ඒ අමල් පෙරේරා තමයි.
@kosalahimesh
Жыл бұрын
Aniwaaa❤
@ushithamadushan9559
10 ай бұрын
meka nm meyagem sinduwak
@NishanthaNishantha-sh5tb
6 ай бұрын
Yes, true 👍 🎉
@deshanperera5835
5 ай бұрын
Aniwa
@Ruwirulz
2 жыл бұрын
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම් මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ ජීවේ වේදනා නිවා දමන්නදෝ // මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ මා සවන් නදින් උදම් වුනා වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ ආදරේ වදන් දොඩන්නකෝ මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම් මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ ජීවේ වේදනා නිවා දමන්නදෝ දෙව් විමන් නැතේ මල් යහන් නැතේ රන් රුවන් කසී සළුද නෑ සීත මාරුතේ චණ්ඩ මාරුතේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා ප්‍රේමේ නාමයෙන් ලඳේ පෑදෙයි වාසනා ලොවේ ජීවිතේම බාර ගන්නකෝ මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම් මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ ජීවේ වේදනා නිවා දමන්නදෝ //
@RS-nc6ot
2 жыл бұрын
🥰😍
@kanchanajayasuriya4322
Жыл бұрын
❤❤
@PreethikaFernando-lk6zd
27 күн бұрын
Thanks a lot ❤❤❤❤❤
@rajithamd8310
16 күн бұрын
Kanadi polagi😀😀
@chameera_peiris
9 ай бұрын
Musical show එකකට බෑන්ඩ් එකයි අමල් පෙරේරයි හිටියනම් හොඳටම ඇති.. ❤❤
@p.n.s.pathirana2238
Жыл бұрын
දවස පුරාම අහන් ඉන්න පුළුවන් එපා නොවෙන ලස්සන ම ලස්සන පිරිමි හඩක්....පවුරුෂය පිරුණ කඩවසම් රුවක්...දීර්ඝායුෂ වේවා
@senomeeperera6105
2 жыл бұрын
බුදු අම්මෝ මේ කටහඩ දිනකට වරක් අපි අහනවා ම තමයි ආදරෙයි හැමදාමත් බොක්කෙන්ම.... හරිය.........❣️💜💜💜💜❣️
@AmalPerera
2 жыл бұрын
Thank You so much.
@erangadunuwila4857
3 ай бұрын
@@AmalPerera,,❤
@lahiruindrajith7936
Ай бұрын
Math bn
@bandararenunil4672
2 жыл бұрын
පණ දෙන්න පුලුවන් නම් ඒත් දෙනවා.... ඒ තරම්ම මම කැමතිම ගායකයා ... දීර්ඝායු වේවා... නිදුක් නීරෝගී වේවා... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... දස දහස් ගණන් සිත් සනසවන්නට තවත් ශක්තිය ලැබේවා. ආදරෙයි හැමදාමත් සර්...
@AmalPerera
2 жыл бұрын
Thank You ❤❤
@manulahasinda6758
2 жыл бұрын
❤️
@chamiragammuni5031
2 жыл бұрын
Shuwer
@charithawije560
2 жыл бұрын
මේ voice එකෙන් ලන්කාවෙ සින්දු ඔක්කොම එකදිගට ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් සුපිරි ම ආසම ගායකයෙක් ❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥
@sararodrigo4710
2 жыл бұрын
🌹🌹🌹❤️❤️❤️❤️
@lahiruudara8442
2 жыл бұрын
ඇත්ත 🕺
@kasun-music
2 жыл бұрын
පුත්‍ර රත්නෙත් ඒ විදිහම තමා ආසම ගායකයෝ දෙන්නෙක්
@padminijagodage9866
2 жыл бұрын
Piya urumaya,,,a handa
@kushansanjeewa1342
2 жыл бұрын
Kiyala wedak nh yalu mageth aasama gayakya..ane manda a voice akanmm very beautiful
@k...6569
8 ай бұрын
පිය උරුමය එලෙසම ලැබී ඇත, ඔහුගේ පුතාටද ඕනෑම ගීතයක් අපූරුවට ගායනා කිරිමේ හැකියාව ඇත god bless
@sksamantha3131
2 жыл бұрын
බලන්න අහන්න ආසම කට හඩ...ඔනම ගායකයෙකුගේ ගීත ගායනය කරන්නේ හදවතටම දැනේනේ...අමල් අයියට දිර්ඝායුවෙිවා ...ආදරේයි හැමදාම...නිදුක් නිරෝගි වෙිවා..
@subarshinidarshinka1783
2 жыл бұрын
ආසම හඬ නදීමාල් ❤️ අමල් පෙරේරා ❤️ හූවක් තිබ්බත් දහසැරයකට වඩා අහනවා.මගේ phone එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ සිංදු විතරයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@UpulSenathilaka
11 ай бұрын
මේ ගීතය අමල් ගේ පලමු ගීතය . අමල්ගේ තාත්තා එයාට තනුවක් දාලා සංගීතවත් කල එකම ගීතය .
@pradeepnihaldecarm7290
7 ай бұрын
රහයි නේ මේක
@garyami4067
5 ай бұрын
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුව වගේම කටහඬත්
@Sisirakumara-kt3yq
2 жыл бұрын
අමල් අයියගෙ පලවෙනි කැසට් එකේ සිංදුවක් නේද මේක. ආසයි ආයේ අහන්න වෙල් ඉපනැල්ලේ සිංදුවත්.
@amalpradeep6917
7 ай бұрын
මේ අමල් අයියාගේ තාත්තාගේ මර්වීන් පෙරේරා ශුරින් ගේ සිංදුවක් අම්ල් අයියා නව සංගීතය යිදලා
@shehanashehana8397
2 ай бұрын
හිත නිවෙන හඩක්
@11uthika
2 жыл бұрын
මර්වින් සර්ගෙ හොඳම ගෝලයා, ගුටිකෑව නේද හොඳටම music ඉගෙන ගන්න කොට.🤩 අද ඒකෙ ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි! රහට සිංදු කියන ගායකයො අතරේ ඔබ දිලෙන තරුවක් ! සතුටුයි සහෝදරයා .ආඩම්බරයි කළුතර අපට..
@anjannishel5559
2 жыл бұрын
Ow guti kawa. Thama ridenawa ❤
@antonyp4359
2 жыл бұрын
1 e 2 k na supirima tamai 👍 🇮🇹
@SamanKumara-sr5uk
2 жыл бұрын
Hi nice song good excellent
@dilshandissanayakeentertai3979
8 ай бұрын
ආසයි කියලා ගායකයෙක් ඉන්නව නම් ඒ... අමල් ❤ Born to Sing.
@nirosh5472
2 жыл бұрын
ඕනම ගායකයෙක් ගෙ ඕනම සිංදුවක් නම් Amal perara තමයි ඉතිං
@HsshshshhhHheeheehhehe
4 ай бұрын
මම වඩිපුරම අහන සිංදුව මෙි කටහඩනමි පුදුමයි එපා වෙන්නෑ මමhiru star බලන්නෙත් ඔබ තුමා ඉන්න නිසා හැමදාම නිරෝගිව සතුටින් ඉන්න බුදු සරණයි❤
@romeshranasinghe4692
9 ай бұрын
What a fantastic voice ❤
@manjumahameruwa1315
2 жыл бұрын
නියමයී අමල්.
@maheshigalagama
2 жыл бұрын
ඒ හඩ... වචනයේ පරිසාමාප්තයෙන්ම ගායකයෝ... 😍😍😍
@thilinasusantha3343
9 ай бұрын
Me voice ekata gahanna voice ekak na lamai..❤❤❤❤
@SudamArachchi
10 ай бұрын
Living Legend ❤❤
@supuntharu2897
Жыл бұрын
දවසට එක වතාවක් හරි කොහොමහරි අහන සිංදුවක්❤එ තරම්ම දැනෙන රහක්
@kanchanabuddhini390
4 ай бұрын
Lassanai godak mage asama sinduva me nagaraya asama voice eka amal sir habai dan nam asama nadeemalge voice ekata ❤
@antonyp4359
2 жыл бұрын
Mage ashama gayaka....pattama voice 1k tiyenne. eka Sinduwak kiyala posh wena aya hondin balapalla gayakayek kiyanne kauda kiyala. ti voglio bene 👍 🇮🇹
@mallikaudatewna5701
2 жыл бұрын
Amal mahattayage sinduwalatath api harima adarei
@hishamahamath3456
10 ай бұрын
Bless you More Mr Amal Perera 🙏🏻😌❤
@jeewanthadon5703
5 ай бұрын
පට්ටයි අමල් පෙරේරා
@IsuruDilshan-j5t
9 ай бұрын
Patta voice ekak❤
@isankalakmali6296
2 жыл бұрын
Man asama hadawathe gayakayan.amalperara sha nandimal perara.oba depala ape ratata loku dayadayak.apiwa pinwanna lassana hadak dila thiyanawa.suba pathu obata❤️❤️❤️❤️
@hansakalakmal5285
2 жыл бұрын
අමල් පෙරේර සුපිරියක් තමා
@kumarasiriwardhana5836
2 жыл бұрын
මර්වින් මැතිතුමාට පින්.... මේවගේ තරුවක්වක් රටට දායාද කලාට......
@niranjalawerallagama781
Жыл бұрын
Mage asama gayakaya...
@lahirushehanappuhami2634
2 жыл бұрын
තනිකරම භාවනාවක් වගේ ❤❤❤ අපේ දෝණි ලියානාට තාම අවුරුදු එකහමාරයි. එයාත් දවසට 10 සැරයක් විතර අහනවා. සින්දුව යන අතරෙ උඩ පැන පැන ආසයි කියලා කෑගහනවා ❤😘❤😘❤
@PrabuddhaDilshan1993
2 жыл бұрын
ඇස් පියවෙන , නැලවෙන , සුන්දර මතක අවුස්සන ස්වර 🎶🎼🎸
@RavinduLakmal-n6z
10 ай бұрын
මේ කටහඬනම් පිස්සුවක්❤️❤️❤️❤️
@pathu...9932
Ай бұрын
Me kata hada kochchara lassanada😊
@radikadep8646
2 ай бұрын
Pattama patta song ekak amal ayyee❤ Niyamai🥰❤️🥰❤️🥰❤️
@okithanisa4938
2 жыл бұрын
මිනියක් වෙලා පෙට්ටියේ හිටියා ,,,,,,,,,,,,,,, යකෝ ඇහුනා විතරයි පණ ආවා කියහන්කෝ,,,,මැරුණු හිත්වල ජීවය """""""""" අමල්"""""""
@sshanila
9 ай бұрын
🤣🤣🤣
@JagathRanjan-e1f
2 ай бұрын
🎉❤🎉❤.....අගෙයි ❤❤❤🎉🎉🎉.
@chandwim
2 жыл бұрын
ඉස්සෙල්ලාම ඇහුව වෙලාවෙම හිත ඇද ගත්ත සිංදුවක් ....
@ashokapathirana2511
Жыл бұрын
ලස්සන ලස්සන ලස්සන....song ඵකක්.😍
@arunaathulathmudali1035
3 жыл бұрын
මර්වින් ගෙ මෙහෙම ගොඩක් සිංදු තියෙනවා ...
@dileeshachathurangani1498
Жыл бұрын
Adarneeya gayakayek obathuma ❤
@nuwan123123
2 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා. හිත නිවන කටහඩක්. දීර්ඝායුෂ ලැබේවා
@lakmaligunatilaka4335
4 ай бұрын
හරිම ලස්සනයි කිපාරක්බැලුවද දන්නැ.හරිම වාසනාවන්ත දරැවෙික් ..
@rajithamd8310
2 ай бұрын
Lassanai සිංදු wa❤❤❤❤
@LilinduDasun
Жыл бұрын
Patta song eka
@nilasamaradiwakara
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
@ranasinghabanda7645
10 ай бұрын
හොද voice එකක් තමෛ කලුතර
@KDShirani
10 ай бұрын
kochchara ahuwath epa venne na❤❤❤❤❤❤
@sudarshanabasnayake9879
2 жыл бұрын
ආසම.. ආදරේම .. එකම හඩ .. අමල් සර් 😍😍🥰🥰💪💪
@NilushaDamayanthi-i9f
7 ай бұрын
mage asama gayakaya hemadama amal perera
@unseensrilanka4623
Ай бұрын
Adarei❤
@Shashiiii88iiiiiiii
2 жыл бұрын
අනෙ හිරු එකේ මේ සිංදුවෙ කොටසක් යනව දැකලා මම මේක බැලුවෙ.. පණ දෙන්න හිතෙනව ඔයාට අමල් සර්.. මම සචිනි 29 ( මීගමුවෙන් )
@MalkiAlahakon
6 ай бұрын
Ammmmmooo ලස්සන a hadea,,,marai❤❤❤❤
@LjNonis
10 ай бұрын
Kelin katha karana awankayek jesu pihitai
@arun.kahaduwaarachchi
2 жыл бұрын
Mervin and Amal are the best Pereras in the world of music!
@kapilahaththotuwagamage7310
2 жыл бұрын
Supiri amal
@krishanthamanchanayaka4045
Жыл бұрын
Both of Amal and Sathish
@samanwimalasena2234
13 күн бұрын
ආසම ගායකයෙක් ...අමල් පෙරේරා මහත්මයගෙ වගේම ඔහුගේ පියාගේ ගීතවලටත් මන් ගොඩක් කැමතියි
@irangabasnayaka8034
2 жыл бұрын
මාත් ආසම කටහඩක්. මේ වගේ අය ගොඩක් අඩුයි. මොන සින්දුව කිවුවත් පට්ටම ලස්සනයි...❤❤❤❤🌹🌹🌹🌹
@lahiruindrananda873
2 жыл бұрын
කියන්න දේවල් නෑ සුපිරි❤️❤️❤️✌️
@osandafernando8993
Жыл бұрын
Amal aiyya oya ape king of the voice ..hemadama. .... love u...amal aiyya. Thanks. Osanda malli. (Kalutara payagala)
@udhayankumar-pu3id
Жыл бұрын
Patta voice ekk
@lakminisamarasingha9186
11 ай бұрын
Superb.....❤❤❤
@p.meewala1211
2 жыл бұрын
සුන්දර ඔබේ මියුරු ගී හඩ.....සදා රැදේවා!!!!!
@tironsooriyaarachi3668
Жыл бұрын
සම්‍මාසම්‍බුදු සරනයි ඹබට .දර්ඝආයුශ ඹබට
@hasangafernando9259
8 ай бұрын
හරිම ලස්සන සිoදුවක් ❤❤❤
@supeshalasudu4238
3 ай бұрын
ආදරෙයි...❤
@dilrukshanjayanathperera5126
3 жыл бұрын
නියමයි නාද පට්ට ❤️❤️❤️ පෙනවනේ අමල් අයියගේ ගැම්ම නාද මරැ ආ
@bandulawickramaarachchie858
Жыл бұрын
ටිකක් ආඩමිබර ගායකයෙක් ඵ්ත් ගොඩක් ආදරෙයි
@waxbrotherssl2854
3 жыл бұрын
අපි වෙනුවෙන් හැමදාම ගයන්න සර් !! අපි උපරිම රසවිදිනවා ඔබේ හඩ සහ ඔබටම ආවේනික සයිලියෙන් ගැයෙන අර්තවත් ගීත ! අපි වෙනුවෙන් දිගටම ගයන්න ! පිං
@NishanKumarasinghe
3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම " ගායකයෝ " ... 🖤🖤🖤
@AmalPerera
2 жыл бұрын
Thank You ❤❤
@jayanifernando3058
2 жыл бұрын
Hadawathatama danenawa e gaayanaya💓💐
@sudarshanabasnayake9879
2 жыл бұрын
හඩ.. හැඩ.. ඇති දඩබ්බරයා 😍🥰🥰😍 මැරිලත් පැයක් ආදරෙයි 😍😍🥰🥰
@sldealers491
Жыл бұрын
@@AmalPerera ලැබුනොතින් දෙවන ආත්මයක් පිහිටපන් මේ හඩ ♥️♥️
@thilinigunawardhana3300
8 ай бұрын
best and favorite singer ❤🔥
@Lehan-7
Жыл бұрын
ආසම චරිතයක් ...සුපිරි ගායකයෙක් ❤️♥️
@Brad0630
Жыл бұрын
රහයි ♥️
@abdelmajidmahassine2019
2 жыл бұрын
wow very nice my from morroco ilove you and sudathe jayasinghe
@hemalchathu1207
2 жыл бұрын
Supiriyak aiye
@isurupradeep5120
2 жыл бұрын
Daviyanga kamatthata labunu voice akak.....piliwalai hari adarai...amal aiya 🦅🦅💞💞💥💥
@shanefernando3335
Жыл бұрын
Wooooooowwwwww superb!!!!!! මාරම ලස්සනයි
@jezz6070
Жыл бұрын
Voice නම් Amal තමයි ❤️
@anuradhasamarakoon6720
2 жыл бұрын
පිස්සුවක් එකෙන්ම මාරයි පට්ටයි ආදරෙයි ❤️❤️❤️
@maheshdelgahapitiya518
2 жыл бұрын
Amal superb macho. 👌
@upulfernando6976
2 жыл бұрын
Nice Sing n Singing too.
@ThinethLanka
5 ай бұрын
Super❤
@sameeramadusanka6498
Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනව 😍😘
@cnshoeschamika9687
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා අමල් සර්..❤❤❤❤
@sujanipiyumika-wb8nh
7 ай бұрын
Harima lassanai
@Nishanthaja78
3 жыл бұрын
පට්ටම reggae ❤️💚💛 tone colour eka...
@champhamalkanthi5791
5 ай бұрын
මේ හඩ නම් පිස්සුවක්
@r.m.tharindushashmitha4979
Жыл бұрын
ඒක මරු❤❤❤
@kavindudilshan457
2 жыл бұрын
පට්ට ලස්සනයි හිතට හෙන සැහැල්ලුවක් ගේනවා❤😊
@SahanDinidu-vk6jf
Жыл бұрын
Sri Lankan best sing in amal perera
@SahanDinidu-vk6jf
Жыл бұрын
😎😎😎😎😎😎😎
@Nikoli-bc9um
5 ай бұрын
Nice song 😊
@diliniamalsha8562
Жыл бұрын
Brand ekak❤
@padmaa7446
2 жыл бұрын
Lankawatama ekkenai👍God bless
@thusharanawarathna2422
2 жыл бұрын
ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ..🙏 නාද අති විශිෂ්ඨයි...👏👏
@chathumalchandrasiri9969
2 жыл бұрын
සම වැදෙන හඬක්. ජය වේවා අමල් අයියා
@midnightwomen9111
2 жыл бұрын
parissam kara ganna oya handa . apita hemadama sindu ahanna one . onama welawaka hitha nidahas kara ganna ahanna onema handak . jesu pihitai 🙏
@Nuwan9
4 ай бұрын
Legend 🖤✨
@tiranranawaka2277
2 жыл бұрын
Starts අතරෙ ඉන්න Singer 💟
@kosalahimesh
Жыл бұрын
My favorite singer..supirima voice ekak❤️🎤🎧
9:43
Unity Band - Mano Parak (මනෝ පාරක්) Medley | Radeesh Vandebona | Unity Band Live Performance
Unity Band
Рет қаралды 2,1 МЛН
4:18
Diyawanna Kumariye - Naada [Official Music Video]
NAADA
Рет қаралды 15 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
4:59
Ma Muwa Agin - Live Cover (මා මුව අගින්) Amal Perera
Amal Perera
Рет қаралды 1,6 МЛН
19:45
නදීමාල් පෙරේරා Acoustic Songs Collection Nadeemal Perera Best Songs list Best hitz
Best Hitz SL
Рет қаралды 62 М.
8:02
2FORTY2 - කොළොම්පුරේ Medley | Feat. Stephanie Pereira & Kavindi Kulasena |
2FORTY2
Рет қаралды 151 М.
4:50
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ (අමල් පෙරේරා) | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
Hiru TV LIVE
Рет қаралды 61 М.
12:48
Amal Perera (අමල්) - Trico වසන්තය with MARIANS
Marians
Рет қаралды 620 М.
5:40
Ma hada Pem Vile Pipenna- මා හද පෙම් විලේ පිපෙන්න | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 48🌟
Hiru Star
Рет қаралды 8 М.
5:53
Amal Perera - Sanda Midulata Enawa | සඳ මිදුලට එනවා | Live Cover
Amal Perera
Рет қаралды 902 М.
4:09
රෑනේ ඉගිලෙන්න ඕනේ | Rane Igillenna One (Acoustic Cover) | Sahara Flash 2024 | #sirasafm #Saharaflash
Sirasa FM
Рет қаралды 444 М.
21:55
අමල් පෙරේරා හැඟුම්බර ගී(best of amal perera)
TALENT music lk
Рет қаралды 131 М.
5:54
Me Nagaraya (මේ නගරය) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 157 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН