Amaraneeya Maha Ravana | Episode 158 | 12 - 08 - 2021 | SIYATHA TV

  Рет қаралды 29,516

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 66
@neetakularatne9404
@neetakularatne9404 3 жыл бұрын
ඔබ තුමන්ලට බෝහෝම පින්. අංගම්පොර වෙදමහත්තයා, කරුණාකරල පොඩි දරුවන්ගේ මතක ශක්ති දියණු කරණ 'ගොටුකොළ බෙහෙත' හදන හැටි කියල දෙනවද. තෙරුවන් සරණයි
@roshansanjeewa7096
@roshansanjeewa7096 3 жыл бұрын
සියයට ගොඩක් පින් මෙවැනි වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිටයි සියලු දෙනාටම.
@කෞෂල්යයබංඩාර-ට3ඛ
@කෞෂල්යයබංඩාර-ට3ඛ 3 жыл бұрын
සියත ඔබට බොහොම පින් මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් ඉදිරිපත් කරන්න
@chullachulla5143
@chullachulla5143 3 жыл бұрын
බොහොම පින්.මම කතෝලික ඒත් මම ආසයි රාවනාගැන දැන ගන්න.මට පහන තියන හරි පිලිවල කියා දෙන්න.
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 3 жыл бұрын
මේ හෙලයේ,නැතිවී ගිය හෙල වෙදකම ස්ථාපිත වේවා🙏🙏🙏💯
@wijithapanagoda3818
@wijithapanagoda3818 3 жыл бұрын
තිලක් කන්දේගම මහතා කෝ? ඔහු නැතුව මේ වැඩසටහන වැඩක් ම නෑ.
@kingsleyrathnayake5228
@kingsleyrathnayake5228 3 жыл бұрын
රාවන ශක්තිය අවදි වේවා
@anushadilhani4331
@anushadilhani4331 3 жыл бұрын
දුරකතන අංකය දෙන්න බැරිද වෙදවරැන්න්ගේ
@mpdelgahagoda6045
@mpdelgahagoda6045 3 жыл бұрын
@@anushadilhani4331 Ow attma contacts hoygnna widihk nedda
@sujeewaperera7535
@sujeewaperera7535 3 жыл бұрын
වටිනා අදහස් නොමසුරුව දෙන ඔබ තුමන්ලාට නිදුක් නීරෝගී සුව ලැබේවා ! අම්ල පිත්ත රෝගයටත් පිළියම් සදහන් කරනවානම් ගොඩක් පින්.
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ගයාන් සදකැලුම් මහතා නැවත වැඩසටහන් වලට ගෙන්වන්න 👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈
@ajithkumara2124
@ajithkumara2124 3 жыл бұрын
මරු
@ajithudaya9310
@ajithudaya9310 3 жыл бұрын
සියත...බොහොමත්ම ස්තුතිය ...ප්‍රියන්ත කාර්යප්පෙරුම මැතිදුණි ඔබතුමාට ,කාර්ය මණ්ඩලයට දීර්ඝායු ලැබේවා ..මට උදව්වක් කරන්න ..මගේ ඇස් පෙනීම අඩුයි ..මට බෙහෙත් ගන්න කටුවන වෛද්‍යචාර්යතුමාගේ දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න ..ඔබ සැමට බොහොම පින් ...
@everything465
@everything465 3 жыл бұрын
සියත tv🙏🙏🙏🙏🙏
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 жыл бұрын
In order to have a good child the mother should practice virtue (sila)
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 3 жыл бұрын
ජය් අපට
@nelumdamayanthi7961
@nelumdamayanthi7961 3 жыл бұрын
Ithamath watinama wadasatahanak pin obala samata🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanliyanage6343
@nuwanliyanage6343 3 жыл бұрын
Siyathata godak pin, rawana rajuge ithiyasaya gena apita kiyala denawata,
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 жыл бұрын
Everyone should make adhishtana “all local and foreign conspiracies against helaya, hela cultivation, hela medicine, hela bhumi, hela history, and hela bodu history, and hela Budu dahama be neutralized leaving us in freedom in order to stand on our own feet towards our glorious future. With Metta
@pradeepsampath3735
@pradeepsampath3735 3 жыл бұрын
දිනක කාන්තාවන් සදහා වැඩසටහන් කරන්න ගර්භාෂ ගත රෝග ගැනත් මොකද කාන්තාවන් නිරන්තරයෙන් සැත්කම් වලට යොමු වෙලා අතුරු අබාධ එනවා
@chutiadee1292
@chutiadee1292 3 жыл бұрын
Me Danage nambar 2 ka dennakoo
@chullachulla5143
@chullachulla5143 3 жыл бұрын
කරල් හැබ කියන්නේ තුත්තිරි ශාකයටද?
@PranaYogaLanka
@PranaYogaLanka 3 жыл бұрын
Niyamai degatama karagena yanna
@nadeekumari7149
@nadeekumari7149 3 жыл бұрын
නිමල් මහතාගේ පියා මා කුඩා කල හදුනා ගත් කෙනෙක් ..මට නිමල් මහතාගේ දුරකතන අංකය අවශ්‍ය යි.. කරුණාකර ලබා දෙන්න .
@hadunmali435
@hadunmali435 3 жыл бұрын
🙏🙏🙏
@truth1840
@truth1840 3 жыл бұрын
samanthabadra thero gena kiwwa ta godak pin weda mahaththayo!!!!
@gayankumar8581
@gayankumar8581 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vikumellawala7033
@vikumellawala7033 3 жыл бұрын
මොකද්ද මේ රාවනා පහන කියන්නේ එ ගැන කතාකරපු වැඩසටහන මොකද්ද දන්න කෙනේක් කියන්න 🤝🤝🤝
@sanavilanka2111
@sanavilanka2111 3 жыл бұрын
ඇස් වෙදමහත්තායගෙ නමිබර් එක දනවද
@ranaweeravijesiri9971
@ranaweeravijesiri9971 3 жыл бұрын
Oyat nb eka hambunad
@SprunkiCartoons8
@SprunkiCartoons8 3 жыл бұрын
☸️🙏🇱🇰❤️
@ysdfashionpugoda6281
@ysdfashionpugoda6281 3 жыл бұрын
Giya sathiye rawana video eka dala nahene
@chalaniadikari2998
@chalaniadikari2998 3 жыл бұрын
වෙදමහත්තයාගෙ නම්බර් එක ඕනා
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 3 жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමන් හමුවීමට දුරකථන අංකය දෙන්න පුළුවන්ද.
@친구야-e8e
@친구야-e8e 3 жыл бұрын
ඇයි ඔය වැඩසටහනට jayarathna pathiraarachchi මහතා කැදවන්නේ නැත්තේ. දැන් ඔබ තුමලා කතා කරන රාවණ ඉතිහාසයේ jayarathna pathiraarachchi මහතා තමයි රාවණ ඉතිහාසයේ අඩිතාලම...
@chamathkaveenga3997
@chamathkaveenga3997 3 жыл бұрын
Mema wadasatahanata call karanna nambar ekak nadda
@sandhyakanthi2714
@sandhyakanthi2714 3 жыл бұрын
Colostrum walata beheth kiyanna obathumata theruwan sarani
@wildwadiya
@wildwadiya 3 жыл бұрын
Ranjith weda mahattayage no ekak denna Please 🙏
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
මේ රංජිත් වෙදමහත්තයාගේ දුරකථන අංකයක් ගන්න විදියක් කියන්න අපි පිට රට ඉන්න නිසා හමුවිය නොහැකියි..
@wildwadiya
@wildwadiya 3 жыл бұрын
Ou please puluwannam no illganna
@suniljayaratna7273
@suniljayaratna7273 3 жыл бұрын
විශිෂ්ටයි
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
Ethakota injection gahapuwaama wagakeema baaragannawaada ? Obathumanlaage honda ethihaasa kataawa ta bohoma pin. Deerga arulabewaai prarthanaawa
@chethiyabandara566
@chethiyabandara566 3 жыл бұрын
💚
@chandra394rathnayake4
@chandra394rathnayake4 3 жыл бұрын
Kalu kohila palayak dennam. Kohomada oba tumata denne
@thushansraneeth4606
@thushansraneeth4606 3 жыл бұрын
Mavaga hoda minissuntath banina avajathayoth innavana avaga aun thamai oya maranna .apa da apita agai anika mava pannannea minissuga hodata
@malidumuthumala2796
@malidumuthumala2796 3 жыл бұрын
ගල් තෙලෙම්බුවට බෙහෙතක් කියන්න වේද මහත්තයෝ
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
දනිස් වල කාටලේජ වැඩීම සඳහා සාදන ලද බෙහෙතක් ඔබතුමාලා තියෙනවද ,තිබේනම් එය ලබා ගන්නේ කෙසේද .
@udawattagejimilawkarunathi4308
@udawattagejimilawkarunathi4308 3 жыл бұрын
diya beraliya kada
@RafiHaneefaOfficial
@RafiHaneefaOfficial 3 жыл бұрын
වචනයෙන් වචනය පරිශූද්ධ අල්-කුරානයේ තේරුම් සහ එහි විවරණ දැනගන්න කැමති නම් පිවිසෙන්න සත්‍ය අවබෝධ කර ගන්න
@ayeshkalhara7114
@ayeshkalhara7114 3 жыл бұрын
Karunawen udaw karanna
@ashensenarathne4572
@ashensenarathne4572 3 жыл бұрын
Namber eka danna baroda pin side wai
@sirilanka7190
@sirilanka7190 3 жыл бұрын
puka denawa hooo gaala pisso gennala.gayanta moko une.bolata hena gahanawa gayan nisa bola awe.den pakko genalla...............balapan bolata like adu wena ikmana
@slteachingbro988
@slteachingbro988 3 жыл бұрын
Galagandayata beheth kiyanna
@MADHUSWARA1984
@MADHUSWARA1984 3 жыл бұрын
මොකද ඔය වැඩසටහනට දැන් ගයාන් සදකැලුම් එන්නෙ නැත්තේ
@gamgelakshmi9991
@gamgelakshmi9991 Жыл бұрын
Ranjith mahathge nambaraya danna
@ishuhash1622
@ishuhash1622 3 жыл бұрын
වලිප්පුවට මොකක්ද හොද කියන්නේ
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
homeopatic medicine and ravana energy !
@chinthikawijayasundar4855
@chinthikawijayasundar4855 3 жыл бұрын
Pahana thiyana widiha kiyala denna welawa kiyatada
@chinthikawijayasundar4855
@chinthikawijayasundar4855 3 жыл бұрын
Pahana thiyana vidiya kiyala denna
@janethvidharsha2231
@janethvidharsha2231 3 жыл бұрын
@@chinthikawijayasundar4855 මට ත් ඒක කියල දෙන්න අඩු ගානෙ ඒක ගැන ගිය වැඩස්ටහන කීවෙනි එකද්ද කියල කියන්න පිං වේවා
@samankumar1474
@samankumar1474 3 жыл бұрын
පට්ට හොරු
@thushansraneeth4606
@thushansraneeth4606 3 жыл бұрын
Ai mokadda karapu hora
@usharathathsarani9340
@usharathathsarani9340 3 жыл бұрын
Mekanam modayek
@minasikuruppu4926
@minasikuruppu4926 3 жыл бұрын
Phone number ekak denna barida obathumage
Amaraneeya Maha Ravana | Episode 160 | 09 - 09 - 2021 | SIYATHA TV
1:43:40
Amaraneeya Maha Ravana | Episode 159 | 26 - 08 - 2021 | SIYATHA TV
1:46:46
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Amaraneeya Maha Ravana | Episode 161 | 16 - 09 - 2021 | SIYATHA TV
1:49:35
Naataka Maarai Hathedi Maarai Episode 96 23rd October 2015
22:17
RAVANA | Episode 61 | රාවණා | 29 - 08 - 2019 | SIYATHA TV
1:47:33
RAVANA | Episode 20 | රාවණා  | 22 - 10 - 2018 | SIYATHA TV
1:37:15
බැක්සයිඩ් ගැන පසුවිපරමක්.
1:46:40
RAVANA | Episode 125 | 22 - 10 - 2020 | SIYATHA TV
1:45:26
Siyatha TV
Рет қаралды 23 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 01 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,4 М.
Amaraneeya Maha Ravana | Episode 171 | 13 - 01 - 2022 | SIYATHA TV
1:56:09
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.