Amaraneeya Maha Ravana | Episode 159 | 26 - 08 - 2021 | SIYATHA TV

  Рет қаралды 24,804

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 92
@artisticnuwan
@artisticnuwan 3 жыл бұрын
උදෑසනින්ම බලපු වැඩසටහන මගේ මුළු ජීවීතේටම වැදගත් වුනා.තිලක් සර්ගෙ හඩ අහන්න බලාගෙන හිටියෙ නොයිවසිල්ලෙන්.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !
@nadeenadee8794
@nadeenadee8794 3 жыл бұрын
තිලක් කන්දේගම මහතා අපේ සිවි හෙලයට වටිනා වස්තුවක් ඔබ තුමන්ට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 3 жыл бұрын
තිලක් කන්දේගම මහා යුග පුරුෂයාණෙනි ඔබ ගන්නා මේ මහා ප්‍රයාත්නය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කරගැනීමට සියලු දෙවියන්ගේ හා ලක්මවගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🇱🇰 🌞 🇱🇰 🌞 🇱🇰 🌞 🙏🙏🙏
@kushanpraneeth9420
@kushanpraneeth9420 3 жыл бұрын
සියත ටිවි කාර්යමණ්ඩලයටත් කන්දේගම මහත්තය ඇතුළු විද්වත් මන්ඩලයටත් බොහොම පින්..
@chandraniroslin6476
@chandraniroslin6476 3 жыл бұрын
⁣රටෙහි වාසනාව උදා වෙනවා වගෙයි නෙතට සතුටු කදුළු එනවා සිහින යක් හැබෑ වෙනවා මෙම සදහා දායක ලබා දෙන සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේ වා
@sujeewaperera7535
@sujeewaperera7535 3 жыл бұрын
වටිනා දැනුමක් එකතු කරගත්තා.බොහොම පින්.මේ වැඩසටහනට තිස්ස බණ්ඩාර,එදිරිසිංහ වැනි පරිසර වියතුන්වත් එකතු කර ගන්නවානම් අපට බොහෝ දේ ගැන දැනුවත් වෙන්න පුලුවන්.තෙරුවන් සරණයි!!!
@sankajasampath6830
@sankajasampath6830 3 жыл бұрын
බුදුසරණයි සෑම දෙනාටම. ❤️🙏
@senakadickwellage5734
@senakadickwellage5734 3 жыл бұрын
ඉතාම වටිනව ,සියත ,ඇතුලු , කන්දෙගම මැතිතුමා ඇතුලු ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා , අපේ උරුමයන් ඉදිරියට ගන්න .තෙරුවන් සරණයි
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
තිලක් කන්දෙගම මැතිතුමනි ඔබ අපට දිව්‍ය පුත්‍රයෙකි ,මේ රට නගා සිටවීමට ඔබ ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය ,ඔබට දීර්ඝායුෂ හා ශක්තිය ලැබේවා ,බුදු සරණයි .
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
බොහොමත්ම පින්....! ඔබ තුමන්ලා සියලුම දෙනාට.
@amanidissanayake176
@amanidissanayake176 3 жыл бұрын
ඔබ සැමට බුදුසරනයි !. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!!
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
ස්තුති තිලක් මහත්මානනි වික්‍රමආරච්චි වෙද මහතගේ බෙහෙතතින් මගේ මුලුරටම කොරොනා වලින් බෙරා ගනිත්වා🙏🙏
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
Teruwan saranai samata බොහොම pin ලබා dena දැනීම ta oba samata ජයවේවා
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
මහඟු පුදබිම් සියළු කොතගින් විහිදු කිරණින් ලක දිනේවා අපගෙ රිසිනැණ බුදුගෙ මහගුණ යළිදු මෙදෙරණ ගිගුම් දේවා ඉපිද එනුමැන හෙළ යකුනි යළි ඔබට මෙය සුබ නැතක වේවා නොනිද නැගිටිනු දසිස් රාවණ හෙළ බිමට හිරු මඟුල වේවා
@jagathsrideera8813
@jagathsrideera8813 3 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයෝ ඔබතුමාට
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
ඔබතුමන් ලා දෙදෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් පිංසිද්දවෙවා🙏
@subadramanike2235
@subadramanike2235 3 жыл бұрын
හෙළයන්ට තැන ලබා දුන් කොරෝනාව ආශීර්වාදයක් වේවා!!!
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
මමත් නම් දුර්ලබ බෙහෙත් පැල 150සිටෙව්වා ඉදිරියෙදි තවත් වැඩිකරන්නම්
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
ආයුබෝවන් ඔබතුමාටලට ශක්තිය ධෛර්ය නිරෝගී භාවය ලැබේවා
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
සිරස නමා ප්‍රනාමය පුදනව හදවතට දැනේන්න අපේ අභිමානයට යලි පණ පෙවිම ආදරේයි කන්දේලම හෙලයේ අප්පච්චි හෙලයේ පානට පහල වඅ සජීව බාලසුරිය මැතිදුනි ඔබටත් ප්‍රනාමය ස්තුතියි සියත දිගුගමනකට ආශිර්වාදය කරනවා නිතැතින්ම
@prabathsamankulakahawitage6801
@prabathsamankulakahawitage6801 3 жыл бұрын
බුදු සරණයි ඔබ සැමට 🙏🙏
@nalakahathurusinghe3109
@nalakahathurusinghe3109 3 жыл бұрын
මමත් කැගල්ලේ මමත් ඔය කියන වෙදමහත්වරු දන්නවා ලොකු පිනක් අපේ කන්දේගම මහත්තයෝ
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
KANDEGA MAHATHATA NIDUK NEEROGEE DEERGAUSHA LABEWEAWA!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌻🌻🌻🌻
@nivibathi2570
@nivibathi2570 3 жыл бұрын
Bududahama surakina uthum siv helayan bihivewaaa!!theruvan saranai oba thumanlaata.
@ronnypieris4224
@ronnypieris4224 3 жыл бұрын
තෙරුවන් සරණයි
@priyanthpremkumar2731
@priyanthpremkumar2731 3 жыл бұрын
හෙළයන්ගේ දේශයට ජයවේවා........
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 3 жыл бұрын
Excellent 🙏
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන මිනිසුන් බහුතරය සිටින රටක් මේක.
@sandyaranasinghe4254
@sandyaranasinghe4254 3 жыл бұрын
Oba thumanla samatama sammasambudu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanidavi890
@sriyanidavi890 3 жыл бұрын
Theruwan saranai.siyalu denatama.
@sampathchamil8859
@sampathchamil8859 3 жыл бұрын
Mage rata daya rakina oba thumanla thamai ape idiri anagathe wirayan wenne. Oba thumanla nisa dan apith me dewal gana godak asawen balan innawa. Apith kamathi ape rata jathiya me kadaim pasukarala rawana shakthin awidi karanawata. Apith me rata jathiya wenuwen oba thumanla ekka onama deyak karanna enawa. theruwan saranai🙏🙏🙏
@hkprasadanuradhaanuradha6548
@hkprasadanuradhaanuradha6548 3 жыл бұрын
ස්තුතියි
@seyaraweerasinghe9009
@seyaraweerasinghe9009 3 жыл бұрын
Obasamata theruwan saranai .
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
godaak stuthi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
කන්දේ ගම මහතා නෙනි අපේ ගම මගඇරෙයි'පංසල්හතකට:වැඩි වශයෙන් තියෙනවා වරකපල අවට (බෝකරගැනීමට)වී සුලු ප්‍රමානයක් ලබා දෙන්න තෙරුවන් සරණයි!
@dineshfonseka4501
@dineshfonseka4501 3 жыл бұрын
Bohoma pin jaya wewa...
@ktskasun618
@ktskasun618 3 жыл бұрын
Respect sir
@samanthikumari1298
@samanthikumari1298 3 жыл бұрын
ෆේස්බුක් එකේ ඉන්න සුද්දන්ගෙ ජානවලින් ඉපදිච්ච එවුන් හෙළ වෙදකමට කියන ඒවට ඇගේ ලේ කෝප වෙනවා අප්ප. ඔබ තුමන්ලාගෙ ඔය දැනුම් සම්භාරය පොත්පත්වල ලියා තබන්න ඒක ලොකු පිනක්. 🙏 හෙළ ඖෂධ අඳුනා ගන්න සහ හෙළ වෙදකම ඉගෙන ගන්න අපිට ක්‍රමයක් හදල දෙන්න අනේ මේ සසරේම නිවන් යනවා 🙏
@samanthikumari1298
@samanthikumari1298 3 жыл бұрын
පර සුද්දෝ අන්ලයික් කරල 😡 දීර්ඝායුෂ ලැබේවා විද්වත් සැමටම 🙏
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
🐾🐾🐾🐾🌞🌞🌞🌞🌝🌝🌝🌝 Sinhayo ekathu wela balu kukko tika pannamu... sinhayan raja wannata kalayai.... ❄❄❄❄🌼🌼🌼🌼🌻🌻🌻🌻🍀🍀🍀🍀
@imalka.weerasinghe
@imalka.weerasinghe 3 жыл бұрын
බුදුසරණයි.......!
@dilhanijayasekara6043
@dilhanijayasekara6043 3 жыл бұрын
Well done......
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
Rev.Charles Carter 1924, ලියූ සිංහල ඉංගිරිසි අකාරාදියේ ලංකාවේ ඔසු ශාක වර්ග පන්දාහකට අධික ප්‍රමාණයක නම් සහ උද්භිද විද්‍යාත්මක නම් සඳහන් කොට ඇත.
@menakaprabashini849
@menakaprabashini849 3 жыл бұрын
Obalata deergayusa labewaaa!!!!!!!!
@sasithamanoj319
@sasithamanoj319 3 жыл бұрын
B. S. D. P. ♥️♥️♥️
@kalukumaraim4897
@kalukumaraim4897 3 жыл бұрын
කන්දේගම මහත්තයෝ ....අනුරාධපුරයේ රහසිගත ස්ථානයක කොට්ටයක් තරම් පුස්කොල පොතක් තියනවා.ඒ ගැන ඔබතුමා අසාතියනවද ?
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
අපේ ගෙදර තියනව ඒ පොතක්
@tvbchandralatha2719
@tvbchandralatha2719 3 жыл бұрын
I see this program in you tube
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
jayaweva
@camilasupali9749
@camilasupali9749 3 жыл бұрын
Aniwaryenma api nehisitiya youtu kalayai.. .
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ඇත්තමයි මම දැන් ඉන්නෙ රට මම එනව ඔබතුමාල එක්ක මට පුලුවන් ිදිහට හෙළ වෙදකමට උදවු කරන්න මෙි ගැන තියනව මට ගොඩාක් කතාකරන්න දේවල් මොකද මගෙ පිය පරමි පරා හෙළ වෛද්‍යවරයෙක් ඒත කවිරැත් ඉදිරියට ගෙන ගියේ නැහැ මට මම මෙය පියාවෙනුවෙනුත් ජනතාව වෙනුවෙනුත් කරගන යන්න උත්සහ ගත්ත මට මොනයමි හේතුවකින් හරි කරගන්න බැරි වුනා මගෙ පවුලේ පිරිමි දෙන්නෙක් හිටියා මෙි දෙන්නම ඉගෙන ගත්තෙ නැහැසිංහල වෙදකම ඒකට හේතුව මගෙ ිපියා මිය ගිය හදිසියේම එයාල පොඩියි
@sampathchamil8859
@sampathchamil8859 3 жыл бұрын
Theruwan saranai.
@sameerafernando9047
@sameerafernando9047 3 жыл бұрын
ගයාන් මහත්මවත් නැවත සම්බන්ධ කරගන්නවා නම් ගොඩක් වටිනවා ..
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 3 жыл бұрын
Mema peleetiwala watinakama kotharamda kiyala dena geneema ta lebeema gena ithama sathutui api may peletiwala watinakama nisa wediyen wawanawa prayojanayata gannawa maduruthalath wadakahath api inne beheth godaka needa hithenawa obathumalata pin kadegama mahaththayage wedasatahan thiyeda kiyalai mama udema balanne hari sathutui
@nimeshfernando1067
@nimeshfernando1067 3 жыл бұрын
න්‍යෂ්ටික යුද්ධකරපු රාවණා ගුවන් යානා වල ගිය රාවණා ග්‍රහලෝක තරණය කල රාවණා හැංගුණේ පොලෝවේ ගුහාවල😂😂 ගුවණ් යානව්ල් තිබ්බාට නට් කැබැල්ලක් වත් මේ භුමියෙන් හමුවෙලා නෑ 😁😁😁😁 න්‍යෂ්ටික ආයුධ තිබ්බ රාවණා රාමා පලමෙන් ඇවිත් කඩුපාරින් මරනකම් දන් නෑ😂😂😂😂😂 එච්චර න්‍යෂ්ටික තාක්ෂනික යුගක හෙලයා ගිහින් තියෙන්නේ කරත්ත්වල 🤣🤣🤣🤣 හැබැයි රාවණා ලොක්කා අභ්‍යාවකාශයේත් වැඩ දානවාලූ අනේ හපොයි මේ වගේ මිත්‍යා කතන්දරයක් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ජාත්‍යාලය ආරෝපණය කලාම එහෙයි එහෙයි කියලා මයිල් කෙලින් කරන් පිළිගන්න අන්ධ ඈයෝත් ඉන්නවානේ ඉතිම් 😁😁😁😁😂😂😂😂 රාවණා කියලා මිනිහෙක් තියා තිරිසනෙක්වත් සිටි බවට කිසිදු විද්‍යාත්මක සාක්ශියක් නොමැත...
@chathurangarajapaksha2590
@chathurangarajapaksha2590 3 жыл бұрын
Gayan sadakalum mahatha aye ganwanna kalaya
@parakramadelgahagoda106
@parakramadelgahagoda106 3 жыл бұрын
Niwasaka idiri pasa hitawanna hoda bheth paleti waraga monada kiyala kiynnako Obathumalata godak pin
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
කෝ බන් ඉතින් ඔය රාවනා? කෝ එයාගෙ තාක්ශනය? කෝ වෙදකම? අනේ මන්ද අපිම කතාවක් හදාගෙන අපිම ස්වන්වින්දනයේ යෙදෙනව.
@ricvibesinc1
@ricvibesinc1 3 жыл бұрын
Aniwaren .. hamoma ekathu wenna kalaya udaa wela... nathi nam apita anagathayak nathay..
@psrupasinghe
@psrupasinghe 3 жыл бұрын
පුළුවන් තරම් මිත්‍යාව වපුරමු .බුද්ධියට පහරමු .
@sirirathnadasanayaka5363
@sirirathnadasanayaka5363 3 жыл бұрын
Great
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
Mea rata palanaya karana nayakain ayi meawani watina de thiyagena prayaojanayak nogena hamotama pacha weavee inne.danwath nayakayeni konda kelin thiyagena deashiya dea agaya karanna.wisheashayen Gotabaya matjidunngen bagapathwa illanawa.🙏eahema kaloth obathumawa katawath wattanna bari bawa eakanthai.hamoma obatjumata gawrawa karai.Mahinda Rajapaksha mathidunnta adath kawru kohoma kiwath ratata adaraya karana udawiya garu katanne konnda kelen thiyagena eadithararawa hari thiranaya nobiyawa hari weala katawath gathi nowee kriyakara thrasthawadaya mulinuputa dala Ape LANKAMATHAWA BERALA DUNNA.DAN OBATHUMAGE WARE PAMINA ATHA.RATE JANATHAW IMAHATH BALAPOROTHUWAKIN THAMAI OBATHUMAWA PATH KALE.DAN NISI WIDIYATA RATA PALANAYA KARANNA WASANAWA LABEWA YANNA APE PATHUMAI JAYA WEWA!!!
@joachimfernandez3595
@joachimfernandez3595 3 жыл бұрын
Adambarai mahathayo!
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
මම පෙනඩෝල් එකක්වත් බොන්නෙ නැහැ රටතමා රැකියාවක් කරනව ඉතින් අවසානෙට මට එන්නත නොමති නිසාprasnyak ඇතිවෙයිද කියල තියන රට තුල ඉදිම ඒත් මම බය නැහැ තැනට සුදුසු විදිහට එයට පිලිතුරැ දෙනව
@taleyfernando3169
@taleyfernando3169 3 жыл бұрын
🙏🙏🙏
@taleyfernando3169
@taleyfernando3169 3 жыл бұрын
Ausa bohoweva
@tharidumohan4844
@tharidumohan4844 Жыл бұрын
❤❤❤
@vihangawishvajith4698
@vihangawishvajith4698 3 жыл бұрын
Respect 💙🙏🙏
@prasangagamage9708
@prasangagamage9708 3 жыл бұрын
Theruwansaranai ..🙏🙏🙏🙏💪💪💪
@gayankumar8581
@gayankumar8581 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
සියත නාලිකාවටත් දුලිප් මහතාටත් කන්දේගම මහතා ට ත්
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
මගේ ප්‍රණාමය
@maheshsuranga4455
@maheshsuranga4455 3 жыл бұрын
මේ වැඩසටහන බලන කොට ඇග ලේ රත් වෙනවා රට කරවන පාලකයන් අපේ දේට වටිනාකමක් නොදෙන්නේ ඇයි කියලා
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pramilliyanage1207
@pramilliyanage1207 3 жыл бұрын
Pin noddanna de kiyala denwata
@rohinimanohari5660
@rohinimanohari5660 3 жыл бұрын
Teruwan sarani rawana pehetai
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
ංඅපි පොඩි කාලෙ සිංහල බෙහෙත් තමයි බිව්වෙ පණු අමාරුවට කොහොඹ කෝටුවක් ගාල හො කොහොඹ පොතු තම්බලා බොන්න දෙනවා
@materlalith
@materlalith 3 жыл бұрын
Appacchi mala Dennam Chande labana para duwanna okunta mecchara dewal thitagena mukuth nokaranawata KANDE GAMA MAGATHMAYATA BUDU SARANAI
@danudanuska5689
@danudanuska5689 3 жыл бұрын
අවජාතකයෝ 19
@ranjithvijaya9137
@ranjithvijaya9137 3 жыл бұрын
කන්දෙගම උන්නැහේ කොරොනා වෙයිරසය සජිවී දැකලා තියෙනවා ද?
@sujeewagamage6178
@sujeewagamage6178 3 жыл бұрын
👍
@tetill8207
@tetill8207 3 жыл бұрын
සජීවීව දකින්න උඹ හිතුවද හිරු ස්ටාර් කියලා??
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
රේල් පාර මැද ඇස් දෙක. .............දැක ගැනීමට හැකි
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
අැයි දැකල නැත්නං උඹ පෙන්නන්නද?
@khlpamaradasa5503
@khlpamaradasa5503 3 жыл бұрын
Theruwan saranai
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
🙏🙏🙏
Amaraneeya Maha Ravana | Episode 160 | 09 - 09 - 2021 | SIYATHA TV
1:43:40
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Amaraneeya Maha Ravana | Episode 158 | 12 - 08 - 2021 | SIYATHA TV
1:42:36
RAVANA | Episode 34 | රාවණා |  21- 02 - 2019 | SIYATHA TV
1:32:01
Amaraneeya Maha Ravana | Episode 161 | 16 - 09 - 2021 | SIYATHA TV
1:49:35
ගිහි වතක සිට නිවන් දකින්නේ කෙසේ ද?
3:57:43
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 45 М.