කොල්ලුපිටියේ හැදූ පලමු තනි පුද්ගල තරු පහේ හෝටලය Amari Colombo | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 367,771

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 985
@ugsmjayaweera5424
@ugsmjayaweera5424 Ай бұрын
මෙච්චර ලොකු දෙයක් කරලා තාත්තවත් මතක් කරපු එකනම් මාරම ගුණාංගයක් ❤️🙏🙏
@Other-r4g
@Other-r4g Ай бұрын
eknam aththa❤
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
🖤 "Api goda giya malli".🖤😄😄😄😄😄🖤 Very happy you are getting the great achievement.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 28 күн бұрын
මගේ ජිවිතේත් තාත්තා තමයි එක, මගේ පර්මාදර්ශි චරිතය
@upullakshman4950
@upullakshman4950 Ай бұрын
ලන්කාවෙ කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටුවෙන, මෙහි කොමෙන්ට්ස් දාන සියලු දෙනාට මගේ ආචාරය....🙏
@rupasinghe2464
@rupasinghe2464 Ай бұрын
🎉❤
@Hirushavidumal
@Hirushavidumal Ай бұрын
💖🌹💗
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
සිනමන් ,ශැන්ග්‍රිලා,ටාජ්,.මැද ඉන්න තනි සිංහයා ❤
@isurublack6620
@isurublack6620 Ай бұрын
සුපිරි කමෙන්ට් එක ❤️👌
@virulsenila3090
@virulsenila3090 Ай бұрын
Ee vachane 🔥
@SCD-y6l
@SCD-y6l Ай бұрын
♥️🔥
@ashp982
@ashp982 Ай бұрын
මේ ව්‍යාප්ෘතිය ONYX Hospitality Group කියන බැංකොක් සමාගමට අයත්. හොඳ වැඩක්. ඒත් තනි පුද්ගලයෙක් කියලා මාකට් කරන්නෙ ඇයිද දන්නෙ නැහැ දෙරණින්.
@ManuuNavee
@ManuuNavee 12 күн бұрын
​@@ashp982 project එකට තනි පුද්ගලයෙක් විදියට invest කරේ විනිල් මහත්තයා නිසා....
@amayasadamali2635
@amayasadamali2635 Ай бұрын
හදනවා නම් මෙන්න හොටෙල්..❤ තනි අයිතියක් දරන්න එතුමා මොන තරම් ශක්තිමත්ද .. ජය වේවා..!
@NadulaSankalana
@NadulaSankalana Ай бұрын
rathnapure manik thama ethumage wathkama
@udagearachchi8650
@udagearachchi8650 Ай бұрын
සජබ දූෂිත බාර් පර්මිට් කෝටි ගණනක වික්ක මන්ත්‍රී අලවතුවලගේ දුව බැන්දේ ඉතින් මෙයාගේ පුතා...😂😂😂
@Shanukrishani.
@Shanukrishani. Ай бұрын
මෙයා දූශිත නෑනේ ...මේවා අසාධාරණ සල්ලි නෙවෙයි ..හොද දේ අගය කරන්න පුරුදු වෙන්න කුහක නොවී @@udagearachchi8650
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
​@@udagearachchi8650නැට්ටම් ඉතින් හිගන මුඩුක්කු ජෙප්පෙකව බදින්නද උබ කියන්නෙ 🤢😂
@kalanathisarinsu4282
@kalanathisarinsu4282 Ай бұрын
​@@udagearachchi8650 ai ubt dukd htto duwa benda ekt😂
@diltvjunior8629
@diltvjunior8629 Ай бұрын
හදවතින් ම සතුටුයි විනිල් මහත්තයා ගැන පොළවේ පය ගහපු අවංක හිතහොද මනුස්සයෙක් දිනෙන් දින දියුණුවට පත් වේවා ❤️❤️❤️💐💐💐💐💐🙏🙏🙏🙏
@UmairNawshad
@UmairNawshad Ай бұрын
මේවා අපි social media වල promote කරන්න ඕනැ. මේකේ මුළු ආදායම රටටම එන්නහින්දා මේක අපිට හරි වටිනවා. නැත්තම් අනිත් හෝටල්වල share වල ගන්න විදේශ business කරයින්ටත් යනවනෙ. මෙහෙම තියෙන එක හරිම අඩුයි. Proud to be a Srilankan ❤
@Sollu2484
@Sollu2484 Ай бұрын
මේකත් වෙන රටක hotel chain එකකට සම්බන්ධ එකක්. එතකොට ලාභයෙන් කොටසක් ඔවුන්ටත් යනව😊
@rupasinghe2464
@rupasinghe2464 Ай бұрын
​@Sollu2484 බිස්නස් කියන්නෙ හවුල් අවුලක් නෑ
@samaraweera77
@samaraweera77 Ай бұрын
එක මනුස්සයෙක් වත් බැනලා කමෙට් දාලා නෑ... එහෙම හෑමෝගෙම හිත දිනාගන්නවා කියන්නේ ලේසි නෑ... දියුණුවෙන් දියුණුවට පත් වේවා..❤❤❤
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 Ай бұрын
රත්නපුර අපි ඉතාමත් සතුටට පත් වෙනවා ඔබතුමා ගැන,Proud of u and Good luck Winil boss 💎
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@kanthimanike8729
@kanthimanike8729 Ай бұрын
අපිත් රත්නපුරේ මිනිස්සු.අපිට හරිම ආඩම්බරයක් ඔබතුමාව.ජය වේවා ...
@NayanaSanjeewani-ho9nu
@NayanaSanjeewani-ho9nu Ай бұрын
ඔබ තුමා ආපු දුර ගැන ගොඩක් සන්තෝසයි.
@Raneshvimanda-q6s
@Raneshvimanda-q6s Ай бұрын
රත්නපුරේ කහවත්තේ ඉදන් ඔබ තුමා ආපු දුර ගැන ඇත්තටම සතුටුයි
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Ай бұрын
සිංහල බෞද්ද අපේ ව්‍යාපාරිකයෙක් අවංකවම සතුටුයි අපේ එකෙක්ට හරියනකොට අපේ අය ලෝකෙම අල්ලන්න ඕනේ බිස්නස් වලිනුත් ජයම වේවා ජයම වේවා බුදු සරණයි🥰💞🙏
@paultyga4153
@paultyga4153 Ай бұрын
😂😂😂😂😂 Meke mul wachana deka poddk awul wage nadda?
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Ай бұрын
@paultyga4153 අපො නැ ඇයි මොකද්ද අවුල 🤣 ඒක අපේ අනන්‍යතාවය සුද්දා පොලිම් දාලා ඇරලා ගිය උන්ට අනන්‍යතාවයක් නැති වුනාට අපිට තියෙ ඉතින් රිදෙයි 🤗
@Thilinaprasad-wq8ct
@Thilinaprasad-wq8ct Ай бұрын
මොකක්ද බං අවුල අවුල තියෙන්නෙ උබේ ​@@paultyga4153
@JulianPrasad1990
@JulianPrasad1990 Ай бұрын
​@@paultyga4153උබේ අම්මගෙන් අහපන් අවුල😅
@TikkaembLusiya
@TikkaembLusiya Ай бұрын
​@@paultyga4153 අවුලක් නැ විනිල් අපි හොදට දන්න කෙනෙක් රත්නපුර ලොකුම මැනික් කාරයො ටික බවුද්දයො තමයි මෙක සිංහල බවුද්ද රටක්
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Ай бұрын
වාසනාවන් රත්නපුරේට ආඩම්බරයක් !!! තවතවත් දියුණු වේවා ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය සුමන සමන්දෙවියන්ගේ පිහිට ලැබේවා 🎉🎉🎉
@mindstore2568
@mindstore2568 Ай бұрын
බිංදුවේ ඉඳලා නැගිටපු මනුස්සයෙක්. කහවත්තේ අපි දන්නවා ඔබතුමා ගැන. පට්ට ආඩම්බරයි.❤❤❤❤❤❤❤❤❤
@Nirmala-fs3qn
@Nirmala-fs3qn Ай бұрын
සිංලයෙක් උඩට ඒම මහත් ආඩමිබරයක් තව තවත් දියුනු වේවා
@nimalbandara3573
@nimalbandara3573 Ай бұрын
රැවන්පුරේ මැණික්වල වටිනාකම ❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
ගොඩාක් ආඩම්බර යි ශක්තිය ❤විස්වාසය තමුන්ගෙ කරගෙන හරිම ආදරෙයි හදවතින්ම ආඩම්බර යි ශ්‍රී ලාංකීය හෙලයෙක් දවසින් දවස දියුණු වේවා තෙරුවන්ගේ සරන යි නියම බුද්ද පුත්‍රයෙක්
@dineshmaddumage506
@dineshmaddumage506 Ай бұрын
ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා Vinil mahattaya ❤🇱🇰💯🙏ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@lankanmeeya3687
@lankanmeeya3687 Ай бұрын
3:18 තාත්තා ගැන කියද්දි සතුට, දුක හා අඩාම්බය මුසු උ කදුලු පිට උනා. ඔබ ලංකාවෙ ශ්‍රෙශ්ට ව්‍යාපරිකයෙක්. සුභ පැතුම් ඔබතුමාට.
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara Ай бұрын
පට්ට සතුටුයි මට අපේ එකෙක් ගොඩයනව දැක්කම මට කවදාකවත් ඒ හෝටලයට යන්න තරම් වත්කමක් නැතිඋනත් මේ දියුණු වන්නේ මගේ රට නේද කියල හිතෙනකොට හිතට මාරම සතුටුයි❤❤❤❤❤❤❤❤
@eventlankacreate7604
@eventlankacreate7604 Ай бұрын
බෑ කියල දෙයක් නෑ මචන්. මේ වගේ five star එකකට අනිවාරෙන් අඩුම එක පාරක් හරි යන්න පුලුවන් බන් .මීට වැඩිය දේවල් වලට උබ සල්ලි වියදම් කරල ඇති.සමාන්‍ය අලුත phone එකක් ගන්න අපි වියදම් කරන සල්ලි යයි.එක පාරක් හරි මේ experience අරගන්න ඕන පොඩි job එකක් කරන කෙනෙක්ට පුලුවන් බන්
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara Ай бұрын
@@eventlankacreate7604 ඔබගේ කමෙන්ට් එක මට මහත් අස්වැසිල්ලක් ස්තුතියි ඔබට
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j Ай бұрын
Rata ynwata wada ape ලංකාවේ me wage thenka .job denwanm sirta ගොඩක් pin
@anushasusanthi37
@anushasusanthi37 Ай бұрын
Kawada hari yamu. Apith hamadama mehema inna one nhne
@asanka1796
@asanka1796 Ай бұрын
Oya yanna me hotalaya lunch buffet ekata, man gewannam e mudala, rupiyal 8,000/= wada adu gaanak yanne, oya awanka wachana tikata magen podi theggak,
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
ඉස්සර TV එකේ නිතරම commercial යනවා විනිල් මැණික් මහත්තයාගෙ 🥰❤️ ගොඩ කාලෙකින් එතුමාව දැක්කෙ.ඇත්තටම ගොඩාක් සතුටුයි තනි පුද්ගලයෙක් මේ තරම් ලොකු සුපිරි Hotel එකක් දැම්ම එක ගැන 😳😍👍❤
@ajithpriyanthasendhanayake8190
@ajithpriyanthasendhanayake8190 Ай бұрын
සින්හල බෞදද ව්‍යාපාරය්කයකු විම සතුටකි .ජයම වෙවා
@Lasibaba1223
@Lasibaba1223 Ай бұрын
මේ දිහා බලද්දී පුදුම සතුටක් අපි හදුවා වගේ දැනෙන්නේ ඒක හැමෝටම දැනෙන්නෑ.❤ තනි සිංහය කියන්න පුලුවන් ගැම්මෙන්❤ ඔබ අපේ රටට ආඩම්බරයකි දීර්ඝායු වේවා ❤
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m Ай бұрын
හරිම සතුටුයි තනි සිංහල කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා ඒකටත් මීගමුවේ ඉන්න සල්ලි තියෙන උන් අනුන්ගේ ඉඩම් ගන්න අහිංසක අයට නඩු දානවා
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Ай бұрын
Amaricgroup eka ekka. Thaniyen novei.
@RandomClipsCast
@RandomClipsCast Ай бұрын
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්.🎉 මේ වගේ දියුණු වෙනකොට පට්ට සතුටුයි
@pathirajab
@pathirajab Ай бұрын
ගොඩක් සතුටුයි.ලාන්කීය බෞද්ධ ව්ව්‍යාපාරිකයෙක් ලෙස මෙය කිරීම ගැන.ඔබ ගැන ආඩම්බරයි අය්යෙ.කිසිම දවසක දැකල නෑ ඔබව..ඒත් කලම්බො ඉන්න අපි කහවත්තෙන් ආව ඔබට ගරු කරනව ආදරේ කරනව.
@gaminidissanayake7333
@gaminidissanayake7333 Ай бұрын
​@@Tolifewithlove5684 කියලා වැඩක් නැහැ .
@oshadhakaushalya
@oshadhakaushalya Ай бұрын
@@Tolifewithlove5684 ai bn baudda wachaneta ochchara trigger wen ithin
@woofy_music
@woofy_music Ай бұрын
Lankiya බෞද්ධ ??
@MrRajivcoonghe
@MrRajivcoonghe Ай бұрын
Racist bastard
@ranjithperera3952
@ranjithperera3952 Ай бұрын
Good luck 🤞
@GlobelHambantota
@GlobelHambantota Ай бұрын
තාත්තා අමතක නොකල , පුතා ,👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z Ай бұрын
ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ❤❤
@I.p.keppetipola
@I.p.keppetipola Ай бұрын
හදවතින්ම උතුරන්න හරියන්න ඔන දීර්ඝ ආයු වෙිවා ඔබතුමාට ❤❤❤
@VenSumanaNanda-vx9de
@VenSumanaNanda-vx9de Ай бұрын
ආශිර්වාද කරමින් සුභ පතමි මමත් ,තෙරුවන්සරණයි සැමටම දීර්ඝායුෂ ලැබේවා !
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 Ай бұрын
බොහොම සතුටුයි ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරික යෙක් මෙවැනි ව්‍යාපාරය ක් ආරම්භ කිරීම...!
@Military_life_men
@Military_life_men Ай бұрын
තමන්ගෙ රටේ ඉදන් දියුණු වෙන කෙනෙක්...❤❤❤කවුරුත් කුහක කම් කරන්න ලෑස්ති වෙන්න එපා... මට ඒ comment දකිද්දිත් පට්ට කේන්තියි..
@asankananayakkara5081
@asankananayakkara5081 Ай бұрын
සතුටුයි වගේම ආඩම්බරයි.. උණුසුම් සුබපැතුම් Mr Vinil and the family..
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Ай бұрын
නියම ශ්‍රීලාංකිකයෙක පුතෙක් ... ජයම පමනක් පතමු ...🇱🇰
@PawanMalli-fv4dr
@PawanMalli-fv4dr Ай бұрын
තාත්තා තමා hiro❤❤❤❤❤❤
@Springplusfurniture
@Springplusfurniture Ай бұрын
hero
@tharangalakmini8557
@tharangalakmini8557 Ай бұрын
කාගෙද
@semasems3115
@semasems3115 Ай бұрын
විනිල් මහත්තයා ඔබගේ අවසන් වචන කිහිපය respect 👍👍👍🙏🙏🙏🙏
@bathianurudda
@bathianurudda Ай бұрын
අාඩම්බරයි..ඔබතුමා ගැන..අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න මෙවැනි ව්‍යවසාකයන් අප රටට වැඩි වැඩියෙන් පහල වේවා...
@anushalalinthi3361
@anushalalinthi3361 Ай бұрын
අනේ හරි ආස හිතෙනවා විනල් Hats off❤❤❤❤❤
@kusumltr2034
@kusumltr2034 29 күн бұрын
සුපිරි තමයි .ලංකාවට ලොකු ආයෝජකයන් ....ජය වේවා !
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
විනිල් මැනික් කියන්නෙ Brand එකක්.❤
@M.Jayawardhana
@M.Jayawardhana 29 күн бұрын
මෙම වීඩියෝ එකෙන් මෙතුමා හරියට දැක්කෙ. ඔබ තව තවත් දියුනු වේවා . තවත් මෙවැනිදේ කිරීමට නිරෝගි වේවා . ❤
@thushanthasubashini1719
@thushanthasubashini1719 Ай бұрын
Proud of you විනිල් මැතිතුමනි,ඔබ කහවත්ත කියන නම ජත්‍යාන්තරයේ සටහන් කලාට...🎉🎉🎉😊
@subatheja7574
@subatheja7574 Ай бұрын
රටට ආදරේ අවංක මිනිස්සු....ජයම පතනවා විනිල් මැණික්....😊😊😊👍👍👍👍👍👍
@RasikaChandana-gz9es
@RasikaChandana-gz9es Ай бұрын
ජයෙන් ජයම වේවා
@chamindajayalath6625
@chamindajayalath6625 Ай бұрын
රටටම ආඩම්බරයක් ❤
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
හදනව නම් හදන්න ඔන කොළඹ හෝටලයක් ආයේ ලොවෙත් නැති වෙන්න ❤
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y Ай бұрын
හදපිරි සුහපැතුම් ..පළමුව...දිනෙන්.දිනම දියුණුවට පත්වේවා....
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
උතුරන්න හරියන්න ඕන, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thathsidukandy2757
@thathsidukandy2757 Ай бұрын
මං අහල තියෙන විදියට විනිල් මැනික් එකට ගලක් අරන් ගිය කෙනෙකුට ඒකේ වටිනාකමක් නැති උනත් මෙතුමා 500 ක් 1000 ක් හරි දීලා යවනවලු.
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
@thathsidukandy2757 ඔව් එහෙම තමයි, මෙයා බොහොම අමාරුවෙන් ඔය තැනට ආපු කෙනෙක්
@kanthikumari4765
@kanthikumari4765 Ай бұрын
,දළදා සමිදු පිහිටයි දියුණු වෙිවා
@SandeepaMendis-yd3ji
@SandeepaMendis-yd3ji Ай бұрын
සිංහලයො මේරටෙත් ලෝකයෙත් වැජබෙන්න ඔනේ බුදුසරණයි ඔබතුමාට.
@anurabandara8126
@anurabandara8126 Ай бұрын
ජය වේවා ...තව තවත් දියුණුවෙන් දියුණු වේවා ....බුදු සරණයි ......
@chalithasandeepa1676
@chalithasandeepa1676 Ай бұрын
Respect Deshamanya Mr. W.Winil. ❤🎉️ පාසල් ළමයින්ට ගොඩක් පොත්පත් බෙදා දීපු සමාජයට වැඩක් කරපු පුද්ගලයෙක්. ❤
@dineshmaddumage506
@dineshmaddumage506 Ай бұрын
Vinil mahattaya 🇱🇰💯🙏🙏 ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ❤ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@HarshaniJayasuriya-s7e
@HarshaniJayasuriya-s7e 25 күн бұрын
විල් මැණික් ඒ උනාට අපිට දෙවියෙක් පොඩි කාලේ ඉදන් මම දන්නවා අපිට ඉස්කොලේ යන්න කන්න දෙනවා උපකරන දෙනවා හැම දෙම කරන දෙවියෙක් කහවත්තට ඉන්න අප්පච්චි ඔයා
@kalumsampath8515
@kalumsampath8515 Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දියුණු වෙන්න සුබ පතනවා
@ginsibaba8067
@ginsibaba8067 Ай бұрын
සුබ පතනවා ඔබ තුමාට 🙏❤️.... විශ්ව මාතාවගේ ශක්තියෙන් තව තවත් දියුණු වේවා ඔබ තුමා සහ මාගේ මාතෘ භූමිය ❤️
@k.k.thanujaruwanthi
@k.k.thanujaruwanthi Ай бұрын
සියලුම දෙවියන් ge පිහිටයි .
@prasadperera9919
@prasadperera9919 Ай бұрын
🎉🎉🎉🎉 හරිම සතුටුයි සුපිරි හෝටලයක්❤❤❤
@The_Phoenix716
@The_Phoenix716 Ай бұрын
රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ඔබ වැනි අය තව තවත් බිහිවේවා රත්නපුරේ අපිටත් ආඩම්බරයක් ❤
@trending1st665
@trending1st665 Ай бұрын
මෙවැනි හෝටල් තව තවත් බිහිවේවා මගේ රටේ ඔබතුමාට සුබපැතුම්
@Nima9977
@Nima9977 Ай бұрын
තෙරුවන්සරනයි !!!
@Inukaya
@Inukaya Ай бұрын
ශ්‍රි ලංකාවේ රත්නපුරේ මිනිහෙක් මැණික් ව්‍යාපාරයෙන් ජ්‍යාත්යන්තරය දිනපු මිනිහෙක්, විනිල් මැණික් කියන්නේ රත්නපුරෙ කහවත්තේ කොල්ලෙක් විදියට මං හදවතින්ම ආඩම්බර වෙනවා, ඇත්තටම සතුටුයි විනිල් මහත්මයාට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
@DVDD78
@DVDD78 Ай бұрын
Aththatama Jayawewa kollo
@pali516
@pali516 Ай бұрын
මුලු රටම හරිම කැමතියි. ශුභ පැතුම්.
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om Ай бұрын
මගේ රටේ කොලබ දිනෙන් දින දියුණු වේවා ❤
@JulianPrasad1990
@JulianPrasad1990 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤ මමත් කොලඹ
@LohithyaMadugalla
@LohithyaMadugalla Ай бұрын
ඔබගේ අනාගතය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා. ඔක්කොම රටට බනිනකොට .වෙන රටවල් හොයාගෙන ගිහින් ඒ රටවල් වලදි කුණු කූඩෙට පවා බදු ගෙවමින් ඒ රටවල් වලට දරදිය අදිද්දි ඔබ විස්වාස කෙරුවේ තමන්ගේ කම.❤
@RanasingaK
@RanasingaK Ай бұрын
Rathnapura gems 👍 සුමන සමන් දෙවි පිහිටයි.....!!!
@ranjithyapa8430
@ranjithyapa8430 Ай бұрын
සුපිරි වැඩක්
@RunForgood-ip6dd
@RunForgood-ip6dd Ай бұрын
මාරම සන්වේදී ඩයල් එකක්...දන්න නිසා කියන්නේ...සුපිරි පොරක්...තවම මෙතුමා ගුරුගේ මහත්තයා කියලා කට පුරා කතා කරනව මන් අහලා තියනව.අනෙකාට ගරු කර්න්න දන්න ඩයල් එකක්..කහවත්තේ උදේ අනිවා දකිනව
@JulianPrasad1990
@JulianPrasad1990 Ай бұрын
එයාගෙ පුතා පව්😢
@harssl-z2b
@harssl-z2b Ай бұрын
ජයම වේවා ඔබට..
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl Ай бұрын
ජයවේවා,දිනෙන් දින සාර්ථකවේවා
@gihanperera4292
@gihanperera4292 Ай бұрын
හෝටල් ක්ෂේත්‍රයේ දියුණුව දැකලා අහිංසක සතුටක් ලබන මම 😘❤️
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
මොනවා උනත් සිංහල ජාතියෙක් හැටියට සන්තොශ යි ,මොකද අපේ රටේ ගොඩාක් මහාපරිමාන වියාපර කරගෙන යන්නේ අසිංහල අය ,බොහොම ටික දෙනයි ඉන්නෙ
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
අපිත් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන අය.මේවා දැක්කාම ගොඩක් සතුටුයි ❤
@Lk-dw3ti
@Lk-dw3ti Ай бұрын
තෙරැවන්.සරණයි.සර්.ජයම.වෙිවාා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@geethasamaranayake277
@geethasamaranayake277 Ай бұрын
තව තවත් දියුණු වේවා ❤❤❤❤
@oshadapathirana2356
@oshadapathirana2356 Ай бұрын
සුපිරියක් තමයි ..ජය වේවා 👍🙂🥰😊😊
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 Ай бұрын
ජයෙන් ජයම වේවා ඔබ තුමාට
@ThalapalageNewtan
@ThalapalageNewtan Ай бұрын
ආදරෙයි ආදරෙයි හදවතින්ම ආදරෙයි ඔබතුමාට , මාතරින්. ❤❤❤❤❤❤❤❤❤❤❤
@RekhaWickramarathne
@RekhaWickramarathne 27 күн бұрын
ආඩම්බරයක් .බුදු සරණයි ඔබතුමා ට
@himayamadushani4232
@himayamadushani4232 Ай бұрын
ගාල්ලේ අමාරි එකේදි දවසක් ඩිනර් වලදි ඔබතුමාව දැක්කා. අපි එක්ක හිනා උනා. අපිව අදුරන්නෙත් නැතිව. අලුත් hotel එකේ experience එකත් ඇවිත් බලන්න ඕන .💗
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 25 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට... සුවපත් වේවා...👍👍👍👍✌✌✌✌
@K.N.ChamindaPerera
@K.N.ChamindaPerera Ай бұрын
ජයවේවා !!!!
@strangersvideo811
@strangersvideo811 Ай бұрын
දියුණුවෙන් දියුණුවෙන්ටම පත්වේවා තෙරුවන්සරණයි ❤️
@Kuruwitaananda
@Kuruwitaananda Ай бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා.
@MiltonSamarasinghe
@MiltonSamarasinghe Ай бұрын
හරි සතුටුයි❤❤
@samudupro
@samudupro Ай бұрын
ජයෙන් ජයම වේවා❤
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
Mr. Wimal ඇත්තටම පොහොසත් හදවතක් තියෙන් කෙනෙක්..මට ඔහුව මුලින්ම හමු වුනේ 1999 දි.එදා වගේම අද ඒ අව්‍යාජ හිනාව මට මතක් වෙනවා... ජයෙන් ජයම වේවා ..බුදු සරණයි ...🙏🙏🙏😘😘😘😘😘
@TharanagaHerath-wn7tc
@TharanagaHerath-wn7tc Ай бұрын
ඇත්තටම ඔබතුමා ගැන ආඩම්බර යි,දවසින් දවස දියුණුව ලැබේවා ❤❤❤
@nature7604
@nature7604 Ай бұрын
ජය වේවා...
@sajeethsajeeth5803
@sajeethsajeeth5803 Ай бұрын
வினில் அய்யா.. எங்கள் ஊரில் இருந்து காவத்தை. வாழ்க்கையில் அதிஷ்டம் ரொம்ப முக்கியம் என்பதற்கு சிறந்த உதாரணம். இவரிடம் கடைசியாக ஒரு கல்லு விற்றேன் 40க்கு.. ( 35க்கு கேட்ட கல்லு)உண்மையில் நல்ல மனிதர் .. நன்றி வணக்கம் வாழ்த்துக்கள்...🎉🎉🎉🎉🎉
@RukmanthirenukaRajakarun-hx8dr
@RukmanthirenukaRajakarun-hx8dr Ай бұрын
ගොඩක් සතුටුයි .
@anuramanpitiya3418
@anuramanpitiya3418 Ай бұрын
❤❤❤ සතුටුයි , ආඩම්බරයි , ඔබතුමාට ජයවේවා !!
@sugathvithanaarachchi4039
@sugathvithanaarachchi4039 Ай бұрын
ජය වේවා
@milothecat3893
@milothecat3893 Ай бұрын
🎉🎉 රටකට අඩම්බරයක් තනි පුද්ගල හෙටලයක්....ඔබට සුබ පතනව 🎉🎉😊😊
@chethiyahewawasam5843
@chethiyahewawasam5843 Ай бұрын
Jayawewa
@Sfzmtl7545
@Sfzmtl7545 Ай бұрын
අවංක සන්තෝෂයක් දැනෙනවා! මගේ රට, මගේ රටේ මිනිස්සු දිනෙන් දින දියුණු වේවා!!! 🙏💐💐💐
@charakameedeniya6784
@charakameedeniya6784 Ай бұрын
ගොඩාක් ආඩම්බරයි අපේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් තනි පුද්ගලයෙක් විදියට මෙහෙම දෙයක් කරපු එක ගැන එකත් රටක් ආදරේ කරන විනිල් මැනික් අදිපති තුමා විම ❤❤❤
@ChandrasiriJayarathne-d8d
@ChandrasiriJayarathne-d8d Ай бұрын
Budusaranai sir
@gayanarunashantha1222
@gayanarunashantha1222 Ай бұрын
ජයෙන් ජයම වේවා විනිල් බොසා❤
@DilPlay-A
@DilPlay-A Ай бұрын
ජයවේවා!
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
නලින්දගේ කතාව
1:13:03
SL VLOG
Рет қаралды 4,6 М.