විසිදැල් පාඩුව | Cast net fishing |

  Рет қаралды 108,648

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

6 ай бұрын

විසිදැල් පාඩුව | Cast net fishing | විසිදැල් ගහන්නෙ මෙහෙමයි | ‪@wishwatiyubaya‬ 😲👣🐟
#castnetfishing #castnet #howtocastnet
KZbin
/ @wishwatiyubaya
Tiktok
vm.tiktok.com/ZSNq52xbU/
Facebook
profile.php?...
Subscribe for more ‪@wishwatiyubaya‬
For more #wishwatiyubaya
Background music credit to You tube audio library
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 391
@adissanayaka79
@adissanayaka79 6 ай бұрын
Damith ඔයා SMC ද?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්.....
@adissanayaka79
@adissanayaka79 6 ай бұрын
@@wishwatiyubaya එතකොට ඔයයි මමයිද මාරිස්ටෙලා එකේදි උන්ට හවස් වෙනකම්ම ගැහුවේ... ඔයා මගේ opening batsman ද? මම දිසානායක
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව් ඒ මම තමයි.....👍
@adissanayaka79
@adissanayaka79 6 ай бұрын
නියමයි... මම ගොඩක් කල් ඉදන් අහන්න හිටියේ... anyway i very happy and proud on you Damma..are you in contact with any of my St,Marry 's cricket team members? god bless you.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
yes navin,shanaka,rohan,anoj,malik,randeer,danuka,asantha,asela,manju,prabodha ,denesh......they are all in my fb. Prabath has passed away brother ...
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 6 ай бұрын
ඒ ධිවරයො දෙන්නම හරිම සුහදව ලෙන්ගතුව කතා කරා හැම දේම කියලා දුන්නා, මෙහෙම මිනිස්සු හරි අඩුයි, ජයවෙිවා දෙන්නටම, 👌 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmalchanuka9588
@nirmalchanuka9588 5 ай бұрын
හරිම සුන්දර ධිවරයො කිසිම කහටක් නැතුව කතා කරනවා දිනෙන් දින සර්ථක වෙන්න ඔනේ ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@supunprabath6777
@supunprabath6777 6 ай бұрын
Channel එක බලන audience එකට ..පට්ටම සාදාරණයක් කරන chaneel එක මේක තමයි...දාපූ හැම video එකම තත්පරයක් skip නොකර බලන එකම එක❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasunfernando7599
@kasunfernando7599 6 ай бұрын
ධීවර අමාත්‍යාංශයෙං අගය කරන්න ඔිනෙ ඔයාව රටෙි මිනිස්සුන්ට ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම ලබා දෙනවට..👏
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ධීවර අමාත්‍යාංශයෙන් කලයුතුදේවල් මේවා....ස්තුතියි 💖
@asankaranepura
@asankaranepura 6 ай бұрын
පුලුවන්නම් බද්දක් ගහවි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම ධීවරයින් ගැන ලෝකෙට පෙන්වනවා කියල මට බදු ගහයි.......😂
@asankaranepura
@asankaranepura 6 ай бұрын
@@wishwatiyubaya එහෙවු රට මචන් මුතු ඇටය
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනේද කියන්නේ.......😂
@pasidulakmal6319
@pasidulakmal6319 6 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ට ධීවර කර්මාන්තය ගැන දැනුම ලබා දෙනවාට ධීවර අමාත්‍යාංශය මාමාව අගය කරන්න ඕනේ.💖💖💖⛵🦈🐙🐟
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අපොයි......ඕනේ නෑ......මේ යන විදිය හොදයි......🙏
@WarnakulaMahesh
@WarnakulaMahesh 6 ай бұрын
එකක්වත් මිස් නොකර බලන එකම චැනල් එක...❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanthavidanage2193
@samanthavidanage2193 6 ай бұрын
Wow 😲 wishwayo onna maath ubawa balanna arwa jesu pihitai
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahirumadusanka4509
@lahirumadusanka4509 6 ай бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තූතියි අයියෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 6 ай бұрын
දමින් අය්යා ඔයා නිසා ගොඩක් දේවල් දැන ගත්තා මහා මුහුද හා මාළු ගැන.❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hasithatdvlogs
@hasithatdvlogs Ай бұрын
පට්ට වටිනවා 🥰
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 6 ай бұрын
එකට එකක් වෙනස්...බොහොම ලස්සන වැඩසටහනක් ..ස්තුතියි මචං.ඒ අයගෙ දැනුම අපිටත් බෙදනවට
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isuandchaanu
@isuandchaanu 6 ай бұрын
හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ Videos ඡයවේවා අයියේ ,ආදරෙයි ❤️❤️❤️ ජෙසු පිහිටයි 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
ගොඩක් දෙවල් අයියා නිසා ඉගෙන ගත්තේ සුපිරි ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Madu1994
@Madu1994 6 ай бұрын
මං හැම වීඩියෝ එකක්ම බලනවා👌 සුභ පැතුම් සහෝදරයා❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shashikaheshani-lo7ev
@shashikaheshani-lo7ev 6 ай бұрын
දමිත් අයියා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 6 ай бұрын
දීවරයන් භාවිතා කරන නොදැන්නා වචන ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙ විඩියො බලලා 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-jg9os9ni3c
@user-jg9os9ni3c 2 ай бұрын
Good luck.....damith
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@dilshanpavindra4962
@dilshanpavindra4962 24 күн бұрын
Supirima aiya❤
@wishwatiyubaya
@wishwatiyubaya 24 күн бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 6 ай бұрын
Supiri damith aiya...👍👍elapu wage malu allana video akak dunnata bohoma isthuthi....❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SanjuRavishka-xi7ee
@SanjuRavishka-xi7ee 6 ай бұрын
දමිත් අයියගෙ හැම වීඩියෝ එකක්ම සුපිරි .❤️❤️❤️ වෙලාවක් හම්බ උන ගමන් අනිවාර්යයෙන් බලනව පරණ වීඩියෝ පවා.❤️❤️❤️ ජයවේවා ජේසු පිහිටයි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 6 ай бұрын
විවිධත්වයක් තියෙන නිසා හැමදාම අසාවෙන් video බලන්න පුළුවන්❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
බොහොම ස්තූතියි මේ ධීවරයත් සෑහෙන්න මහන්සියක් ගන්නවා මාළු ටිකක් අල්ල ගන්න🤔 මේ වීඩියෝ එකට ඔබට බොහොම ස්තුතියි.💐💚 . ඔබට ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LakshmanLakshmanbandara-lx5vl
@LakshmanLakshmanbandara-lx5vl 6 ай бұрын
වීඩියෝ එක 👍...දමිත් අයියෙ සුලෝචන අයිය එක්ක මාලු අල්ලන අලුත් වීඩියෝ එකක් ලගදිම ඔනී.....
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අවස්තාවක් ලැබුන ගමන් ගේන්නම්.....👍
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 6 ай бұрын
දමිත් අයියා බැස්සා කියන්න ඉතින් ගොඩ තමා🔥🔥🔥❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@geethmamalithi9508
@geethmamalithi9508 4 ай бұрын
Niyamai ❤api hamadama reta vedio balanwa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KristyLakmal-pi9zg
@KristyLakmal-pi9zg 2 ай бұрын
ලස්සනයි අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@yoshibaby3834
@yoshibaby3834 6 ай бұрын
Excellent program ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you 💖
@dinushanishara926
@dinushanishara926 2 ай бұрын
Hodai hodai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@NisalDenethBandara
@NisalDenethBandara 6 ай бұрын
ඉක්මනින් vidio dana eka මරු ...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 6 ай бұрын
හොද විඩියෝ එකක්..අමුතු කෑමක් හදාගෙන කමුකො...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 6 ай бұрын
WOW GREAT ONE
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you 💖
@chathuranuwan6408
@chathuranuwan6408 6 ай бұрын
Ekath supiri thank you
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@udayakumara899
@udayakumara899 3 ай бұрын
Good job ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you so much 💖
@harsha-zv3ps
@harsha-zv3ps 6 ай бұрын
Supiriyak thama itin.damith aiya💙💙💙💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikasaman3428
@indikasaman3428 6 ай бұрын
දමිත් සහෝ..සුභ පැතුම් ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikadissanayake3644
@indikadissanayake3644 6 ай бұрын
නියමයි brother ❤️❤️❤️👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasadun4271
@amilasadun4271 6 ай бұрын
Aiye maadu Gage video ekak karanna.. pattai...❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉදිරියේදී කරමු.....
@dilz1752
@dilz1752 6 ай бұрын
ලොකුමාළු අල්ලන එකක් ඕනි. ජයවේවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
@nisalpadukka8532
@nisalpadukka8532 6 ай бұрын
Good Work
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you 💖
@indikaprasanga1117
@indikaprasanga1117 6 ай бұрын
Nice video
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@vihangapamod
@vihangapamod 6 ай бұрын
මේ මාම එක්ක රෑට... මොද්දු අල්ලන වීඩියො එකක් දෙන්න..මේ මාම රෑ මාලු අල්ලන එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගමු......👍
@Denumamawatha
@Denumamawatha 6 ай бұрын
superbb
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@chamindaliyanage4494
@chamindaliyanage4494 6 ай бұрын
අපි කෝච්චර කිවුවත් මාළු ගනන් මුන් කන්ඩ දීලා බලාගෙන වගේ කිවුවට,මේ ධීවර කර්මාන්තය කියන්නේ කෝච්චර කැප කිරීම් කරනවද කියලා ඔයා මේ කරන කර්තව්‍යයෙන් පේනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-wv6xw7dn2k
@user-wv6xw7dn2k 6 ай бұрын
අදෝ අල්ලන විඞියෝ එකක්🥺🤪🤪
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේක බැලුවද ... kzbin.info/www/bejne/nna3p2qlnZaBp8ksi=tEouUjSwXozC59nt
@nilangamadushan2974
@nilangamadushan2974 6 ай бұрын
Aiya athulu siyaluma denata jayawewa jp.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 6 ай бұрын
Your channel very good 👍 👌 iyya
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you 💖
@Asanka_Dilip
@Asanka_Dilip 6 ай бұрын
🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@pasidulakmal6319
@pasidulakmal6319 6 ай бұрын
මාමේ කෑම හදන වීඩියෝ එකක් කරන්නකෝ.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
කරන්නම්.....👍
@lahirulakshan2294
@lahirulakshan2294 6 ай бұрын
Nice ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@hithot2900
@hithot2900 6 ай бұрын
Supiri aiye👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
ඇත්තටම පුතේ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@user-ox1gn4is1j
@user-ox1gn4is1j 6 ай бұрын
නන්තලට ලස්සන විඩිඔ එකක් ඔනේ සැරසිලී එක්ක ""සුරුවම අයිනේ පුන්චීපැලේ ❤"
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@AthulasampathAthulaardar-wo1vc
@AthulasampathAthulaardar-wo1vc 6 ай бұрын
Hoda wedasatahanak.jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sarojadeepani8085
@sarojadeepani8085 6 ай бұрын
Mamath kalin awa❤😊😊🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 6 ай бұрын
සුපිරි 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@fakeacc7458
@fakeacc7458 6 ай бұрын
1st ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you 💖
@ceylonCookingStudio
@ceylonCookingStudio 6 ай бұрын
Hama video ekk a godak asawen blnawa❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amalperera6382
@amalperera6382 6 ай бұрын
thanks😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Welcome 💖
@user-wx4fc2yr9u
@user-wx4fc2yr9u 6 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@salaaonline906
@salaaonline906 6 ай бұрын
ජයවේවා 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@kasuntoons704
@kasuntoons704 6 ай бұрын
අයියගෙ විඩියෝස් මරු❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MG_TIGER
@MG_TIGER 6 ай бұрын
❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@sandalihansamali3033
@sandalihansamali3033 6 ай бұрын
බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IMsb-fv5gw
@IMsb-fv5gw 6 ай бұрын
ලන්කාවට එකයිඩිවර විඩියෝ සමිත් අයියා ගේ විඩියෝ වගේ විඩියෝ ම්න් ජිවිතේට දැකලා නෑ හ්ම්ම්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sahansachintha1429
@sahansachintha1429 6 ай бұрын
නියමයි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@gamakumara3525
@gamakumara3525 5 ай бұрын
අමාත්‍යාන්ශයෙන් හොදට ගෙවනවා මෙයාට !
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
🤔..................💲.......................😲
@alexkurera5908
@alexkurera5908 5 ай бұрын
👌😘
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 6 ай бұрын
Supiri dami bro
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ohadataridu5059
@ohadataridu5059 6 ай бұрын
ඇයි විසි දැල් පාඩුව කියන්නේ 🙂මෝරු අල්ලන video ekak oni🙂
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
දැල් පාඩුව ,මාදැල් පාඩුව,විසිදැල් පාඩුව.....තවත් බොහෝ තිබෙනවා.... පාඩුව කියන්නේ එක් වරක්,එක් සමුහයක්,එකටවැඩකිරීම, එකක්,එක්වතාවක්.....වගේ අර්තයන් විවිද අවස්තාවන් වල භාවිතා කරනවා.....විසිදැල්පාඩුව කියන්නේ විසිදැල මාලු ඇල්ලීම සදහා එක් වතාවක් විසිකිරීම.....විසිදැල් පාඩු පහක් ගැහුවා කියන්නේ ....විසිදැල පස් වතාවක් විසිකලා යන්නයි.....
@ohadataridu5059
@ohadataridu5059 6 ай бұрын
@@wishwatiyubaya 🙂❤️‍🔥
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 6 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@user-ll5nr1dx6i
@user-ll5nr1dx6i 5 ай бұрын
Brother මොරටු මෝදර waraya thiyanwa eke wdasatahank karnna oya wenama deyk eke thiynne oyta ynna bottuwak set karala dennm mama
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@prasadchandrasekara2514
@prasadchandrasekara2514 6 ай бұрын
දමිත් අයියා තාක්ෂණයෙන් යුක්ත හොදම දැල වීසි දැල කියලයි මන් හිතන්නෙ..මොකද මේ දැල් තාක්ෂණය නැතිනම් ගහන්න බැහැ..පොඩි හරි දෙයක් මගහැරුනොත් දැල ඉහිරෙන්නෙ නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔබ හරියටම හරි.....👍
@kasunfernando2418
@kasunfernando2418 6 ай бұрын
9.45 තැන ඉදලා පටන් ගන්න තැන ගොඩාක් ගැඹුරුද බිලිබාන්න සුපිරි තැනක් වගේ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්.....සුපිරි.....👍
@shamafarnando5661
@shamafarnando5661 6 ай бұрын
Damith aiya❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasuntharaka8309
@kasuntharaka8309 6 ай бұрын
👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@wasantakumara5770
@wasantakumara5770 6 ай бұрын
නියමයි විඩියො එක තොඩුවවෙත් විඩියො එකක් දන්න කො දමිත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉදිරියේදී එන්නම්.......👍
@wasantakumara5770
@wasantakumara5770 6 ай бұрын
@@wishwatiyubaya එන්න
@user-fc6ox7pg4l
@user-fc6ox7pg4l 6 ай бұрын
Jaya.wawa
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@gayanijohn4776
@gayanijohn4776 6 ай бұрын
💐💐💐👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@miyurupathirana
@miyurupathirana 6 ай бұрын
අයියේ මීගමුවේ රිටිපන්න නැද්ද දැන්.. පුලුවන්නම් රිටිපන්න වීඩියෝ එකක් කරමු ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
රිටිපන්න රැකියාව තහනම්......දකුනේ විදේශිකයන් සදහා ප්‍රදර්ශනාත්මකව පෙන්වනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 6 ай бұрын
👍👍👍එල
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@heshanprabath401
@heshanprabath401 6 ай бұрын
❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@chamarasithum8437
@chamarasithum8437 6 ай бұрын
Mulinma awa onna❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nadeeyagames5462
@nadeeyagames5462 6 ай бұрын
maru aiye
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@ibotic5294
@ibotic5294 6 ай бұрын
Background music awl😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි
@Baskaran11
@Baskaran11 6 ай бұрын
👍🏼
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@menakaranganath8627
@menakaranganath8627 6 ай бұрын
🌻🌷💖💖
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@Asela630
@Asela630 6 ай бұрын
🖤🖤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@harshi.with.family
@harshi.with.family 6 ай бұрын
Stay connected . very nice 🇲🇾🇲🇾
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@ruwanmalinga1114
@ruwanmalinga1114 6 ай бұрын
👌👌👌👌👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@priyankaperera6300
@priyankaperera6300 6 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@WeeraseakaraRuparathna-ld2fb
@WeeraseakaraRuparathna-ld2fb 6 ай бұрын
❤😊🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 6 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@lasanlasan864
@lasanlasan864 6 ай бұрын
1st
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you so much 💖
@greshank3695
@greshank3695 6 ай бұрын
🐟🐟🐟👊👊👊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@ansalamfernando8700
@ansalamfernando8700 6 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@sujisaman7899
@sujisaman7899 6 ай бұрын
සුදුස්සාට සුදුසු තැන තිබුනනම් මේ දිවරයෝ මෙහෙම දුක්වදින්න ඔන නෑ.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@pradeepsampath1880
@pradeepsampath1880 6 ай бұрын
🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@dinujayapathum5640
@dinujayapathum5640 6 ай бұрын
විසි දැලෙ තාක්ශනය ගැන විඩියො එකක් දාමු
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=hXwnATqVQBcIj7y2 kzbin.info/www/bejne/fnzIpqCFprp7p68si=_JOGaPwzRFOCt_Nd
@dinujayapathum5640
@dinujayapathum5640 6 ай бұрын
@@wishwatiyubaya කොහොමද දැලට අදිනකොට මාලු ටික පැටලිලා එන්නෙ දල සටහනකින් පැහැදිලි කරමුකො
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
දැලේ බොක්කට තමයි මාලු අහුවෙන්නේ.....දැලේ යටම කොටසෙ තමයි බොක්ක තියෙන්නේ......
@thushanwijerathne3990
@thushanwijerathne3990 6 ай бұрын
Aiya krna video serama beluwa apith giya kastiyama panadura fishing krnna.oya hadana kema wargath api hdnawa.oya wage act krla vlog ehemath api krnawa😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 149 М.
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 92 М.
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 14 МЛН
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 3,7 МЛН
Catching 97kg Yellowfin Tuna Using Live Rosy Snapper Fish
8:02
Neerulagam
Рет қаралды 131 М.
කලපු ජීවිතේ @wishwatiyubaya 😲👣💛
25:29
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 48 М.
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН