ස්විඩන් කෝච්චි වල මෙච්චර පහසුකම් තියෙනවා කියලා දන්නවද? Amazing facilities in Sweden trains - Sinhala

  Рет қаралды 8,671

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

#lifeinsweden #train #pets #bistro #sinhala #studyinsweden
A train journey from my home town to the first city where I lived in Sweden. The train is facilitated by pets allowed compartment and Bistro. Wheelchair access including wheelchair rest room, Nursing table for diaper changing, Baggage area, stroller parking area, toilets and many more facilities in this train. 1st train has two stories. Hope you enjoy my video 😀
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
#swedentrain #sj #sjtrains #publictransport #scandinaviancountries #norway #stockholm

Пікірлер: 116
@meandeurope
@meandeurope 6 ай бұрын
අලුත් train trip එකක් යනකම් අපේ train clips ටික බලන්න. - kzbin.info/www/bejne/moTQiaebZb5grKM - kzbin.info/www/bejne/iIPTdneoaKyniNU - kzbin.info/www/bejne/mnzUZKmqgMqVgbc - kzbin.info/www/bejne/gomqg6uva9B5bKc - kzbin.info/www/bejne/f6a2pIOJeNl-ptk 🤗🚂
@Malikk-n3h
@Malikk-n3h 5 ай бұрын
හරිම පැහැඳිලි කතා විලාසය. ජීවිතය ගැන හොද අවබෝධයක් තියෙන බුද්ධිමත් උගත් පුතෙක් වගේ. පුතා සහ බිරිදට ජයෙන් ජය. සුන්දර පුතෙක්. ස්තුතියි . ස්විඩන් ගැන දැනගන්න ලැබීම ගැන. ජයවේවා.
@meandeurope
@meandeurope 5 ай бұрын
හරිම සතුටුයි කමෙන්ට් එකට 💐 ස්තූතී අපිව බලනවට. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු 🤗❤️
@manoriwalter2419
@manoriwalter2419 22 күн бұрын
අපිත් sweden train එකේ ගියා වගේ. හරි සතුටුයි. පුතාලට සුබ පතනවා.
@meandeurope
@meandeurope 21 күн бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 ай бұрын
19:52 19:52 පුතාගේ කතාවල් දිගටම අහනවා. කාල්ස්තාද් කියන්න. ෂා නියමයි. ස්තුතියි.කාල්ගේ නගරය
@meandeurope
@meandeurope 2 ай бұрын
🤗❤️ හරියට pronouns කරන්න උදව් කරනවට ස්තූතී 💐 හැමදාම වගේ අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් වලටත් ස්තූතී
@sachithsrinath9444
@sachithsrinath9444 2 ай бұрын
හොද අවංක නිහත්මානි වැද්ගත් කෙනෙකුට අදාළ සියලුම ගුනන්ග තියෙන හොද පුද්ගලයෙක් ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 3 ай бұрын
වටිනා දැනුම්වත් කිරීමක්.ස්තුතියි.
@meandeurope
@meandeurope 3 ай бұрын
ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 5 ай бұрын
හරිම ලස්සනයි මල්ලි.ගොඩක් වැදගත් දේවල් දැන ගත්තා....❤❤
@meandeurope
@meandeurope 5 ай бұрын
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
@prabathprabath5136
@prabathprabath5136 6 ай бұрын
Woow 💛💝 Thats Grate Video Ayye Superb 💝💛🇸🇪🇸🇪
@meandeurope
@meandeurope 5 ай бұрын
Hello 👋🏻 thanks for your heartiest comment 🤗❤️🤩
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 2 ай бұрын
❤😂🎉❤😂🎉 harima lassanai .jaya wewa malli ❤😮🎉😂
@meandeurope
@meandeurope 2 ай бұрын
එකතුවෙලා ඉන්න ❤️🤗 ස්තූතී අපිව බලනවට
@captainnemo3958
@captainnemo3958 6 ай бұрын
What a beautiful train 😍😍😍
@meandeurope
@meandeurope 6 ай бұрын
Thanks for your heartiest comment ❤️❤️❤️ අලුත් train trip එකක් යනකම් අපේ train clips ටික බලන්න. - kzbin.info/www/bejne/moTQiaebZb5grKM - kzbin.info/www/bejne/iIPTdneoaKyniNU - kzbin.info/www/bejne/mnzUZKmqgMqVgbc - kzbin.info/www/bejne/gomqg6uva9B5bKc - kzbin.info/www/bejne/f6a2pIOJeNl-ptk 🤗🚂
@captainnemo3958
@captainnemo3958 6 ай бұрын
@@meandeurope thanks 😊
@dilsarasilva535
@dilsarasilva535 6 ай бұрын
Ekanm maru aiye digatama me wage vlog karanna🎉❤
@meandeurope
@meandeurope 5 ай бұрын
ලස්සන තැන් බලන්න යමු ලගදිම තව 🚗 තාම අව්ව නෑ 🤫 එකතුවෙලා ඉන්න 🤗❤️
@EashikaAshubod
@EashikaAshubod 6 ай бұрын
Wow.! Wow.! Wow.!
@meandeurope
@meandeurope 6 ай бұрын
Hello 👋🏻 thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗🤩❤️
@georgegamini8048
@georgegamini8048 3 ай бұрын
Nice work putha God bless you ❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
Thank you so much ❤️🤗 stay tuned 💐 God bless!!
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 5 ай бұрын
තෙරුවන් සරණයි පුතා .වාසනාවන්ත අනාගතයක් වේවා .ඒත් එක්කම සුබ නව අවුරුද්දක් වේවා .
@meandeurope
@meandeurope 5 ай бұрын
ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️ අපේ වීඩියෝ බලනවට ගොඩාක් ස්තූතී. තෙරුවන් සරණයි 🙏💐
@pathmilathamel8842
@pathmilathamel8842 6 ай бұрын
❤🚂😍
@jmdjayawardane2160
@jmdjayawardane2160 5 ай бұрын
That's great, the majority of the Sri Lankan people don't know about the world and the facilities that people have in the European system . Priority is given for basic needs like health, education accommodation and transport. It is nice to share this video.
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for your heartiest comment and the thoughts 😊👍 stay tuned 💐
@SuseemaLiyanage-x1d
@SuseemaLiyanage-x1d Ай бұрын
හරිම ලස්සන යි....මල්ලි
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@Sakindu24
@Sakindu24 6 ай бұрын
cozy gathiyak danune e video eke 🥰 lassani ayye thava train tour video ekak danna 1 hour vage loku video api godak asaven balanne jaya veva ayye ❤
@meandeurope
@meandeurope 6 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️❤️❤️ අලුත් train trip එකක් යනකම් අපේ train clips ටික බලන්න. - kzbin.info/www/bejne/moTQiaebZb5grKM - kzbin.info/www/bejne/iIPTdneoaKyniNU - kzbin.info/www/bejne/mnzUZKmqgMqVgbc - kzbin.info/www/bejne/gomqg6uva9B5bKc - kzbin.info/www/bejne/f6a2pIOJeNl-ptk 🤗🚂
@Sakindu24
@Sakindu24 6 ай бұрын
@@meandeurope ok ayye 🥰
@slxnova3298
@slxnova3298 6 ай бұрын
On the way on the go....🙃🙃😊
@meandeurope
@meandeurope 6 ай бұрын
Hello 👋🏻 මාර දේවල් මටත් පැටලෙන්නෙ 😂😂😂 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗
@meandeurope
@meandeurope 6 ай бұрын
Hello 👋🏻 මාර දේවල් මටත් පැටලෙන්නෙ 😂😂😂 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗
@VISHMI_DEWANGI
@VISHMI_DEWANGI 6 ай бұрын
ජයම 😍
@meandeurope
@meandeurope 6 ай бұрын
හෙල්ලො 🤗 ඔයාලටත් ජය 🙏 ස්තූතී අපිව බලනවට
@mariuscotor
@mariuscotor 6 ай бұрын
Amazing video. Thank you for sharing this with us.. Q family
@meandeurope
@meandeurope 6 ай бұрын
Thanks for your heartiest comment ❤️🤗
@lasith7303
@lasith7303 6 ай бұрын
❤ 🎉
@meandeurope
@meandeurope 5 ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️🤩
@ruchirasenevirathne1988
@ruchirasenevirathne1988 6 ай бұрын
❤❤❤❤❤❤
@meandeurope
@meandeurope 5 ай бұрын
Hello 👋🏻 ස්තූතී සුපුරුදු comment එකට 🤩🤗❤️
@lankarafernando1235
@lankarafernando1235 6 ай бұрын
🚂❤️🇸🇪
@batheegamakanthi1512
@batheegamakanthi1512 3 ай бұрын
Très contente merci
@meandeurope
@meandeurope 3 ай бұрын
j'apprécie votre commentaire le plus chaleureux, comme d'habitude 🤗❤️ restez à l'écoute avec nous
@RukshanAriyarathne
@RukshanAriyarathne 6 ай бұрын
waiting for the Karlstad video...
@meandeurope
@meandeurope 6 ай бұрын
ඉක්මනින් ගේන්නම් 🤩 thanks for your comment ❤️❤️❤️
@mihinmindula8254
@mihinmindula8254 21 күн бұрын
Oyalata❤❤❤
@meandeurope
@meandeurope 21 күн бұрын
හෙලෝ 🤗❤️ ස්තූතී හැමදාම අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!
@chethiyahewawasam5843
@chethiyahewawasam5843 5 ай бұрын
Good malli
@meandeurope
@meandeurope 5 ай бұрын
Thank you so much ❤️ එකතුවෙලා ඉන්න 🤗😍🤩
@captainnemo3958
@captainnemo3958 6 ай бұрын
1:36 මොකක්ද ඒ ඇහෙන අමුතු සද්දෙ🙄 මොකක් හරි ඇතිල්ලෙනවා වගේ 🤭🤭
@meandeurope
@meandeurope 6 ай бұрын
ලොකු vibration එකක් එනවා දොර ලග. මම හිටපු compartment එක උඩින් තමා train එක electric cable එකට connect වෙන්නෙ. Edit එකේදි මාර අමාරු වුනා voice හදන්න. 🙂 ස්තූතී අපිව බලනවට ❤️❤️❤️
@sithijadilshan5248
@sithijadilshan5248 6 ай бұрын
Superb❤
@meandeurope
@meandeurope 6 ай бұрын
Hello 👋🏻 thanks for watching 🤗❤️
@SuperUnawatuna
@SuperUnawatuna 5 ай бұрын
Great 👍
@meandeurope
@meandeurope 5 ай бұрын
Thanks for your heartiest comment ❤️🤗
@VU11-11
@VU11-11 5 ай бұрын
wooow aiya ft.
@meandeurope
@meandeurope 5 ай бұрын
Thanks for your heartiest comment 🤗❤️
@shanthaliyanagama509
@shanthaliyanagama509 6 ай бұрын
Excellent
@meandeurope
@meandeurope 6 ай бұрын
Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 6 ай бұрын
අලුත් විඩීයෝ එකක්..බලන්න කලින්ම කමෙන්ට් එක දැම්මා..❤ ලස්සනයි කියලා කොහොමත් දන්නවනේ 😊
@meandeurope
@meandeurope 6 ай бұрын
හෙලෝ හෙලෝ ❤️ ගොඩාක් සතුටුයි කමෙන්ට් එකට 🤗 එකතුවෙලා ඉන්න 🤩❤️🤗
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 3 ай бұрын
ඇයි හිට්ය කාලේ කෑව හැට් දැක්කේ නැති ද
@SR_Edu98
@SR_Edu98 5 ай бұрын
Aiye sweden enna tiyena opportunities gana vedio ekak dannako
@meandeurope
@meandeurope 5 ай бұрын
ඉක්මනින් ගේන්නම්කො එහෙනම් 🙂 මේකත් බලන්න. ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala kzbin.info/www/bejne/jJmZnIKceNOAbdk
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 6 ай бұрын
Dabble compartments තියනවා කියන්නෙ සෑහෙන දුර යන එකක් වගේ
@meandeurope
@meandeurope 6 ай бұрын
පලාත් දෙකක් (Land) යන train තියෙනවා මේ වගේ. මම office එන train එකත් මේ වගේ kzbin.info/www/bejne/gomqg6uva9B5bKcsi=FXVLNX-o2nZu9GxG 🚂🙂 thanks for watching 🤗
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 6 ай бұрын
@@meandeurope sweden එක පැත්තකින් මුහුදටත් මායිම් වෙනව නේද ?
@meandeurope
@meandeurope 6 ай бұрын
@@Kaveesha-xx6nk ඔව්, උතුරින් හැර අනිත් හැම පැත්තකින්ම මුහුදෙන් මායිම් වෙනවා 🙂
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
කවුරු වෙනස් වුනත් මොක වෙනස් වුනත් අපෙ c g r නැහැ වෙනසක් මුල අමතක කරන්නෙ නැහැ මගින් කරුනාවෙන් සලකන්න පාසල් යන කාලෙත් එහෙමයි පෙය දෙක මොකක්ද අපි මරදානෙ ඉදලා කොටුව වට එන්න්ත් පෙය දෙකක් වෙන අවස්තා එමටයි
@meandeurope
@meandeurope 4 ай бұрын
ස්තූතී අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න
@sriyanijayasinghe4804
@sriyanijayasinghe4804 5 ай бұрын
My cat like that.train
@meandeurope
@meandeurope 5 ай бұрын
Wow 🤩 you have a cat, my favourite pet. They are so adorable 🥰 thanks for watching us 🤩🤗❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
ස්තුතියි අපිට හීන පෙන්නවට... 😅❤❤ කෑම පෙට්ටියක් කිව්වම ලන්ච් බොක්ස් එකක් ඔලුවට ආවෙ හලෝ... රෙස්ටුරන්ට් එකක් කියන්නෙපැයි.... 😅😂😂
@meandeurope
@meandeurope 6 ай бұрын
හෙල්ලෝ 🤗 ඒකනං ඇත්ත දැං තමා තේරුනේ 😂 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️❤️❤️
@samithahimipadalangala7660
@samithahimipadalangala7660 6 ай бұрын
දීර්ඝායු වේවා ...❤
@meandeurope
@meandeurope 6 ай бұрын
අවසරයි අපේ හාමුදුරුනේ 💐 ස්තූතී අපිව බලනවට 🙂
@meandeurope
@meandeurope 6 ай бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුශ 🙏
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
මෙහෙ වගෙ මයි නෙ
@sithupahewapathirana4876
@sithupahewapathirana4876 5 ай бұрын
Aiye student visa walin oya ratata enna parth aka gana poddak kiyala dennako student visa gana
@meandeurope
@meandeurope 4 ай бұрын
මම වීඩියෝ එකක් ගේන්නම්කො එහෙනම් ❤️🤗 ස්තූතී අපිව බලනවට
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 ай бұрын
හල්ස්බෑරි කියන්න
@thegodbrh
@thegodbrh 4 ай бұрын
Cashier කෙනෙක් නැද්ද එතකොට train එකේ 🥲
@meandeurope
@meandeurope 4 ай бұрын
Bistro එකේ ඉන්නවා. එයාලා එහෙම වැඩියේ බලන්නෙ නෑ අපි ගන්නෙ මොනාද කියලා. අපි දෙන දේ බිල් කරනවා. Cafe machines ගැන කොහොමත් බලන්නෙ නෑ. ❤️🤗 ස්තූතී අපිව බලනවට
@raviravindra889
@raviravindra889 4 ай бұрын
Engine driver or locomotive engineer not pilot
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks share කරාට. තව කෝච්චියෙන් ගමන් ගොඩාක් තියෙනවා. දැං ඉතිං මම දන්නවා. 🤗❤️ ස්තූතී අපිව බලනවට
@malanfernando2345
@malanfernando2345 5 ай бұрын
අපෙ මහින්ද මහත්තයා හිටියා නම් ලංකාවෙත් ඔහොම තමයි trains. අපේ මෝඩ මිනිස්සු ඒ මනුස්සයා එලෝගත්තනේ 😢
@meandeurope
@meandeurope 5 ай бұрын
Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗🤩
@dushankarunarathne7960
@dushankarunarathne7960 5 ай бұрын
Ow nea aparadea ealawa gaththea
@malanfernando2345
@malanfernando2345 5 ай бұрын
@@dushankarunarathne7960 එකනෙ
@AnuragaKrish
@AnuragaKrish 5 ай бұрын
මෙයාලත් ණය වෙලා ද දන්නෑ හැදුවේ...
@AnuragaKrish
@AnuragaKrish 5 ай бұрын
ණය ගත්ත වැඩි නැද්ද
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
මේ සෙරෙත් පරන කට්ටිය පත් කරමු එතකොට ඕවගෙ රට හදනවා sure
@DLwickzz
@DLwickzz 5 ай бұрын
උන්ට නම් ඕවා වැඩක් නෑ බං... තියෙන ඒවැයි කකුස්සියවත් හරියට භාවිතාකිරීමක් නැති අපතයෝ ඉන්නේ ලංකාවේ.. බොරුවට පාලකයන්ට බනිනවා හරියට 225 උන් කෝච්චියෙ යනවා වගේ...
@Nasaraniya131
@Nasaraniya131 5 ай бұрын
Bro oya giye agent kenek hrahada
@meandeurope
@meandeurope 5 ай бұрын
Mama 2020 awe, oyalata agent kenek hoyanavanam hodata hema deyakma hoyala balanna. Rules and regulations, guidelines godak update vela tiyenne den. 🤗❤️ best of luck 💐
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
ඉන්දියාවේ දෙමෙල්ලුන්ව පුරෝගෙන ස්වීඩනය දැන් හිඟන රටක් නේද
@meandeurope
@meandeurope 5 ай бұрын
Foreign-born population in Sweden in 2023, by country of birth අනුව ඉන්දියාවේ අය ඉන්නේ 58,094 යි. ඉතිං ගොඩාක් අඩු ප්‍රතිශතයක්. ලංකාවේ ජනගහනය ස්විඩනය තුල ඊටත් වඩා අඩුයි. 🙂 ස්තූතී ඔබගේ අදහසට සහ අපිව බලනවට 🤗❤️
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
අනෙ කෑම ත් මෙහෙ වගෙ මයි
@meandeurope
@meandeurope 5 ай бұрын
🤗❤️
@sandunivithanage8653
@sandunivithanage8653 6 ай бұрын
@meandeurope
@meandeurope 6 ай бұрын
Thanks for watching ❤️❤️❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 ай бұрын
හල්ස්බෑරි කියන්න
@meandeurope
@meandeurope 2 ай бұрын
🤗❤️ හරියට pronouns කරන්න උදව් කරනවට ස්තූතී 💐
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 10 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН