Amazing Freshwater Fish Market In Sri Lanka 🇱🇰

  Рет қаралды 369,832

SL Fisherman

SL Fisherman

Күн бұрын

Wau Malu Lella ! Dive into Sri Lanka's Most Vibrant Freshwater Fish Market!
Wanna witness a whirlwind of scales, splashes, and Sri Lankan seafood magic? Buckle up, cuz we're diving headfirst into the wau malu lella: a freshwater fish market unlike any other! Nestled in the heart of Ganemulla, this ain't your average supermarket aisle. It's a symphony of shimmering fish, haggling bargains in Sinhala, and the freshest catches straight from the island's crystal-clear waters!
Get ready to:
Meet the stars of the show: From the majestic Katla fish (වැවි මාලු) to the elusive Miriya (මිරිදිය), we'll introduce you to a dazzling array of freshwater fin-tastic friends.
Haggle like a pro: Learn the lingo, unleash your inner bargaining beast, and score the best deals on the day's catch!
Feast your eyes (and maybe your stomach): Witness the vibrant chaos, capture the dazzling colors, and soak up the authentic Sri Lankan market vibe.
Get your taste buds tingling: We'll dish on the tastiest local recipes for these freshwater gems, so you can recreate the magic right at home!
This ain't just a market tour, it's a cultural immersion, a culinary adventure, and a sensory explosion! So hit that play button, crank up the volume, and let's get lost in the wau malu wonderland!
Don't forget to:
1.Like and subscribe for more Sri Lankan adventures!
2.Share your favorite freshwater fish stories in the comments below!
3.Tag a friend who needs a wau malu fix!
See you on the next fishy escapade!
#Miridiyamalu
#weumalu
#miridiyamasun

Пікірлер: 766
@slfisherman
@slfisherman Жыл бұрын
කීර්ති අයියගේ නම්බර් එක - 0777865375 ඒවගේම ඔගොල්ලෝ වැඩිපුරම කන්න කැමති මුහුදු මාලුද වැව් මාලුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න...😍👇 හැමෝම පරිස්සමෙන් .. Sri Lankan Fisherman Team...❤️
@ude3333
@ude3333 Жыл бұрын
වැව්/වෙල්/ගඟේ මාලු බැදලා කන්න තමයි අපි නං ආස.
@ManujayaSrimal
@ManujayaSrimal Жыл бұрын
SL fisherman Aiye oyage contact nb ekak dennako puluvannm
@slfisherman
@slfisherman Жыл бұрын
චැනල් description එකේ තියෙන්වා.
@chanukapradeep3519
@chanukapradeep3519 Жыл бұрын
වැව් මාලු
@SLBusBoy5545
@SLBusBoy5545 Жыл бұрын
Muhudu malu
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
වැව් මාළු කන්න ගොඩක් ආසයි..... බලය තමා ඉතින් මම එදා ඉදන් අද වෙනකම් කන්නෙ..... වෙල් මළු වැව් මාළු හෝදන්න කලින් සුද්දකරාට පස්සෙ ගස්ලබු කොල පොඩියට අතින් කඩල මාලු කපල තියෙන භාජනේට දාල හොදට කලවම් කරන්න ඕනෙ. ගස්ලබු කොලවල තියෙන කිරිවලට මාළු වල තියෙන සෙවල ගතිය කැපිල යනව පස්සෙ ලුණු ටිකක් වැඩිපුර දාල හෝදගත්තම මඩ රස යනව.... උයද්දි මිරිස් තුනපහ බැදල ගත්තම තවත් රසයි.... තව සමහරු මඩ රහ යන්න අමු අඹ ගෙඩියක් දෙකට පලල දානව උයන වෙලාවට හට්ටියට... ජයවේවා සහෝ.....❤❤❤❤❤❤💪💪✌️
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn Жыл бұрын
Esthuthi
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
සුපිරි ආදරෙයි ❤❤❤❤❤
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
​අහිංසක සත්ව ඝාතන....ගූ කාපියව් . 👹👹👹👹👹👹👹👹👹👿👿👿👿👿👿👿👿👿🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී VK...❤️🙂
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@slfisherman මොකෝ පරක්කු කියල බැලුව....
@ගිහානයා
@ගිහානයා 10 ай бұрын
ගැම්මක් බ්‍රදර්❤
@slfisherman
@slfisherman 10 ай бұрын
Thanks...🙂💚
@dimuthubrowns2674
@dimuthubrowns2674 3 ай бұрын
ආඳා මාලු මිරිසට විතරක් නොවයි ඕනි විදියට පුලුවන්.ස්ටු සුපිරි
@slfisherman
@slfisherman 2 ай бұрын
Kala balnna ona dwska....
@alexandreeciabrasil
@alexandreeciabrasil 11 ай бұрын
We also collect fish in Brazil, congratulations on the video
@slfisherman
@slfisherman 11 ай бұрын
What type of fish you collect..?
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 Жыл бұрын
මම නම් ආස මුහුදු මාලූ.... වෙනදා වගේම අදත් ඉතින් අයියාගේ වෝයිස් එක පට්ට...❤ ආදරෙයි අයියේ
@123sudda
@123sudda Жыл бұрын
මුහුහු මාලු රස නැ වැව් මාලු රසයි හරියට ලුනු බිලිං කොල දෙහි ගෙඩියක් දලා හොදට හොදලා උයන්න ඔඉනි නැත්නම් පිලි රහයි
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..❤️🤝
@slfisherman
@slfisherman Жыл бұрын
🙂❤️
@neelranjan6115
@neelranjan6115 11 ай бұрын
කීර්ති අයියගෙ මාලු ලෑල්ල .ඇත්තටම වෙල් මාලු ගුනයි ඒ වගේම රසයි.වෙල් මාලු කොහොමත් මිල ඉහලයි.👌👍
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
Mamanam ASA ne. Amma uyana hurullo witharai asawen kawe. Wenanam wedakne.
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 3 ай бұрын
Thank u very much to this video 👍👍👍❤️
@slfisherman
@slfisherman 3 ай бұрын
Thaks for watching... 🙏🙏🙏
@roshantharanga8124
@roshantharanga8124 7 ай бұрын
සුපිරිම brother
@slfisherman
@slfisherman 6 ай бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@sandunchandima2950
@sandunchandima2950 9 ай бұрын
මුත් ගල් ආදෙක්... මෙවා දැක්කොත් ගමේ මිනිහෙක්ටවත් මාලු කන්න වෙන්නේ නැ.. මුගේ ගනන් අහලා...
@mrvipula1167
@mrvipula1167 7 ай бұрын
ම්ම්ම් හුංගොත් 900 යි වැලි ගොවුවො 😅😅
@GihanPasindu-q9l
@GihanPasindu-q9l 25 күн бұрын
අනුරාධපුර පැත්තෙං අරං එන්නෙ කැටිලාවො කිලෝ එකම 150/200ට වගෙ මෙහෙ මනුස්සයො ඔය කැටිලාවෝ කන්නවත් ගන්නැ..කූනු කොල්ලෙට විකුනන්නෙ එවා අරං ඇවිත් තමා කොලබ පැත්තෙ 1000/1500 විකුනන්නෙ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️🌹⚔️🌹⚔️🌹⚔️⚔️🌹⚔️
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹⚔️💠⚔️💠⚔️☸️⚔️✝️⚔️☸️⚔️
@b9ze
@b9ze Жыл бұрын
😂😂😂😂😂
@Asbandarabasnayaka-kk6fw
@Asbandarabasnayaka-kk6fw Жыл бұрын
මාලු වලට සම්බන්දනැති උනත්, ඔතනින් තව ටිකක් ඉස්සරහට ගියාම රොටී කඩේ තියෙනවා හතු මාලුව එක්ක පට්ටම පට්ට❤️
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
හතු මාලුව මුහුදු මාලු වර්ගය ක්ද 😮
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
​@chankanapanvilage3644 😂😂😂
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@slfisherman
@slfisherman Жыл бұрын
නැහැ
@jagathkelumdissanayake900
@jagathkelumdissanayake900 Жыл бұрын
Hathu kiyanne bimmal walata @@chankanapanvilage3644
@FishingWithSuresh
@FishingWithSuresh 4 ай бұрын
මරු❤
@slfisherman
@slfisherman 4 ай бұрын
සුරා....💚
@rasikafernando6257
@rasikafernando6257 12 күн бұрын
Good information
@nishannest2399
@nishannest2399 Жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝවක් යාළුවා.මාරම මනුස්ස කම ක් අවංක කමක් තියෙන වටිනා කියන වෙළෙන්දෙක්.මාළුන්ගේ සැබෑම වටිනා කම විකුණන කොට මිලේ ඇතිවෙන වෙනස හරියාකාරව පැහැදිලි කරලා දුන්නාට ඔබටත් ගොඩක් ස්තූතියි යාලුවා ❤🎉😊
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@nishanpethum1461
@nishanpethum1461 Жыл бұрын
1​@@slfisherman
@හීන්බඩා
@හීන්බඩා Жыл бұрын
අවංකයි පක 😂
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn Жыл бұрын
The video is excellent 👌 The owner looking so humble
@slfisherman
@slfisherman Жыл бұрын
Thanks a ton
@hansaka01
@hansaka01 Жыл бұрын
Niyamai danneth nathi malu hitiya 😮
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී .
@alexandreeciabrasil
@alexandreeciabrasil 11 ай бұрын
ഞങ്ങൾ ബ്രസീലിലും മത്സ്യം ശേഖരിക്കുന്നു, വീഡിയോയിൽ അഭിനന്ദനങ്ങൾ
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you so much.🤝🙂
@janithchamara1477
@janithchamara1477 Жыл бұрын
Mee video ekanm superb 🔥 brilliant video
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 Жыл бұрын
Good job ayya. Keep it up ❤
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you 😊
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
අද වීඩියෝ එක සුපිරියක්.අයියේ .වැව්මාළු ගැන දැනුම ලබාදුන්නාට ගොඩාක් ස්තූතියි.ගොඩාක් ගණන්නේද?🐟🦈💖💕💞වෙල්මාළු,වැව්මාළු ගුණයි නේද?🦈🐟💖💕💞
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්..ගුණයී..🙂❤️
@GihanPasindu-q9l
@GihanPasindu-q9l 25 күн бұрын
ඔහෙ ගනම් උනට මෙහෙනම් 1kg 350 වගෙ තමා යන්නෙ කොරලි
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Niyamai niyamai kiya kiya balapalla karmaya ape pasupasa enawa hode
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@kanishkalahiru8163
@kanishkalahiru8163 6 күн бұрын
Ganemulle koheda වැව් anika oyaaiya වැව් මාළු ගැන wediya danne ne
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
Good luck bro adarei ❤.waw malu saha wel malu. Miridiya mathsya ❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී 🤝🙂
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
මල් කොරලියා පට්ටම රසයි👍
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 3 ай бұрын
ඇත්තමයි. ඒ මාළුවා ඉව්වහම ටිකක් හය්යයි
@warunajayasinghe9419
@warunajayasinghe9419 Жыл бұрын
Adath niyama video ekak
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී බොක්ක. 🤝🙂❤️
@shitharasandeep5557
@shitharasandeep5557 7 ай бұрын
Uncal ට මෙ වගෙ program එකක් කරන්න පුලුවන් බං සුපිරියට විස්තර කරනව අහන් ඉන්න ආසයි.
@slfisherman
@slfisherman 7 ай бұрын
ගොඩාක් ස්තූතියි😊❤️
@sahansachintha1429
@sahansachintha1429 Жыл бұрын
Maru bro❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා
@dulanilehansa279
@dulanilehansa279 Жыл бұрын
මාළු ගැන කිසිම දෙයක් දන්නේ නැති උං ,අඩු ගානේ ආදෙක් වත් ,පොතක වත් නොදැකපු උං .චැනල් කරනවා .
@slfisherman
@slfisherman Жыл бұрын
😀
@slgamesclub7914
@slgamesclub7914 9 ай бұрын
හරියට හරි මේ channel එකෙ වටිනාකමත් කියලා දුන්නා... නොදන්න දේවල්.කොච්චර නම් තියෙනවද. තමගෙ කාලේ කැප කරලා මේ වගේ ලස්සන video එකක් හදල දෙන එක.කොච්චර වටිනවද... නොදන්න දේවල් දැන ගන්න්න පුලුවන්ද..
@SankaWishwanath-zi6xn
@SankaWishwanath-zi6xn 11 ай бұрын
Good luck
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you 💚
@Madcook88
@Madcook88 Жыл бұрын
Niyamai malli jayawewa ❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී අයියේ🙂❤️
@Gamunuwa
@Gamunuwa Жыл бұрын
ගණන් නම් වැඩි නුවර රිකිල්ලගස්කඩ පාරෙ 500යි 600යි 1kg එක
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
කඩවත ඉදලත් මේ පොට් එක දන්නේ නෑ තැන්ක්ස් බොක්ක ❤
@slfisherman
@slfisherman Жыл бұрын
🙂❤️
@dhanushkamadusanka6921
@dhanushkamadusanka6921 11 ай бұрын
අපේ ගම මාකිලංගමුව ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂❤️
@rangasilva5678
@rangasilva5678 Жыл бұрын
Nice❤
@slfisherman
@slfisherman Жыл бұрын
Thanks brother 🔥
@lahiruayesha6996
@lahiruayesha6996 Жыл бұрын
පිහියක් ද මෝල් ගහහක්ද තලන්න නම් මරු...
@nishantha1422
@nishantha1422 Жыл бұрын
😁😁😁
@slfisherman
@slfisherman Жыл бұрын
😬😀
@Furbabydiaries1
@Furbabydiaries1 11 ай бұрын
Sirama 😂😂😂😂
@alokamadushan7740
@alokamadushan7740 15 күн бұрын
Saban dammmot බඩයනවා...මලු කාලා ඉස්පිරිතාලෙ යමු
@sandarupramodya
@sandarupramodya 9 ай бұрын
Superb video bro Aiyata good luck Eyalage mahansiyata oyalata kemathi prise ekk denna puluwan ganna noganna eka customer ge wedak
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...😍🤝🙂
@rashmikahansamal7324
@rashmikahansamal7324 Жыл бұрын
මාලුනම් ගනන් වැඩී මාමේ.
@murseygirlrottweiler9079
@murseygirlrottweiler9079 Жыл бұрын
අම්මෝ ඒකනම් අත්ත
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@Manjulacham
@Manjulacham 2 ай бұрын
උඩවලවෙ දුර නිසා වෙන්න ඇති
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 Жыл бұрын
Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@hendryholand8856
@hendryholand8856 7 ай бұрын
සෑහෙන ගණන් හැබැයි , 😊
@pasanmalinda9166
@pasanmalinda9166 9 күн бұрын
Wew malu kiyala dan tiyenne farm wala hadana malu....
@sithilaanupama4686
@sithilaanupama4686 Жыл бұрын
අපේ ගම..❤
@slfisherman
@slfisherman Жыл бұрын
❤️🙂
@ruwansuraweera634
@ruwansuraweera634 11 ай бұрын
Meyage malu rattaran wage ganan. Ohoma ganan ne oya serama enne weu wala tama wel weu kiyala ne ganemulle koheda malu
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@virajmaduranga4987
@virajmaduranga4987 Жыл бұрын
😂🔫😂🔫 අනේ යකෝ.මේ තරම් මාලු ගනන් කියලා කවදාවත් අහලා නෑ.මෙච්චර ගනන් දීලා ගන්නවනෙ ඉතින්.😅
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@nishalchathuranga6551
@nishalchathuranga6551 Жыл бұрын
Ganna epa oya wage malukarayangen
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
Uba koheda ban
@praveenmadumal469
@praveenmadumal469 Жыл бұрын
Eka maru lankawe watema yamu bro kalapu maluth pennamu ❤️
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..ඉක්මනට කලපු මාලු විඩියෝ එකකුත් ගේන්වා..
@RESHACN
@RESHACN Жыл бұрын
සුපිරි මාළු
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@Sadeepa776
@Sadeepa776 Жыл бұрын
උඩවලමේ ඉදලා ගනේමුල්ලට පට්ට දුරයිනේ
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්...
@sanasirikumara5546
@sanasirikumara5546 8 ай бұрын
වැව් බැදි රාජ්‍යය වල ඉපදුණ අපට මුන් මාලු ගැන කියල දෙනව 😂😂😂😂
@sampathperera1860
@sampathperera1860 9 ай бұрын
Nice broooo
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you so much ...🙂😍
@maddumagelahiru-iu7ny
@maddumagelahiru-iu7ny 8 ай бұрын
උඩවලව❤️
@slfisherman
@slfisherman 7 ай бұрын
💚🙂
@Thejamanusha
@Thejamanusha 11 ай бұрын
ape gewal lagata awith wage ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
Oya koheda sahodrya ..?
@LalithPresanna
@LalithPresanna Жыл бұрын
Niyamayi ayiye
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ...🙂❤️
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
අපේ පැත්ත 😗❤
@slfisherman
@slfisherman Жыл бұрын
🙂🙏
@pradeepsuranga-xl1tn
@pradeepsuranga-xl1tn Жыл бұрын
එල..❤❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී❤️🙂
@januxvlog
@januxvlog Жыл бұрын
ගණන් වැඩියි 😮
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@Malindakaushal100
@Malindakaushal100 Жыл бұрын
Sago supiri❤
@slfisherman
@slfisherman Жыл бұрын
සහෝදරයා ..🙂❤️
@ireshsasanka9237
@ireshsasanka9237 Жыл бұрын
Aththatama meyage ganan wadi..kiyn dewal wal podi podi wenas kamuth thiyenawa
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@Furbabydiaries1
@Furbabydiaries1 11 ай бұрын
Ganan wadi 🙏🙏🙏🙏
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@warundealwis7095
@warundealwis7095 Жыл бұрын
කීර්ති මාමා. ඩොල්කිය ගහලා සිංදුවක් ගහමුද ❤
@slfisherman
@slfisherman Жыл бұрын
❤️🤝🙂
@nirodyasandeepa129
@nirodyasandeepa129 11 ай бұрын
මරු පැත්තට හැබැයි ඇවිත් තියෙන්නෙ වැව් මාලු හොයාගෙන 😅
@slfisherman
@slfisherman 11 ай бұрын
😀
@emalhansaka7141
@emalhansaka7141 29 күн бұрын
😊😊
@slfisherman
@slfisherman 18 күн бұрын
Thank you!❤️😊
@acmnoordeennazeer8460
@acmnoordeennazeer8460 6 ай бұрын
Kawda ban muuta mehema boru kiyanna igennuwe,saban daala maalu hoodanna,buumithel poddak daala,hoodapalla oita hodai,aada delata ahuwennehelu,
@chathurangamaswal6490
@chathurangamaswal6490 27 күн бұрын
Mada rasa enne idora kaleta wathura bora nisa. Dehi lunu dala sodala gaththa nam hodai. Ada malu arsas ledeta godak gunai
@Chamaramadushanka-e7v
@Chamaramadushanka-e7v Жыл бұрын
ඩ්ෆ්ජක්ස්ක්ෆ්
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 3 ай бұрын
මුදලාලිගේ සාධාරණ ටෝක් වැඩියි 😅😅😅
@slfisherman
@slfisherman 2 ай бұрын
🙂💚
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe Жыл бұрын
ගනේමුල්ලේ ඉදන් රාගමට යන පාරද මේ?
@slfisherman
@slfisherman Жыл бұрын
කිරිදිවිට පාර
@tharindumadusanka1287
@tharindumadusanka1287 Жыл бұрын
Ganemulle idan gampaha pare
@kasundc4711
@kasundc4711 Жыл бұрын
මාලු ගන්න ආපු customers ලා මේ යකා මේ කතාව නවත්තන්නෙ නැද්ද කියලා බල බල ඉන්නවා 😅
@bubblevideo47
@bubblevideo47 Жыл бұрын
😂😂😂
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@nishantha1422
@nishantha1422 Жыл бұрын
​@@slfishermanස්තුතිය නෙමෙ කියන්න තිබුණේ නැද්ද විකුනලා ඉන්න .ඊට පස්සේ කතා කරමු කියන්න .
@slfisherman
@slfisherman Жыл бұрын
@@nishantha1422 අපි කිව්වා,එගොල්ලෝ කැමැත්තෙන් එතන හිටියේ අයියේ විඩියෝ එක කරන හින්දා එගොල්ලොත් විඩියෝ එකට කැමැත්තෙන් හිටියේ ..මාලු ලෑල්ලේ අනිත් පැත්තේ අයට කීර්ති අයියගේ ගෝලයෝ දෙන්නා මාලු වික්කා...
@nishantha1422
@nishantha1422 Жыл бұрын
@@slfisherman 👍
@Supuna-119
@Supuna-119 Жыл бұрын
කැටල 1kg ක් රු 450යි අපේ ගමේ..😊😊😊😊
@nishannest2399
@nishannest2399 Жыл бұрын
එක එක පැති වල එක එක මිල ගණන් බ්‍රෝ.අල්ලන එකා හරි අතර. මැදිය හරි තොග විකුණන මිලට තමා සිල්ලර විකුණන්න වෙන්නේ.ගනේමුල්ලේ මිනිහා ඔහේ එන්නද කැට්ලා මාළු 450 හට ගන්න.
@Supuna-119
@Supuna-119 Жыл бұрын
සුදු මහත්තයෝ මම දැම්මෙ අපේ ගමේ තියන මිල . එයාට ඕන්නම් මෙහෙට ඇවිල්ල ගනී . ඔයාට ඕන්නම් ඔයා එන්න ඔයාට තවත් අඩුවට අරන් දෙන්නම්
@UD-95
@UD-95 Жыл бұрын
​@@Supuna-119ගම කොහෙද බ්‍රෝ?
@SubhashLahiruwan
@SubhashLahiruwan Жыл бұрын
300i mehe
@SubhashLahiruwan
@SubhashLahiruwan Жыл бұрын
Hungonam nikam dennam😅
@dulanilehansa279
@dulanilehansa279 18 күн бұрын
වැව් වල බං කොහෙද පොකොරිස්සෝ .
@samithawidyasekara
@samithawidyasekara 8 күн бұрын
Innawa
@thilinamadishanka1791
@thilinamadishanka1791 Жыл бұрын
Yako wel malu ochchara ganam nam muhudu malu kohoma wenna onada.mu minissunwa maran kanawa.
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@shalikashalika-ow5gg
@shalikashalika-ow5gg 11 ай бұрын
Katlow badala rasai abilipitiye yaluwange gedara giyahama kanawa
@slfisherman
@slfisherman 11 ай бұрын
😋
@manjulaherath9202
@manjulaherath9202 11 ай бұрын
අපේ පැත්තේ වැවෙන් එවලේ අල්ලපු කැටලෑ මාලු දෙනවා කිලෝවක් 300ක් වෙන්න... කොරලි ලොකු 400 පොඩි 300 කිරි කනෙයි 250
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@neelmannapperuma2670
@neelmannapperuma2670 9 ай бұрын
කොහෙද ඔය පැත්ත
@shithumchamara5111
@shithumchamara5111 4 ай бұрын
Number pls
@kelumsrimaldissanayake8668
@kelumsrimaldissanayake8668 2 ай бұрын
Number eka dennako
@GihanNew2
@GihanNew2 28 күн бұрын
ඔව් ඉතින් උඩවලවෙ උපරිම 380ට යන්නෙ හොදම කැටලෑ 980ට විකුනන්නෙ 😁😁
@dimuthubrowns2674
@dimuthubrowns2674 3 ай бұрын
මඩ රස යවන්න ලොකු දෙයක් නෑ.දෙහි ඉස්ම දාලා හොඳට චුට්ටක් තියලා හොඳට සෝදන්න.මිරිස් කුඩු පහේ කුඩු නොදා කරල් මිරිස් ගම්මිරිස් කරුදු කොත්තමල්ලි එනසාල් කරාබු කබලෙ චුට්ටක් බැදලා ගලේ අඹරලා ගොරකත් තලලා ගුලියක් හදලා ගලත් සෝදලා වතුර ටිකත් අරන් උයපල්ලා.ඒක තමයි වැව් මාලු වෙල්මාලු රස ගන්න එකම රහස
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma... බොහෝම ස්තුතියි... 🙂💚
@මේකපිස්සුලෝකයක්
@මේකපිස්සුලෝකයක් 18 күн бұрын
ගනේමුල්ල පහු කරගෙන යනකොට මේ තැන තියෙන්නේ..අපි කවදාවත් මෙතනින් ගන්නෙ නෑ...ගිනි ගනන්.නිසා.
@mohammedtasneem7769
@mohammedtasneem7769 5 ай бұрын
Where is this shop ?
@slfisherman
@slfisherman 5 ай бұрын
It is in Ganemulla.
@Jennytinny96
@Jennytinny96 11 ай бұрын
Me yaka kisima piliwelak nethi ekek malu kapana ekkena
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@IMsb-fv5gw
@IMsb-fv5gw Жыл бұрын
ගෙයක් දොරක් උගස් තියන්න ඔනේ උන්දාගෙන් මලු ගන්න අපි දන්නෝ ගමේ උන් යන්නේ නෑ
@videolanka2635
@videolanka2635 Жыл бұрын
අනිවා
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Kohomath lagama eka, game eka thamai api hemotama arina tharamak arinne.
@slfisherman
@slfisherman Жыл бұрын
😬
@priyanthakumara1337
@priyanthakumara1337 11 ай бұрын
Yako malu mila wadi waren anuradhapureta mehe onamawek wikunanne ekama mila Rs:600/=pau yako minussu😢
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
​@@priyanthakumara1337ubata track Da. Mehe idan ohe enne Malu 600ta ganna. Bus wiyadam wahana wiyadam Ubada denne. Apith gamedi Catla 600ta thama kanne. Namuth me ganemulle. Kadawatha. Meheta genne policiyenda. Nodanna dewal kiyawannepa ban. Math kiribathgoda. Game gaanata mehe illlanna gihin mongal kiyala charter wennada. Gon Katha kiyawannepa ban. Sahena milak yanava thama mehe kanna. Elawaluth ehema thama. Mehe ganna pluwanda game gaanata. Kotuwen dena gaanata. Mole nethi Katha kiyawannepa ban
@mandil476
@mandil476 Жыл бұрын
මාලුන්ට කන්න දීලා හදලා වගේනෙ බන් ගනන් කියන්නෙ😂
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@maduaqua5282
@maduaqua5282 Жыл бұрын
😂😂 අම්මෝ උ කියන බොරැ.. 😂 කමක් නැ බිස්නස් එක වැඩි කරගන්නනි. මාලු ගැන හරියටම දැනගන්න තිබ්බා අනුරාධපුර පැත්තට ආවනම්😅
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@tharindubandara7195
@tharindubandara7195 Жыл бұрын
Sirawata😅
@nimeshikarashmi8358
@nimeshikarashmi8358 9 ай бұрын
මාලු දැකල නැති අයට හොදයි.....😂
@MalaMala-dp3lo
@MalaMala-dp3lo Жыл бұрын
Gas labu kolai alui dala sodanna madagada pilegada yanawa
@slfisherman
@slfisherman 11 ай бұрын
ඔව් ඒක හරි..
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh Жыл бұрын
🔥🔥
@slfisherman
@slfisherman Жыл бұрын
🙂❤️
@sanjeewakumara4557
@sanjeewakumara4557 Жыл бұрын
ඔය කැටලා කියන මාලුවා මෙලෝ රහක් නැ... බැදලා නම් ටිකක් රහයි.. මාලු නම් ගොඩක් මිල වැඩි මෙයාගෙ.. ඔතන ඉන්න ගුනම රසම මාලුවා තමයි ආදා මාලු.. මිල ටිකක් වැඩි උනත් කමක් නැ අරන් කන්න ගොඩක් ගුනයි.. ඇස්වලට ගොඩක් හොදයි
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@nilankawijerathna824
@nilankawijerathna824 Жыл бұрын
ඇත්ත ජරාවක්
@avishkamalshan7287
@avishkamalshan7287 Жыл бұрын
ඒක ඇත්ත කැට්ල මෙලෝ රහක් නැ බැදලනම් ටිකක් රහයි
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
කැට්ලා මෙලෝ රහක් නෑ, තමයි. දවස් දෙක තුනක් විතර ගෙනත් හදලා බැලුවා. වැඩක් නෑ. කොහොම හැදුවත් රසක් නෑ.
@Kelum1980
@Kelum1980 Жыл бұрын
තිලාපියා, කැට්ලා කිරට හදන්න පුළුවන්, මිරිසට හදනවා වගේ නෙමෙයි පුදුම රසයි, තක්කාලි එහෙම දාලා හදන්න ඕනෙ, උඩවලවෙන් එහා පැත්තෙ මිනිස්සු හදනවා එහෙම, ඒ විදිහට කාපු කෙනෙක් ආයේ ඕවා මිරිසට කන්නෙ නැහැ... මෙතනින් රසටම හදන්න පුළුවන් මාළු වර්ගය තමයි කැට්ලා, එහෙම හදන්න නොදන්නා අය කැට්ලා රස නැහැ කියනවා, කිරට හදලා ගත්තම හොඳට තෙල් පෑදෙන පුදුම රස මාළු වර්ගයක්... අනික ඔය මඩ රස කියන එක එන්න ලොකුම හේතුව උන්ගෙ බඩවල් හරියට සුද්ධ නොකරන එක, කළු හෝ මඩ පාටට තියෙන බඩ ඇතුලේ තියෙන සිවිය වගේ කොටස් සියල්ල හොඳට ඉවත් කරලා දෙතුන් පාරක් හෝදලා ගත්තම ආයේ වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. වැව් මාළු ගැන වැඩිය දන්නෙ නැති අය තමයි ඔය එක එක විදිහට සෝද සෝද දඟලන්නෙ... ඉස්සර වැව් මාළු වලට මාකට් එක අඩු වෙන්න හේතුව ඔය මඩ රස නිසා කන්න අකමැතිකම, ඒ නිසා ගොඩක් ගණන් අඩුවෙන් තිබුනෙ, ගමේ ගොඩේ මිනිස්සු ඒ නිසා වැඩියම කෑවේ වැව් මාළු. නමුත් පස්සේ පස්සේ මුහුදු මාළු ගණන් වැඩි උනහම පිට පළාත් වල මිනිස්සුත් අමාරුවෙන් හරි වැව් මාළු කන්න පුරුදු උනා, හරියට හදන්න බැරි අයත් එක එක විදිහවල් වලට ඒවා සෝදන්න සහ හදන්න පුරුදු වෙලා වැව් මාළු කන්න පුළුවන් ගාණට හදන්න ඉගෙන ගත්තා. අන්තිමේ උනේ දුප්පතාගේ ප්‍රෝටීන් සප්ලයි එක වෙච්ච වැව් මාළුත් මුහුදු මාළු වගේම මිළ ඉහළ ගියපු එක... ඒකට කරන්න දෙයකුත් නැහැ, ඒක තමයි වෙළඳපල ස්වභාවය...
@RoshanSanjeewa-j6t
@RoshanSanjeewa-j6t Жыл бұрын
❤❤❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..🙂🤝
@Nimaa-l9m
@Nimaa-l9m 11 ай бұрын
දෙහි දාල හේදුවහම මාලුවා සුදු පාට වෙනවා.
@lastersilva534
@lastersilva534 11 ай бұрын
Very healthy freshwater fish. No mercury in this fish. Ocean fish have mercury.
@slfisherman
@slfisherman 11 ай бұрын
thank you so much for the comment..🤝🙂
@TharushiNethmi-e4j
@TharushiNethmi-e4j 7 ай бұрын
Henagahai oya ganata www malu wikunala
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
අඩේ🙄🙄 මාලු ගිනිගනන්නෙ😮😮.
@slfisherman
@slfisherman Жыл бұрын
🤝😬
@123sudda
@123sudda Жыл бұрын
අපි නම් කනවා අත්තනගලු ඔය අසබඩනෙ අපෙ ගෙදර❤ අල්ලලා උයනවා ඉතින්
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ❤️🙂
@natureandlife1574
@natureandlife1574 Жыл бұрын
මචන් අත්තන ගලු ඔයේ වලයා මාලු ඉන්නවා නේද සෙට් වෙන්නෙ නැද්ද පොඩි උන්.
@123sudda
@123sudda Жыл бұрын
@@natureandlife1574 අහු වෙනවා අඩුයි වලයො ලුල්ලු බට්ටො ,පෙතියො,හිරිකනයි තමා වලයෙක් සෙට් උනොත් කියන්නම්
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Iya adaa..sarpayek wage..mata dekkama appiriyai...
@slfisherman
@slfisherman Жыл бұрын
😬
@neelranjan6115
@neelranjan6115 11 ай бұрын
නයි කයිද රෝස් පාන්.
@ANishantha
@ANishantha 9 ай бұрын
Api udawalawe nisai danne muge malu henagahana milai 1.3k vithara wadi
@DDccc1234
@DDccc1234 Жыл бұрын
Ganeumulle koheda
@slfisherman
@slfisherman Жыл бұрын
කිරිදිවිට..
@tharindumadusanka1287
@tharindumadusanka1287 Жыл бұрын
Ganemulle gampaha pare
@aishuaishcharya7705
@aishuaishcharya7705 Жыл бұрын
මෙච්චර වැව්මාලු ඉන්න රටේ ඔච්චර ගනන් දීලා කන්න ඕනේ නෑනේ
@slfisherman
@slfisherman Жыл бұрын
😬🤝
@AselaSampath-o9g
@AselaSampath-o9g Жыл бұрын
ගිනි ganan
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@dinidubhanukedissanayka5158
@dinidubhanukedissanayka5158 Жыл бұрын
කැට්ලව් නැතුව ඔතන ඉන්න අනිත් හැම මාලුවම ඉන්නවා අපේ ගමේ ඇලේ...පත් අංකුට්ටෝ නම් ඕනෙ තරං
@slfisherman
@slfisherman Жыл бұрын
කොහේද සහෝදරයා
@dinidubhanukedissanayka5158
@dinidubhanukedissanayka5158 Жыл бұрын
@@slfisherman Gampaha town ekemyi.Oyala Ganemulla patten idn eddi loku oyawal dekk hambenwa nm eken ekk thma Aththanahglu oya.Eka ynne ape gama haraha 🌝 eken patn arn kuburuwlata wathura bedana ඇල marga thiynwa ewwge innwa
@slfisherman
@slfisherman Жыл бұрын
@@dinidubhanukedissanayka5158 ශා මරුනේ..ඇලේ මාලු අල්ලන විඩියෝ එකක් කරමු දවසක..🙂❤️
@niwanthinayagara5608
@niwanthinayagara5608 Жыл бұрын
Dhennatama suba pethum🎉
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී .
@kanishkalahiru8163
@kanishkalahiru8163 6 күн бұрын
වැව් මාළු ගැන denaganna වැව් thiyana dihakata enna
@sureshfernando6596
@sureshfernando6596 Жыл бұрын
මාමේ මේ කොමෙන්ට් එක බලලාවත් තේරුම් ගන්න ඔයා ගාව මාලු ගනන් වැඩී
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
@PubuduSudaraka-gd5fb
@PubuduSudaraka-gd5fb 6 ай бұрын
මේයකාගේ ගණන් වැඩියිනෙ... බොරුත් කියනවා හැබැයි... මෙලෝ රහක් නැති මාලු රසම රසයිලු...😅😅
@slfisherman
@slfisherman 6 ай бұрын
ගොඩාක් ස්තූතියි comment ekata ❤️
@chamindagunawardada2186
@chamindagunawardada2186 Жыл бұрын
සාමන්‍යෙන් දැනට වැව් මාලු වල මිල යන්නෙ 1kg Rs.600 k වගේ මම හිතන්නෙ මෙයා ගනන් කියන්නෙ ප්‍රවහන ගාස්තුත් එක්ක අල්ලලා වගේ.වැව් මාලු වලින් ගනන් වෙනස් වෙන්නෙ කැටලාවගේ .කොරලි වර්ග සියලුම දෙනා තිලාපි කුලයට අයිති.වැලි ගොව්වන් එහෙම අපේ පැතිවල යන්නෙ Rs 300 ta ඇත්තටම මෙතන මාලු ගොඩක් ගනන් වැඩී වැව් මාලු මේ තරම් ගනන් වලට විකුණන්න බෑ .
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@achinthalakmal9898
@achinthalakmal9898 Жыл бұрын
ඒකෙ කමෙන්ට් දාලා තියෙන ගොඩක් අයට ඒක තේරෙන්නේ නෑ. මේ වැව් මාළු නැති පළාතක්. එතකොට මේ පැත්තට එනකොට ප්‍රවාහන වියදමත් එක්ක ඔය ගාන එනවා. ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ.
@Akila-Prasadh
@Akila-Prasadh 18 күн бұрын
Me hora vesa nakiya gava malu gini 😂ganan hena gahanna one vesa nakiyata wehi nethiii
@slfisherman
@slfisherman 18 күн бұрын
😀😍
@jayaninisansala7556
@jayaninisansala7556 Жыл бұрын
Ape bappa❤
@slfisherman
@slfisherman Жыл бұрын
❤️🙂
@wwruwan
@wwruwan 8 ай бұрын
Bappata kiyanna malu Mila wadikiyala
Wow! Freshwater Fish, Straight From The Lake To Your Plate!
23:25
SL Fisherman
Рет қаралды 30 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 160 М.
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Witness the Daily Unloading of the Freshest Seafood Haul in Colombo
35:23
🔴කාවට්ටියා The live sea food adventure @wishwatiyubaya 🦐🦀🐋🦞🐙
38:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 154 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН