Witness the Daily Unloading of the Freshest Seafood Haul in Colombo

  Рет қаралды 49,507

SL Fisherman

SL Fisherman

Күн бұрын

Пікірлер
@slfisherman
@slfisherman 2 ай бұрын
maps.app.goo.gl/JndReXZsbvxWJmJn7?g_st=ac (Location එක) මං විඩ්යෝ එකේදී කිවුවා වගේ තල්දියවත්ත තොටුපලෙන් මුහුදු යන බෝට්ටු වලට මාළු අහුවුනොත් තමයි ඕගොල්ලන්ට හොද අලුත් මාළු පංගුවක් ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා එක සැරයක් එතනට ගිහින් එතන මාළු වෙළදාමි කරන කෙනෙක්ගේ නම්බර් එක අරගෙන ඊලග දවසේ යනකොට කෝල් එකක් දීල යන්න මාළු ගන්න....(මාළු හැමදාම වගේ තියනවා කෝකාටත් කෝල් එකක් දෙන එක හොදයිනේ) මට මෙතනදී නම්බර් එකක් දාන්න අමාරුයි මොකද ඒ හැමෝම මම අදුරන නිසා..... හැමෝම පරිස්සමින්.. SL Fisherman...!
@roger12david
@roger12david 2 ай бұрын
Another good video to watch and to know about the fishes .. :)
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you! I'm glad you enjoyed it..!
@pasidulakmal6319
@pasidulakmal6319 2 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරියක් තමයි ,sl fisherman ජයවේවා ...🦀🦐🐙🐠🦈🐬🦑🐟
@slfisherman
@slfisherman Ай бұрын
බොහොම ස්තුතියි.. ❤️
@binuraNimsara-gd6gn
@binuraNimsara-gd6gn Ай бұрын
අයියේ ඔයා කතා කරද්දි අවන්කෙන්ම කතා කරනවා කියලා දැනෙනවා....💜 එහෙම හැමොටම බැ එක විශෙෂයි. ජයවේවා.💜
@slfisherman
@slfisherman Ай бұрын
බොහෝම ස්තුතියි... 🙂💚
@Madcook88
@Madcook88 2 ай бұрын
ඉදිරිපත් කිරිම සහ කථනය ගොඩාක් දියුණු වෙලා නියමයි❤
@slfisherman
@slfisherman Ай бұрын
Bohma sthutii aiya.. ❤️😍
@erandajanaka3790
@erandajanaka3790 Ай бұрын
Superb. First time me channel eka dekke. Maara unanduwakin wade karanawa. Wadetama kepa wela karana bawa penawa. Subcribe kala. 👍👍. Cheers from England. ❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Thank you so much...!
@MenakaInduwara
@MenakaInduwara 2 ай бұрын
Yoo!! 🎉❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you..!
@LaksiriRanaweeraOfficial
@LaksiriRanaweeraOfficial Ай бұрын
Bro කටුමැස්සා සවාලයා me dekama penumin tikak samanaiyne ethokta uyddi tasete eka dekakda wenasa mokdda
@slfisherman
@slfisherman Ай бұрын
Ow taste eka wenas.. Sawalayo sera nha... Rahai..... Katuwalla... Uyala kana amarui katu godai... Bedala rahai....
@gamelovers7748
@gamelovers7748 2 ай бұрын
සුපිරියට පැහැදිලි කරනවා ❤❤🎉
@slfisherman
@slfisherman 2 ай бұрын
බොහෝම ස්තුතියි... ❤️😊
@teekshana_777
@teekshana_777 2 ай бұрын
අද සුපිරි video එකක්❤️
@slfisherman
@slfisherman Ай бұрын
Bohma sthutii.. 😍
@sanjpe1
@sanjpe1 2 ай бұрын
Koheda ban, location danna
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 2 ай бұрын
අදත් සුපිරි ❤🎉
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you!😍
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 Ай бұрын
මල්ලි නියමය් දෙන් ඔය හොදට කරනවා ප්‍රොග්‍රමේ එක ❤❤❤❤ මෙතනට නේද දික්ඕවිට කියන්නේ ඔතන හොදය් මාලූ හෙබය් ටිකක් මිල වෙඩිය් අලුත් මාලූ
@slfisherman
@slfisherman Ай бұрын
බොහෝම ස්තුතියි. Aiye.. 😊❤️ Ow aiye..
@anjanarox5660
@anjanarox5660 Ай бұрын
මාලු ටිකක් මිල වැඩී ..නැත්නම් වැඩේ හොදයි.🎉❤
@slfisherman
@slfisherman Ай бұрын
. බොහෝම ස්තුතියි... 🙂💚
@blueskywithworld
@blueskywithworld Ай бұрын
උඹ සුපිරි චරිතයක් බං❤❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Bohma sthutii aiye... ❤️😍
@dammikakumara8565
@dammikakumara8565 2 ай бұрын
supiri kollo niyamai
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you..!
@iduwarahirushan596
@iduwarahirushan596 2 ай бұрын
First 🔥❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you..!
@ude3333
@ude3333 2 ай бұрын
TV channel එකකින් කරනවා වගේ සුපිරියට කරනවා මල්ලී 👍
@slfisherman
@slfisherman 2 ай бұрын
බොහෝම ස්තුතියි අය්යේ ❤️😊
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 2 ай бұрын
Supar 👍
@slfisherman
@slfisherman Ай бұрын
Thank you❤️
@dinushanishara926
@dinushanishara926 2 ай бұрын
❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you!😍
@IroshiKavi
@IroshiKavi 2 ай бұрын
පෙරේදත් ආවා ඔය පැත්තේ බේසමෙන් නාගෙන යන්න මරු පොට් එක නිතරම එනවා ඔතනටත් ඇවිල්ලා යනවා ටිකක් අපිරිසිදුකම තමා කේස් එක❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Ow nanna maru thena... 😍
@NuwanChathuranga-g7j
@NuwanChathuranga-g7j 2 ай бұрын
❤❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you!❤️
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
සුපිරි ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you!😍
@thedsehesara4795
@thedsehesara4795 Ай бұрын
Hothana malu mila wadi..
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 2 ай бұрын
Next level supper
@slfisherman
@slfisherman Ай бұрын
Thank you!
@Riyalpathuma
@Riyalpathuma 2 ай бұрын
Good ❤
@slfisherman
@slfisherman Ай бұрын
Thank you!😍
@ASHENN-C
@ASHENN-C Ай бұрын
UK බෝඩරේ ♠️⛵
@slfisherman
@slfisherman Ай бұрын
Aniva.... ❤️😍
@madhushanmenaka5694
@madhushanmenaka5694 2 ай бұрын
♥️♥️
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you!😍
@DINUJAYA-we2vc
@DINUJAYA-we2vc 2 ай бұрын
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you..!
@CMPUNK-z1g
@CMPUNK-z1g 2 ай бұрын
Blue fin Tuna (නිල් වරල් කෙලවල්ලා)ඉතා මිල අධිකයි නේද? මම දන්න තරමින් ඒ මාළු ලංකා මුහුදු තීරයේ ඉතා දුර්ලභයි..අර කලින් පෙන්නපු කහ වරල් කෙලවල්ලගේ සයිස් එකෙක් අහුවුනොත් ඉතින් ආයේ වෙන මාළු නැති වුනත් අවුලක් නෑ වගේ..😎
@slfisherman
@slfisherman Ай бұрын
Ow hry.. Bluefin tuna mila adikai... Ahu wenne nathi taram eya.... ❤️
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 2 ай бұрын
DCF 🤘
@slfisherman
@slfisherman Ай бұрын
බොහොම ස්තුතියි.. ❤️
@reshanfdo5506
@reshanfdo5506 2 ай бұрын
බෝට්ටුව එක දිගට ඇදගෙන යනකොට තමයි ඕඩි හේලෙයි හේලෙයි හේලෙයි කිය කිය දිගටම අදින්නෙ, ඔය විදිහට ටික ටික තිය තිය බෝට්ටුව උඩට අරන් යනකොට අපි නම් කියන්නෙ ඕහ් හියෝ කියල කෙනෙක් කියද්දි අනිත් හැමෝම කෑගහල අල්ලන්නෙ හියෝ කියල.. ඕහ් හියෝ, හියෝ.. 🤧🤧
@slfisherman
@slfisherman Ай бұрын
Negombo wala neda ehema kynne broo
@reshanfdo5506
@reshanfdo5506 Ай бұрын
නිගම්බො වලත් එහෙම ඇති, අපි කෝකිලායි වල, මුලතිව් ☺️☺️
@ChamilNiranga-jc1ns
@ChamilNiranga-jc1ns 2 ай бұрын
Aiyee ape mahappa innr palagathure dawasaka yamuda
@slfisherman
@slfisherman 2 ай бұрын
Ymu... Eya mokda krnne ehe.. Muhudu rasswda..?
@MalanMahesh-t7k
@MalanMahesh-t7k Ай бұрын
බහු දින ධිවර යාත්‍රාවක වීඩියෝ එකක් කරමු
@wasanthaluxman4626
@wasanthaluxman4626 7 күн бұрын
මේ යකා මාළු ටික තලනවා..
@Hasi_era
@Hasi_era Ай бұрын
දවසේ මාළු විතරද මෙතනට එන්නේ..paliyagodin එහෙම මාළු කන්න බයයි බහු දින යාත්‍රා වලින් එන ඒවා වල ෆෝමලීන් ගහන ඒවත් තියෙන්න පුළුවන් නිසා. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.
@slfisherman
@slfisherman Ай бұрын
Ehema fomalin gahana bawak mama nm danne nha....methna dawse bottu walin malu ganna plwn... 8.30t vthra ynna balna. Giyma ethna knkge number eka ganna anivaryenma...
@Hasi_era
@Hasi_era Ай бұрын
@@slfisherman meka nam supiri channel eka. issara idan balanwa.. Sara malu sara nati malu gana video ekak karannako. විස ගහන්නේ නැති කරවල ගන්න පුළුවන් තැනකුත් දන්නවා නම් කියන්න .. ගොඩක් වටිනවා.
@jayamahamalaka-fu2wv
@jayamahamalaka-fu2wv Ай бұрын
My village uk
@hasithaweerasinghe7462
@hasithaweerasinghe7462 2 ай бұрын
Yakoooooo. It’s “Hold it.. hell yeah””. But I like it. English time bruh.
@slfisherman
@slfisherman Ай бұрын
Ohh thanks brother by telling it.. Even i wasnt knowing about that.. Thank you for the commente... ❤️😍
@nemikarupasinghe635
@nemikarupasinghe635 2 ай бұрын
අයියේ බහු දින ධීවර යාත්ත්‍රවක සාමාන්‍යෙන් දින 40ක් විතර ඉදලා ටූනා කිලො කීයක් විතර අල්ලනවද.....?😊❤️👍
@IMsb-fv5gw
@IMsb-fv5gw Ай бұрын
තල්දිය වත්ත කොහෙද තියෙන්නෙ අපිට මලු ගන්න නම්බරයක් නැද්ද මලු නැති උනොත් අපිට😢 අපි කඩවත
@slfisherman
@slfisherman Ай бұрын
maps.app.goo.gl/JndReXZsbvxWJmJn7?g_st=ac (Location එක)
@gimasl392
@gimasl392 Ай бұрын
Macho phone no denawada
@slfisherman
@slfisherman Ай бұрын
SL fisherman fb page eken msgg ekk danwda
@M.M.SBandara
@M.M.SBandara Ай бұрын
රට මැද අපිට ඔව රස බලන එක හීනයක් බ්‍රෝ, ඔය කියපු ගොඩක් මාලූ මෙහෙ දකින්නවත් නෑ😢
@slfisherman
@slfisherman Ай бұрын
Ow minisu bahutharayak ganna malu thma rata medata genne..
@meritahamy1368
@meritahamy1368 2 ай бұрын
තෙලියට කියන්නේ අන්ජාලය කියලා වෙන්නප්පුවේ
@slfisherman
@slfisherman Ай бұрын
Bohoma sthtii apita e gna qwata..
@ude3333
@ude3333 2 ай бұрын
මූදිල්ලා උයනවාද? බදිනවාද? කොහොමද උයන්නේ?
@slfisherman
@slfisherman 2 ай бұрын
Ow uyalath rahai.. Bedalath rahai... 😍
@Yash_pathirana
@Yash_pathirana 2 ай бұрын
ඌට කියන්නෙ දඩු තෙලි කියල
@slfisherman
@slfisherman Ай бұрын
Koheda ehema kynne
@Yash_pathirana
@Yash_pathirana Ай бұрын
@@slfisherman ගාල්ලෙ ඕක මිරිදියත් ඉන්නව ඕක ගං මෝයට ආසන්නවත් ඉන්නව සමහරු කියන්නෙ මූ ගල් ගුල්ලො විශේශයක් කියල
@RuwanDarmasooriya
@RuwanDarmasooriya Ай бұрын
ඔය තෙලියා, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය කියන්නෙ ආදා කියල. ඔයා ජීලාව කියන්නෙ තෙලියට.
@krish14334
@krish14334 Ай бұрын
බොරු කියන්න එපාබං
@slfisherman
@slfisherman 12 күн бұрын
Mokkda boru...?
@dulanilehansa279
@dulanilehansa279 2 ай бұрын
සේරම හොදයි හිතලම ගොං ප්‍රශ්න අහනෙක තමයි අවුල 🤔
@slfisherman
@slfisherman 2 ай бұрын
සමහරක් අයට එන ප්‍රශ්න තමයී බ්රෝඕ අහන්නනේ....සමහරක් අය එක එක විඩ්යෝ වලට කමෙන්ට් කරන ප්‍රශ්න තමයි ඒ අහන්නේ.. A-Z ම කියලා දෙන්න ඕන නිසා ඒ වගේ ප්‍රශ්නත් අහන්න වෙනවා... 😊 බොහෝම ස්තුතියි ඔයාට... ❤️
@konesh6008
@konesh6008 2 ай бұрын
❤❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Brother.... ❤️
@SajithChathuranga-z7f
@SajithChathuranga-z7f 2 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Bohoma sthutii❤️
A Seafood Paradise: Beruwala's Amazing Fish Market I SL Fisherman
27:59
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Delicious! Lake Fish Curry Recipe in Village Style, Sri Lanka
29:38
SL Fisherman
Рет қаралды 103 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 317 М.
Amazing! A Thrilling Cage Fishing Experience in the Lagoon
18:20
SL Fisherman
Рет қаралды 75 М.
Amazing Longline Fishing In Negombo Lagoon,Sri Lanka I SL Fisherman
25:48
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.