ගෙදර මොකුත්ම නැති වෙලාවට සාමාන්‍ය නූඩ්ල්ස්වලින් රෙස්ටූරන්ට් රසට නූඩ්ල්ස් Amazing Noodles Recipe 😍😋

  Рет қаралды 61,616

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

ගෙදර මොකුත්ම නැති වෙලාවට සාමාන්‍ය නූඩ්ල්ස්වලින් රෙස්ටූරන්ට් රසට නූඩ්ල්ස් Amazing Noodles Recipe 😍😋
#noodles
#noodlesrecipe
#vegetarian
#kusala
#kusalassimplelife

Пікірлер: 52
@mojonewslk
@mojonewslk Жыл бұрын
හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Noodles rasa කෑමක්... කියල දෙන විදිය හරිම අපූරුයි... අලුත් විදිහට.. Thanks for sharing
@EANishanthi
@EANishanthi 9 ай бұрын
හැමදාමත් වගේ අදත් ස්තුතියි සොයුරිය ..අඩු වියදමකින් කියා දුන්නාට ....සුබ දවසක් වේවා සොයුරිය ඔයාට .......
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
ඒක නම් හදලා රසවිඳින්නම ඕන රෙසිපි එකක්.ස්‍තූතියි බොහොමත්ම ඔබට...🎉🎉
@kusumrathnasekara566
@kusumrathnasekara566 Жыл бұрын
හරිම රසයි කියන්න බැරි තරම් රසයි
@samudrakumari1612
@samudrakumari1612 Жыл бұрын
මම පොල්කිරි දාලා නූඩ්ල්ස් සහ රයිස් දෙකම හදල තියෙනවා හරිම රසයි.
@PushpanjaleeKaushalya-mo2fv
@PushpanjaleeKaushalya-mo2fv Жыл бұрын
Thankyou...mamath heduwa..harima rasai💖
@rathnawathimanike2700
@rathnawathimanike2700 7 ай бұрын
හොඳයි රසවත් විදියට පේනවා
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
කලිනුත් දාල තිබ්බ පොල්කිරි දාල හදන නූඩ්ල්ස් එක මම නිතරම හදනව.හරිම රසයි
@KasunLankahaluge
@KasunLankahaluge 7 ай бұрын
Eka rasata enawada...
@dasunjaan1790
@dasunjaan1790 Жыл бұрын
ගොඩක් ස්තුතියි රට අපට ගොඩක් වටිනවා👌👌👌👌👌❤️
@tharangakumari5779
@tharangakumari5779 Жыл бұрын
පොල් කිරි දාලා හදලාම නෑ thank you obata❤❤
@Chandima9612
@Chandima9612 9 ай бұрын
හැදුවා ❤ රසායි. මට නම් සැර වැඩී උනා. දුම් දාගෙන කෑවා. ස්තූතියි 😊
@RajinaBebi-nb6tr
@RajinaBebi-nb6tr 8 ай бұрын
Thanks මේ video එකට❤
@asikawarawita9545
@asikawarawita9545 Жыл бұрын
Oya hamadaama apita aluth eewaa kiyala denawa. Ee godak eewaa hadala balanawa. Hariyatama hari. Thanks oyaata. ❤❤❤❤❤
@srimathidesilwa166
@srimathidesilwa166 Ай бұрын
ඇත්තටම රසයි❤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එක නම් කන්න ඕනේම කැමක් ❤
@malkanthiilankhon59
@malkanthiilankhon59 Жыл бұрын
Wow❤️ Thank u so much akki🌹🌹🌹
@PiyumiNisansala-j1s
@PiyumiNisansala-j1s 8 ай бұрын
Mamath haduwa eththatama rasai❤❤
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Nangi oya kiya deepu widihata ittili mamath haduwa harima rasai me video akath lassanai rasata athi hadana one nangi mana kondeta sathkarayak oyagen illuwa video akak genna kondeta honde theruwansaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
හරි අක්කෙ මං ගේන්නම්..මං වීඩියෝ කළා මගෙ අනිත් චැනල් එකේ..මේවත් බලන්න .. kzbin.info/www/bejne/mKWVapqJbM2cnKc kzbin.info/www/bejne/bmesgIqcYtWpiM0
@UPALILakshman-j8b
@UPALILakshman-j8b 5 ай бұрын
හරිම හොඳයි niyamai
@MaduKalum
@MaduKalum 5 ай бұрын
Harima rasai mama ada haduwa
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
වෙජිටෙිරියන් මොන තරමි හොදද
@NeranjanaEkanayake
@NeranjanaEkanayake 3 ай бұрын
Thank you gdk rsii❤❤
@vihagithesara6711
@vihagithesara6711 Жыл бұрын
Maru api nam hadala kawoo....😮😮
@upeducationtec9064
@upeducationtec9064 Жыл бұрын
Thank you so much .❤❤❤
@thilinaakash-m6n
@thilinaakash-m6n 2 ай бұрын
Man oyage vidiyo balanawa,godak hodai,man oyage kurudu kudui,mipani dala mune gapu vidiyo ekath balu,mamath karala baluwa,mune gawama davilla haduna,ekata mokada karanne
@SamanthaDg-nj2gu
@SamanthaDg-nj2gu Жыл бұрын
Hadannama oni resipi ekak.
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Niyamai..man2nd
@SandeepaPiumali-vb4ui
@SandeepaPiumali-vb4ui 10 ай бұрын
Meka harima rasai
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
Thanks
@DarshanaSampath-zu7vk
@DarshanaSampath-zu7vk Жыл бұрын
Mn Haduwa akki.harima rasai.
@cynthiadezoysa6310
@cynthiadezoysa6310 Жыл бұрын
Rasata awa thanks
@Sanjeewakumara-g8b
@Sanjeewakumara-g8b 7 ай бұрын
Supnlpu😊😊😃😄😄😅
@SupunSipsara
@SupunSipsara 2 ай бұрын
1:59 2:00
@ashentv7597
@ashentv7597 5 ай бұрын
🤤🤤
@piushaminoli7175
@piushaminoli7175 Жыл бұрын
Api haduwe gdak rasai
@ureshakalhari4081
@ureshakalhari4081 Жыл бұрын
මරැ අක්කෙ 😮
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Shoookne hadaaaanda ooone noneeeee
@hanandani6227
@hanandani6227 Жыл бұрын
Ada ra haduwa.wenasma rasak.sabama wenasak .godaak pin obathumiyata
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
Ane kettu wenna widihak kiyannakoo akke
@harshanithilakarathna
@harshanithilakarathna Жыл бұрын
Piti kamai pani rasai kanna epa
@ShehanNisantha
@ShehanNisantha 4 ай бұрын
Kiyawanawa wadi 😂😂
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage Жыл бұрын
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
😮" _1st Commenttt_ .!!"😅
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
​@@KusalasSimpleLife " _Akkiyoooò oyatath godakkk_ _isthuthiiiì_ .!!"🎉❤❤❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
උණු උණු නූඩ්ල්ස් එක දැක්කම බඩගින්නකුත් ආවා.🤩🤩
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
❤❤❤❤
@dayayapa5348
@dayayapa5348 Жыл бұрын
හැම කෑමටම ඔයා පොල්කිරි දානව
@Sanjeewakumara-g8b
@Sanjeewakumara-g8b 7 ай бұрын
Suosupnlpu
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 32 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН