No video

ශ්‍රී ලාංකීය ක්‍රමයට හදපු එළවලු සහ බිත්තර මිශ්‍ර නූඩ්ල්ස් Sri lankan Style Vegetable and Egg Noodles

  Рет қаралды 106,126

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ශ්‍රී ලාංකීය ක්‍රමයට හදපු එළවලු සහ බිත්තර මිශ්‍ර නූඩ්ල්ස්
Sri lankan Style Vegetable and Egg Noodles
මොන රටේ විදිහට, මොන සෝස් දාලා හැදුවත් අපේ රටේ විදිහට අපි හදන නුඩ්ල්ස් එක තරම් ඒ එකක්වත් රස නෑ කියල හිතන මං වගේ තවත් අය ඉන්නවද?
ඉතින් අපිට පුරුදු අපේ නූඩ්ල්ස් එක මම හදන විදිහ ඔයාලට පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Noodles නුඩ්ල්ස් 1pk
Carrot කැරට් 2
Leeks ලීක්ස්
Beans බෝංචි
1/ 2 Big Onion ලූණු
2-3 Cloves of Garlic සුදු ලූණු
Curry leaves කරපිංචා
2-3 Eggs බිත්තර
2tbsp Margerine or oil මාජරීන් හෝ තෙල්
Salt ලුණු
Pepper ගම්මිරිස්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 92
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
මන් ඔයාගෙ recipe වල දකින විශේෂත්වය තමයි කෘතීම රසකාරක වලින් තොරවීම. අනේ ඔයාට බොහෝම පින් 🙏 අපේ තරුන දරුවො වස විස කාල ලෙඩ්ඩු වෙනවනේ. ඔයා දිගටම මේ වගේ recipe දාන්න. අපේ දරුවන් වස කෑම නතර කරන්න ලොකු උදව්වක් වෙනව. තෙරුවන්සරණයි. 💚❤️💛
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏❤️❤️
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ඔබට ජේසු පිහිටයි
@seethapadmini6132
@seethapadmini6132 Жыл бұрын
මමත් හරිම කැමති දුව හදන විදිහටයි මම හදන්නෙත් ඔය වගේමයි
@sakuni1459
@sakuni1459 Жыл бұрын
කැමති කැමති ඔයාගෙ රෙසපි වලට ගොඩක් කැමති ඒ වගේම කිසිම රහසක් නැතිව කියලා දෙනවා ගොඩක් කෑම ජාති මා‍ත් හැදුවා නියමට ආවා ගොඩක් ස්තුතියි
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Rasa patai man saduda aniwaryen adanawa chef god bless you chef
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Noodles heduwata mehema hadala nee, thank you chef shaanii❤❤❤
@geetha9401
@geetha9401 Жыл бұрын
Thank you Chef Shani. May God bless you and may be keep you safe at all times
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
මම අද මෙ නූඩ්ල්ස් එකයි ඔයා කියලා දුන්න සැමන් කරිය කිරට උයන්නයි යන්නෙ .හරිම රසයි. ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
E deka niyameta match wenawa..
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
අක්කෙ මාර රස පාටයි දැක්ක ගමන් කන්න හිතෙනවා
@kumarinawagamuwa7991
@kumarinawagamuwa7991 Ай бұрын
ඔයා කියන විදිහට කන හිතෙනවා දුවේ .jesu pihitai ඔයාගෙ පවුලට.❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Thank you for sharing the resapey
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
මම හැමදාම එකම විදියට නූඩ්ල්ස් හදලා අැතිවෙලා හිටියේ. චෙෆ් කියලා දීපු මේ විදිය නම් හරිම සරලයි. එ් වුනාට හොඳ රසට අැති. කියලා දුන්නට චෙෆ්ට බොහොම ස්තුතියි. ජයවේවා!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadalama balannako ❤️
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 Жыл бұрын
thank you chef god bless you 🙏
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani God bless you 🙏
@sanduniamasha405
@sanduniamasha405 Жыл бұрын
Aththatama rasai😘😘
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Thanks Shani. 😊
@heshanisandareka4535
@heshanisandareka4535 Жыл бұрын
ada hadala rasa kiyannam akke thankz ❤ mn oyage aba maluwa haduwa hrima rasta awa thankx akka🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui nangi..🩵
@nishanipradeepika8902
@nishanipradeepika8902 16 күн бұрын
මමත් හදනවා
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
ෂා නියමයි ස්තුතියි
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
I'm a vegetarian and except apart from this egg addition this is totally similar to the noodles which I'm making and thanks for sharing...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes that's right ✅️ 🥰
@wonderworldc
@wonderworldc Жыл бұрын
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කේ ...💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰🥰
@olgaalwis9681
@olgaalwis9681 Жыл бұрын
Thank you Chef Shani Love watching your videos Tried several Came out so well Thank you Best wishes
@upekhanppd
@upekhanppd 3 ай бұрын
Very good and simple teaching. Thanks a lot lady Chef !
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
My pleasure 😊
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Very nice indeed ..Thanks Chef Shani. All the Best xxx
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
That's remind me my mother's noodles 😍 thanks,
@user-ch8ym9vl1h
@user-ch8ym9vl1h 25 күн бұрын
අද හදනවා..❤🥰
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
Mama kemathi wena monawath nathiwa me widiyata kanna thamai.bohoma stuthi duwa.
@pushparanjanee9123
@pushparanjanee9123 Жыл бұрын
Thank you so much dear mamath haduwa egg nam damme naha mama vegetarian nisa eath harema rasai
@shanitang9524
@shanitang9524 Жыл бұрын
Thanks for the recipe. Normally I add cabbage ( instead of beans) Curry powder Chille flakes A bit of turmeric Finally a pinch 🤏 of sugar I always follow your recipes ❤good luck 🍀
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yeah you can add anything for your taste 😋 but I like it simple.
@sanduniamasha405
@sanduniamasha405 Жыл бұрын
Mehema nan nudas marama rasai 😘
@piyaseelirech9941
@piyaseelirech9941 Жыл бұрын
Tanks ඔයට
@myzoom7351
@myzoom7351 Жыл бұрын
Niyamai suduuuu
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@manjuplaystore1857
@manjuplaystore1857 17 күн бұрын
❤ thank you
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
That's amazing dear.i really like. Thanks👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks ♥️
@SivaSiva-jl6de
@SivaSiva-jl6de Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඇත්තමයි මාරම රසවත් ❤❤❤❤
@slweera8267
@slweera8267 Жыл бұрын
හෙට හදන්න ඉන්නෙ මේකම ...😊
@lashikahewawitharana3423
@lashikahewawitharana3423 Жыл бұрын
👍
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thanks 💓
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️
@damithudayakumara5461
@damithudayakumara5461 6 ай бұрын
Man haduwa maru.❤❤🎉
@anukodi6998
@anukodi6998 6 ай бұрын
අපිත් හැදුවා
@indikadilhani4931
@indikadilhani4931 3 ай бұрын
Thanks Miss 🎉🎉🎉🎉
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 Жыл бұрын
Mata harima recipe eka hambune ada tama akke.ada me noodle eka hadal kwa mara rasai ane. Me noodle eka godak rasai akke හරිස්චන්ද්‍ර රතු පාට පැකට් eka ena noodle eka.thnk u so mch 🫶😘😘oyage recipe okkoma wage oya hariyatama kiyala dnwa. Plwn nm akke udu ata walin tamil aya hadana uludu wade harima recipe eka kiyala dennako apita.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow nangi, simple unata harima rasai...🥰
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
බොහෝම ස්තූතියි හයදෙකෙන්ට හදනවනම් කොච්චර නූඩ්ල්ස් ප්‍රමාණයක් අවශ්‍යද මිස්??
@dushyanthidias9962
@dushyanthidias9962 12 күн бұрын
❤❤❤
@VijitVijit-nw3dp
@VijitVijit-nw3dp 2 ай бұрын
Lees ,wenuwata,lunu,kola ,akathu,karanna,berida
@kumaridissanayake4140
@kumaridissanayake4140 Жыл бұрын
😋😋😋
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඔබතුමිය ට බොහෝම ස්තුතියි. මමත් ඔයවිදියට හැදුවට බටර් දැම්මා රස වැඩි ඇති නේද.එහෙම හදන්නම්.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏👍
@madhuraranathunga7651
@madhuraranathunga7651 Жыл бұрын
Thanks
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Thank you shef
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Chef puluwnnm KFC eke hadan rice ekai,gravy ekai hadana hati kiyala dennko plz..
@tharikaweerawardana4265
@tharikaweerawardana4265 Жыл бұрын
Akke laddu hadanna kiyala dennako..😇😇
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰
@pushparanjanee9123
@pushparanjanee9123 Жыл бұрын
Thank you so much i love you 💕💕💕💕💕
@nadeepriya9970
@nadeepriya9970 Жыл бұрын
😘
@nilushi8203
@nilushi8203 Жыл бұрын
❤️
@buddikasampath7790
@buddikasampath7790 Жыл бұрын
Elawalu pramanayath kiyanawada miss
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
Ane akkiyo mata help akak karandako. Me recipe aka marama rasai mn gedara try kara. Ath mata mekama 15ta vitara hada ganda pramanaval kiyanavada. Mage duuge birthday party ta try karandai hitan enns..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka Noodles pkt ekak 6 denekta wage hondatama athi..eka hinda pkt 3k haduwanan athi wei.
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
@@cookingwithchefshani ane thanks akkiyo.. oya kochchara bc da ath mn hamadama ahana prasna valata answer danava. Vena channel vala nm mahama na. Thank you sooo much...
@buddikasampath7790
@buddikasampath7790 Жыл бұрын
Lamain 50kta withara noolds kochchara pramanayak oni weida.eaka hariyata alenne nathi wenna hada ganna hati kiyanawada
@kamaljanarab6378
@kamaljanarab6378 Жыл бұрын
Txx mis
@sanduniamasha405
@sanduniamasha405 Жыл бұрын
Me vidhihata hadannath lesiy
@sandemalisandemali3181
@sandemalisandemali3181 Жыл бұрын
කොත්ත මල්ලි කොළ නැතුව බුරියානි එකක් හදන්න කියලා දෙන්න මිස්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
තියෙන රෙසිපියටම ඒවා නොදා හදන්න ..❤️⚘️
@Sarada588
@Sarada588 3 ай бұрын
ape amma ඔහොම කියලා දෙන්නේ na
@chaminiwijesundera4845
@chaminiwijesundera4845 10 ай бұрын
Could we make this without eggs plz ?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Of course..❤️
@gmeye6503
@gmeye6503 Жыл бұрын
මේ වගේ කෑම හදන භාජන කොහේද තියෙන්නෙ?
@VijithaThushara
@VijithaThushara Ай бұрын
Rasa paatai paatai
@sarathpremawansha2878
@sarathpremawansha2878 Жыл бұрын
Wsupnlpu😈😄😄😄😄
@sarathpremawansha2878
@sarathpremawansha2878 Жыл бұрын
Fsupnlpu😃😄😄😄😄 💘😂💓💔💛💛💛💛😉😄😄
@user-ug7tk6ms7m
@user-ug7tk6ms7m 3 ай бұрын
⁷OZ
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
👍
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 Жыл бұрын
Mata harima recipe eka hambune ada tama akke.ada me noodle eka hadal kwa mara rasai ane. Me noodle eka godak rasai akke හරිස්චන්ද්‍ර රතු පාට පැකට් eka ena noodle eka.thnk u so mch 🫶😘😘oyage recipe okkoma wage oya hariyatama kiyala dnwa. Plwn nm akke udu ata walin tamil aya hadana uludu wade harima recipe eka kiyala dennako apita.
@upuldevagiri538
@upuldevagiri538 8 ай бұрын
❤❤❤
@study_my_way106
@study_my_way106 Жыл бұрын
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН