ගෙදර මොකුත් නැති වෙලාවටත් ගොඩක් රසට නූඩ්ලස් කන්න පුළුවන් Low cost Noodles recipe from Kusala

  Рет қаралды 71,871

Kusala's Simple Life

Kusala's Simple Life

Жыл бұрын

🍜 ගෙදර මොකුත් නැති වෙලාවටත් ගොඩක් රසට නූඩ්ලස් කන්න පුළුවන් Low cost Noodles recipe from Kusala

Пікірлер: 51
@nilanibalasooriya6867
@nilanibalasooriya6867 3 ай бұрын
,රටේ දූදරුවන්ට රසකාරක නැතිවකෑම හදන හැටි කියල ඩෙනවට ගොඩක් පින් . ඔයත් පරිස්සමින් . හොද දේ කියල දෙන අහින්සකයන්ව මරල දාන ව්‍යාපරිකයන් ඉන්න රටක් මේක.දීර්ඝායුශ ලැබේවා !!
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි
@thejakaalfred3346
@thejakaalfred3346 6 ай бұрын
Harima rasai thank you ❤️
@sandadew5980
@sandadew5980 Жыл бұрын
හරිම රසවත් කෑමක් 😍🤤
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Nice noodles well made.❤Thanks
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 Жыл бұрын
හරිම සරලව හැම දෙයක් ම ඉදිරිපත් කිරීම ගැන සතුටුයි ❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි ඇත්තටම ඔයාගේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා ආයුබෝ වේවා
@madhumalith
@madhumalith Жыл бұрын
අද හැදුවා.ගෙද හැමෝම රසයි කියල කෑවා.බොහොම ස්තූතියි ❤
@NilekaFdo
@NilekaFdo Жыл бұрын
Thnks aunty🥀
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
Thank you miss i try one day
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Rasata athi hadala bslanna oney thankyou
@user-bt4zn6qo7b
@user-bt4zn6qo7b Жыл бұрын
Godaaaak watinawa❤
@ashanigunathilaka5404
@ashanigunathilaka5404 Жыл бұрын
Harima rasai mth haduwa🤗
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 Жыл бұрын
Thankas
@umashasadali4256
@umashasadali4256 Жыл бұрын
Thanks 👍👍
@chamilajayasingha-qx2in
@chamilajayasingha-qx2in 11 ай бұрын
Niyamai
@sachinthanirmal3064
@sachinthanirmal3064 Жыл бұрын
Thanks
@anun6827
@anun6827 Жыл бұрын
කාලෙ හැටියට ගොඩක් වටිනවා. දරුවන්ට කඩ කෑම අරන් දෙන්න,සල්ලි නෑ..ඒ වගේම ඇගටත් අගුණයි .පින් ඔබට
@ashanadewindi3265
@ashanadewindi3265 6 ай бұрын
දැන් හැදුව මාරම රසයි. 😍 මාරම 🌶️ taste ekak ඒක.
@reyanaideas2366
@reyanaideas2366 Жыл бұрын
Godak vatinava saha aththa oba thumi kyna de
@himalinirosha2395
@himalinirosha2395 Жыл бұрын
Oba thumiyage video harima pahediliy.Anawashya katha nehe
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 Жыл бұрын
👍
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much. 💕💕💕💕💕🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️😁😁👍👍
@pushpamalirajapaksha5269
@pushpamalirajapaksha5269 8 ай бұрын
Thankyou
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
මමත් හිතුවා අද හවසට හදන්න ඕන කියල 🥰❤️
@thilinaib1875
@thilinaib1875 Жыл бұрын
Vopaplms
@hansiniherath5315
@hansiniherath5315 Жыл бұрын
🎉
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
🤙🤙🤙
@user-ol4fo9dx3l
@user-ol4fo9dx3l 6 ай бұрын
අපි නම් රෑට කන්නේ 🤗
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 6 ай бұрын
❤️❤️❤️💐💐💐
@user-fg8jx3gm3t
@user-fg8jx3gm3t 2 ай бұрын
Apith haduwo
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
❤❤❤❤
@sitaperera898
@sitaperera898 Жыл бұрын
බ්ත්තරේ වෙන ව්දියකට බැද්ද නම් හොඳ යි කියලා හිතුනා
@arunaheshani2584
@arunaheshani2584 Жыл бұрын
Akkige duwata wayasa kiyada ☺️☺️
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
වැඩි වියදම් නැතිවම දරුවන්ට හිත් සතුටුවෙන විදියට කෑම ටිකක් හදලා දෙන්න මේ වගේ වීඩියෝ නම් හරිම වටිනවා .මම මගේ දුවලටත් ඔබතුමියගේ වීඩියෝ ශෙයා කරනවා නිතරම. බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺
@sfcovers4152
@sfcovers4152 Жыл бұрын
B
@thequeencake839
@thequeencake839 Жыл бұрын
දැන් හදලා බලන්න ඔනි බඩගින්නකුත් ආවා රාමේන්
@nilathiharshani5880
@nilathiharshani5880 Жыл бұрын
%
@user-vt3rs5vr3k
@user-vt3rs5vr3k 4 ай бұрын
Colour ekenma rasai wage
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
මැකරෝනිත් පුලුවන්ද ඔය වගේ...🤔🤔
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
@@KusalasSimpleLife ටැන්ක්ස් ..සුදූ....
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 Жыл бұрын
😆😆😆
@weerasingh471
@weerasingh471 Жыл бұрын
අක්කේ,ළමයට ඔච්චරට මිරිස් දෙන එක වැරදියි..අක්කා සෞඛ්‍යය ගැනත් හිතන කෙනෙක් නිසා..
@anuradharavihari7620
@anuradharavihari7620 9 ай бұрын
ඇයි කව්ද කියන්නෙ මිරිස් කන්න හොද නෑ කියලා 😂😂😂
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 4 ай бұрын
මිරිස් අගුන නැහැ ,ගොඩක් පලාත් තියෙනවා බත් කන්නේ මිරිස් තලාගෙන එ ම්නිස්සුන් ට කන්න නැති නිසා
@lahirusandaruwan3765
@lahirusandaruwan3765 12 күн бұрын
ඔයාලා කටවහන් ඉන්නකො 😂 විඩියෝ එක බලන ගමන් අපි😢
@chandipamihishan1125
@chandipamihishan1125 Жыл бұрын
මෙලෝ රහක් නැ අප්පිරියයි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්..ගොඩක් ස්තුතියි
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
Thanks
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН