සෝලා පැනල් හයිකරගෙන අමාරුවෙ වැටුනද ? ප්‍රශ්න සහ පිළිතුරු / Sola panel related questions and answers

  Рет қаралды 220,272

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 445
@prasadmahamalage
@prasadmahamalage Жыл бұрын
කසුන් හරිම වැදගත්, අවන්ක කෙනෙක්❤
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
වැදගත් වැඩසටහනක්. මමත් ලංකාවට ගියාම සෝලාපැනල් එකක් හයිකරන්න හිතාගෙන ඉන්නව.අවශ්‍යම කරුනු ටිකක් මම ඔබගේ වැඩසටහනෙන් දැන ගත්ත. ගොඩාක්ම ස්තූතියි 😊
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@IreshaJayasinghe-gt6uk
@IreshaJayasinghe-gt6uk 4 ай бұрын
Y
@IreshaJayasinghe-gt6uk
@IreshaJayasinghe-gt6uk 4 ай бұрын
Y
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ලංකාවේ බොහෝ දෙනෙක් සූර්යබල තාක්ෂණය හා විදුලි උත්පාදනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුවයි ඉන්නේ. දැනට ගෙවල්වල හෝ අායතන වල වහලවල් මත සවිකර ගන්නා solar panal ගැන හරි දැනුවත් වීමකින් තොරවයි බොහෝ දෙනෙක් සිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක ඒ වෙනුවෙන් හරිම වැදගත් වෙන එකක්. තෙරුවන් සරණයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@shanthawijesingha771
@shanthawijesingha771 2 жыл бұрын
ස්තුතියි මදුර සෝලා සම්භන්දව හොද පැහැදිලි කිරීම හරිම අගෙයි 👍 💗
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
ස්තුතියි, හොද පැහැදිළිකිරීමක්,.... දෙදෙනාම සුපර්..............
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@HmPrageeth1904
@HmPrageeth1904 2 жыл бұрын
මමත් 3kvA solar unit එකක් සවි කරල තියෙනව. මුදලුත් ලැබෙනව. Current නැති වෙලාවට current එක ගන්න නම් off grid unit එකක් සවි කර ගැනීම තමයි හොඳම.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ඕක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්
@krishanthasaliya
@krishanthasaliya 2 жыл бұрын
Prageeth මහත්තයා ඔබව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
ow solar demmata current giyama current nene
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන්න නැතුව බැටරි බෑන්ක් එකක් තමන්ගේ ගෙදර පාවිච්චි කරහම හරි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම ජයෙන් ජය පතමි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@harshaherath-hl2yz
@harshaherath-hl2yz Жыл бұрын
බොහොම හොඳ දැනුවත් කිරීමක්.....ජයවේවා.....
@niroshweerakoon1067
@niroshweerakoon1067 2 жыл бұрын
හරිම වැදගත් කතාබහක්. ස්තුතියි🙏ජයවේවා ඔබ දෙපලටම👍🏼
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි🙏
@chamindakalugalage1071
@chamindakalugalage1071 2 жыл бұрын
හොඳ වැඩසටහනක් හැමෝටම දැනුවත් වෙන්න. මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) මිලියන 3 ක (30% වගේ) ගෙවල්වල/ආයතන වල සූර්ය පැනල සවිකරලා තියෙනවා. මුළු ධාරිතාව ගිගා වොට් 11 වගේ. පුනර්ජන ධාරිතාව වැඩි නිසා දැන් විදුලි පද්ධතිය තුලනය කිරීම ගැටළුවක් වෙලා. ප්‍රාන්ත කිහිපයක වහල මත ඇති සූර්ය පැනල අවශ්‍ය වෙලාවලදී දුරස්ථව ජාතික පද්ධතියෙන් විසන්ධි කිරීමට අවශ්‍ය නීති දැන් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් සවි කරන පද්දති වලට එහෙම දුරස්ථව විසන්ධි කල හැකි inverter සවි කල යුතුයි. දැනට වැඩි වන ධාරිතාව පාලනයට අනෙකුත් ජනන (ගල් අඟුරු සහ ගෑස්) පද්ධති වල ධාරිතාව අඩු කරනවා. නමුත්, වළාකුළු හෝ වැස්ස ඇති වෙලාවට සූර්ය ජනනය අඩුවෙනවා. එතකොට අපහු අර ගල් අඟුරු බලාගාර (ගෑස් බලාගාර නම් විනාඩි කිහිපයකින්) ධාරිතාව නංවන්න තරමක වෙලාවක් යනවා. නමුත් මේවා (ගල් අඟුරු හා ගෑස්) අවම ධාරිතාවකින් වත් වැඩ කලයුතුයි baseload එක දෙන්න. ඔන්න ඔය තුලනය කරන්න තමයි අළුත් නීති අවේ (විදුලි ඉල්ලුම අඩු ඒත් ජනනය වැඩි වෙලාවට සූර්ය පද්දති විසන්ධි කරනවා) නමුත් ලංකාවේ මේ තත්වය ඇතිවෙන්න තව සෑහෙන කාලයක් යාවි (දැනටමත් අවශ්‍ය ධාරිතාව නැති නිසා). පුනර්ජනන හයිඩ්‍රජන් හැදීමේ වැඩසටහනක් යනවා. එයින් කොටසක් ජර්මනියට, ද.කොරියාවට සහ ජපානයට අපනයනයට සැලසුම් කෙරේ. 2040 වෙද්දී පුනර්ජනන හයිඩ්‍රජන් ටොන් මිලියන 3ක් අපනයනයට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පුරුවට (සූර්ය/ බැටරි) විදුලිය (සිංගප්පුරුවේ අවශ්‍යතාවයෙන් 15%) දීමේ ව්‍යාපෘතියක් කෙරෙනවා.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ගොඩක් වටිනවා ..නිතරම කරන්ට් කපන සිරි ලංකාවේ සෝලර් එකක් හොදයි අපේ පුංචි ගෙවල් වලට ස්තුතියි ..👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@priyanthidesilva7155
@priyanthidesilva7155 2 жыл бұрын
මම අහල තියෙන විදියට current එක electricity board එකෙන් cut nam අපිටත් current naha
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
@@priyanthidesilva7155 electric බෝඩ් එකට සම්බන්ද වෙන්නේ නැතුව පුද්ගලිකව තනි සෝලර් එකක් හයි කරන්න පුලුවන් නේ. අපේ ගමට කරන්ට් දෙන්න කලින් ගෙවල් 7 ක් 8 එහෙමයි ලයිට් ගත්තේ එහෙමයි .. වයරින් කරලා ගෙදරට හොදට රෑට ලයිට් ගත්තා එයාලා .. අපි පුද්ගලිකව ඒ වගේ එකක් දා ගත්තොත් විදුලිබල මංඩලයේ අයට ඒකේ ඇති අයිතිය කුමක්ද .. සූර්ය ශක්තිය අපිට සොබාදහමෙන් ලැබෙන්නේ ..සෝලර් එක අපි සල්ලි දීලා ගන්නේ .ඉතින් මොකක්ද ප්‍රශ්නය පැහැදිලි කරන්න කෝ.. මම ඉන්නේ සයිප්‍රස් වල මෙහේ බහුතරයක් ගම නගරය වෙනසක් නෑ පුද්ගලිකව සෝලර් හයි කරගෙන එයාලට අවශ්‍යය විදුලිය හදාගන්නවා . වතුවලට සෙල්ලම් පිට්ටනි වලට. වීදි ලාම්පු .බස් නැවතුම් ඔය ඔක්කොම සෝලර් ලයිට් .. එයාලා විදුලිය පිරිමහන්නේ එහෙමයි ..
@singha6372
@singha6372 2 жыл бұрын
මට දැන ගන්න පුළුවන්ද කොහොමද අපි සෝලාර් පැනල් එකක් ලබා ගන්නේ.මිල ගනන් කොහොමද ..දන්නා සමාගමක නොම්බරයක් දෙන්න පුළුවන් නම් වටිනවා .ස්තූතියි
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 11 ай бұрын
kasun and madura බොහොම ස්තුතියි .....
@anomadarshinie6343
@anomadarshinie6343 2 жыл бұрын
මාත් බලාපොරොත්තුවෙන ඉන්නවා මගේ ගෙවල් දෙකටම කර්ට් නැති වෙලාවට ගෙදර පවුච්චියට විතරක් මේ එකක් සවි කරගන්න. බොහොමත් ස්තුතියි🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@nadeeshamadushani7326
@nadeeshamadushani7326 Жыл бұрын
Sola system සදහා call කරන්න
@BuddhimaWijemanna
@BuddhimaWijemanna 3 ай бұрын
ලොකු දැනුමක් ලැබුනා ස්තූතියි
@quintusperera1266
@quintusperera1266 Жыл бұрын
වැදගත් කතා බහක් ඉදිරියට මටත් අවශ්‍ය වෙයි තෙරුවන් සරණයි
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd Жыл бұрын
කාමරයක 2000w පොඩි.inveter ඒකක් සාදා ගන්න ඒක fan TV computer bulb2 car battery දමා සාදාගන්න පලුවන්නෙ
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Mey solar panel system eka grid-tied system ekak, viduliya gedara thulama gabada karanna battery system ekak nathi. Ema nisa, power cut kaloth, mey panels walin viduliya laba ganna baha nawatha power lines connect karana kal. Battery bank ekak, battery charger ekak, saha battery power inverter ekak athi battery paddathiyak amatharawa savi kala gaththoth, power cut karana vita, battery system eken viduliya gedarata sapaya ganna puluwan. Battery system eken ibeyma viduliya labaganney Automatic Transfer Switch (ATS) ekakin. Ewani switches wenama upakaranayak hatiyata savikara ganna puluwan. Habai, solar panel array eka, battery system eka, saha petrol generator ekakuth palanaya kala haki naveena HYBRID power system controllers/invertors dan thiyenawa. Hybrid power invertor ekak savikaraganna puluwan nam, ada thiyena CEB power cuts walata pahasuwenma muhuna denna puluwan, ibeyma kriyathmaka wena nisa. Honda dewal laaba naha, laaba dewal honda nathi bawa danagena, seeruwen thamangey avashthawa saha pasumbiya gana hithala Solar Power Supply system ekak stapitha kara ganna. Gruha aithi karuwakugey vatinaama delpola wannvey ohugey geyayi. Eken uparima aadayamak saha vassiyak laba ganna eka kramayak thamai Solar Panel System ekak savi kara ganna eka. Deshapremi apita ratatath eken loku aadarayak karana eka gana sathutu wenna puluwan ! Thamangey electric bila avama karannata avashya wada loku system ekak savikaranna issella, hithala balanna oba viduli obey viduli athrikthaya sapayana ayathanaya gana, ey mudala obata geviya haki thathwayaka sitinawada kiyala. Paribojikayo hungak dena ey ayagey bills CEB ekata ikmanin gewanney nathi nisa saha, indana prashnaya nisa CEB ekata solar power supply karana paribojikayanta mudal gewannath bari wenna puluwan bawa salaka balanna. Api okkoma dan bankaloth ney !
@nethusewwandi9238
@nethusewwandi9238 2 жыл бұрын
niyayi ada saban pasnayata hoda visadumak. ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@sampathmahabalage1903
@sampathmahabalage1903 2 жыл бұрын
හරි විස්තර දෙන්න​. ලෙකෝ CEB නෙමෙයි..ADB (Asian Development Bank) ලෝන් එකක් දෙන්නේ...ඒක ඕන බැංකුවකින් ගන්න පුලුවන්.... දැන් දෙනවද දන්නෙ නෑ....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි තොරතුරු වලට
@percivalfernandu2047
@percivalfernandu2047 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක් ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
@anushadamayanthi9321
@anushadamayanthi9321 2 жыл бұрын
Bohoma ස්තූතියි හරිම තොරතුරු දුන්නට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ තොරතුරු ඉදිරියටත් අරගෙන එනවා
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 2 ай бұрын
ගොඩක් වැදගත්
@chamindakalugalage1071
@chamindakalugalage1071 2 жыл бұрын
මගේ 6.6kW පැනල වලින් සාමාන්යෙන් summer එකේ මාසෙට ඒකක 1200+ හැදෙනවා. ඒත් සීත වැඩි මාසෙට 450 වගේ හැදෙන්නෙ. පහුගිය අවුරුද්දේ ඒකක 9657 (සාමාන්‍ය මාසික 804) හැදිලා තියෙනවා. මෙහෙ ඉස්සර නම් ඒකකයකට ඩොලර් සත 20 (දැන් මුදලින් නම් රු 44 වගේ) හෝ වැඩිය ලැබුණ. ඒත් දැන් peak (3pm -9pm) එකේදී රු 22 වගේ සහ off peak එකේ රු 6 වගේ ලැබෙන්නේ credit. පහු ගිය අවුරුද්දේ credit ඩොලර් 269 (peak export $109, off peak $160). මුලික වියදම ඩොලර් 2440 (ඉතිරිය $500/kWh ආණ්ඩුවෙන්). මේ rates අනුව අවු 9ක් යනවා මුලික වියදම පියවෙන්න. ඩොලර් සත 10(රු 22 වගේ) flat rate එකක් නම් අවු 3.5 මුලික වියදම පියවෙනවා. නමුත් ඇත්තටම ඊට වැඩි (දෛනික සැපයුම් ගාස්තු (ඩොලර් සත 93 - රු 206) වගේ ඒවා එකතු වෙන කොට payback period එක අවු 9 ට වඩා වැඩියි. solar සැපයුම ගොඩක් වැඩි නිසා තමයි ගෙවන ගණන් අඩුකරලා තියෙන්නේ.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි
@formycountry373
@formycountry373 2 жыл бұрын
වටින වැඩ සටහනක් ස්තූතියි දැනුවත් කරාට අපව 🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි🙏
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Mey mahathagey okkoma panels series connect karala thiyenney eka loku parana style "dumb" central inverter ekak paavichchi karala. Habai, micro inverters paavichchi kala nam, eka panel ekakata watena hira eliya anith panels walata bala panney naha. Hama panel ekakata micro inverter ekak savikarala thiyenawa panel eka yata. Habai, aluthma pv panels saha "smart" central inverters athara wireless communication thiyenawa. Ema nisa, mey prashnaya mey naveena central inverters paavichchiyata bala panney naha.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
@agri1587
@agri1587 2 жыл бұрын
Ceb leco slt Lanka bell vage company ekakata puluwan lifetime 20 years warranty denna, Anith ayata baha service denna 25 years with warranty
@nandawathie3218
@nandawathie3218 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මහතුනි මම දැන ගන්න කැමති සාමාන්‍ය පුංචි ගෙයක් සඳහා ඔය සෝලා ක්‍රමය ප්රෝජනවත්ද කොපමණ මුදලක් වැයවෙයිද වගේම හොඳ කෙනක් සමිබන්ධ කරලා දෙන්න දෙන්න හැකියාවක් තියෙනවද.කරුණාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@samanthakumara4037
@samanthakumara4037 Жыл бұрын
Harima wadagath..... thanks
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@sarathksenevi
@sarathksenevi 2 жыл бұрын
වැදගත් කතාබහක්. ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/aWjceqdsrN2Ar68
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@premasiriwaduge2186
@premasiriwaduge2186 2 жыл бұрын
Very good discussion. Thank you sir.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@mohannair5671
@mohannair5671 2 жыл бұрын
Hope it inspires and Lanka becomes hundred percent solar rooftop yo avoid all electricity related miseries;!!
@agri1587
@agri1587 2 жыл бұрын
Lightning damage vadie, inverter eke phase shifting issues thiyenawa, generate karana power grid connect wenne naha , phase shifting aul unama,pennanne no error wada wage, namuth out wenne naha, Anika diyange power deyyanta one velawata labenne,apita one velawata naha, wassama naha, solar cell tika akunu sannayakayakata samanai. Horana homagama lightning zones walata solar gahana eka awadanam. Off grid inverter daala battery charge karala ganna maru solar. Grid connect galapenwa Audi meheta. Homagama area dawalta ceb phase voltage 195vac 205vac valata bahinawa , meegoda area same samahara phase 200vac 208vac 188vac venawa , board ekata gaanak naha , eeka nisa solar vadak naha grid connect meheta.
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 2 жыл бұрын
CEB එක හෝ වෙන අායතන සම්බන්ද කරගන්නෙ නැතුව තමන්ගෙ ගෙදරට විතරක් විදුලිය ලබා ගන්න ක්රමය විස්තර කරන්න. පාවිච්චි කරන ප්රමානය අනුව .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 2 жыл бұрын
@@MadhuraEco thanks
@darshiranasinghe4771
@darshiranasinghe4771 8 ай бұрын
Thanks for your video 🙏🙏🙏🙏🙏 and your honesty
@MadhuraEco
@MadhuraEco 7 ай бұрын
My pleasure
@usasrilankayoutube
@usasrilankayoutube 4 ай бұрын
අවුරුදු 5 ට මාස 60 ක් තියෙනවා ලක්ෂ 10ක් ගියා කියලා හිතමුකෝ මාසයකට පොළිය නැතුව 16666 ගෙවිමට වෙනවා එක⁣ට පොලියකුත් එකතු වෙනවා ගෙදර පරිභොජනයටත් විදුලිය ගත්තා කියමුකෝ .. අවුරැදු පහකින් අප වැය කල මුදලේ අපිට ලැබෙන මුදලේ අගය ගොඩාක් අඩු වෙයි system එකේ production එකත් අඩුවෙයි එතකොට පාඩු වැඩක් 😢
@champajayawardena8603
@champajayawardena8603 2 жыл бұрын
Thank you very much for your Great speach I’m from Italy,
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
You are very welcome
@yruwan2652
@yruwan2652 7 ай бұрын
Aththa kathawa.. pahuwenakota unit eakak ganna mudala wadi karanne nathi eka loku aulake..
@GunaTheeban
@GunaTheeban 2 жыл бұрын
Grate video, Well done, Thanks
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you too!
@dericksanjeewa7071
@dericksanjeewa7071 Жыл бұрын
ගොඩක් ස්තූතියි ...දැනට ගෙදර on grid සෝලා සිස්ටම් එකක් තියෙනවනම් කොහොමද අපි ඒකට බැටරි බැකප් එකක් හදාගන්නේ....වෙනම mppt දාල හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් භාවිතා කරන්න ඕනෙද....ලෙකෝ එකේ අවසරයක් ඕනෙද....නැත්නම් වෙනම off grid සිස්ටම් එකක් හදාගන්න ඕනිද....
@clakshan
@clakshan 2 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුත්යි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@wasanthagamalathge6128
@wasanthagamalathge6128 2 жыл бұрын
Thanks for the program. But need to add who are really benefitted. If your electricity consumption is more than 700-800 units per month, then your are benefitted to reduce payback period. I have 2 a/c , electric oven and all other general appliances. I covered my investment in 31/2 years.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks for the comments I hope to make a video in the future about the experiences of people like you
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
මේ පද්ධතියට ඔබට කීයක් විතර ගියාද? මොන අවුරුද්දෙද? Capacity 3.5 / 5k ද?
@jeradgaminifernando1827
@jeradgaminifernando1827 2 жыл бұрын
වැදගත් කරුණු ටිකක් දැන ගත්තා .ගොඩක් වටිනවා .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි මේ වගේ දේවල් දැනගන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Ow.maath gahanna hitiye thawa tikak hoyanna hithenawa dn
@Nature60810
@Nature60810 2 жыл бұрын
oka ongrid. hybrid invertor den awith thiyanawa. mn hitanne CEB LEC sakachcha mattame tiyenne, A krame awoth grid supply 1 intrupt unath battery bacuk up puluwan,A gena hoyala balanna
@mohamedroomy1985
@mohamedroomy1985 11 ай бұрын
Godaak isthuthi oba depolata. 👍
@samangammeda3995
@samangammeda3995 2 жыл бұрын
බැංකුවේ මුදල් අදාළ නොවේ,වැඩෙට පිලිවෙලක් ඉදිරිපත් කිරිම වැදගත්ය
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සල්ලි තියනවනම් මේව හයි කරන ආයතන ඕන තරම් තියෙනවා
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Bohoma isthuthi obata
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්..👍🌷
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/m6Wrp2Zjl76jpNU
@hashinitharuka4515
@hashinitharuka4515 2 жыл бұрын
Airconditioner 12000btu ekka solar walin peya 6 wage weda karanna..lifepo4 3.2v 280ah better kiyaka cell ekka hanna weyida.poddak hoyana vidiya pehedili karanna..
@r.d9937
@r.d9937 Жыл бұрын
Obawa sambanda karaganna පුළුවන් da ....me gana katha karala visthara tikak danagena one
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
0777 129021මේ අංකයෙන් දසිත කොඩිතුවක්කු අමතන්න ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබාගන්න පුළුවන්
@tharindu5128
@tharindu5128 2 жыл бұрын
Aththama dewal kiuwata obata bohoma sthuthi mahathmaya
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
@user-eu7mv9xf6s
@user-eu7mv9xf6s 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් කසුන්. 👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@wesligayan5741
@wesligayan5741 2 жыл бұрын
ඉතාමත් වැදගත් ,thanks
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@3dulimited952
@3dulimited952 2 жыл бұрын
Very informative and well presented Well done and thank you 🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Stay tuned to the channel to watch videos like this
@manjusri8212
@manjusri8212 2 жыл бұрын
තෙරුවන් සරණයි, හොඳ කාලීන වැඩසටහනක්, ඉදිරියටත් මෙවැනි තව වීඩියෝ කරන්න.💐💐💐.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියටත් තවත් මෙවැනි වීඩියෝ අරගෙන එනවා චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@pathumsunjeewa3319
@pathumsunjeewa3319 2 жыл бұрын
Thankiw obata..nodanna dewal godak denagaththa..jaya wewa..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@anurashanthajayasinghe1050
@anurashanthajayasinghe1050 2 жыл бұрын
ඉතාමත් හොදයි , ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නවා
@RAH5pereira
@RAH5pereira 2 жыл бұрын
Thanks for the valuble information
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome!
@jayanthadissanayaka2651
@jayanthadissanayaka2651 7 ай бұрын
ජයවේවා දෙන්නටම
@MadhuraEco
@MadhuraEco 7 ай бұрын
ස්තුතියි
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Honda pv panels wala capacity eka adu wenney avuruddakata 1% wagey pramanayak. Ema nisa, avurudu 30 kata passey mey panels 70% capacity ekak thiyennawa. Eka gedarak wagey dirga kalayak paavichchi kala haki deyak.
@ruksan9698
@ruksan9698 2 жыл бұрын
People I need
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Good explanation ,important information tx alot .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome
@gameplay-jk7cg
@gameplay-jk7cg 2 жыл бұрын
Very good .....many useful and genuine informations......
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks a lot
@namalmadusanka3179
@namalmadusanka3179 2 жыл бұрын
Oba thumata godak sthuthi
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@chamindajagath2321
@chamindajagath2321 2 жыл бұрын
වැදගත් කරුණු
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
@Auk2344
@Auk2344 Күн бұрын
Good job aiye
@kandiahjegatheesan3906
@kandiahjegatheesan3906 2 жыл бұрын
Very. Good tepone nr
@vajirakantha
@vajirakantha 2 жыл бұрын
Thank You very mu Sir
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you too
@hiranmuthukuda911
@hiranmuthukuda911 2 жыл бұрын
I was told by the CEB that l cannot save power on a battery bank the excess and sell a portion to electricity board. Both cannot be done. Where else you say you can..... Please clarify!
@bekyney
@bekyney 2 жыл бұрын
Yes ! That’s what I heard too,
@thusharabandara1780
@thusharabandara1780 2 жыл бұрын
ලෝන් ගැන විස්තරය සම්පූර්ණයෙන් වැරදියි, LECO ආයතනය 6% ලෝන් එක දුන්න තමයි CEB කිසිම විදිහකින් ලෝන් එකක් දුන්නේ නෑ ආණ්ඩුව විසින් 4% පොලියට ලෝන් එකක් දුන්නා ඒක මෑතකදී නැවැත්තුවා දැන් බැංකු වලින් ලෝන් දෙනවා නමුත් බැංකුවේ අභිමත පොලියට එය බොහෝවිට 9% වෙනවා එය පාරිභෝගිකයකුට තරමක් අමාරු වාරික ගෙවීමක්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කරාට
@nadeeshindrajith1761
@nadeeshindrajith1761 2 жыл бұрын
in 2021 Jan-May ADB loan was given from 5 banks @ 4% interest. Now the loan in on hold as ADB fund for 2021 was fully utilized. There is a rumor that in 2022 May second phase of ADB loan will commence. Regarding my system I have 13, 400W REC panels (5.2 kW in total ) with a ABB 5kW inverter. 2021 March it cost me 880,000 LKR. Reason for going for REC solar is the high efficiency (22%) and 25 years international warranty. REC is a Norwegian product and manufactured in Singapore (We can do a warranty claim online) So no dependency on the installed agent in SL. Upto now almost 1 year in operation average generation for 1 month is 660 Units.
@cutebabyshow5247
@cutebabyshow5247 2 жыл бұрын
Heditec solar කියලා එකක මාත් සල්ලි දැම්මා.. ණය ඉල්ලුම් කලාම ණය දෙන්න විදියක් නෑ කිව්වා.. ආපහු heditec ආයතනයෙන් සල්ලි ඉල්ලුවා.. සල්ලි දෙන්නෙත් නෑ.. අන්තිමට සෝලත් නෑ..!! මාර වැඩේ ලංකාවට වුණේ..!!
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 2 жыл бұрын
Dan grid eka solar walata gewanne na😂😂😂
@nadeeshindrajith1761
@nadeeshindrajith1761 2 жыл бұрын
​@@jagathmahagammanaperera9114 I got paid for 2022 Jan payment this month.(CEB customer) Upto now no delays for me. Usually they take 2 months to process. If you have a particular case please share with details.
@RV.Club100
@RV.Club100 2 жыл бұрын
Thanks both of u. Good instructions
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
Thanks
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@ucharith
@ucharith 2 жыл бұрын
thanks ayye.. advice ekata math hai karanna inne next week dakunu pethtata wenna hai karannam
@Ravy.G
@Ravy.G 2 жыл бұрын
Sola panel හයිකරට ...එමගින් ගෙදරට අවශ්‍ය විදුලිය පහසුවෙන් ලාබදායිකව සපයාගත්තත් , power cut එකක් වුනහම සො‌ලා පැනල් හයිකරපු අයගෙ ගෙදරත් අනිත් අයට වගෙම Electricity නැතිවෙනව! හේතුව Power supply එක විදුලිබල මන්ඩලයෙ කනුවෙන් සම්බන්ද වෙන නිසා! හො‌දම දෙ තමයි ටිකක් වියදම් කරල හො‌ද eco farm වගෙ inverter එකක් සවි කරගැනිම!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැනත් වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි
@bekyney
@bekyney 2 жыл бұрын
Please let us know how I can convert a Ingrid system to a off grid system, what is the battery backup needed? How can I fix this? How much does it cost btw I have a 5kw on grid system. Thank you. Please reply !!!
@miniaturefloroscent7555
@miniaturefloroscent7555 2 жыл бұрын
have u considered the depreciation of Rupee when going for net+
@radikaatawuda7762
@radikaatawuda7762 2 жыл бұрын
ලෙඩ් ඇසිඩ් බැටරි සෝලා වලට නොදාන තරමට හොදයි. සෝල ව්ලට ඩීප් සයිකල් බැටරි දාන එක තමයි හොදම. මොකද බැටරියෙන් උපරිම් ප්‍රයෝජන ගන්න පුලුවන්. ලෙඩ් ඇසිඩ් 50% වඩා ඩිස්චාජ් උනාම ලයිෆ්ටයිම් අඩු වෙනවා. හොයලබලල විස්ටර දාන්න.නැත්නම් චැනල් එකනෙ වැඩක් නැතිවෙනවා. ✌️✌️
@googlesrilanka776
@googlesrilanka776 2 жыл бұрын
Yes. Thats true. Deep-cycle batteries is the best solution for Solar battery backup system
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දැනුම බෙදාගත්තට ස්තුතියි මම තව දුරටත් ඒ ගැන විස්තර සහිතව වීඩියෝ එකක් හදන්නම්
@rishanfernando589
@rishanfernando589 2 жыл бұрын
Oyawa contact karaganna puluwanda
@nilanthisunethra6629
@nilanthisunethra6629 9 ай бұрын
ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේ නිවසක 5kw solar එකක් සවිකරා.(leco එකට අයත්) area එකේ ගොඩක් solar සවි කරල තියෙනවා.දවසක yield එක 4kwh වේ.මෙය නිවරැදි කර ගැනීමට උපදේශයක් ලබා දෙන්න.මේ ගැන දැනුවත් කල යුතු ආයතන ගැන දැනුවත් කරන්න පුලුවන්ද.
@samanratnayake5912
@samanratnayake5912 2 жыл бұрын
Thank you, valuable discussion. Sorry I can't make comment on Sinhala
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@chan400
@chan400 2 жыл бұрын
Very informative good video.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@sithsuwadampada2359
@sithsuwadampada2359 2 жыл бұрын
Sola panel සවිකර දෙන ආයතන මොනවාද එවැනි ආයතන සම්බන්ධ කරගත හැකි දුරකතන අංක ලබා දිය හැකිද
@nalindedigama7389
@nalindedigama7389 2 жыл бұрын
Thanks, one of the best program regarding this matter. 👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@sonitadelani2619
@sonitadelani2619 2 жыл бұрын
🌹🌹🌹 ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
@sadeepafernando5245
@sadeepafernando5245 2 жыл бұрын
Net Accounting eke inna gaman Battrey ekak set karaganna puluwanda? Current giya welawata use karanna
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවනි ඒ පිළිබඳව පළපුරුදු කාර්මික ශිල්පියෙකු ගේ සහය ලබාගන්න
@gustavs9469
@gustavs9469 2 жыл бұрын
Matath awasyayi.sola planal. Mata godak visthara Dana ganna oni.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී තව වීඩියෝ එකක් කරන්නම්
@isurieandkazun
@isurieandkazun 2 жыл бұрын
Oyata paduine. Unit 50k nm gedarata yanne. Athinuth gewanawanm.
@susilperera5265
@susilperera5265 2 жыл бұрын
Thank you Madura and Kasun. Good programme
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Stay tuned to the channel to watch videos like this
@mayuraprageeth2813
@mayuraprageeth2813 2 жыл бұрын
Good job. Thanks...
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you too!
@sajeeherath1980
@sajeeherath1980 2 жыл бұрын
Thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
you too
@SumindaSarath
@SumindaSarath 4 күн бұрын
මම හයිබුිඩ් ඉන්වටර් එකක් සවිකලා.දැන් දින කිහිපයක ඉඳල ඒක පැයකින් විතර ඕප් වෙනවා.සවිකරල වසර දෙකක් ඇති.එකදිට බී.....ශබ්දය සහ අංක6 එර මැසෙජ් එකක් එනවා.ඒ ඇයි
@pemaratneweerasekara3013
@pemaratneweerasekara3013 2 жыл бұрын
පොදුවෙ කාහටත් ප්‍රයෝජනවත් වැඩසටහනකි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@mohannair5671
@mohannair5671 2 жыл бұрын
Do you think if Chinese would provide premium equipment to Sri Lanka, would it be beneficial?
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
මමත් 2.5 kw සෝලර් පැනල් එකක් සවිකරගෙන අවුරුදු 5 වෙනවා.හොදින් වැඩ කරනවා,නමුත් විදුලි කට් එකකදි අපිට විදුලිය නැහැ,විදුලි කට් එකකදි විදුලිය ගන්න ක්රමයක් කියල දෙන්න.
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
ow eke tiyena ekama vasiya current bila neti vena1 vitarai neda.power neti velavata power nehe.
@amazingvideos8330
@amazingvideos8330 2 жыл бұрын
Off grid ekak use karanna ethkota puluwan
@dpsremixlk
@dpsremixlk 2 жыл бұрын
@@chandimaharshani995 බැටරි එකක් අරන්, ඒක චාර්ජරයකින් චාර්ජ් කරන ක්‍රමයක් තියෙනව. වොට් ප්‍රමාණය වැඩි ලොකු බැටරි එකක් හදාගත්තොත් සුපිරි .
@hewagediana7767
@hewagediana7767 2 жыл бұрын
Hybrid inverter ekak aragena battery bank ekak hada ganna.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@chathanamalshani4842
@chathanamalshani4842 2 жыл бұрын
kochchara solar gahan idiyath current giyama kaluware neda?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Battery backup එකක් පාවිච්චි කරන්න එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ
@sakura8045
@sakura8045 2 жыл бұрын
abb inverter off grid weda karana puluwanda?
@lasithrangana9640
@lasithrangana9640 2 жыл бұрын
solar panel එකක් සවිකිරීමේදී යන වියදම අපි FD එකක් දැම්මොත් මෙයින් ලැබෙන පොලියෙන් විදුලි බිල ගෙවීමට හැකිය. නේද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වීඩියෝ එකට අනුව නම් ඒක හරි නමුත් මම ඉදිරියේදී මේ ගැන තව විස්තර සහිත වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒකෙ දී මේ තත්වය වෙනස් බව ඔබට පැහැදිලි වේවි
@blackemage
@blackemage 2 жыл бұрын
නැහැ- fd rates අඩුයි- මම solar පාවිචිචි කරන කෙනෙක් මූලික ගෙවීම 850,000 මගේ මාසික බිල 15,000 (පෙර) දැන් බිල 30.00 Leco ගෙවනවා 2500 සිට 12500 ( පාවිච්ච් ය අනුව සහ අඞුවීමට හේතු power cuts , rains etc) 850,000 fd one year you get 4958.33 If nothing change for another 10 years this is good investment But This is sri lanka නේ 😄 When power cuts no power🙃 Please note I'm not a solar agent🤣
@blackemage
@blackemage 2 жыл бұрын
මාසික බිල අඩු වූ පසු ලැබෙන මුදල තමයි රු.2500 සිට රු. 12,500
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
@@blackemage මූලික ගෙවීම 850000යි කියන්නෙ සම්පූර්ණ වියදම කීයද
@blackemage
@blackemage 2 жыл бұрын
@@janakasirinanda2258 ඔව්
@dearprasa5674
@dearprasa5674 2 жыл бұрын
Thank
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
@wasanthawickramasiri5211
@wasanthawickramasiri5211 2 жыл бұрын
ඔයාට පුළුවන්ද Ofgride sola system එකක් සවි කරදෙන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සමාවෙන්න මම එවැනි සේවා සපයන්නේ නැහැ
@Europe_Gihan
@Europe_Gihan 2 жыл бұрын
Hi! I'm from Italy. I was lookong Panasonic solar panels. Do you have Panasonic solar panels?thanks in advance
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
කොහෙද යන්නේ... මල්ලේ පොල් ටිපිකල් සිරිලංකන්! කීප් ඉට් අප්!
@Europe_Gihan
@Europe_Gihan 2 жыл бұрын
@@JEENAKKA ane ban mind your own business. I did not ask from you. I was desperate looking for Panasonic solar panels. Maybe he knows, I mean not the house owner, other guy. Anyway it's not your business. take it easy and take one breathe macho
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
I have not seen Panasonic sola panal in Sri Lanka I will let you know if I find any information about it
@Europe_Gihan
@Europe_Gihan 2 жыл бұрын
@@MadhuraEco thanks brother.
@nihalkumarasinghe1508
@nihalkumarasinghe1508 7 ай бұрын
Laksa 10 FD Dala eken bills gewala shape eke kala beela bari Dewal nokara inna eka hodai wage mewage risky eka wadee
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Have we been doing Solar wrong all along?
13:30
Undecided with Matt Ferrell
Рет қаралды 2 МЛН
Comparison between On-Grid, Off-Grid and Hybrid solar PV systems in Sri Lanka.
23:45