Amazing waterfall near Colombo ⏐ කොළඹට ලගින් තියෙන නාන්න යන්න පුලුවන් සුපිරි ඇල්ලක් ⏐ Dunumala Ella

  Рет қаралды 56,952

Tour treats

Tour treats

Күн бұрын

Пікірлер: 90
@sumithrakariyawasam8494
@sumithrakariyawasam8494 2 ай бұрын
ලස්සන සුන්දර දියඇල්ලක්.ඔයාලගේ දැනුවත් කිරීමට අනුව ගියා.ව්නෝදවුනා.අපේ මිනිස්සු පරිසරය ට ආදරෙයි.ටික දෙනෙක් තමයි කැත කරන්නෙ. කූඩැල්ලන් හිටියෙ නෑ.❤
@MrThamith
@MrThamith 9 күн бұрын
ඔබගේ උත්සාහය පිලිබඳ ගොඩක් සතුටුයි. පුළුවන් තරම් ඔය වගේ ලස්සන ස්වභාවික පරිසරය විනාස කරන එවුන්ට පණිවිඩයක් දෙන්න.
@sltiktok24
@sltiktok24 2 ай бұрын
Supiri video ekak 😍.. Aluth gadjet eka hinda dan videos mara quality.. Keep it up guys
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Thank you 😍
@manjulakumara2184
@manjulakumara2184 Ай бұрын
Ape gama💪👍💛
@MadRed-qf1mv
@MadRed-qf1mv 2 ай бұрын
මරු අනේ ඔය දෙන්නා. දිගටම මේවගේ video කරන්න. මමත් යන්න plan කරා. කවදාවත් ගියේ නැති දිය ඇල්ලක් මේක.
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@MadRed-qf1mv thank you ❤️😍
@ravin2382
@ravin2382 2 ай бұрын
❤❤Love the Sri Lankan🌱🌱🌻 Beauty,It s a heven.🌲🌲
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@ravin2382 ❤️
@nazarreyaz7882
@nazarreyaz7882 2 ай бұрын
Thank you for showcasing a beautiful waterfall near Colombo. Your video also emphasizes the importance of leaving only our footsteps and to preserve nature for others to enjoy. Ride safe and Godspeed
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@nazarreyaz7882 thank you so much ❤
@hemalfonseka9792
@hemalfonseka9792 2 ай бұрын
Nothing can be successful without each others support keep it up malla ......drive safe .....
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@hemalfonseka9792 Thank you hemal aiya ♥️
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 Ай бұрын
අපේ ගම❤
@VirageVlogs
@VirageVlogs 2 ай бұрын
Api issarama nitharama yana thanak. Dan godak wenas. Issara oita wada othana lassanai.
@arshadrazik7790
@arshadrazik7790 2 ай бұрын
මගේ දුවට වතුරට බැස්ස ගමන් බෝතල් කටුවකට කැපිල වරකාපොල හොස්පිටල් ගෙනියන්න වුනා,අපේ මිනිස්සු ආතල් ගන්නවා කියල සුන්දර තැන් විනාශ කරනව
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@arshadrazik7790 ow eka aththa 😥
@ExpertMass
@ExpertMass 2 ай бұрын
වැඩක් නෑ කතා කරලා ගොඩක් වෙලාවට වැලි සහිත තැන් වල ඇනෙන්නම බෝතල් කටු තියන උනුත් ඕන තරම් ඉන්නවා.
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@ExpertMass 😣😥
@sajithpriyankara4718
@sajithpriyankara4718 Ай бұрын
Uita wada lesi parak thiuenawa othenta yanna neda
@dineshmadutharanga1945
@dineshmadutharanga1945 2 ай бұрын
කොලබට ලග කොහෙද bro මේක.මේ අපේ පැත්තෙ තියෙන්නේ.මීට වඩා හොදයි අල්ගම ඇල්ල
@dny-family-Vlog
@dny-family-Vlog 2 ай бұрын
ලස්සනයි සුබපැතුම්
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@dny-family-Vlog thank you ♥️
@gayankumara2041
@gayankumara2041 2 ай бұрын
I have come twice bro.good video❤
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@gayankumara2041 thank you ♥️
@AS_Academy_Official
@AS_Academy_Official 2 ай бұрын
Great Video
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@AS_Academy_Official thank you ❤️
@sandudesaram8121
@sandudesaram8121 2 ай бұрын
Waw Beautiful ❤
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@sandudesaram8121 thank you akki ❤️😍
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 2 ай бұрын
Kalekin aluth ekak ❤️ jaya wewa…..
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@prasadmadusanka-y9q thank you ❤️
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 ай бұрын
video එක මරු
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Thank you ❤😍
@SashiVg
@SashiVg Ай бұрын
😮
@YasmithaWijesingha
@YasmithaWijesingha 2 ай бұрын
දුනුමාල ඇල්ල අපේ පැත්තෙ තියෙන හරිම ලස්සන තැනක් .හැබැයි කොලඹට ගොඩාක් දුරයි.වරකපොලට ඩිංගක් ලගයි
@desaram100
@desaram100 2 ай бұрын
❤❤❤ bellissime nice 👍
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@desaram100 thank you ❤️
@nipunaratnayake2375
@nipunaratnayake2375 2 ай бұрын
Dn aluth camera ekth thiyena eke 4K ma upload karanna😎
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 ай бұрын
ඕක ඇල්ලක්ද හලෝ ඔය ඇල්ලට4kmආපස්සට ආපුවම තියනව අල්ගම ඇල්ල අන්න නියම දිය ඇල්ල ලංකාවෙම ප්‍රසිද්දයි..🙋🙏
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@jeewanrajapaksha798 next Vlog එක අල්ගම ඇල්ල තමයි 😊
@Djthinukarimex
@Djthinukarimex 2 ай бұрын
කැගල්ලෙ ඉදල එන්නෙ කොහොමද .
@dineshmadutharanga1945
@dineshmadutharanga1945 2 ай бұрын
වරකාපොලට ඇවිත් අහන්න පාර.
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 2 ай бұрын
නාන්නෙ නැද්ද
@minilanka3476
@minilanka3476 2 ай бұрын
Ehemada aasa
@prasaddesilva1872
@prasaddesilva1872 2 ай бұрын
පුක බලන්න නේ.......😂😂😂
@deshi_boy_amare
@deshi_boy_amare 2 ай бұрын
Adehhh tour guides la thun dena 😂😂❤❤
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@deshi_boy_amare ow bn 😂😂
@ThrinduPathirage
@ThrinduPathirage 2 ай бұрын
ලස්සන කියන්නෙ මොකක්ද දන්නෙ නැති උන් ආවම ඕම තමයි කුනු දාල විනාස කරල යන්නෙ
@SLHotToks
@SLHotToks 2 ай бұрын
😀👌
@Tourtreats
@Tourtreats 2 ай бұрын
♥️
@visit2SL
@visit2SL 2 ай бұрын
😍😍
@Tourtreats
@Tourtreats 2 ай бұрын
❤️
@sahanpradeep1377
@sahanpradeep1377 2 ай бұрын
හැඩ බලාපල්ලකො....
@chamaththaruka5650
@chamaththaruka5650 2 ай бұрын
Location
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@chamaththaruka5650 mentioned in Description 👆🏻
@vijithakumara9904
@vijithakumara9904 2 ай бұрын
දුනුමාල ඇල්ල
@Family.Srilanka
@Family.Srilanka 2 ай бұрын
Like this
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@ExpertMass
@ExpertMass 2 ай бұрын
ලංකාව කියන්නේ Tourism කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති රටක් අඩුගානේ ලස්සන තැනක් දැක්කම එතන විනාස නොකර එන්න දන්නේ නෑ...
@shanvideography2918
@shanvideography2918 2 ай бұрын
❤❤❤
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@shanvideography2918 ♥️
@sooriyabandara7850
@sooriyabandara7850 2 ай бұрын
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@delta0-j9x
@delta0-j9x 2 ай бұрын
Camerawa mokkd use karana
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@delta0-j9x insta 360 ace pro
@LalithThissaBandara
@LalithThissaBandara 2 ай бұрын
❤👍👍
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@LalithThissaBandara ❤️
@wnamal
@wnamal 2 ай бұрын
සමහර ශ්‍රී ලංකාවේ ජනතාව නුගත් මිනුස්සු, නිසා තමා හොර තක්කඩ් පාර්ලිමේන්තුවට යවන්නේ. ඔබ දෙදෙනාට සුබ පැතුම්.
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ඊළඟ පාර ඔහොම යනකොට බල්ලො හිටියොත් බල්ලන්ටත් කෑම අරන් යන්ඩ
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@TraditionalSisters ow . Eth yanakal api denan hitiye na 😕
@manujasenevirathne7663
@manujasenevirathne7663 2 ай бұрын
lankawa kiyanne hadiyawak nathi, anthima sawuthu jathin inna ratak. kunu dala bothal kadala winasa karala gaha maragena enne oya wage than wala gihin. mun hadanna bari jathiyak. me wage vedio pennauwath mun hadenne na, hadannath ba.
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Ow eka aththa. Hemomath nemei sulu pirisak thamai mehema dewal karanne. 😕
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 2 ай бұрын
පාකින්ග් වලට සල්ලි ගන්න අය ඕවා සුද්ද කරන්නේ නැද්ද
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@samanthasanjeewa3671 na sudda karanne na wayasaka amma kenek inne ethana
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 2 ай бұрын
@@Tourtreats අම්මා වයසනම් ඒ ගන්න සල්ලි කොහේටද යන්නේ ... කාටහරි මුදලක් දීලා සුද්ද කරන්න එපැයි
@NalakaDinesh-ud8qe
@NalakaDinesh-ud8qe 2 ай бұрын
එන්න ගොරක ellla balanna
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Aniwaren ❤
@GreenDesertwithcelon
@GreenDesertwithcelon 2 ай бұрын
😢
@TharinduRawishan-l6n
@TharinduRawishan-l6n 2 ай бұрын
අපෙ පැත්තෙ මාරැනෙ
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Supiri❤️
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 2 ай бұрын
ඔතන නම් ගන්න දෙයක් නෑ. ලස්සන තැන් අපරාදේ නාස්ති කරනවා😢
@Tourtreats
@Tourtreats 2 ай бұрын
Ow 😣
@ExpertMass
@ExpertMass 2 ай бұрын
ඔව් එකපාරක් අපේ උන් ගිහිං ආවම ඇති පෙරේත විමානයක් කරලා එන්නේ එතන
@pandulapawan6188
@pandulapawan6188 Ай бұрын
අපේ ගම..❤️
@Travel_Vidu_Srilanka
@Travel_Vidu_Srilanka 2 ай бұрын
@Tourtreats
@Tourtreats 2 ай бұрын
@@Travel_Vidu_Srilanka ❤️
@lasithajayarathna9654
@lasithajayarathna9654 2 ай бұрын
😢
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН