American Village Life | මේ හැමදේම මම කරන්නේ සතුටින් | අපේ ගෙදර ගම්බිරිස් ඇට දෙකක් ඉන්නවා😁USA Family

  Рет қаралды 20,232

American Life

American Life

Күн бұрын

Пікірлер: 121
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 ай бұрын
ගලාගෙන යන ලස්සන ජීවිතේ වගේම ඔයාල ගෙ ඉවුම්පිහුම් ,ඔයාල ගෙ හිනහවෙ ලස්සන ,වගාවෙ ලස්සන video එකෙන් දැකගෙන අපේ හිතත් සතුටෙන් ලස්සන උනා..බොහෝම ස්තූතියි පුතේ ❤...
@hemaliyanage6673
@hemaliyanage6673 3 ай бұрын
කමෙන්ට් කලේ නැති උනාට ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ...හැමදාම ජය සතුට සිනහව සපිරි ලස්සන ජීවිතයක් හැමදාටම ලබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා ...බුදුසරනයි ,ජේසු පිහිටයි ..❤❤❤
@Momchanu
@Momchanu 3 ай бұрын
අයියගෙන් නොවඩුව ලැබෙන ආදරය සහ රැකවරණය එක්ක අක්කා ගෙවන සුන්දර සැහැල්ලු ජිවිතේ සතුට අක්කගේ කට හඩින් හොඳට අපට දැනෙනවා ,තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb 3 ай бұрын
ඇන්ටිගෙ හැම වීඩියෝ එකකින් ම ජීවිතේ ට ගන්න දෙයක් ඇන්ටි කියනවා.එක දවසක් විඩියෝ එකක ඇන්ටි කිව්වා ගෑනු ලමයි පිරිමි ලමයි හැමෝම හැම වැඩක්ම ඉගෙන ගන්න ඕනෙ කියලා ඒකනම් වටිනම කතාවක්.මොකද මීට අවුරුද්දකට කලින් මගෙ අම්මා නැති උනා ඒ එක්ක දැන් උයන දේ ඉදන් හැම දෙයක් ම කරන්නෙ මම .අපේ අම්මත් පිරිමි ලමයෙක් උනත් ඔය ඇන්ටි කියපු දේමයි කියලා ආදර්ශයක් දුන්නේ .ආදරෙයි ඇන්ටිටයි පවුලේ ඔක්කොටම ❤❤❤😘😘❤❤
@nayanamadushani4531
@nayanamadushani4531 3 ай бұрын
හරිම ලස්සනයි.. ආස හිතෙනවා.. ඔයාගේ මහත්තයත් හරිම හොදයි.. තලප හදනකොට ගොඩාක් අය වැඩි වෙලා උයන්නේ නෑ.. ඒත් ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල විනාඩි විස්සක්වත් උයන්න ඔනි.. නැත්තම් බඩ අමාරු වෙනවා..
@weeklyjourney
@weeklyjourney 3 ай бұрын
ඔයාලගේ වීඩියෝ බලන්නේ ගොඩාක් කාලෙක ඉදලා.හරිම ආදරණීයයි අක්කා ඔයා ❤❤
@lasanthadissanayaka4319
@lasanthadissanayaka4319 3 ай бұрын
කැකිරි එක දවසක බීම හදලා බොන්න.ගොඩාක් ගුණයි වගේම රසයි
@yasinthanimesh6718
@yasinthanimesh6718 3 ай бұрын
ලස්සන විඩිඕ එකක් අක්කා.ආසාවෙන් බැලුවේ තේ එකක් එහෙම හදාගෙන ..හැමදාම මම එහෙම තමයි.එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 😘❤️😘
@SasipabaRanawaka
@SasipabaRanawaka 2 ай бұрын
තලප kiynne දකුණේ කෑමක් ....mage asama kemak ....malu hodi ,mas hodi,pol gala neththan parippu ekka try krann akka.harima rasai...🫶👍👍❤😊
@priyadarshaniwickramasingh5419
@priyadarshaniwickramasingh5419 3 ай бұрын
Nangi dabale thambala pol akka kanna hari gunai budu saranai oyalate❤
@sithulithisansavlog8882
@sithulithisansavlog8882 3 ай бұрын
අදත් විඩියෝ එක අසාවෙන් බැලුවා වගාව දැක්කම හරි ආසයි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 ай бұрын
Comment kare nathi unata vedio එක බලලා තිබුනේ.. ලස්සනයි අක්කේ 🥰🥰🥰 බුදු සරණයි ඔයාලට ❤❤❤
@radhikasewwandi9895
@radhikasewwandi9895 3 ай бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 3 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා නන්ගියෝ වගාව බලන්න පුදුම විදිහට ආසයි ඒ වගේම තමයි චූටි මැණිකෙලාගෙ කෝලම්❤❤ බලන්න ඔයාගෙ කතාවත් එක්කම. අයියගෙ දෑතටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතුටින් පරිස්සමින් ඉන්න
@nimeshimadushani6381
@nimeshimadushani6381 3 ай бұрын
Thalapa ammo marama rasa kemak. Ape paththe aya godak kanawa. කොරලි මාළු හොදි ,පරිප්පු එක්ක මරු අක්කා
@DiliniDinethma
@DiliniDinethma Ай бұрын
Akki pana budu saranai
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 3 ай бұрын
අපෙන් පෙයාස් ගහේ සේරම වගේ ගෙඩි කුරුල්ලො ට තමයි ❤ ලස්සනයි වීඩියෝ එක අදත් ආසාවෙන් බැලුවා
@anuradhanishadani4920
@anuradhanishadani4920 3 ай бұрын
බොරු සෝබන නෑ කෙලින් කතා කරලා සරල ජිවිතයක් ගත කරනවා එකට හරි ආසයි❤
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 3 ай бұрын
ඔයා ගෙ වගාව,ඉහුම්පිහුම් සතුටින් බැලුවා ....හරිම ආදරනියයි 😊❤❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 ай бұрын
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 ай бұрын
බුදු සරණයි සැමදෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න .
@shashikaperera299
@shashikaperera299 3 ай бұрын
Keli patikkiyo Thun denath ekka gewana me jeewithe hamadamath aadaren sathutin parissamin inna labewa oyalata 🙏🥰 Love you guys ❤️🧡💜💙💛💚
@dhananjayawickramarathne5283
@dhananjayawickramarathne5283 3 ай бұрын
Good luck....❤❤
@kalyaniweerasinghe3922
@kalyaniweerasinghe3922 3 ай бұрын
හැම දාම වගේ ආසාවෙන් බැලුවා දුව වගාව ට තමයි හරිම කැමති ඒවගේම ඔයා ගේ කම්මැලි නැති ජීවිතේ ඔහොම තමයි ඉන්න ඕන යාච්ඤා කලේ නැතත් දෙවියන් වහන්සේ වැඩ සිටින නිවසක් වෙනවා ඵතකොට. ජේසු පිහිටයි ඔයාලට!
@NilanthiVithanage-t4u
@NilanthiVithanage-t4u 3 ай бұрын
Lassanai video eka❤❤ adarei oyala ta jesu pihitai ❤❤❤❤l
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d 3 ай бұрын
පුංචි පැංචියෝ තුන්දෙනාටයි ඔයදෙන්නාටයි බුදු සරනයි❤❤❤❤❤💐🌼🌻🌸
@chandrarathnachandrarathna4525
@chandrarathnachandrarathna4525 3 ай бұрын
❤Budu saranai oyala hamontama
@marieekanayake2329
@marieekanayake2329 3 ай бұрын
God bless you family parissamin sathutui enna ❤❤❤❤❤
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 3 ай бұрын
සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤
@MallikaRathnayaka-i1q
@MallikaRathnayaka-i1q 3 ай бұрын
Kwaradaka wath cement kalae nahi unata hamadama oyage videos balanawa lassanai budusaranai sathutin inna
@daara2258
@daara2258 3 ай бұрын
කැකිරි blend කරලා සීනි ටිකක්, දෙහි චුට්ටක් දාල බීවම රසයි. ගුණයි.
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 ай бұрын
මෙහේ තලප කන විදිය පලාතෙන් පලාතට වෙනස් අක්කි.වැල්ලවාය පැත්තේ අය මස් හෝ මාලු මිරිසට,සැරට හොදි හදලා,කොල්ලු කිරට හොදි හදලා තලප ගිලින්නේ.එයාලා කොල්ලු නැත්නම් පරිප්පු කිරට හොදි හදනවා.මීමුරේ පැත්තේ අය කුකුල් මස්,කැකිරි,මෑකරල්,කැරට්,අල වගේ එවෙලෙට තියෙන එලවලු එකට දාලා හොද්දක් හදනවා තලප ගිලින්න.ඇඹුල් වෙන්න දෙහිත් හොද්දට මිරිකනවා.මම ඔය කියපු දෙවිදියටම තලප ගිලලා තියෙනවා.අම්මෝ පුදුම රසයි.ඇත්තටම ඒ කෑම කන්න නගරේ ඉන්න අපි වාසනාවන්ත නෑ.😢😢
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Harima sundara family life ekak❤
@nalanifamily2509
@nalanifamily2509 3 ай бұрын
Dekkama හරිම ලස්සනයි ardarei ❤
@nimanthikayapa7917
@nimanthikayapa7917 3 ай бұрын
මම නම් ඵලවලු සෝදල ඕන විදියට කපලම තමයි freeze කරන්නෙ .ඵතකොට ඵහෙමම අරන් උයන්න පුලුවන් ලේසිත් ඵක්ක .දබල ටික නම් ආසාවෙ බෑ ලපටි කරල් අමුවෙන් සලාද හදන්න නංගී හරිම රසයි
@ThiliniHemanthika
@ThiliniHemanthika 3 ай бұрын
බුදු සරනයි ඔයාලට...😘🥰💜️
@sameeramadushani1417
@sameeramadushani1417 3 ай бұрын
වීඩියෝ බලද්දි මාත් හිතින් ඔයාලත් එක්ක ඔයාලගෙ ගෙවත්තෙ කියලමයි හිතෙන්නෙ...ආදරෙයි හැමදාමත්...❤
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 3 ай бұрын
තලප රසයි මන් කනවා,මම ගොඩක්ම කන්නේ පුතේ චිකන් කරි එකත් එක්ක..කාලා බලන්නකෝ, පැටව් ටිකටත් ආදරෙයි .❤❤❤
@indraniekularatne7515
@indraniekularatne7515 3 ай бұрын
නංගි පැටිය ෙග හිනාව❤❤❤❤❤❤❤❤❤❤
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 3 ай бұрын
Great video.Love from Philadelphia PA
@nirupasriyani4309
@nirupasriyani4309 3 ай бұрын
අයියට wediye wel penera denna එපා..oya ati dan(wihiluwata)❤
@MalinKarunadasa
@MalinKarunadasa 3 ай бұрын
thalapa mama kala tiyenawa. watura wedipura aragena hondata natawanna. piti gram 250kata watura koppa 8k wage on. unukarapu waturen tikak ainkaraganna. madaginne pititika waturata dala hondata handiganna. piti hondata tambanna on. watura madi nam ainkarapu unuwatura tika tika damamin talapaya gana karaganna. muladima waturata lunu tikkak diyakaraganna. kurakkan hondata tambuna taramata thamai rasa. ekata anam hodda(toseta hadana hodda) natnam malu hodi mas hodi ekka rasai.
@shashikalakshani9300
@shashikalakshani9300 3 ай бұрын
Lassni akkiyo vidro ek ane shopping vlog ekakui travel vlog ekakui arn enno ❤❤❤🌸❤️✨️adreii kttiytm prismin inn ❤🧚💐
@malithafonseka8357
@malithafonseka8357 3 ай бұрын
Harima sathutui oyala gana. API California Los Angeles ❤❤❤❤
@thinulanethsara3635
@thinulanethsara3635 3 ай бұрын
❤ආදරෙයි අක්කේ ❤🙏👍
@vijayalaxmie8929
@vijayalaxmie8929 3 ай бұрын
අදරේන් ගලායන ආදරයට මමත් හරීම ආදරේයි පුතේ ❤
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 3 ай бұрын
Harima asaven balana video ekak.
@surangiperera7758
@surangiperera7758 3 ай бұрын
Really inspiring akke❤
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 3 ай бұрын
Thalapa hadela gilinnan vikala kanna appa... harema rasie oyalta❤❤❤❤❤❤❤❤❤🎉 budusareni
@dilinidinethma6878
@dilinidinethma6878 3 ай бұрын
ශෝයි අක්කි බුදු සරණයි ❤️
@KumuduChamali-zq6xp
@KumuduChamali-zq6xp 3 ай бұрын
හරිම සුන්දරී බුදුසරණ
@prabuddhibandara8467
@prabuddhibandara8467 3 ай бұрын
Happy Family ❤
@asafernando6290
@asafernando6290 3 ай бұрын
ඔයාලා සිංහල shop එකක් ඔහෙත් දාන්නකෝ. ලංකාවේ කට්ටියක් එක්ක එකතුවෙලා. මෙහෙ අයටත් ලංකාවේ නිෂ්පාදන යවන අවස්ථාවත් එනවනේ. ගොඩක් ලංකාවේ අය නැද්ද ඔහේ. ❤️❤️❤️❤️❤️ බුදුසරණයි!
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ budu sarani
@maduliyanage
@maduliyanage 3 ай бұрын
ආදරෙයි අක්කේ ❤❤❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 3 ай бұрын
කොහොමද akka...❤❤❤ ane kalekin vedio balanna une. Godak busy una nisa. Parana balanna beri una vedio ඔක්කොම beluwa❤❤❤ Budusaranai ...!!!
@LifewithNishi1990
@LifewithNishi1990 3 ай бұрын
Chooti doni balanna asawen htye akka. ❤❤❤Aadrei oyalata❤
@madhukarunarathna1034
@madhukarunarathna1034 3 ай бұрын
Anoma's kitchen eke aunty lassana ta kiyala denawa thalapa hadana hati ❤
@missaestheticia2118
@missaestheticia2118 3 ай бұрын
Thalapa walata rasa kollu anama oyage wagawa dakinakota asa hithenawa mamath wawala thiyenne❤❤❤❤❤❤❤
@SMJ-pw1gl
@SMJ-pw1gl 3 ай бұрын
Elawawalu kohomada frige ekata danne kiyala pennanda puluwan da. Masdana thana da, normal the
@surangasampath1248
@surangasampath1248 3 ай бұрын
Hi.. Hi..ආදරෙයි god
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 3 ай бұрын
Poddige hinawa ❤ jesu pihitai
@Dinesharumendo
@Dinesharumendo 3 ай бұрын
ලස්සනයි ❤
@damithaniroshan2581
@damithaniroshan2581 3 ай бұрын
Akke alabamawala oyala shop ekak dannako. Api spice product karagena yanawa podiyata
@Ayeshajayasundara
@Ayeshajayasundara 3 ай бұрын
අනේ අක්කා අපේ අම්මා ගෙයි තාත්තා ගෙයි පේවරිට්.මස් හොදිත් එක්ක තමා ගොඩාක් හොද .හොදයි ගොඩාක් ඕනේ.
@Ayeshajayasundara
@Ayeshajayasundara 3 ай бұрын
හොදි ගොඩාක් ඕනේ
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 3 ай бұрын
kakiri kada hadanna muthra gal walata ejema hodai ❤
@minipotstory9521
@minipotstory9521 3 ай бұрын
❤❤❤❤🎉
@wasanahapuarachchi
@wasanahapuarachchi 3 ай бұрын
Vacuum pack කරල කොච්චර කාලයක් freezer එකේ තියාගන්න පුලුවන්ද...?
@udayamadu1048
@udayamadu1048 3 ай бұрын
Akki hddala kala kiyannako rasada kiyala math kala ne hitha hitha innawa kanna puluwan weida kiyala akka kala aniwaryanma kiyanna
@withpurna847
@withpurna847 3 ай бұрын
Thalapa නංගී ඉතින් මලු හොදි ,පරිප්පු නැති නම් chicken Curry ,පරිප්පු 😅😅
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 3 ай бұрын
බොළඳ සිනා සිඟිත්තියගෙ මනස මගේ සැහැල්ලු වී මටත් සිනහවක් නැඟුනා ❤
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@pubudukumara9066
@pubudukumara9066 3 ай бұрын
💜️💜️💜️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 3 ай бұрын
Kurkkn thlpa gdk rsai akki pdi bblt gdk gunai kynwa bra wdiwnn ahm.
@priyangakakulawala9107
@priyangakakulawala9107 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@SMJ-pw1gl
@SMJ-pw1gl 3 ай бұрын
Bag ekak danna. Ethakota beraganda puluwan
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 3 ай бұрын
💐💐💐💐💐💐
@RohiniMullegama
@RohiniMullegama 3 ай бұрын
Do you live in Lexicon? Please tell me.
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 3 ай бұрын
Talapavlata... Cikan.hodee
@HarshaniSakunthala-i3s
@HarshaniSakunthala-i3s 3 ай бұрын
❤❤
@ganeshikafernando4602
@ganeshikafernando4602 3 ай бұрын
වැකුම් පැක් කරාම කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?
@aselapradeep7052
@aselapradeep7052 3 ай бұрын
@SamilaBandara
@SamilaBandara 3 ай бұрын
Lankawe hela bojun wala onatharam tiynawa halapa and thalapa
@samadhichethana1197
@samadhichethana1197 3 ай бұрын
මම කාලා තියෙනවා..අපිට හුරැ නැති නිසාද මංදා මට නම් සෙට් නැ. හපන්න.එහෙම බැනේ
@ourfam1696
@ourfam1696 3 ай бұрын
How did you find this Dabala??iam from newyork
@americanlife2894
@americanlife2894 3 ай бұрын
Bought seeds from eBay
@ourfam1696
@ourfam1696 3 ай бұрын
@@americanlife2894 thank you .Will try next summer. All the best
@SamanthaKumari-f5v
@SamanthaKumari-f5v 3 ай бұрын
Oya hamadama vidiyo dannako
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 ай бұрын
Lovely ❤❤❤❤❤
@apsarasuraweera4106
@apsarasuraweera4106 3 ай бұрын
Oyalage amma gena ai katha neththe,wenadata amma badu ewanawane
@samadhichethana1197
@samadhichethana1197 3 ай бұрын
අක්කේ බබාට මාස කිද
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 3 ай бұрын
වැඩිහිටියනට පමණයි...😂 " වැල්පෙනෙල ගිතෙලෙන් මලවලා කා ගැහැනුන් නොපතනා ඒකා ගැහැණු දහසක් පතයි ඒකා.."😅 බණියිද මන්දා?🙈
@americanlife2894
@americanlife2894 3 ай бұрын
😁😂😂😅🙈
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 3 ай бұрын
@@americanlife2894 ♥️
@Ayanthanu
@Ayanthanu 3 ай бұрын
අක්කා ❤❤
@rohinijayalath5869
@rohinijayalath5869 3 ай бұрын
Please come for vote
@jmjaircon2001
@jmjaircon2001 3 ай бұрын
ඔයාගේ හස්බන්ඩ් මොකද කරන ජොබ් එක
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 3 ай бұрын
අනවශ්‍ය ප්‍රශ්නයක්...පුද්ගලයෙක්ගේ රැකියාව,වැටුප,වයස,විවාහය,දරුවන් කියන්නෙ පුද්ගලයාගේ පුද්ගලිකත්වය.
@PadmikaLiyanage
@PadmikaLiyanage 3 ай бұрын
@HarshaniSakunthala-i3s
@HarshaniSakunthala-i3s 3 ай бұрын
❤❤
@sudarshaniruupika7621
@sudarshaniruupika7621 3 ай бұрын
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 3 ай бұрын
♥️♥️♥️
@HarshaniSakunthala-i3s
@HarshaniSakunthala-i3s 3 ай бұрын
❤❤
@blockmangogb
@blockmangogb 3 ай бұрын
❤❤❤❤❤❤
@udenisamanlatha6245
@udenisamanlatha6245 3 ай бұрын
❤❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН